ඔසප් වීම සම්බන්ධයෙන් කාන්තාවන්ට වැඩිපුරම ඇති ගැටලු |Cyber Clinic

Поделиться
HTML-код
  • Опубликовано: 13 дек 2024

Комментарии • 189

  • @sethmihasara1460
    @sethmihasara1460 3 года назад +17

    ඇත්තට වැදගත් වැඩසටහනක්.... ඔබ තුමියට බොහෝම ස්තූතියී!! සියලුම වැඩ කටයුතු සාර්ථක වෙන්න කියලා පාර්තනා කරනවා!!!

  • @mohamednasardeen9249
    @mohamednasardeen9249 3 года назад +23

    අපේ මව්වරුන්ට
    අපේ බිරිඳට
    අපේ ගැහැණු දරුවන්ට ඉතා වැදගත් වටිනා මාතෘකාවක්....
    Dr thanks....

  • @id4474
    @id4474 3 года назад +7

    හදපිරි තුති පුදනේ ඔබ තුමියට ...සහා ....ඩොක්ටර් ඔබ තුමාට හදවතින්ම අදරෙයි කාන්තාවන් සියලුම දෙනාට සහනයක් ...සමහර අයට කියන්න ලැජ්ජායි ... මටත් ඔය ප්‍රශ්නය තිබිණ ... ගොඩක් දුක් වින්දා අදනම් සුවයෙන් ඉන්නවා ..

  • @subadrajayaweera1024
    @subadrajayaweera1024 3 года назад +4

    ගොඩක් වැදගත් වැඩසටහනක්..ඔබ තුමියට හැකිනම් ඖෂධ ලබාගැනීමකින් තොරව ආර්තවය සිදු නොවීම ගැන කතා කරන්න.❤❤

  • @housemohuse8058
    @housemohuse8058 3 года назад +5

    සග,, වෙද ,,,ගුරු,,යන මේ අය වෙනුවෙන් අපි අනිවාර්යයෙන්ම ගරු කල යුතුයි කියලා... . අපේ සීයා නිතරම කියපු දෙයක් තමයි ...........බස් එක එනකම් පාර බලාගෙන ඉන්න ගුරුවරියන්ට ඉදගෙන ඉන්න පුටු බංකු පවා හදලා දීලා තියෙනවා සීයා ...............ඒ වගේම පන්සල් පල්ලි වලටත් බොහෝ දානය පූජා කරලත් තියෙනවා.................උන්දා නිතරම කීවේ මැරුනට පස්සෙ බොඩි එක මැඩ්කල් කොලේජ් එකට දෙන්නම කියලායි ..... ඔබ තුමියට කියන්ට ............කොහෙද ඉතිං සීයව පුච්චලා අලු ටික මුට්ටියක ඔබා ගන්නකංම........ආච්චිට නිවනක් ගියේ නැහැ ඕං .... 😁😊🌻🙏😍

  • @nocomment1884
    @nocomment1884 3 года назад +3

    Comments දැක්කම පැහැදිලි dr අපේ තරුණියන්ට periods ගැන එච්චර දැනුමක් නෑ කියලා...
    ඒ ගැන සම්පූර්ණ vedio එකක් ගේන්න...අපේ අනාගත මව්වරුන් වෙනුවෙන් 💜

  • @xo5913
    @xo5913 3 года назад +33

    ඒකට අපේ ගෑනි හැමදාම මට ගුටිබැට දෙනවා ඔය මොකක්ද එක හැදිච්ච දවසට හැබැයි කකුල් දෙකට පොඩ්ඩක් මසාජ් පාරක් දුන්නම යාලු වෙනවා😆

  • @maheshikasandamali3407
    @maheshikasandamali3407 2 года назад

    ගොඩක් පින් මේහෙම වැඩ සටහනක් කරනවට උබතුමියට.

  • @manushasandarenu9761
    @manushasandarenu9761 3 года назад

    බොහොම වටිනා උපදෙස් .
    ස්තූතියි ඔබතුමියට.❤️

  • @malakanethsinghe1209
    @malakanethsinghe1209 3 года назад +1

    Doctor day by day successful your programme.May God bless both.

  • @gayya1043
    @gayya1043 3 года назад +1

    Godaak වැදගත් oba thumiyat saha oba thunamata bohoma ස්තුතිය

  • @rangamangoda7346
    @rangamangoda7346 3 года назад +2

    ගොඩක් ස්තුතියි මැඩම් .. මම ඉන්නෙ කාටර් වල මට වයස 37 මම ලුප් එකක් දලා තියෙන්නේ දැන් අවුරුදු 10. මට මාසික ඔසප් විමෙිදි ගොඩක් රැධිරය පිටවෙනවා එ වාගෙම කොන්ද යටිබඩෙ කැක්කුම ඉවසගන්න බැරි තරමට හැදෙනවා .. ගිය මාසෙ මට කොන්දට බෙහෙත් එකක් විද්ද බෙහෙත් පෙති දුන්නා බොන්න ටිකක් කැක්කුම අඩු උනෙ එ දෙයින් .. මාගේ බඩ පිමිබිලා වාගෙ එනවා එ වාගෙම මාසෙ සමහර දිනවලට රැධිරය ටික ටික පිටවෙනවා .. මම ගොඩක් මානසිකව වැටිලා මෙි නිසා මම පෙබරවාරියේ ලංකාවට එනවා මට හරියාකාරව වෛද්‍ය උපදෙස් ලබා ගන්න ඔනා

    • @nocomment1884
      @nocomment1884 3 года назад

      විවාහ වෙලාද?
      දරුවන් ඉන්නවද?
      අක්කේ

    • @rangamangoda7346
      @rangamangoda7346 3 года назад

      @@nocomment1884 ඔවි පුතලා දෙන්නෙක් ඉන්නවා

    • @nocomment1884
      @nocomment1884 3 года назад

      @@rangamangoda7346 තව දරුවෙක් ගැන හිතනවද?

    • @rangamangoda7346
      @rangamangoda7346 3 года назад

      නැ

    • @nocomment1884
      @nocomment1884 3 года назад

      @@rangamangoda7346 specialist kenek chanel krnm hodi wge sister

  • @carelearn9265
    @carelearn9265 2 года назад +6

    වෛද්‍යතුනියනි, ශරීරයේ විවිධ ස්ථාන කළු වීම (බෙල්ල මැද, ඇඟිලි පුරුක්, ඇස් වටා) හෝමෝන අසමතුලිතතාවය පිළිබඳව ගැටළුවක්ද? ප්‍රතිකාර ගැනීම සිදුකළ යුත්තේ කොයි ආකාරයටද?

  • @nmupekshawijesekara523
    @nmupekshawijesekara523 3 года назад +3

    Thank you doctor ❤️...... බලාපොරොත්තු වුනු වීඩියෝ එකක්👍

  • @gneiazmia2723
    @gneiazmia2723 3 года назад +2

    Thanks Doctor for the information stay safe and take care 💕

  • @arunodikathathsaranithaths1536
    @arunodikathathsaranithaths1536 3 года назад +1

    Thanq dr.......hoyamim hitiya weda satahanak.....😞🙏❤

  • @kts84
    @kts84 3 года назад

    Good,have some comments,visitor Doctor ge explanation eka not clear ,more speedy ,no fulstop.

  • @sachininisansala6610
    @sachininisansala6610 3 года назад +1

    බොහොම ස්තුති ඩොක්ටර්

  • @jeewanthisandeepa7430
    @jeewanthisandeepa7430 3 года назад +2

    ගොඩක් වටිනවා video එකක්.. Thairoyd නිසාත් මාසික ඔසප් චක්‍රරය වෙනස් වෙනවද

  • @sandalinethmini1913
    @sandalinethmini1913 2 года назад +2

    වෛද්‍යතුමියනි මගේ ශරීරය වෙහසවන විට එම මාසය තුල ඔසප් වුවත් නැවත වෙහස නොවූ විට ඔසප් වීමක් සිදු නොවේ...මෙයට හේතුව කුමක් විය හැකිද?

  • @champikadamayanthi5896
    @champikadamayanthi5896 3 года назад +1

    Thank you Dr.If you can more explanation about adenomyosis very greatfull after the age of 50yrs

  • @sudhi790
    @sudhi790 3 года назад

    Oba thumiyage programme godakma wtinw hamdma ...adthh bluw interesting ❤😊😊you and doctor done it lovely

  • @UpaliWejesingha-ke6yz
    @UpaliWejesingha-ke6yz Год назад

    Tanku doctor mewage wadasatahan karanawata man doctor tage mewage wadasatahan godak baluwa dannathi godak dewal danagtha doktar mata dana ganna oni mata mensas hadunahama bada godak redenwa godak bled wenva kadaliwaget bled wenva scan karala baluwahama garbase gede tiyenva kiva dokar mata danaganna oni e gede nikanma aduwenvada nathn sajari ekak karala ain karanna onida mata me vedeyo eke kiyela thibbane ewage gedithibunahama kansarwalta harenwa kiyela dokar mata dan godak bayai mata dana ganna oni doktar me gedi nikanma aduwenvada nathnm sajari ekak karala ain karanna onida ane ples riflai me doktar

  • @shr7839
    @shr7839 3 года назад

    godak watina vedio ekak Thank you to you both 🙏💙

  • @id4474
    @id4474 3 года назад +1

    පින්බර පොය දිනයක් වේවායි ඔබ දෙපලටම ...බුදු සරනයි ...ජේසු පිහිටයි

  • @rmchandralatha9891
    @rmchandralatha9891 Год назад

    Doctor mt danagann puluwmda osap wim dina wala rudiraya adu wima wenne ai,piliym monada

  • @Ranuka-t5j
    @Ranuka-t5j 9 дней назад

    යෝනි මාර්ගයෙන් බෙහෙත් ඇතුළු කිරීමට හොඳද එය කුමන ලෙඩක් නිසාද බෙහෙත් ඇතුළු කරන්නේ මට පුළුවන් නම් උත්තරයක් දෙන්න

  • @ushannepatage3793
    @ushannepatage3793 3 года назад +1

    Pimple wltai acne waltai naturally karanna puluwan monwd doctar cream jati use karnne natuwa

  • @Agents365
    @Agents365 Месяц назад

    Mata miss loku deyak danaganna tiyenawa puluwannm kiyanna miss loku udauwak.
    Mata period parakku wenne naha uparima dawas 3.4 tamai parakku unath. Eth me mase adata dawas 12 parakkui. Period hadenna kalin ena amaru okkoma tiyenawa eth period wenne na...
    Test ekak kala eka negative ane mata ganna ona beth ekak hari tablet ekakhari kiyanna puluwan da miss period hadenne nati nisa bayai

  • @sudaa9404
    @sudaa9404 3 года назад

    Ammala akkila nangila hamotama vadagath video ekak 🤟🤟🤟🤟🌍🌍

  • @Bella-amo
    @Bella-amo 9 месяцев назад

    Doctor .. මට හරියට දවස් 20 න් ඔපප් වෙනවා හැම මසකම. හැදුනම මුල් දවස් දෙකෙ ඇගට ගොඩක් අමාරුයි.. ගොඩක් රුදිරය පිට ⁣වෙනවා.
    ඉතිං මගෙ වෙඩින් එක තියෙන්නෙ ජුනි 7. ඔසප් වෙන්නෙ 6. මට මෙය දවස් තුනකට කලින් සදාගන්න ක්රමයක් නැතිද. මට වයස 25 . මෙ වෙනකමි කිසිම පෙති වර්ගයක් පාවිච්චි කරලා නැ..
    පිලිතුරක් බලාපොරොත්තු වෙමි...

  • @nisansalafernando5569
    @nisansalafernando5569 3 года назад +1

    Vedagath වැඩසටහනක් adath ❤️❤️❤️

  • @sachiniherath3544
    @sachiniherath3544 3 года назад +4

    Dr mata wayasa 22 wenawa mata masa 3,4 haden nathuwa idala hadenawa ai masa 3, 4 haden na plz reply

  • @hashinijayawardena2286
    @hashinijayawardena2286 2 года назад

    Dr menstrual cup pawichchikarana eka hodaida?. Eka gana poddak kiyanawada?.

  • @kdsddilrukshi2969
    @kdsddilrukshi2969 Год назад

    Doctor mata wayasa 42 mata masika osap veema hadenna dawas dekakta kalin vithara wage bade kakuma hadenawa osap vima hadunata passe 1dawase 2dawase adika bade kakkuma kalanthe karakill wamane thiyenawa mehema wene ai.3weni dawase samanyai wedana na

  • @sithuminiabyekoon6352
    @sithuminiabyekoon6352 2 года назад +1

    Ayubowan doctor 🙏 periods hadenna masa 4k 5 k withra kalayak parakku wenawa.ai ehema wenne. 🥺Mata godak wadagath deyk 🙏

  • @HashiniIshara-to2kf
    @HashiniIshara-to2kf 6 месяцев назад

    මං බැදලා එක බාබේක් ඉන්නවා,24 මට,මේ මාසෙට මෙන්සස් හැදුනේ නෑ 16,17,18 සුදු සිවියකුත් එක්ක් ලේ ගියා එහෙම වෙන්න හෙතුව මොකක්ද ,pregnant නෑ මං කූරු පහක්ම චෙක් කරා මේ මාසෙට

  • @nimsarashashi7499
    @nimsarashashi7499 3 года назад

    Godak danuwath una miss❤😍

  • @sandunineranjana1383
    @sandunineranjana1383 3 года назад

    බොහොම ස්තුතියි 💐

  • @Slmusic-u9m
    @Slmusic-u9m 23 дня назад

    ඔසප් දවසට කලින් දවසෙ එකතු උනාම ප්‍රෙග්නට් වෙන්න පුලුවන්ද

  • @d_i_n_ii_nimeshika_0503
    @d_i_n_ii_nimeshika_0503 3 года назад +8

    ඩොක්ටර් මට ඔපස් වීමේ කාලය නිසි කලට සිදුවෙන්නෙ නෑ..ඒ වගේ ම එය ආරම්භ වී දින දෙකකින් පමණ එය අවසන් වීම ද සිදු වෙනවා..ඉතාම සුළු ප්‍රමාණයක් පමණක් පිට වීමද සිදු වෙනවා..මේ දේ නරක දෙයක් ද..මන් ප්‍රතිකාර ගන්න ඕනි ද

    • @erandikadasanayaka1266
      @erandikadasanayaka1266 3 года назад +1

      මටත් මේ ප්‍රශ්නෙම තියෙනවා.

    • @nocomment1884
      @nocomment1884 3 года назад

      ඔයාගේ වයස කීයද????

    • @nocomment1884
      @nocomment1884 3 года назад

      @@erandikadasanayaka1266 ඔයාගේ වයස කොහොමද?

    • @wirajbandara9962
      @wirajbandara9962 2 года назад

      Matath thiynwa mata mensas hadenawa. Eth mase madadi bindu kipayak nawath dk dawasaka pita wenwa

    • @nocomment1884
      @nocomment1884 2 года назад

      @@wirajbandara9962 no worries

  • @NiroshaLakmali-gi6fr
    @NiroshaLakmali-gi6fr Год назад

    මිස් ඔසප් වීම මාස හතකින් ප්‍රමද වී දරුවකු පිලිසිද ගැනීමක් විය නොහැකිද?HCG test එක positive

  • @wijesekaranirmala1131
    @wijesekaranirmala1131 2 года назад

    Osap chakkraya kramawat karana beheth monawada mis

  • @mashi2122
    @mashi2122 3 года назад

    Thank you doctor ❤❤❤ doctor ai masagnak osapwima siddawenne naththe, skan ekak kala normal kiwwa,, eth masa gank osapwima sidda wenne na,, ekata hethuw mokadda doctor kiyala dennko plzzz🙏🙏🙏🙏🙏🙏

  • @udeshikashamali3299
    @udeshikashamali3299 Месяц назад

    මගේ දුවට මාසික ඔසප්වීමෙදී ගොඩක් රුධිරය පිට වෙනවා.රුදිරය පිට වෙන්නේ ගොඩක් ලොකු ගැටිති විදියට.ඒ වගේම මාසයේ දෙපාරක් ඔසප් වෙනවා.මාසෙ මුලයි අගයි .ඩොක්ටර් කියන්නේ බය වෙන්න එපා ඕක සාමාන්‍යයි කියලා.බෙහෙත් බොනකොට නවතිනවා . ආයේ හැදෙනවා.මොනවහරි දෙයක් කියන්න.

  • @indushani1
    @indushani1 3 года назад +1

    1st view🤩🔥

  • @harinimaheshika9499
    @harinimaheshika9499 3 года назад

    බොහොම ස්තූතිය මිස්.

  • @sandyakanthi4022
    @sandyakanthi4022 2 года назад

    docter me hkatha karana doter hamuwenne kohomada.me docterge nama saha me docter mona hospital ekeda inne. pl docter me gana kiyannako.

  • @gimhaniranasinghe4645
    @gimhaniranasinghe4645 2 года назад

    Dr .mata period maasa dekain hadune na giya yr eke december haduna thama adu na e ai doctor pIease repIy doctor

  • @thuglife-kk7od
    @thuglife-kk7od 3 года назад +3

    ඩොක්ට මට වයස 19 ය් .මට menses හැදෙන්නෙ මාස 3කට විතර පාරක් .එහෙම උනාම නවතින්නැ සති 2කකටවත් .නවතින්න නම් බෙහෙත් ගන්න ඔන .මගෙ බර 63kg.මම බෙහෙත් ගත්තු doctor ල කිව්ව බර අඩු කරගත්තම හරියාවි කියල.මම දැන් intamittent fasting කරනව බර අඩු කරගන්න. එහෙම කරාම හරියාවිද ඩොක්ට .නවතින්නැති එක බයානක තත්වයක්ද.

    • @isharawanninayake1388
      @isharawanninayake1388 2 года назад

      මටත් ඔය ප්‍රශ්නෙම තියනවා

    • @Ishanisewwandi-n4f
      @Ishanisewwandi-n4f Год назад

      මටත් ඔය ප්‍රශ්නය තිනවා

  • @thakshilakumari9272
    @thakshilakumari9272 3 месяца назад

    Doktar ape ammata dan wayasa 54 wanawa ai thamai osap wenna

  • @madushikapremarathne8856
    @madushikapremarathne8856 3 года назад +1

    Super program miss

    • @haritasudu3977
      @haritasudu3977 3 года назад

      Doctor.mata.issara.idanma.nisi.vidihata.hedenna.masayak.hedunoth.ayeth.hedene. masa4.5.giyama.eth.phoddai.

  • @piyumigunawardena2515
    @piyumigunawardena2515 3 года назад +1

    Thanks....

  • @salindasadaruwan5594
    @salindasadaruwan5594 3 года назад

    ,ane mis mata mekata uththarayak denna plz.mage duvata aurudu 4y.mata ayemath babek oni nisa dan davas 3 kalin upath palana pethi nathara kala.e venakotath me mase periyat hadila davas 7i,dan mata ada ayemath hadila.ay mis e.plz uththarayak denna

  • @නදීකාලාලනී

    අනේ ඩොක්ටර් මට මේමාසයේ ඔසප් වීම හැදුනේ නෑ ගිය මාසයේ ඔසප් වීම කළු පාට ට දවස් දෙකක් ගියේ මේමාසයේ මට හැදුනේ නෑ මට බබෙක් ලැබෙන්න ද මට පිළිතුරක් දෙන්න ප්ලීස්

  • @worldmiracle3655
    @worldmiracle3655 2 года назад +1

    Docter මම අද ද සොයිසා කාන්තා රෝහලට කතා කලා..එතනින් කිව්වනෙ දිලුක් doctor දැන් එතනට එන්නෙ නෑ කියලා..අනේ doctor දිලුක් doctor දැන් ඉන්නෙ මොන hospital එකේද කියලා දැනගන්න පුලුවන් වෙයිද...ලොකු උදව්වක් doctor🙏

  • @dulaniwalpola3214
    @dulaniwalpola3214 3 года назад +3

    ඇයි ඩොක්ට ඔසප් විමේදි රැධිරය ගොඩක් පිට වෙන්නේ .මං ගොඩක් කෙට්ටුයි.ඔසප් කාලයේසි,ක්ලාන්ත ගතිය,කෑම අරැචිය ,කැරකැවිල්ල තියෙන්නේ ඇයි

    • @nocomment1884
      @nocomment1884 3 года назад

      Blood release වෙන එක සාමාන්‍යයි නංගී...
      ඔයාගේ වයස කොහොමද?
      ඔය side effects හැමෝටම තියනවා හොදට වතුර බොන්න

    • @sidu-gq5tl
      @sidu-gq5tl 2 года назад +1

      Haemoglobin check karaganna

  • @wasanthiperera8339
    @wasanthiperera8339 3 года назад +1

    Docter dr godak thanks

  • @chamindaninugegoda3902
    @chamindaninugegoda3902 3 года назад

    Doctor,mama womb eka ain kara.Iron tablet masa thunak ganna kiwwa.mata ganna ona brand eka poddak sadahan karanna puluwanda ?

  • @nadeeshanidesilva1893
    @nadeeshanidesilva1893 Год назад

    මිස් මට හැම මාසෙම ඔසප් උනත් සමහර මාස වලට ඔසප් දිනෙට දවස් 5කට කලින් ඔසප් වෙනවා ඒක පශ්නයක්ද අනෙ මිස් මට මෙකට උත්තරයක් දෙන්න

  • @nishadishamoshika8160
    @nishadishamoshika8160 3 года назад +1

    Doctor mt period hdunat bleed wen ne ehemat. palaweni dawase vithrai bleed wenne eth na wge..masa dekak wge ehmai ai doctor ehem wenne

  • @asankawiggin
    @asankawiggin 3 года назад +1

    Doctor please do a detailed program regarding the Endometriosis

  • @sandunihasanthika1837
    @sandunihasanthika1837 3 года назад

    Thank you doctor..

  • @vijiyvijiy6453
    @vijiyvijiy6453 3 года назад

    Aga ketttu osap vima sisu novima gana wadasatahanak karanna mis

  • @tels8987
    @tels8987 3 года назад

    Doctor glutathione gena kiyla dennako

  • @patmairanganie186
    @patmairanganie186 3 года назад

    Doctor Mage yaluwta wayasa awurudu 53ye 51de osof natara Una DeAnn awurudu 2 kata pasu osfa wela API inne rata piliturak Bala porothtu wemi oba depalata teruwan saranai tanks madam

  • @nocomment1884
    @nocomment1884 3 года назад

    ගැබ් ගැනීමට කීපාරක් එකතුවෙන්න ඕනද dr?
    ඒ ගැන සම්පූර්ණ vedio එකක් ඕන

  • @ayedilru98
    @ayedilru98 2 года назад

    Plz doctor udaw karann මගෙ වයස අවුරුදු 23යි බර 49යි මට මෙන්සස් හැදුනම ලේ කැටි විදියට යනවා මන් මොකද කරන්නෙ ඩොක්ටර්

  • @usaanju446
    @usaanju446 3 года назад

    poli casit දීගටම පාවීචිච් කරන්න honda නැ ද

  • @nocomment1884
    @nocomment1884 3 года назад

    බොහොම ස්තූති

  • @shalanijayawardana1259
    @shalanijayawardana1259 2 года назад

    Mata menses period eke මිග්‍රේන් enawa. Enneth second day start karala third day wage wenakan thiyenawa. Ethakota pandol bivwata kamk nadda.

  • @renurenu3
    @renurenu3 3 года назад

    Danne nathi. Karunu godak dana gattha. Tnx oba. Depalata... Doctors

  • @shalikasewwandi7518
    @shalikasewwandi7518 2 года назад

    Mis Mata aurudu 1i Masa 4ka babek innawa
    E palweni baba.mage dilwery eken passe thawama piriyats hadun ne.e ai doctat

  • @bhagyaweerasinghe4303
    @bhagyaweerasinghe4303 3 года назад

    Dr, periods dawas ganakata pramada krnna beida

  • @Maheshika_Piyumali
    @Maheshika_Piyumali 7 месяцев назад

    ඩොක්ටර් පීරියඩ් දවස් 3කින් වගේ නවතින එක ප්‍රශ්නයක්ද?

  • @SisirakumarasiriSisiraku-vb6sh

    හෝමන බැලන්ස් කර ගන්නේ කොහොමද. හැදුනොත් නවතින්නේ ම නෑ.අවු"15 බෙහෙත් ගන්නවා- දැන් වයස 34යි බාබාලා හදන්න බැ .මාස 2 වගේ නැති වෙනවා. හෝමන බැලන්ස් නැ කියලා කියන්නේ.මේකට මොකද කරන්නේ

  • @sandyakanthi4022
    @sandyakanthi4022 2 года назад

    docter wayasa 40n edala osop wenne nathwa yanne ai.masa tbuna saraykata sarayak wenne ai docter.badath lokui.mahath wenawa.me gabath katha karanna.

  • @harshanafarnandu2000
    @harshanafarnandu2000 3 года назад

    Doctor cantak karganna puluwanda

  • @achalak9160
    @achalak9160 2 года назад

    Doctorwa kohomada contact Kara ganne mata deyak personally katha karana one thanks

  • @nooralnoor9971
    @nooralnoor9971 Год назад

    ගැබ්ගෙලෙහිගෙඩි ඉවත් කිරීමෙන් අනතුරුවනැවතත් රුධිර වහනයක් වෙනවද

  • @hashininisansala6397
    @hashininisansala6397 3 года назад +1

    Doctor mata period hedunama masayak withara bleed wenwa.ek widihatama.scan karama mokuth ne kiyanwa.mehem wenna hethuwa mokakd doctor

    • @amaranichampa1941
      @amaranichampa1941 2 года назад

      Dear oyata me prasneta visadumak lebunada.me dema mata tiyanawa.plsms me

  • @priyankapriyadrsani9791
    @priyankapriyadrsani9791 3 года назад

    Tank you sir

  • @imranfaizal5134
    @imranfaizal5134 3 года назад

    kohomadha doctor wa contact karaganna

  • @achirasandamini9790
    @achirasandamini9790 3 года назад +4

    Tell me how we contact you doctor..?

    • @nocomment1884
      @nocomment1884 3 года назад +1

      instagram dear

    • @achirasandamini9790
      @achirasandamini9790 3 года назад +1

      @@nocomment1884 thank you so much doctor ..

    • @nocomment1884
      @nocomment1884 3 года назад

      @@achirasandamini9790 im not a doctor.....
      But I also contact our dr from instagram dear

  • @remanfernando2719
    @remanfernando2719 3 года назад +1

    My masag no repila

  • @nadeeshakool560
    @nadeeshakool560 2 года назад +1

    Godak pin lokayama suwapathwewaa

  • @chathuraniperera2226
    @chathuraniperera2226 2 года назад

    ඔසප් ව්ම හැම මාසෙම දවස් 3 යි එ දින 3 වේදනාවයි දැන් වයස 38යි උදරය ඉදිරියට එනවා මේ මාසේ ඔසප් ව්ම නැහැ මට මේයට පිළිතුරු දෙන්න මන් ඉන්නේ රට

  • @nilunadeesha1969
    @nilunadeesha1969 2 года назад

    Man loku pidanayakin ennawa e mokada kiuwot mata ඔසප් wenna ne date ekata dina pahu wenawa, kalin hedenawa,ehemat nattan maseta deparak hedenawa mokadda mekata man karanna

  • @dulgeeestar8571
    @dulgeeestar8571 3 года назад

    Doctor godak lassanaiiiii

  • @kamalishashikala5133
    @kamalishashikala5133 3 года назад +2

    ඩොක්ටර් නවතින්නෙ නැත්ව දිගටම තියෙන්න හේතුව මොකක්ද ඒ හේතුව නවත්ව ගන්න මොනවද කරන්න ඕ්නේ

  • @magehinaya7040
    @magehinaya7040 2 года назад

    Matath dhawas 24 k wage thiyenawa man godak wedhanawen inne beheth gaththa thama aduwaknae

    • @magehinaya7040
      @magehinaya7040 2 года назад

      Mage wayasa 28 i man marawedhihata wedhanawen innr

  • @dulminipriyangika8762
    @dulminipriyangika8762 3 года назад +1

    Ane. Dr Mata. Mesas hadunama le. Ekka mas Kali. Wage. Pitawenawa. E. AI. Dr poddak. Kiyannako

    • @ardanasusu6767
      @ardanasusu6767 3 года назад

      Eka normal dear

    • @dulminipriyangika8762
      @dulminipriyangika8762 3 года назад

      Ehemada tnx hode. Me. Giya. Mase idala. Ane. MN. Bayawela hitiye hodatama

    • @nocomment1884
      @nocomment1884 3 года назад

      වයස කොහොමද නංගී???
      ඕක සාමාන්‍ය දෙයක්

    • @dulminipriyangika8762
      @dulminipriyangika8762 3 года назад

      @@nocomment1884 19i

    • @dulminipriyangika8762
      @dulminipriyangika8762 3 года назад

      @@nocomment1884 hariyata bade kakkumat hadenawa edata nagitagannawat ba

  • @yashodaishadi9019
    @yashodaishadi9019 3 года назад +10

    ඩොක්ට අනේ මට මේකට උත්තරයක් ඕනමයි🥺.මන් දැන් මාස හයකට විතර කලින් ඉදන් ගොඩක් කෙට්ටු නිසා රට ඉදි කෑව ගිතෙල් එක්ක ඊට පස්සෙ මම බර 38 වගෙ තිබ්බ එක දැන් 52යි bmi එක ගානට තියනව.ඇගත් ගොඩක්ම වැඩි නෑ ගානට ඉන්නව ඒත් මට දැන් ඔපස් වෙන්නෙ මාස දෙකෙන් දෙකට.අනෙ ඩොක්ට ඒක හරියන එකක් නැද්ද🥺ලෙඩක් තත්වෙට පත්වෙයිද ඩොක්ට

    • @nimmikisalka1846
      @nimmikisalka1846 3 года назад +1

      Matath e parshnema tyenwa

    • @yashodaishadi9019
      @yashodaishadi9019 3 года назад

      @@nimmikisalka1846 ඔයත් මේ රට ඉදි එක කෑවට පස්සෙද උනේ සහෝදරී 😥

    • @nimmikisalka1846
      @nimmikisalka1846 3 года назад

      Neeee math bara tibbe 38e wge...dn 52/50wge una...mahath una math..mage aga godak ushnai kiyla dr.age ushne nati krnna bheth dunna.eken kanne monwda agata alluwa.dn mn marry krala inne.eth ey inne rata.mata me aurudde masa deken dekata hdenne.oyage wagema thama

    • @yashodaishadi9019
      @yashodaishadi9019 3 года назад

      @@nimmikisalka1846 අයියෝ මටත් තියන ප්‍රශ්නෙ ඒක මන් මගෙ නැන්ද පවුල් සවුක්‍ය සේවිකාවක් එයාගෙන් ඇහුවම එයානම් කිවේ මේක මහත් උන නිසා ඇගේ හෝමෝන අසමතුලිත වෙලා කියලා මට බය මේක දිගටම තියේවිද කියල

    • @ardanasusu6767
      @ardanasusu6767 3 года назад

      Onawata wada onima deyak hoda na dear..githel ehema oniwata wada use kranna epa.

  • @imranfaizal5134
    @imranfaizal5134 3 года назад +1

    mata periods wenne godak kalathurakin.eth dawasak 2 k thibila hoda wenava. ayeth after 1 years walin withara thamai wenne. man doctor kenek meet una mry kalama hariyanava qwa. eka normal qwa. but thavamath eka a widhiyamai. pls help me. mata dan 31

    • @nocomment1884
      @nocomment1884 3 года назад

      දරුවන් ඉන්නවද?

  • @Asmr_animation_treatment
    @Asmr_animation_treatment 2 года назад

    Doctor මට ගිය මාසේ මෙන්සස් හැදුනෙ නෑ. ඒත් මේ මාසේ 3 වෙනිදා මෙන්සස් හැදුනා. ඒත් තාම අඩු නෑ . වෙනදට දවස් 3ක් විතර තියෙන්නෙ. අනේ doctor මං මොකද කරන්නෙ ? Please reply එකක් දෙන්න .

  • @bhagyananayakkara3500
    @bhagyananayakkara3500 2 года назад +1

    මේ ඩොක්ටර්ව සම්බන්ධ කර ගන්න විදියක් කියන්න... නම්බර් එකක් තියෙන කෙනෙක් ඉන්නවා නම් දෙන්න...

  • @nadeeshakool560
    @nadeeshakool560 2 года назад

    Both are Gods

  • @piyumikaushalya4344
    @piyumikaushalya4344 2 года назад

    Doctor period hadunm blood aduwen yana eka ledakda anik dws 2k wge thmi periods thiynne mt ek ledakda kiyl dnaganna puluwnda

  • @seedevijayamali1806
    @seedevijayamali1806 3 года назад +1

    🙏❤️❤️

  • @beligaswattahansika2167
    @beligaswattahansika2167 3 года назад

    ඩොක්ටර් මට දැනගන්න පුලුවන්ද වකුගඩු දෙකම පරිත්‍යාග කරන්න පුලුවන්ද ජීවත්ව සිටින කෙනෙක්ට.පොඩ්ඩක් විස්තර කියන්නකො.තමන්ගෙ සිය කැමැත්තකින් .