Misge video ahambu Lesa Ada Tama mn baluwa... Aththatma harima saralwa,pahadiliwa kiyl denwa.. Thank you so much mis... Math hri asai mahum iganaganna... Class ehektth ynw mis. Mn kuliyapitiye.
Mis,man me widiyata mahuwa.harima piliwalai mis kiyala Dena widiya.hodata theruna.harima neat ekata awa.tgawa thawath ratata sewaya karanna diri labewa!
Missge mahum padam kiya dena vilasaya godak hodai. Vidio karaddi tawa tikak lan karala karanawanam mita wada tawat pahadiliwa penevi. Thank you oba tumiyata. 💐❤️
හරිම පැහැදිලිව කියා දුන්න ගොඩක් පින් බුදුසරණයි දීර්ඝායුෂ ලැබේවා
හරිම පැහැදිලිව කියල දුන්න මිස් ගොඩාක් ස්තූතියි! 🙏
ගීතා මිස් වගේම ඔබ තුමියත් පැහැදිලිව කියා දෙනවා. ගොඩාක් ස්තුතියි .බුදු සරණයි !!
ඔයා ඉතා හොඳින් පැහැදිලිව කියලා දුන්නා.ගොඩා.....ක් ස්තූතියි.❤
හරිම පැහැදිලිව කියලා දුන්නා මිස්. බොහොම ස්තුතියි 💜😍
ගොඩක් ස්තූතියි දිලිනි මිස්.බුදු සරණයි !! ඔබට යහපතක්ම වේවා!!!🎨🎨🎨
ඔබ තුමියට බොහෝම ස්තූතීයි. බොහෝම පි0 .වැඩි වැඩියෙන් හරියන්න ඕනෙ. තෙරැවන් සරණයි! දෙවි රැකවරණයි!
හරිම පැහැදිලි ...අහගෙන ඉන්න අාස හිතෙනවා මිස් ගොඩාක් ස්තූති...❤❤❤
Misge video ahambu Lesa Ada Tama mn baluwa... Aththatma harima saralwa,pahadiliwa kiyl denwa.. Thank you so much mis... Math hri asai mahum iganaganna... Class ehektth ynw mis. Mn kuliyapitiye.
හරිම පැහැදිලි මිස් ගොඩාක් ස්තුති 🙏🙏🙏
Godak pehedili. Mamath mehuwa. Thanks miss
හරිම සරලයි.හොදටම පැහැදිලියි මිස්.පින්.
ගොඩාක් පිං.තෙරුවන් සරණයි ඔබ තුමියට.
ගොඩක් පැහැදිලි කිරිමක් කරා.ස්තුතියි .
හරිම පැහැදිළියි ස්තුතියි ඔයාට ❤
Mis palala komada ilastik size ekamada ina palala hema size ekatama
Mis,man me widiyata mahuwa.harima piliwalai mis kiyala Dena widiya.hodata theruna.harima neat ekata awa.tgawa thawath ratata sewaya karanna diri labewa!
මිස් ගේ ඉගැන්වීමට මං කැමතී...❤
බොහෝමත්ම ස්තූතියි මිස්.තෙරුවන් සරණයි ....!! 🙏🙏🙏
මිස් පැහැදිලි කිරීම නියමයි❤ස්තුති
ඔබතුමියට ගොඩක් ස්තුතියි හරිම වැදගත් තෙරුවන් සරනයි
ගොඩක් පිං ඔබ තුමියට
Thank 's miss. Ammata vagema
Oyatath aadariy.
Mis elastic eka diga kochchara pramanayakda ganna one
Mis size chart eke fabric width eka ganne kohomada
Godk sthuthi mis❤
ගොඩක් ස්තුතියි මිස්..මිස් මට කියන්න පොප්ලින් රෙද්දෙ හොද පිට,කනපිට හොයන්න ලේසි ක්‍රමයක්.❤
ගොඩක් පිං teacher
බුදු සරනයි !
Hama size ekakatama diga witharada wenas wenne mis L ekaka kapapu widiyatamada redi ganne sampurna ekai thawa eken bagayakui witharada
ගොඩාක් පිං සිදු වේවා මිස්🙏🙏🙏🙏
මිස් ඔයාගේ විඩියෝ ගොඩක් පැහැදිලි.සාරි අන්ඩස්කටිිි SaiZ චාටිි එක දෙන්න පුලුවන්ද
godakma hodai pahadili kirima budu saranai
Tks. Redi වල අද kapanna vidiya kiyaladenna
බොහොමත්ම ස්තුතියි මිස්
හරිම පැහැදිලියි
Excellent job thank u very much
Miss ethakota xl size ekata kapanna oni redi pramanaya kochcharada
36 palalata 36 ganna
Siyaluma.size.wela.palla.kiyanne.puluwande.mis
Harima pahadilie mdam.godak pin
Mewai mila kohomada kiyanna puluwanda mis
ගොඩක් ස්තුතියි මිස්
පලල කොහොමද ගන්නෙ මිස්
Mis..අනේ කොටු කර තියෙන යට ගව්මක් මහන විදිය කියලා දෙන්න..XL SIZE
Redi premanaya kohomada ganne mis
මිස් හැම සායකටම විවරය 5"මද..
Muttu nathwa kohomada mima gane
Miss underskirt size chart eka denna puluwanda.
Ane mis mata udau karannako bisnas ekak karanna
Miss me widiyata pasal yata adhu mahana widiya kiyadenawada
ස්තුතියි ඩිලානි දුවේ ඔයාට.
ස්තුතියි මිස් තෙරුවන් සරණයි ❤️🙏❤️
Madam clear explaining thank you.indian Saree blouse cutting and stiching kiyala thanavatha madam plse.
මිස් ගොඩක් පිං
Thank you dr❤
❤❤❤❤ thank's miss...
Miss hodata pahedili karanawa.Thank you miss
හැම size එකක ම උස මෙන් දෙගුණයක් ද පළල එන්නේ මිස් .
Wooooow miss oyaaaa😊😊😊😊
Tikak lan karala pennanma mis
Miswa dakinna labimath sathutak. ❤. Mista diirgayusha labewa. Ape mista api hamadamath godak adarey ❤❤❤❤❤
Sajri jacket akak kiyala denna mis
School කොට කලිසම kiyala dennako mis,pin sidda wenawa mis oyta
Godak watinawa miss Thank you ❤❤❤
ලස්සනටම මැහුවා🌹🌹🌹🌹
ඔබේ පැහැදිලි කිරීම බෙහෙවින් ම පැහැදිලි යි ❤❤❤❤
ගොඩක් ස්තුතියි
Thank you teacher
Math undascat ,ciulat mahala wikunuwa ....mis කියලා dunna widihata mai math mahanneee...ehem mahana ලේසියි ...bs
Thank you.❤
Miss kiyala denqvq harima pahadili. Camarava tikak lankarala pennaa miss🤔mahanava penne ne
Miss size tikka kiyannako
යට සායවල් වෙලාද්පොළට දාන කෙනෙක් කියගානේද දාන්නේ කොයනවද මට
ස්තූතියි මිස් ❤❤❤
Thank you.
Thank you miss ❤🎉🎉🎉😊
Thank mis. Hodata theruna
මිස් හරියටම අත කපන විදිහ කියලා දෙන්න.ස්තූති .
Thank you miss❤
පුතාලගෙ ඉස්කොලෙ කොට කලිසම මහන විදිහ දානවද මිස්
Thanks mis.
small එකේ ඉදලා රෙදි දන්න පලල කියන්න පුළුවන්ද *
Galle class karanawada miss
Miss kiyakatada alewi karanna puluwan
Redi යාර 2 සාය 2 මහන්න පුළුවන් කියල දැනගත්තා ස්තූතියි ඔබට .🎉
Mama oyage shishyawak
Thank u teacher ❤
Thank mis
Api mahana edum genumkaruwo nedda
හරියටම A ලයින් ගවුම මහන විදිය කියලා දෙන්න මිස්
Large size එකට රෙදි ප්‍රමාණය කිව්වට අනෙක් sizes වලට යන රෙදි ප්‍රමාණය කිව්වෙ නැහැනෙ large size එකේ කොටුව 36 plus 18 ඉතිරි sizes වල කොහොමද ගන්නෙ
S size 36
M size 36+18
L size 36 +18
XL size 36+36
Mis sizes වලට යන ඉලස්ට්ක් ප්‍රමාණයත් දාන්න පුළුවන් ද.. pilease❤
@@dilinidesilvamagiccut8409ethakota mis xxl size ekata yana redi pramanaya keeyda
Missge mahum padam kiya dena vilasaya godak hodai. Vidio karaddi tawa tikak lan karala karanawanam mita wada tawat pahadiliwa penevi. Thank you oba tumiyata. 💐❤️
miss rende agal kala nawala mahuwe kanapitinda
Ow kanapitata
thanks miss
❤😊🎉
ස්තුතියි මිස්
❤n3 At
Goodak sithuthui
Miss palala ganne e vidihatamada
XL එකකට පළල මෙන් දෙගුණයක් ගන්න
@@dilinidesilvamagiccut8409 thank you miss
Sthuthiei. Mis. Godak. Nirogisuwalebewa
එතකොට මිස්,ඉන මිම්ම ගන්නෙ කොහොමද...?ඉලාස්ටික් එකේ මිම්මද ඉනට ගන්නේ
Ow
❤
Miss xl , xxl වලට රෙදි පළල ගන්නේ කොහොමද
😮