Banana Cake, කෙසෙල් ගෙඩි කේක්, Banana Cake Recipe, Banana Cake Without Eggs, Banana Bread, kesel

Поделиться
HTML-код
  • Опубликовано: 21 дек 2024

Комментарии • 459

  • @apsarakanchana
    @apsarakanchana 2 года назад +7

    අඩු වියදමකින් රසවත් කෑමක් හදන ක්‍රමය හදුන්වා දුන්නා ගොඩක් වටින වීඩියෝවක්

  • @rslcyvediocollection2890
    @rslcyvediocollection2890 2 года назад +2

    Thanks for the beautiful update your beautiful vlog thanks again with RSL Vedio Collection

  • @HappyLearningPlus
    @HappyLearningPlus 2 года назад +4

    මම banana cake හදලා තියෙනවා.බටර් බිත්තර නැතිව හදලා බලන්න ඕන මේ ක්‍රමයට.ස්තූතියි recipe එකට🙏❤️

  • @bandarabandara3982
    @bandarabandara3982 2 года назад +5

    සුපිරි කේක් එකක්.නියමයි රසවත් විදිහට හැදුවා . 👍

  • @nethmedilhara8086
    @nethmedilhara8086 2 года назад +1

    ගොඩක් වටිනා video එකක් ඕනෑම කෙනෙකුට තේරුම් ගත හැකි විදියට කියලා දෙනවා

  • @akanuradha7099
    @akanuradha7099 2 месяца назад +3

    අපි හැදුවා මාරම රසක්💗අමතක වෙන්නැති රසක්💖👌👌❤😊

    • @Apesihina
      @Apesihina  2 месяца назад

      ගොඩක් ස්තූතියි! මටත් සතුටුයි💖💖💖

  • @aroshfernando1269
    @aroshfernando1269 2 года назад +2

    හරිම රසවත් කේක් එකක්.මම හරිම ආසයි

  • @kaushalyasamaraweera9538
    @kaushalyasamaraweera9538 2 года назад +1

    මම අද හැදුවා . හරිම රසයි, ඒ වගේම ගොඩාක් මෘදුයි. ස්තූතිය ඔයාට.😘

    • @Apesihina
      @Apesihina  2 года назад

      Thanks..matath sathutui…nivithi soup ekath try karala balanna..

  • @shiwanthafernando6647
    @shiwanthafernando6647 2 года назад +1

    Woww..ekanam niyamai..dakkama hithenava godak rasa athi kiyala.

  • @dutugamunuking4999
    @dutugamunuking4999 2 года назад +1

    Godak hoda video ekak apith hadala balanawa. Thank you video eka apita balanna publish karata

  • @AmmaiChanui
    @AmmaiChanui 2 года назад +1

    Godak hodata pahadiliwa kiyala denawa godak watina video akk

  • @slswork6463
    @slswork6463 2 года назад +1

    MMM me cake ekanam rasawath patayi. 👍 Loba nethuwa rsipiya kiyala denawa. Thank you. 👍

  • @dreamswithrasa
    @dreamswithrasa 2 года назад +1

    ගොඩක් පහසුවෙන් හදාගන්න පුළුවන් ගොඩක් රසයි වගේ ස්තුතියි ඔබට

  • @kristenherath2569
    @kristenherath2569 2 года назад +1

    Thank you for sharing look great recipe

  • @diasbenoth9885
    @diasbenoth9885 2 года назад +2

    Superb video . Easy cake thanks for sharing this delicious recipe

  • @travelwithshyama2662
    @travelwithshyama2662 2 года назад +4

    Looks so yummy recepis great sharing nice upload good luck 🤝❤️

  • @CookingWithKuma
    @CookingWithKuma 2 года назад +1

    ඇත්තටම ගොඩක් රසවත් කේක් එකක් හදාගන්න කියා දුන්නා ගොඩක් ස්තුතියි ඔයාට

  • @chamilafonseka4247
    @chamilafonseka4247 2 года назад +1

    රසවත් ආහාරයක්. තේ වෙලාවට නියමෙට ගැලපෙනවා. Good job. Keep it up.

  • @slinfomart3648
    @slinfomart3648 2 года назад +1

    කේක් එක නමි රම රසයි වගේ. හදන්න කියලා දුන්නට ස්තුති. පොඩි බඩගින්නට නියමයි. Good job. Keep it up.

  • @EuropeILove
    @EuropeILove 28 дней назад +1

    Nice recipe 👍
    Thank you for sharing 😊🤞❤️

    • @Apesihina
      @Apesihina  28 дней назад

      Thank you so much 💖💖

  • @uslattalottalatta9650
    @uslattalottalatta9650 2 года назад +1

    Ekanam niyamai hadala balanna ona thanks Kiya dunnata

  • @aishuvlogsinsl1571
    @aishuvlogsinsl1571 Месяц назад +1

    නියමයි👌❤️
    ස්තුතියි මේ වගේ recipe අරන් එනවට.ජය වේවා..✌ තෙරුවන් සරණයි🌼

    • @Apesihina
      @Apesihina  Месяц назад

      Thank you so much 😊

  • @AnanmananTV7500
    @AnanmananTV7500 2 года назад +4

    ෂා එකනම් නියමයි ..👌👌රසවත් කේක් එකක් ..හදාගන්න .kiya dunnata බොහොම ස්තූතියි 😊😊

  • @පැනිකොමඩු
    @පැනිකොමඩු 2 года назад +1

    Excellent video thanks for shearing friends🥰👍

  • @plsi3559
    @plsi3559 2 года назад +1

    දැනුවත් කරාට ගොඩක් ස්තූතියි.

  • @viralvideobss3324
    @viralvideobss3324 2 года назад +2

    Shaa eka nam.rasama.rasa cake ekak wage... niyamai

  • @RanjeewKumar-e1r
    @RanjeewKumar-e1r 4 месяца назад +1

    අපේ ගෙදරත් හැදුවා ❤ හරිම රසට ආවා.නියමයි..

    • @Apesihina
      @Apesihina  4 месяца назад

      Thank you so much 💖💖

  • @aroundtheclocknews
    @aroundtheclocknews 2 года назад +2

    Harima rasawath cake ekak, thank you for sharing this recipe

  • @arunalufernando3999
    @arunalufernando3999 Год назад +1

    මම හැදුවා.. හරිම රසට ආවා❤ ස්තුතියි ❤

  • @තෙනුලප්රියදර්ශන

    රසවත් කේක් එකක් බොහොම ස්තූතියි

  • @nishannkumara3067
    @nishannkumara3067 2 года назад +1

    ඔයාගෙ recipe වලට මම ගොඩක් කැමතියි!!

  • @kameelafous6840
    @kameelafous6840 2 года назад +1

    Thq for reply. Humalen thambanawanam anala tika welawak thiyannaweida

    • @Apesihina
      @Apesihina  2 года назад +1

      එහෙම ඕන වෙන්නේ නැති වෙයි ඔයාට එහෙම හිතෙනවා නම් පැය භාගයක් විතර තියලා තම්බා ගන්න.
      මේ කේක් එක බේක් කරගන්න තවත් විදියක් තියනවා ඔයාට පුලුවන් ලොකු රාස්පානක් අරගෙන ඒක අඩියට වැලි ටිකක් දාලා කේක් එක දාපු tray එක තියන්න(.වැලි නොදා රාස්පාන ඇතුලෙන් tray එක තියන්නත් පලුවන්.)මම මේ විදියට බටර් කේක් එකක් හදලා තියෙනවා.. oven එකේ වගේම විනාඩි 45 විතර හොදට කේක් එක හැදෙනවා

    • @Apesihina
      @Apesihina  2 года назад +1

      ඔයා vegetarian කෙනෙක් නෙමේ නම් එක බිත්තරයක් එකතුකර ගන්න.. එතකොට තවත් soft වෙනවා…

    • @kameelafous6840
      @kameelafous6840 2 года назад +1

      @@Apesihina thq for the reply .wandu thambanawa wage tikak thiyalama steam karannm .hadala balala kiyannm .thaks for the new and ez recipy dear

  • @naveenmadushanka1012
    @naveenmadushanka1012 2 года назад +1

    ගොඩක් වටිනවා මේ රෙසිපි එක රසවත් ඇති ගොඩක්

  • @craftyiro5290
    @craftyiro5290 2 года назад +1

    Godak rasa patai😋 saha godakma lesi me cake eka hadanna... biththara gini ganan kale meka patta🔥

  • @nilushipriyadarshani6348
    @nilushipriyadarshani6348 2 года назад +1

    Mamath haduwa
    Harima rasai
    Thank you

  • @tharuyohan9564
    @tharuyohan9564 2 года назад +1

    හරිම රසවත් සහ පහසුවෙන් හදාගන්න පුළුවන් ආහාරයක්

  • @PushpaPerera-x9q
    @PushpaPerera-x9q 2 месяца назад +1

    තෙරුවන් සරණයි!
    ඇත්තෙන්ම, බිත්තර නොමැතිව කෑම, ස්තුතියි.නීරෝගි සුවයම වෙත්වා!

    • @Apesihina
      @Apesihina  2 месяца назад

      ඔව් මේ කේක් එක ගොඩක් රසයි. සුවද නැති තෙල් ජාතියකින්( කැනෝලා/ එලවලු තෙල්/ කුකින් ඔයිල්) හදන්න.නැත්නම් මාගරින් දියකරගෙන රස්නෙ ගියාම එනතු කරගන්න..( සුවද තෙල් ජාතිවලින් හැදුවම කේක් එකෙන් ඒ සුවද එන නිසා)💖💖💖

  • @සොදුරුදඩබිම
    @සොදුරුදඩබිම 2 года назад +1

    නියමයිනේ ඒකනම් සුපිරි හොදේ ජයවේවා

  • @SihinaPiyapath
    @SihinaPiyapath 2 года назад +2

    නියමයිනේ ඒකනම් සුපිරිම කේක් එකක් ගොඩක්ම ලස්සනයි සුභ දවසක් වේවා 👌

  • @rasanjaliwanniarachchi8800
    @rasanjaliwanniarachchi8800 2 года назад +1

    හරිම ඉක්මනින් හදාගන්න පුළුවන්

  • @dumindasamarasinghe8305
    @dumindasamarasinghe8305 27 дней назад +1

    We made this very tasty. Thank you so much.
    .

    • @Apesihina
      @Apesihina  27 дней назад

      Thank you for sharing your experience! 💖💖💖

  • @nelkarohi4936
    @nelkarohi4936 2 года назад +1

    Thanks..niyama recipe ekak

  • @lovelysistervlog9917
    @lovelysistervlog9917 2 года назад +1

    Waooo yummy 😋 and very delicious look so good thanks for sharing ☺️🥰 banana cake 🍰🎂

  • @ammu625
    @ammu625 Год назад +1

    Wow looking so delicious cake recipe and mouthwatering thanks for sharing this video ❤️

  • @agrostar3996
    @agrostar3996 2 года назад +2

    Thanks for this great recipe of banana cake. It is looking like very tasty..

  • @PLANelummani
    @PLANelummani 2 года назад +1

    බනානා බ්‍රෙඩ් හරිම රසයි මමත් කාලා තියෙනවා.

  • @film_review2020
    @film_review2020 2 года назад +1

    thanks for sharing new recipe

  • @inokadamayanthi2619
    @inokadamayanthi2619 Месяц назад +1

    ගොඩාක් වටිනවා ඔයාගෙ වීඩියෝ එක .හදලා බාලලම ඔයාට කියන්නම්. ආදරෙයි හැමදාම ❤❤❤

    • @Apesihina
      @Apesihina  Месяц назад +1

      Thank you so much dear 💖💖

  • @anugipitigala2451
    @anugipitigala2451 2 года назад +2

    Great job with the shearing your vlog ❣️❣️❣️❣️❤️❤️❤️❤️❤️😌❤️❤️

  • @GlossySkin
    @GlossySkin Год назад +2

    I made this today and it was delicious. Very mild and enjoyed by my family❤
    Thank you

  • @bambarawananiroshini2108
    @bambarawananiroshini2108 7 месяцев назад +1

    අද මම හැදුවා හරිම රසට ආවා❤❤❤❤❤

    • @Apesihina
      @Apesihina  7 месяцев назад

      ගොඩක් ස්තූතියි ❤️❤️

  • @eliteunlimited4690
    @eliteunlimited4690 2 года назад +1

    මේ වගේ රෙසිපි ඉදිරියටත් අරගෙන එන්න. ස්තූතියි.

  • @hiruniegodagamage5133
    @hiruniegodagamage5133 2 года назад +1

    අදත් හරිම රසවත් recipe එකක්

  • @fathisareena3336
    @fathisareena3336 2 года назад +2

    I have some ripped bananas at home, I was thinking of throwing them
    But now I won’t throw them
    Thx for this wonderful recipe ape sihina 👍👍👍👍

  • @kameelafous6840
    @kameelafous6840 2 года назад +1

    Humalen thambanawanam anala kochara wela thiyanna onada? Kochara wela steam karannada?

    • @Apesihina
      @Apesihina  2 года назад

      40-45 minutes wage athi

    • @Apesihina
      @Apesihina  2 года назад

      Pressure cooker ekaka wage nam thawath ikmanin puluwan vei …ehema puluwan nam gas pirimahagannath puluwan neda?
      Poddak hadanawa nam rice cooker eke bath uyana vela wedi hadagannath puluwan..

  • @manjukumar1027
    @manjukumar1027 2 года назад +1

    Kirudu kudu venuesta chocolate powder Danna puluwada?

  • @dcvamanda9808
    @dcvamanda9808 2 года назад +1

    ඒකනම් නියමයි. ඉදිරියටම යන්න. ජය වේවා

  • @pinokio1001
    @pinokio1001 2 года назад +1

    Godak rasawath recipe akak

  • @daytoday2194
    @daytoday2194 2 года назад +1

    Patta recipe ekak mekanam 🤠

  • @lahirumadusanka3949
    @lahirumadusanka3949 2 года назад +1

    Great recipe good sharing

  • @helabima_dharuwanta
    @helabima_dharuwanta 2 года назад +1

    Rasawath patai 😋 hadannath harima lesii👌👩‍🍳👍

  • @kalyanilokuliyana7248
    @kalyanilokuliyana7248 2 года назад +1

    kesel lella kalu unata passe athule panuwo. ehema kamak naddha. rasa wedi wenawadha ?

    • @Apesihina
      @Apesihina  2 года назад

      Ehema godakma Iduna ewa ganna epa. Lella kalu unata hoda hoda gedi thiyenawa. Tikak balalama araganna. Kolikuttu, ambun kesel walin godak rasai.gedi idenna enakotama wage hadanna. Harima rasa cake ekak. Oya vegetarian neme nam piti danna kalin biththarayak danna. Thawath soft ekata enawa. Thanks

  • @alankaragenihal8989
    @alankaragenihal8989 2 года назад +2

    Fantastic vidio amazing 👍👍👍👍👍👍👍👍👍👌good luck bro

  • @chandanachandana2917
    @chandanachandana2917 2 года назад +1

    Its to yummy.thanks for sharing this yummy video 👍

  • @tatoosshop5348
    @tatoosshop5348 2 года назад +1

    Woww.ekanam fatta rasa athi 😍

  • @Knowledgewithsaliya
    @Knowledgewithsaliya Год назад +1

    Miss mata g walin kiyanna puluwan da පිටි ගන්න ප්‍රමාණය සීනී ගන්න ප්‍රමාණය

    • @Apesihina
      @Apesihina  Год назад

      සීනි 150g , පාන් පිටි 180g ( හරියටම මිම්මට ගන්න ඕනෙත් නෑ..රසට කේක් එක හදාගන්න පුලුවන්) කිරි කෝප්ප 1 ක් ඕන..වීඩියෝ එකේ අවශ්‍ය ද්‍රව්‍ය වල ඒක වැරදිලා type වෙලා.(මම description box එකේ හරියට type කරලා ඇති)ඔයා බිත්තර කන කෙනෙක් නම් බිත්තරයක් එකතු කර ගන්න..එතකොට තවත් රසට එනවා..❤️❤️

  • @chandraalvis2301
    @chandraalvis2301 9 месяцев назад +1

    Thanks kiyaladunnata

  • @waruniwasana123
    @waruniwasana123 2 года назад +1

    Godak hodata kiyala denawa

  • @roshelperera3285
    @roshelperera3285 2 года назад +1

    Harrima lesiyen hadanna puluwan neda?

  • @abc3145
    @abc3145 2 года назад +1

    Superb video ekk

  • @milindagunarathne4043
    @milindagunarathne4043 2 года назад +1

    This banana cake recipe looks delicious and soft .thanks for sharing

  • @cartoonfox7745
    @cartoonfox7745 2 года назад +1

    Thank you for your great present 👍👍

  • @bluebird7192
    @bluebird7192 2 года назад +1

    ගොඩක් පහසුවෙන් හදාගන්න පුළුවන් කෙක් එකක්

  • @pubudumalan1232
    @pubudumalan1232 2 года назад +1

    Thanks for sharing with us

  • @manukadesilva2481
    @manukadesilva2481 2 года назад +1

    Niyamai..rasata ati

  • @buddikajayasinghe7624
    @buddikajayasinghe7624 2 года назад +1

    Veluble tropic great job keep it up continue

  • @dhivodkavishka5024
    @dhivodkavishka5024 2 года назад +1

    Godak watina video ekak thanks

  • @anulawithana3944
    @anulawithana3944 4 месяца назад +1

    Harima rasa patai ❤❤

  • @slshanboy
    @slshanboy 2 года назад +1

    ගොඩක් රසවත් කෑමක් ජයවේවා

  • @travelwithrosh7267
    @travelwithrosh7267 2 года назад +1

    Excellent dear your Vlog ✅💟💟💕💕😊❤️😊

  • @bandullabandu2255
    @bandullabandu2255 2 года назад +1

    රසවත් කේක් එකක් 🍮️👍

  • @HGGLP
    @HGGLP 2 года назад +1

    It is very helpful video..🙏🙏

  • @sharingwithasmaamirforspor3019
    @sharingwithasmaamirforspor3019 Год назад +1

    Looks sooooo yummy and delicious Big like

  • @kusumpath8644
    @kusumpath8644 2 года назад +1

    Low cost and easy cake 🍰🍰🍰 recipe.thanks

  • @thejamallawaarachchi1536
    @thejamallawaarachchi1536 2 года назад +1

    Godak watina Video ekak

  • @heshadhuheshadhu1310
    @heshadhuheshadhu1310 2 года назад +1

    Nice vidio good luck bro

  • @alvirochi1502
    @alvirochi1502 2 года назад +1

    Thanks for this video

  • @apegama6083
    @apegama6083 2 года назад +1

    හරිම රස පාටයි

  • @Bandiyata_Badaginida
    @Bandiyata_Badaginida 11 месяцев назад +1

    හරිම රසයි❤❤❤

  • @harithapradeep1882
    @harithapradeep1882 2 года назад +2

    🎉Gosh this’s the most wonderful recipe that I ever watched 🎉

  • @kalyaniweerathunga9445
    @kalyaniweerathunga9445 2 года назад +2

    රසවත් කෑමක් ❤❤

  • @supereight1760
    @supereight1760 2 года назад +1

    Me cake aka dakkahama kiyann puluwan Rasa gana

  • @pcspeedhigh3935
    @pcspeedhigh3935 2 года назад +1

    dakkahama kiyan puluwan me cake aka rasa

    • @Apesihina
      @Apesihina  2 года назад

      Hoda 👁 thiyenawa oyata….

  • @ictpath6449
    @ictpath6449 2 года назад +1

    Nice sweet...will try

  • @sampath6581
    @sampath6581 Год назад +1

    රසයි

  • @pixwork4167
    @pixwork4167 2 года назад +1

    කේක් කන්න කවුද අකමැති.. ඒ වුණාට මේ කේක් එක නම් ළඟදිම දවසක හදල රස බලන්න හිතෙනවා.. බොහොම ස්තුතියි ඔබට..

  • @ඒශලපෙරේරා
    @ඒශලපෙරේරා 2 года назад +1

    රසවත් කේක් එකක්

  • @omegafernando6121
    @omegafernando6121 2 года назад +1

    Aththatama mamath me cake 🍰 eka hadanawa.

  • @dinuharin8601
    @dinuharin8601 Год назад +1

    Cup 3/4kiynne kochchrakda mis

    • @dinuharin8601
      @dinuharin8601 Год назад +1

      @@Apesihina thanks

    • @Apesihina
      @Apesihina  Год назад

      ඔයා අඩු කෝප්පයක් ( තේ කෝප්ප) අරගෙන ඒකෙන් තුන්කාලක් අරගන්න..ඔක්කොම මිමි අඩු කෝප්පෙන්ම අරගන්න. ඒක ලේසියි..150 g විතර සීනි කෝප්පයක් තුන්කාලට අල්ලනවා..

  • @dilulife4456
    @dilulife4456 4 месяца назад +1

    ශා මරු රසයි කියලා දැක්කම පේනව