තිරයක් පාවිච්චි කරලා කරන මැජික් එකේ රහස මෙන්න | Tech magic revealed | Wishwa dhoratuwa

Поделиться
HTML-код
  • Опубликовано: 5 янв 2025

Комментарии • 81

  • @virajchamila1232
    @virajchamila1232 2 года назад +11

    සුපිරි බ්‍රෝ..මැජි එකට වඩා ඒක කියලා දුන්න එක හරිම ආකර්ශනීයයි✌❤

  • @pamoksasvidu7114
    @pamoksasvidu7114 2 года назад +9

    ස්තුතියි අයියේ මම හොය හොය හිටපු මැජික් එකක් 😂😂😂 තව වීඩියෝ ඕන කියන කට්ටිය මේ පැත්තට 😂😂😂

  • @shiromilokupathirana4170
    @shiromilokupathirana4170 2 года назад +13

    නියමෙටම කියලා දුන්න ඔයා.

  • @Mangiproduct
    @Mangiproduct 2 года назад +2

    සීනිබෝල සමග මේසය උඩට දමන ලොකු rubik කැටෙයි ඒ කැටේම සීනිබෝල කරන කැටෙයි දෙකක් කියල හොදට පේනව පලමු කැටේ කොටු අසමානයි..සීනිබෝල වෙන කැටේ කොටු සමානයි...🤭🤭🤭..බොරුව පෙන්වාදුන් ඔබටත් ස්තුත..👍

  • @dsmusicofficial2004
    @dsmusicofficial2004 2 года назад +2

    සුපිරියට කියල දුන්න බොක්ක.ලොකු ප්‍රෙහෙලිකාවක් තිබ්බ මැජික් 2k.කියල දුන්නෙ.Good Job 🔥🔥👍👍👍

  • @nishanbandara8383
    @nishanbandara8383 2 года назад +11

    මැජික් වල රෙදි ගැලවීමට අකමැති වුවත්
    ඔබී හොද පැහැදිලි කිරිම අගයනවා

  • @Paragatha
    @Paragatha 2 года назад +7

    😳😳😳😳😯😯😯😯
    අපිව මේ මුළාවෙන් හෝ ගලවන ඔබට මහ පිනක්......

  • @madutharanga7654
    @madutharanga7654 2 года назад +1

    හරිම වටිනවා ..... බුදුසරණයි ....!

  • @axam2011t
    @axam2011t 2 года назад +1

    Ur a good researcher my god bless u

  • @vinodgayan117
    @vinodgayan117 2 года назад +2

    ඇත්තටම තැන්ක් අයියේ...😍

  • @thoughts1624
    @thoughts1624 2 года назад

    ගොඩක් ස්තුතියි පැහැදිලි කිරිමට.

  • @kavindapramod8109
    @kavindapramod8109 2 года назад +9

    මේ comment වල සමහරු කියලා තියනවා Magic කරනවා කියන්නෙ පවක් කියලා.එක අතකින් ඒකත් හරි.මොකද එතන වෙන්නෙ බොරුවක්නෙ.ඒ උනාට එයාලා ඒක කරන්නෙ මිනිස්සුන්ව සතුටු කරන්න.මිනිස්සු වෙනුවෙන් එයාලා ඒක කරන්නෙ.ඒක එයාලගෙ හැකියාව.ඒ නිසා එහෙම දේවල් වලට පවක් කරනවා කියන එක හරි නෑ කියලා මං කියනවා.ඒක බොරුවක් වෙන්න පුලුවන් ඒත් ඒක කරන්නෙ මිනිස්සු සතුටු කිරීම වෙනුවෙන්.අනිත් එක ඒක පවක් කියලා අපි හිතනවා නම් TV එකේ යන ඔය ටෙලිනාට්‍ය එතකොට චිත්‍රපට වගේ දේවලුත් බොරුනෙ.එතකොට ඒවා පෙන්නන එකත් පවක්නෙ වෙන්නේ.එහෙම බලද්දී නළුවෝ නිළියෝ එතකොට ඔය චිත්‍රපට අධ්‍යක්ෂවරු කියන ඔය හැමෝම පව් කාරයොනෙ.ඒකයි මං කියන්නෙ මැජික් කරන අයට පව් කාරයො කියන එක හරි නෑ කියලා.මැජික් ටෙලිනාට්‍ය චිත්‍රපට බොරු වෙන්න පුලුවන්.මං ඒක පිළිගන්නවා.ඒත් ඒකෙ අරමුණ තමා මිනිස්සුන්ව සතුටු කරන එක.🙂🙂

  • @nihalpadmasiri6554
    @nihalpadmasiri6554 Год назад

    සුපිරි මැජික් .....

  • @priyanthakumara7427
    @priyanthakumara7427 2 года назад

    ගොඩාක් හොඳ පැහැදිලි කිරීමක්

  • @ashirose8483
    @ashirose8483 2 года назад +1

    Oyage video niyamai 👏👏👏👏😍

  • @DIDUWAxFF
    @DIDUWAxFF 10 месяцев назад

    උබ නම් සුපිරි වැඩ්ඩෙක්

  • @hemanthadisanayaka
    @hemanthadisanayaka 2 года назад

    සුපිරිම වීඩියෝ එකක්

  • @surangadilshan7383
    @surangadilshan7383 Год назад

    Supiri ..❤❤❤

  • @physicszoysa3122
    @physicszoysa3122 2 года назад

    සුපිරි 👏👏👏

  • @Saitem-kaviya-ff
    @Saitem-kaviya-ff 2 года назад +2

    Maru ithim 😶

  • @simplelife9375
    @simplelife9375 2 года назад

    Oya thama hodatama kare

  • @tharushadilshan4487
    @tharushadilshan4487 2 года назад +1

    Eka maru

  • @sandaliathukorala9549
    @sandaliathukorala9549 2 года назад

    නියමයිනේ

  • @kkair
    @kkair 2 года назад

    හොද වීඩියෝ එකක්

  • @Sihelamudiyanse3154
    @Sihelamudiyanse3154 2 года назад

    සුපිරි ❤

  • @chamarasaman9745
    @chamarasaman9745 2 года назад

    සුපිරි

  • @Hithuwakkari05
    @Hithuwakkari05 Год назад

    Niyamayi❤

  • @CKJayathilake
    @CKJayathilake 2 года назад +1

    Thanks bro

  • @hasinthaedirisinghe
    @hasinthaedirisinghe 2 года назад

    Nice explanation...

  • @nafrinmohomed6631
    @nafrinmohomed6631 2 года назад

    Supiri bro ❤💥

  • @surangansilva118
    @surangansilva118 2 года назад +1

    excellent job. thank u for enjoying us

  • @dinukagamage5007
    @dinukagamage5007 2 года назад

    වැඩකාරයෝ තමා

  • @Keyahandtevie2024
    @Keyahandtevie2024 2 года назад

    Niyamai

  • @chathur_
    @chathur_ 2 года назад

    Ade ❤️ thanks machan

  • @hitartadvertising9352
    @hitartadvertising9352 2 года назад

    adane danne wade thanks oyata mewa kiyala denawata

  • @Paragatha
    @Paragatha 2 года назад +4

    😯😯😯😯 දෙවියනේ.... පුදුම ඇන්දිල්ලක්නෙ.....
    දෙනෝදාහක් දෙනා මෙහෙම අමු අමුවේ රවටලා කොච්චර පවක්ද එයාල කරගන්නෙ....😔😔😔

    • @tharindudilshan3414
      @tharindudilshan3414 2 года назад +1

      රාජපක්ෂ la මිනිස්සු andapu andillata owa මොනවාද

    • @Paragatha
      @Paragatha 2 года назад

      @@tharindudilshan3414 😄

    • @EveryGamer-fv7lo
      @EveryGamer-fv7lo 8 месяцев назад +1

      😂 trackda yako

    • @Paragatha
      @Paragatha 8 месяцев назад

      @@EveryGamer-fv7lo 😒😒😒

  • @ravindumax8710
    @ravindumax8710 2 года назад

    Supiriyak

  • @sameeradanuska903
    @sameeradanuska903 2 года назад

    Oya me krana waden e minussunta rasawath nathiweine, Ayala ekenne hamba kranne, kranne boruwak kiyala apith dannawa, e unata mehema pennana akanam harine,

  • @lahirusadaruwan8309
    @lahirusadaruwan8309 2 года назад

    Superb

  • @sumathipalarathnayaka8149
    @sumathipalarathnayaka8149 2 года назад

    👌

  • @චාමරදිල්ෂාන්

    Super

  • @music-gg7fg
    @music-gg7fg 2 года назад

    good

  • @pradeepchamara4286
    @pradeepchamara4286 2 года назад

    Thanks machan

  • @asirisuranga6729
    @asirisuranga6729 2 года назад

    👍

  • @psds8402
    @psds8402 2 года назад

    Supiri

  • @surangafernando3100
    @surangafernando3100 2 года назад

    Thanks

  • @Deleted__acc
    @Deleted__acc 2 года назад

    Thanks oyata

  • @praneethcharuka.
    @praneethcharuka. 2 года назад

    Wou

  • @gaiptrade1840
    @gaiptrade1840 2 года назад +1

    කොහොමද මෙකේ සල්ලි bag eka ganne

  • @Salitha_Devith
    @Salitha_Devith 2 года назад +1

    😌🔥

  • @music-gg7fg
    @music-gg7fg 2 года назад

    ape පැත්තට enna yalu .help

  • @hasinishashikala1579
    @hasinishashikala1579 2 года назад

    😮😮😮

  • @nirmalsuraweera4884
    @nirmalsuraweera4884 2 года назад

    😀

  • @purnamiranaweera6415
    @purnamiranaweera6415 2 года назад

    Rahas heli kranda epa oyage oya wede num keathai hoday

  • @thiyuma_editz
    @thiyuma_editz 2 года назад +1

    😨

  • @hemanthapriyadarshana5274
    @hemanthapriyadarshana5274 2 года назад +24

    මැජික් වල රහස් එහෙමම තියෙන්න අරින්න..

  • @purnamiranaweera6415
    @purnamiranaweera6415 2 года назад

    Mejick kalawa winasa kranda epa bro

  • @nethmindayarathne9834
    @nethmindayarathne9834 2 года назад

    අනෙ ඔච්චරකටම ඔඑන්නැද්ද අනෙ සජීවීව බලන මිනිස්සුන්ට හැංගිලා ඉන්නවනම් නිකන් බොරු කතා ගොතනව😂

  • @arthurmorgan899
    @arthurmorgan899 2 года назад

    Goda kalekin

  • @sajithprasanga4973
    @sajithprasanga4973 2 года назад

    Ane ban gon katha kiyawanna epa

  • @msstudio7903
    @msstudio7903 2 года назад

    යකෝ එහෙම මාරු කලානම් එහා හරියට එක පෙන්නලා කියපන් ඕන එක්කෙක්ට ඔහොම හදලා කියවන්න හැකි

  • @wishwamargaya8503
    @wishwamargaya8503 2 года назад +4

    ඔයාගේ Whatsapp නම්බර් එක දෙන්නකෝ 💕💕

  • @Diluna850
    @Diluna850 2 года назад +1

    Thanks

  • @ideanet1156
    @ideanet1156 2 года назад

    Superb

  • @samanthaweerakoon9822
    @samanthaweerakoon9822 2 года назад

    Thanks