ai e free shipping thiyna kisima dekata salli gnna ba ehem.oyalwa rawttala salli gani poddk salakillen inna. salli gnna hethuwa ahnna receipt ekk denna kiynna salli gnnwanm mktd salli gnne kiyala.
Gdk thanks me video ekata. Math gdk me gana aulen hitiye. Mokada mage order 5k vithara courier eken ave. Hithaganna bari una mkdda seen eka kiyala. Me video eken clear kara gatha
@@Kevin_Silva_ ow 10,11,12 masa wala event thibuna anika festival season nisa badu godak free shipping yatathe dunna. dn e dewal ain krala. eki e shipping cost penne cart eke ewata
Man dapu oder 23n 4k pereda awa post eken.ithuru tikath lankawata awith Dan Sathi 3 k wage wenawa.thama awe na.ei kiyala balan innawa.thanks video ekata☺️
ow to be shipped ekat watila dws kipayak athulatha shipped ekata watenwa. Hebei to be shipped eke thiyeddi close wennt puluwn .shipped watenwda kiyala blnna.
aiye mage eka enna thibbe dec 16. eth thama awe na. mage track ekata udin mehema vatila thiyanawa [Sorry, logistics delay, we will delivery it to you as soon as possible.]mekata puluwannam vidio ekk genawada.
aiyee man damma order ekak 2021 octomber november waeee ................thama awee na nee ........ december wala damma order eka ada hambunath ekk ......... araka thama awee naaaaaaaaaa................
Samahara aya kiyanava aiye kuriya akata veradi num dunnahama cantact karaganna beri unahama item aka a aya china valatama yavanava kiyala meka aththada
Ayye,Api aliexpress account ekk hadala eken palaweni parata Rs.2 ta order ekk dammata passe eka close wunoth ayith apita e Rs.2 new user bonus eken item ekk buy karanna barida???
කුරියර් එකෙන් ආවත් තැපෑලෙන් ආවත් කිසිම විදිහකට ඔයාලගෙන් සල්ලි ගන්නේ නෑ. නොමිලේ තමයි ගෙනත් දෙන්නේ.
තෑන්ක්ස් අයියේ
Aiya iye mata awa eth 1500k.illuwane
ai e free shipping thiyna kisima dekata salli gnna ba ehem.oyalwa rawttala salli gani poddk salakillen inna. salli gnna hethuwa ahnna receipt ekk denna kiynna salli gnnwanm mktd salli gnne kiyala.
aniwa thanks
S akuren patan ganna ewa kohomada enne
අඩෝ වටින video එකක් බන්,
මටත් මේ දවස්වල දැවෙන ප්රශ්නයක් උනා ඕක👍👍
thanks bro 💙
Aniwaryen bn
සිරාවටම
matath
හම්මෝ පන්ති ඉවරවෙලා දැන් ආවේ මන් ඉල්ලපු වීඩියෝ එක දාලා ඇතියන්තම් නියමයි අය්යේ තෑන්ස්ක් 😍
💙
අද මගේ order එක ආවා ටිකක් පරක්කුයි speed post ආවේ🔥
Thank you අයියේ 😍
කොච්චර දවස් ගියාද
@@gamingdarsha2 මාස දෙකක් විතර
වටිනව මේක ගෙනාපු එකටනම් Brother ❤️
💙
LP traking number එකක් තියන item එකක් එන්න ගොඩක් කල් ගියපු අය ඉන්නවද? මගේ order කරලා මාස 2යි තවම නෑ. ලංකාවට ඇවිල්ල දවස් 40යි. Delivery company එකට ඇවිල්ල කියලා තියෙන්නේ. LP number එකත්
ගොඩක් වටින video එකක්.... 👍👍👍 ඔබට ජය....
thanks 💙
@@sltecmasterUTTW Tracking namber enne mona curious ekenda😊😊😊
Order Shipped කියලා වැටුනා මම බයෙන් බයෙන් ගියා BW ද LP ද කියලා බලන්න LP කියලා වැටිලා තිබුන නිසා මට 🤣🤣🤣🤣😍😍😍😍
gammc thami 😂💙
Mageth LP tiyenne Awulak na neda
නියමයි සහෝ දිගටම ඔහොම වීඩියෝ දාන්න , අපි ඔක්කොම දැනගන්නෙ උබෙන් තමයි බන් 😉
thanks 💙 bro
Gdk thanks me video ekata. Math gdk me gana aulen hitiye. Mokada mage order 5k vithara courier eken ave. Hithaganna bari una mkdda seen eka kiyala. Me video eken clear kara gatha
💙
සුපිරියක් ❤️❤️👍🤞
thanks bro 💙
Thank aiye..meka thibuna loku prashnayak..dan wisaduna
💙
Unbox video eka ඉක්මනින් oni 😎💙
Supiri video ekk hoya hoya hitiye aiynm දෙයියෙක් 💙💙
thanks bro 💙
2 තමා ඉතින් ⚡️🔥🌈💫🤙👍
thanks bro 💙
Orders godak thiyenawa enakn balagen inna video eka hinda dan shape awlk nah thawa tikk balan inna thiyenne 👌❤
💙
Nice video and useful
thanks 💙
Oya thamai aiye AliExpress wedda❤️❤️💪 man oyage video balala thamai aiye oder karanna gaththeth oder karanna abbahi uneth adarei aiye godaakkk❤️❤️❤️💪
45K subscribers congratulations aiye 💙💙🤙
thanks bro 💙
Very important vedio.thanks.keep it up brother
ඉස්සර free shipping තිබ්බ බඩු ගොඩක shipping පට්ට ලොකු ගනන් වලින් වැඩි වෙලා තියෙන්නේ ඇයි?
free shipping ewath thiynwa oyta oni item eke free shipping ewa filter krnna
@@sltecmaster හරි හරි ඒවගේ free shipping තිබ්බ items ගොඩක් මම carte එකට දාගෙන හිටියා
ඒව ගොඩක දැන් පට්ට ලොකු shipping එකක් පෙන්නනවා!
@@Kevin_Silva_ ow 10,11,12 masa wala event thibuna anika festival season nisa badu godak free shipping yatathe dunna. dn e dewal ain krala. eki e shipping cost penne cart eke ewata
@@sltecmaster ah ehmd
Thanks ❤️
godak watina video ekak aiye
thanks bro 💙
49 k subs congratulations brother 🤘💪🤓🖤
thanks brother 💙
godak watina video ekak ayye❤
2 කූපන් දැන් දාන්න අමාරුයි . සති 2 ඉදලා දැම්මා ඒත් හරියන්නේ නෑ මේකට විසදුක ඉක්මනට දීපන් මචෝ 🥺🥺
meka blnna 👇
ruclips.net/video/wTZxKuIRBwQ/видео.html
සුපිරි ව්ඩියො එක අයියෙ❤❤❤❤❤
thanks bro 💙
Aiye addresses eke මුල් අංකේ වැරදුනා...දැන් shipped wela...enne nathi weida..?
gewal laga kenekge address ekkt yai
සුපිරිම සුපිරියි අයියෙ 👍👍👍👍👍👌👌👌👌👌👍👌👍👌👍👌👍👌👍👍👌👍👌👍👌👍👌👍👌👍👌👍👌👍👌👍👌👍👍👍👌👌👌👌
thanks bro 💙
මේ දවස් ටිකේ ගෙදර කවුරුවත් නැති උනොත් එහෙම ඒවා Return වෙන් නෑ නේද.Post man එන දවසට ගේනවා නේද 😐
post man genwaoth anik dwse genth denwa.
@@sltecmaster ethakota courier eken awoth, call karala answer kare neththan return wenawada
ගොඩක් වටින් vidio එකක් 😊
Bro,. මම ඕඩර් එකක් දැම්ම ගිය සතියේ...ඒකෙ estimated delivery date එක ජනවාරි 25 කියල තියෙන්නේ...හැබැයි මට දැනගන්න ඕන ජනවාරි 25 වෙන්න කලින් ලංකාවෙ කොවිඩ් තත්ත්වය වැඩි උනොත් ඕඩර් එක ගෙදරට එන එකක් නැද්ද....අනේ රිප්ලයි ඕනි 🥺🌻
kalin ennt puluwn prakku wela ennt puluwn.me video eka full blnna kiyala thiynw meketh
@@sltecmaster ok tnx
mama 11:11 ekata dapu oder eka awe nane thawama ayye eka enne nathi weida
මම order 4k දැම්ම ඒ ඔක්කොම ship කරල තියෙන්නෙ දැන් මාසෙයක් විතර තාම ආවෙ නෑ
ei mge meka ennt maset wada giya
Mata thibuna loku prasnayak visaduna💯💯💯👍👍👍👍
අයියේ visa , master card වල online banking active කරලා තියෙන්නම ඕනෙද aliexpress එකට payment කරන්න. online banking active කරලා නැති visa , master card වලින් payment කරන්න බැරිද?🤔
online banking oni na online payment walata active karalanm athi
ඒකනම් ඇත්ත තමයි..මගේ ඕඩර් එකක් ඊයේ කූරීයා එකෙන් අවා..
Call karalada awe
💙
සල්ලි ඉල්ලුවද 🤔
අපිට තා එක වැඩක් කරන්න පුළුවන් aliexpress sever shipping නැතුව වෙන එකක් select කරන්න (මේක සමහර item වලට පුළුවන් )
wadiyen gewnna oni.
@@sltecmaster සමහර ඒව පොඩි ගණන් තියෙනවා රු 10 වගේ
Man dapu oder 23n 4k pereda awa post eken.ithuru tikath lankawata awith Dan Sathi 3 k wage wenawa.thama awe na.ei kiyala balan innawa.thanks video ekata☺️
BW ඕඩර් ද...
ei me tike tikk slow
@@udaralakshan2617 ow
Post office walin item horakam karanawda mge gdk item lankawe mt lebun na twam eekai 😥😥
mn nm me wenakn dapu okkom awa. ekkwath nathi wune naha.
@@sltecmaster blamu twa tika dawasak 😥
ehema unoth game post office ekata kalin ena post office eken ahuwoth kiyawida gamata yawwa kiyl
thanks අයියෙ 💚💛
"To be shipped" eken passe "shipped" ekata vatenna kochchara kal yanooda.kohomada api eka dana ganne 🤔
to be shipped kiyn eka athulta ynna etkot pennwa time ekk adu wenwa e dws gana athultha shipped danwa.
@@sltecmaster eke pennano dawas 8k kiyala
Cainiao super economy global thibboth mona method ekend enne
මට ඊයෙ කෝල් එකක් ආවා අද ගිහින් ගත්තා හැබැයි එයාල කිවුවා ඇඩ්රස් එකට එවනවනම් පරක්කුවෙයි ඒහින්දා ඇවිත් අරන්යන්ට කියලා ( නුවර ) ✌️🙂
e mkkd bn courier ek mkkd bn
@@pramithvlogsl9381 certis lanka කියල කුරිය සර්විස් එක්කින් ( නුවර )
@@manojpremarathna1900 eyl cl krd oy ghn bluwd.........ane mt loku udwwk krnwd plwn nm tracking number ek balala kiynn ptn gnne BW wlind kyl
@@manojpremarathna1900 tracking number ek ptn gnne BW wlind kyl bll kiynwd
@@pramithvlogsl9381 ow BW ඔක්කොම එවන්නෙ කුරියර් දැන්, ලංකාව පුරාම ,අද කම්පැනි එකෙන් ඇහුවා, එයාල දැන් පෝස්ට් කරන්නේ නැල්ලු,තැපෑලෙන් බාර ගන්නෙ නැති නිසා, Certiz Lanka කුරියර් සර්විස් එකෙන් පාර්සල් ඩිලිවර් කරනවා කියලා කිව්වා, අද ඇහුවෙ, නම්බර් වැරදි නම් ඇඩ්රස් හරි නම් එනවලු, රිටන් වුනොත් කම්පැනි එකටලු එන්නේ , රිටන් වුනොත් එයාලට දැනුම් දෙන්න කිව්වා ,වෙනම ස්ටීකර් එකක් ගහලා,අපෙ ඇත්ත විස්තර දාලා කුරියර් කරන්නම් කියලා , එච්චර දුර පාර්සල් එක වටේ යනවට වඩා හොදයි පාර්සල් එක ලගම කුරියර් බ්රාන්ච් එකට ගිහින් ගන්න එක😊
Thanks ayye☺️💯
💙
අපිටත් ආවේ ඔය company එකෙන්මයි. ගෙනත් දුන්නේ postman.
💙
ගොඩක් වැදගත් උනා...බ්රදර්
💙
වටින විඩියෝවක්
thanks bro 💙
Thanks Bro Godak Watinava Video Eka😍🥲🖤
Aiye mn dapu order 2k nikn tracking update karanawa witharai.eth ekaka parcel delay kiyanawa anith eke cancelled kiyala watila තියෙනවා.dan mn ekata mokada karanne
cancel karapuwa aye genna gnna ba.
Mekanam aiye loku udauwak thaks thanks ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🤪🤪🤪
💙
Ane aiye magepahala comet ekata uththarak dela yanna plz
SYAE plz aiye me dlivery ekakmokadda
අයියේ අපේ සමහර පාර්සල් loss වෙන්නේ bw tracking කියලා එකක් හින්දද අවුරුදු 2ක් ඇතුලත පාර්සල් 5loss උනා complain කරන්න තියෙන්නේ කට්ටියම එකතුවෙලා මේ ගැන හැමෝගෙම වගේ පාර්සල් 1,2ක් loss 😖
ehemda bro. math dn aurudu ganak badu gennwa. mage nm ekkwath nathi wela na. BW eken apahu me lagdine delivery krnna patn gththe.
Mageth godak ms una
Aththamata me vedio ekak aniwarayenma api hamotama watinawa ayye. අපේ orders ennawa neda gedarata ayye
thanks. video eka full blnna hmdema kiyala thiynwa.
@@sltecmaster thanks you ayye
අයියෙ..අන්තිමේ මං මගේ පලවෙනි ඕඩර් එක අද try කරල දාගත්ත 🤗 payment successful කියලත් ආව.order details වල awiting shipment කියන එකේ will be shipped within 9 days කියල තියෙනව.order එක එන දවසක් හොයගන්න නෑනෙ
මට දවස් 9කට පස්සෙ එහෙන් shipped කරයි නේද
අනෙ පුලුවන් නම් reply එකක් දාන්න අයියෙ.ලොකු උදව්වක් 🥺🙏
ow to be shipped ekat watila dws kipayak athulatha shipped ekata watenwa. Hebei to be shipped eke thiyeddi close wennt puluwn .shipped watenwda kiyala blnna.
JNT කියන එක තමයි මගේ tracking නම්බරය පටම් ගන්නෙ.මාස 6 ක් ,තාමත් ආවෙ නෑ .disput එක open කරන්නත් බෑ.මොකක්ද කරන්නෙ මම දැන් මේකට
WP වලින් පටන්ගන්න tracking number මොන courier service එකෙන්ද එන්නේ...???
wp da bw da?
aiyye mage oder dala thiyna number ekee sim eka wada ne😪mage oders walata prashnayak weid oders wala date ekath panala habai
අයියේ post eken නැතුව curiyar service එකෙන් ආවොත් අපෙන් delivery ගන්නවද ?
naha
aiye,courier service eka contact karaganna widiyak nadda?BW thiyana ekakwath awe na dn maasa 2k withara wenawa.LP thibba okkoma awa.
Account එක හදලා verified කරලා sing in වෙද්දී"500 网络错误……
服务器内部异常"කියලා error එකක් එනවා. ඒකට මොකක්ද කරන්න ඕනේ??
chrome browser eka use krddida ehem enn? ehenm wena browser ekak use krla try krnna.
@@sltecmaster e kiyanne Mozilla Firefox wageda??
matath oya widihata muddara gahala ekak awa masa 1 1/2 withara kalin.
මම දාපු order 2.3k Taraking bar එකට උඩින් "Order delayed. Estimated delivery date updated."කියලා වැටිලා තියෙනවා.මේක නිසා order එකට බාධා වෙයිද??
enna parakku wei tikak. awe naththn refund gnna puluwn ikmnta tracking update krala nathnam.
@@sltecmaster මගේ Phone එකේ හදපු Account 3(okkoma verified ewa) ම "for the security reasons your request can't be prosses at this time kiyala watenawa" කූපන් වත් ගන්න බැහැ.අලුත් Account හදන්නත් බෑ..ඇයි ඒ..විසදුම මොකක්ද??
man damme cainiao economy global eken eke mulinma enne uv anthimeta vu kuriyarda thapalda
ඔක්කොම එවන්නෙ කුරියර් දැන්, ලංකාව පුරාම ,අද කම්පැනි එකෙන් ඇහුවා, එයාල දැන් පෝස්ට් කරන්නේ නැල්ලු,තැපෑලෙන් බාර ගන්නෙ නැති නිසා, Certiz Lanka කුරියර් සර්විස් එකෙන් පාර්සල් ඩිලිවර් කරනවා කියලා කිව්වා, අද ඇහුවෙ, නම්බර් වැරදි නම් ඇඩ්රස් හරි නම් එනවලු, රිටන් වුනොත් කම්පැනි එකටලු එන්නේ , රිටන් වුනොත් එයාලට දැනුම් දෙන්න කිව්වා ,වෙනම ස්ටීකර් එකක් ගහලා,අපෙ ඇත්ත විස්තර දාලා කුරියර් කරන්නම් කියලා , එච්චර දුර පාර්සල් එක වටේ යනවට වඩා හොදයි පාර්සල් එක ලගම කුරියර් බ්රාන්ච් එකට ගිහින් ගන්න එක😊 ලගම කුරියර් බ්රාන්ච් එකට ගිහින් ඕඩර් එක ගන්න ,
ඔයාලගේ BW ට්රැකින් නම්බර් එක Certiz Lanka කුරියර් වෙබ් සයිට් එකේ ගහලා බලන්න , කුරියර් එකට භාර දීලනම් පෙන්නනවා , නැත්නම් Invalid කියලා වැටෙනවා, 🤟
එතන Destination Hub කියන එකට මාර්ක් වෙලා තිබ්බොත් අනිවාර්යයෙන් ඕඩර් එක ලගම තියෙන බ්රාන්ච් එකට ඇවිත් තියෙන්නේ ගිහිල්ලා ගන්න ඉක්මනින්ම , නැත්නම් බලන් ඉන්න ගෙදරට එයි, (ෆේක් නම්බර් ඇඩ්රස් දාපු අය ගිහින් ගන්න, නැත්නම් රිටන් වෙනවා ) Good Luck 😊🤟
Deliver chage gewnn onid hlo
aneee mge order ek රිටන් wela kiww කුරියර් eken. Ithin mge order ek ahpu mt en ekk nadd?
Mage order ekacenneth nathiwa delivered kiyla dala😢 AE tracking number thiyenne. eth fardar express eke nathilu mage order eka. enne nathi weida dr
Aiye Ara Aiye Kalin genava dorn camera gana video ekak eka dorna ekak odra kra sallith kapa gatha thama ava nane Aiye Aai ea aiye
අයියේ Aliexprss එකේ අලුත් account එකක් හදලා New user bonus එකෙන් රු:2 ට ගෙන්නන්න පුලුවන් එක item එකක් විතරයි නේද .ආයෙ එකක් ගෙන්නන්න ඕනි නම් ආයෙ අලුත් account එකක් හදන්න ඕනි නේද ...😐
ow
Hari aiye Thanks.❤️👌
aiye mage eka enna thibbe dec 16. eth thama awe na. mage track ekata udin mehema vatila thiyanawa [Sorry, logistics delay, we will delivery it to you as soon as possible.]mekata puluwannam vidio ekk genawada.
කුරියර් එකෙක් අපිට order ගෙනත් දුන්නොත්.අපි order එක free Shippng දාල තිබ්බට.අපි සල්ලි දෙන්න ඕනද
Na
na
මාත් දාල තියෙන්නෙ පරන මගේ number එකක් අනිවාරෙන් එයාල ඒක post එකට දාවෙ නේද
shipped උනා කියන්නෙ අනිවාර්යයෙන්ම order එක එනවද
ow
Patta ayye 😍
thanks bro 💙
😍🔥
💙
මම මේ මාසේ තුන් වෙනිදා ඕඩර් එකක් දැම්මා ඒක අද වෙනකම්ම තාම තියෙන්නෙ to be shipped එකේ. හරිනම් මේ වෙද්දි තියෙන්න ඕනි shipped එකේනේ ඒ උනාට මේ ඕඩර් එක එහෙම වෙලා නෑ ඒ ඇයි දන්නෑ නේ ☹️
අයියේ රුපියල් 2කට ඕඩරයක් දාලා ඒ එකවුන්ට් එක Delete කලාට කමක් නැද්ද. එත්කොට අපි දාපු ඕඩර් එක එනවා නේද?
Ayiyee..
Shiping wenkn idl dilit krn
shipped danakn inna
@@sltecmaster ok
@@neelranasinha9795 Thanks
tracking no eka SYAET kiyala thiyenawa mge eka order ekaka. Masa 2 kakata kittui lankawata awith. Thaama labune ne. Meka track karanna baridha?
shipped තිබ්බොත් බඩු ටික අනිවරෙන් එනවද
ow
aiyee man damma order ekak 2021 octomber november waeee ................thama awee na nee ........ december wala damma order eka ada hambunath ekk ......... araka thama awee naaaaaaaaaa................
අපිට මොන courier company එකක් හරහාද deliver කරන්නේ කියලා දැන ගන්න විදිහක් නැද්ද? Reply එකක් ඕනෙ.
video eka full blnna.
AE tracking number thibunata fardar express eke nathilu. order eka enneth nathiwa delivered kiyla watila😢
Thnq aiya💖
Redmi note 10 review ekak genako
Sun you site eke mge oder 1 iye lankawe airport 1ta awa kyl tibba. Tha dawas kiyak wage yaida. Lp thbbe
Thanks ayye
💙
❤❤thanks aiye ❤❤
හැමදාම වගේ 👍😌
thanks 💙
Samahara aya kiyanava aiye kuriya akata veradi num dunnahama cantact karaganna beri unahama item aka a aya china valatama yavanava kiyala meka aththada
Ayye,Api aliexpress account ekk hadala eken palaweni parata Rs.2 ta order ekk dammata passe eka close wunoth ayith apita e Rs.2 new user bonus eken item ekk buy karanna barida???
watinawa godak . tx booka..😊
💙
Mama odar 3 demma.den masa 2kakata kittui.thama awe nene.mokak hari aulakda
Thank ayye.. poddak. Hitha niwunaaa.. ewunata matanam thama suwarr neee.......😥😥😥
💙 ei bro. tikk kal yai. mageth me 11 weni mase 12 dapu orders ada awe
@@sltecmaster ayye mage adress akyi. Phone number akayi hariyatama dunna. Mage city akata colombo 8 kiyala dala thiyenawa. Bridge worlwide conpany aka.. Mama colombo nemeyi inne. Mage city aka mama hariyatama dunna. Mekata mokak weyida??
Mge eka number ekk varadila custom eke kiyla pennanva AECP Vlin ptn gtth common line eke nvilu CPEX delivery kiyla ekkalu kiyla kiuva
Congaratulation 45k subs❤💪😍
thanks brother 💙
මගේ oder එක තාම ආවේ නැහැ out for delivery කියලා තියෙනවා මොකක්ද ඒ මට කියන්න පුළුවන් ද 🙏💚
Turkey wala idan lankawata shpping karaddi kohomada item enne? Me dawas wala shoes price aduwata watenw shopping thynne turkey to sri lanka. Ethakot ewwata wenama charge ekak gannwd free shipping thyddi
Ayye ( kaluthara - BANDARAGAMA ට enne SL POST EKRNDA NATHTHAN KIRIYA EKENDA MATA KIYWNNA PULUWANDA AYYE
me video eka full blnna. kiyala thiynwa enne mokenda kiyala hoyana widiya.
please reply comment ...අයියෙ, BW වලින් order එක එනවනම් order එක එන දවස ඇස්තමේන්තු කරල තියන දවසටත් පස්සෙ order එනවද....traking වල පෙන්නනව order එක ලංකාවට ඇවිත් තියෙන්නෙ දෙසැම්බර් 20 ගනන්වල කියල...order එක තාමත් ආවෙ නෑ..ඇස්තමේන්තු කරල තියන දවස අද...order එක එයිද අයියෙ...
S akura tyena ewa kelinma enne kohetda ayye post offc ektda courier ekakatda
Tnx ayye
💙
Matath oya wage colommb kiyala oya widiyata ma mudarayaku gahala sl post aken awe
💙
අපි බලන් හිටපු video එකක් මෙක 😉😇
thanks bro 💙
patta
mata Post akenuth enawa Curiya ekenuth enawa LK POST / cetres lanka Thanks ayya
💙
aiye math mehem ek number ekk fake damm ek aye edit krnn barid please help me . bayen inne enne nethi veid danne neh 😂😂😂😂
Sl post enwanm aulk na nb eka wardunta.