obathuma klin video ekedi kiwwa sigiriye pathi 4 ma symmetrical kiyala. ehema nam batahira tyen dewal ma neda negemahira tynnath oni. eth obathuma me video ekdi kiyawna batahirata wada me constructions wenas kiyala. eka explain karanna puluwanda? harima asawen me videos tika baluwe. sthuuthi me explanations wlata
වීඩියෝ එක බලන්න, ඔයාල නොදැකපු දෙයක් දැක්කා නම්, නොඇසූ දෙයක් ඇසුනා නම්..චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරන්න , අදහස් කමෙන්ට් කරන්න . ඊලග වීඩියෝ එකට උද්‍යෝගය ලබා දෙන්න 💐🙏
ඔබට ජය ❤
හරිම satutui මෙවා දකිද්දි ඔබට සියලු බුදුන්ගේ සරණයි. ❤❤❤❤❤
කෙටියෙන් ම කියන්නම් උබ නම් යකෙක් ම තමයි බුදුසරනයි රාවණා අප්පච්චිගේ පිහිටයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ ඔහොම යමු
ඉතා අපහසුවෙන් අප වෙත තොරතුරු සැපයිමට ඔබ ගන්නා උත්සාහයට ශිු 🇱🇰 ලාංකීයයෙකු ලෙස ඔබට හිස නමා ආවාර කරමි සහොදරයා තවත් මෙවැනිම ඒ හෙළ අතිතයේ සිදුවිමි ගෙනහැර පෑමට ඔබට ශක්තිය ධහිරිය වාසනාව නිරොගි බව ලැබේවා කියා මා ඉත සිතින් පුරාර්තනා කරමි .ජය ජය ජය ශිු 🇱🇰 ලංකා මාතා .🙏🙏🙏🙏🙏
ගොඩක් ස්තූති...හැකි සෑම මොහොතකම "හෙළ මං සොයා" යමි.එහි ආශ්චර්‍යමත් බව ලොවට පෙන්වමි 💐🙏
🙏🙏🙏Jayen Jaya🙏
බොමත් ස්තුති අපට මේ කරුණු පැහැදිලි කර දෙනවට 🎉❤
සුපිරි වැඩක් ජය වේවා ඔබට.....
ඔබ සමග අපිත් ගියා කියලා තමා හිතෙන්නේ .ස්තූතියි.
අනේ...හරිම සන්තෝසයි 😍
ඔබ නම් නියම හෙළයෙක්.තෙරුවන් සරණයි.
බුදු සරනයි 🙏🙏🙏 ඔබට
මන් අහල තියෙන විදියට සීගිරියෙ බටහිර පැත්තෙ වපසරිය වගේ තුන් ගුණයක් හෝ හතර ගුණයක් පමණ ප්‍රමාණයකට නැගෙනහිර පැත්ත පැතිරිලා තියෙනවලු. හරිම වටිනවා අයියේ ඔයාගේ උනන්දුව.අපි කවදාවත් දැකලත් නැති, යන්න හිතලවත් නැති තැන් අරගෙන එනවට.පරිස්සමින් වැඩ ටික කරගන්න. ජය වේවා 👍😍
😍😍😍
අපේ ජීවිත කාලය තුල කවදාවත් මේ ස්ථන සංරක්ශනය කරල දකින්න හම්බවෙන්නෙ නැතිවෙයි.. මෙම ප්‍රදේශ මෙහෙම හරි පෙන්නන එක ගොඩාක්ම වටිනවා..මේ අනතුරුදායක කටයුත්ත ඔබතුමාගේ ආරක්ශාවත් තියාගෙන කරන්න උත්සහ ගන්න.. නැගෙනහිර කියන්නේ සීගිරියේ නගරය තිබුන දිශාව නේද...
සර්පයින්ගෙන් සහ අලින්ගෙන් පමණයි ප්‍රවේසම් විය යුතු..ඇත්තෙන්ම තව වසර 1000ක් වත් යාවි සීගිරියේ නැගෙනහිර ප්‍රදේශය කැණීම් කරන්න..හැකි සැම විටම ඓතිහාසික තොරතුරු ගෙන එන්නම්, ජය ශ්‍රී හෙළ බිමට...ස්තූති කමෙන්ට් කලාට බ්‍රෝ 💐🙏
ඔයාට බැරිද දවස් තුනක වගේ අපිට සීගිරිය ගැන සීගිරියේ දී පොඩි වැඩමුලුවක් තියන්න. සාදාරන මුදලක් අයකරලා කැමති group එකකට මාස දෙකකට හෝ එකකට පාරක්.මේකට කැමති ගොඩදෙනෙක් ඉන්නවා මන් හිතන්නේ.මේක ගොඩක් වෙනස් අත්දැකීමක් වෙයි ❤❤❤
මේ විස්තර හොයාගන්ට අන්තර්ජාලය පුරාම කරක් ගැහුව,,,මෙලෝ විස්තරයක් හමූනේම නෑ,,,ගොඩක් ස්තූතිය ,,,ඒ වගේම පින්💓💓💓💓
💐😍
හම්බ වෙන්නෙත් නැහැ සහෝදරයා . මෙහෙම දැක්කොත් මිස .
Obata budu saranai
ස්තූතියි දැකපු නැති දේවල් පෙන්නුම් කරනවට බුදුසරණයි ❤❤
💐
තනියම යන්න හිතට ශක්තිය තිබුනත් තව දෙතුන් දෙනෙක් ගමනට එකතු කර ගන්න ........
ඒ මොකෝ..වෙන කවුරුත් ඕනෙ නෑ.මට ආරක්ෂාව තියබව , 😍😍😍🙏🙏🙏
ඔයාට බැරිද දවස් තුනක වගේ අපිට සීගිරිය ගැන සීගිරියේ දී පොඩි වැඩමුලුවක් තියන්න. සාදාරන මුදලක් අයකරලා කැමති group එකකට මාස දෙකකට හෝ එකකට පාරක්.මේකට කැමති ගොඩදෙනෙක් ඉන්නවා මන් හිතන්නේ.මේක ගොඩක් වෙනස් අත්දැකීමක් වෙයි ❤❤❤
ඉදිරි දිනෙක කරමු අපි...😍🙏
❤️❤️
බොහොම ස්තූතියි ඔබට ❤
නියම හෙලයා.....ජයෙන් ජයවෙිවා
💐
Apita yanna baritan pennuwata thanks again and again
Obata Deergayusha...godak watinawa🙏
😍
මේවා හොයාගෙන අපිට පෙන්වන ඔයාට අපේ ආශීර්වාදය ලැබෙනවා .අපිට මේවා බලන්න බැ .ඔයාට අපේ ප්‍රණාමය,සක්කිලි පුරා විද්‍යා උපදේශකයන්ටකියන්න තියෙන්නේ සල්ලි වලට නැතුව අපේ ඇත්ත ඉතිහාසය අපිට කියපල්ලා කියල
ඔබතුමා මේවා පෙන්වා දෙනවාට බොහොම ස්තූතියි මමත් එකදවසක් සීගිරිය සංරක්ෂණ කටයුතු වලට සම්බන්ධ වුණා මටත් ලොකු ආසාවක් ඇති වුනා අතීත තොරතුරු දැනගන්න.මේවා ඉක්මනින් සංරක්ෂණය කර ලෝකයටම පෙන්නුවා නම් ඩොලර් උල්පතක් තමයි බලධාරීන්ට මේවා නොපෙනෙන එක තමයි අපේරටේ අවාසනාව හා පසුබැසීම !
💐
හරිම හොදින් තේරුම් කලා. ඇවිදින්න දාපු පාවහන් නම් ඔය ගමනට කොහෙත්ම ගැලපෙන්නේ නෑ. ඔයාට වැඩි මහන්සියක් දැනුනේ ඒ නිසා.
අවම පහසුකම් යටතේ මේ වැඩ සටහන කරගෙන යන්නෙ, තාම සම්පත් දායකයින් හමු උනේ නෑ ඉතිං 😊
👍
ඇත්තටම මානවයකුට පුලුවන්ද මෙච්චර තාක්සනයක් තියෙන සීගිරිය නිර්මානය කරන්න.😮
වීඩියෝ එක බලපුවාම ගොඩක් දුකයි.මේවා සංරක්ෂණය කරලා කැනීම් කරලා බලන්න පුලුවන් විදියකට හැදුවානම් කොච්චර වටිනවද.මේ වීඩියෝ එකට ලයික් එකක්වත් දාලා සප් කරමු....❤
ශෙයා කිරීමයි වැදගත්
ගොඩක් පිං ඔබට මේ දේවල් පෙන්වනවට..🙏❤️
💐
ඔයාට ගොඩක් ස්තුතියි මේක තියා සීගිරියවත් බලන්න ආයෙත් යන්න බැරි වේ කවදාවත්
ඒ මොකෝ
Thanks..👍🏻👏🏻❤
💐
නිකමට හිතමු තමන්ගේ රාජධානියට සතුරෙක් ඇතුල් වුණා කියලා වෙහෙසට පත්වෙලා රජුගේ හමුදාවට අසුවන්නේ එසේ මෙසේ නෑ දැන් මෙහෙම නම් ඒ කාළේ කොහොම සීගිරියට ඇතුල්වෙන්නද මම මහාවංසයේ අහලා තියෙනවා කාශ්‍යපටත් සම්පුර්ණව සීගිරියේ වැඩකටයුතු නිම කරන්න බැරිවෙලා සොහොයුරු මුගලන්ගේ පැමිණිමත් එක්ක කොහොමහරි මේ දේ හරි දාපු එක ලොකු දේයක් අයියා
සීගිරිය කියන්නෙ විශ්වවිද්‍යාලයක්..
තාම 10%ක් වත් හොයාගෙන නෑ සීගිරිය පිළිබඳව
නියමයි🙏
Thank you!
💐
Appreciate your hard work! Thankful🎉
ආශ්චර්‍ය්මත්,හෙල ඉතිහාසය , ඔබට ස්තූතියි අප රැගෙන යනවාට .
ඉදිරියේදී තවත් බොහෝ දේ 😍
Eka digata videos 10 k beluwa❤
🙏💐
ජය
💐💐💐
ස්තූතියි ඔබට...!!! දවස් දෙක තුනක ඉදල පිස්සුවෙන් වගේ ඔබගේ මේ වීඩියෝ බලනව මම...!!! අපි හරිම අවාසනාවන්තයි..! අපේ මිනිස්සුන්ට අපේ අතීතය ගැන.. ඉතිහාසය ගැන කිසිම දැක්මක් නෑ.. අදාල පුද්ගලයින්ට මේ සම්බන්ධව කිසිම දැකීමක් හැදෑරීමක් කරන්න උවමනාවක් නෑ..!! (හෙලුවෙන් දඟලන වීඩියෝ වලට වීව්ස් මිලියන ගණන් වැටෙන කොට, මේ වගේ ඒවලට වීව්ස් 5000ක් වත් නෑ...!) අපේ ඉතිහාසය ගැන නොදැන ඉදීමම තරම් මෝඩකමක් තවත් නෑ..!! ඔබට චිරං ජයතු..!!! පරිස්සම් වෙන්න..!! මට මේ දේවල් මගේ එකම දරුවට කියල දෙන්න ඕනේ..! ඒත් මගේ දරුවට තවම මේ දේවල් දරා ගන්න.... තේරුම් ගන්න බෑ..! එයා තවම පුංචියි. (වයස අවුරුදු 6යි) මට මගේ දරුවට මේ දේවල් පෙන්නල දීල මැරෙන්නයි ඕනේ මට...!! වෙන බලාපොරොත්තුවක් නෑ... ඒක නිසා මම මේ වීඩියෝ ගබඩා කරලා තියා ගන්නවා...!! මගේ දරුවගේ පරම්පරාවේ අයවත් මේ දේවල් ගැන හොයල බලයි කියල විශ්වාසයක් නම් නෑ... ඒත් මට කරන්න පුළුවන් එකම දේ එච්චරයි... ඒ දේ මම කරනවා...! නැවත වරක් ස්තූතියි....!!!
💐
ස්තුතිය පුදමි
😍
Me wadasatahana godak hodae..nodanna ewa gidak danagaththa
godak watinawa.kuru unath meham karanne eneh .kolla
💐
Video dhik karal krnn "RUclips data" unlimited thiynw dan minissunta
මානව ඉතිහාසයේ මුල්ම යුගයට අයත් මේ භූමිය සහ හෙලයන්
සීගිරියේ මානවයා 💐
Reconstring these places
easily SL can promote
tourism???
Thank you so much ...
දැනට දාල තිටන වීඩියෝ 18ම නරබන්න
obathuma klin video ekedi kiwwa sigiriye pathi 4 ma symmetrical kiyala. ehema nam batahira tyen dewal ma neda negemahira tynnath oni. eth obathuma me video ekdi kiyawna batahirata wada me constructions wenas kiyala. eka explain karanna puluwanda? harima asawen me videos tika baluwe. sthuuthi me explanations wlata
මමත් ලගදිම යනවා
වීඩියෝ 10ම බලල යන්න, ලොකු වෙනසක් දැනෙයි , ස්තූති කමෙන්ට් කලාට , ජය වේවා 💐
H.C.P Bell thamayi digitization kenim kale.. u ape ithihasaya wahala demma.. ape Modano that math uda balagena innawa.
💐
Supiri wedak bro
ස්තූති බ්‍රෝ කමෙන්ට් කලාට...දිගටම බලන්න වීඩියෝ ,හැකි උපරිම දෙන්නම් හොද ම දේ 💐🙏
ඊලග වීඩියෝ එක තවම නැත්තෙ .ඇයි.අපි 👀 ඉන්නවා tc
වීඩියෝ එකක් කරන්න මං සීගිරිය ට යන්න ඕනැ බ්‍රෝ , 150 km යන්න ඕනෙ
Wasa dama athi uman marga vistharayak ona
වීඩියෝ සියල්ල නරබන්න
Parissamata sir b.s
සර්ලා නෑ, නුවන් අයියා කියන්න
O.k
Sikart bona eka nwathnna Wei 😢
නැගෙනහිර සීගිරිය තව ටිකක් ගවේෂණය කරන්නකො පුලුවන් විදිහට සර්.මොකද ඒ ගැන දැනුම අඩුයි.😊
කරමු ඉදිරියේදී 💐
අද වීඩියෝ එකක් නැද්ද??
ආයෙ යන්න ඕනෙ ඉතුරු ටික වීඩියෝ කරන්න , ඉක්මනින් දෙන්නම් ඉදිරි කොටස් ටික..ආසයි වීඩියෝ කරන්න ඔයාල ඔහොම උනන්දු කරද්දි...ජය ශ්‍රී 💐
@@helamansoya674 බලං ඉන්නවා ඉක්මනින් දාන්න 🍾
සීගිරිය බටහිර, නැගෙනහිර, උතුරු, දකුනු, මේ ඔක්කොම ප්‍රදේශ ගත්තහම මේක සාමාන්‍යයෙන් වර්ග කිලෝමීටර කීයක වගේ පැතිරිලා තියනවද
බටහිර උද්‍යානය මෙන් දහ ගුණයක් තරම් විශාලයි නැගෙනහිර උද්‍යානය , උතුර පිදුරංගල දක්වා, දකුණ මාපාගල දක්වා
@@helamansoya674 එහෙම බැලුවොත් මේක තමයි ලෝකේ විශාලම බලකොටුව, නැගෙනහිර පැත්ත එහෙනම් මේක ප්‍රදානම කොටස වෙන්න ඕනි, බටහිර තියෙන්නෙ රාජකිය උද්‍යානය
Me gal bail issara hadaou ewada
😍
Please ware a good proper foot ware ( shoes) when you walk in the forest.
අඩි පාර තියෙනව නේද මෙතන්ට යන්න
හොයාගෙන යන්න අමාරුයි.යන්න එපා
පුරාවිද්‍යා එකෙන් මේවා කැනීම් කරලා කවදද මිනිසුන් ට පෙන්නුම් කරන්නේ ඇයි මේවා අත්හැර දමලා තියෙන්නෙ මහජනයා දකී කියලා බයේද අනේ අපේ ඉතිහාසය දකිනකොට පුදුම දුකක් හිතට දැනෙනවා ඔබ තුමාට බොහෝ පිං වීඩියෝ කරලා පෙන්නුවා ට
මරැයි ..ඔයාගෙ vedio..එක
💐
ඔබ ඔය යන මාර්ගයෙ යන්නට තහනමක් නැද්ද? ඕනෑම කෙනෙක්ට යන්න පුළුවන්ද??
තහනම්
0:11 😂
💐
ඔයා බය වෙලා නේද ඉන්නෙ
💐
මේ වගේ ගමන් තනිව යන එක නම් නුවනට හුරු නැත . මෙච්චර වටිනා නටබුන් සංරක්ශනය හෝ වටිනා කමක් හෝ නොදෙන්නෙ ඉතිහාසය වෙනස් කරන්න වෙයි කියන බයට . 2500 ඉතිහාසයට එහා රාවනා ඉතිහාසය මතුකර ගත්තොත් මහා වංශයට නැවත 40 සහ 41 පරිචේදයන් එකතු කරන්න වෙයි . ජාතියක උරුමය වනසා ගන්න මෙහෙව් ජාතියක් .
💐
මේකේනම් අමුතු දේවල් තියේනෝ
තව ගොඩක් දේවල් ඉදිරියේ දී
😂😂Jiwitheta Ochchara Dura Ewidala Nedda Mawa Ekka Yanna Ko Owata ..Ewidinna 😅😅
යමු යමු
මට අවුරුදු 72 යි ගිය අවුරුද්දෙ මම පිදුරකංගල නැග්ගෙත් ඔය වාගෙම හති දාගෙන තමයි . 😂😂😂
හපෝයි
මානවයා කියන්නේ...මිනිසා..කියන තේරුම..