මගේ ලොකු පුතා graduate උනා මම ගිය ඉස්කෝලෙන්ම!! 🥳😎

Поделиться
HTML-код
  • Опубликовано: 10 дек 2024

Комментарии • 593

  • @Bella-qj1iw
    @Bella-qj1iw 4 месяца назад +63

    මගේ කව්රුත් නොවුනත් මට අමුතු හැගීමක් එක්ක කියාගන්න බැරි ආඩම්බරයක් එක්ක හරිම සතුටක් දැනුනා.. congratulations 🎉💐❤️

  • @dammikamanchanayaka7609
    @dammikamanchanayaka7609 4 месяца назад +55

    හරිම ආඩම්බරයි පුතා තාත්තගෙ පාසලටම ගිහින් ඒ පාසලෙන්ම උපාධිය ගන්නව මෙතනින් එහාට වගකීම් ගොඩයි තාත්තාගේ අඩිපාරේම ගිහින් උගතෙක් වෙලා නිහතමානී පුද්ගලයෙක් වෙලා පවුලට රටට සේවයක් කරන්න ලැබේවා සුබපැතුම් පුතා 🎓🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @rasikaudawaththa4533
    @rasikaudawaththa4533 4 месяца назад +37

    දෙමාපියන් ,පවුල,ලස්සනට ගොඩ නැගුණු තැනක්.. ඉරිසියාවක් නෑ..ඒත් මේ vedio එක බලල ඉවර වෙනකොට යාන්තමට කදුලු බිංදු දෙක තුනක් වැටුන ,
    දුලාජ් wish u all the best..
    කියන්නට අවශ්‍ය දෙයක් නොවුනත් හොද කොල්ලෙක් නිසා දුලාජ්, ඕගොල්ලොන්ගෙ ජීවිත වලට මෙච්චර වටිනාකමක් ගෙනත් දුන්න මේ දෙමාපියන්ට කිසි දවසක හිත රිදෙන දෙයක් කියන්න කරන්න එපා .. මේ වගේ දෙමව්පියන් miracle in life ..❤❤❤❤❤❤❤❤

    • @jameelashafy-m9g
      @jameelashafy-m9g 3 месяца назад

      Dulaji congratulations happy happy. Happy eswaha katawaha. wenna Epaa !

  • @samanthabandara2574
    @samanthabandara2574 4 месяца назад +55

    ඔබගේ පුතාගේ උපාධි උත්සවය දැකලා මගේ පුතා මොරටුව විශ්වවිද්‍යාලය ඉන්ජිනේරු උපාධිය ගත්ත දවස මතක් වුනා හැම අම්මෙක් තාත්තෙක් සතුටු කදුළු හෙලන දවසක් පුතාට ජය වේවා

    • @manojmadushanka9125
      @manojmadushanka9125 4 месяца назад +2

      Mage duwala denna thama godak podi ...grade 5,grade 1 ...godak sathutui puthe 🎓 eka dekala apitath mehema lassana dawasak ei neda kiyala ...
      ❤❤❤🎉️🎈🎊️🥰😍😘👍👍👍

    • @MallikaGunathilaka-wy3mc
      @MallikaGunathilaka-wy3mc 4 месяца назад

      ​@@manojmadushanka9125i

  • @Lifetravelingwiithme
    @Lifetravelingwiithme 4 месяца назад +17

    මට දැනුන සතුට කියන්න තෙරෙන්නෙ නෑ...පට්ට ආඩම්බරයක් මට දැනුනා,මගේම පවුලක් වගෙ දැනුනා...ඔබගෙ ඇති නිහතමානි ගුණයට වෙන්න ඇති ඔබටත් ඔබෙ පවුලෙ අයටත් මෙච්චර ආදරයක් දැනෙන්නෙ❤...බුදු සරණයි දෙවිපිහිටයි mister rajaputhra 💪,god bless you ගැම්මක්,
    කොල්ලෙක් උනාම පොතක් ලියන්න ඔනෙලු ගහක් හදන්න ඔනෙලු පුතෙක් තනන්න ඔනෙලු කියමනක් තියෙනවා congratulations ❤dulaj

  • @imasinger7683
    @imasinger7683 4 месяца назад +127

    Congratulations brother....ඔයාටත් තාත්තා වගේම ලොකූ දුරක් යන්න පුලුවන් අනිවාර්යයෙන්ම.......මම හිතන්නෙ අයියා මගේ වයසේ මටත් අවුරුදු 18 යී...තාත්තිට කොච්චර proud ඇතිද නේද ...? මම ඔයාලගේ family එකට ගොඩාක් ආදරෙයි...ජය වේවා All.....♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️

  • @චානුවා
    @චානුවා 4 месяца назад +5

    ඇස්වල කදුලු හංගගෙන සතුටුවෙන වාසනාවන්ත ආඩම්බර කාර තාත්තා..
    ජයමවේවා අයියෙ❤️
    Congratulations malli🩵

  • @WasanthiHenarath
    @WasanthiHenarath 4 месяца назад +21

    තාත්තා හරිම සතුටින් දරුවන් වෙනුවෙන් ❤

  • @shyamanilanthi6563
    @shyamanilanthi6563 4 месяца назад +11

    මට හරිම සතුටුයි පුතා අඩියෙන් අඩිය තම ජීවිතය ජයග්‍රහණය කරන එකට. මගේ ඇස් දෙකට සතුටු කදුලු ඉනුවා රාජපුත්‍ර පවුලේ ලොකු පුතාට මගෙන් නොමද සුබ පැතුම් ❤❤❤

  • @hlchandani273
    @hlchandani273 4 месяца назад +3

    හරිම ආසාවෙන් බලාගෙන හිටියේ. ජීවිතයේ ලොකු ජයග්‍රහණයක් පුතේ ඔයාට සුභ ප්‍රාර්ථනා එක් කරනවා
    ඔයාලගේ පවුලේ සියළු දෙනාටම නිදුක් නීරෝගී වාසනාවන්ත අනාගතයක් උදා වේවායි ප්‍රාර්ථනා කරනවා.

  • @thiloshanapeiris6678
    @thiloshanapeiris6678 4 месяца назад +13

    Congratulations deep in my hart son...🎉🎉 ඔයා ගොඩාක් වාසනාවන්තයි..මේ වගේ දේමාපියන් ලබන්න පුතා...මගේ උනුසුම් සුභ පැතුම් රාජපුත්‍ර පවුලේ සැමට....🥳🍾🍻🍻🎂🥰

  • @nadeekasamarasingha.2431
    @nadeekasamarasingha.2431 4 месяца назад +3

    සුභ පතනවා හදවතින්ම පුතාටත්,අමිමටයි,තාත්තටයි දෙන්නටත් .දෙමව්පියන්ගෙ සතුට ඕක තමා.ඇස් දෙකට කදුළු ආවා.බුදුසරණයි

  • @anuruddikadulani154
    @anuruddikadulani154 4 месяца назад +38

    අනෙ මගෙ දරුවෙක් නොවූවත් ඇහෙන් කදුළු වැටෙන්න තරම් හිත හරි සoවෙදි වූවා.දෙමව්පියන්ට කොච්චර ආඩම්බරද...මමත් අම්මා කෙනෙක් හැටියට හදවතින්ම ඔයාට සූභ පතනවා පූතෙ.🙏🙏🙏🙏

    • @DilupaChandani
      @DilupaChandani 4 месяца назад

      Suba pethum putha....oya harima ahinsaka daruwek....godaak adarei.... matath enne ekama puthai...

    • @nrschutta4825
      @nrschutta4825 4 месяца назад

      Adanna epa ithim

  • @X_sltopic_X
    @X_sltopic_X 4 месяца назад +21

    ගුරුවරු එක්ක ඒ ළමයි ඉන්න විදිය දැක්කම මට අපේ ටීචර් කියපු කතාවක් මතක් වුනා. එයා කියනව ළමයි ගුරුවරුන්ට කෝල් ගන්න එක පවා මහ අසික්කිත වැඩක්ලු😅 එයාල පොඩි කාලෙ, එයාලගෙ ගුරුවරුන්ට මාර බයයිලු. ඉතිං අපිත් එහෙම වෙන්න ඕනෙලු.
    දුක හිතෙනම කාරණාව වෙන්නෙ එයා AL Science අංශයේ කෙනෙක් වුන එක. එච්චර මනස පටු වෙන්න එපා මේ ලෝකෙ කිසිම ගුරුවරයෙක්ගෙ☻
    හරි අමාරුයි කාලය ගත කරන්න ඒ අය එක්ක.☻💔

  • @nandaaloka2308
    @nandaaloka2308 4 месяца назад +14

    All the best putha🎉🎉🎉🎉
    ලකඔර බබලවන්නත් ශක්තිය ලැබොවා!!!!!🇱🇰🇱🇰🇱🇰🇱🇰🎉🎉🎉🎉🎉🌻🌻🌻🌻🌻🌻🌻

  • @indranipereraperira7428
    @indranipereraperira7428 4 месяца назад +4

    ඇත්තටම ආදරයෙන් ඉන්න පව්ලක් ජයම වේවා ඔයාලට 🙏🙏🙏

  • @thilinijayawardana743
    @thilinijayawardana743 4 месяца назад +6

    මගේ ඇස් වලටත් කදුලු ආවා පුතා . ආඩම්බරයි . 🎉💐 තාත්තා වගේම මනුස්සයෙක් වෙන්න පුතා. 🎓🎓🎓 හිනාද හරිම ලස්සනයි 🥰🥰 තෙරුවන් සරනයි 🙏

  • @sachiniwathsala1109
    @sachiniwathsala1109 4 месяца назад +12

    ගුරුවරයා ,ලමයා කියන බැදීම අප රටෙත් ඔය ලෙසින්ම තිබුණානම් අප රටත් යම් හෝ දුරකට බැබලේවී,දක්ෂයාට නිසි තැනක් නෑ අප රටේ😪 ,උගතුන් ගෙවල්වල නූගතුන් රැකියාවල ,ඉතින් මේ රට තව කොපමණ කලක් ගියත් හැදේවිද???😪
    සහෝදරයා ඔබට සුභ පැතුම් ! 🥳🎉🎉 පවුලේ සියලුම දෙනාට බුදුසරණයි!

  • @nirmaleesayakkarage4360
    @nirmaleesayakkarage4360 4 месяца назад

    Congratulations පුතා,
    බුදුසරණයි , සියලුම දෙවියන්ගේ පිහිටෙන් අනාගතය තාත්තා වගේම දියුණුවෙන් දියුණුවට ඉදිරියටම යන්න ලැබේවා , සුභ අනාගතයක් වේවා, කරන කියන ,හිතන පතන හැම දෙයක්ම සාර්ථක වේවා !
    ඇස්වලට කදුලුත් එනවා සතුටට, මටත් ඔය වයස පුතෙක් ඉන්න නිසා

  • @kavindyasathsarani3706
    @kavindyasathsarani3706 4 месяца назад +1

    ගොඩක් සතුටුයි.ජිවිතේ ලස්සනට නිහතමානිව ඉදිරියට යන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න ඕනි.ඇස් වලට කදුලු ආවා.බුදු සරණයි ආදරෙයි ❤❤❤

  • @ap92207
    @ap92207 4 месяца назад +1

    හරිම ආදරනිය පවුලක් හරිම වදගත් විදියට ඉන්නවා මම හරිම ආදරයි අඩම්බරයක් න්හ පුතා මගේ සුබපැතුම් ❤️🌷 ඔයල සියලුදෙනාටම බුදුසරණයි 🌷🌷🌷

  • @HusnaFaiser
    @HusnaFaiser 4 месяца назад +1

    තාත්තා වගේම ඔයාත් හිත හොද මනුස්සයෙක් විදියට ඉදිරියට යයි අයියේ congratulations ❤

  • @sjsilva2954
    @sjsilva2954 4 месяца назад +4

    හරිම ආඩම්බයි පුතා ❤ජයවේවා මගේ පුතත් ජපන් වල අධ්‍යාපනය ලබනවා තෙරුවන් සරනයි

  • @RuvinSiriwardena
    @RuvinSiriwardena 4 месяца назад +3

    හරිම ආඩම්බරයි ❤සතුටුයි 💓මගේ දරුවෙක් ගත්ත වගේ හැගීමක් 💓

  • @MayaMathara
    @MayaMathara 4 месяца назад

    Meka maru. Anawashya show naha. Adaraya sathutui genuine kiyala penawa. Loki deyak igena gaththa mee video eka balala. Thank you obata.

  • @sagarikawickramanayaka-vj2tu
    @sagarikawickramanayaka-vj2tu Месяц назад

    අම්මගෙ පින තමයි ඉතින් පවුලටම ආදරනීය තාත්ත පැටවු ටිකට ආදරෙයි බුදුසරනයි

  • @Jeevani-b8x
    @Jeevani-b8x 4 месяца назад +9

    රජීව් ඔයා නියම තාත්තෙක් පුතාගේ තියෙන්නේ ඔයාගේ ගතිගුනමයි.කොයි තරම් සතුටුද?අර ගොන් නාම්බා ගේ මරි ගති ඒ ලමයිගේ අහලකටවත් ඇවිල්ලා නෑ....ඔයාට සහ බිරිදට දරුවන්ට බුදුසරනයි.❤❤

  • @anomagamage4992
    @anomagamage4992 4 месяца назад +1

    Congratulations !!! Loku 👏👏💐💐❤❤🥰🥰 ආදරෙයි ඔක්කොමලාටම හරිම සතුටුයි.දිව්‍යානා මැණික දකින්න ලැබීමත් හරිම සතුටක්.සතුටින් පරිස්සමින් ඉන්න .තෙරුවන් සරණයි !!!❤❤❤❤

  • @isharaanjula3061
    @isharaanjula3061 2 месяца назад +1

    Congratulations brother🎉✨️🎊️දවසක ලෝකෙම දිනන්න...සුභ පතනවා!❤️🫶🥰✨️

  • @dilhanirajapakse8864
    @dilhanirajapakse8864 4 месяца назад +5

    Congratulations putha, matath innawaa me wayasema puthek, matath hodatama adunaa… good luck for your future 🎉

  • @SreemaliPradeepika
    @SreemaliPradeepika 4 месяца назад +5

    මටත් කදුලු ආවා.මටත් ඉන්නවා ඔය වයසේම පුතෙක්.මම රැකියාව කරන්නේ මැද පෙරදිග. මමත් හරිම ආසාවෙන් බලාගෙන ඉන්නවා මගේ.පුතත් මේ විදිහටම ඉගෙන.ගෙන.ඉදිරියට ඵයි කියව

    • @mallikahewage
      @mallikahewage 4 месяца назад

      ❤❤❤❤❤ aniva esema veva😊

  • @supuniprashanshika2078
    @supuniprashanshika2078 4 месяца назад +2

    Anee kohchra loku sathutakda eka thaththagen atin labenakota ❤ congratulation mally ❤❤❤

  • @DiliniMadurangi-ec9fg
    @DiliniMadurangi-ec9fg 4 месяца назад +3

    Mage as walatath kadulu awa ammalata aida dannaha sathutath adenne good luck puthe. Akkige sarala kamata man respect.

  • @RohiniDamayanthi-wv4jf
    @RohiniDamayanthi-wv4jf 4 месяца назад +4

    Amma kese wethath thaththa nam kadulu purawan hitiya. A thamai demaupiyo kiyanne 🎉❤

  • @anjalikaedirisinghe7188
    @anjalikaedirisinghe7188 4 месяца назад +1

    Attamai mage denethin kaduli watuna mata daruwek ne mey seen ka dakkamai mata sathutui wadema dukak Danila kadulak watuna Rjaputtra family akatama mage hadawathinma suba pathim , Congradulations Putha, God bless

  • @dulinasathmitha5704
    @dulinasathmitha5704 4 месяца назад +4

    Oyala hari sathutin innawa.ape daruwan mehema sathutin thiyanna apita godak amarui.kamak na.oyala giya arthmaye godak dan dila thiyenawa.apith oyalage sathuta dakala sathutu wenawa.irisiyaawak na.theruwan saranai.

    • @eshruhansa4168
      @eshruhansa4168 4 месяца назад

      salli tiyennema one na sathutinna ..tiyana dein sathutilu wenna irisiyawak nathnm mewage gobba comment daana epa. sathutin inna salli onema. kiyala hithenawa nm mahanci wela hamba karanana

  • @ShashikalaEdirisinghe-xc5dk
    @ShashikalaEdirisinghe-xc5dk 4 месяца назад

    හරිම ආඩම්බරයක් තාත්තා කෙනෙක් අමිම කෙනෙක් දරුවන් ඔය තැනට එනකල් නොයිවසිල්ලෙන් බලාගන ඉන්නව ❤පුතා good luck ❤

  • @shammisithara9010
    @shammisithara9010 3 месяца назад

    Wow ලොකු පුතා නම් තාත්තමයි.තාත්තගෙ ලස්සන ආදරේ ඔක්කොම පිහිටලා ❤

  • @dulrufamily5550
    @dulrufamily5550 4 месяца назад +2

    Congratulations malli❤❤❤. Ammatai thaththatatai adena eka ahannath deyakda. Matath aduna .❤❤❤😂😂.adareiii. kawadawath dakala na habahin. Dakinnath bari weiii. Eth godak adareiii. Bs

  • @kusumwijewardhana2782
    @kusumwijewardhana2782 4 месяца назад

    Congratulations puthe හරිම සතුටුයි තාත්තා ගිය පාසැලටම ගිහින් උපාධිය ගත්තම පුතේ ඔයාටත් තාත්තා වගේම හොද වාසනාවන්ත අනාගතයක් උදාවෙනවා lucky family 💐💐💐

  • @nilukaudayangani7632
    @nilukaudayangani7632 4 месяца назад +4

    Daruwange jayagahanayak dakinakotanam matath inna be aedenawamai ape puthek jayakgahanaya kara wage hari sathutui congratulations putha

  • @needrar.n.mperera9517
    @needrar.n.mperera9517 4 месяца назад +2

    Congratulations Son. The sky is the limit for you now...
    Look at the rainbow girl. Looking so pretty as ever... love and blessings to you and family always..
    .

  • @chandrikadissanayake7420
    @chandrikadissanayake7420 4 месяца назад

    හරිම ආඩම්බරයි පුතේ .තාත්තා වාගේ පව්ලට,රටට,දැයට, හොද සේවයක් කරන්න පුලුවන් නිහතමානී උගතෙක් වෙන්න . ඔයාට සුබ පැතුම් 💐💐💐❤️

  • @thakshisenani3075
    @thakshisenani3075 4 месяца назад +1

    Congratulations ❤️..puthata..daruwo wenuwen mahansi wela..a golla dinanakota sathutuwenne demapiyo denna thamai godak...❤❤❤matath a sathutata akathu wenna labuna..mage duwath Australia wala dan profesa kenek..egeneeme watinakama man dsnnawa. Theruwan saranai all family ❤❤

  • @mithilagsmage6289
    @mithilagsmage6289 4 месяца назад

    සුබම සුබ පැතුම් පුතා...තෙරුවන් සරණයි...ආදරණිය ලස්සන පවුලේ වාසනාව ඔය පුතේ....ජයෙන් ජයම වේවා

  • @chitrakonari6522
    @chitrakonari6522 4 месяца назад

    Congratulation පුතේ අවංකවම ගෝඩාක් සතුටුයි ආඩමිබර වෙන්න පුලුවනි දෙමාපියන්ට වාසනාවට පින්වත් දෙමාපියන් ලැබිලා අපි ඈත ඉදලා ඔයලාට සතුට පල කරනවා ස්තුතියි බුදු සරණයි පවුලේ හඇමෝටම 🙏🙏🙏🙏🙏🙏🙏💗💜💗💜

  • @seethabandara4966
    @seethabandara4966 4 месяца назад +2

    වාසනාවන්ත සුබම සුබ අනාගතයක් පතමි පුතා

  • @greenleaf4267
    @greenleaf4267 4 месяца назад +6

    Amazing parents ......This father didn’t tell his kids how to live. He lived and let them watch him do it.”

  • @janajana7879
    @janajana7879 4 месяца назад

    ජයවේවා පුතේ ඔයාට ❤රෝස මලත් දැන් ලොකු ඉ බුදුසරණයි මැණික ඔක්කොටම ආදරෙයි ❤️❤️❤️❤️❤️❤️

  • @ChamilaLiyanage-r9o
    @ChamilaLiyanage-r9o 4 месяца назад

    CONGRATULATIONS 🎉🎉🎉පුතා...❤❤ තාත්තා ට කොච්චර සතුටුව අද.....තාත්තා වගේ ම ලොකු දුරක් යන්න...ලංකවේ නමත් එක්ක...❤❤❤

  • @sagarikawickramanayaka-vj2tu
    @sagarikawickramanayaka-vj2tu 4 месяца назад

    මම ඔයාලට ගොඩක් ආදරේ කරන නිතතරම ඔයාලගෙ එපිසෝඩ් බලනව ඇත්තටම පුතේ ඇස් වලට ගොඩක්ම කදුලු ආව බුදුසරනයි ආඩම්බරයි පුතේ ඔයාල ගැන

  • @NuchinAmarawansha
    @NuchinAmarawansha 4 месяца назад +1

    තාත්තා ගෙ අතින් ගන්න හැමොටම බැ
    Good luck and congratulations brother 🎉

  • @sumithradevi6682
    @sumithradevi6682 4 месяца назад

    ජය වේවා පුතාට තාත්තට නම් ගොඩක් සතුටුයි තෙරුවණ් සරණයි හැමෝටම ♥️

  • @HiruniPrabodika-y3p
    @HiruniPrabodika-y3p 4 месяца назад +2

    Congratulations putha💖💐Ammita vitharak neme apitath aduna sathutat💖

  • @ShanikaDilrukshi-jl7jd
    @ShanikaDilrukshi-jl7jd 4 месяца назад

    අපිටත් සතුටු කදුලු ආවා . හැමදේම ලැබෙන්න මහන්සි වෙන්න ඕනේ.පිං කරන්න ඕනේ. ඒක ඇත්ත. හැමදාම සතුටින් ඉන්න ලැබේවා.

  • @IlangiKeerthiratne
    @IlangiKeerthiratne 4 месяца назад +3

    Congratulations to your son n wish him a bright future ahead....yr daughters are so sweet ...

  • @mindikawijesinghe9784
    @mindikawijesinghe9784 4 месяца назад

    අනේ හරිම සන්තෝසයි...මගේ ඇස් වලටත් කඳුළු පිරුණා....සුභ අනාගතයක් පුතේ...බුදු සරණයි රාජපුත්‍ර පවුලටම...❤❤❤

  • @jayanjaliewickckramarachch5020
    @jayanjaliewickckramarachch5020 4 месяца назад +3

    Congratulations Dulaj putha! You are very lucky that you have such a like this Wise & Intelligent & Loving parents. Love u putha! May Triple Gem bless you! I'm waiting your videos.

  • @sadamaliekanayake4750
    @sadamaliekanayake4750 4 месяца назад

    සිතට ආපු සිතුවිලි ගොඩයි ❤ ඔයාට සුභ අනාගතයක් පුතේ 💐

  • @tharakaruweni3971
    @tharakaruweni3971 4 месяца назад +1

    Congratulations all the best ❤❤❤❤❤❤❤❤ඔයාට සුබම සුබ අනාගතයක් ජීව්තේ සාර්ථක වේවා

  • @melissaekanayake7326
    @melissaekanayake7326 4 месяца назад +3

    Congratulations Dulaj you have not only made your family proud but also us. Been watching yall for sometime now. You grew up so fast! Good work Malli💗

  • @ICRSCO
    @ICRSCO 4 месяца назад

    Congratulations brother 🤝💝💐. ඇත්තටම මේ video එක බලද්දි මට මාරම සතුටක් දැනුනෙ ❤. ඔයාට තාත්තා වගේම ජීවිතය ජය ගන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න ඕන...❤️ මං හිතන්නෙ අයියා මගෙ වයසෙ. අනිවාරෙන්ම ඔයාට පුළුවන් තාත්තා වගේම ගුණයහපත් ගතිගුණ වලින් පිරුණු හොද කෙනෙක් විදිහට ජීවිතේ ලොකු දුරක් ඉස්සරහට යන්න💝. I can actually vouch for that.... ඔයාගෙ තාත්තට අම්මට නංගිලා මල්ලිලාට කොච්චර ආඩම්බරයක් , සතුටක් හිතෙන්න ඇතිද ? Specially ඔයාගෙ අම්මටයි තාත්තටයි ❤. මේ වගේ ජීවිතේ හැමදාමත් පවුලෙ හැමෝගෙම හිත් සතුටින් තියන්න ඔයාට පුළුවන් වෙන්න ඕනෙ... මේ ලබපු ජයග්‍රහණය ගැන ඇත්තටම මම හදවතින්ම ගොඩක් සතුටු වෙනවා ☺️❤️.
    ජීවිතේ ඉදිරියේ එන නොයෙක් බාධක අභියෝග වලට මුහුණ දීලා ඒවා සාර්ථක විදිහට ජයග්‍රහණය කරලා ජීවිතය ජය ගන්න ශක්තිය ධෛර්යය වාසනාව ලැබෙන්න කියලා මම හදවතින්ම ඔයාට wish කරනවා 🤝💝... Love you all family❤️❤️❤️❤️❤️. All the best 🤝💝✨️.

  • @PrasannaPriyadarshana-ss6cq
    @PrasannaPriyadarshana-ss6cq 4 месяца назад +3

    Congratulations puthe. Oyata suba anagathayak. Man godak asai oyage paulata ❤❤❤❤

  • @jkmalani1544
    @jkmalani1544 4 месяца назад

    කවුරු. උනත් හරිම හිතහොද කට්ටියක් ජයවේවා සැමදාම ඔය සතුට හදවත්. තුල රැදේවා

  • @KaleliNishanthi
    @KaleliNishanthi 4 месяца назад +2

    Congratulations puthe thawa thawa ediriyatama yanna shakthiya dairy labanna one tharuwan saranaei

  • @janajana7879
    @janajana7879 Месяц назад

    Congratulations🎉🎉🎉🎉පුතා බුදුසරණයි ලස්සනෆැමිලි එකක් ඔක්කොටම බුදුසරණයි 🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾❤️❤️❤️❤️❤️❤️❤️

  • @salgadojanijanisalgado729
    @salgadojanijanisalgado729 4 месяца назад

    මාගේ කවුරුත් නොවුනත්. මම හැම වැඩසටහනක් බලනවා හරිම සතුටුයි සුබ පැතුම් 💐

  • @manojsuranga6084
    @manojsuranga6084 4 месяца назад +2

    තෙරුවන් සරණයි සියලුම දෙනාට. හැමදාම සතුටින්ම ඉන්න ලැබේවා

  • @preethideepika7701
    @preethideepika7701 4 месяца назад

    හරිම සතුටුයි පුතේ හදවතින්ම සුබ පතනවා සිය පවුලටම බුදු සරණයි පුතේ ❤️🙏❤️🙏❤️🙏

  • @chandaniperera5942
    @chandaniperera5942 4 месяца назад

    හදවතින්ම සුබ පතනවා පුතේ.ඔයාට.සුබ ජයග්‍රාහී ගමනක් ❤❤❤❤

  • @upulpriyadarashana4252
    @upulpriyadarashana4252 4 месяца назад +2

    Suba pathum putha.baln inna vita hrima adambarayak danenne.oyala sama denagema nihathamani kamata api hari aadarei. Budusaranai samatama.

  • @geethagayani7189
    @geethagayani7189 4 месяца назад

    අනේ පුදුම සතුටක් ඇති වුනේ දෙයියනේ ..මගෙ රත්තරන් පුතේ නිහතමානී නිරහංකාර ආදරණීය පියාණන් ගේ පාරෙම යන්න ..සුබ අනාගතයක් ලැබේවා ..🎉මමත් ඇඩුව මගෙ පුතේ .ඔයාලගෙ පවිලට මම හදවතින්ම ආශිර්වාද ප්‍රාර්ථනා කරනව 🙏ඔයාලා 7 දෙනාටම උතුම් තෙරුවන් සරණයි 🙏 ආදරෙයි පැලෙන්න 🥰 🌹🥰

  • @Kuwitsv
    @Kuwitsv 4 месяца назад

    අනිවාර්යයෙන් . ජය වේවා . පුතේ. බුදු . සරණයි 🙏🙏🙏🙏🙏❤❤❤❤

  • @maheshikasenadeera5923
    @maheshikasenadeera5923 4 месяца назад +1

    Congratulations පුතා 🎉🎉🎉🎉

  • @RUsence
    @RUsence 4 месяца назад +1

    Congratulations ලොකු මල්ලි❤

  • @shereekakariyapperuma4981
    @shereekakariyapperuma4981 4 месяца назад

    ❤❤❤අැත්තටම හරිම සතුටුයි.සුභ පැතුම්පුතේ.සුභ අනාගතයක් වේවා.දෙව් පිහිටයි🌹🌹🌹❤❤

  • @dilshanipathinayake6635
    @dilshanipathinayake6635 4 месяца назад +1

    Congratulations putha!💐බුදුසරණයි!!

  • @ranjinigunathiake780
    @ranjinigunathiake780 4 месяца назад +1

    Congratulations ❤❤🎉🎉 lassanai .aadarei hamotama.mr.sajeev godak kettu wela.thawa epa.chuti chumli shooyi .thank u so much for this video .wish u all the best❤❤❤🎉🎉🎉🎉

  • @eeshafdo-dv8pc
    @eeshafdo-dv8pc 4 месяца назад +2

    Congratulations dulaj ayya❤❤ sudu bole nm godak kettu wela dan❤️

  • @alonehs1809
    @alonehs1809 4 месяца назад

    මේ වගේ තාත්තෙක් ලබන්න පින් කරන්න ඕනේ...🥰මට ඒ පින නෑ ඒ උනත්🙂

  • @vijayalaxmie8929
    @vijayalaxmie8929 4 месяца назад

    හරීම සතුටුයී. ඈඩුණා සතුට වැඩිකමට ❤

  • @AyeshaMadushani-f6x
    @AyeshaMadushani-f6x 4 месяца назад +4

    Congratulations ❤🎉Dulaj . Triple gem bless you.!

  • @TharuE
    @TharuE 4 месяца назад +5

    Congrats my dear ... ❤ lucky family ❤

  • @sagarikaupulkumari4735
    @sagarikaupulkumari4735 4 месяца назад

    අනේ හරිම ෂෝක්, හරිම ආඩම්බරයි,තෙරුවන් සරණයි

  • @AnomaShriyanthi-kl7ws
    @AnomaShriyanthi-kl7ws 4 месяца назад

    ආදරේයි පුතේ හරිම සතුටුයි තෙරැවන් සරනයි සියලු දෙනාටම ගොඩක් සතුටුයි ❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏

  • @nirashamadushani3369
    @nirashamadushani3369 4 месяца назад

    Congratulations loku putha 🎉chooty putha slim wela..❤Theruwan saranayai hamotama..

  • @rtdona9204
    @rtdona9204 4 месяца назад

    CONGRATULATIONS පුතා හරිම සතුටුයි හැමෝම පරිස්සමෙන් ඉන්න සතුටුයි❤❤❤

  • @shereekakariyapperuma4981
    @shereekakariyapperuma4981 4 месяца назад

    චුට් පුතා දැන්නම් ගොඩක් ලස්සනයි කෙට්ටුවෙලා ලොකු දුවයි පුතයි දෙන්නම.චුට් මැණික දැන් ලොකුයි නේද.දෙව් පිහිටයි හැමෝටම.❤❤

  • @indumadura3286
    @indumadura3286 4 месяца назад

    එලකිරි මට පොඩ්ඩක් ඇඩුනා වගේ නියමයි ජයවේවා හද වතින්ම

  • @IfaazInthisar
    @IfaazInthisar 4 месяца назад

    Congratulation dear son.... ❤
    Amathaka novana family ekak...

  • @deepadhasanayaka2987
    @deepadhasanayaka2987 4 месяца назад +2

    Congratulations ❤❤❤❤❤❤ බුදු සරණයි පවුලේ සියලුම දෙනාට

  • @dhana.t.creations
    @dhana.t.creations 4 месяца назад +1

    Anee maram sathutak awe 😘❤️😊

  • @lakminigalagedara6518
    @lakminigalagedara6518 4 месяца назад +2

    Congratulations putha! Proud dad

  • @forwardlog
    @forwardlog 2 месяца назад

    Congratulations 🎊 👏 💐 🥳 putha all the best for your Future

  • @lokayenanthayata.2665
    @lokayenanthayata.2665 4 месяца назад +1

    Congratulations Dulaj putha ❤👍❤

  • @AnjaleenaVijebahu
    @AnjaleenaVijebahu 4 месяца назад

    Hamoma Hamadetama daksha na...ekkenek igena ganna daksha unama anith ekkena businesses eka up karanna daksha wenawa 🎉😊

  • @SandyaNanayakkara-c4l
    @SandyaNanayakkara-c4l 4 месяца назад

    ගොඩක් සතුටුයි පුතා,තෙරැවන් සරනයි.🎉❤🎉❤

  • @anuradhiliyanaarachchi1162
    @anuradhiliyanaarachchi1162 4 месяца назад +2

    Congratulations putha❤❤ budusarani 💐💐

  • @PathmaAluth
    @PathmaAluth 4 месяца назад

    Sir den kettu wela adare mulu paulatama❤❤❤❤

  • @ShanikaDeSilva-qy6yk
    @ShanikaDeSilva-qy6yk 4 месяца назад

    අනේ මටත් හරි ම සතුටුයි . මගෙත් ලොකු ම බලාපොරොත්තුව මගේ පුතාගෙත් graduation එක . සුබ ම සුබ අනාගතයක් ඔයාට . ඔයගෙ තාත්තා ඉන්නවා ඔයාගෙ පිටිපස්සෙන්. ❤❤