වරායට එන අලුත්ම අධි තාක්ෂණය - මීට පසුව හොරවැඩ බෑ

Поделиться
HTML-код
  • Опубликовано: 27 янв 2025

Комментарии • 71

  • @dssobandula2001
    @dssobandula2001 13 дней назад +23

    නොපැමිණෙන නියෝජිතයින්ට දඩ මුදලක් අයකර නැවත එම වැරද්දක් සිදු කළොත් බලපත්‍ර අත්හිටුවිය යුතුයි... හැම වෙලාවෙම නිදහසට කරුනු අනවශ්‍යය.

    • @Insects-Act
      @Insects-Act 13 дней назад

      පගාව දුන්නා නම් කිසි ප්‍රශ්නයක් නැහෙනෙ........😅

  • @thilakpeliarachchi7144
    @thilakpeliarachchi7144 13 дней назад +8

    කියටවත් වරායේ වැඩ ක්‍රමවත්ව කරන්න දුෂිතයන් ඉඩදෙන්නැ මේසඳහා පැහැදිලිව,හොරුන්ගෙන් උපදෙස් නොගෙන නවින තාක්ෂණික ක්‍රම හා උපක්‍රම භාවිතා කලයුතුයි,පාලකයෝ බුද්ධිමත්ව කටයුතු කලයුතුයි,මොඩ⁣යන් නොවි .

  • @Insects-Act
    @Insects-Act 13 дней назад +11

    ලංකාවේ ප්‍රදානම ආදායම් මාර්ගයෙ දුක් ගෙනවිලි.......... 🥲
    ශ්‍රී ලංකා රේගුවේ මෙහෙම නම්, අනිත් රාජ්‍ය යාන්තර ගෙන කවර කතාද?........😢

  • @capitalland1071
    @capitalland1071 13 дней назад +19

    🤣🤣🤣🤣🤣 මොන තාක්ෂණය ගේනව කිව්වත් මේ ගේන්නේ අනිවාරයෙන් දියුණු රටවල යල් පැන ගිය තාක්ෂණය. රේගුවේ ඉන්න පට්ට දුෂිත හොර වැඩ කරන නිළධාරින් කියටවත් ලොකේ තියෙන හොදම තාක්ෂණය අපේ රටේ රේගුවට ගේන්න කටයුතු කරන්නෙ නැහැ අනිවාරයෙන් 🤣🤣🤣🤣🤣 අලුත්ම තාක්ෂණය ගෙනාවොත් උන්ට හොරකම් කරන්න බැරි නිසා ලොකේන් යල් පැන ගිය ක්‍රම තමයි උන් රජයට හදුන්වා දෙන්නේ උන්ගෙන් උපදෙස් ගත්තොත් 🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣

    • @Insects-Act
      @Insects-Act 13 дней назад +1

      100%

    • @Chan26220
      @Chan26220 13 дней назад +4

      ලෝකේ තියන අලුත්ම තාක්ෂණය ඔබට හඳුන්වා දෙන්න පුලුවන්නම් මම ඔබව ජනාධිපතිතුමාට හඳුන්වා දෙන්නම්.

  • @ThusithaBasnayake
    @ThusithaBasnayake 13 дней назад +9

    සතොස හරහා ලංකාවට කුඩු ගෙනාවා
    Badhuridhin inna කාලෙදී
    ඒවාට කවුද වැරදි කාරයෝ
    කවදා hiragedara ගියේ කාටද නඩු දැම්මේ
    මේවා යට ගහපු ඒවා
    මෙවා හොයන්න ඕන

    • @Insects-Act
      @Insects-Act 13 дней назад

      රේගුව කාර්යක්ෂම වෙලා........😅

  • @FariqueAzeez701
    @FariqueAzeez701 13 дней назад +5

    මුලින්ම clean කල යුත්තේ මේ වගේ වහල් මානසිකත්වය. ආයේ " අතිගරු" නෑ කියලත්, වහලෙක් වගේ අතිගරු කිය කියා ඇඹරෙනවා. යකෝ, ගරු ජනාධිපතිතුමා, එච්චරයි.

  • @Pathirana23456
    @Pathirana23456 13 дней назад +10

    Parana ආණ්ඩු කරුවෙ horu කෑව witharai මේ රට අලුත් රේගු අංගන yak hadala nehe අලුත් තෙල් පිරිපහදු ekak හැදුවේ nehe අවුරුදු 50k parana එකේ කාර්යක්ෂම තාවය nehe හොරා කාලා wena wedak නැති ඒවාට වියදම් karala විතරයි

  • @karuapp6083
    @karuapp6083 13 дней назад +4

    ඹය මොනවා කළත් වෙළඳ මාෆියාවට බැටේ දෙනකං ජනතාව ගෙ කනස්සල්ල නැතිවෙන්නෑ?!!

  • @ravindrakumara3210
    @ravindrakumara3210 12 дней назад

    රේගුව පමනක් පැය 24ම ඇරල මදි....බැංකු නැව් සමාගම් පැය 24ම අරාන්න ඕන

  • @AbdulRauf-r1q
    @AbdulRauf-r1q 13 дней назад +4

    ඉන්න පරණ සෙට් එක එළවන්න ඹින

  • @nishannest2399
    @nishannest2399 13 дней назад +2

    ඔය තාක්ෂණය ජපානයෙන් සහ ඇමරිකාවෙන් ලබා ගන්න,ඉන්දියාවේ ගූ ගොඩවල් නොගෙන.

  • @ravindrakumara3210
    @ravindrakumara3210 12 дней назад

    නියෝජිතයින්ට වරද පටවනවා...
    දින හතරක නිවාඩුවක තිබුනා ඉතිං කටිටිය විවිධ චාරිකා සැලසුම් කරල ඒවට සිකුරාදා රාත්‍රි හා සෙන සුරාදා උදේ ගියා.....ජනධිපති හමුව තිබුනේ ඉරිදා එහිදි තිරනය කලා පැය 24ම නිවාඩු දිනවලත් රේගුව ඇරල තියන්න ඒවනවිට නියෝජාතයින් ලොරි රියදුරන් ව්‍යාපරිකයින් විනෝද වෙන්න ගිහින්...ආය අවලංගු කරල හැරිල ආවේ නැ...

  • @sumeerakasun8245
    @sumeerakasun8245 13 дней назад +4

  • @ShayamalRathnasiri
    @ShayamalRathnasiri 13 дней назад +3

    රේගුවෝ.විගණනය.කරන්න.ඔනේ

  • @sadunsuranga9077
    @sadunsuranga9077 13 дней назад

    👍👍

  • @nishannest2399
    @nishannest2399 13 дней назад +1

    උන්ව ස්ථීර සේවකයන් විදිහට උන්ට වරදාන වරප්‍රසාද වැඩියි.ඔවුන්ගේ සේවය නිද්ද්‍රාශීලී කම වංචා සහගත බව කොහෙම කාලය ගත කළත් පඩිය ලැබෙනවා කියන හැඟීම නිසා උන් සේවා කාලය අවසන් කරනවා විතරයි.නමුත් උන්ව සේවය සලසන ටාගට් එක අනුව සහ සේවය අනිවාර්ය අධීක්ෂණය කඩිනම් සේවය ඔවුන්ගෙන් ලබා ගැනීමට පුද්ගලික ආයතන ක්‍රම වේදයට මෙම ආයතන කරවමු.වෙලාවකට රණිලගේ පුද්ගලීකරණය වැඩ පිළිවෙල හොඳයි කියලා හිතෙනවා මේවා දැක්කහම.

  • @hccreations5478
    @hccreations5478 9 дней назад

    මට නම් සිරාවටම ශුවර්ම නෑ රේගුවේ උන් 😂😂😂 තාමත් හොර බඩු එලියට ඉස්සර වගේම එනව ඒකයී😂😂 උදාහරනයක් සිගරට් වර්ග.

  • @user-tw8xl8mo9h
    @user-tw8xl8mo9h 13 дней назад

    Sl vlog එකෙ පොට්කස්ට් එකක් තියෙනවා ඒක අහපල්ලා.මේ කාලකන්නි මොනවද රට වෙනුවෙන් කරලා තියෙන්නෙ කියලා තෙරෙයි එතකොට

  • @EdNoharm
    @EdNoharm 13 дней назад

    ස්වාදීන ආයතනකින් අහබු check කිරීම් අරබන්න

  • @kumarasisira7143
    @kumarasisira7143 13 дней назад

    කොලකෑලිවල අත්සන් කරලා බදු නීති21 කින් බදු ගහලා ටැංකිය එලියට එද්දි දවසක් ගතවෙන එක අහන්න දෙයක්ද

  • @munasinghefernando7864
    @munasinghefernando7864 13 дней назад

    වැඩකරන වාස්තු ලිපිකරුවො සහ කන්ටේනර්ස් චෙක්කරන අයගැන සැළකිලිමත් විය යුතුයි .❤

  • @ColomboMcore-rz6kn
    @ColomboMcore-rz6kn 13 дней назад

    ආවේ නෑ කියනඑක සාදාණීය පිළිතුරක් නොවෙයි.. නිසි ලෙස කළමනාකරණය කරණය කර නැති බවයි පෙනී යන්නේ... අදාළ නියෝජිතයන් අමතා පැමිණීම තහවුරු කර ගත යුතුව තිබුනා. දුර්වල කළමනාකරණය කරණය බව පැහැදිලියි.. ලැජ්ජයි.. ජනතා මුදලින් වැටුප් ගන්නවා නේද...

  • @pleslysmilanop4209
    @pleslysmilanop4209 13 дней назад

    නව තාක්සනයෙන් යුත් "scan" යන්ත්‍ර රේගුවට ලබා, තවත් වෙනයම් යන්ත්‍ර, මත් ද්‍රව්‍ය සඳහා පොලිෂ් සුනකයන් යෙදීමත් වැදගත්. වරායේ නිස්කාසනයෙන් පසු බහාලුම් මුහුද හරහා (cost line ) ඒ බහලුම් නිසි ප්‍රදේශවලට ප්‍රවාහනය කරනවානම් වඩාවැදගත්.

  • @MaheshGunawardana-d9f
    @MaheshGunawardana-d9f 13 дней назад

    Horu akka amar

  • @WijeRathna-pc2my
    @WijeRathna-pc2my 13 дней назад

    💪

  • @aranpathchandrasena5473
    @aranpathchandrasena5473 13 дней назад

    සොකටද මේවට බහාලුම් කියන්නෙ... කන්ටේනර් කිව්වහම සිංහල මිනිස්සුන්ට ටත්රෙන්නෙ නැද්ද ..
    මොන එහෙකටද හැම විදේශ වචනයකටම සිංහල වචනයක් හදා ගන්නෙ...
    හරි හරි....
    එතකොට ඉංග්‍රීසි කතා කරන අයට වැඩි වාසියක් අත්වෙනවනෙ...

  • @lahirusammera520
    @lahirusammera520 13 дней назад

    බොලේ‍ පාස්‍ කරන්‍නෙ නැනිව වැඞෙ කරන්‍න,

  • @MaheshGunawardana-d9f
    @MaheshGunawardana-d9f 13 дней назад

    Wecel pamanai

  • @SarathChandra-m4l
    @SarathChandra-m4l 13 дней назад +2

    Boland kiyanawa apiahanawa pacha😅😅😅😅

  • @nayanthidesilva8660
    @nayanthidesilva8660 13 дней назад

    එක එක අය බෝලෙ පාස් කරනවා දෙපැත්තට. නමුත් ප්‍රමාදයක් තියෙන බව රටවැසියන් ලෙස අපට පැහැදිලියි.රටට ලැබෙන ආදායම් තමා මේ නැතිවෙන්නෙ.

  • @mohamedmurshid2393
    @mohamedmurshid2393 13 дней назад

    ඔබතුමන්ලා
    අනිවාර්යෙන් දන්නවා long weekend එකක් (11/12/13/14 නිවාඩු දිනයන් )තියනබවත්
    තවද විශාල තදබදයක් තියනබවත්
    නමුත් සාකච්ඡා කර තීරණ ගන්නේ ඉරිදා (12/01/2025)
    එම තීරණය වන්නේ 13 සහ 14 වැඩ කරන දිනයක් ලෙස නමුත් එවිට සියඵදෙනා ගම්බිම් බලා ගිහින් අවසන්
    පසුව ඔබතුමන්ලා වැරද්ද පටවන්නේ වාප්පු ලිපිකරුවන්ට සහ ලොරි රියදුරන්ට
    Long weekend දෙනගෙන ඔබතුමන්ලාට තීරණ ගන්න තිබ්බේ බ්‍රහස්පතිනදා හෝ සිකුරාදා
    වැරැද්ද ඔබලාගේ ඇගිල්ල දික්කරන්නේ කාටද?

  • @MeepitiyeNandarathana
    @MeepitiyeNandarathana 13 дней назад

    සෝමානති, පුදබිම පවිත්‍ර පුදබිම සුවබාවිකවම සිදුවුණා ද?

  • @galagederad
    @galagederad 10 дней назад

    try to be carryout an honest responsibilices.Sri Lanka custom Service Should be Up grade with the AI technology;.

  • @GaminiWijekoon-pd3ty
    @GaminiWijekoon-pd3ty 13 дней назад

    Reguwata. C i d. Danna.

  • @AshaAjith-x9t
    @AshaAjith-x9t 13 дней назад

    වරෑයේ ඉන්නේ. % 98 ඉන්නේ හොරු ඇත්ත කතාව වරායක් සුද්ද කළ යුතූයි

  • @piyasiliwaduthanthri2113
    @piyasiliwaduthanthri2113 13 дней назад

    VERY GOOD. DEN NARANAMAYAN AHANNE ONE NEHENE.

  • @smaduraliyanage880
    @smaduraliyanage880 13 дней назад

    පරණ පාරෙමය් යන්නෙ..
    ඇති ගරු ජනාධිපති තුමාගේ මැදිහත් වීම මත්.....
    System එකක් හදනකම් ඔය පරණ ක්‍රමේ හරියන්නේ නෑ.. හැම දේටම ජනාධිපතිට මැදිහත් වෙන්න බෑ...
    දුෂිත නිලධාරීන් ඉන්නවා.. මේ අය කරන වැරදි වලට දඬුවම් දිය යුතුයි...
    කෘතීම බුද්දිය නෙමයි මොන කෙහෙල්මල දැම්මත් ඔය දුෂිත නිලධාරීන් ඉන්නකම්, පරණ ක්‍රමේත් එක්ක යන්නමය් බලන්නේ

  • @lassamadewayalagewijelatha8749
    @lassamadewayalagewijelatha8749 13 дней назад

    ❤️❤️❤️🥰🥰🥰🥰👏🏻👏🏻👏🏻👏🏻🇮🇹🇪🇺🌹🌹🌹

  • @FazlynFarook
    @FazlynFarook 13 дней назад

    These guys Brag all ways. But till you use it and discover the loop holes no one knows.

  • @MaheshGunawardana-d9f
    @MaheshGunawardana-d9f 13 дней назад

    Dawas 5,danata

  • @GaminisamarakkodySamarakkody
    @GaminisamarakkodySamarakkody 13 дней назад

    Janadipathithumani siyaluma custom eke ewun elawanna one mun hithagena inne custom eka mara amaaru rassawak kiyala purudu karala gaththahama ona kollekuta karanna puluwan

  • @h.sumedhasilva7624
    @h.sumedhasilva7624 13 дней назад

    😂😂😂😂rate lokuma hora guhawa... Waraye inna hama akaga watkam wigananaya kala uthui... Ahinsaka minissunge baduwalatath anisi lesa salli gannawa...

  • @dulanjananadun8438
    @dulanjananadun8438 13 дней назад

    me rajaye ayathana wala salli hora ganna pattapal musala horunta hodak wenna hada ne e gollata me thamange rata kiyala hegeemak nethi eka gena dukai

  • @Shalitha99
    @Shalitha99 13 дней назад

    Hora kanna welawa athda ethakota

  • @GaminiWijekoon-pd3ty
    @GaminiWijekoon-pd3ty 13 дней назад

    Why. Me. Naki. Tika. Elawanne. Neththi.

  • @GaminiWijekoon-pd3ty
    @GaminiWijekoon-pd3ty 13 дней назад

    Mulinma. Clien. Kara. Inna. Regu. Horu.

  • @asiripathum8444
    @asiripathum8444 13 дней назад

    Kochchara dawsakatada😂😂😂😂

  • @abdulzahir9228
    @abdulzahir9228 13 дней назад

    Ona thanshanayk genalla idhikaranna puluwan. Hebei wedhagathwenney upakaranaya kiriyakarana miniha. Oo, kriyakaruwa, horeknam thanshanayen palakney. Mekai yatharthaya.

  • @srilankatropicaltours9946
    @srilankatropicaltours9946 13 дней назад

    😂😂😂😂

  • @GaminiWijekoon-pd3ty
    @GaminiWijekoon-pd3ty 13 дней назад

    Janadipathi. Uthuma. Kiyanne. Mege. Prodawa.

  • @asiripathum8444
    @asiripathum8444 13 дней назад

    Boru marisi danna epa apith dan aurudu ganak oke drive karanawa😂 puluwan nam marenakal oka karapan

  • @anurawimalasiri7110
    @anurawimalasiri7110 13 дней назад

    Athi garu 😂

    • @Thilakpushpakumaraileperumaara
      @Thilakpushpakumaraileperumaara 13 дней назад +2

      ලොකු ප්‍රශ්නයක් නේද

    • @surath7420
      @surath7420 13 дней назад +1

      @@anurawimalasiri7110 මේ ජයවර්ධන විසින් ජනාධිපති බස් එකේ එල්ලපු තොරොම්බල් කෑල්ලක්. නිලධාරීන් මේ කෑලි තාම පාවිච්චි කරන්නේ දිසානායකවත් අන්දගන්නයි.

  • @GaminiWijekoon-pd3ty
    @GaminiWijekoon-pd3ty 13 дней назад

    Mun. Hemadama. Mendal. Thama. Mendal newe. Mentel.

  • @GaminiWijekoon-pd3ty
    @GaminiWijekoon-pd3ty 13 дней назад

    Anura. Munta. Rewatenna. Epa. Reguwa. Yanu. Horu.

  • @GaminiWijekoon-pd3ty
    @GaminiWijekoon-pd3ty 13 дней назад

    Mee naki. Hora. Rela. Elawa. Aluth. Collo. Gamu. Mee. Naki. Rela. Elawamu. Nakin. Dagena. Bee. Rata. Geniyanna. Anura. Meya. Therun. Ganna.

  • @SamanthaGanegoda
    @SamanthaGanegoda 13 дней назад

    ane gon pakayo thopi hariyata wada kalanam mehema wenna katawath agilla dik karanna kalin thope rajakariya hariyata karala hitu gon bijja

  • @GaminiWijekoon-pd3ty
    @GaminiWijekoon-pd3ty 13 дней назад

    Me. Nakinge. Esert. Vahama. Soya. Balanna. Munge. Bila. Valata. Rewatenna epa. Mun. Gedarayankan. Gahana. Bila. Naki. Boru. Hetha. Hemadama. Gasakapu. Horu.