ජපන් Student Visa මාෆියාවට අහුවෙන්න කළින් දැනුවත් වෙන්න|HOW TO APPLY JAPAN VISA |Hithumathe JAPAN|4K

Поделиться
HTML-код
  • Опубликовано: 11 янв 2025

Комментарии • 1,2 тыс.

  • @bandarajayathilaka9795
    @bandarajayathilaka9795 Год назад +7

    ජපානයේ සෑම දෙයක්ම පහදලා දුන්නාට දෙදෙනාටම ගොඩක් ස්තූතියි

  • @neelpriyanatha1179
    @neelpriyanatha1179 2 года назад +41

    අපිට ගොඩක් දේවල් ඉගෙන ගන්න තියෙනවා .ජපන් අයගෙන් ,ඔයාල දෙන්නට ගොඩක් ආදරෙයි .මගේ දුවත් o/L කරන්නේ ජපන් භාශාව කරනවා. ඔයාලට බැගෑපත්ව දෙයක් ඉල්ලන්ම් අපි හරිම අමාරුවෙන් ජීවිතෙ ගැට ගහගෙන උගන්නනේ. එදා වේල කන්නත් නැතුව . මේ phone එකත් ඉස්කෝලෙ වැඩට මල්ලි කෙනෙක් දුන්නා .ඒ තරම් ප්‍රශ්න අනේ sorry .මේව කිව්වාට.

    • @prasannadinesh3224
      @prasannadinesh3224 Год назад +1

      ඇත්ත මමත් ඔහොම තමයි .🥲
      හැබැයි මම අනිවාර්යෙන් මගේ අරමුණ ජයගන්නවා 💛💛

    • @DileepaMadusanka-e2q
      @DileepaMadusanka-e2q 3 месяца назад

      Hi​@@prasannadinesh3224

  • @yankisan7432
    @yankisan7432 2 года назад +3

    අලුතෙන් එන අය මේ කමෙන්ට් කියවනම් කියන්න තියෙන්නේ එක දෙයයි ජොබ් සම්බන්දව " හැම කොම්බිනියකම තියෙනවා ඇතුල් වෙන දොර ගාවම රැක් එකක් නොමිලේ පත්තර තියෙන.මේක මුලු ජපානෙම තියෙන්වා නෑ කියන තැනක් නෑ. ඉතින් ඕකෙ තියෙන්වා එක එක ජාති නොමිලේ පත්තර.ඒකෙන් අරුබයිතෝ ෆුරියා පේපා " කියලා ර්කක් තියෙන්වා.අන්න ඒක අරන් ගිහින් ගෙදර ජපන් කියවන්න පුලුවන් කෙනෙක්ට කියලා මුලු පත්තරේම කියවගන්න.ඒකෙ ජොබ් අඩුම 1000කට ආසන්න තියෙන්වා.ඒක තමයි ලේසිම විදිහ

  • @janaagri257
    @janaagri257 2 года назад +28

    කෙල්ලගේ හිනාව හරිම ලස්සනයි...හොඳ වැඩසටහනක්👍👍👍👍👍🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @maleedesilva6061
    @maleedesilva6061 2 года назад +17

    ගොඩක් වටිනවා ඔයාලගෙ වීඩියෝ එක මගෙ නංගිගෙ දුවත් දැන් ඉගෙන ගන්නව ජපන් යන්න.ඒ වගේ අයට හරිම වටිනවා තවත් ඔයාලගෙ දැනුම බෙදාගන්න අප සමග සුබපතනවා දෙන්නටම.බුදු සරනයි.

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  2 года назад +2

      ස්තූතියි ගොඩක් ❤️

  • @pathum8023
    @pathum8023 2 года назад +32

    මේ දවස් වල ලංකාවේ ගොඩක් මිනිස්සු එදා වේල කාලා ඉන්නත් නොදැනුවත්වම ලොකු යුද්ධයක් කරනවා..අපේ රට කොහොම හරි ගොඩ එන්න ඕනි..රට වගේම අනිත් දේවල් බේරගන්නත් අපිට මහන්සි වෙන්න වෙයි..අක්කෙ අයියෙ..ජපානේ දියුණු උන විදිහ ටිකක් විස්තරාත්මකව පැහැදිලි කිරීමක් එක්ක video එකක් ඕනි motivation එකක් ඕනි අපට..උදවු කරන්න..ඒකට..තව දැනගන්න ආසයි එයාලා එයාලගේ සංස්කෘතිය ආරක්ෂා කරගන්නේ කොහොමද කියලා....සංස්කෘතිය ආරක්ෂාකරගෙනම මේ විදිහට ලස්සන ජපානයක් ගොඩනගන්න එයාලාගේ හිතන විදිහ මොන වගේද..අපි හිතන විදිහ වෙනස් කරගන්නෝනි මොන විදිහටද..අපේ රටේතේ ඔය වගේ තැනකට එන්න නම් වගේ දේවල් දැනගන්න ආසයි...සංස්කෘතිය රැකගන්නවා කියලා මං කිව්වේ..මෝඩ විදිහට පරණ විදිහට හිතලා..වැඩ කරන එක නෙවේ..ජාතියක් විදිහට අපේ අනන්‍යතාවය ආරක්ෂා කරගෙනම..හොඳ තැනකට එන විදිහ ජපානෙත් ඒ විදිහේ..රටක් නිසායි එහෙම ඇහුවේ...ජපානය කියලා වෙනම තැනක් විදිහට පේන්නේ සංස්කෘතිකමය වටිනාකමකුත් ඒ රටේ තියන නිසා කියලා දැනෙනවා...පොඩි motivation එකක් දෙන්න පුලුනන්නම්....😘

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  2 года назад +5

      හැම වීඩියෝ එකකින්ම ලංකාවේ නැති ජපානයේ තියෙන හොඳම දේවල් අරගෙන උත්සාහ කරනවා.කරන්න පුළුවන් දේවල් සහ තියෙනව අවස්ථාවන් ගැනත් ගොඩක් වෙලාවට කතාකරනවා.ගොඩාක් ස්තූතියි මල්ලි ඔයාට.අනිවාර්‍යෙන්ම අපේ රට ගොඩනැඟෙන්න අපි දෙන්නට පුළුවන් උපරිමයෙන් දේවල් ඔයාලා එක්ක බෙදාගන්න උත්සාහ කරනවා ❤️🇱🇰💪

    • @dinukamadushan8084
      @dinukamadushan8084 Год назад

      අයියෙ මම දැනට jlpt exam එකට clz යනගමන් ඉන්නෙ එතකොට අපි ඔහෙට ස්ටුඩන්ස් වීසා අවොත් මෙහෙන් ලෝන් එකක් වගෙ අරන් එන්න වෙන්නෙ එතකොට අපිට ඒ ටික ගෙවගෙන ඉගෙන ගන්න වැඩටිකත් කරගන්න පුලුවන් ද අයියෙ මන් ඒ ගැන දැනුමක් නෑ පොඩ්ඩක් පැහැදිලි කරන්න පුලුවන් ද ඔයාව contact කරගන්න විදිහක් නැද්ද අයියෙ

    • @SugunawansaMoratuwa-cb6pl
      @SugunawansaMoratuwa-cb6pl Год назад

      Himi namak japan enawanm kohomada karaganna one

  • @k.s.madushanka9924
    @k.s.madushanka9924 2 года назад +27

    බොරු බයිල ගහන්නෙ නැතුව ඇත්ත කිව්වට අක්කාටයි ආයියටයි බොහොම ස්තුති 🙏❤💥

  • @nethmaleakanayake2001
    @nethmaleakanayake2001 2 года назад +4

    සුපිරි යාලුවේ අසරණ වෙන්න දෙන්න එපා එන්න ඉන්න යාලුවෝ ඔක්කොලටම

  • @sahasramadusanka7935
    @sahasramadusanka7935 2 года назад +15

    ගොඩක් වටින වීඩියෝ එකක්... මේක එනකම්ම බලන් ඉදියේ... ගොඩක් ප්‍රශ්න වලට උත්තර ලැබුනා...ගොඩක් ස්තූතී❤️
    අපේ අක්කා අයියා පරිස්සමින් ඉන්න... 💖🇯🇵

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  2 года назад +1

      Much love ❤️

    • @susilakamini8143
      @susilakamini8143 2 года назад

      Oyalage numbra eka denna puluwannda. Matat asai enna. Mama mahanna dannawa hodata e ayata yanna barida

  • @rameshpubudu3829
    @rameshpubudu3829 Год назад +2

    ඔයාල,දෙන්න කියපුව,ඔක්කොම,තේරුනා.හොදයි ඔයාලගෙ වීඩියෝ එක.❤

  • @rashinthasithum6627
    @rashinthasithum6627 2 года назад +20

    නංගී මල්ලි ,ඔයා ලා දෙන්නා දුන් උපදෙස් හුගාක් ම වටිනවා ❤️❤️❤️❤️දෙන්නටම ගොඩක් ගොඩක් ම පිං .🌷🙏🙏🙏🙏මගෙ දුවට පුතා ට වැදගත් ම විඩියෝ වක් ...එ ගැනනම් කියලා නිම කරන්න බැ.එ තරම් වටිනවා ❤️❤️❤️❤️දෙන්නටම ගොඩක් ආදරෙයි ...💕ඔයාලා දෙන්න ට ම දලදා සමිදු පිහිටයි ..!පරිස්සමෙන් හොඳින් ඉන්න .🌷🌷🌷🌷

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  2 года назад

      ගොඩක් ස්තූතියි අක්කා ❤️

    • @NimhaniD
      @NimhaniD Год назад

      ​​@@HithumatheJAPAN අයියා මට දැන ගන්න ඔනි ලංකාවේ private campus එකක computer science or software engineering වගේ degree එකක් කරලා student visa වලින් japan ඇවිත් learning scl ගිහින් පස්සේ ලංකාවේ කරපු ඒ degree එකෙන් job එකකට apply කරන්න බැරිද.? භාෂාව පුළුවන් නම් .. හරියටම දැන ගන්න ඔනි එන්න කලින් ඒකයි අයියා

  • @IsharaJayasinghe-r1w
    @IsharaJayasinghe-r1w 9 месяцев назад +1

    අක්කේ අයියේ මේකට රිප්ලයි එකක් අනිවාර්යයෙන් දාන්න fukoka hodid ...

  • @worldtechtrack9049
    @worldtechtrack9049 2 года назад +6

    Ohe hodama...best salary jobs gana video akk karamukoo akki ayya

  • @RandhuDissanayaka
    @RandhuDissanayaka Год назад +1

    හරිම වටින වැඩසටහනක්, අක්කෙ,අයියෙ ගොඩක් ස්තූති ඔයාලට. ජයවේවා🥰❤👍

  • @thilinimadushani8713
    @thilinimadushani8713 2 года назад +3

    අද දැක්කේ ඔය දෙන්නාගේ චැනල එක.. ගොඩක් හොද වීඩියෝ එකක් ගොඩක් දේවල් දැනගත්තා..ඒ නිසාම subscribe කලා.ජපන් එන්න තියන පිස්සුවට ලොකු උදව්වක්...ඔය දෙන්නට ගොඩක් thank you bs🙏

  • @nuwanthiedrisnghe714
    @nuwanthiedrisnghe714 2 года назад +2

    ඔය දෙන්න ගොඩක් හොදයි .. මාරම නිහතමානී ආදරෙයී ගොඩක් ආදරෙයී

  • @FORYOU-kz7ls
    @FORYOU-kz7ls 2 года назад +5

    අනේ අයියේ,අක්කෙ මන් මේ පාර ඕ ලෙවල් කරනවා,ඒ ලෙවලුත් කරලා එතන ඉදන් ජපන් student visa වලට ඇවිත් ටෙක්නිකල් කොලේජ් ගිහින් ඔහෙන් ජොබ් එකක් හොයා ගන්න වෙනකන් කරන්න ඕන දේවල් මුල ඉදන් හරියට වීඩියෝ එකක් කරන්නකො🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @User.1235live
    @User.1235live 9 месяцев назад

    මේ දෙන්න විතරයි ඇත්ත තත්වෙ කියන්නෙ සමහර අය සුරංගනා ලෝක මවල පෙන්නනවා

  • @maneejp1966
    @maneejp1966 2 года назад +19

    මේකටම පොඩි දෙයක් එකතු කරන්න කියලා හිතුන.
    ජපානෙ ඉන්න සමහර RUclipsrsල මවා
    පෙන්වන සුන්දර fantasy ලෝකෙ ඒ විදිහට
    නෙවෙයි.ඉතිං ඒ videos බලල ගොඩක් අය හිතන්නෙ ජපානෙ කියන්නෙ ආතල් එකෙ ඉන්න පුළුවන් රටක් කියලා. ඒක නිසා හොඳට හොයලා භාෂාව spoken පැත්ත හදාගෙන කට්ට කන්න පුලුවන් අය යන්න.
    ගොඩක් දේවල් දැනුවත් කරල අපේ කොල්ලො කෙල්ලොන්ට මේ දීපු ඇඩ්වයිස් ගොඩක් වටිනවා. බොරු ආටෝපෙ නැතුව ඇත්ත කතා කරන චැනල් එකක්.💯💯 🌟 🌟 🌟 🌟 🌟
    ඉතිං වෙනදා වගේම අදත් ඔයාලට සුභ පතනවා ජයෙන් ජයම වෙන්න කියලා.ඔයාලට වරදින්නෑ අයියේ අක්කෙ..💪 ආදරෙයි.. ජය වේවා...!💕🌸
    Manee.Jay

  • @dilsharadamayanthigurubewi4088

    මගේ තිබ්බ ගොඩක් ප්‍රශ්න වලට උත්තර හම්බුනා☺️

  • @ජගාමල්ලි
    @ජගාමල්ලි 2 года назад +7

    Thankz akki and ayya ee විස්තර ටික ගොඩාක් වටිනවා😘

  • @slcricketclub257
    @slcricketclub257 2 года назад +1

    තව එන්න විදි තියෙනවා පොඩ්ඩ්ක් හොයලා බලන්න.

  • @c-series4222
    @c-series4222 2 года назад +5

    ඔයලාගේ හැම video එකක්ම හැමදාම බලනව..පිස්සූ වැටිලා ඉන්නේ එනකන්.අනිවාර්යයෙන් එනවා ජපන්😍😍

  • @tharakamadushani9695
    @tharakamadushani9695 2 года назад

    Mamath yanna hithagena inne me video eken godak denuma labagaththa thankyou oyala dennata

  • @pawanthapiumal1239
    @pawanthapiumal1239 2 года назад +11

    ගොඩාක්ම වටින වැදගත් වෙන වීඩියෝ එකක්..හරිම පැහැදිලිවට තේරුම් කරල දුන්න..බොහොම ස්තූතියි❤️

  • @Neshadri
    @Neshadri 8 месяцев назад

    ගොඩක් පින් අක්කි අයියා.මන් AL පාස් දැන් jlpt level 4 ready wenawa.අනේ මට හොද Agency ekak rcommend krnnko❤

  • @sheharagamage1471
    @sheharagamage1471 2 года назад +3

    Godaakkk vatina video ekk akki ayya.Background eka lassanaaiii....Marama natural.Budusaranai 🙏

  • @nkmemehub
    @nkmemehub 2 года назад +5

    මේ අවුරැද්දේ A/l ලිව්වේ.ලංකාවේ Bachelor එක කරලා,master වලට රට යන්න හිටියොත් දැන් ලංකාව යනවිදියට තව අවුරුදු 6-7 ක් වත් යයි.😔
    මොනා කරන්නද මන්ද?🥺

  • @Dulara_
    @Dulara_ 2 года назад +16

    බොහොම ස්තූති
    හොද පැහැදිලි කිරීමක් 🤍🇯🇵

  • @gaminiadasooriya2875
    @gaminiadasooriya2875 2 года назад +4

    Godak watinawa. Wedagath wisthara godak kiwwa. Oyala dennatama jaya 🙏🏼

  • @sau4243
    @sau4243 2 года назад +14

    Superb akka and aiya ❤️ඕනම වෙලා තිබ්බ මාතෘකාවක් ❤️කරන්න ඉදපු N5 එක අවුරුද්දක්ම කල් ගියානෙ මෙහෙ 🥲ඉක්මනටම තියයි කියලා බලාපොරොත්තු වෙනවා 🥲

    • @dinushikasewwandi471
      @dinushikasewwandi471 2 года назад +1

      N5 exam ekt register welada inne den, exam ekt masa 3kt klin register wenn one kiyla kiynwa neda

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  2 года назад +1

      කල් ගියත් හොඳට පාඩම් කරන්න... සිහින සැබෑවේවා..! ❤️

    • @sau4243
      @sau4243 2 года назад +1

      @@dinushikasewwandi471 ou ou mn dala hugak kal

    • @sau4243
      @sau4243 2 года назад

      @@HithumatheJAPAN akkai aiyai thama e sihineta motivation eka denne❤

  • @Avi-v9
    @Avi-v9 2 года назад

    අනේ තැන්කියු ඔයාලගේ වචන වලට අපි නොදන්න ගොඩාක් දේවල් කියලා දුන්නා. මගේ දුවත් සා.පෙළල. කරේ ජපන් .A.ලෙවල් වලටත් කරනවා .ස්තූතියි.ඔය දෙන්නට

  • @rebeka_8176
    @rebeka_8176 2 года назад +6

    හොද video එකක් , යන්න ඉන්න අයට ගොඩක් වැදගත් වෙයි😌❤

  • @chathuperera7136
    @chathuperera7136 2 года назад +2

    Ssw ගැන වෙනම Video ඒකක් කරන්න

  • @kalanabandara4903
    @kalanabandara4903 2 года назад +4

    Very important information. Thank you very much & One of My Favorite RUclips channel. 💙
    ජය වේවා !

  • @DinithiDhananja
    @DinithiDhananja Год назад +1

    අක්කි අයියෙ මට ගොඩක් ප්‍රශ්න තියෙනවා.
    අපිට ස්ටුඩන්ට් කෙනෙක් විදිහට එනකොට ශිෂ්‍යත්වයක් ජපන් වලින් ගන්න පුළුවන් ද එකෙන් ලැබෙන ප්‍රතිලාභ මොනාද?
    ටවුන් ළග තියන අපිට ඉගෙනගන්න පුළුවන් කැම්පස් ගැන විඩීයෝ එකක් කරන්නකො

  • @malshaheshangi3000
    @malshaheshangi3000 2 года назад +60

    එක පාරම අයියාව දැක්කෙ රවීන් කනිෂ්ක වගේ 🙄🙄

  • @kavindub549
    @kavindub549 2 года назад +2

    වීඩියෝ එකක් එනකම් බලන් හිටපු වෙලාවේ අවශ්‍යම වීඩියෝ එකක් දැම්මා😍❤️ තෑන්ක්ස් අයියා, අක්කී❤️

  • @kusalmalinda141
    @kusalmalinda141 2 года назад +8

    Depending visa ගැන vedio එකක් කරන්න පුලුවන්ද 🙂

  • @isuruudayanga7644
    @isuruudayanga7644 2 года назад

    wadagata hamadema math karanna hithan inne e nisa godak wadagat thawa godak dewall dannawnama kiyanna pinak ekak

  • @lahirurajapaksha9531
    @lahirurajapaksha9531 2 года назад +6

    ගොඩක් වටිනව.බොහෝම ස්තුතියි 🥰💞

  • @sau4243
    @sau4243 2 года назад +11

    Superb akka and aiya ❤️ඕනම වෙලා ඉදපු මාතෘකාවක් ❤️මෙහෙ N5 කරන්න ඉදියෙ ඒකට බහිරවයා ගහලා දැන් අවුරුද්දක්ම කල් ගියා 🥲මං එන්න ඉන්නෙ technology පැත්තෙං අක්කෙ...A/l කලේ ඒ සයිඩ් එකෙන්....university ගැනත් පුලුවන්නම් වීඩියෝ එකක් කරන්න අක්කෙ 😁පරිස්සමින් ඉන්න අක්කා ,අයියා ❤️ආදරෙයි දෙන්නටම ❤️තෙරුවණ් සරණයි ❤️

  • @RAWANAREMIX
    @RAWANAREMIX 2 года назад +5

    මේ විඩියෝ එකනක් ගොඩක් වැදගත් උනා ටැන්කූ ආ....🤭❤️

  • @roshanlakvijitha6336
    @roshanlakvijitha6336 2 года назад +5

    මේ වීඩියෝ එක ගොඩක් වටිනවා අයියේ අක්කෙ....😊 පරිස්සමින් ඉන්න.☺️

  • @isuruchamika1144
    @isuruchamika1144 2 года назад +4

    ගොඩක් වටින විඩීයෝ එකක් අයියේ අක්කේ. ගොඩක් ස්තුතියි ❤️❤️

  • @nilanthaamarawansa2500
    @nilanthaamarawansa2500 Год назад +1

    ありがとうございました
    අක්කෙ, අයියේ ගොඩක් වටින වීඩියෝ එකක් 🥺💖🎌

  • @saduniedirisinha3549
    @saduniedirisinha3549 2 года назад +78

    අනේ university ගැනත් ටිකක් කියලා දෙන්නකෝ..... 🙏🙏

  • @pandamaproductions.4179
    @pandamaproductions.4179 Год назад

    Shizuoka හොදයි ද ? Student Visa වලින් යද්දී. 15:00

  • @nishanthaalahakoon3604
    @nishanthaalahakoon3604 2 года назад +4

    Etakota akke student viza wetarada enna puluwn apita,apita enna barida jod ekakata japan baashawa karla karana tanin enna darida,nattan daashawa godak onne nadda,ee gana poddak kiynnako

  • @Dhmedia53
    @Dhmedia53 2 года назад +5

    Pls mata poddak kiynnako srilanka ve AL karala oheta avilla ict digree ekak karala ohema hoda job ekak hoya ganna puluwanda kiyakwage viyadamkaranna weida oheta enna

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  2 года назад +1

      Mulinma japanese language sch enna.itapasse it digree ekak aran job ekak hoyaganna puluwan.
      Lankawen dan student Kenek widiyata language school ekata enna witharak laksha 25-30 th athara mudalak yai..

  • @dineshwijerathna6112
    @dineshwijerathna6112 2 года назад +7

    NAT හෝ JLPT Exam එක පාස් වෙලා තිබීම අනිවාර්ය නෑ. විශේෂයෙන් TOKYO අවට SCHOOL වලට.ඉන් පිටත් Exam අවශ්‍ය නැති School ඕනෑ තරම් තියෙනව. නමුත් මම කොහෙත්ම අනුමත කරන්නෙ නෑ ජපන් නොදැන ජපානෙට එන එක. Exam කලේ නැතිවුනත් Japanese language එක හොඳින් හදාරල එන්න. ඔයාලට දැන් ගොඩක් ලේසියි. යන්න අවශ්‍ය පැත්තෙ School එකක් හොයල තමන්ටම Apply කරන්න පුළුවන්. එතකොට ඔයාලට ගෙවන්න වෙන්නෙ School fee එක විතරයි.

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  2 года назад

      ගොඩක් ස්තූතියි ඔබේ අදහසට..
      නීතිමය විදියට නම් අඩුම N5 වත් pass වෙන්න ඕනේ.එහෙම නැතුවත් එනබව අපිත් මේ වීඩියෝ එකේ කියනවා.N5 කියන්නෙ Basic knowledge එක.තමන්ගෙ දැනුම මැනගන්න පුළුවන් හොඳම ක්‍රමය exam එක.

    • @parttimejobopportunity8688
      @parttimejobopportunity8688 2 года назад +1

      Privet katha karanna puluwanda

    • @parttimejobopportunity8688
      @parttimejobopportunity8688 2 года назад +1

      Dinesh wijerathna plz

    • @dineshwijerathna6112
      @dineshwijerathna6112 2 года назад +2

      @@parttimejobopportunity8688 ok

    • @lushii9564
      @lushii9564 2 года назад

      @Dinesh wijerathna khmd ahm apply krnne thniym?

  • @sheshandilu7450
    @sheshandilu7450 2 года назад +2

    ඇත්තටම ගොඩක් වටින වීඩියෝ එකක්...❤️🔥

  • @Melonmelonnnn
    @Melonmelonnnn 2 года назад +6

    ගොඩාක් වටින උපදෙස් ටිකක් දුන්නට බොහෝ ම ස්තූති අයියා අක්කා...ඔයාලා ඇත්ත ඇති සැටියෙන්ම කියලා දෙනවා...බොරු මවාපෑම් නෑ...ඇත්තටම මං ගොඩාක් කැමති Yt channel එකක් මේක...❤️🙏දිගටම ඔයාලා එක්ක ඉන්නවා...🌸🌸🌸

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  2 года назад

      ගොඩක් ස්තූතියි නංගා ඒ අගයකිරීමට 😍❤️ ආදරෙයි

  • @pubudusageesh6126
    @pubudusageesh6126 Год назад

    Ayye me video eka dakiddi gdk parakkuy. Puluwan nam ssw visa gena video ekak danna puluwanda. Mma denata n5 n4 igena ganna gaman inne ssw enna . Puluwan video ekak danna

  • @NetITGeeks
    @NetITGeeks 2 года назад +22

    I don't have any reason to immigrate to Japan. I watch your videos just to support you guys as Sri Lankans. :) But thanks to your video, I just visited the Japanese Government websites. To my surprise they have their sites in Sinhala as well. That is unheard of in many other countries. It is nice to see that Japanese people and the government respect other people's languages.

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  2 года назад +2

      Thanks for your comment

    • @janu5077
      @janu5077 2 года назад +3

      @@HithumatheJAPAN அருமை சிறப்பு 👍 from 🇨🇭,,, jaffna 🇱🇰,,

    • @rusiya8916
      @rusiya8916 2 года назад +2

      @@HithumatheJAPAN ol/al karala witharad thiyenna ona results balalimak ndda?

  • @නමෝබුද්ධාය-ධ5ළ
    @නමෝබුද්ධාය-ධ5ළ 2 года назад +1

    ගොඩක් පින් ඔයාලට..තෙරුවන් සරණයි ...!! 🙏

  • @sweethome_1485
    @sweethome_1485 2 года назад +8

    Thank a lot for this video.....
    😍😍😍
    Please definitely do a video about Japanese Universities and the courses that can learn..
    Plzzzz

  • @rusicreations289
    @rusicreations289 2 года назад +2

    අයියේ මම nat 5 certificate තියනවා.. මම jlpt n4 කලා.. මට software engeneering diploma එකත් තියනවා.. ඒජන්සි එකෙන් කිව්වා ජැනුවරි intake එකට දානව කියල. ෂිබා පැත්ත කියල කිව්වෙ school එක

  • @travelly8498
    @travelly8498 2 года назад +6

    අයියේ අක්කේ. JFT exam එකෙන් ssw visa වලින් ජපන් එන එක ගැන පොඩ්ඩක් විස්තර හොයල video එකක් කරන්න පුළුවන්ද.ලොකු උදව්වක් :)

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  2 года назад +1

      Video එක කරලා තියෙන්නේ

    • @travelly8498
      @travelly8498 2 года назад

      @@HithumatheJAPAN හරී, තැන්ක්ස් දෙන්නට🥰

  • @binulasamarasinghe3852
    @binulasamarasinghe3852 2 года назад

    thank you akki and aiya ada thamai oyaalage chanel ekee mull vathaavata video ekakk baluve mata athhatama pahadunaa oyaaladenna gana mokada anith youtube chanel vagee nevei oyaala athhama kiuva thank you again

  • @buddhinisenanayake391
    @buddhinisenanayake391 2 года назад +5

    working visa ඇවිත් ජපානයේ PRගන්න බැරිද අයියේ අක්කේ.එහෙම පුලුවන්නම් එ ගැනත් වීඩියෝ එකක් කරන්නකෝ 🙏

  • @oshadijayasooriya7288
    @oshadijayasooriya7288 2 года назад +1

    ගොඩක් ස්තුතියි .❤️
    ගොඩක් වටින වීඩියෝ එකක්❤️😍

  • @chrishanofficial101
    @chrishanofficial101 2 года назад +3

    Aiye, akke, SSW visa 1 ganath podi explanation ekk krnn puluwnd me wagem, podi research ekk krla ...

  • @maheshasilva9578
    @maheshasilva9578 2 года назад +1

    godak hoda watina dewal kiyala dunne... godak thankyou

  • @anuradhasandamali441
    @anuradhasandamali441 2 года назад +5

    ගොඩක් වැදගත්වෙන වීඩියෝ එකක්
    😍😍💕💖

  • @ceylonanimations4383
    @ceylonanimations4383 2 года назад +1

    mt age ek 26 i.. student visa apply kroth age ek prshnyk weid. clz gihin language puruduwel okkom krddi tw kl yai..

  • @samanpriya3800
    @samanpriya3800 2 года назад +3

    Pattama wadagath.. oyalawage hamooma aththa kiyanna.. boru sobana lokayak pennane

  • @mrthix6969
    @mrthix6969 2 года назад +1

    හොය හොයා ඉදපු video එකක්‌ ❤

  • @janithaabeyrathna6637
    @janithaabeyrathna6637 2 года назад +4

    thnx akka an aiya

  • @Alone.queen.Madu.
    @Alone.queen.Madu. Год назад

    මාත් එනවා....😁😁😁👍...this october .

  • @sudassithero8749
    @sudassithero8749 2 года назад +4

    😊Niyamai❤️akki ayiya.🌹🤔Mata mathakai miita kalinuth me gana video ekak karaa.👌🏻😷 Stay safe.👍🏻🙏🏼☸️ Jayawewa budusaranai.☸️🙏🏼

  • @nimeshasandeepani9738
    @nimeshasandeepani9738 2 года назад +1

    හොඳ video එකක්.SSW විසා එක ගැනත් කියන්නකො.💜️

  • @AwinduNimesh
    @AwinduNimesh 2 года назад +3

    akkige voice eka lassanayi

  • @aththanayakaimasha4659
    @aththanayakaimasha4659 2 года назад +1

    Ane shok akki aiya oy dennge videos mm lgdi thm blnn gthth.akki mm japan enn blaporoththuwen inn mge bf ekk.marry krnne nthuw couple ekt jiwth wenn denwd.

  • @gihansanjaya7972
    @gihansanjaya7972 2 года назад +4

    නියමයි.. ගොඩක් ස්තූතියි 🙏

  • @SN22017
    @SN22017 2 года назад

    ගොඩක් පින් 🙏🙏🙏🙏 ඉගෙන ගෙන එන්න කියපු කතාව හරියම හරි

  • @travelly8498
    @travelly8498 2 года назад +3

    AL කාලෙ ඉඳන් ඉගෙනගන්න දඟල දඟල එන්න රුපියල නැතුව ඉන්න මම :(

  • @kktravel31..
    @kktravel31.. 2 года назад +2

    ගොඩක් ස්තුතියි ඔයාලා denntm..ගොඩක් දේවල් dana gatta..

  • @salonsurangi8366
    @salonsurangi8366 2 года назад +3

    Ane apit Enna hadanne 23 A/l karanne. puluwan nam kiyannko student visa walin Japan Enna hoda institute ekak🥲Colombo patten.plz

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  2 года назад +2

      Recommend karanna tharam puluwan thenak na.. Wanchakarayanta ahu nowi thenak hoyaganna

  • @ravidul1849
    @ravidul1849 2 года назад

    විදේශ රටක ගිහිල්ලා ඡිවත් වෙද්දි ඒ රටෙ තියන හර පද්ධතිය බුක්ති විදින්න පුලුවන් උසස් ඡිවන රටාවක් එක්ක. ලංකාවෙන් එහෙම ගිය අය ඔය වගේ දියුන් රටකට ගියාට පස්සේ එහේ ඡිවත් වෙනවා ලංකාවට එන්නේ ඔන නමි නිවාඩුවකට වගේ ඇවිල්ලා යනවා විතරයි. ඒ රටවල් තියන පහසුකමි අදායමි මටිටටම, උසස් ඡිවන රටාව හා ලැබෙන අවස්ථා එක්ක බලද්දි ලංකාවට වඩා සිය ගුණනයකින් හොදයි. එහෙම හොද දියුනු විදේශ රටවල ඡිවත් වෙන ඉන්න ලංකාව අය කියන දේයක් තමයි ලංකාව හොදයි එහෙට වඩා කියලා කියන එක විතරයි විස්තර අහුවාම. එහෙම කියන අය ලංකාවට ඇවිල්ලා නිවාඩුවට වගේ යනවා විතරයි මෙහේ ඉන්නේ නැ. එහෙම කියන්නේ තමන්ට වඩා ඉහළට යනවට කැමති නැ ඒ ලංකාවෙ අයගේ හිතේ තියන කුහකකම. තමන්ට වඩා තව කෙනෙක් ඉස්සරහට යනවට දියුනු වෙනවට කැමති නැ. එක තමයි අපේ සංස්කෘතිය.

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  2 года назад

      හැමෝම එහෙම අය නෙමෙයි ..ඇත්ත තත්වය වටහලා දීලා වචනයකින් හරි කරන්න පුළුවන් උදව්ව තමා අපි නම් මේ කරන්නේ..
      ස්තූතියි ඔබේ අදහසට..

  • @ishadidivya8036
    @ishadidivya8036 2 года назад +4

    ගොඩක් වටිනවා අක්කේ . මාත් ජපන් එන්න කෝස් එකක් කරන ගමන් ඉන්නේ . මට 19 වයස . ගොඩක් දේවල් දැන ගත්ත මේ වීඩියෝ එකෙන් 🙏🥰

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  2 года назад +1

      Much love ❤️

    • @Chamma_
      @Chamma_ 2 года назад

      Mat oyage wayase 🌝 mokakd oya karana course eka.? Language school ynwd oya.?

    • @chamayadissanayake5221
      @chamayadissanayake5221 2 года назад +1

      Akke oy krn course ek mokkd

    • @ishadidivya8036
      @ishadidivya8036 2 года назад

      @@Chamma_ mm online japan cos ekk krnwa . Ethn hodai

    • @ishadidivya8036
      @ishadidivya8036 2 года назад

      @@chamayadissanayake5221 online krnne japan cos ekk .

  • @sachinthakumarasinghe4308
    @sachinthakumarasinghe4308 2 года назад +2

    Godak kal idn dankn bln hitpu vidio ekk ❤

  • @Kaushi4113
    @Kaushi4113 2 года назад +3

    Thnkz akka, ayya me gana pahadili kalata ❤️

  • @nuraginisansala1145
    @nuraginisansala1145 Год назад

    Thankyou akkatai aiyathai me wisstha tika genawata❤️

  • @thisaranimesh3831
    @thisaranimesh3831 2 года назад +6

    N5 එකේ ඉදන් N1 වෙනකන් කරලා JLPT එකත් කරලා ආවනම් හොද තැනකට එන්න පුලුවන්ද

  • @HasithaSadaruwan-pp1qf
    @HasithaSadaruwan-pp1qf Год назад

    Aiyawa mata whats app samban da kara ganna puluwan da aiye mata japan enna wela thiyenne oyagen podi prashna thikak thiyanw dena ganna ekai ane loku udauwak

  • @gamingwethhiruna7987
    @gamingwethhiruna7987 2 года назад +3

    අයියා මට දැන් වයස 18 යි . O/l කරා A/l කරන්නෙ නැතුව n5/n4 කරලා තියෙන්නේ එන්න පුලුවන් ද

    • @vidumini648
      @vidumini648 2 года назад

      ඔයාට ඕකට උත්තරයක් හම්බ උන් නැද්ද කොහෙන්වත්

  • @niharakethmini97
    @niharakethmini97 2 года назад +2

    Gdk wtina vlog ekak akki.. thank you so much mth japan enna gdk asawen inne❤

  • @ganguperera2456
    @ganguperera2456 2 года назад +3

    අක්කා කියනවනෙ N4, N5 පාස් වෙලා තියෙන්න ඕනෙ කියලා 😀. එම පාස් නැතුව දැන් ස්ටුඩන්ට් ගිය අය ඊටකොට වැරදිද 🙂😊.ගොඩක් අයට කරන්න බෑ එක්සෑම් ගොඩක් අය එච්චර ඉන්නෙත් නෑ. ක්ලාස් ගිහින් කෝස් එක පැය 150 ඉගෙන ගෙන තියෙ නම් ඒක ඇති කියලා මං දන්නවා. එක්සෑම් ගැන මං අහපු පලවෙනි විඩියෝ එක 😊🙂. ඇත්ත කියන්න ඔයාලා ආපු විදිහ එක්සෑම් අනිවර්‍රයයි කියලා නෑ ජපන් කෝස් කරලා ඉගෙන ගෙන තියෙ නම් 😇..

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  2 года назад +1

      මේ රටට එන නීති රීති කාලෙන් කාලෙට වෙනස් වෙනවා. Exam එක pass වෙන්න ඕනේ කියන එක දැන් තියෙන නීතිය. Procedure එකට පිටින් ගිහින් වැඩ කරන තැනුත් ඕනේතරම් තියෙනවා.ඔයා මේ සම්පූර්ණ program එක බැලුවානම් ඒ ගැනත් කතා කරනවා.අනික භාශාව හදාගෙන එන්න කියන්නේ ජපන් මිනිස්සු සිංහල / ඉංග්‍රීසි දන්නෙ නැති නිසා.එන්න එන්න තරඟකාරීත්වය වැඩී.ජපන් භාශාව මෙලෝම හසරක් නොදැන මේ රටට ආවාම parttime එකක් වත් හොයාගන්න බැරුව කට්ට කන අයව ඕනේතරම් දැකලත් තියෙනවා.

    • @ganguperera2456
      @ganguperera2456 2 года назад

      @@HithumatheJAPAN මං කතා කරන්නෙ 2022 අප්‍රේල් ආපු කෙනෙක් ගැන 😊🥲. විඩියෝ එක බැලුවා කෝස් එක කරලා භාෂාවක් හදා ගත්තත් එක්සෑම් එක අනිවාරයයි කියලා නෑ කොහෙදිවත්. Tokyo JCLI application එක විතරක් නෙමෙයි ගොඩක් එවා N5 one ewath thiye nati ewath thiye eka hamotma one kiyala na ekai mn kiwwe 😇🙃

    • @ganguperera2456
      @ganguperera2456 2 года назад

      @@HithumatheJAPAN ඔයා ආවේ ස්ටුඩන්ට් ද.දැන් එන අයට එවන එකෙන් ඉස්කෝලෙන් ජොබ් හොයලා දෙනවා 🥰. එම නැති එවා ඉතින් හොර බොරු අයගෙන් ආවොත් තමා හිර වෙන්නෙ. හැබැයි මං කිව්වේ භාෂාව ඕනෙ නෑ කියලා නෙමෙයි.. භාෂාව ඕනෙ මොන රටකට ගියත් ඒ රටේ භාෂාව. මං කිව්වේ අනිවර්‍රයයි කියපු එක්සෑම් එක

  • @maheshekanayake8160
    @maheshekanayake8160 2 года назад

    Aththatama.gdak wadagath thank you

  • @yenukageesath.....8519
    @yenukageesath.....8519 2 года назад +6

    හොඳට පැහැදිලිව කියලා දුන්නා .....💜️💙💜️

  • @nimashamadushani3291
    @nimashamadushani3291 2 года назад

    godak pin me wage video aka karala pahadili karala denawata .

  • @pathum8023
    @pathum8023 2 года назад +12

    වෙනත් රටකට යනවට වඩා ජපානෙට ආවම ලංකාවෙන් දුරස් වුනු එක ටිකක් අඩුවෙන් දැනෙනවා ඇති කියලා හිතෙනවා..😊

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  2 года назад +2

      නෑ... කොහේගියත් ලංකාව වගේ අපිට නෑ...ඒ තනිකම දැනෙනවා

  • @vishmirashipaba9329
    @vishmirashipaba9329 2 года назад

    Akkalage Chanel ek ahamben dakke..attatama godk hodai..akke mehe university ekka ehe university gana vedio ekk krnnko pluwnnm😊♥️

  • @navodyakauminisamaranayaka609
    @navodyakauminisamaranayaka609 2 года назад +4

    අක්කේ student visa ඇවිල්ලා දෙවෙනි අවුද්දේ language school eke fees එක ගෙවන්න ඕන කියනවනි. එතකොට දෙවෙනි අවුරුද්දේ fees එක කීයක්වේවිද ඒක part time job එකක් කරල හොයා ගන්න පුලුවන්ද කියල කියන්නකෝ ❤️❤️

  • @YohanLakshitha
    @YohanLakshitha 2 года назад +2

    Business , training , care workers වීසා ගැන කියන්න, ස්තුතියි...

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  2 года назад +1

      ඉස්සරහට කරන්නම්

    • @Kaveen267
      @Kaveen267 2 года назад

      @@HithumatheJAPAN A/L pass වෙලා තියෙන්ඩ ඕනමද , A/l කරලා තිබ්බට මදිද

  • @NadeeshaMarasingha826
    @NadeeshaMarasingha826 2 года назад +6

    ඒකනම් most important❤️
    Thank you so much❤️🌼

  • @lihinikaushalya672
    @lihinikaushalya672 2 года назад

    Ane 🥺♥️ godk thnxx

  • @thara-aa9141
    @thara-aa9141 2 года назад +4

    Thankyou ❤❤

  • @dgsound9720
    @dgsound9720 2 года назад

    Aiye depend damme kochchara kal gihin d...aduma kale kochchara d.. depend danna