Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
ලන්කාවෙ මනුස්සයො අපේ රාවනා උරුමය නැතිකරනව බලනින්න බැරි මට විතරද මේ ලස්සන පරිසරය විනාශ කරන්න එපා මේ අපේ දේ අපි රැක ගමු ❤️
Medhan Pasindu කිසිම දෙයක් නැති වෙලා නෑ නැති කරන්නත් බලයක් කිසිම සත්වයෙක්ට නෑ.සියලු දේ විශ්වයේ රදා පවතින දේවල්. කර්ම රැස් කරන ආකාරයෙන්ම විපාක නියමවනු ඇත🙏☸️🤝
බුදුසරණයි හරිම ලස්සනයි
Ekagayi mamath
අම්මෝ ඔයා හරි වාසනාවන්ත කෙනෙක් ..ඔබේ බිරිඳ හා ඔබ එකතුව කරන්නේ ලොකු සේවයක්...ඔබ දෙදෙනාටම ජය වේවා
පින්වන්ත බිරිදක් ලබන්න පින් කරල තියනව ඔබතුම.🙏☺️☸️❤️
ගොඩක් හොඳ වැඩක් ...පරිස්සමින් ඉදිරියටත් කරගෙන යන්න ...තෙරුවන් සරණයි ....👌👌
Dhanush broo රට වෙනුවෙන් කරන මෙහෙවරට ගොඩක් පින්. ගයාන් සදකැලුම් මහත්තයා වයි, අනොජ් ද සිල්වා වෙද මහත්තයා වයි එකම වේදිකාවකට ගෙනාවොත් රටට හිතාගන්න බැරි සේවයක් කරන්න පුලුවන් වෙයි. එහි පෙර ගමන් කරුවෙකු වෙන්න. ඔයාට විතරයි ඒ ගැම්ම තියෙන්නෙ.
මේවා තමයි නියම video දනුවා. දිගටම කරගෙන යන්න. ඔබට ජය ශ්‍රී
thank uu
Bro ඔයාගේ මෙම වැඩසටහන් මාලාව මට දැකගන්න ලැබුනේ දැන් ටික දවසකට කලින්,ඒ කියන්නේ 2021.06 මාසයේ .අවංකව සුපිරි වැඩක්.සාමාන්‍යයෙන් සමහර program තියෙනවා බලන්න කම්මැලියි .නමුත් දැන මම මේවා හොය ාහාය බලන්නේ.එක අතකින් bro ඔයා වාසනාවන්තයෙක්.මේ දෙවල් දකින්න ලැබිමත් එක් තරා වාසනාවක්.ජය වෙිවා
දිගටම කරගෙන යමු දනුෂ් අයියේ👍👍👍👍👍👍👍👍👍👍
අපිට මෙවැනි ලස්සන වටිනා වැදගත් රූපරාමු ගෙන ආ ඔබ දෙපලට තව තවත් වටිනා මෙවැනි රූපරාමු ගෙන ඒමට ශක්තිය ධෛර්ය්‍ය ලැබේවා,තෙරුවන් සරණයි!!!❤❤❤
මේ දනුශ් සහොදරයා මම සහා මේ මතර දිස්ත්‍රික්කයේ අය හිතන්නෙ රාවන බවුන් වඩලා බ්‍රක්ම දෙවින්ගෙන් වරයක් ලබාගත්තා කියලා එතන දී රාවන අමුර්තය බීලා අමරණීය වුනාලු ඒ කතාව ඇත්ත ද කියලා ඔබ ඉලගට කරන වැඩසටහනේ දී ඔබ සමග කතාකරන ඒහා සම්බන්ද දැනුමක් ඇති පුද්ගලයෙකගෙන් අහලා අපිට ඉදිරිපත් කරන්න ❤❤❤❤❤🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
ඇත්තටම අපි අපේ ඉතිහාසය ගැන කතා කරනවා ඉස්සර හිටපු රජවරු කරපු දාගැබ් නිදන් කරපුව කොටින්ම කියනවානම් රජවරුන් ගැන කතා කරන්න බොහෝ දේ තියෙනවා ඒත් මට තියෙන ගැටලුව තමයි ..........ඉදිරියට එන පරම් පරාවට මේ වගේ කතා කරන්න අපේ ජනාධිපති තුමන්ලා මොනවාද කරලා තියෙන්නේ හරි කනගාටුයි එ ගැන........
Supiri machan ube chanal aka.api Dubai inne hamadama balanawa ube niyama sinhalayek jaya wewa
ධනුෂ්ක ඔබට ස්තුති අපේ අතිතය පෙන්නා දිමගැන
ඔන්න මම අද සබ් කලා . බෙරැ මියුසික් නැතුව බයිල නොගහ කතාව බලන්න ආස විදියට වැඩේ යනව . අන්තිම වෙනකම් අපිත් එනව.අරමුණ සාර්ථක වේවා
මේ නුවර ඉපදිලත් මෙ වගේ තැනක් අද තමයි දැක්කේ ඔබට ජයවේවා
ekane bro!!! yanna balanna
@@DhanushkaVithanage අනිවාර්යයෙන්ම යනවා තව මාස තුනකින් ලංකාවට අවහාම
ආ ඔිමි නමෝ ශ්‍රී බුද්ධ භාගවා ජය ජය සිද්ධි එ්හි එසේවහං....
හරිම අපූරුයි. ස්වාභාවික සූන්දරත්වයට එකතු වූ ඔබසැමත් මොන තරම් සූන්දරද? පූතෙ, ඔයාටත් ඔයාගේ නොනටත් අනිත් සියලූම දෙනාටත් බූදූසරණයි!
Eka nam niyama wadak danush aiye
දිගටම රාවණා ගැන හොයමු ❤️❤️
මමත් අලුත් වෙනසක් කරනවා ඔයාලත් මා සමග එකතු වන්න ඉදිරියේදී ලොකු වෙනසක් ජයෙන් ජය වේවා
dimuthu 94 තමා තුල ඉන්න දෙවියන් හොයන්න මහන්සි ගන්න🙏
Appreciate your hard work and effort to show us this wonderful place and for advice others to keep such a beautiful place clean.👍💐
යන්න යන්න මමත්එකතු උනා පෙට්ටිගල බලන්න ආසයි මෙහෙම vedeo එකකින්වත් දකින්න පරිස්සමින් යන්න බුදුසරණයි 🙏🙏🙏
Ela ayye
ඔබට ජයම වේවා..
Oyala denna hrima apurui❤️❤️ පරෙස්සමින් Taruwansaranai ....!!
Harima lassanai.,Mr Danush...mn Denmark wala idala
Dhanush ඇතුලු කන්ඩායමට මේ කරන සේවයට අපි අපේ හදවතින්ම උපහාරය ලබා දෙනව.....🙏🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰
ඔබට ශක්තිය ධර්‍යය ලැබේවා .තෙරුවන් සරණයි
සුපිරියි දනුශ්ක අයියා. ඇත්තම කිව්වොත් කතා කරන විදියට තේරෙනවා මාරම සතුටකින් කියලා
kiyala wadak na malli eka nagalama balanna one ithin!!
@@DhanushkaVithanage අනිවා අයියේ එක තෙරේනවා. සතුටට වචන ආවෙත් නෑ. මම දැක්කා.
හරිම සුන්දර දේ දකින්නට මෙලෙස වීඩියෝ ගෙන එන ඔබට තුති.මෙම මනරම් ස්ථාන දැක බලන්නට අපට යන්නට අවසර නැතිද? යනවනම් කෙසේද යායුත්තෙ.අපේ උරුමයන් සොයා යන ගමනට රාවණා දෙවියගේ ආශිර්වාදය ලැබේවා!
onama knkta yanna puluwan
@@DhanushkaVithanage 👏👏👏👏
දනුශ් මම ඔයාගෙ වීඩියො දැක්කෙ මෙ අලුත. අපෙ උතුම්ම අයිතිහාසික ඉතිහාසය මූලාරම්භය ඔය පහු කරලා ගිය බබරගල රජමහ විහාරය .බොරැ නම් ආයෙ යන්න බලන්න . සිදුහත් කුමාරයගෙ ප්‍රසුත ගුහාව , එම සල් ගහ කීලෝමිටයක් පමන දිග පැරණි මුල් වලින් සමන්විත ඒ මුල් වලින් හැදුන අලුත් ගස් තියෙන එම උතුම් ස්තානය බලන්න යන්න නැවත.
රාවණා රජුන් කියන්නෙ දියුණු භාවනා මගින් සිත ගොඩාක් දියුණු කර ගත්තු කෙනෙක් අපිට සිතාගැනීමට පවා නොහැකි දැනුමක් බලයක් පුදුමාකාර විදිහට පරිසර යට ආදරේ කරපු සතා සීපාවාට ස්වභාව ධර්ම යට ආදරේ කරපු රජකෙනෙක්....අපි අහලා තියෙන විදිහට අපි ඉගෙන ගෙන තියෙන විදිහට ඒ තරම් මනස දියුණු කල ඒ තරම් භාවනා යෝගයේ පර තෙරට ගිය රජ කෙනෙකු න් මිය යන්නෙ කෙසේද ...එය පුදුම සහගත යි....එසේ නොවෙයි මගේ නම් මතය..මගේ දේශයට තෙරුවන් සරනයි ..
Ou rawana raju kiyanne.. ekala hitiya maha brahammaya gen warm lath ayek... ohu amaraya wi sitinna waram labuwek. Amarayawi sitinawa kiyannee kawama dakawath ohuta maranaya aithiy na kiyana eka....
එල දිගටම හොයමු
ඔබතුමලට බුදුසරනයි රාවණාරජු පිහිටයි මොනතරම් මහන්සි වනවද දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා ඔයාලට පිං සිද්ධ වෙනව
ලස්සනයි ලස්සනම ලස්සනයි
Godak lassanai math godak ashawen balanwa
Mama Dannawa siyalu budu waru siyalu raja waru lanka Deepaye 🇱🇰 🌹 💘 🌟 🌹 thank you budu saranai
ඉක්මනට රාවණා රජු හොයා ගන්න අපේ රටට එයව අවශ්‍ය මොහොත
excellent work....many blessings...............
I must thank your wife who came all the way up on that difficult route to support you. Keep up.
රාවණ මිය ගොස් නැත . සිහි නැති වීමක් පමණයි
Ouu rawana appachi marune naaaa
Lucky husband....budu saranai dennatama
thank uuuuuuuuuu
ජය ශ්‍රී දෙන්නටම ... !
jaya sri
අඩේ ෆැමිලි කිචන් අක්කා.. අක්කේ මාව දන්න්වානේ.. දෙන්නගෙම වීඩියෝ බලනවා ❤️❤️❤️❤️❤️❤️
he heeeeeeeeeeee
Ane rawana mutheto apita oya inna Dihawake pennannako mama maga balane innawa rawana muthethage mu na dakinna 🇱🇰 🌹 💘 🌟
Ane Amme oaw budusaranai 🙏🙏🙏❤️❤️
Niyamai dhanush❤❤🙏
දිගටම කරන් යන්න අය්‍යා..... GJ brooh..❤️❤️🔥
thanks bro
Attatama harima sundara darshana ලස්සනයි oyadennata pin lassanata kamarawa allala aran tiyenawa
මහා රාවනා හිමි අනාගතෙ මෛත්‍ර නමින් බුදු වෙනූ ඇත
🙏🙏🙏🙏🙏🌹💞💞💞🌹 පරිස්සමින් යන්න බුදුසරණයි
Ane ape pana inna dihawake apata Dakinna salasewannako mutheto 🇱🇰 🌹 💘 🌟 rawana
harima wadagath wadasatahanak.magin nam nawaththanna epa,gayan ayyath ekka ekathu wela digatama karanna..suba pathanawa
Congrats danush....
ජය වේවා ..!
මේ පෙට්ටිගල පර්වතය නෙමෙයි රාවණ රජුගේ ශරීරය ඇතැයි කියලා සැක පල කරන ස්ථානය. එය පිහිටා ඇත්තේ කොත්මලේ කරණගල කන්දේ ඇති ගල්දොරක් සහිත පෙට්ටිගල නම් ස්ථානයයි
අන්න ඒක තමයි අපිත් ඉතිහාසයෙන් සොයා ගත්තේ
Wel done bro
බුදුසරණයි
සුපිරියි මචං ... හරියටම හරිදේ පෙන්වන්නකො....
වටිනා වස්තු එකෙන් ම
Lassanai Gala
Mm
Harima lassana peththak...rawana Raju...maa lak desaya..eksasath Kala ..viswa saktiya...visin mahayawapu..rawana..Raju newathath as neda?..API balan emu
Sthuthi bro theruwan saranai
නියමයි දිගටම කරන් යමු..
ඔයාට බුදුසරණයි
ලස්සනයි
Jaya wewa
පින් කෙත හෙල රන් දෙරනේ යලි උපදින්නට හේතු වාසනා වේවා හේතු වාසනා...
රාවණා රජු ගැන තව video ගේන්න
Danush puthe oyawa siyalu deviyo rakithwaa.
Niyami bro
මෙයා මැරුනා කියනව මලමිනියක්ලු පවු පුරෝගන්න එපා කියන්න මුට.දනුශ්ක උබට ජය ✌
Harima lassani
රාවණා අමරණීයයි.
Danushka oyage wife hugaaak lassanai...harima natural..eyata kiyanna eya hugaaak lassana kenek..adambara ehema wenna epa kiyala..oyage puthath lassana athi..mata asai puthata choco genalla denna.. mehe choco hari rasai...Oya harima Lucky...oya karana sewaya ita wada uthum!!!!
Niyamai
Oyata viswa sattyai labawa api nodakapu sundara parisarYak oyata b.s
super
Oba depalata thunuruwan saranai
Thank you
👌👌👌🌷🌷🌷
Good job
Rawana raju marune na oyaa boru kiyanneee... rawana raju nawatha me helayata paminenawa eka niyathai...🙏🙏🙏🇱🇰🇱🇰🤚🤚🧘♂️🧘♂️
Niyama wadak👍
අපේ පන්සල ❤️❤️❤️❤️🙏🙏🙏🙏
Teruwan sarani 🙏🙏
තෙරුවන් සරනයි
Oya dennatama subapatanava
අනෝජ් සිල්වා එහෙන් එකක් කියනවා ගයාන් සදකැලුම් එකක් කියනවා දෙන්නම එකට තියලා සංවාදයක් තියන්න බැරිද
අන්න ඒකයි ගයාන් අයියා ඈත ඉදන් මෙ කන්ද බය කරල කුඩැල්ලො එල්ලන් කරල පෙන්න්න්වා.දනුශ් අයියා නැගල පෙන්න්ව ඒක පෞලත් එක්ක.🤨
@@channapradeep9443 yes
@@GAYYA1 e deraniyagala machn me pettigala
විශ්වයේ ක්‍රියාකාරීත්වය දකින්න මුලින්ම තමන් ඉන්නවා කියන මානසිකත්වයෙන් මිදෙන්න. විශ්වයට ඉඩ දෙන්න සියලු දේ ගලා ඒවි🙏
@@zayntv5323 පෙට්ටිගලම තමයි බන් දෙන්නම අල්ලන් කියවන්නෙ
තැන් හතක තියෙනවා රාවණ ශරීර වෙලාව එනකන් සක්කරයා ආවත් ඒක හොයන්න හම්බෙන් නෑ 😂😂😂🖐️
7ක් නෙවේ 8ක්....
හොයන්න බෑ කාටවත්....හෙව්වට හම්බෙන්නෙ නෑ ලේසියට..
ඒකනම් ඇත්ත . දැන් ඉතින් සොබාදහමෙන්ම ඕක එලියට දානකල් ඔච්චර තමයි කාටත් පුලුවන් අදහස් ඉදිරිපත් කරන්න . එකෙක්වත් හරියාකාරව දෙයක් කියන්නෙ නැහැ.
Harima wadagath thorathuru tika watina video ekak dalada samidu phitai godak asawen balanne
සත්‍යය තිබෙනවා සත්‍යය නොසොයන එකයි ගැටලුව.
අපේ දේ අපි රැක ගමු ❤️
Mahaaa a rawana rajuge mrutha shareeeraya othana thiyanawa danush
Ane pawdanush oya. Api wenuwen Mahanadi wenawa.danusOya siyalu deviyo aaaraksha karathwa
👌👌👌👌🌹🌹🌹
ගයාන් සඳකැලුම් මේ රාවනා ගැන හැම විස්තරයක් ම දැනගත්තේ ජයරත්න පතිරාආරච්චි මහතාගෙන් නේද?
Lassanai
Matath ekthu wenna barida aiya oy gmn walta math asi oya wage wedkta ekthu wenna ❤️
Good
Ana.mlli.oyala.dannta.godak.pin.sidda.wanwa.apa.hala.urumayan.apta.sya.danwata.oyala.dadanata.budu.sarni.oyalta.jya.wawa

Danushka oyage wife hugaaak lassanai...harima natural..eyata kiyanna eya hugaaak lassana kenek..adambara ehema wenna epa kiyala..oyage puthath lassana athi..mata asai puthata choco genalla denna.. mehe choco hari rasai...
Oya harima Lucky...oya karana sewaya ita wada uthum!!!!
Niyamai
Oyata viswa sattyai labawa api nodakapu sundara parisarYak oyata b.s
super
Oba depalata thunuruwan saranai
Thank you
👌👌👌🌷🌷🌷
Good job
Rawana raju marune na oyaa boru kiyanneee... rawana raju nawatha me helayata paminenawa eka niyathai...🙏🙏🙏🇱🇰🇱🇰🤚🤚🧘♂️🧘♂️
Niyama wadak👍
අපේ පන්සල ❤️❤️❤️❤️🙏🙏🙏🙏
Teruwan sarani 🙏🙏
තෙරුවන් සරනයි
Oya dennatama subapatanava
අනෝජ් සිල්වා එහෙන් එකක් කියනවා ගයාන් සදකැලුම් එකක් කියනවා දෙන්නම එකට තියලා සංවාදයක් තියන්න බැරිද
අන්න ඒකයි ගයාන් අයියා ඈත ඉදන් මෙ කන්ද බය කරල කුඩැල්ලො එල්ලන් කරල පෙන්න්න්වා.දනුශ් අයියා නැගල පෙන්න්ව ඒක පෞලත් එක්ක.🤨
@@channapradeep9443 yes
@@GAYYA1 e deraniyagala machn me pettigala
විශ්වයේ ක්‍රියාකාරීත්වය දකින්න මුලින්ම තමන් ඉන්නවා කියන මානසිකත්වයෙන් මිදෙන්න. විශ්වයට ඉඩ දෙන්න සියලු දේ ගලා ඒවි🙏
@@zayntv5323 පෙට්ටිගලම තමයි බන් දෙන්නම අල්ලන් කියවන්නෙ
තැන් හතක තියෙනවා රාවණ ශරීර
වෙලාව එනකන් සක්කරයා ආවත් ඒක හොයන්න හම්බෙන් නෑ 😂😂😂🖐️
7ක් නෙවේ 8ක්....
හොයන්න බෑ කාටවත්....හෙව්වට හම්බෙන්නෙ නෑ ලේසියට..
ඒකනම් ඇත්ත . දැන් ඉතින් සොබාදහමෙන්ම ඕක එලියට දානකල් ඔච්චර තමයි කාටත් පුලුවන් අදහස් ඉදිරිපත් කරන්න . එකෙක්වත් හරියාකාරව දෙයක් කියන්නෙ නැහැ.
Harima wadagath thorathuru tika watina video ekak dalada samidu phitai godak asawen balanne
සත්‍යය තිබෙනවා සත්‍යය නොසොයන එකයි ගැටලුව.
අපේ දේ අපි රැක ගමු ❤️
Mahaaa a rawana rajuge mrutha shareeeraya othana thiyanawa danush
Ane pawdanush oya. Api wenuwen Mahanadi wenawa.danus
Oya siyalu deviyo aaaraksha karathwa