නාඩිවාක්‍යම් | @3NGhost | සත්‍ය හොල්මන් කතාවක් | Sinhala holman katha | ghost story 364

Поделиться
HTML-код

Комментарии • 254

  • @SihinaSathsara-y4f
    @SihinaSathsara-y4f 5 месяцев назад +22

    මම ඔයාගේ කතා අහන්න ගත්ත ජයරත්න මල් ශාලාවේ කතාවේ ඉඳන්ඔයාගේ කතා තමයි ලෝකෙ තියෙන හොඳම කතාඔයාගේ කටහඬ මාරම ලස්සනයිඔයා තමයි කතා කුමාරි 😂❤ගොඩක් ආදරෙයි❤❤❤❤

    • @thmahesh7419
      @thmahesh7419 5 месяцев назад +4

      කතා කුමාරි 😂සිරාවට මමත් එකගය මෙයාට තරම් වෙන එක චැනල් එකකටවත් ඉදිරිපත් කිරිම් කරන්න බෑ ඇත්තටම සුදු මැණික දක්ෂයි 🙂

    • @deepikakahandawala-wh1yo
      @deepikakahandawala-wh1yo 5 месяцев назад

      Katha Kumari 😂😂😂
      Lassanaii e Nama ❤❤

    • @npprabath1107
      @npprabath1107 Месяц назад

      O

  • @pathumbandara9817
    @pathumbandara9817 5 месяцев назад +16

    පටන් ගත්ත දවස් වල ඉඳන්ම අක්කගෙ කතා වලට ඇබ්බැහි උන මම ❤️❤️❤️❤️ ජය වේවා අක්කේ ❤🤩 අද කතාවත් ලස්සනයි.....❤️

  • @IduwariBimsara
    @IduwariBimsara 5 месяцев назад +9

    හරිම අසාවෙන් අක්කා දන. කතා අහන්නේ මේවගේම කතා දානවට ගොඩක් ඉස්තුති අක්කේ 🥰 ලස්සන කතා ගේන්න හොදේ බුදුසරණයි දෙවිපිහිටයි අක්කට 🥰❤❤❤

  • @Mcelle-e8t
    @Mcelle-e8t 5 месяцев назад +10

    මම කුවේට් වල ඩිලිවරි කරන කෙනෙක් මෝටර් බයිසිකිල යන ගමන් hand free ගහගෙන තමයි අහන්නේ. දැන් මම ලංකාවට ඇවිල්ලෙන්නේ දැනුත් අහගෙන ඉන්නේ.එහෙනම් ජය වේවා❤❤❤ජේසු පිහිටයි!!!

    • @FhfDjfu
      @FhfDjfu 4 месяца назад

      එ දවස් වල මේ කතා හරිම ආදරනියයි නේද පලුවට

  • @SandraSandra-t3u
    @SandraSandra-t3u 5 месяцев назад +11

    ඔන්න මම තමයි ඉස්සල්ලම බලන්න ඔයාට බුදු සරනායි ආදරෙයි ගොඩක්

  • @lakmaliirangani9256
    @lakmaliirangani9256 17 дней назад

    Atthatama hariama ලස්සනයි කතා .ඔයාගෙ කතා වලට ඇබ්බැහි වෙලා අක්කේ .හරියට ඔයා අපිට wasi gurukamak කරලා wage 😊😊😊🥰🥰🥰🥰❤️❤️❤️ theruwan saranai ඔයාට

  • @SumanaLankara-r9o
    @SumanaLankara-r9o 5 месяцев назад +4

    හරිම ආසාවෙන් අහගෙන හිටියා බයකුත් හිතුනා හැබැයි මේ සංසාරෙ තණ්හාව එකතු කිරීමෙන් භයංකාර සතර අපායට වුණත් වැටෙන්න පුළුවන් ඒක මතක් කරලා දුන්නට අක්කට ගොඩක් පින් නැවත කතාවක් එනතුරු මග බලාගෙන ඉන්නවා පින්වත් ඔබතුමියට බුදු සරණයි

  • @samanchandana2004
    @samanchandana2004 5 месяцев назад +1

    ලස්සනයි අක්ක කතාව.අහනගමන් ඉන්නෙ බුදු සරනයි දෙවි පිහිටයි .................🥰🥰🥰

  • @devindabro9677
    @devindabro9677 5 месяцев назад +1

    ජයරත්න මල්ශාලාව වගේ පරණ කතා ඕනී තව එම්බාම් කතා.. මේ කතාවත් සුපිරි..

  • @RosanSadunthilaka
    @RosanSadunthilaka 5 месяцев назад +7

    ❤❤❤❤Onna apht awo මුලතිව් ඉන්නෙ supiri කතාවක් ❤❤rala mamawa aran enda lagadima

  • @kumaraweerasingha
    @kumaraweerasingha 5 месяцев назад +7

    කොන්ඩදෙනියේ හාමුදුරුවෝ ගැන වගෙ

  • @chandanaprabhath666
    @chandanaprabhath666 5 месяцев назад +2

    ගොඩක් ලස්සනයි කතාව අහන ගමන්...❤❤❤

  • @dumidutharanga1737
    @dumidutharanga1737 5 месяцев назад +1

    ❤❤❤
    හැමදාම වගේ ලස්සන කතාවක්...
    හරිම වෙනස්.
    ලස්සනයි ඔයගෙ කටහඩත් එක්ක එද්දි මරු❤❤❤

  • @anuruddhajananayaka561
    @anuruddhajananayaka561 5 месяцев назад +3

    අවෘදු ගානකට පස්සෙ ආව බලල යන්න මතක් වෙලා 🎉❤ ඉස්සර හැමදාම එකම කතාව හරි බලනව 🥺

  • @midumithathsarani3301
    @midumithathsarani3301 5 месяцев назад +1

    කතාවෙන් ගන්න ගොඩක් දේවල් තියනවා දැන් සමාජයට.ලස්සනයි කතාව.ජේසුපිහිටයි ❤️❤️❤️

  • @sajeelakmal5127
    @sajeelakmal5127 5 месяцев назад +1

    වෙනස් ඒකක් .සුපිරියිි❤

  • @dushmanthh
    @dushmanthh 5 месяцев назад +2

    ලස්සනම කතා ඔයෙගේ විතරයි ❤ අැබිබැහි වෙලා ඉන්නෙ දැන්නමි❤❤ ජයවෙන්න ඔනා අක්කෙ අාසම රාල මාමගේ එවට..❤❤❤❤❤

  • @SumuduNalinRandunu
    @SumuduNalinRandunu 5 месяцев назад +2

    අහන්න කළින් මෙසේජ් එකක් දාන්නම හිතෙනවා මැණික ඔයාගේ කතාව ලස්සන හින්දා ❤

  • @samadhisandeepani4895
    @samadhisandeepani4895 5 месяцев назад +4

    සුපිරි අක්කියෝ 🤭❤

  • @lahiruprasad1173
    @lahiruprasad1173 5 месяцев назад

    මේ කතාවත් සුපිරි ගොඩක් ලස්සනයි පට්ට❤ තවත් මේ වගේ ලස්සන කතාවක් ඉක්මනින් ඕන .thanks ඔයාට .❤❤❤

  • @shehanshirantha8379
    @shehanshirantha8379 5 месяцев назад +4

    අදත් සුපිරි කතාවක් ❤️❤️❤️❤️❤️👻👻👻👻

  • @SankaWickramasinghe-sf8is
    @SankaWickramasinghe-sf8is 5 месяцев назад +1

    කතාවක් දනකම් බලාන් උන්නෙ ......අද කතාව ලස්සනයි .....ඔයාට බුදුසරණයි ❤❤❤❤❤❤

  • @purawasiya641
    @purawasiya641 5 месяцев назад

    Aneeee 😊 lassana kathawak mama me channel ekata wasiwelawage inne akkiyoo anee ithim mama serama balanawa comment ekak danna welawak na mama lankawa watee yanawa akke wada ithim loreye thamay yanne thaniyama ithin sindu wenuwata oyage lassana katha tika thamay balanne 😊 ithim akke adarei marelath awurudu 8000k 90000k withara ❤❤❤❤

  • @pushpakumara5856
    @pushpakumara5856 5 месяцев назад +5

    කතාව ලස්සනයි ❤❤❤❤

  • @ShaniShani-o1r
    @ShaniShani-o1r 5 месяцев назад +1

    ගොඩක් දවසක ඉදලා බලගෙන හිටියේ ..ආදරේයි ❤❤ඔයට් ගොඩක් ස්තුති

  • @nipunidinusha7215
    @nipunidinusha7215 5 месяцев назад

    Kathawe dale dawes 2kata passe kathawe ahena mn😮😮 kathawe nam niymai akke. Oyaga ma katha nisa mt nam paluwek na akkoooo❤❤ supiriyak❤

  • @DammiDammi-z6j
    @DammiDammi-z6j 5 месяцев назад +1

    ලස්සනයි.කථාව.අදත්.බුදු සරණය.ඔයාට❤❤❤❤❤

  • @ruwanthiprasadani2297
    @ruwanthiprasadani2297 5 месяцев назад +5

    අම්බෝ තිං සුදු අක්කා දිග කතාවක් දලා .අදත් අක්කේ වෙනද වාගේ ම කතාව ලස්සනයි .අනිත් කතාවත් ඉක්මනටම ඕනේ මැනික .ආදරේයි අක්කේ .බුදු සරනයි අක්කේ .

  • @shyamalimanohari
    @shyamalimanohari 5 месяцев назад

    හ්ම්ම්...... පට්ට
    ජය වේවා ❤❤

  • @BanukaMalinda-p6r
    @BanukaMalinda-p6r 5 месяцев назад +3

    Ada kathava supiri❤❤❤

  • @sumudujayakodi5565
    @sumudujayakodi5565 5 месяцев назад +1

    Sudu none lassnyi kathawa🌸

  • @gnanarathnayakagnana2647
    @gnanarathnayakagnana2647 5 месяцев назад +2

    මමනම් අහන්නේ රෑවෙලා .ඔයාගේ කතාව දැක්ක ගමන්ම මාර සතුටක් දැනුනේ.❤❤❤❤❤❤

  • @KumudiniDushanthi-yl1ot
    @KumudiniDushanthi-yl1ot 5 месяцев назад

    ඔයාගේ හැම කතාවක්ම ලස්සනයි .හැම දාම අලුත් ,අලුත් කතා දාන්න❤❤

  • @sunidias1510
    @sunidias1510 5 месяцев назад

    හරි ලස්සන යි අදත් කතාව ❤

  • @malkanthiperera8245
    @malkanthiperera8245 5 месяцев назад

    Nothing to say about your stories very very beautiful thanks ❤🌹🌹

  • @thmahesh7419
    @thmahesh7419 5 месяцев назад +1

    දිග කතාවක් අනේ 🤗 ලස්සනයි සුදු නෝනා ආදරෙයි හොදෙ බුදු සරණයි මැණික පරිස්සමින් ඉන්න 😊❤❤❤❤❤❤

  • @Aditya_Jayasingha
    @Aditya_Jayasingha 5 месяцев назад +1

    සුපිරියක් අක්කේ❤

  • @RamaniJayalath-x3f
    @RamaniJayalath-x3f 5 месяцев назад +1

    අපූරුයි ඒකත්

  • @TharinduLakshan-cc7fw
    @TharinduLakshan-cc7fw 5 месяцев назад +1

    දැක්කගමන් ආවා ❤ බබාගෙ එකකුත් ඕන දුවේ❤ 😝😘

  • @ChathuriyaNirmalPR
    @ChathuriyaNirmalPR 5 месяцев назад

    Oya kathawak danakam balan idiye 🥺❤️

  • @SarojaniAttanayaka
    @SarojaniAttanayaka 5 месяцев назад

    Onna akkiyo math kathawa ahanoo.adath niyamai❤❤

  • @Dushanchathu
    @Dushanchathu 27 дней назад

    ඒ වයිබ් එක සුපිරි ආ ❤

  • @nisanselamedamini3275
    @nisanselamedamini3275 5 месяцев назад

    අදත් කතාව ලස්සනයි හොදේ 😓😓

  • @JanakaUdayakumara-fo7jc
    @JanakaUdayakumara-fo7jc 5 месяцев назад +1

    ❤❤❤❤❤❤❤❤ amme kathawak... thnks...

  • @sudathrathnayaka3338
    @sudathrathnayaka3338 5 месяцев назад

    මුල ඉදලම ඇබ්බැහි වෙලා ඉන්නෙ ❤❤❤මෙ වගෙ දිග විඩියො හදනවද ආසාවෙන් අහනව❤❤❤❤

  • @naena.3972
    @naena.3972 5 месяцев назад

    ඒ කතාවනම් සුපිරි නංගි.ඒක අමුතුම කතාවක්.එහෙම කතාවක් අහලා තිබුනේ නෑ මීට කලින්.මොනා උනත් කතාවත් දානවා නම් සුපිරි ඕයා තමයි.ආදරෙයි හැමදාම.ආයෙත් දිග කතාවක් අරන් ඉක්මනින් එන්න.පරිස්සමෙන් ඉන්න බුදු සරණයි ජේසු පිහිටයි.👍👍👍👍👍😍😍😍😍😍

  • @NmAluthge-y9z
    @NmAluthge-y9z 5 месяцев назад

    Mama godak kamathi Holman Katha walata ❤❤❤🎉🎉🎉

  • @රෂිRisna
    @රෂිRisna 5 месяцев назад

    මම ඕමාන් ඉන්නෙ අක්කේ ඔයාගේ කතා හරිම ලස්සනයි බුදු සරණයි පරිස්සමෙන් ඉන්න ඕනේ

  • @chamithaakashwickramasingh8948
    @chamithaakashwickramasingh8948 5 месяцев назад

    අක්කේ ඔයාට බුදු සරණයි 🙏 ❤

  • @surangamadampe8925
    @surangamadampe8925 5 месяцев назад

    ලස්සනයි කතාව ❤

  • @vihagasadew903
    @vihagasadew903 5 месяцев назад +52

    අක්කාගෙ කාතා කියලා වැඩක්නෑ තනිකම පාලුව මකාගන්න අක්කා දාන කාතා අහානවා . අක්කා කාතා වක් දානකං බලං යින්න මම 😊😊😊

    • @RandinaMadhushan
      @RandinaMadhushan 5 месяцев назад +7

      සිරාවටම මමත්

    • @Yomali1233
      @Yomali1233 5 месяцев назад +2

      මමත් ❤​@@RandinaMadhushan

    • @FhfDjfu
      @FhfDjfu 4 месяца назад

      මමත් එහෙම යි හිතට මේ වචන හරිම මිහිරියි.නේද මම ජෝර්දාන ඉන්නේ වැඩ කරන ගමන් හොදයි.

  • @BUSINESSINLAND
    @BUSINESSINLAND 5 месяцев назад

    Beautiful presentation with unforgettable lovely vocals.

  • @wasanthipriyangika
    @wasanthipriyangika 5 месяцев назад +1

    රස කෑමක් ලැබුනම පැත්තකට ගිහින් රස කර කර කනවා වගේ, ඔයාලගෙ කතා එකතු කරගෙන කෑම උයන වෙලාවටයි, ඇඳුම් මදින වෙලාවටයි අහන්නෙ අවට ලෝකයත් අමතක කරලා.

  • @b.w.d838
    @b.w.d838 5 месяцев назад

    ඒක❤❤❤❤

  • @pramitharandika9786
    @pramitharandika9786 5 месяцев назад

    Ahann kalin muline reply dela thamai කතාව ahnn 3n ghost ❤️ adarai

  • @LalitaPadmini-w2p
    @LalitaPadmini-w2p 5 месяцев назад

    රාළගුරැන්නාන්සෙ මාමගෙ කථාවලට තමයි මං ගොඩක්ම අාස❤❤❤❤

  • @RoshelRoshel-z3u
    @RoshelRoshel-z3u 5 месяцев назад

    Lassanai akkiyo me dewani parai ahanne ane manda akkiyo oyage Katha 2ta 3ta wada ahano MN 😊😒😒😘😘😘😘😘😘😘

  • @samanthipriyadarshani1994
    @samanthipriyadarshani1994 5 месяцев назад

    ලස්සන කතාවක් ❤❤❤❤

  • @usausa13
    @usausa13 5 месяцев назад

    දිග ලස්සන කතාව ක් දුන්න ට මැණිකේ ට බුදු සරණයි

  • @mudithashanaka9320
    @mudithashanaka9320 5 месяцев назад

    සුපිරි

  • @eimanfernando7452
    @eimanfernando7452 5 месяцев назад

    Harima lassanai oyage katha ❤

  • @maliniitaly8860
    @maliniitaly8860 5 месяцев назад

    ලස්සන ලයාන්විත කටහඩ මයේනංගිගේ මාවත් වෙනම ලෝකයකට ගෙන ගියා මනුස්සයෙක් ඉන්නවද තන්හාව නැති හාමුදුරුවන් ටත් අමතක උනානමි නිධානය දැකලාසිහිවිකල් උනානමි ගිහියො වෙච්චි අපිට මොනවා වෙයිද කරැමය බයංකරයි හරිම ලස්සනයි නංගිකතාව මට දැන් ඔයා නිධානයක් වගෙ😂😂 පරිස්සමෙන් ඉන්න ජයවෙිවා ඔයාට නිධානයක් පහල උනොත් අපිව දාලා දුවන්න එපා 😅😅😘😘❤

  • @chamilakumariqf6xb
    @chamilakumariqf6xb 5 месяцев назад

    Katawa harim lassani manika oyata budu sarani aiyanauaka dawiyanta barai ❤❤❤❤❤❤😊😊😊😊😊😊😊

  • @EraOfTutu
    @EraOfTutu 5 месяцев назад +1

    අක්ක කතරගම දෙවියන්ගෙ එකක් ඔනා❤

  • @k.h691
    @k.h691 5 месяцев назад

    පට්ට.👊

  • @priyankameringa6669
    @priyankameringa6669 5 месяцев назад

    සුපිරි ❤❤❤❤❤❤❤❤

  • @MobileClassic-rn7qt
    @MobileClassic-rn7qt 5 месяцев назад

    ❤❤❤❤❤❤❤❤❤lassanae kathawa hugak lassanae❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @lakshanprabath-q7v
    @lakshanprabath-q7v 5 месяцев назад

    Supiriyak ❤😊

  • @imalchamikamawella7816
    @imalchamikamawella7816 5 месяцев назад

    නියමයි..කියන්න වචන නෑ..ඔක්කොම කතා ටික දාලා පොතක් ලියමුද

  • @KumeshMuthukumarana
    @KumeshMuthukumarana 5 месяцев назад

    සුපිරි 😍

  • @chamindaheshan6584
    @chamindaheshan6584 2 месяца назад

    Awurudu 2wediya ahanawa kathatika❤❤❤

  • @NilakshaDushara-vk9sk
    @NilakshaDushara-vk9sk 4 месяца назад

    බෞද්ධ හින්දු ආධ්‍යාත්මික සහෝදරත්වය පෙන්වන කතාවක් ....නියමයි....👍❤

  • @NuwanTharaka-o8e
    @NuwanTharaka-o8e 5 месяцев назад

    ලස්සනයි කතාව 👍

  • @madawaranasinghe
    @madawaranasinghe 5 месяцев назад +1

    ❤❤❤❤ අද කථාවක් දාපු එක නම් හොදයි ❤❤❤❤

  • @indikashantha7243
    @indikashantha7243 5 месяцев назад

    Superb ❤❤

  • @laylakaram5007
    @laylakaram5007 5 месяцев назад

    පාලුව තනිකම මකන 3 N ස්තුතියි දැමිමට තෙරුවන් සරණයි

  • @NethumEleesha
    @NethumEleesha 5 месяцев назад

    හලො මැඩම් ❤ අදයි මෙකත් අහාන්නේ

  • @senith1239
    @senith1239 5 месяцев назад

    Oya තවත් කතාවක් dala man den dekke manika ...ඉතින් ආදරෙයි ගොඩාක් oyata හැමදාම සතුටින් ඉන්න බුදු සරණයි පරිස්සමෙන්
    ඉන්න 🙏🙏❤.
    Onna adath wenada වගේම කතාව.අහන්නෙ හෙට නිදහසේ
    Comment eka ඉස්සර වෙලා demma
    හැමදාම ගොඩාක් ආදරෙයි oyata ❤

  • @shamaleeshamalee1529
    @shamaleeshamalee1529 5 месяцев назад +1

    මේ කථාව කොන්ඩදෙණියේ හිමියන්ගේ කථාවට සමානයි

  • @sarojinifonseka-b3d
    @sarojinifonseka-b3d 5 месяцев назад

    ❤🎉lassanai kathawa

  • @priyankameringa6669
    @priyankameringa6669 5 месяцев назад

    ලස්සනයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @warnalakshan9887
    @warnalakshan9887 5 месяцев назад

    Onna akka mamath awa oyage kathawa ahanna...adanam loku kathawak..hebei ahanna gaththama danneth නැතුව iwara wenawa 😢..
    Adare akka ❤❤

  • @RuwaniMadushika-m5y
    @RuwaniMadushika-m5y 5 месяцев назад

    Akkswa balanna asaii ...
    Marai akkeee akkata jaya ebbehi wela inne mekata

  • @DisanaykaDisanayka
    @DisanaykaDisanayka 5 месяцев назад

    අම්මො.කථාවක්
    දාලා.දැන්නේ.දැක්කේ ❤❤❤❤❤

  • @s.m.lasithapathum
    @s.m.lasithapathum 5 месяцев назад

    මං දැං අව්රැද්දක් විතර අක්කා දාන හැම කතාවක්ම පාහෙ බලනවා ඔං රාළ මමැ කතා තමා හෝදම ❤❤❤

  • @navodgimhana4846
    @navodgimhana4846 5 месяцев назад

    ඒ වචන ගැලපීම ❤❤

  • @LakshithaSahan-so9fm
    @LakshithaSahan-so9fm 3 месяца назад

    අක්කෙ මන් මැකැනික් කෙනෙක් මන් ඔයගෙ කතවක් දගෙන වැඩ පටන් ගත්තම කතා දෙකක් ඉවර වෙනකොට වැඩ ඉවර කරන්න පුලුවන් එ තරමට මනසට මර නිදහසක් තනිකමට පලුවට එ කාත මාරම තර්තිකයි අක්කෙ දිගටම මෙ වගේම කතා ගෙන්න අක්කෙ

  • @NiceChillGuy
    @NiceChillGuy 5 месяцев назад

    කිරිඅම්මගෙ මරනෙන් පස්සෙ කතාවක් දානකන් දවස් 2ක් හරි අමාරුවෙන් හිටියේ😊

  • @nilushilakshika
    @nilushilakshika 5 месяцев назад +1

    Thanks ❤❤❤

  • @ruchirasathsarawijayarathn1018
    @ruchirasathsarawijayarathn1018 5 месяцев назад +1

    ගොඩක් කමෙන්ට් දාන්නැතුව ඔක්කොම වීඩියෝ බලන මම වගෙ අයත් ඉන්නවා❤❤❤❤

  • @Hashansanthika
    @Hashansanthika 5 месяцев назад

    තෙ කොප්පෙයි හකුරු කැල්ලයි අක්කගෙ කතාවයි.......❤

  • @Sangeethnishara
    @Sangeethnishara 5 месяцев назад +1

    අහන ගමන් 👻

  • @PradeepHemantha-u4r
    @PradeepHemantha-u4r 5 месяцев назад

    Super akke 😊😊😊😊

  • @danujathilaksha1027
    @danujathilaksha1027 5 месяцев назад +2

    අනේ අක්කේ ඔයාගෙම තව චැනල් එකක් තිබ්බානේ සිරිලිය වගේ නමකින්. එක එක බෙහෙත් මුහුණ පැහැපත් කරන විදි එහෙම කියාදෙන ඒ චැනල් එක තාම තියෙනවද ?? ඔයාගේ මූණ ඒ එක වීඩියෝ එකක තිබ්බා ඔයාගේ ඇත්තම නම මොකක්ද අක්කේ ඔයාගේ මේ කට හඩේ මිහිර වගේම ඒ රූපේ දකින්න අපි ආසයි ❤❤❤❤🎉

    • @Heshan.Manika2006
      @Heshan.Manika2006 4 месяца назад +1

      චනල් එකේ නම මොකද්ද..... බං 😌❤

    • @danujathilaksha1027
      @danujathilaksha1027 4 месяца назад +2

      @@Heshan.Manika2006 සිරිලිය

  • @samanthanalin
    @samanthanalin 5 месяцев назад

    1❤❤❤

  • @nimalijayakody5109
    @nimalijayakody5109 5 месяцев назад

    Mara lassanai

  • @mahason_adawiya.
    @mahason_adawiya. 5 месяцев назад +1

    ඉතින් අක්කෙ මන් රෑ යාමේම අහනව මට frist coment දාන්න බැරි උනා කමක් නෑ 🌘

  • @sarathchandraliyanage-t3m
    @sarathchandraliyanage-t3m 5 месяцев назад

    katawa lassani

  • @Rashi-priyaa
    @Rashi-priyaa 4 месяца назад

    හැමදාම කොලඹ රත්නපුර වැඩට යන මම බස් එකේ යන්නේ මේ කතාවක් අහගෙන

  • @Vish________
    @Vish________ 5 месяцев назад +1

    මේ "මල්දෙනිය" හාමුදුරුවෝ කියල නම වෙනස් කරල කියන්නෙ "කොන්ඩදෙනිය" හාමුදුරුවන්ගෙ විස්තර නේද?... 🔥🔥🔥