වරමක කැඹුරුම නැති වෙන්නෙ ඇයි..???

Поделиться
HTML-код
  • Опубликовано: 2 ноя 2024

Комментарии • 18

  • @IroshanaPerera
    @IroshanaPerera 3 месяца назад

    🙏

  • @Janithprsanna
    @Janithprsanna 5 месяцев назад

    ♥️👍

  • @sujithmadushan1012
    @sujithmadushan1012 5 месяцев назад

    තෙරුවන් සරණයි.පිංවත් පියාණනි.🙏🙏🙏

  • @sujithmadushan1012
    @sujithmadushan1012 5 месяцев назад

    අපිට නිවැරදි දේ දෙනවාට ඔබතුමාට ගොඩාක් පිං.

  • @NimmiRoshani
    @NimmiRoshani 5 месяцев назад +1

    මේ දේවගැති තුමා ගොඩක් හොද වරයක් තියෙන කෙනෙක්.මම මේ තැනට නොගියත් මම දන්නේ නැති දෙයක් මේ කෙනාගෙන් කෝල් කරලා ඇහුවම මට ගොඩක් හොදින් කියලා දුන්නා .මේ වගේ තැනකට යන්න බය වෙන්න එපා .හොද වරයක් තියෙන කෙනා තව කෙනෙකුට වරදක් කරන්නේ නැහැ .පිහිටක් වෙනවා මිසක්.තෙරුවන් සරණයි

  • @nilankapriyadarsani6361
    @nilankapriyadarsani6361 5 месяцев назад

    තෙරැවන් සරනයි 🙏🙏🙏🙏🙏

  • @asokamalani-s4o
    @asokamalani-s4o 5 месяцев назад

    Budusarani gurutuma

  • @MonikaPriyanthi-wf4zw
    @MonikaPriyanthi-wf4zw 4 месяца назад

    𝐓𝐇𝐈𝐑𝐔𝐖𝐀𝐍 𝐬𝐚𝐫𝐚𝐧𝐚𝐢 𝐨𝐛𝐚𝐭𝐚 𝐠𝐮𝐫𝐮𝐭𝐡𝐮𝐦𝐚𝐭𝐚

  • @lalpkumara5659
    @lalpkumara5659 5 месяцев назад +1

    ගුරැතුමනි ඔබතුමා කියන සේරම වැරදි කරන දේවාලයක් තියෙනවා .ඒත් සෙනග එනවා එහෙම වෙන්න ඇයි .හොදින් වැඩකටයුතු කරන කෙනාට සෙනග නැහැ .

    • @Janithprsanna
      @Janithprsanna 5 месяцев назад

      ඒ අනුන්ගේ යහපත අදින උන්.. එහෙම කොටස කුත් ඉන්නවා.. අනුන්ගේ නාති අල්ලන් වැඩ ගන්න උනුත් ඉන්නවා.. ඕකන්ට කාලයක් වැජබේනවා පස්ස තමයි විපකේ ගෙවන්නේ..

  • @kumarikumari8747
    @kumarikumari8747 5 месяцев назад

    Dawa gathithumani obathumata godak pin mawaga vidio karanna pihita labawa mamath waram hira daruwak 🙏🙏🙏🙏🙏🙏🙏🙏💕

  • @ayeshadilrukshi351
    @ayeshadilrukshi351 5 месяцев назад

    Me penwath samituma harima karunikai mamath waram daruweak apita Hari margaya keya denawata oba tumata godak pen oba tuma karanna u seyalu karna sartaka wewa denan dena Jaya wewa sath patthini ammage phitai

  • @iroshaperera9015
    @iroshaperera9015 5 месяцев назад

    🙏🙏🙏🙏🙏🙏

  • @NiranjalaShiromi-z3u
    @NiranjalaShiromi-z3u 5 месяцев назад

    Sadu sadu

  • @jandrajandra1554
    @jandrajandra1554 5 месяцев назад

    ගුරෑපියානනීමම ඛඛරගල දේවාලයේ අඩි හතර හමාරක ලෂ්මිමැනි පිල්මය අඩි දේකහමාර සුනියම්දේව දේව පථමාව පිත්තල අඩි ඒකහමාරයි මම කුවේටිසිට වැඩකරා මේවරම් පුජාව තිබ්බ ගේදර සුද්ද කරාට පසු මට දනට මාස අටක් වේනවා අද වේනකමි මිනිස්සුන්ව දේවාලයට ඒන්නේ නැහ ඒ ඇයි ගුරැතුමනි ගුරැන්නාසේට කියනවිට කියනවා මට පේන්නැද්ද අහනවා ඒතුමට පේන් නැතිලු නැවත පුජාවක් හරි තියල බලමුලු මේවේනකොට ඒක්කනේක් දේන්නේක් ඒන්න ඕනලු

  • @Allinone-4463
    @Allinone-4463 5 месяцев назад

    Digatama video s danna

  • @anjana.madhuri2980
    @anjana.madhuri2980 5 месяцев назад

    🙏🙏🙏

  • @W.P.SKumari
    @W.P.SKumari 5 месяцев назад

    🙏🙏🙏