Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
අපේ රටේ හිටපු වටිනා හස්ති රාජයෙක් ගැන විස්තර මෙන්න👉 ruclips.net/video/JuuCy9v91fc/видео.html
වැඩි වැඩියෙන් ලැබෙන්න ඔනැ හොද හිතක් පපුවක් තියෙන❤ මහත්තයට සුබ පතනවා
සතුට සැනසුම උපරිම ලෙස භුක්ති විඳින ඔබ සහ ඔබේ පවුලේ සියලු දෙනා පෙර භවයේදී බොහෝ පින් කලාවූ පිරිසක්. ඔබලාගේ ඉදිරි ජීවිතය තව තවත් දියුණු වෙලා රටට ලෝකෙට යහපතක්ම කරන්නට ශක්තිය ධෛර්යය ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා තෙරුවන් සරණයි
😂Ammaga redda
හොද මනුෂ්‍යයෙක් වාසනා වන්ත මනුෂ්‍යයෙක් ඔහුගේ පින එ මනුෂ්‍යයාගෙ හොද දකින්න .ඊරිසියාව කුහකනම විදහපාන්න එපා එ මනුෂ්‍යගෙ හොද පිංවන්ත කමට
ධනාත්මක චින්තනය සම්බන්ධ ඔහුගෙ හැම වීඩියෝ එකක්ම මන් බලනවා.ඒ වගේම ඒ පව්ලටම හරිම ආදරෙයි. නිහතමානී චරිත.අවංකකම කතාකරන ආටෝපය නැති ආදර්ශ මත් චරිතයක්.ඔහු ඉදිරියේ මන් පොඩි කුහුඹු වෙක්.ඒත් දවසක ඔහු මුන ගැහෙන්න කතාකරන ආසයි.වැටුන ජීවිතයකට ඒ වචන හරිම ශක්තියක්.
ඔබතුමාගේ උත්සාහයෙ නිහතමානීත්වයෙන් ආ ගමනතව තව දිවුනුවෙන් දිවුනුවට පත් වේවා!!!!!!!!!
පොලවේ පය ගහල ඉන්න නිහතමානි පුතෙක් මම හරිම කැමති චරිතයක් තෙරුවන් සරණයි
මාමණ්ඩිය වගේම දක්ෂ බෑනා කෙනෙක්. මුලු පවුලටම තෙරුවන් සරණයි!
Mama hal hora
A brave and humble person I see. ❤ Proud of you Mr. Rajaputhra.❤
මම ආසම චරිතය සජිව් රාජපුත්‍ර ❤
ඇත්තටම ඔහුගේ අදහස් වලට මම නම් මාර කැමතියි මගේ එකම උත්සාහය කවදහරි දවසක හම්බ වෙලා මොහු එක්ක කතා කරන්න හරිම possitve අදහස් තියෙන කෙනෙක් ❤❤
ඔහු ඔයාගෙ මේ කමෙන්ට් එක දැක්කොත් ඔයාට කතා කරාවි 🙂✌️
ඔය කපටියවදෙකට නමල පුකේම ගහගෙන අමු පිස්සු තෝ...ඉක්මනටම අංගොඩට පල.
@@sahasdulmina4783thopi wage gon wassao tama ara club wasanthalata puka denne😂
ඔව් ඇත්තටම හොදයි ...අපේ රටේ අපේ කෙනෙක් එහෙම ඉන්නවා කියන්නේ ආඩම්බරයක් ..බුදු සරනයි පවුලේ සැමට
පොළොවේ පය ගහලා ජීවත් වෙන හොද මනුස්සයෙක්.ඔබතුමාට බුදුසරණයි!!!
ඔබතුමාගේ උත්සහයෙන් ආ ගමන් මග ආඩම්බරයක් ❤️❤️❤️❤️❤️
God Bless you and your lucky family !! Jesu පිහිටයි lucky seven !!🌹🌹🌹🌹🌹🌹🌹
අපේ සිංහලයගේ ගතිය අරින්න බැහැනේ කුහක කමයි ඊර්ෂ්‍යාවයි ඇග පුරා මා නම් දන්න තරමින් අද සමාජයේ ඉන්න හොදම පුද්ගලයෙක් ලකුනු සීයෙන් සීයම දෙනවා අනිවාර්යයෙන්ම 👍
ඉන්දියාවේ වේසියක් එක්ක හැමනුන වේස බල්ලෙක්.
@@sahasdulmina4783 appachchiye Sahas
❤ කැමතිම චරිතයක් 😍
සත්තයි විසාල ආඩම්බරයක්ම තමය්❤❤❤
Ohu saba dakshayek....sri lankikayek....adamabaryi..siya pavulatama budu saranyi....jayawewa...!
ඇත්තටම ඔහු ඉතාම හොද පුගලයෙක්.
Sajeev sir mn kamathima obe kathawata goodluck sir
Sajeev Rajaputhra කියන්නේ දක්ෂ සාර්ථක මිනිසෙක්....
Great person....... Unique person
Jayaweva jayaweva anagathaya saru weva budusaranai
මමත් oya වාසනාවන්ත පවුලට හරිම ආදරෙයි
I also like to talk with him, always he has very positive ideas
Bs oba thumatath Paule seyalu denatath
Aththatam apa Ratata adambayk thmyi obaweni putun adarey puta api amadamath jesu pihitai obe pule samata
Loketama adarshamath puggalayek.budusaranai.
Excellent 🌹🌹🌹
කැමතිම චරිතයක්
🎉🎉❤❤👍👍 jayen jaya Rajeew 🙏🙏
I love it family Mr rajaputhra one day I want to meet u n ur loving wife I use to watch ur all the vedioes budusaranai to ur family
Great Person God Bless You All
Mama asama pawlak, kawadahari. Ea. Ayawa dakinna yanawa
He is a different powerful and kind character ❤❤❤ All the best
mama blana vidiyo walina lasanma vidiyo saha lasanma family ekka hrima adaraniyai .koi trm baluwathe epa wennha .mama dan drama blannha ea trmta eylage vididiyo mta bawanwk wage❤❤❤❤❤❤
රජීව් mahathya oba තුමාගේ නෝනා wa hambha wenna ආසයි ,awsthawak ලබා denna puluwan da???
ඔබතුමාගේ නෝනට වගේම ඔබතුමාටත් නිරෝගිසුව දීර්ඝායුෂ සැනසීම නිරෝගිසුව නිරතුරුවම ලැබෙන්න ඕනී....🙏🙏🙏🙏🙏🙏🙏🙏අහම්බෙන් සතියකට වඩා අඩු කාලයකදි "" සුදු බෝලේ ලෙඩ උනා "" කියන විඩියෝ එක මට හම්බ උනා...එතනදි මං හිතුවා ආදරණීයම සාමාන්‍ය පවුලක් එයාලගේ විඩියෝ දානවා කියලා... මාත් ආසාවෙන් බැලුවා... සැබැවින්ම ආදරණීයයි ...ඔබ , නෝනාමහත්මිය වගේම දරුවොත්.... විඩාබර මනසට ඔබේ කඩවසම්බව , ආදරණීය බව වගේම ලෙංගතුබවක් මුසු ඒ විඩියෝ පට , ගේන්නේ මොහොතකට සැනසීමක්.පසුව මං දැනගත්තා.. ඔබ වගේම ඔබේ නෝනගේ පවුල් පසුබිම්.... එතනදි මං හිතන්න ගත්තා හදවතින් නෙමි මොළෙන්... ඔබ දෙපළම ඉන්නේ ශක්තිමත් ම පවුල් පසුබිම් දෙකක... ජිවිතේ ආර්ථිකව ඔබලා කුඩාකළ සිටන්ම ශක්තිමත්... එය ඔබලගේ දෙමාපියන්ගේ බුද්ධිමත්භව,අලසනැතිකම වගේම නිර්මාණශීලිත්වය ... ඒ පවුල් වල දරුවෝඋනු ඔබලාට ඉදිරියට සාර්ථක ව යන්න හොද අඩිතාලම ඉබේම හැදිලා ඉවරයි... එයට ඔබේ කැපවීම , උනන්දුව , දක්ෂකම අනිවාර්යයෙන්ම උවමනාවෙනවා කියන එක මං පිලිගන්නවා...ඒත් ... ඕනී කරන මූලික අඩිතාලම .. ශක්තිය ,මුල්‍යමය හයිය ...දෙමාපියන්ගෙන් ලබන්න ඔබ දෙපළම අතිශයින්ම වාසනාවන්ත උනා... තාමත් එයාලා හතර දෙනාම ඔබලට හයියක් වෙලා ඔබලා වටා ඉන්නවා.... ඔබතුමා, ඔබතුමාගේ , දරුවන්ගේ... විනෝදචාරිකා, අලුත් ව්‍යාපාර ,ගන්න අලුත් වාහන., දාන පාර්ටි, කනබොන තැන් , හරිම සතුටින් විඩියෝ කර කර දානවා... අපේ සමහර අය තාමත් ඒවා බලලා සතුටු වෙන්න තරම් පිරිසිදු හිත් තියන අය වීමම සතුටක්...ඒත් මහත්තයෝ... ඒවා බලලා හිතින් දුක් වෙන්න අය කොයි තරම් ඇද්ද... ඊරිසියාවක් තියන් නෙමී... එයාලට ඔබලට වගේ මහ හයියක් පසුපසින් තිබුන්නැති නිසා...එයාලට කොයි තරම් මහන්සි උනත්..ඒ මහන්සියට සාධාරණ ලැබීමක් නැති නිසා..එයාලත් නෝනගේ දරුවගේ උපන්දින ගන්න ඕනී උනත්..වත්කමක්නැති නිසා... එයාලටත් ලංකාවේ හරි අල්ලපු ගමට හරි දරුවව විනෝද ගමනක් ගෙනියන්න අමතරමුදල් නැති නිසා...අපේ ලංකාවේ මිනිස්සු බහුතරයක් අන්ත දුක්විදිනවා මහත්තයෝ අඩුම ගානේ ජිවත්වෙන්න ඕනීම පහසුකම්වත් නැතුව....මං දන්නවා මේ අපි එක් එකෙනා සසරේ ගෙනාපු පිං පව් කියලා..අපිට බැහැ හැමෝම දුක් වලින් ගොඩ දාන්න...පාරේ ඉන්න අසරණයෙක්ට අපි රුපියල් 1000/= ක් 5000/= ක් දේවී ඒ අසරණකම දැකලා...ඒත් .. අපි කවුරුත්ම ඒ අසරණයව ගෙදර අරන් යන්නෑ....එහෙම කරන්නෑ....ඒත් ... අපි අපිට තියන සැප සම්පත් අනික් අයට පෙන්න පෙන්න නැති එකගේ හිතේ පුංචිම හරි පසුතැවීම් නොහද...කාටම හරි පුලුවන් තරමින් උදව්වක් වෙලා ඉන්න එක මේ හැමදේටම වඩා වටිනවා නේද? ???ඔබතුමාලගේ පෞද්ගලිකත්වය, ඒ බැදීම්, ඒ ආදරේ, ඒ එකමුතුකම් හැමදාවත් ඒ වගේම ලෙංගතුව තියාගන්න ඒ කූඩුව ඇතුලේ.... ඒ ගුණයහපත්කම් හරිම වටිනවා...ඒත් ..ඒවා හැමවෙලාවේම මාධ්‍යට ගේන්න එපා....මං ආසාවෙන් බැලුවා කොහේ හෝ තියනවද කියලා , ඔබලා ඔබලාවම සතුටු කරන දේ ඇර ඔබලා නිසා , අසරණයෙක් , ඇත්තටම උදව් ඕනී අපේ රටේ අසරණයෙක් සතුටු වෙන වීඩියෝවක්... ඒත්... මටනම් එවන්නක් ඇස ගැටුනේ නැහැ... සමහර විට ඔබතුමා කරන උදව් ප්‍රසිද්ධ කරන්න ආස කෙනෙක් නොවෙන්න පුලුවන්...කොහොම උනත් , යමක් අඩුවක් නැතුව තියන කෙනෙක් මනුස්සත්වයක් ලැබුවනම් අපි , තවත් අසරණයෙක්ට පිහිටක් වෙලා ඒ සතුට සැදීම .. හරිම වැදගත් ..."" හෑම තාත්තා , හැම අම්මම ආස ඇති ඔය වගේම ලස්සනම , සැප පිරුණු ජිවිත දරුවන්ට දීලා, තමනුත් සැනසීමෙන් ආදරෙන් ඉන්න.... ඒත්... සල්ලී නැති තැන , ... අනික් ඒවත් , ඈත් වෙලා යනෝ මහත්තයෝ......
Congratulations putha!.
All the best putha
Obathumata wadiwadiyen labewa theruwansaranai.
Sajeev sir❤
RESPECT ❤
ඔබ තුමාට පුඑවන්ද දුප්පත් අපිට උදවි කරන්න
ඔබ ඇයි හැමදාම අනුන්ගෙන් යැපෙන්න බලන් ඉන්නෙ ??
Good luck ❤❤❤❤
Good luck ❤
Goodluck sir
All the best putha.very proud❤
I really like this person
Aththatama puduma kenek methuma mama harima garu karanawa a adahas walata
Man kamathi eyage hodama samiya kiyana charitheta...
Hisa nama Achara karanawa obathumata🙏🙏🙏🙏
Ahankara manussayek
Karana kiyana siyalu de sarthak wenna one b.s.sathutin inna
Ape rate buddimath daruvo ekethu karala me rata goda ganna.oba.thumata jaya.
මම. කැමති ඔයාලගේ අදහස්
Ape game kollek adambarai b.s
🙏🙏🙏🙏💐👌👌
Thamange jaathiye ekek udata yanakota gahana ekama jaathiya Sinhala( niyama Sinhala newei kalawam Sinhala)
Proud of you
Oya ape scole
👌🙏🙏🙏🙏🙏
Budu sarne
#SajeevRajaputhra
😂😂😂😂 පපඩම් චරිත...
ආඩම්බරයි අපේ ගමේ දරුවෙක් මෙහෙම ඉන්න එක
ඉන්දියන් වේසියක් එක්ක හැමනිච්ච වේස බල්ල
Mokadda ane e.. kathawa? Eya kochchara hoda mahathmayekda?
A boy of Rajapakse and Sirisena
👍👍❤️🙏
🙏🙏🙏🙏🙏🙏👌
👍👍👍👍❤️
❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉
අර එකෙක් බුරනවා නේද. ඌ කොහෙද රාජපුත්තර ලඟින් තියන්න පුළුවන් ද. Respect sir. අපි වගේ අයට ලං වෙන්න බැහැ. ජය
ඒ බුරන එකා දන්නෙ බිබී නටන්න. ගෑනිත් හෙන පුස් මාන්නක්කාරයි. ළමයිත් උඩුම්බූරැවො වගේ. ඒකට සජීව් ගෙ ෆැමිලිය ඩිසිපින් මාරයි. සජීව්ගෙ පවුලටම සුබපැතුම් ❤️❤️❤️
@@buddikaprem238 කවුරු ගැනද කිව්වෙ ?
@@Muitha2005 ක්ලබ් වසන්ත කියන කෙනා
Hoda gathogunakenek
💐💐💐
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
මේ වගේ මිනිස්සු ලංකාවට ඉන්නවා කියන එක මොනතරම්සතුටක්ද සම්පතක්දඩඩ්ලි මිනිස්සු හිතාන ඉන්න හාල් මුදලාලිට වඩා රටට ඩොලර් ගේන හෝටෙල්ස් කිහිපයක අයිතිකාරයා.අනුන්ව විවේචනය කර කරකාලේ කන අයට ඒ ආදරණීයපවුල් ආදර්ශයක් වේවා!
කපටි සූත්තර වලින් පෝසත් උනවැලේ වැල් නැති ගස් නරි.තූ නොදකින්.
@@sahasdulmina4783ඔබේ කුහක ඊර්ෂ්‍යාව තිබුනට වැඩක් නැහැ.. සජීවි මහතා ලෝකප්‍රකට උගත් බුද්ධිමත් සාරධර්ම ඇති, උත්පත්ති යෙන්ම ධනවත් පුද්ගලයෙක්
@@chitraperera1025 උගේ හිඟන මහ එකා ....කසඩ දේශපාලුවන්ට අල්ලාගෙන ආදායම් බදු නොගෙවා දියුණු කර ගත්ත ව්‍යාපාර , බොල.
Sajiwi raja puthtra
❤
Dakshayek athama hoda nihathamani minisek ..katha karanna asai
❤❤❤❤❤
Ohuge piya s s h weerasinha mahathath again kala yuthui
🩷🩷🩷🩷🩷🩷🩷😍💐
එතුමා ඩඩ්ලි මහත්තයා ගේ බූදලයෙන් ජීවත් වෙන්නේ නැහැ .එතුමාගේ සහ දෙමව්පියන් ගේ ශක්තියෙන් නැගිටපු උගත් කෙනෙක් ස්වෝත්සාහයෙන්
ලංකාව ගොඩ ගන්න උදව් කරන්න.
Eka,e,minissunge,Pina,Irshad,karanna,epa
SAS3=සස්ත්‍රී
මෙච්චර උගතෙක් සල්ලිකාරයෙක් වෙලත් පොලොවෙ පය ගහලා ඉනින මනුස්සයෙක්...කවදාහරි දවසක කතාකරන්න හමුවුනොත් හොදයි...
ඌණ පූර්ණයක් , බොල....ඉන්දියන් වේසියක් එක්ක හැමනිච්ච වේස බල්ලෙක්.
Apivatg badava gannako viyaparayakata....
සිංහල buddhist very jealous , කුහක ජාතියක්.ඔබතුමා ගෙ video දැක්ක very fist day ම මා ඔබ තුමා ගේ වාසනාවන්ත කම අවබෝධ කරගත්තා.විශ්වයේ ත් ආශිර්වාද ලබාගෙන ඉදිරියට රට ත් පාලනය කරන්න පුලුවන් .නමුත් ඔබතුමා තෙරුවන් සරණය ලග තබාගෙන ( වීශේසයෙන් බුදු දහම බැබලවන්නට ක්‍රීයා කරන ස්වාමීන් වහන්සේ ලා ගේ උපදෙස් අරගෙන වැඩකලොත් ගොඩ .රත්තරං බුදු දහමේ තියෙන පිලිවෙලට රට පාලනය කලොත් 💐❤විතරයි මා එහෙම කියන්නේ ඔබ තුමා complete මිනිසෙක් .ඔබ තුමා උපටතින් ම සියල්ල අරගෙන ඇවිත් තියෙන කෙනෙක් Handsome Wealth Wife , loveChildren Education Happy 100% complete person Future not need to bad even ඩශමයකින්වත් හොඳ තීරණ කෙලින් ගන්න පුලුවන් .හැබැයි කොච්චර හොඳ කලත් රටට හූගාක් සේවය කල, කරමින් ඉන්න ස්වාමීන් වහන්සේ ලා කීහිප නමක් ගෙඋපදෙස් ඇතිව ,එතකොට ඔබතුමාට ලබාගෙන තියෙන වාසනාව සදහටම එක මට්ටමින් රැකගන්න පුලුවන් ❤💐🍷🎂🍷☕🌟🙏🙏🙏මා සියලු ආගම් වලට ආදරය කරන, බුදුසරණ ගිය , ආබාධිත එක දුව ක් සිටින මවක්.
ඇත්ත, සිංහල බෞද්ධ කියලා කියන්නෙ ඊර්ෂ්‍යාවෙ කුහක කමෙ සංකේතයයි.මටත් දැන් නම් මටත් එපා වෙලා තියෙන්නේ.
Boruth theyenawa eelagata rata kanee mun kasadaa 2ka lamaee me
Money laundering is very beautiful business 😂
අම්මල තාත්තලගෙ මහන්සියේ ප්‍රතිපල බන්
😓 'promosm'
❤❤❤
❤❤
අපේ රටේ හිටපු වටිනා හස්ති රාජයෙක් ගැන විස්තර මෙන්න
👉 ruclips.net/video/JuuCy9v91fc/видео.html
වැඩි වැඩියෙන් ලැබෙන්න ඔනැ හොද හිතක් පපුවක් තියෙන❤ මහත්තයට සුබ පතනවා
සතුට සැනසුම උපරිම ලෙස භුක්ති විඳින ඔබ සහ ඔබේ පවුලේ සියලු දෙනා පෙර භවයේදී බොහෝ පින් කලාවූ පිරිසක්. ඔබලාගේ ඉදිරි ජීවිතය තව තවත් දියුණු වෙලා රටට ලෝකෙට යහපතක්ම කරන්නට ශක්තිය ධෛර්යය ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා තෙරුවන් සරණයි
😂Ammaga redda
හොද මනුෂ්‍යයෙක් වාසනා වන්ත මනුෂ්‍යයෙක් ඔහුගේ පින එ මනුෂ්‍යයාගෙ හොද දකින්න .ඊරිසියාව කුහකනම විදහපාන්න එපා එ මනුෂ්‍යගෙ හොද පිංවන්ත කමට
ධනාත්මක චින්තනය සම්බන්ධ ඔහුගෙ හැම වීඩියෝ එකක්ම මන් බලනවා.ඒ වගේම ඒ පව්ලටම හරිම ආදරෙයි. නිහතමානී චරිත.අවංකකම කතාකරන ආටෝපය නැති ආදර්ශ මත් චරිතයක්.ඔහු ඉදිරියේ මන් පොඩි කුහුඹු වෙක්.ඒත් දවසක ඔහු මුන ගැහෙන්න කතාකරන ආසයි.වැටුන ජීවිතයකට ඒ වචන හරිම ශක්තියක්.
ඔබතුමාගේ උත්සාහයෙ නිහතමානීත්වයෙන් ආ ගමනතව තව දිවුනුවෙන් දිවුනුවට පත් වේවා!!!!!!!!!
පොලවේ පය ගහල ඉන්න නිහතමානි පුතෙක් මම හරිම කැමති චරිතයක් තෙරුවන් සරණයි
මාමණ්ඩිය වගේම දක්ෂ බෑනා කෙනෙක්. මුලු පවුලටම තෙරුවන් සරණයි!
Mama hal hora
A brave and humble person I see. ❤ Proud of you Mr. Rajaputhra.❤
මම ආසම චරිතය සජිව් රාජපුත්‍ර ❤
ඇත්තටම ඔහුගේ අදහස් වලට මම නම් මාර කැමතියි මගේ එකම උත්සාහය කවදහරි දවසක හම්බ වෙලා මොහු එක්ක කතා කරන්න හරිම possitve අදහස් තියෙන කෙනෙක් ❤❤
ඔහු ඔයාගෙ මේ කමෙන්ට් එක දැක්කොත් ඔයාට කතා කරාවි 🙂✌️
ඔය කපටියව
දෙකට නමල පුකේම ගහගෙන
අමු පිස්සු තෝ...
ඉක්මනටම අංගොඩට පල.
@@sahasdulmina4783thopi wage gon wassao tama ara club wasanthalata puka denne😂
ඔව් ඇත්තටම හොදයි ...අපේ රටේ අපේ කෙනෙක් එහෙම ඉන්නවා කියන්නේ ආඩම්බරයක් ..බුදු සරනයි පවුලේ සැමට
පොළොවේ පය ගහලා ජීවත් වෙන හොද මනුස්සයෙක්.ඔබතුමාට බුදුසරණයි!!!
ඔබතුමාගේ උත්සහයෙන් ආ ගමන් මග ආඩම්බරයක් ❤️❤️❤️❤️❤️
God Bless you and your lucky family !! Jesu පිහිටයි lucky seven !!🌹🌹🌹🌹🌹🌹🌹
අපේ සිංහලයගේ ගතිය අරින්න බැහැනේ කුහක කමයි ඊර්ෂ්‍යාවයි ඇග පුරා මා නම් දන්න තරමින් අද සමාජයේ ඉන්න හොදම පුද්ගලයෙක් ලකුනු සීයෙන් සීයම දෙනවා අනිවාර්යයෙන්ම 👍
ඉන්දියාවේ වේසියක් එක්ක
හැමනුන වේස බල්ලෙක්.
@@sahasdulmina4783 appachchiye Sahas
❤ කැමතිම චරිතයක් 😍
සත්තයි විසාල ආඩම්බරයක්ම තමය්❤❤❤
Ohu saba dakshayek....sri lankikayek....adamabaryi..siya pavulatama budu saranyi....jayawewa...!
ඇත්තටම ඔහු ඉතාම හොද පුගලයෙක්.
Sajeev sir mn kamathima obe kathawata goodluck sir
Sajeev Rajaputhra කියන්නේ දක්ෂ සාර්ථක මිනිසෙක්....
Great person....... Unique person
Jayaweva jayaweva anagathaya saru weva budusaranai
මමත් oya වාසනාවන්ත පවුලට හරිම ආදරෙයි
I also like to talk with him, always he has very positive ideas
Bs oba thumatath Paule seyalu denatath
Aththatam apa Ratata adambayk thmyi obaweni putun adarey puta api amadamath jesu pihitai obe pule samata
Loketama adarshamath puggalayek.budusaranai.
Excellent 🌹🌹🌹
කැමතිම චරිතයක්
🎉🎉❤❤👍👍 jayen jaya Rajeew 🙏🙏
I love it family Mr rajaputhra one day I want to meet u n ur loving wife I use to watch ur all the vedioes budusaranai to ur family
Great Person God Bless You All
Mama asama pawlak, kawadahari. Ea. Ayawa dakinna yanawa
He is a different powerful and kind character ❤❤❤ All the best
mama blana vidiyo walina lasanma vidiyo saha lasanma family ekka hrima adaraniyai .koi trm baluwathe epa wennha .mama dan drama blannha ea trmta eylage vididiyo mta bawanwk wage❤❤❤❤❤❤
රජීව් mahathya oba තුමාගේ නෝනා wa hambha wenna ආසයි ,awsthawak ලබා denna puluwan da???
ඔබතුමාගේ නෝනට වගේම ඔබතුමාටත් නිරෝගිසුව දීර්ඝායුෂ සැනසීම නිරෝගිසුව නිරතුරුවම ලැබෙන්න ඕනී....
🙏🙏🙏🙏🙏🙏🙏🙏
අහම්බෙන් සතියකට වඩා අඩු කාලයකදි "" සුදු බෝලේ ලෙඩ උනා "" කියන විඩියෝ එක මට හම්බ උනා...එතනදි මං හිතුවා ආදරණීයම සාමාන්‍ය පවුලක් එයාලගේ විඩියෝ දානවා කියලා... මාත් ආසාවෙන් බැලුවා... සැබැවින්ම ආදරණීයයි ...ඔබ , නෝනාමහත්මිය වගේම දරුවොත්.... විඩාබර මනසට ඔබේ කඩවසම්බව , ආදරණීය බව වගේම ලෙංගතුබවක් මුසු ඒ විඩියෝ පට , ගේන්නේ මොහොතකට සැනසීමක්.
පසුව මං දැනගත්තා.. ඔබ වගේම ඔබේ නෝනගේ පවුල් පසුබිම්.... එතනදි මං හිතන්න ගත්තා හදවතින් නෙමි මොළෙන්...
ඔබ දෙපළම ඉන්නේ ශක්තිමත් ම පවුල් පසුබිම් දෙකක... ජිවිතේ ආර්ථිකව ඔබලා කුඩාකළ සිටන්ම ශක්තිමත්... එය ඔබලගේ දෙමාපියන්ගේ බුද්ධිමත්භව,අලසනැතිකම වගේම නිර්මාණශීලිත්වය ... ඒ පවුල් වල දරුවෝඋනු ඔබලාට ඉදිරියට සාර්ථක ව යන්න හොද අඩිතාලම ඉබේම හැදිලා ඉවරයි... එයට ඔබේ කැපවීම , උනන්දුව , දක්ෂකම අනිවාර්යයෙන්ම උවමනාවෙනවා කියන එක මං පිලිගන්නවා...ඒත් ... ඕනී කරන මූලික අඩිතාලම .. ශක්තිය ,මුල්‍යමය හයිය ...දෙමාපියන්ගෙන් ලබන්න ඔබ දෙපළම අතිශයින්ම වාසනාවන්ත උනා... තාමත් එයාලා හතර දෙනාම ඔබලට හයියක් වෙලා ඔබලා වටා ඉන්නවා....
ඔබතුමා, ඔබතුමාගේ , දරුවන්ගේ... විනෝදචාරිකා, අලුත් ව්‍යාපාර ,ගන්න අලුත් වාහන., දාන පාර්ටි, කනබොන තැන් , හරිම සතුටින් විඩියෝ කර කර දානවා... අපේ සමහර අය තාමත් ඒවා බලලා සතුටු වෙන්න තරම් පිරිසිදු හිත් තියන අය වීමම සතුටක්...ඒත් මහත්තයෝ... ඒවා බලලා හිතින් දුක් වෙන්න අය කොයි තරම් ඇද්ද... ඊරිසියාවක් තියන් නෙමී... එයාලට ඔබලට වගේ මහ හයියක් පසුපසින් තිබුන්නැති නිසා...එයාලට කොයි තරම් මහන්සි උනත්..ඒ මහන්සියට සාධාරණ ලැබීමක් නැති නිසා..එයාලත් නෝනගේ දරුවගේ උපන්දින ගන්න ඕනී උනත්..වත්කමක්නැති නිසා... එයාලටත් ලංකාවේ හරි අල්ලපු ගමට හරි දරුවව විනෝද ගමනක් ගෙනියන්න අමතරමුදල් නැති නිසා...
අපේ ලංකාවේ මිනිස්සු බහුතරයක් අන්ත දුක්විදිනවා මහත්තයෝ අඩුම ගානේ ජිවත්වෙන්න ඕනීම පහසුකම්වත් නැතුව....මං දන්නවා මේ අපි එක් එකෙනා සසරේ ගෙනාපු පිං පව් කියලා..අපිට බැහැ හැමෝම දුක් වලින් ගොඩ දාන්න...පාරේ ඉන්න අසරණයෙක්ට අපි රුපියල් 1000/= ක් 5000/= ක් දේවී ඒ අසරණකම දැකලා...ඒත් .. අපි කවුරුත්ම ඒ අසරණයව ගෙදර අරන් යන්නෑ....එහෙම කරන්නෑ....
ඒත් ... අපි අපිට තියන සැප සම්පත් අනික් අයට පෙන්න පෙන්න නැති එකගේ හිතේ පුංචිම හරි පසුතැවීම් නොහද...කාටම හරි පුලුවන් තරමින් උදව්වක් වෙලා ඉන්න එක මේ හැමදේටම වඩා වටිනවා නේද? ???
ඔබතුමාලගේ පෞද්ගලිකත්වය, ඒ බැදීම්, ඒ ආදරේ, ඒ එකමුතුකම් හැමදාවත් ඒ වගේම ලෙංගතුව තියාගන්න ඒ කූඩුව ඇතුලේ.... ඒ ගුණයහපත්කම් හරිම වටිනවා...ඒත් ..ඒවා හැමවෙලාවේම මාධ්‍යට ගේන්න එපා....
මං ආසාවෙන් බැලුවා කොහේ හෝ තියනවද කියලා , ඔබලා ඔබලාවම සතුටු කරන දේ ඇර ඔබලා නිසා , අසරණයෙක් , ඇත්තටම උදව් ඕනී අපේ රටේ අසරණයෙක් සතුටු වෙන වීඩියෝවක්... ඒත්... මටනම් එවන්නක් ඇස ගැටුනේ නැහැ... සමහර විට ඔබතුමා කරන උදව් ප්‍රසිද්ධ කරන්න ආස කෙනෙක් නොවෙන්න පුලුවන්...කොහොම උනත් , යමක් අඩුවක් නැතුව තියන කෙනෙක් මනුස්සත්වයක් ලැබුවනම් අපි , තවත් අසරණයෙක්ට පිහිටක් වෙලා ඒ සතුට සැදීම .. හරිම වැදගත් ...
"" හෑම තාත්තා , හැම අම්මම ආස ඇති ඔය වගේම ලස්සනම , සැප පිරුණු ජිවිත දරුවන්ට දීලා, තමනුත් සැනසීමෙන් ආදරෙන් ඉන්න.... ඒත්... සල්ලී නැති තැන , ... අනික් ඒවත් , ඈත් වෙලා යනෝ මහත්තයෝ......
Congratulations putha!.
All the best putha
Obathumata wadiwadiyen labewa theruwansaranai.
Sajeev sir❤
RESPECT ❤
ඔබ තුමාට පුඑවන්ද දුප්පත් අපිට උදවි කරන්න
ඔබ ඇයි හැමදාම අනුන්ගෙන් යැපෙන්න බලන් ඉන්නෙ ??
Good luck ❤❤❤❤
Good luck ❤
Goodluck sir
All the best putha.very proud❤
I really like this person
Aththatama puduma kenek methuma mama harima garu karanawa a adahas walata
Man kamathi eyage hodama samiya kiyana charitheta...
Hisa nama Achara karanawa obathumata🙏🙏🙏🙏
Ahankara manussayek
Karana kiyana siyalu de sarthak wenna one b.s.sathutin inna
Ape rate buddimath daruvo ekethu karala me rata goda ganna.oba.thumata jaya.
මම. කැමති ඔයාලගේ අදහස්
Ape game kollek adambarai b.s
🙏🙏🙏🙏💐👌👌
Thamange jaathiye ekek udata yanakota gahana ekama jaathiya Sinhala( niyama Sinhala newei kalawam Sinhala)
Proud of you
Oya ape scole
👌🙏🙏🙏🙏🙏
Budu sarne
#SajeevRajaputhra
😂😂😂😂 පපඩම් චරිත...
ආඩම්බරයි අපේ ගමේ දරුවෙක් මෙහෙම ඉන්න එක
ඉන්දියන් වේසියක් එක්ක
හැමනිච්ච වේස බල්ල
Mokadda ane e.. kathawa? Eya kochchara hoda mahathmayekda?
A boy of Rajapakse and Sirisena
👍👍❤️🙏
🙏🙏🙏🙏🙏🙏👌
👍👍👍👍❤️
❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉
අර එකෙක් බුරනවා නේද. ඌ කොහෙද රාජපුත්තර ලඟින් තියන්න පුළුවන් ද. Respect sir. අපි වගේ අයට ලං වෙන්න බැහැ. ජය
ඒ බුරන එකා දන්නෙ බිබී නටන්න. ගෑනිත් හෙන පුස් මාන්නක්කාරයි. ළමයිත් උඩුම්බූරැවො වගේ. ඒකට සජීව් ගෙ ෆැමිලිය ඩිසිපින් මාරයි. සජීව්ගෙ පවුලටම සුබපැතුම් ❤️❤️❤️
@@buddikaprem238 කවුරු ගැනද කිව්වෙ ?
@@Muitha2005 ක්ලබ් වසන්ත කියන කෙනා
Hoda gathogunakenek
💐💐💐
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
මේ වගේ මිනිස්සු ලංකාවට ඉන්නවා කියන එක මොනතරම්
සතුටක්ද සම්පතක්ද
ඩඩ්ලි මිනිස්සු හිතාන ඉන්න හාල් මුදලාලිට වඩා රටට ඩොලර් ගේන හෝටෙල්ස් කිහිපයක අයිතිකාරයා.
අනුන්ව විවේචනය කර කර
කාලේ කන අයට ඒ ආදරණීය
පවුල් ආදර්ශයක් වේවා!
කපටි සූත්තර වලින්
පෝසත් උන
වැලේ වැල් නැති ගස් නරි.
තූ නොදකින්.
@@sahasdulmina4783ඔබේ කුහක ඊර්ෂ්‍යාව තිබුනට වැඩක් නැහැ.. සජීවි මහතා ලෝකප්‍රකට උගත් බුද්ධිමත් සාරධර්ම ඇති, උත්පත්ති යෙන්ම ධනවත් පුද්ගලයෙක්
@@chitraperera1025
උගේ හිඟන මහ එකා ....
කසඩ දේශපාලුවන්ට අල්ලාගෙන
ආදායම් බදු නොගෙවා දියුණු කර ගත්ත
ව්‍යාපාර , බොල.
Sajiwi raja puthtra
❤
Dakshayek athama hoda nihathamani minisek ..katha karanna asai
❤❤❤❤❤
Ohuge piya s s h weerasinha mahathath again kala yuthui
🩷🩷🩷🩷🩷🩷🩷😍💐
එතුමා ඩඩ්ලි මහත්තයා ගේ බූදලයෙන් ජීවත් වෙන්නේ නැහැ .එතුමාගේ සහ දෙමව්පියන් ගේ ශක්තියෙන් නැගිටපු උගත් කෙනෙක් ස්වෝත්සාහයෙන්
ලංකාව ගොඩ ගන්න උදව් කරන්න.
Eka,e,minissunge,Pina,Irshad,karanna,epa
SAS3=සස්ත්‍රී
මෙච්චර උගතෙක් සල්ලිකාරයෙක් වෙලත් පොලොවෙ පය ගහලා ඉනින මනුස්සයෙක්...කවදාහරි දවසක කතාකරන්න හමුවුනොත් හොදයි...
ඌණ පූර්ණයක් , බොල....
ඉන්දියන් වේසියක් එක්ක හැමනිච්ච වේස බල්ලෙක්.
Apivatg badava gannako viyaparayakata....
සිංහල buddhist very jealous , කුහක ජාතියක්.
ඔබතුමා ගෙ video දැක්ක very fist day ම මා ඔබ තුමා ගේ වාසනාවන්ත කම අවබෝධ කරගත්තා.
විශ්වයේ ත් ආශිර්වාද ලබාගෙන ඉදිරියට රට ත් පාලනය කරන්න පුලුවන් .
නමුත් ඔබතුමා තෙරුවන් සරණය ලග තබාගෙන ( වීශේසයෙන් බුදු දහම බැබලවන්නට ක්‍රීයා කරන ස්වාමීන් වහන්සේ ලා ගේ උපදෙස් අරගෙන වැඩකලොත් ගොඩ .
රත්තරං බුදු දහමේ තියෙන පිලිවෙලට රට පාලනය කලොත් 💐❤විතරයි
මා එහෙම කියන්නේ ඔබ තුමා complete මිනිසෙක් .
ඔබ තුමා උපටතින් ම සියල්ල අරගෙන ඇවිත් තියෙන කෙනෙක්
Handsome
Wealth
Wife , love
Children
Education
Happy
100% complete person
Future not need to bad even ඩශමයකින්වත්
හොඳ තීරණ කෙලින් ගන්න පුලුවන් .
හැබැයි කොච්චර හොඳ කලත් රටට හූගාක් සේවය කල, කරමින් ඉන්න ස්වාමීන් වහන්සේ ලා කීහිප නමක් ගෙ
උපදෙස් ඇතිව ,
එතකොට ඔබතුමාට ලබාගෙන තියෙන වාසනාව සදහටම එක මට්ටමින් රැකගන්න පුලුවන් ❤💐🍷🎂🍷☕🌟🙏🙏🙏
මා සියලු ආගම් වලට ආදරය කරන, බුදුසරණ ගිය , ආබාධිත එක දුව ක් සිටින මවක්.