දෙවියන්ට පින් දීම | deviyanta pin deema gatha | deviyanta pin dena gatha | dewa katha

Поделиться
HTML-код
  • Опубликовано: 16 сен 2024
  • සියලුම දෙවිවරුන්ගේ පිං දෙන ගාතා වෙන වෙනම සිංහල තේරුම් සහිතව මෙහි අන්තර්ගතය...
    🌷ශිව දෙවියන්ට පිං දෙන ගාථාව 00:06
    🌷විෂ්ණු දෙවියන්ට පිං දෙන ගාථාව 00:44
    🌷බ්‍රහ්ම දෙවියන්ට පිං දෙන ගාථාව 01:20
    🌷ලක්ෂ්මී මෑණියන්ට පිං දෙන ගාථාව 02:05
    🌷සරස්වතී මෑණියන්ට පිං දෙන ගාථාව 02:44
    🌷කාලි මෑණියන්ට පිං දෙන ගාථාව 03:20
    🌷ගණ දෙවියන්ට පිං දෙන ගාථාව 03:52
    🌷කතරගම දෙවියන්ට පිං දෙන ගාථාව 04:32
    🌷නාථ දෙවියන්ට පිං දෙන ගාථාව 05:11
    🌷සුමන සමන් දෙවියන්ට පිං දෙන ගාථාව 06:18
    🌷පත්තිනි මෑණියන්ට පිං දෙන ගාථාව 07:00
    🌷සක්‍ර දෙවියන්ට පිං දෙන ගාථාව 07:53
    🌷සතරවරම් දෙවියන්ට පිං දෙන ගාථාව 08:35
    🌷දැඩිමුණ්ඩ දෙවියන්ට පිං දෙන ගාථාව 09:45
    🌷අයියනායක දෙවියන්ට පිං දෙන ගාථාව 10:40
    🌷වල්ලි මෑණියන්ට පිං දෙන ගාථාව 11:28
    🌷සූනියම් දෙවියන්ට පිං දෙන ගාථාව 12:09
    🌷විභීෂණ දෙවියන්ට පිං දෙන ගාථාව 12:48
    🌷දෙවොල් දෙවියන්ට පිං දෙන ගාථාව 13:22
    🌷කඩවර දෙවියන්ට පිං දෙන ගාථාව 14:04
    🌷මංගර දෙවියන්ට පිං දෙන ගාථාව 14:38
    🌷කම්බිලි දෙවියන්ට පිං දෙන ගාථාව 15:18
    🌷කළු දේවතා බණ්ඩාර දෙවියන්ට පිං දෙන ගාථාව 15:53
    තවත් දේව මන්ත්‍ර, ස්තෝත්‍ර, ගාථා, කන්නලව් ආදිය නැරඹීමට කැමති නම් අපගේ යූටියුබ් නාළිකාව Subscribe කරන්න...
    Hello friends,
    This video is about deviyanta pin deema gatha | deviyanta pin dena gatha
    This video includes :
    deviyanta pin deema gatha | deviyanta pin dena gatha |
    If you like my channel,
    👉Like
    👉Share
    👉Comment
    👉Subscribe
    keywords :
    deviyanta pin deema gatha, deviyanta pin deema, deviyanta pin dena gathawa, deviyanta pin deema pdf, deviyanta pin deema mp3 download, gana deviyanta pin deema, kataragama deviyanta pin deema, paththini deviyanta pin deema, vishnu deviyanta pin dima,
    deviyanta pin dima, deviyanta pin deema gatha, deviyanta pin deema mp3, siyalu deviyanta pin deema
    deviyanta pin dena gatha, deviyanta pin dena gathawa, pin dena gathawa, shiva deviyanta pin dena gathawa, vishnu deviyanta pin dena gathawa, brahma deviyanta pin dena gathawa, lakshmi maniyanta pin dena gathawa, saraswati maniyanta pin dena gathawa,
    kali maniyanta pin dena gathawa,
    gana deviyanta pin dena gathawa,
    katharagama deviyanta pin dena gathawa, natha deviyanta pin dena gathawa, sumana saman deviyanta pin dena gathawa, sakra deviyanta pin dena gathawa, satharawaram deviyanta pin dena gathawa, dadimunda deviyanta pin dena gathawa, aiyanayaka deviyanta pin dena gathawa, valli maniyanta pin dena gathawa, suniyam deviyanta pin dena gathawa, vibhishana deviyanta pin dena gathawa,
    devol deviyanta pin dena gathawa,
    kadawara deviyanta pin dena gathawa, mangara deviyanta pin dena gathawa, kambili deviyanta pin dena gathawa, kalu dewata bandara deviyanta pin dena gathawa, shiva, vishnu, brahma, lakshmi, saraswati, kali, durga, parwati, ganapathi, gana, katharagama, sumana saman, natha, satharawaram, sakra, paththini, dadimunda, aiyanayaka, valli, suniyam, devol, vibhishana, kadawara, kambili, kalu dewatha bandara, shiva deviyo, vishnu deviyo, brahma deviyo, lakshmi deviya, saraswati deviya, kali maniyo, kali amma, durga maniyo, parwati deviya, ganapathi deviyo, gana deviyo, katharagama deviyo, sumana saman deviyo, natha deviyo, satharawaram deviyo, sakra deviyo, paththini maniyo, paththini amma, dadimunda deviyo, aiyanayaka deviyo, valli amma, suniyam deviyo, devol deviyo, vibhishana deviyo, kadawara deviyo, kambili deviyo, kalu dewatha bandara deviyo,dewa katha, deva katha,
    #dewakatha #deviyantapindeema #deviyantapindenagatha

Комментарии • 248

  • @user-ln2wu2kl4b
    @user-ln2wu2kl4b Год назад +5

    සියළුම දෙවි දේවතාවුන් ගේ පිහිට ආරක්ෂාව ලැබේවා සියළුම දුක් කරදර දුරින් දුරු වේවා සතුරු කරදර දුරු වේවා 🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿

  • @mweerasinhga
    @mweerasinhga 3 года назад +9

    සියලු දෙවියන්
    මගේ ලක්බිම රකිත්වා
    සම්බුද්ධ සාසනය රකිත්වා
    අප සැම දෙන පින් අනුමෝදන් වෙත්වා

  • @disnasaduni386
    @disnasaduni386 3 года назад +29

    මෙි සියලුම දෙවියන්ට සියලු පින් අනුමොදමි වෙිවා!!! මතු අනාගතයක බුද්ධත්වය ලබන්න මෙි සියලු පින් හේතුවාසනා වෙිවා!!!🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @nisansalapriyadarshani2110
    @nisansalapriyadarshani2110 3 года назад +7

    මේ සියලුම දෙවියන්ගෙ පිහිටෙන් ලෝකවාසීන් සියලු දෙනමා කොරොනා වසන්ගතයෙන් සුවපත් වේවා 🙏

  • @pathminipathmini8053
    @pathminipathmini8053 3 года назад +9

    මෙ සියලුම දෙව් දෙවතාවන්ගේ පිහිටෙන් කොරොනා වෛරසය මුලු ලෝක භුමියෙන්ම දුරු වෙවා.

  • @tarushiayesha6890
    @tarushiayesha6890 2 года назад +3

    සාදු සාදු සාදු 🙏🙏🙏දෙවියන්ගෙ පිහිට ලොකවාසිහැමෙටම ලැබෙිවා 🙏🙏🙏

  • @ashokadesilva350
    @ashokadesilva350 3 года назад +1

    සියළුම දේවතාවන් වහන්සේ ලා මෙි පිං අනුමෝදන් වෙිවා සාදු සාදු සාදු මගේ අශෝක දරැවන් අමිමා සියළු දෙනාටම ඔබ වහන්සේ ලාගේ රැකවරණය පිහිට ලැබෙිවා ලෙඩ දුක් කරදර වලින් මුදවා සැනසිම ලබා දෙන්න දෙවිදුනි නමස්කාර වෙිවා

  • @dayaranjith9997
    @dayaranjith9997 2 года назад +4

    ((( සාදු!!!🌷 සාදු!!!🌷🌷සාදු!!!🌷🌷🌷 පිං ඇති උතුමි සියලුම දෙවියන්ට මෙි පිං අනමොිමිවෙිවා!!!!!!!🕯️🕯️🕯️🌷🌷🌷🙏🙏🙏))) මාවත් මගෙ මව් අප පවුලේ සියලුම දෙනාත් සියලුම ලෙඩදුක් කරදර වලින් ආරක්ෂාවෙිවා!!!🕯️🕯️🕯️🌷🌷🌷🙏🙏🙏))

  • @nisansalapriyadarshani2110
    @nisansalapriyadarshani2110 3 года назад +21

    මේ සියලු දෙවියන්ගෙ පිහිටෙන් අපෙ මල්ලිට ඉක්මනින් කතා කිරිමට ශක්තිය ලබා දෙන්න 🙏🙏🙏

    • @dehamidanara7054
      @dehamidanara7054 2 года назад

      ඉක්මන්ට කතා කිරිම ට පුලුවන් වෙවා මල්ලිට

    • @rhbadanage2945
      @rhbadanage2945 2 года назад +1

      Me siyalu pin balen mallita ඉක්මන් සුවය ලැබේවා

  • @kmilsaod1925
    @kmilsaod1925 3 года назад +1

    සාදු සාදු සාදු සියලු දෙවියන් මේ පින් අනුමෝදන් වෙත්වා

  • @nipunihansika8377
    @nipunihansika8377 2 года назад +1

    Me sewawa godaaaakkma watinawa hamadath me channel eka idiriyatama ynna wasanawa labewa. Godk dewl danagaththa

  • @sampathpiumi6109
    @sampathpiumi6109 11 месяцев назад

    🙏🙏🙏🙏🌺🌺🌺🌷🌷🌻🌻මහා සංඝ රත්නයටත් මේ පිං බලයෙන් සියලුම දෙනාටත් නිදුක් නීරෝගිමත් සුවය ලැබේවා කියලා මම ඒකාන්තයෙන්ම ප්‍රර්ථනා කරනවා🌻🌻🌺🌺🌺🌺🌷🌷🌷 🙏🙏🙏🙏

  • @anjalikasubhashani6043
    @anjalikasubhashani6043 2 года назад +3

    සියලු දෙවි දේවතාවුන් වහන්සේලාට මේ පිං අනුමෝදන් වේවා...🙏🙏🙏🙏🙏🙏

  • @chandrikadamayanthi4461
    @chandrikadamayanthi4461 3 года назад

    Me siyalu deviwarunta me pin anumodan wewa sadu sadu sadu sadu

  • @ashokadesilva350
    @ashokadesilva350 3 года назад +1

    සියළු දෙවියන් මෙි පිං අනුමෝදන් වෙත්වා අශෝක ට නිදුක් නිරෝගී සුවයලැබ ඉක්මනින් ගෙදර එන්න ඔබවහන්සේලාගේ පිහිට ලැබෙිවා මගේ සියළු පුාර්ථනා ඉටුකර හිතට සැනසිම ලබා දෙන්න දෙවිදුනි සාදු සාදු සාදු

  • @danushkahewagodawennemaddu5445
    @danushkahewagodawennemaddu5445 Год назад +1

    Danushka Saha Sandamali Yana depalage tibenna u siyalu karadara nidahas wee. Diyunuwa sathuta ikmanin udaa wewa... Me siyalu dewiyange ashirwadaya labeewa

    • @dewakatha
      @dewakatha  Год назад

      ඔබට දෙවි පිහිටයි.ඔබේ පැතුම් ඉටුවේවා......!

  • @sachababa3192
    @sachababa3192 11 месяцев назад +1

    සියලුම දෙවියන්ගේ පිහිටෙන් මගේ දරුවන්ටත් ලොවැසි සියලු දෙනාටත් සුව පත් වෙවා 👏👏👏👏👏👏👏👏

  • @ashokadesilva350
    @ashokadesilva350 3 года назад +4

    සියළු දෙවියක් මෙි පින් අනුමෝදන් වෙත්වා සියළු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා දෙවි පිහිටෙන් ඡිවිතයට සැනසිම දියුණුව නිරෝගි සුවය දිර්ඝායුෂ ලැබෙිවා

    • @nisansalapriyadarshani2110
      @nisansalapriyadarshani2110 2 года назад

      🙏🙏🙏🙏🙏🙏

    • @nethmiimasha6087
      @nethmiimasha6087 2 года назад

      Me siylu deviyne ht me siylum pin anumodanvi mn muhundun o/L exam akt hod result 6a varh lb denn deviyneee

    • @nethmiimasha6087
      @nethmiimasha6087 2 года назад

      Mt hod yaluvek landenn meniyani🙏🙏🙏🙏🙏

  • @sameerasameera2890
    @sameerasameera2890 3 года назад +1

    ගොඩක් වටිනවා අපි නොදන දෙ කියලා දෙනවාට ගොඩක් පිං 🙏 සියලු දෙවියන්ට මගෙ නමස්කාර වේවා 🙏 සියලු දෙවියට මෙතෙක් මා කල පිං අනොමොදත්වා 🙏 සාදු 🙏🌼 සාදු 🙏🌼 සාදු 🙏🌼 සාදු 🙏🌼

  • @janakapriyantha5099
    @janakapriyantha5099 3 года назад +2

    සියලු දෙව්යන්ට පින් අනුමොදන් වේවා

  • @user-ic7mj2hk6z
    @user-ic7mj2hk6z 10 месяцев назад +1

    සියලු දෙවි දේවතාවන් වහන්සේලාගේ පිහිට ආරක්ෂාව ලැබේවා 🙏🙏🙏

  • @Universal_universal1_
    @Universal_universal1_ Год назад +1

    ⁣සියලුම දෙවියාන්ට මේ පින අත්වේවා🙏🏼🙏🏼🙏🏼

  • @KumariKumari-y3r
    @KumariKumari-y3r 11 месяцев назад

    සියලුම දෙවියන්ගේ පිහිටයි🙏🙏🙏

  • @US-zo1hc
    @US-zo1hc 9 месяцев назад

    සියලුම දෙවියනේ මාගේ බලාපොරොත්තුව ඉශ්ට වේවා 🙏🙏🙏🌺🌺🌺🙏🙏🙏🌺🌺🌺🙏🙏🙏🌺🌺🌺🙏🙏🙏🌺🌺🌺🙏🙏🙏🌺🌺🌺🙏🙏🙏🌺🌺🌺

  • @nilunilu1615
    @nilunilu1615 3 года назад +1

    සියලු දෙවියන්ට සියලු පිං අනුමොදන් වේවා සාදු සාදු සාදු

  • @mppk848
    @mppk848 Год назад

    Sadu sadusadu Sema deviduni Mata pihita wewa

  • @ashokadesilva350
    @ashokadesilva350 3 года назад

    සියළුම දෙවියක් මෙි පිං අනුමෝදන් වෙත්වා සාදු සාදු සාදු නමස්කාර වෙිවා නමස්කාර වෙිවා අශෝක දරැවන් අමිමා සැමගේම සියළු දෙනාටම සෙත දියුණුව දිර්ඝායුෂ නිරෝගී සුවයලැබ ඡිවිතයට සැනසිම සෙඍභාග්‍ය ලබා දෙන්න සියළු දෙවිදුනි නමස්කාර වෙිවා නමස්කාර වෙිවා නමස්කාර වෙිවා සාදු සාදු සාදු සාදු සාදු

  • @nilakasenawirathna9549
    @nilakasenawirathna9549 2 года назад

    Mathu budu wena siyalu dewiyanta me pin anumodan wewa.sabu sadu.

  • @imashajayasinghe8521
    @imashajayasinghe8521 2 года назад

    සියලුම දෙවියන්ට මේ පිං අනුමෝදන් වෙත්වා .
    සාධු සාධු සාධු

    • @dewakatha
      @dewakatha  2 года назад

      Obata devi pihitai....!

  • @sajithlakmal
    @sajithlakmal Год назад

    සියලු දෙවියන්ගේ පිහිටයි ආරක්ෂාව ලැබේවා විදෙස් ගත වෙලා ඉන්න අපගෙ ඒවි.පෙුමලතාට .සියලු දෙවියන්ගේ පිහිටයි ආරක්ෂාව ලැබේවා

  • @user-ts1yq2zq9o
    @user-ts1yq2zq9o 3 года назад

    thanks me wage thawa dewal karanna නමෝ බුද්ධාය.... !

  • @sampathpiumi6109
    @sampathpiumi6109 11 месяцев назад

    🙏🙏🙏🌺🌺🌺🌷🌷🌷මේ පිං සියලුම දේව මණ්ඩලය අනුමෝදන් වේවා සාදු සාදු සාදු 🌷🌷🌷🌺🌺🌺🙏🙏🙏🙏🙏🙏

  • @j.akusumawathijayakodi7326
    @j.akusumawathijayakodi7326 Год назад

    මේ සියලුම දෙවිවරුන්ගේ පිහිටයි හැමොටම

  • @mppk848
    @mppk848 Год назад

    Budusaranai devipihetai

  • @ranjanifonseka6547
    @ranjanifonseka6547 Год назад

    සාදු 🙏 සාදු 🙏 සාදු 🙏

  • @ashokadesilva350
    @ashokadesilva350 3 года назад

    සුනියමි දෙවිදුනි කඞවර දෙවිදුනි මගේ අශෝකට නිදුක් නිරෝගී සුවයලැබ ඉක්මනින් ගෙදර එන්න හැකි වෙිවා සියළු දෙවියක් මෙි පින් අනුමෝදන් වෙත්වා සියළු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා සාදු සාදු සාදු

  • @sampathpiumi6109
    @sampathpiumi6109 11 месяцев назад

    🙏🙏🙏🌺🌺🌺🌷🌷🌷සියලුම දේව මණ්ඩලයටම මාගේ නමස්කාරය වේවා මගේ පවුලේ සියලුම දෙනාටත් .ලෝක වාසි සියලුම ජනතාවට සෙතශාන්තියක් උදාවේවා කියලා මම ඒකාන්තයෙන්ම ප්‍රර්ථනා කරනවා සාදු සාදු සාදු 🌺🌺🌷🌷🌷🌷🙏🙏🙏

  • @ashokadesilva350
    @ashokadesilva350 3 года назад

    සියළුම දේවතාවන් වහන්සේලාගේ පිහිටෙන් මගේ අශෝකට නිදුක් නිරෝගී සුවයලැබ ඉක්මනින් ගෙදර එන්න හැකි වෙිවා තෙරැවන් බල මහිමයෙන් පිහිට ලැබෙිවා දුක් කරදර වලින්මුදවා සියළු දෙවියන් ආරක්ෂා කරත්වා සියළු දෙවියෝ මෙි පින් අනුමෝදන් වෙිවා සාදු සාදු සාදු

  • @akilamusicvlogs46
    @akilamusicvlogs46 3 года назад +6

    පලමු කමෙන්ට් එක මගෙන්......
    සියලු දෙනාටම යහපතක් වේවා......

  • @nipunisandarekha348
    @nipunisandarekha348 3 года назад +3

    Siyalu dewiyanta pin anumodam wewa.!! 🕉️

  • @user-jn9bu4ek6b
    @user-jn9bu4ek6b 3 года назад +2

    ගොඩාක් ස්තූතියි .සියලු දෙවියන්ගේ පිහිට සියලු දෙනාටම ලැබේවා

  • @srimathiamarasingha5647
    @srimathiamarasingha5647 3 года назад

    සියලුම දෙන මේ පිං ගනිත්වා ඒ පිං බලෙන් සියලුම සත්වයෝ නිදුක් වෙත්වා නීරෝගී වෙත්වා දුකින් මිදෙත්වා

  • @dinukumari1084
    @dinukumari1084 3 года назад

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏siyalu dewiyanta pin anumodan wewa!

  • @BLNandasiri
    @BLNandasiri 8 месяцев назад

    සියලු දෙවි දේවතාවුන් වහන්සේලා ගේ ආනුභාවයෙන් මාගේ ව්‍යාපාරය දිනෙන් දින දියුණු වේවා ..... !!!🙏🙏🙏🙏🙏

  • @dayaranjith9997
    @dayaranjith9997 2 года назад +1

    ((((((( සාදු!!!🌷🌷🌷 සාදු!!!🌷🌷🌷සාදු!!!🌷🌷🌷 පිං ඇති උතුමි සියලුම දෙවියන්ට නමස්කාර වෙිවා මෙි පිං අනමෝදමි වෙිවා!!!!!!!සාදු!!!🌷🌷🌷සාදු!!!🌷🌷🌷සාදු!!!🌷🌷🌷)))))))

  • @ශිවශක්තිසුවඅරන

    තිස්තුන් කෝටියක් දෙවියන්ට මෙ පින් අනුමොදන් වෙවා

  • @namalewickramasinghe4492
    @namalewickramasinghe4492 2 года назад

    Siyalume dewiyante mage pin anumodanwetwa🙏🙏🙏🙏🙏🙏

    • @dewakatha
      @dewakatha  2 года назад

      ඔබට දෙවි පිහිටයි....!

  • @MangalikaKapprage
    @MangalikaKapprage 7 месяцев назад

    Siyalu deviyanta me pin anu modan vethva!!! 🙏🙏🙏

  • @SalinduKosala-pk2yi
    @SalinduKosala-pk2yi 6 месяцев назад

    තුනුරුවන්ගෙ සරණයි 🙏❤️

  • @chaturinethmini6927
    @chaturinethmini6927 3 года назад

    Godak pin
    Siyalu sathwainta deviyange ashirwadaya labewa! !! 🙏🙏🙏

  • @user-bs3ek2sg2f
    @user-bs3ek2sg2f 3 года назад +2

    ගොඩක් වැදගත් විඩියෝ එකක් දෙවි පිහිටයි ඔබට

  • @user-np5du9mu7o
    @user-np5du9mu7o 2 года назад

    Namobuddhaya 🙏 🙏

  • @lh.s.s.3300
    @lh.s.s.3300 3 года назад +3

    සියලු දෙවියන්ගේ පිහිටයී

  • @NushanSewmina
    @NushanSewmina Год назад +1

    ගොඩාක් පින් ❤

  • @sudarshaniedeepikawickrama4187
    @sudarshaniedeepikawickrama4187 3 года назад

    මේ ගාථා ලේසියෙන් සොයාගන්න නැහැ. ඔබට ගොඩක් පින්.
    මේවා ගොඩක් දෙනෙකුට ප්‍රයෝජනවත් වේවි.
    ස්තුතියි අන් අයටත් දෙව් පිහිට ලබන්න මග පෙන්නුවාට.
    ඔබට සියලු දෙවි පිහිටයි !

  • @SlMobile-uo6hi
    @SlMobile-uo6hi 9 месяцев назад

    දෙවෙල් දෙව්යන් ගේ පිහිටෙන්
    මගේ ව්සා ප්‍රශ්නය ව්සදේවා මේ සතියේ මට පිහිටක් ලැබේවා සාදු 🙏🙏🙏සාදු 🙏🙏🙏සාදු 🙏🙏🙏

  • @නිම්සරා-ට8ඬ
    @නිම්සරා-ට8ඬ 2 года назад +5

    සියලු දෙවියන්ගේ පිහිටෙන් මගේ ආදරේ මට ආයෙත් ලැබේවා මගේ නිම්සරගේ ආදරේ ආයෙත් මට ලැබේවා.......😔😔

    • @dewakatha
      @dewakatha  2 года назад +1

      ඔබට දෙවි පිහිටයි ඔබගේ ප්‍රාර්ථනා ඉටු වේවා .

    • @wijerathnakusum4297
      @wijerathnakusum4297 11 месяцев назад

      දෙයක් නොලබෙනවානම් වේදනාව දරාගෙන කොහොම හරි ඒ දේ අමතක කරන්න .එහෙම වෙන්නේ අනාගතේ මොනාහරි කරදරයකට අපිට මූන දෙන්න සිද්ද වෙන්න ඉඩ තියෙන නිසා .සොබාදහම අපිට ඒ දේ නොවි බේරගන්න උත්සාහ කරනවා.ඒත් අපිට ඒ ගැන අවබෝධයක් නෑ .අපිට දැනෙන්නේ ඒක දුරස් වෙනකොට දැනෙන වේදනාව .ඒ දේවල් දරාගෙන යන දේට යන්න ඉඩදෙන්න පුලුවන්නම් අපි ලොකු කරදරයකින් බේරෙනවා.අත් දැකීමෙන් කියන්නේ .නොවිය යුතු දේවල් සිද්ද උනාට පස්සෙ ආයෙත් හරිගස්සන්න බෑ

  • @Nethmikawshalya235
    @Nethmikawshalya235 Год назад

    Soyalu ma
    Deviyan.ge.pihiten.mage.duwta.niduk.nirogi.suwaya .ලැබේවා

  • @herathmudiyanselage6427
    @herathmudiyanselage6427 3 года назад

    Siyalu devi pihitai

  • @piumisamaraweera5063
    @piumisamaraweera5063 3 года назад +1

    බොහොම ස්තුතියි දේව කතා.. 🙏🙏🙏

  • @sunethrasunethra221
    @sunethrasunethra221 Год назад

    සියලුම දෙවියන්ගේ පිහිට
    ආශිර්වාදය මගේ
    දෙමාපියන්ට සහෝදරයන්ට
    නිදුක් නිරොගි සුවය මනසික සුවය
    ලබාදෙන්න

  • @nilushiii3691
    @nilushiii3691 3 года назад +3

    සියලු දෙවියන් ගේ පිහිට ලැබෙවා සෑම සියලු දෙනාට ම 🙏🙏🙏🙏

  • @nilusulehanilusuleha1701
    @nilusulehanilusuleha1701 3 года назад

    ගොඩාක් වටිනවා ඔබ සියලුම දෙනාට ගොඩාක් pin

  • @maliniitaly8860
    @maliniitaly8860 3 года назад +1

    මෙවගේ විඩියෝ එකක් ඉදිපත් කරදුන් ඔබට දිර්ඝායුස ලැබේවා

  • @SlMobile-uo6hi
    @SlMobile-uo6hi 9 месяцев назад

    මේ සියලු දෙව්යන් ගේ පිහිට ආරක්ෂාව ලැබේවා 🙏සාදු 🙏🙏🙏සාදු 🙏🙏🙏සාදු 🙏🙏🙏

  • @h.m.pereramuriel9535
    @h.m.pereramuriel9535 3 года назад +1

    ගොඩක් වටිනා පලකිරීමක්. ...ගොඩක්ම පින් සිදු වේවා ....දිනෙන් දින ජයම වේවා
    තෙරුවන් සරණයි

  • @nisansalapriyadarshani2110
    @nisansalapriyadarshani2110 3 года назад

    තෙරුවන් සරනයි

  • @achalavlogs8632
    @achalavlogs8632 Месяц назад +1

    🙏🙏🙏

  • @niroshawerakkody5058
    @niroshawerakkody5058 2 года назад

    Ma upane da kala pine ma gena anukamepawene anumodame wemiy anumodame wewa oba wahanshelata mage Duka duru vee siyalu yaha

    • @dewakatha
      @dewakatha  2 года назад

      ඔබට දෙවි පිහිටයි.......!

  • @chamindasampath9355
    @chamindasampath9355 3 года назад +2

    ගොඩක් වටිනවා ❤️

  • @ranjanifonseka6547
    @ranjanifonseka6547 Год назад

    සියලුම දෙවියන්ට සියලුම පිං අනුමෝදන් වේවා 🙏🙏🙏

  • @kumarikumari-jn1do
    @kumarikumari-jn1do 3 года назад

    Siyalu denatama siyalu deviyange pihitai 🙏🙏🙏🙏

  • @sandiindi9000
    @sandiindi9000 3 года назад +1

    සියළුම දෙනාටම බුදුසරණයි දෙව් පිහිටයි.. ඉල්ලපු දෙට ප්‍රතිචා ර දැක්කවීම ගැන ගොඩක් පින් 🙏🙏

  • @යකඩජනා
    @යකඩජනා 3 года назад

    තෙරුවන් සරනයි දෙවි පිහිටයි

  • @heartlinemusic
    @heartlinemusic 3 года назад

    Niyamai jayawewa Fullma baluwa yaluu b's

  • @NethuNethu-gh2sy
    @NethuNethu-gh2sy Месяц назад

    දෙවොල් දෙවියනෙ මට මෙි තියන කරදර මාව නිදහස්කර දෙන්න 🙏🙏🙏

  • @ජයනන්දනි
    @ජයනන්දනි 3 года назад

    සිියලුම දේවියගේ පිහිට අරෂාව.ලැබෙිවා.🙏🌷🙏🌷🙏🌷🙏🙏🙏

  • @lakshmidapana1569
    @lakshmidapana1569 8 месяцев назад

    Theruwan..Saranai..🙏🏻🌷🙏🏻🌷🙏🏻🌷

  • @enokapl
    @enokapl Год назад

    Siyalu❤devi❤pihitath❤rhakawaranayath❤siyalu❤sathwaya❤hata❤ladewa❤

  • @rosiancharee8597
    @rosiancharee8597 4 месяца назад

    මේ Video Clip එක අතිවිශිෂ්ටයි. 🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼

  • @yashinisamudika2860
    @yashinisamudika2860 2 года назад

    සියලු දෙවියන් ගෙ පිහිටෙන් මගේත් සියලු අම්මාවරුන් ගෙ කිරී සිහිනය ඉක්මනින් සැබෑ වේවා ....

    • @dewakatha
      @dewakatha  2 года назад +1

      ඔබට දෙවි පිහිටයි. ඔබගේ පැතූම් ඉටු වේවා......!

  • @heshanichathurika3091
    @heshanichathurika3091 3 месяца назад

    ගොඩක් පින්.

  • @seriyapehebiya9059
    @seriyapehebiya9059 3 года назад

    Siyaluma deviyan wahanselata me pin anumodan wewa 🌺🌺🌺🌺🌺

  • @lakshikapiyumali5136
    @lakshikapiyumali5136 3 года назад

    සිසලුම දෙවියන්ට පිං අනුමෝදන් වේවා!!!

  • @tushanthipedi1071
    @tushanthipedi1071 3 года назад

    Godak watinawa. Obata theruwan saranai

  • @anomamalkanthi-fq2ue
    @anomamalkanthi-fq2ue Год назад

    Ma wisin ras kala siyalu pin siyalu dewiyanta anumodan wewa

  • @dilininadee3518
    @dilininadee3518 3 года назад +1

    Godak watinwa godak pin

  • @kusalachathurani7140
    @kusalachathurani7140 3 года назад

    Sadu sadu boho pin labewa mea gatha tika awwata.man hoyahoya hitiye

  • @nandapriya2760
    @nandapriya2760 3 года назад

    සාදු සාදු සාදුසියලුම දෙවියන්ට මේ පින් අනුමොදන් වේවා.

  • @rajakarunalalitha2852
    @rajakarunalalitha2852 3 года назад

    මෙම සේවයට සියලු දෙව්‍ පිහිට යි

  • @pushpa1152
    @pushpa1152 3 года назад

    Sialu daviyanta mapin anumodn wava sadu sadu sadu

  • @keerthigunathilake4595
    @keerthigunathilake4595 3 года назад

    Siyaluma Devidun Mathu Budu wewa 🙏🙏🙏🙏

  • @sudusudu5526
    @sudusudu5526 3 года назад

    Godak pina 🙏🙏🙏

  • @nisansalapriyadarshani2110
    @nisansalapriyadarshani2110 3 года назад

    දෙවි පිහිටයි 🙏

  • @hasithakahawita7719
    @hasithakahawita7719 3 года назад

    බොහොම පිං 🙏

  • @user-sn6xh7gw1q
    @user-sn6xh7gw1q 3 года назад

    Me.siyaludewiwarunge.pihiten.mageputhata.ikman.suwaya.lebewa.sadusaadu.

  • @nisansalapriyadarshani2110
    @nisansalapriyadarshani2110 3 года назад

    Godak vatinava🙏🙏🙏🙏❤❤💘

  • @user-ui9fd2pm2f
    @user-ui9fd2pm2f 3 года назад

    Very good

  • @ආත්මයඔබයිඅම්මේ

    ගොඩක් ස්තුති🙏🏼🙏🏼🙏🏼🙏🏼

  • @monkammmfg6229
    @monkammmfg6229 3 года назад

    Theruwan saranayi obata hoya hoya hitiye deviyan nam walin nikam sihi kalata ada thama wadina gathawa hariyata dana gatthe godaak pin kiya ganna bari sathutak 🙏🙏🙏🙏🙏🙂🙂🙂🙂