Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
අනේ මමත් අවුරුදු තුනක් තිස්සේ අම්මා කෙනෙක් වෙන්න පෙරුම් පුරන කෙනෙක්... රියූ බබාව දකින හැම මොහොතකම හිතට එන්නේ අනේ මටත් චූටි පැංචෙක් ඉදියා නම් මේම හුරත්ල් විදින්න..🥺😓.. අනේ මටත් ඉක්මනින් අම්මා කෙනෙක් වෙන්න පුලුවන් කියලා ප්‍රාර්ථනා කරන්නකෝ.. මේක අහිංසක ඉල්ලීමක් ඔයාලා හැමෝගෙන්ම...🥺🫂🙏💯
Oyata ikmaninma amma kenek wenna lebenna kiyala mulu hadawathinma prarthana karanawa.❤
Theruwan saranin kiri sihinayak saba wewa!
Oya ekmanata amma kenek wei ❤❤❤
අක්කි ඔයාගේ කිරි සිහිනය ඉක්මනින්ම සෑබෑ වේවා කියලා මම හඳවතින්ම ප්‍රාර්ථනා කරනවා..❤🙏තෙරුවන් සරණයි..!! පරිස්සමෙන් ඉන්න..❤
Ane oyage kiri shihinaya Saba wenna kiyala mulu hadawatimma partana kranawa
අනේ මම ඉන්නෙ මෙ දවස් වල ගොඩාක් stress එකෙන් මොකද A/L Exam එකට තියෙන්නෙ තව දවස් 12යි .. මගේ හීනෙ කොහොම හරි doctor කෙනෙක් වෙන එක..අනේ පුලුවන් නම් හැමෝ ම මට මගේ හීනෙට යන්න පුලුවන් වෙන්න කියලා පුංචිම පුංචි ප්‍රාර්ථනාවක් කරන්න.. ඒ වගේම මන් වගේ මේ පාර විභගය ලියන හැමෝටම තමන්ගේ හීන වලට යන්න පුලුවන් වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා ❤Thanks universe ❣️✨
Oyata puluwan.😊. oyage target ekata yanna puluwan wenna.😊
❤
බුදුසරණයී ජයම වෙවා 💖💖
2024 Al ලියන ඔක්කෝටම විභාගයට හොදින් මුහුණ දෙන්න ලැබේවා කියලා wish කරනවා
♥️♥️
🥰🥰
❤❤🙏🙏🙏
Wish you the same ☺️❤️
❤❤
වීඩියෝ එක බලද්දි වැඩිපුර ම හිතට ගිය වචනේ "අම්මා"🥺🌸අම්මා නැතිව මාස හයක් ගිහින්, ඒත් හිත හයියයි skip නොකර අඬන්නෙ නැතුව වීඩියෝ එක බලන තරමට❤️
මාත් ඔයා වගේමයි ♥️හැබයි අම්මා මාව දාල ගිහින් අවුරුදු 24 ගිහින්, මට වයසත් 24යි 🥺♥️
Math ape ammat gihin masa 5i
Mage amma mawa dala gihin අවුරුදු 3k den 😭
පවුල තරම් වටින දෙයක් මේ ලෝකේ තවත් නෑ කියලයි මන් හිතන්නේ. මොකද කවුරු මොන දේ කිව්වත්, අන්තිමට ප්‍රශ්නයක් උනාම ළඟ ඉන්නේ පවුලේ අය විතරයි. හිත නිවන්න පුලුවන් එකම තැන පවුල. ❤පවනි අක්කේ, ඔයා ගොඩාක් වාසනාවන්තයි. මොකද ආදරණීය අම්මෙක්, නංගි කෙනෙක්, සැමියෙක් ඒ වගේම ආදරණීය නැන්දම්මෙක් ලැබෙන්න ඔයා ගොඩාක් පිං කරලා තියෙනවා. ඒ වගේම හැම කිසිම දේකින් අඩුවක් නැති දරුවෙක් කියන්නේ ඊටත් වඩා සතුටක් නෑ. ඒ හැම දේකින්ම පිංකාර ගැහැනු ලමයෙක් ඔයා. ඔයාට හැම දේකින්ම සතුට සැනසීම විතරක් ලැබෙන්න ඕනි. මන් අක්කිගේ vlogs බලන්නේ අද ඊයේ නෙවෙයි. ඔයාගේ Channel එක පටන්ගත්තු කාලේ ඉදන්ම. එදා ඉදන් අනිත් අයගේ හිත නිවන හැටි දැක්කා, ඒ තරම් ආදරණීයයි video වලට එන comments. ඒ වගේම මගේ ඔලුව අවුල් වෙලා තියන වෙලාවල් වලදිත් අක්කිගේ video බලලා හිත නිවාගත්ත වෙලාවල් නැතුවම නෙවෙයි. ඒ හැම video එකක්ම හරිම ආදරණීයයි. මුළු ජපානයමත් තියෙන්නේ හිත නිවෙන්න තියන තැන්. හරියට අක්කි ඔයාට මවලා වගේ. ඉතින් අක්කි, ඔයටත් ඔයාගේ පවුලේ හැමෝටමත් හැමදාමත් සතුටින් ඉන්න පුලුවන් වෙන්න කියලා මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. (channel එකක් පටන්ගත්ත කාලේ ඉදන් මේ අද වෙනකල් ආදරයෙන් විඩියෝ එකක්වත් miss නොකර බලන එකම channel එක, Pawani Perera YT channel එක විතරයි )බුදුසරණයි අක්කියො ❤🍁✨
Ane adarei nanga 🥺♥️ thank you ane ♥️
අම්මලා එක්කෙනෙකුට වැඩිපුර ආදරෙයි කියන එක ඇත්ත නෙමෙයි.මගේ පුතාලා දෙන්නාට මන් එක වගේ ආදරෙයි.
Mmm 🥹
පවුල තරම් වටිනා දෙයක් මේ ලෝකේ නැති තරම් ❤
හිත නිමන ලස්සන විනාඩි කිපයක්. හිතට පවුල එක්ක එකට ඉන්න එක මොනතරම් සැනසිමක්ද . අද විඩියෝ එක හරිම ලස්සනයි. මම විභාග ලියන්න යන්න කලින් දවසේ අනිවාර්යයෙන් මේ විඩියේ එකක් බලනවාමයි.එකේන් හිතේ පිඩනය නැති වෙනවා ඒ වාගේම ඒ ලියපු විභාග ටිකත් පාස් මගේ හිත මාරම විදිහට රිලැක්ස් වෙනවා.ඔයා හදපු අම්මාට තාත්තාට ගොඩක් පින්.😍🥰🌹
adarei ♥️
ලෝබ නැතුව මාත් කියන්නෙ ආදරණීය විශ්වය ඔබට ස්තූතී මේ සුරංගනාවි අපිට මුනගැස්සුවට😩♥️
🥺♥️
@@pawaniperera7214Akki video hadana widiha vlog ekak gennko
🥺🤍
Akki oya poth kiyavana app eka mokakda akki🥺💗
මගෙ අම්මට ඉන්නේ මම විතරයි.අම්මා මට පුදුම විදියට ආදරේයි.මාත් අම්මට ගොඩාක් ආදරේයි.❤️
කස්තුරි සුවදනම් පිස්සුවක්.....❤සුවහස් මනරු&රුශිර මාණික්‍ය දේවප්රියඅසම්මතයක් උනත් හරි ලස්සන ආදර කතාවක්🌼
Kohomda kiywnne kiynnko
@@ShalikaMadhuwanthi-ji5yk Wattpad app ekn kiyawanna puluwan book eka.
@@ShalikaMadhuwanthi-ji5yk Wattpad app eken dear
@@ShalikaMadhuwanthi-ji5ykwattpad app eken kiywnn puluwm
හරියටම 4 වෙනකන් බලන් හිටියේ phone එක අතට ගන්න 🥺 මේ දවස්වල exam strees එකේ ඉන්නේ 💔 ඒත් අක්කිගේ මූන බලලා රියූගේ මූන බලලා අක්කිගේ කටහඩ ඇහුනම ඒ ඔක්කොම ඇරිලා යනවා ❤️ positive vibe එක කියන දේවල් අහන්න මන් හරි ආසයි 🥰 අක්කිට ගොඩක් තැන්කිව් 🥺 ආදරෙයි ගොඩක් 🥺❤️
Anee Adarei nanga ♥️
Exam eka hodata liyanna..❤️
@ ❤️
Best wishes for your exam ❤
@@dinukshitharuka6823 ❤️
මන් ජීවත්වෙන්න ආසම විදියට තව කෙනෙක් ජීවත්වෙනව දැක්කම මට හරි සතුටක් දැනෙනවා මට.සුරංගනා ලෝකයක් මේක මන් ආසම ❤️❤️❤️.මාත් මෙහෙම ආදරෙන් සතුටින් සැනසීමෙන් ජීවත් වෙනවා 😊❤️
අක්කා කියපු නිසා කස්තුරි සුවද කියෙව්වෙ.ඒකට ඇබ්බැහි උන වගේ උනා අනේ.මනරු❤මානික්‍ය❤❤❤❤ඒක පිස්සුවක් වගේ කියෙව්වා අනේ.හරිම ලස්සන කතාවක්.සේපාලිකා🏵වරද්❤රධ්යඅනූ❤ශාකිඅයුක❤සෙනුකකියාන් ❤ආශිහරිම ලස්සනයි..🎉
නංගීයාගෙ video නිකන් film එකක් බලනවා වගෙ කොච්චර බැලුවත් මට නම් එපා වෙින්නෙ නෑ හිතට පුදුමාකාර සැහැල්ලුවක් දැනෙන්නේ 🌺🦋❣️😊😊😊
අක්කේ අම්මා ඔයාලට බත් කවනකොට මට මතක් උනේ මගේ අම්මා ඉන්න කාලේ මට මගේ අම්මා බත් කවපු විඳිය 🥺 ❤ .ලස්සනයි අක්කේ හැමදාම ආදරේයි.❤
Ane 🥺♥️
නංගී අම්මා වගෙ.පුංචට රියෝ බාබා හරි ආදරෙයි බුදු සරනයි
නංගී ඔයාගේ කටහඬ භාවනාවක් වගේ හිත නිවෙනවා...මං ඔයාගේ විඩියෝ හැමදාමත් බලනවා..ඔයාට ගොඩක් ආදරෙයි ❤ තෙරුවණ් සරණයි !
හරිම ලස්සනයි නංගී ❤ඔයාගෙ ආදරණිය පවුලට විශ්වයේ සියලු ආශිර්වාදය ලැබේවා! ❤
අනේ හරිම ආසවෙන් ඉන්න් අක්කිගෙ ඇකඩමි එකෙන්ම කවද හරි ජපන් යන්න 🥺 අනේ මේ වගේ ලස්සන ජීවිත හැමෝටම ලැබෙන්න ඔනේ. අක්කි අයියා රියු ඔක්කොමලා සතුටින් ලස්සනට ජීවත් වෙන්න හැමදාම 🥺❤️
Skip නොකර බලන එකම youtiube chanal එක මාගේ හරිම අසාවෙන් බලන් ඉදලා video එක ඉවර වෙද්දි අනේ තව ටිකක් වෙලා තිබ්බානම් කියලා හිතෙනවා අක්කී ගොඩක් ලස්සනයි. හැමදාම සතුටින් ආදරෙන් හිනා වෙලා පරිස්සමෙන් ඉන්න බුදුසරණයි අක්කී..❤
අනේ අක්කියෝ 4 වෙනකන් බලන් හිටියේ ❤ හරිම ලස්සනයි ආදරනීය පවුල ආයෙමත් එකතු වෙලා ගොඩක් සතුටුයි අක්කියෝ ❤ හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න ආදරෙයි ❤
Adarei nanga ♥️
මේක වෙනුවෙන් කොච්චර බලන් හිටියා ද ඉතින් .අක්කි කියන්නෙ අපේ හිත් හදන සුරංගනාවියක් ❤❤❤❤❤.ඔයාට ගොඩාක් thx අක්කි.ඔයාට රියු මැනිකට ඉක්මනට හොදවෙන්න ඔනි.අක්කිගේ මේ විඩියෝ එක බලන්න කොච්චර ආසාවෙන් හිටියත් මේ දැන් බලන්න වෙන්නේ නැ.😢😢😢.හොස්පිටල් ආව නිසා.සොරි අක්කි .තරහා වෙන්න එපෝ හොදේ.😢.ඔයාට මන් ආදලෙයි අනේ❤❤❤❤.බුදු සරණයි .ගෙදර ගිහින් බලන්නම් හොදේ❤❤❤❤
@@pawaniperera7214 ❤️
අනේ අක්කියෝ ගොඩක් ගොඩක් ස්තුතියි අක්කිට මේ වගේ ලස්සනම ලස්සන දිග vlog එකක් ගෙනාවට. හරියට භාවනාවක් වගේ එක දිගට රසවින්දා. මනසට පුදුම තරන් සැනසීමක්. අනේ අක්කිට පුලුවන් වෙලාවල් වලට මේ වගේ දිග vlog ගේන්න අක්කියෝ. ඒකත් අක්කිගෙ වැඩ පාඩු කරගන්නෙ නැතුව හොදද....🥰💕ඉතින් අක්කි මේ දවස් වල කාගෙත් හිත් පිස්සු වට්ටන කස්තුරි සුවද, අසිහි පොත් මාත් කියෙව්වා. ඒ කතාව කොහොම ලස්සනට ලිව්වද කියලා මට තාමත් හිතාගන්න බෑ අක්කි.🩷අක්කිට වගේම ගොඩාක් හිත නිදහසේ වැඩ කරගන්න මාත් ගොඩාක් ආසයි. ඒක එහෙම වෙන්න අක්කිත් ලොකු හේතුවක්. ඉතින් අක්කි අක්කිගෙ ජීවිතේ අක්කි බලාපොරොත්තු වෙන හැමදෙයක්ම ලස්සනටම කිසිම කරදරයක් වෙන්නෙ නැතුව ඉෂ්ට කරගන්න ලැබෙන්න ඕනි කියලා මන් ප්‍රාර්ථනා කරනවා අක්කි. ඒවගේම අක්කිගෙ පවුලේ හැමෝටම යහපත් සුවයක් ප්‍රාර්ථනා කරනවා. ලෙඩක් දුකක් කරදරයක් නොවී සතුටින් ඉන්න ලැබෙන්න ඕනි අක්කි. බුදුසරණයි.♥️ ආදලෙයි හැමදාම.❤
දන්නවද අක්කි...අක්කිගේ video බලද්දී මගේ හැම ප්‍රශ්නයක්ම අමතක වෙලා යනවා අක්කී..මන් ගොඩක් වෙලාවට මගේ stress එක නැති කර ගන්නේ අක්කිගේ video බලලා..අක්කීගේ කටහඩින් හිත නිවෙනවා...ඉතින් අක්කී . අක්කීට ගොඩක් පින් අක්කී...හැමදාමත් අක්කීව පරිස්සම් කරයි බුදුපියාණන් වහන්සේ වගේම ව්ශ්ව මතාව...❤❤❤
අනේ අක්කි 4 වෙනකන් බලන් හිටියේ❤ හරිම ලස්සනයි ආදරනීය පවුල ආයෙමත් එකතු වෙලා ගොඩක් සතුටුයි අක්කි හැමදම ආදරෙයි සමන් දෙවියන්ගේ පිහිටයි❤❤❤❤
adarei nanga ♥️
සේපාලිකා කියවන්න අක්කී . එක තමා මං කියවපු ලස්සනම කතාව ❤
ow
Minsi akkge ekd@@10esanuthmivithara98
අක්කිගෙ video බලද්දි හිතට හරි සැහැල්ලුවක් දැනෙනවා ඒ තරමටම ඔයා අපිව වෙනමම ලෝකෙකට ගෙනියනවා ❤❤❤❤
ඔයා ආසම විදියට වහින වෙලාවක ඔයාගෙ මේ vlog එක බලන්නෙ🥺❤️ඔයාගෙ හැම vlog එකක්ම හරිම calm😌🎶💐
හරිම ලස්සනයි නංගී වෙනදට වඩා දිග නිසා හරිම සතුටුයි.ඔයාගෙන් ඉගෙන ගන්න ගොඩාක් දේවල් තියෙනවා.ස්තුතිය විශ්වය ඔයා වගේ ආදරනීය කෙනෙක් අපට මුනගැස්සුවට..❤ ආදරෙයි
ඔයා හරි අක්කි පවුලේ අය එක්ක tea time කියන්නේ ලස්සනම කාලයක් මේ වීඩියෝ එක දාලා තියෙනවා දැක්කත් මං ගෙදර අයත් එක්ක තේ බීලම බලනව කියල skip කරා,ඒකට අක්ක තරහ නෑනෙ 🤭❤
Eka hodai nanga 🥰♥️
@@pawaniperera7214 ❤❤❤
අම්මම්මා අක්කටයි පුංචටයි බත් කවනකොට ඒමි පැටියා එල්ලි එල්ලි " අනේ මටත් බත් කටක් කවන්නකෝ " 😁 ඒම එයා කියන්නැති කියලා හිතෙනවා 🤭 අම්ම කවන බත් කටේ අමුතුම රසක් තියෙන්නේ ඒක වෙන කොහෙන්වත් ගන්න බෑ 🥰❤️ හැමෝම පරිස්සමෙන් ඉන්න රියුට ඉක්මනින් සනීප වෙන්න ඕනෙ ඒ වගේම අක්කටයි ඉක්මනින් සනීප වෙන්න ඕනේ 🥺❤ බුදු සරණයි අක්කෙ ඔයලා හැමෝටම ආදරෙයි ❤️🥰
අනේ ඒක මාත් දැක්ක ලෝබ හිතුන එමී පැටිය ගැන
@@nimaliliyanage4613 🤭
ආදරණීය සරත් සමය 🍁♥️ගස්වල කොළ ටික ටික පාට වෙනස් වෙන්න අරන් දැන් ඒත් තාමත් ගිම්හානයේ පිපුණු ලස්සන මල් හිනාවෙවී බලාගෙන ඉන්නවා. මේ ලස්සන දැක්කාම මගේ හිත පුදුම විදිහට නිවෙනවා. 🦋❤️ මේ මුළු පරිසරයම හරිම ලස්සනයි. සමහර ගස් කහ පාට වෙලා. සමහර ගස් රතු පාට වෙලා.මේ පරිසරයේ තියෙන්නේ අමුතුම හිත නිවන ලස්සනක්. 🤍🍂ඇස් අහකට ගන්න හිතෙන්නේ නැති තරම් මේ පාට මේ පරිසරය හරිම ලස්සනයි. 🪸🤍අනේ ඇත්තමයි අක්කී ඔය ලස්සන ඇස් දෙකෙන්ම දැකගන්න අක්කී ගොඩක් වාසනාවන්තයි. මමත් හරි ආසාවෙන් මග බලාගෙන ඉන්නවා ඔය ලස්සන විදගන්න කවදා හරි. 🍁♥️ මේ ලස්සන මම දැක්කේ අක්කීගේ vlogs වලින්. ගොඩක් ස්තූතියි. ♥️ ආදරේයි... 🥰❤️ හැමදාම සතුටින් පරිස්සමෙන් ආදරේන් ඉන්න හයදෙනාම. ♥️♥️ බුදුසරණයි. 🙏🏻 ✍️ හිරුණි...
Ane godaaak adarei nanga 🥺♥️
@pawaniperera7214 Adarei Akke 🥺❤
අක්කි මාත් ජපානේ ඉන්නෙ.. මන් තව ඉගෙන ගන්න ගමන්.. මගේ මහන්සියට දුක දැනුන ගමන අක්කිගෙ මේ ලස්සන videos බලනකොට මගේ හිතට ලොකු සැනසීමක් දැනෙනවා.. අක්කට තැන්කු 😘🥺.. අක්කි අක්කිට වගේම මටත් නංගිලා දෙන්නෙක් ඉන්නව.. අක්කි මේ video එක මං මේ බලන්නේ රෑ වැඩ ඉවර වෙලා උදේ ගෙදර යනගමන්.. උදෙන්ම මේක දැකල ඇඩුනත් මගේ හිතට මාරම සතුටුයි අක්කේ.. හැමදාම සතුටින් ඉන්න.. ආදරෙයි ඔයාලට.. මං ඔයාලව බලන්න අනිවාර්යෙන් එනවා akke❤️🥺
ලස්සනයි විඩ්යෝඵක පවුලේ අය සමඟ කාලය ගත කරන්න ලැබීම සතුටක් නේද ගොඩක් අම්මා ඉන්න කොට පවුලේ හැමදේනාටම සතුටින් ඉන්න ප්‍රර්ථනා කරනවා තෙරුවන් සරණයි 🙏❤
♥️
මම හැමදාම අක්කිගේ වීඩියෝ බලනවා. ඔයා ගොඩක් හොඳ family life එකක් ගත කරනවා මටත් ආස හිතෙනවා ඔය වගේ ලස්සන ජීවිතයක් ගත කරන්න.
සුලග වගේ හිත නිවන ඔබෙ වදන් හිත සොයන....පුදුමකි ඔබ මෙය මවන....සොයුරිය පවනි ඔබ කොහෙද.....🎉
සියලුම අම්මා වරුන්ගේ එකම පැතුම දරුවෝ මේ වගෙ ලස්සනට ඉන්නව බලන්නයි.එයාලගෙ ලගින්ම ඉන්නයි.ආදරෙයි දුවේ ඔයාලා හැමෝටම.බුදු සරනයි 🥰🥰🥰🥰 .පරෙස්සම්න් ඉන්න හැමෝම.❤❤❤❤.
අම්මා කියන්නෙම සසරක් මැණික ❤❤❤❤❤ ආදරෙයි ආදරනීය ෆැමිලි එකට ගොඩාඩාඩාඩාඩාක් පරිස්සමෙන් සතුටින් ඉන්න 😍😍😍😍❤️❤️❤️❤️👍👍👍👍👍🥰🥰🥰
අනේ Thank you අක්කි ...අපි නොදැකපු ලෝකය අපිට මෙහෙම ලස්සනට පෙන්නනවට 🥰 රියූ බබාට නංගි බබෙක්වත් එන්නද යන්නේ ❤️❤️❤️❤️
තණපත් අග තියෙන පිනිබිදු හරිම අස්ථිර බව ඇත්ත ඒ උනාට උදේට හිරු එළිය වැටුනාම ඒ පිණි බිඳු ලස්සනට බැබලෙනවා පාට පාට මැණික් වගේ හැබැයි ඒ පාට පාට පිනි බිඳ වලට ලස්සනක් ලැබුණේ සූර්යයාගේ ආලෝකය වැටිච්ච හින්දා මේ මුළු කෝටියක් සක්වලටම පායපු සූර්යයෙක් ඉන්නවා ඒ තමයි සම්මා සම්බුද්ධ මේ මුළු සක්වලටම මුදාහල රශ්මි කදම්බයක් තියෙනවා ඒ තමයි උන්වහන්සේ දේශනා කළ ශ්‍රී සද්ධර්ම රත්නය අන්න ඒ ධර්මයේ කිරණ අපේ ජීවිතවලටත් වැටුණු දවසට අපිත් මැණික් වගේ දිලිසෙනවා ලබා ගත්ත මනුස්ස ජීවිතෙන් උපරිම ප්‍රයෝජන ගන්න ධර්මය එකතු කරගන්න ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා
හිතම නිවුනා..ආදරනීය විශ්වය ඔබට ස්තූති අපට ඔයාව මුනගැස්සුවට..අපේ හිත සනසනවට❤❤❤❤❤❤
අම්මවයි තාත්තවයි මේවගෙ ගෙනියන්න පුලුවන් නම් ඊටපස්සෙ මැරුණත් කමක් නැ ජීවිතේ ලොකුම බලාපොරොත්තු ව එච්චරයි 🥰
මටත් එහෙම තමා හිතෙන්නේ . . ❤❤
Matt
Me too 🥹
Me too 🥺🎀♥️
ජීවිතේ හැම මොහොතකම වටිනාකම කියලා දුන්නු කෙනෙක් අක්කී ඔයා... ❤😊💐
අනේ හැමදාම සතුටින් ඉන්න අක්කියෝ ආදරෙයි♥️😚....අද මගේ birthday එක දවසේම vlog එකක් තිබ්බ නිසා මාරම සතුටුයි🤭😚
අනේ අද පරක්කු උනා බලන්න....ඒ උනාට පස්සේ බැලුවා....මාරම ආදරනීයයි...අනේ....හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ ❤
මම ගොඩක් ආසාවෙන් බැලුවා විඩියෝ එක. ගොඩක් රස අම්මාගෙ කෑම. සියලු දෙනාටම තෙරුවන් සරණයි.
හරිම ලස්සනයි අක්කී... ඔයාලගේ හැම බලාපොරොත්තුවක්ම ඉෂ්ට වේවා අක්කී..බුදු සරණයි...
First comment 🥰💗 දැක්ක ගමන් දුවගෙන ආවේ අක්කි🥺 මාත් මෙහෙට ඇවිත් අදට හරියටම මාසයයි ගෙදර අයව ගොඩක් මතක් වෙනවා...ඒ දුක නැති වෙන්නත් එක්ක මෙහෙට දුවන් ආවේ🥺🥺🥺
හැමදාමත් සතුටින් ඉන්න ලැබෙන්න ඕන ඔයාටත් ඔයාගේ පවුලේ අයටත්..මට ලස්සනට ලියන්න නම් දන් නෑ.ඒත් මම මාරම ආසයි ආදරෙයි ඔයාලට...පරිස්සමෙන් ඉන්න ..❤❤❤❤❤❤
පවුලේ අයත් එක්ක දවසක් හරි ගත කරන්න තියෙනවා කියන්නේ කොච්චර සතුතටුයිද හැමදාම සතුටින් ඉන්න ලැබේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා ගොඩක් ගොඩක් ගොඩක් ආදරෙයි ❤❤❤❤
ආසම වචනෙ කාලෙකින් අහන්න නොලැබුනු නිසා අක්කට request එකක් කරන්න හිටියේ එහෙම ඉදලා අද අහන්න ලැබුනාම "ස්තූතියි" ඒ වචනෙ මාරම ලස්සනයි ❤❤
ඇබ්බැහියක් වෙලා 😍 දැන් ඒ තරම්ම හිත නිවෙනවා❤
♥️♥️♥️
පිටරටජ හිටියත් මොන වැඩ තිබ්බත් ඒ අස්සේ අක්කේ ඔයාගේ විඩියෝ එක බලන්න තරම් ආසවෙන් ඉන්නේ අක්කේ දිනලා ඉවරයි මන් විතරක් නෙමේ ලොකු පවුලක් ඔයා එක්ක ඉන්නේ ❤❤❤❤❤ කවදාම හරි ඔයාලව හම්බවෙයි කියලා හිතන් එක වචනයක් හරි කතා කරන්නයි thnks කරන්නයි Gd blz u akke for all ♥️💫
අක්කාගෙත් සියලු ම වැඩකටයුතු සාර්ථක වෙන්න කියලා ඔයාට ආදරේ කරන අපි හැමෝම පාර්තනා කරනවා 🙏
හිත නිවන වීඩියෝවක් හැමදාමත් සතුටින්ම ඉන්න තෙරුවන් සරණයි ❤
මේ නිදහස තමා මිනිස්සුන්ව ජීවත් කරවන්නේ…Thank You අක්කි වචන වලින් හිත හදනවට රෑප වලින් හිත නිවනවට❤
මං හිතන්නෙ, මේක තමයි මං ආසාවෙන් ම බලන්න මඟ බලන් හිටපු වීඩියෝ එක 🥰 පවුලෙ කට්ටිය එකට ඉන්න එක 🥰 නිදහසේ බලන්න ඕනෙ නිසා අද වෙනකන් හිටියා. හරි ම ආසාවෙන් බැලුවෙ නංගි 🥰 හැමදාමත් වගේ හිත ගොඩක් සැහැල්ලු වුණා ❤️
6:45 සේපාලිකා,broken mirror දෙකත් කියවන්න අක්කි.❤
මම ගෙදරට ම හිර වෙලා ඉන්න නිසා කිසිම හිතේ සතුටක් නැ අක්කියෝ ඒත් ඔයාගේ විඩියෝ එකක් බැලුවම හිතට මාරම සැහැල්ලුවක් දැනෙන්නේ 🥺🥺🥺🥺ඔයා නම් ඇත්තටම සුරංගනාවියක් අක්කේ❤❤ ඔයාට ගොඩක් ගොඩක් ආදරෙයි අක්කේ හැමදාමත් වගේ සතුටින් පරිස්සමින් ඉන්න අක්කියෝ ❤❤😘😘
අනේ ❤ හරියි ලස්සනයි අක්කියෝ හැමදාම වගේම ව්ලොග් එක ❤ආදරෙයි හැමදාම ඔයාට ගොඩක්
හරිම සැහැල්ලු වක් දැනෙනවා නංගියෝ.. 🥰
වෙලාවටම වීඩියෝ එක බලන්න ආවා ❤️❤️❤️🥰🥰
ලස්සනයි අක්කි වෙනදා වගේම අදත් වීඩියෝ එක ❤️
ඔන්න ඉතිම් අදත් ලස්සන වොලොග් එකක් අරම් අක්කි ඇවිත් ❤️😘හරිම ලස්සනයි අක්කි ❤️ආදරෙයි 😘
Me sere al exam thibbth akkige katahada ahnna hemdma mag blgena innw ❤❤❤ රියූ බබාවයි අක්කිවයි දැක්කම හරිම සතුටුයි🥰🥰 අනේ අක්කිගේ voice එක අපේ හිතට මාරම සහනයක් ගෙනෙල්ලා දෙනව හිතක් නිවන්න පුලුවන් කටහඬක් අක්කිට තියෙන්නේ❤❤ආදරෙයි අක්කිගේ පවුලේ හැමෝටම 😍😍 al thibbth akkige video අනිවාර්යයෙන් blnwa 🥰💗 හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න අක්කියෝ හැමෝම එක්ක❤❤
හරිම ලස්සනයි අක්කි vlog එක❤ මාත් පොත් කියවන්නෙ ඔයා වගේම තමා😊❤ හැබැයි වෙනසකට තියෙන්නෙ මන් පොත් කියවද්දි කන්න බොන්නත් අමතක වෙනව. ඉස්සර School යන කාලේ අම්මි කිව්වා ආය library එකෙන් පොත් ගෙනාවොත් ගිනි තියනවා කියලත්😅
මාත් ඔයා වගේමයි අක්කේ කතාවක් කියවන්න ගත්තොත් ඒක ඇතුලෙම ජීවත් වෙනවා කියවලා ඉවර කලත් ඒක අමතක කරන්න ගොඩාක් කාලයක් යනවා කස්තුරි සුවද මමත් කියෙව්වා දැන් මාස දෙකකට විතර කලින්. අසිහි කියවන්න තාම පටන් ගත්තේ නෑ මොකද කියනවා නම් ඒක පටන් ගත්තොත් නවත්තන්න බැරි නිසා මට නොවැම්බර් 25 A/L ඒක ඉවර වෙලාම ආයෙ පොත් කියවන්න පටන් ගන්නවා .ඔයාලා හරිම ලස්සන Family එකක් හැමදාම සතුටින් ඉන්න අක්කේ ❤️❤️
අනේ දෙවියනේ මේ පුංචි සුරංගනා ලෝකෙ හැමදාම සතුටින් පුරවන්න ❤
❤😘 හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න අක්කී හැමෝම
හිතට හරිම නිදහස් අක්කි මේවා බැලුවාම 🥰❤😌
මං විශ්ව ආකර්ශන නිතිය ගොඩක් විස්වාස කරනවා එත් මෙ දවස් ටික මගෙ ඔලුවෙ ලොකු negativety එකක් තිබුනෙ විශ්වාස කරන්න පවනි මෙ vlog එක බලද්දී ඔයගෙ එ positive දෙවල් කන් දෙකට අහද්දි මගෙ ඔලුවත් නිදහස් උනා වගෙම එ වෙලාවෙ ආපු එක call එක්කින් මගෙ තිබුන ලොකුම ප්‍රශ්නය විසදුනා.. අනෙ ඔයාට ගොඩක් ස්තුතියි ඔයගෙ එ positive things අපිත් එක්ක බෙදාගන්නවට🫶🏻🤍
මට ඉන්නේ අක්කලා දෙන්නෙක්.අපි තුන්දෙනා එකතු උනාම වැඩියෙන්ම කරන්නේ රන්ඩු කරන එක තමා..හැබැ ටික වේලාවක් ගියාම රන්ඩු කලේ නැහැ වගේ ඉන්නේ..ඒත් තව ටික දවසකින් එයාලා දෙන්නම මගේ ඈත් වෙනවා එයාලා දෙන්නම අක්කිලා ඉන්න රටට එනවා..😢❤❤ ඔයාලගේ family එක මාරම ලස්සනයි අක්කි..❤😊ආදරේයි ඔයාලා හැමෝටම..❤ බුදු සරණයි ඔයාලගේ family එකටම❤❤
බුදූ සරණයී දූ ඔයාලා හැමදෙනාටම හැමදාමත් ආදරෙන් සතූටින් ඉන්න ලැබෙවා පුතේ හැම දරැවාටම අමිමලාගේ හිතේ ආදරය උතුරනවා ඔයා වගේ රත්තරන් දුවෙක් වාසනාවන් මටත් දු ලා තුන්දෙනෙක්ම ඉන්නවා පුතේ හරිම ආදරණීය 💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💜💜💜💜💜💜💜💜💜💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💜💜💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💜💖
අක්කිට සේපාලිකා recommend කරනව මං කියවන්න කියලා.ඒකත් මාරම ලස්සනයි ❤
තාත්තම්මත් එනවා ඇති❤❤❤
අක්කි කිව්ව හින්දා කස්තුරි සුවද කියවලා පිස්සු වගේ❤ අසම්මත ආදරයක් උනත් ඒක හරි ලස්සනයි😊
පලවෙනි කමට් එක මගෙන් අද ❤❤❤
බුදු සරනය් හැමොටම පරිස්සමෙන් ඉන්න.😊😊😊
අනේහ් ඇත්තටම අක්කගෙන් ව්ලොග් එකක් එනකම් මඟ බලන් හිටියේ ❤😊 ඔය තුන්දෙනා හරි ම ආදරණීයයි 🥰 මේ ඉන්න විදිය දැක්කම හරි ම ලස්සන යි වගේම හරි ම සතුටුයි අක්කියෝ 😍♥️ අක්කා කියනවා වගේම අපිත් ඒ දවසේ හිතේ තියා ගෙන වැඩ කරේ Positive දේවල් විතරයි 😊 මං නිදා ගන්න කලින් අක්කගේ වට්ස්ඇප් චැනල් එකට ගිහින් බලනවා මොනවද අලුත් Updates කියලා 🥰🙂 මොකද ඒ හැම වචනයක් ම ඔයා දෙන්නේ තව කෙනෙක් ගේ ජීවිතයට ඒ ජීවිතය ලස්සන කරන්න 🥰❤ අනේ හ් හැමදාමත් සතුටින් පරිස්සමෙන් ඉන්න ❤️🤗 ඕන ඔයාලා හැමෝම ❤ හැමදාමත් කියනවා වගේ ආදරෙයි අක්කියෝ 🫶❤️🥰 අනේහ් අපේ රියූ මැනිකට ඉක්මනට සුව වෙන්න ඕනී , අක්කටත් ඉක්මනට සුව වෙන්න ඕනී ❤🥹😘 අක්කා උදේ ඉදන් අසනීප නිසා අමාරුවෙන් Edite කරනවා කිව්වම දුකත් හිතුනා😢 ගොඩාක් තෑන්ක්ස් අපිට බලන්න ලස්සන ව්ලොග් එකක් ගෙනාවට ❤🎉 හෙටින් පටන් ගන්න අලුත් සතිය අක්කටත් , අයියටත් හිතේ තියෙන හැම හීනයක් ම ඉෂ්ඨ වෙන්න කියලා හදවතින් ම ප්‍රාර්ථනා කරනවා ❤️❤️ ආදරෙයි අක්කි බබෝ ❤😘😍
Ane adarei nanga ♥️
ගොඩාක් ස්තුතියි නංගී ඔයාට ,හැමදාමත් වගේ අපේ හිතට සතුට එකතු කරනවට,විශ්වයට ගොඩාක් ස්තුතියි ඔයාව අපිට මුනගැස්සුවට,තෙරුවන් සරණයි ,ගොඩාක් ආදරෙයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
ආදරෙයි අක්කි 🥰💗හැමදාමත් අපි වෙනුවෙන් ලස්සනම ලස්සන vlog එකක් අරන් එනවාට 🥰💗💖
@@pawaniperera7214 🥰
කස්තුරි සුවඳ නම් ඇබ්බැහියක් ❤❤❤
රියු මෑනික හරිම ලස්සනයි අාදරේයි❤❤❤❤❤❤
පොඩි කාලෙ කියන්නෙ හරිම ආදරනීය මතක ගොන්නක් පිරුනු අතීතයක් 🥺♥️🌻 .
Damma gaman බැලුවා අක්කා ❤❤❤❤❤❤
අදත් හරිම ලස්සනයි අක්කා... කවදාවත් එපා නොවෙන දේවල් ලෝකේ තියෙන්නේ හරිම අඩුවෙන්... එහෙම එපා නොවෙන කෙනෙක් තමා ඔයා... ❤🌹
මාත් අම්මාට කියනවා අම්මා මට වඩා අක්කට ආදරෙයි කියලා🤭. ආදරෙයි අක්කි❤️
🤭♥️♥️
ආදරණීය දුවෙක් ඔයා එ වගේම සතුටින් සමගියෙන් ඉන්න ලෝකයටම ආදර්ශමත් ආදරණීය පවුලක් ඔයලා හැමෝම ආදරේයි ගෝඩාරියක් ඔයා මුණ ගැහිලා කතා කරන්න ඇත්නමි එක විනාඩියක් එ තරමි ආස හිතෙනවා හැමදාමත් සතුටින් සමගියෙන් ඉන්න ලැබේවා සමිමා සමිබුදු සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏💗💜💗💜🌹🌸🥀💐
අසිහි ongoing කතාවක් නේ අක්කේ ඔයා අමාවකහස කියවන්න.එක හරි ලස්සනයි එක ඇවිල්ලා නිර්මගෙයි පබසරගෙයි කලින් අත්ම කතාව ❤
Kasthuri suwada kiyawanne khmd kiynnko
Haa ♥️
Mokakinda kiywanne nangi ❤
@@lakshaniliyanage6970 whattpad eken
@@Nadeeshanikariyawasam-h4l whattpad eken
කොච්චර දුකින් හිටියත් ඔයාගේ වීඩියෝ බලනකොට හැමදෙයක්ම අමතක වෙනවා.❤
digama diga vlog ekak genawata godak thanks nango😍😍😍😍❤❤❤❤hamadama sathutin inna nangio😊😊😊😊
හරිම ලස්සන ආදරණීය පවුලක්❤😊
මොකක්ද සුබ ආරන්චිය ඔයා අපේ රියූට නන්ගියෙක් ගේන්නවත්ද හෆ්හන්නේ ❤❤❤❤
😊
මාත් කස්තුරි සුවද කියවනවා මේ දවස් වල අක්කෙ ...ඔයා කිවුවා වගේම ඒක nm pissuwak තනිකර ❤🥹
ජපන් හීනේ දකින හැමොගෙම හීන හැබැ වෙන්න ඔනෙ ❤
ඔයා ග විඩීයෝ බලලා හිතට සැනසිල්ල දැනේනවා ඔයා ලට හැමදාම සතුටින් ඉන්න ලැබේ වා ❤❤❤ විශ්වයේ ආශිර්වාදය ඔයා ට හැමදාම ලැබේ වා නංගි ❤❤❤
විඩියො එක දනකන් බලන්න හිටියේ අක්කි. ආදරෙයි අක්කි❤❤. ඔයාලා හැමෝටම සතුටින් පරිසමින් ඉන්න.😊 බුදු සරණයි
ඔයාලා දැක්කම, හරි සතුටක් දැනෙනවා ❤🙂
Miss you all ! 🥺❤️ Ikmanatama meet wemu 🫶🥺
Miss you 🥺♥️
හිත නිවන මේ සුරංගනාවි මුණගැස්වූ ආදරණීය විශ්වය... ස්තූති ❤ 🌟
අනේ මමත් අවුරුදු තුනක් තිස්සේ අම්මා කෙනෙක් වෙන්න පෙරුම් පුරන කෙනෙක්... රියූ බබාව දකින හැම මොහොතකම හිතට එන්නේ අනේ මටත් චූටි පැංචෙක් ඉදියා නම් මේම හුරත්ල් විදින්න..🥺😓.. අනේ මටත් ඉක්මනින් අම්මා කෙනෙක් වෙන්න පුලුවන් කියලා ප්‍රාර්ථනා කරන්නකෝ.. මේක අහිංසක ඉල්ලීමක් ඔයාලා හැමෝගෙන්ම...🥺🫂🙏💯
Oyata ikmaninma amma kenek wenna lebenna kiyala mulu hadawathinma prarthana karanawa.❤
Theruwan saranin kiri sihinayak saba wewa!
Oya ekmanata amma kenek wei ❤❤❤
අක්කි ඔයාගේ කිරි සිහිනය ඉක්මනින්ම සෑබෑ වේවා කියලා මම හඳවතින්ම ප්‍රාර්ථනා කරනවා..❤🙏
තෙරුවන් සරණයි..!! පරිස්සමෙන් ඉන්න..❤
Ane oyage kiri shihinaya Saba wenna kiyala mulu hadawatimma partana kranawa
අනේ මම ඉන්නෙ මෙ දවස් වල ගොඩාක් stress එකෙන් මොකද A/L Exam එකට තියෙන්නෙ තව දවස් 12යි .. මගේ හීනෙ කොහොම හරි doctor කෙනෙක් වෙන එක..අනේ පුලුවන් නම් හැමෝ ම මට මගේ හීනෙට යන්න පුලුවන් වෙන්න කියලා පුංචිම පුංචි ප්‍රාර්ථනාවක් කරන්න.. ඒ වගේම මන් වගේ මේ පාර විභගය ලියන හැමෝටම තමන්ගේ හීන වලට යන්න පුලුවන් වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා ❤Thanks universe ❣️✨
Oyata puluwan.😊. oyage target ekata yanna puluwan wenna.😊
❤
බුදුසරණයී ජයම වෙවා 💖💖
2024 Al ලියන ඔක්කෝටම විභාගයට හොදින් මුහුණ දෙන්න ලැබේවා කියලා wish කරනවා
♥️♥️
🥰🥰
❤❤🙏🙏🙏
Wish you the same ☺️❤️
❤❤
වීඩියෝ එක බලද්දි වැඩිපුර ම හිතට ගිය වචනේ "අම්මා"🥺🌸අම්මා නැතිව මාස හයක් ගිහින්, ඒත් හිත හයියයි skip නොකර අඬන්නෙ නැතුව වීඩියෝ එක බලන තරමට❤️
මාත් ඔයා වගේමයි ♥️හැබයි අම්මා මාව දාල ගිහින් අවුරුදු 24 ගිහින්, මට වයසත් 24යි 🥺♥️
Math ape ammat gihin masa 5i
Mage amma mawa dala gihin අවුරුදු 3k den 😭
පවුල තරම් වටින දෙයක් මේ ලෝකේ තවත් නෑ කියලයි මන් හිතන්නේ. මොකද කවුරු මොන දේ කිව්වත්, අන්තිමට ප්‍රශ්නයක් උනාම ළඟ ඉන්නේ පවුලේ අය විතරයි. හිත නිවන්න පුලුවන් එකම තැන පවුල. ❤
පවනි අක්කේ,
ඔයා ගොඩාක් වාසනාවන්තයි. මොකද ආදරණීය අම්මෙක්, නංගි කෙනෙක්, සැමියෙක් ඒ වගේම ආදරණීය නැන්දම්මෙක් ලැබෙන්න ඔයා ගොඩාක් පිං කරලා තියෙනවා. ඒ වගේම හැම කිසිම දේකින් අඩුවක් නැති දරුවෙක් කියන්නේ ඊටත් වඩා සතුටක් නෑ. ඒ හැම දේකින්ම පිංකාර ගැහැනු ලමයෙක් ඔයා.
ඔයාට හැම දේකින්ම සතුට සැනසීම විතරක් ලැබෙන්න ඕනි. මන් අක්කිගේ vlogs බලන්නේ අද ඊයේ නෙවෙයි. ඔයාගේ Channel එක පටන්ගත්තු කාලේ ඉදන්ම. එදා ඉදන් අනිත් අයගේ හිත නිවන හැටි දැක්කා, ඒ තරම් ආදරණීයයි video වලට එන comments. ඒ වගේම මගේ ඔලුව අවුල් වෙලා තියන වෙලාවල් වලදිත් අක්කිගේ video බලලා හිත නිවාගත්ත වෙලාවල් නැතුවම නෙවෙයි. ඒ හැම video එකක්ම හරිම ආදරණීයයි. මුළු ජපානයමත් තියෙන්නේ හිත නිවෙන්න තියන තැන්. හරියට අක්කි ඔයාට මවලා වගේ.
ඉතින් අක්කි, ඔයටත් ඔයාගේ පවුලේ හැමෝටමත් හැමදාමත් සතුටින් ඉන්න පුලුවන් වෙන්න කියලා මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.
(channel එකක් පටන්ගත්ත කාලේ ඉදන් මේ අද වෙනකල් ආදරයෙන් විඩියෝ එකක්වත් miss නොකර බලන එකම channel එක, Pawani Perera YT channel එක විතරයි )
බුදුසරණයි අක්කියො ❤🍁✨
Ane adarei nanga 🥺♥️ thank you ane ♥️
අම්මලා එක්කෙනෙකුට වැඩිපුර ආදරෙයි කියන එක ඇත්ත නෙමෙයි.මගේ පුතාලා දෙන්නාට මන් එක වගේ ආදරෙයි.
Mmm 🥹
පවුල තරම් වටිනා දෙයක් මේ ලෝකේ නැති තරම් ❤
♥️♥️
හිත නිමන ලස්සන විනාඩි කිපයක්. හිතට පවුල එක්ක එකට ඉන්න එක මොනතරම් සැනසිමක්ද . අද විඩියෝ එක හරිම ලස්සනයි. මම විභාග ලියන්න යන්න කලින් දවසේ අනිවාර්යයෙන් මේ විඩියේ එකක් බලනවාමයි.එකේන් හිතේ පිඩනය නැති වෙනවා ඒ වාගේම ඒ ලියපු විභාග ටිකත් පාස් මගේ හිත මාරම විදිහට රිලැක්ස් වෙනවා.ඔයා හදපු අම්මාට තාත්තාට ගොඩක් පින්.😍🥰🌹
adarei ♥️
ලෝබ නැතුව මාත් කියන්නෙ ආදරණීය විශ්වය ඔබට ස්තූතී මේ සුරංගනාවි අපිට මුනගැස්සුවට😩♥️
🥺♥️
@@pawaniperera7214
Akki video hadana widiha vlog ekak gennko
🥺🤍
🥺🤍
Akki oya poth kiyavana app eka mokakda akki🥺💗
මගෙ අම්මට ඉන්නේ මම විතරයි.අම්මා මට පුදුම විදියට ආදරේයි.මාත් අම්මට ගොඩාක් ආදරේයි.❤️
කස්තුරි සුවදනම් පිස්සුවක්.....❤
සුවහස් මනරු&රුශිර මාණික්‍ය දේවප්‍රිය
අසම්මතයක් උනත් හරි ලස්සන ආදර කතාවක්🌼
❤
Kohomda kiywnne kiynnko
@@ShalikaMadhuwanthi-ji5yk Wattpad app ekn kiyawanna puluwan book eka.
@@ShalikaMadhuwanthi-ji5yk Wattpad app eken dear
@@ShalikaMadhuwanthi-ji5ykwattpad app eken kiywnn puluwm
හරියටම 4 වෙනකන් බලන් හිටියේ phone එක අතට ගන්න 🥺 මේ දවස්වල exam strees එකේ ඉන්නේ 💔 ඒත් අක්කිගේ මූන බලලා රියූගේ මූන බලලා අක්කිගේ කටහඩ ඇහුනම ඒ ඔක්කොම ඇරිලා යනවා ❤️ positive vibe එක කියන දේවල් අහන්න මන් හරි ආසයි 🥰 අක්කිට ගොඩක් තැන්කිව් 🥺 ආදරෙයි ගොඩක් 🥺❤️
Anee Adarei nanga ♥️
Exam eka hodata liyanna..❤️
@ ❤️
Best wishes for your exam ❤
@@dinukshitharuka6823 ❤️
මන් ජීවත්වෙන්න ආසම විදියට තව කෙනෙක් ජීවත්වෙනව දැක්කම මට හරි සතුටක් දැනෙනවා මට.සුරංගනා ලෝකයක් මේක මන් ආසම ❤️❤️❤️.මාත් මෙහෙම ආදරෙන් සතුටින් සැනසීමෙන් ජීවත් වෙනවා 😊❤️
🥺♥️
අක්කා කියපු නිසා කස්තුරි සුවද කියෙව්වෙ.ඒකට ඇබ්බැහි උන වගේ උනා අනේ.
මනරු❤මානික්‍ය❤❤❤❤
ඒක පිස්සුවක් වගේ කියෙව්වා අනේ.හරිම ලස්සන කතාවක්.
සේපාලිකා🏵
වරද්❤රධ්‍ය
අනූ❤ශාකි
අයුක❤සෙනුක
කියාන් ❤ආශි
හරිම ලස්සනයි..🎉
නංගීයාගෙ video නිකන් film එකක් බලනවා වගෙ කොච්චර බැලුවත් මට නම් එපා වෙින්නෙ නෑ හිතට පුදුමාකාර සැහැල්ලුවක් දැනෙන්නේ 🌺🦋❣️😊😊😊
අක්කේ අම්මා ඔයාලට බත් කවනකොට මට මතක් උනේ මගේ අම්මා ඉන්න කාලේ මට මගේ අම්මා බත් කවපු විඳිය 🥺 ❤ .ලස්සනයි අක්කේ හැමදාම ආදරේයි.❤
Ane 🥺♥️
නංගී අම්මා වගෙ.පුංචට රියෝ බාබා හරි ආදරෙයි බුදු සරනයි
නංගී ඔයාගේ කටහඬ භාවනාවක් වගේ හිත නිවෙනවා...මං ඔයාගේ විඩියෝ හැමදාමත් බලනවා..ඔයාට ගොඩක් ආදරෙයි ❤ තෙරුවණ් සරණයි !
හරිම ලස්සනයි නංගී ❤ඔයාගෙ ආදරණිය පවුලට විශ්වයේ සියලු ආශිර්වාදය ලැබේවා! ❤
අනේ හරිම ආසවෙන් ඉන්න් අක්කිගෙ ඇකඩමි එකෙන්ම කවද හරි ජපන් යන්න 🥺 අනේ මේ වගේ ලස්සන ජීවිත හැමෝටම ලැබෙන්න ඔනේ. අක්කි අයියා රියු ඔක්කොමලා සතුටින් ලස්සනට ජීවත් වෙන්න හැමදාම 🥺❤️
♥️♥️
Skip නොකර බලන එකම youtiube chanal එක මාගේ හරිම අසාවෙන් බලන් ඉදලා video එක ඉවර වෙද්දි අනේ තව ටිකක් වෙලා තිබ්බානම් කියලා හිතෙනවා අක්කී ගොඩක් ලස්සනයි. හැමදාම සතුටින් ආදරෙන් හිනා වෙලා පරිස්සමෙන් ඉන්න බුදුසරණයි අක්කී..❤
අනේ අක්කියෝ 4 වෙනකන් බලන් හිටියේ ❤ හරිම ලස්සනයි ආදරනීය පවුල ආයෙමත් එකතු වෙලා ගොඩක් සතුටුයි අක්කියෝ ❤ හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න ආදරෙයි ❤
Adarei nanga ♥️
මේක වෙනුවෙන් කොච්චර බලන් හිටියා ද ඉතින් .අක්කි කියන්නෙ අපේ හිත් හදන සුරංගනාවියක් ❤❤❤❤❤.ඔයාට ගොඩාක් thx අක්කි.ඔයාට රියු මැනිකට ඉක්මනට හොදවෙන්න ඔනි.අක්කිගේ මේ විඩියෝ එක බලන්න කොච්චර ආසාවෙන් හිටියත් මේ දැන් බලන්න වෙන්නේ නැ.😢😢😢.හොස්පිටල් ආව නිසා.සොරි අක්කි .තරහා වෙන්න එපෝ හොදේ.😢.ඔයාට මන් ආදලෙයි අනේ❤❤❤❤.බුදු සරණයි .ගෙදර ගිහින් බලන්නම් හොදේ❤❤❤❤
Adarei nanga ♥️
@@pawaniperera7214 ❤️
අනේ අක්කියෝ ගොඩක් ගොඩක් ස්තුතියි අක්කිට මේ වගේ ලස්සනම ලස්සන දිග vlog එකක් ගෙනාවට. හරියට භාවනාවක් වගේ එක දිගට රසවින්දා. මනසට පුදුම තරන් සැනසීමක්. අනේ අක්කිට පුලුවන් වෙලාවල් වලට මේ වගේ දිග vlog ගේන්න අක්කියෝ. ඒකත් අක්කිගෙ වැඩ පාඩු කරගන්නෙ නැතුව හොදද....🥰💕
ඉතින් අක්කි මේ දවස් වල කාගෙත් හිත් පිස්සු වට්ටන කස්තුරි සුවද, අසිහි පොත් මාත් කියෙව්වා. ඒ කතාව කොහොම ලස්සනට ලිව්වද කියලා මට තාමත් හිතාගන්න බෑ අක්කි.🩷
අක්කිට වගේම ගොඩාක් හිත නිදහසේ වැඩ කරගන්න මාත් ගොඩාක් ආසයි. ඒක එහෙම වෙන්න අක්කිත් ලොකු හේතුවක්. ඉතින් අක්කි අක්කිගෙ ජීවිතේ අක්කි බලාපොරොත්තු වෙන හැමදෙයක්ම ලස්සනටම කිසිම කරදරයක් වෙන්නෙ නැතුව ඉෂ්ට කරගන්න ලැබෙන්න ඕනි කියලා මන් ප්‍රාර්ථනා කරනවා අක්කි. ඒවගේම අක්කිගෙ පවුලේ හැමෝටම යහපත් සුවයක් ප්‍රාර්ථනා කරනවා. ලෙඩක් දුකක් කරදරයක් නොවී සතුටින් ඉන්න ලැබෙන්න ඕනි අක්කි. බුදුසරණයි.♥️ ආදලෙයි හැමදාම.❤
දන්නවද අක්කි...අක්කිගේ video බලද්දී මගේ හැම ප්‍රශ්නයක්ම අමතක වෙලා යනවා අක්කී..මන් ගොඩක් වෙලාවට මගේ stress එක නැති කර ගන්නේ අක්කිගේ video බලලා..අක්කීගේ කටහඩින් හිත නිවෙනවා...ඉතින් අක්කී . අක්කීට ගොඩක් පින් අක්කී...හැමදාමත් අක්කීව පරිස්සම් කරයි බුදුපියාණන් වහන්සේ වගේම ව්ශ්ව මතාව...❤❤❤
අනේ අක්කි 4 වෙනකන් බලන් හිටියේ❤ හරිම ලස්සනයි ආදරනීය පවුල ආයෙමත් එකතු වෙලා ගොඩක් සතුටුයි අක්කි හැමදම ආදරෙයි සමන් දෙවියන්ගේ පිහිටයි❤❤❤❤
adarei nanga ♥️
සේපාලිකා කියවන්න අක්කී . එක තමා මං කියවපු ලස්සනම කතාව ❤
ow
Minsi akkge ekd@@10esanuthmivithara98
අක්කිගෙ video බලද්දි හිතට හරි සැහැල්ලුවක් දැනෙනවා ඒ තරමටම ඔයා අපිව වෙනමම ලෝකෙකට ගෙනියනවා ❤❤❤❤
ඔයා ආසම විදියට වහින වෙලාවක ඔයාගෙ මේ vlog එක බලන්නෙ🥺❤️
ඔයාගෙ හැම vlog එකක්ම හරිම calm😌🎶💐
🥺♥️
හරිම ලස්සනයි නංගී වෙනදට වඩා දිග නිසා හරිම සතුටුයි.ඔයාගෙන් ඉගෙන ගන්න ගොඩාක් දේවල් තියෙනවා.ස්තුතිය විශ්වය ඔයා වගේ ආදරනීය කෙනෙක් අපට මුනගැස්සුවට..❤ ආදරෙයි
ඔයා හරි අක්කි පවුලේ අය එක්ක tea time කියන්නේ ලස්සනම කාලයක් මේ වීඩියෝ එක දාලා තියෙනවා දැක්කත් මං ගෙදර අයත් එක්ක තේ බීලම බලනව කියල skip කරා,ඒකට අක්ක තරහ නෑනෙ 🤭❤
Eka hodai nanga 🥰♥️
@@pawaniperera7214 ❤❤❤
අම්මම්මා අක්කටයි පුංචටයි බත් කවනකොට ඒමි පැටියා එල්ලි එල්ලි " අනේ මටත් බත් කටක් කවන්නකෝ " 😁 ඒම එයා කියන්නැති කියලා හිතෙනවා 🤭 අම්ම කවන බත් කටේ අමුතුම රසක් තියෙන්නේ ඒක වෙන කොහෙන්වත් ගන්න බෑ 🥰❤️ හැමෝම පරිස්සමෙන් ඉන්න රියුට ඉක්මනින් සනීප වෙන්න ඕනෙ ඒ වගේම අක්කටයි ඉක්මනින් සනීප වෙන්න ඕනේ 🥺❤ බුදු සරණයි අක්කෙ ඔයලා හැමෝටම ආදරෙයි ❤️🥰
♥️♥️
අනේ ඒක මාත් දැක්ක ලෝබ හිතුන එමී පැටිය ගැන
@@nimaliliyanage4613 🤭
ආදරණීය සරත් සමය 🍁♥️
ගස්වල කොළ ටික ටික පාට වෙනස් වෙන්න අරන් දැන් ඒත් තාමත් ගිම්හානයේ පිපුණු ලස්සන මල් හිනාවෙවී බලාගෙන ඉන්නවා. මේ ලස්සන දැක්කාම මගේ හිත පුදුම විදිහට නිවෙනවා. 🦋❤️ මේ මුළු පරිසරයම හරිම ලස්සනයි. සමහර ගස් කහ පාට වෙලා. සමහර ගස් රතු පාට වෙලා.මේ පරිසරයේ තියෙන්නේ අමුතුම හිත නිවන ලස්සනක්. 🤍🍂
ඇස් අහකට ගන්න හිතෙන්නේ නැති තරම් මේ පාට මේ පරිසරය හරිම ලස්සනයි. 🪸🤍
අනේ ඇත්තමයි අක්කී ඔය ලස්සන ඇස් දෙකෙන්ම දැකගන්න අක්කී ගොඩක් වාසනාවන්තයි. මමත් හරි ආසාවෙන් මග බලාගෙන ඉන්නවා ඔය ලස්සන විදගන්න කවදා හරි. 🍁♥️ මේ ලස්සන මම දැක්කේ අක්කීගේ vlogs වලින්. ගොඩක් ස්තූතියි. ♥️ ආදරේයි... 🥰❤️ හැමදාම සතුටින් පරිස්සමෙන් ආදරේන් ඉන්න හයදෙනාම. ♥️♥️
බුදුසරණයි. 🙏🏻
✍️ හිරුණි...
Ane godaaak adarei nanga 🥺♥️
@pawaniperera7214 Adarei Akke 🥺❤
අක්කි මාත් ජපානේ ඉන්නෙ.. මන් තව ඉගෙන ගන්න ගමන්.. මගේ මහන්සියට දුක දැනුන ගමන අක්කිගෙ මේ ලස්සන videos බලනකොට මගේ හිතට ලොකු සැනසීමක් දැනෙනවා.. අක්කට තැන්කු 😘🥺.. අක්කි අක්කිට වගේම මටත් නංගිලා දෙන්නෙක් ඉන්නව.. අක්කි මේ video එක මං මේ බලන්නේ රෑ වැඩ ඉවර වෙලා උදේ ගෙදර යනගමන්.. උදෙන්ම මේක දැකල ඇඩුනත් මගේ හිතට මාරම සතුටුයි අක්කේ.. හැමදාම සතුටින් ඉන්න.. ආදරෙයි ඔයාලට.. මං ඔයාලව බලන්න අනිවාර්යෙන් එනවා akke❤️🥺
ලස්සනයි විඩ්යෝඵක පවුලේ අය සමඟ කාලය ගත කරන්න ලැබීම සතුටක් නේද ගොඩක් අම්මා ඉන්න කොට පවුලේ හැමදේනාටම සතුටින් ඉන්න ප්‍රර්ථනා කරනවා තෙරුවන් සරණයි 🙏❤
♥️
මම හැමදාම අක්කිගේ වීඩියෝ බලනවා. ඔයා ගොඩක් හොඳ family life එකක් ගත කරනවා මටත් ආස හිතෙනවා ඔය වගේ ලස්සන ජීවිතයක් ගත කරන්න.
සුලග වගේ හිත නිවන
ඔබෙ වදන් හිත සොයන....
පුදුමකි ඔබ මෙය මවන....
සොයුරිය පවනි ඔබ කොහෙද.....🎉
සියලුම අම්මා වරුන්ගේ එකම පැතුම දරුවෝ මේ වගෙ ලස්සනට ඉන්නව බලන්නයි.එයාලගෙ ලගින්ම ඉන්නයි.ආදරෙයි දුවේ ඔයාලා හැමෝටම.බුදු සරනයි 🥰🥰🥰🥰 .පරෙස්සම්න් ඉන්න හැමෝම.❤❤❤❤.
අම්මා කියන්නෙම සසරක් මැණික ❤❤❤❤❤ ආදරෙයි ආදරනීය ෆැමිලි එකට ගොඩාඩාඩාඩාඩාක් පරිස්සමෙන් සතුටින් ඉන්න 😍😍😍😍❤️❤️❤️❤️👍👍👍👍👍🥰🥰🥰
අනේ Thank you අක්කි ...අපි නොදැකපු ලෝකය අපිට මෙහෙම ලස්සනට පෙන්නනවට 🥰 රියූ බබාට නංගි බබෙක්වත් එන්නද යන්නේ ❤️❤️❤️❤️
තණපත් අග තියෙන පිනිබිදු හරිම අස්ථිර බව ඇත්ත ඒ උනාට උදේට හිරු එළිය වැටුනාම ඒ පිණි බිඳු ලස්සනට බැබලෙනවා පාට පාට මැණික් වගේ හැබැයි ඒ පාට පාට පිනි බිඳ වලට ලස්සනක් ලැබුණේ සූර්යයාගේ ආලෝකය වැටිච්ච හින්දා මේ මුළු කෝටියක් සක්වලටම පායපු සූර්යයෙක් ඉන්නවා ඒ තමයි සම්මා සම්බුද්ධ මේ මුළු සක්වලටම මුදාහල රශ්මි කදම්බයක් තියෙනවා ඒ තමයි උන්වහන්සේ දේශනා කළ ශ්‍රී සද්ධර්ම රත්නය අන්න ඒ ධර්මයේ කිරණ අපේ ජීවිතවලටත් වැටුණු දවසට අපිත් මැණික් වගේ දිලිසෙනවා ලබා ගත්ත මනුස්ස ජීවිතෙන් උපරිම ප්‍රයෝජන ගන්න ධර්මය එකතු කරගන්න ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා
හිතම නිවුනා.
.ආදරනීය විශ්වය ඔබට ස්තූති අපට ඔයාව මුනගැස්සුවට..අපේ හිත සනසනවට❤❤❤❤❤❤
අම්මවයි තාත්තවයි මේවගෙ ගෙනියන්න පුලුවන් නම් ඊටපස්සෙ මැරුණත් කමක් නැ ජීවිතේ ලොකුම බලාපොරොත්තු ව එච්චරයි 🥰
මටත් එහෙම තමා හිතෙන්නේ . . ❤❤
♥️
Matt
Me too 🥹
Me too 🥺🎀♥️
ජීවිතේ හැම මොහොතකම වටිනාකම කියලා දුන්නු කෙනෙක් අක්කී ඔයා... ❤😊💐
අනේ හැමදාම සතුටින් ඉන්න අක්කියෝ ආදරෙයි♥️😚....අද මගේ birthday එක දවසේම vlog එකක් තිබ්බ නිසා මාරම සතුටුයි🤭😚
අනේ අද පරක්කු උනා බලන්න....ඒ උනාට පස්සේ බැලුවා....මාරම ආදරනීයයි...අනේ....හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ ❤
මම ගොඩක් ආසාවෙන් බැලුවා විඩියෝ එක. ගොඩක් රස අම්මාගෙ කෑම. සියලු දෙනාටම තෙරුවන් සරණයි.
♥️♥️
හරිම ලස්සනයි අක්කී... ඔයාලගේ හැම බලාපොරොත්තුවක්ම ඉෂ්ට වේවා අක්කී..
බුදු සරණයි...
First comment 🥰💗 දැක්ක ගමන් දුවගෙන ආවේ අක්කි🥺 මාත් මෙහෙට ඇවිත් අදට හරියටම මාසයයි ගෙදර අයව ගොඩක් මතක් වෙනවා...ඒ දුක නැති වෙන්නත් එක්ක මෙහෙට දුවන් ආවේ🥺🥺🥺
Adarei nanga ♥️
හැමදාමත් සතුටින් ඉන්න ලැබෙන්න ඕන ඔයාටත් ඔයාගේ පවුලේ අයටත්..මට ලස්සනට ලියන්න නම් දන් නෑ.ඒත් මම මාරම ආසයි ආදරෙයි ඔයාලට...පරිස්සමෙන් ඉන්න ..❤❤❤❤❤❤
පවුලේ අයත් එක්ක දවසක් හරි ගත කරන්න තියෙනවා කියන්නේ කොච්චර සතුතටුයිද හැමදාම සතුටින් ඉන්න ලැබේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා ගොඩක් ගොඩක් ගොඩක් ආදරෙයි ❤❤❤❤
♥️♥️
ආසම වචනෙ කාලෙකින් අහන්න නොලැබුනු නිසා අක්කට request එකක් කරන්න හිටියේ එහෙම ඉදලා අද අහන්න ලැබුනාම "ස්තූතියි" ඒ වචනෙ මාරම ලස්සනයි ❤❤
ඇබ්බැහියක් වෙලා 😍 දැන් ඒ තරම්ම හිත නිවෙනවා❤
♥️♥️♥️
පිටරටජ හිටියත් මොන වැඩ තිබ්බත් ඒ අස්සේ අක්කේ ඔයාගේ විඩියෝ එක බලන්න තරම් ආසවෙන් ඉන්නේ අක්කේ දිනලා ඉවරයි මන් විතරක් නෙමේ ලොකු පවුලක් ඔයා එක්ක ඉන්නේ ❤❤❤❤❤ කවදාම හරි ඔයාලව හම්බවෙයි කියලා හිතන් එක වචනයක් හරි කතා කරන්නයි thnks කරන්නයි
Gd blz u akke for all ♥️💫
අක්කාගෙත් සියලු ම වැඩකටයුතු සාර්ථක වෙන්න කියලා ඔයාට ආදරේ කරන අපි හැමෝම පාර්තනා කරනවා 🙏
♥️♥️
හිත නිවන වීඩියෝවක් හැමදාමත් සතුටින්ම ඉන්න තෙරුවන් සරණයි ❤
මේ නිදහස තමා මිනිස්සුන්ව ජීවත් කරවන්නේ…Thank You අක්කි වචන වලින් හිත හදනවට රෑප වලින් හිත නිවනවට❤
♥️♥️
මං හිතන්නෙ, මේක තමයි මං ආසාවෙන් ම බලන්න මඟ බලන් හිටපු වීඩියෝ එක 🥰 පවුලෙ කට්ටිය එකට ඉන්න එක 🥰 නිදහසේ බලන්න ඕනෙ නිසා අද වෙනකන් හිටියා. හරි ම ආසාවෙන් බැලුවෙ නංගි 🥰 හැමදාමත් වගේ හිත ගොඩක් සැහැල්ලු වුණා ❤️
6:45 සේපාලිකා,broken mirror දෙකත් කියවන්න අක්කි.❤
❤
මම ගෙදරට ම හිර වෙලා ඉන්න නිසා කිසිම හිතේ සතුටක් නැ අක්කියෝ ඒත් ඔයාගේ විඩියෝ එකක් බැලුවම හිතට මාරම සැහැල්ලුවක් දැනෙන්නේ 🥺🥺🥺🥺ඔයා නම් ඇත්තටම සුරංගනාවියක් අක්කේ❤❤ ඔයාට ගොඩක් ගොඩක් ආදරෙයි අක්කේ හැමදාමත් වගේ සතුටින් පරිස්සමින් ඉන්න අක්කියෝ ❤❤😘😘
Ane 🥺♥️
අනේ ❤ හරියි ලස්සනයි අක්කියෝ හැමදාම වගේම ව්ලොග් එක ❤ආදරෙයි හැමදාම ඔයාට ගොඩක්
Adarei nanga ♥️
හරිම සැහැල්ලු වක් දැනෙනවා නංගියෝ.. 🥰
♥️
වෙලාවටම වීඩියෝ එක බලන්න ආවා ❤️❤️❤️🥰🥰
ලස්සනයි අක්කි වෙනදා වගේම අදත් වීඩියෝ එක ❤️
♥️
ඔන්න ඉතිම් අදත් ලස්සන වොලොග් එකක් අරම් අක්කි ඇවිත් ❤️😘
හරිම ලස්සනයි අක්කි ❤️
ආදරෙයි 😘
Adarei nanga ♥️
Me sere al exam thibbth akkige katahada ahnna hemdma mag blgena innw ❤❤❤ රියූ බබාවයි අක්කිවයි දැක්කම හරිම සතුටුයි🥰🥰 අනේ අක්කිගේ voice එක අපේ හිතට මාරම සහනයක් ගෙනෙල්ලා දෙනව හිතක් නිවන්න පුලුවන් කටහඬක් අක්කිට තියෙන්නේ❤❤ආදරෙයි අක්කිගේ පවුලේ හැමෝටම 😍😍 al thibbth akkige video අනිවාර්යයෙන් blnwa 🥰💗 හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න අක්කියෝ හැමෝම එක්ක❤❤
හරිම ලස්සනයි අක්කි vlog එක❤ මාත් පොත් කියවන්නෙ ඔයා වගේම තමා😊❤ හැබැයි වෙනසකට තියෙන්නෙ මන් පොත් කියවද්දි කන්න බොන්නත් අමතක වෙනව. ඉස්සර School යන කාලේ අම්මි කිව්වා ආය library එකෙන් පොත් ගෙනාවොත් ගිනි තියනවා කියලත්😅
මාත් ඔයා වගේමයි අක්කේ කතාවක් කියවන්න ගත්තොත් ඒක ඇතුලෙම ජීවත් වෙනවා කියවලා ඉවර කලත් ඒක අමතක කරන්න ගොඩාක් කාලයක් යනවා කස්තුරි සුවද මමත් කියෙව්වා දැන් මාස දෙකකට විතර කලින්. අසිහි කියවන්න තාම පටන් ගත්තේ නෑ මොකද කියනවා නම් ඒක පටන් ගත්තොත් නවත්තන්න බැරි නිසා මට නොවැම්බර් 25 A/L ඒක ඉවර වෙලාම ආයෙ පොත් කියවන්න පටන් ගන්නවා .
ඔයාලා හරිම ලස්සන Family එකක් හැමදාම සතුටින් ඉන්න අක්කේ ❤️❤️
අනේ දෙවියනේ මේ පුංචි සුරංගනා ලෝකෙ හැමදාම සතුටින් පුරවන්න ❤
🥺♥️
❤😘 හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න අක්කී හැමෝම
හිතට හරිම නිදහස් අක්කි මේවා බැලුවාම 🥰❤😌
♥️
මං විශ්ව ආකර්ශන නිතිය ගොඩක් විස්වාස කරනවා එත් මෙ දවස් ටික මගෙ ඔලුවෙ ලොකු negativety එකක් තිබුනෙ විශ්වාස කරන්න පවනි මෙ vlog එක බලද්දී ඔයගෙ එ positive දෙවල් කන් දෙකට අහද්දි මගෙ ඔලුවත් නිදහස් උනා වගෙම එ වෙලාවෙ ආපු එක call එක්කින් මගෙ තිබුන ලොකුම ප්‍රශ්නය විසදුනා.. අනෙ ඔයාට ගොඩක් ස්තුතියි ඔයගෙ එ positive things අපිත් එක්ක බෙදාගන්නවට🫶🏻🤍
මට ඉන්නේ අක්කලා දෙන්නෙක්.අපි තුන්දෙනා එකතු උනාම වැඩියෙන්ම කරන්නේ රන්ඩු කරන එක තමා..හැබැ ටික වේලාවක් ගියාම රන්ඩු කලේ නැහැ වගේ ඉන්නේ..ඒත් තව ටික දවසකින් එයාලා දෙන්නම මගේ ඈත් වෙනවා එයාලා දෙන්නම අක්කිලා ඉන්න රටට එනවා..😢❤❤ ඔයාලගේ family එක මාරම ලස්සනයි අක්කි..❤😊ආදරේයි ඔයාලා හැමෝටම..❤ බුදු සරණයි ඔයාලගේ family එකටම❤❤
බුදූ සරණයී දූ ඔයාලා හැමදෙනාටම හැමදාමත් ආදරෙන් සතූටින් ඉන්න ලැබෙවා පුතේ හැම දරැවාටම අමිමලාගේ හිතේ ආදරය උතුරනවා ඔයා වගේ රත්තරන් දුවෙක් වාසනාවන් මටත් දු ලා තුන්දෙනෙක්ම ඉන්නවා පුතේ හරිම ආදරණීය 💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💜💜💜💜💜💜💜💜💜💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💜💜💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💜💖
අක්කිට සේපාලිකා recommend කරනව මං කියවන්න කියලා.ඒකත් මාරම ලස්සනයි ❤
තාත්තම්මත් එනවා ඇති❤❤❤
අක්කි කිව්ව හින්දා කස්තුරි සුවද කියවලා පිස්සු වගේ❤ අසම්මත ආදරයක් උනත් ඒක හරි ලස්සනයි😊
පලවෙනි කමට් එක මගෙන් අද ❤❤❤
♥️♥️
බුදු සරනය් හැමොටම පරිස්සමෙන් ඉන්න.😊😊😊
අනේහ් ඇත්තටම අක්කගෙන් ව්ලොග් එකක් එනකම් මඟ බලන් හිටියේ ❤😊 ඔය තුන්දෙනා හරි ම ආදරණීයයි 🥰 මේ ඉන්න විදිය දැක්කම හරි ම ලස්සන යි වගේම හරි ම සතුටුයි අක්කියෝ 😍♥️ අක්කා කියනවා වගේම අපිත් ඒ දවසේ හිතේ තියා ගෙන වැඩ කරේ Positive දේවල් විතරයි 😊 මං නිදා ගන්න කලින් අක්කගේ වට්ස්ඇප් චැනල් එකට ගිහින් බලනවා මොනවද අලුත් Updates කියලා 🥰🙂 මොකද ඒ හැම වචනයක් ම ඔයා දෙන්නේ තව කෙනෙක් ගේ ජීවිතයට ඒ ජීවිතය ලස්සන කරන්න 🥰❤ අනේ හ් හැමදාමත් සතුටින් පරිස්සමෙන් ඉන්න ❤️🤗 ඕන ඔයාලා හැමෝම ❤ හැමදාමත් කියනවා වගේ ආදරෙයි අක්කියෝ 🫶❤️🥰 අනේහ් අපේ රියූ මැනිකට ඉක්මනට සුව වෙන්න ඕනී , අක්කටත් ඉක්මනට සුව වෙන්න ඕනී ❤🥹😘 අක්කා උදේ ඉදන් අසනීප නිසා අමාරුවෙන් Edite කරනවා කිව්වම දුකත් හිතුනා😢 ගොඩාක් තෑන්ක්ස් අපිට බලන්න ලස්සන ව්ලොග් එකක් ගෙනාවට ❤🎉 හෙටින් පටන් ගන්න අලුත් සතිය අක්කටත් , අයියටත් හිතේ තියෙන හැම හීනයක් ම ඉෂ්ඨ වෙන්න කියලා හදවතින් ම ප්‍රාර්ථනා කරනවා ❤️❤️ ආදරෙයි අක්කි බබෝ ❤😘😍
Ane adarei nanga ♥️
ගොඩාක් ස්තුතියි නංගී ඔයාට ,හැමදාමත් වගේ අපේ හිතට සතුට එකතු කරනවට,විශ්වයට ගොඩාක් ස්තුතියි ඔයාව අපිට මුනගැස්සුවට,තෙරුවන් සරණයි ,ගොඩාක් ආදරෙයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
ආදරෙයි අක්කි 🥰💗හැමදාමත් අපි වෙනුවෙන් ලස්සනම ලස්සන vlog එකක් අරන් එනවාට 🥰💗💖
adarei nanga ♥️
@@pawaniperera7214 🥰
කස්තුරි සුවඳ නම් ඇබ්බැහියක් ❤❤❤
රියු මෑනික හරිම ලස්සනයි අාදරේයි❤❤❤❤❤❤
පොඩි කාලෙ කියන්නෙ හරිම ආදරනීය මතක ගොන්නක් පිරුනු අතීතයක් 🥺♥️🌻 .
Damma gaman බැලුවා අක්කා ❤❤❤❤❤❤
♥️♥️♥️
අදත් හරිම ලස්සනයි අක්කා... කවදාවත් එපා නොවෙන දේවල් ලෝකේ තියෙන්නේ හරිම අඩුවෙන්... එහෙම එපා නොවෙන කෙනෙක් තමා ඔයා... ❤🌹
මාත් අම්මාට කියනවා අම්මා මට වඩා අක්කට ආදරෙයි කියලා🤭. ආදරෙයි අක්කි❤️
🤭♥️♥️
ආදරණීය දුවෙක් ඔයා එ වගේම සතුටින් සමගියෙන් ඉන්න ලෝකයටම ආදර්ශමත් ආදරණීය පවුලක් ඔයලා හැමෝම ආදරේයි ගෝඩාරියක් ඔයා මුණ ගැහිලා කතා කරන්න ඇත්නමි එක විනාඩියක් එ තරමි ආස හිතෙනවා හැමදාමත් සතුටින් සමගියෙන් ඉන්න ලැබේවා සමිමා සමිබුදු සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏💗💜💗💜🌹🌸🥀💐
අසිහි ongoing කතාවක් නේ අක්කේ ඔයා අමාවකහස කියවන්න.එක හරි ලස්සනයි එක ඇවිල්ලා නිර්මගෙයි පබසරගෙයි කලින් අත්ම කතාව ❤
Kasthuri suwada kiyawanne khmd kiynnko
Haa ♥️
Mokakinda kiywanne nangi ❤
@@lakshaniliyanage6970 whattpad eken
@@Nadeeshanikariyawasam-h4l whattpad eken
කොච්චර දුකින් හිටියත් ඔයාගේ වීඩියෝ බලනකොට හැමදෙයක්ම අමතක වෙනවා.❤
digama diga vlog ekak genawata godak thanks nango😍😍😍😍❤❤❤❤hamadama
sathutin inna nangio😊😊😊😊