Surakeemata Ho - සුරැකීමට හෝ | Kanishka Abeysinghe

Поделиться
HTML-код
  • Опубликовано: 23 дек 2024

Комментарии • 182

  • @kumarilakshmi5132
    @kumarilakshmi5132 2 года назад +6

    මුල් ගායකයාගෙ න් පසුව මේ ගීතය ලස්සනට ඇහුවෙ අදයි god bless❤️❤️❤️👍👍👍

  • @kanishkaabeysinghe4295
    @kanishkaabeysinghe4295 2 года назад +77

    හැමෝටම ගොඩාක් ස්තූතී හොඳ සහ නරක අදහස් වලට..
    සහා ඔබලාගේ 82%ක ජනතා ප්‍රතිඡාරයට..
    ගොඩාක් ආදරෙයි හම දේටම..
    ජය වේවා හැම දෙනාටම... ඉක්මනින් හමු වෙමු..♥️

    • @SayuriNimshara
      @SayuriNimshara 2 года назад +6

      අනිවාර්යයෙන්ම ඔයා දක්ෂයෙක් නැවතත් එන්න හිරු ස්ටා වේදිකාවට ❤️❤️❤️

    • @SUBHARATHITV
      @SUBHARATHITV 2 года назад +4

      ❤️

    • @gunathilakarashmi1527
      @gunathilakarashmi1527 2 года назад +1

      🎆🎇🍾

    • @sriyanikumarasinghe6083
      @sriyanikumarasinghe6083 2 года назад

      Methana theana thiyenne dakshayata nemei. Shihaan hoda vinisuru warayek.

    • @ishanudayanga5859
      @ishanudayanga5859 2 года назад

      මච්න් පට්ටම ලස්සනයි බං ❤️❤️❤️❤️

  • @surenikasupaseli5171
    @surenikasupaseli5171 2 года назад +20

    කනිෂ්ක අයියා තමයි හොඳටම සින්දුව කිව්වේ.හදවතටම දැනුණා.💞

  • @SayuriNimshara
    @SayuriNimshara 2 года назад +8

    තාමත් මේ ගායනය අහනවා හරිම ලස්සනයි නැවතත් කණිෂ්ක අයියා ව ගන්න 😢💔❤️😔😢 please please please please please 😢😢💔💔❤️

  • @ashokaabeysinghe9364
    @ashokaabeysinghe9364 2 года назад +8

    Oyata hiru aayeth payavi hiru aayeth katha karavi ammage viswasaya ayai puthe

  • @samithadilshan3088
    @samithadilshan3088 2 года назад +27

    ඇත්තටම අයියේ මේක තමා සුපිරිම ගායනය
    හිතට දැනෙන්න ගායනා කරා ❤️
    ඔයාට සුභ පතනවා ඉදිරි අනාගත වැඩකටයුතු සාර්ථක වෙන්න කියලා❤️

  • @malikalanka8893
    @malikalanka8893 2 года назад +4

    ඔයා ගොඩාක් ලස්සනයි ඒ වගේම සිංදු වත් කියනව ගොඩාක් ගොඩාක් ම ලස්සනයි thank s ...

  • @MSMA1982
    @MSMA1982 2 года назад +6

    🎵🎵🍀🍀පැරණී ගී මී පැණී ආශාවෙන් දෙසවනට යොමු කරන්නේ
    තෙරුවන් සරණයී🎵🎵🎵🌿🌿

  • @SayuriNimshara
    @SayuriNimshara 2 года назад +17

    ගායනය හරිම ලස්සනයි අද ඉවත් වීම ගැන ගොඩාක් දුකයි කණිෂ්ක අයියේ 😢💔😔❤️ බුදුසරණයි ! ඔයාට , මුල ඉදන්ම ඔයාගේ ගායනයන් වලට අපි ගොඩාක් කැමතියි. ඇත්තටම ආයේ මේ ගීතය අහද්දි ඇස් වලට කදුලු එනවා ඔයා ඉවත් වූ නිසා 💔😢

  • @athulasri5243
    @athulasri5243 2 года назад +6

    අනිවාර්යයෙන්ම kollawa ayeth ganna oni

  • @asurasinghewickramasinghe3759
    @asurasinghewickramasinghe3759 2 года назад +17

    කණිෂ්ක ගෙ ගායනය විශිෂ්ඨ යි ඔහු තරගය ට ඇතුල්කරගන්න විනිශ්චය මණ්ඩලය ටයි මෙි ඉල්ලිාම.

  • @rupikanishani5882
    @rupikanishani5882 2 года назад +3

    Kanishka malli oya aniwaryen ilaga watayata enna ona kollek oyata api hamadama adarei ❤️❤️❤️

  • @kaveeshapunthala2511
    @kaveeshapunthala2511 2 года назад +11

    ජය වේවා ඔයාට අයියේ 👍😍

  • @SayuriNimshara
    @SayuriNimshara 2 года назад +18

    ඒ ගායනය පුදුම ලස්සනක් තියෙන්නේ ඉවත් වීම ගැන ගොඩාක් දුකයි 😔😔❤️❤️

  • @namaldarmasiri3683
    @namaldarmasiri3683 2 года назад +14

    කනිෂ්ක මල්ලි ඔයාගේ සිංදුව පටිටයි....අනිවාර්යයෙන් ඔයා එන්න ඔනි......කොල්ලෙක් ඔයාට දළදා සමිදු පිහිටයි ............💞💞💞💞💞💞

  • @Skara999
    @Skara999 Год назад +19

    මෙච්චර හොදට සිංදුව කියලා vote නෑ කියන්නේ ලංකාවෙ උන්ගේ රසය ගැන කියලා වැඩක් නෑ

    • @wijerathna3247
      @wijerathna3247 8 месяцев назад

      😅5😮😅ú⁸thawa 6ytZ76⁶6❤and 😊😂⁰r771a

  • @shamika2027
    @shamika2027 2 года назад +14

    මෙච්චර හොදට ගායනා කරලත් තරගෙන් ඉවත් උන එක එක ගැන මාරම දුකයි කනී අයියේ 😓

  • @dula_RD
    @dula_RD 2 года назад +13

    ගායනය මරු...තරගේ ඉන්න ඕන කෙනෙක් ඉවත්වීම ගැන කනගාටුයි... මෙතනින් ඉවත් වූවත් ඉදිරේ වැඩ කටයුතු හොදින් කර ගැනීමට සුභ පතනවා.බුදුසරණයි!!!🙏❤️

    • @ramanikuruppu9609
      @ramanikuruppu9609 2 года назад +1

      Hithata dhiriya ganna puthe obata mage aashirwadaya lebila

  • @SayuriNimshara
    @SayuriNimshara 2 года назад +9

    මේ ගායනය ඉඩක් ලැබෙන හැම මොහොතේම අහනවා ❤️❤️❤️

  • @vihangakaushalya8800
    @vihangakaushalya8800 2 года назад +2

    මෙය හරිම අසාදාරන විනිශ්චකි.කරුණාකරලා කනිශ්ක අබෙසින්හ නැවතත් අවස්තාවක් ලබාදෙන්න කියලා අපි හිරු ආයතනයෙන් ඉල්ලා සිටිනවා කනිශ්ක අයියා ගායනය හරිම ලස්සනයි කරුණාකර තව අවස්තාවක් ලබා දෙන්න 🥲❤️

  • @namaldarmasiri3683
    @namaldarmasiri3683 2 года назад +5

    කනිෂ්ක ඔයා අනිවාර්යයෙන් වයිල් කාඩ් එකෙන් එන්න ඔනි......අපි ඔයාගේ සිංදුවලට අදරෙයි........👈👍💖💖💖💖💖💖💖

  • @aliaalia2025
    @aliaalia2025 2 года назад +3

    පුදුම තරම් කනට මිහිරි හරිම ලස්සනයි ...බුදු සරණයි ....ඔබට...මේ තරම් රහට ඒ ගීතය ගායනා කලාට...

  • @malikalanka8893
    @malikalanka8893 2 года назад +3

    ගොඩාක් ගොඩාක් ම ලස්සනයි

  • @adventurousthilina9795
    @adventurousthilina9795 2 месяца назад

    යාලුවා ලොවෙත් ඔබ දිනලා ඉවරයි ....
    පැහැදිලි අනාගතයක් තියෙනවා ...
    හඩ භාවනාවක් .....බොහොම හොද ඉදිරිපත් කිරීමක්...
    අනාගතයට ජය..!

  • @gaminigood5810
    @gaminigood5810 2 года назад +2

    Kaniska aiye oya wagema ඔයාගෙ කට හඬ ලස්සනයි

  • @SayuriNimshara
    @SayuriNimshara 2 года назад +59

    හිරූස්ටා විනිශ්චය මණ්ඩලයෙන් ඉල්ලා සිටිනවා නැවත කණිෂ්ක අයියාව ගන්න කියලා 💔❤️

    • @ghuyffgghhu8912
      @ghuyffgghhu8912 2 года назад +1

      RoHihi kumar SIRLANK SIRLANK 😁😄😃😀🙏🏻🙏🏻🙏🏻🙏🏻👍🏾👍🏾👍🏾👍🏾🤳🤳🤳🤳🤜🏻🤛💪🏿🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻💖💝💘💟💕💞💓💗🦚🦚🦚🦚🦚🦚🦚🦚🌹🏵🌷🌹🏵🌷🌹🏵🌷🙏🏻🙏🏻🙏🏻🙏🏻

    • @srilanka1rota747
      @srilanka1rota747 2 года назад

      Love

    • @lakmalibalasooriya2094
      @lakmalibalasooriya2094 2 года назад

      Is xzsszzzzz😭🤑🤑

    • @dulshanidulshani3048
      @dulshanidulshani3048 2 года назад

      👍👍👍

  • @dilshanfernandoo1111
    @dilshanfernandoo1111 2 года назад +6

    එක සුපිරි

  • @surangalakmal8007
    @surangalakmal8007 2 года назад +2

    Harima lasanai malliya..idiriyatama yana..👍👍👍💪💪👌👌👌🙋🙋🙋♥️♥️♥️

  • @sithyayak7457
    @sithyayak7457 2 года назад

    මේ වගේ දේවල් දැක්කම හිතට එන දුක නිසා හිතට දුකක් දැනෙනව ජයග්‍රහණය කල දුවට සුබ පතන ගමන් තරඟය නැරඹීමෙන් ඉවත් වෙන්න තීරණය කලා මම

  • @upalikarunarathne9372
    @upalikarunarathne9372 2 года назад +3

    Kanishka aiya thama niyama

  • @aswenuri182
    @aswenuri182 2 года назад +1

    Adereyi aiyya hemdam monwa karannada oye niyametm sin Kara supiriyi

  • @nishanikalupahana3255
    @nishanikalupahana3255 2 года назад +4

    Very beautiful singing putha god bless you

  • @harshaliyanage5270
    @harshaliyanage5270 2 года назад +1

    Lassana gayanayak ai appa ain kare ❤️❤️❤️❤️

  • @lasinthawanniarachchi1100
    @lasinthawanniarachchi1100 2 года назад +3

    කනිස්ක...තමයි.එ්ත්.එක..ලකුනයි.හරිම.ලස්සන යි

  • @ajithpanawalage200
    @ajithpanawalage200 2 года назад +1

    මිල්ටන් පෙරෙරා මහත්මයගේ හඩට වෙනස් උනත් ඒ ගායනය හරිම ලස්සනයි ,ඔතනින් අයින් උනත් වේදිකාව ජයගෙන හමාරයි,✌

  • @dilupamanori637
    @dilupamanori637 2 года назад +3

    ලස්සන ගායනයක් 💗💗💗💗💗

  • @meharrafaideen2933
    @meharrafaideen2933 2 года назад +1

    Woooooow කනිශ්ක මරුනේ👌

  • @edirimannapraveen9503
    @edirimannapraveen9503 2 года назад +10

    කනිශ්ක අයිය ලස්සනට සින්දුව කිව්වා එයාට ආය පාරක් වයිල් කාර්ඩ් වටයට අවස්තාවක් දෙන්න 🙂❤️

  • @stellawitharns183
    @stellawitharns183 2 года назад +3

    නොලියම,බැ,මෙිකටහරිමලස්සනයි,මෙතනින්ඔබපැරදුනත්,ඔබලොවෙන්,පරාදනැහැ,ජේසුපිහිටයි

  • @Chananayan
    @Chananayan Год назад +1

    ඩොල්කි පාර නම් දෙනවා සැපටම... ❤️❤️

  • @shamikshami3594
    @shamikshami3594 2 года назад +2

    Harima dakshy...

  • @SayuriNimshara
    @SayuriNimshara Год назад

    ඒ ගායනය අදටත් අහනවා පුදුම ලස්සනක් තියෙන්නේ ❤💕❤

  • @denesharanasingha1185
    @denesharanasingha1185 2 года назад +2

    Aththatama aparade lassana kata hadak thiyenna harima dukai aththatama ganda one ayath serayak

  • @heshanedirimanna2052
    @heshanedirimanna2052 2 года назад +30

    කණිෂ්ක ගොඩක් හොඳට ගායනා කරලත් තරගෙන් ඉවත් උන එක ගැන දුකයි...!අමල් වගේ අය තමන්ගෙ කන්ඩායම් වල වාසිය ගැන හිතලා දක්ෂතාවයට තැනක් නොදෙන එක ගැන ගොඩක් පසුතැවෙනවා... Good luck for your journey ❤️🙏

    • @Dil_fz
      @Dil_fz 2 года назад +3

      ඒක ඇත්ත

    • @sanjeewafdo6403
      @sanjeewafdo6403 2 года назад +2

      අමල් නෙමෙයි නිරොශා කන්ඩායම ගැන හිතලා vote කරන්නෙ කනිශ්ක සමහර තැන් අවුට් කිව්වෙ.girl තමයි පිච් එකට කිව්වෙ.අමල් ගෙ තිරන ය නිවරදියි

    • @ganiduliyanagedara5967
      @ganiduliyanagedara5967 2 года назад +1

      Iye nirosha waradi.

    • @chathrangajanaka7911
      @chathrangajanaka7911 2 года назад +1

      @@sanjeewafdo6403 yes.....

    • @chubbyboy8602
      @chubbyboy8602 Год назад

      Aniwa

  • @chaturanga7063
    @chaturanga7063 2 года назад +2

    නිහඩ ගායනයක් සහොදරයා ......කනට මී පැණී සමයී

  • @wasanaboxing
    @wasanaboxing 2 года назад +1

    ජයවේවා

  • @djpererasdjpereras5046
    @djpererasdjpereras5046 2 года назад +2

    Godak lassanai gayanaya.jeasu pihitai oyata.

  • @chithranijayasinghe7708
    @chithranijayasinghe7708 2 года назад +5

    හොඳින් ගායනා කළා

  • @sadunkumara9642
    @sadunkumara9642 5 месяцев назад

    ලස්සනයි..asama sinduwak

  • @rathnayakasprathnayaka717
    @rathnayakasprathnayaka717 Год назад +1

    මරු කොල්ලෝ ...🎉ඔහොම යං...

  • @hasanthakumara8874
    @hasanthakumara8874 2 года назад +4

    තව පාරක් කොල්ලට අවස්ථාවක් දෙමු නේද හිරු.

  • @sl8984
    @sl8984 2 года назад +2

    මාරම ලස්සනයි

  • @prlindraniprlindrani2090
    @prlindraniprlindrani2090 Год назад

    මෙතනින් අ යි න් වුණා ට කන ගා ටු වන් න එපා ඉදරි ය ට යන්න පුතා බුදුසරණයි

  • @shiromadarshani8733
    @shiromadarshani8733 2 года назад

    Lassanai godak adare dennatama jesu pihitai

  • @PavithraSenarathne
    @PavithraSenarathne 7 месяцев назад

    තේරුනේ නැතිඋනේ ඇයි සිංදුව සුපිරියටම කියනව සැලෙන්න එපා ඔබට ජය

  • @tharangamendis8241
    @tharangamendis8241 2 года назад +1

    සුපිරි සුපිරි සුපිරි කොල්ලෙක්

  • @jdjdjgggs4284
    @jdjdjgggs4284 2 года назад

    Harima lassanai appa kanissa lassanai lllllll

  • @SUBHARATHITV
    @SUBHARATHITV 2 года назад +2

    ලස්සනම ගායනය

  • @jensonfenandez2515
    @jensonfenandez2515 2 года назад +2

    Jaya wewa sahodarayaaa❤

  • @dineshnight9187
    @dineshnight9187 2 года назад +1

    හරිම ලස්සනයි ...

  • @aswenuri182
    @aswenuri182 2 года назад

    Niyamayi aiyya ayet hiru str akekt Anna waramak lebewa kiyala partana karanna marm dukayi oye kepunu akektnam

  • @surenikasupaseli5171
    @surenikasupaseli5171 2 года назад +3

    10 Parakata wediya ehuwaa❤️❤️❤️❤️❤️

  • @MadhawaChathuranga-s6s
    @MadhawaChathuranga-s6s 5 месяцев назад

    Meka Supiri Attatama❤

  • @paramagurugowritharan8501
    @paramagurugowritharan8501 Год назад +1

    Tremendous background music 🎶 🥰

  • @shanikamadhuwanthi2287
    @shanikamadhuwanthi2287 2 года назад +7

    එදා Thirosh Fernando ටත් උනේ ඕකම තමයි. තව හොද අයටත් ඉස්සරහදි මේ දේම වෙයි.මේක තමයි හිරු ස්ටාර් 😁😁

  • @rathnayakasprathnayaka717
    @rathnayakasprathnayaka717 Год назад

    Wow...eka maru....

  • @Suddi474
    @Suddi474 2 года назад +3

    කණිශ්ක අයියා ඉවත් උන එකට ගොඩක් දුකයි..🥺💔 ගොඩක් ලස්සනයි ගායනය ඉදිරි වැඩ කටයුතු වලට සුභ පතනවා...බුදු සරණයි ❤️❤️❤️

    • @SayuriNimshara
      @SayuriNimshara 2 года назад

      බුදුසරණයි කියලා ආයේ tryp කරන්න ❤️

    • @jayanthimagage1661
      @jayanthimagage1661 2 года назад +1

      @@SayuriNimshara 😂😂😂😂

  • @piyalperera3443
    @piyalperera3443 2 года назад +2

    Talented Kaniska

  • @nethzd
    @nethzd 2 года назад +1

    Very beautiful !!

  • @mihilpansilu2198
    @mihilpansilu2198 2 года назад +5

    Beautiful😀

  • @wishwarandika5067
    @wishwarandika5067 2 года назад +2

    Kanishka best ❤️

  • @samanthaathukorala9103
    @samanthaathukorala9103 Год назад

    Subapathum...obata

  • @tghashinika4550
    @tghashinika4550 2 года назад +5

    ව්නිශ්ශ මන්ඩලයෙන් ඉල්ලා සිට්නවා නැවත කනිශ්ක අයියාට අවස්තාවක් ලබා දෙන ලෙස...

  • @chamimusic1011
    @chamimusic1011 2 года назад

    ඒ කටහඩ 🥺♥️

  • @TharushaGeemal
    @TharushaGeemal Год назад

    ❤❤ඒක මරු❤❤

  • @niroshankalubovila8063
    @niroshankalubovila8063 2 года назад +1

    කනිෂ්ක ලස්සනට ගිතය ලස්සනට ගායනා කරා නැවතත් එයාට අවස්ථාවක් ලබා දෙන්න

  • @buddikagayan3682
    @buddikagayan3682 2 года назад

    ado bn kanishka aiye.....patta aul bn

  • @binurarajitha7277
    @binurarajitha7277 2 года назад +2

    Super 🥺

  • @nipuninipuni2937
    @nipuninipuni2937 2 года назад

    Lassani budusarni

  • @jenithajenitha7854
    @jenithajenitha7854 2 года назад +11

    ඔයා හිරු ස්ටාර් තරගයෙන් ඉවත් කලාට ඔයාගේ ගායන දක්ෂතා වය අතහරින්න එපා ඔයාට ගායන දක්ෂතා වය තිබේ බුදු සරනයි ඔයාට

  • @prabathpalagasinghe7993
    @prabathpalagasinghe7993 2 года назад +12

    අමල් කියන්නෙ මූසලයෙකි

  • @priyanganikwt1706
    @priyanganikwt1706 2 года назад +2

    අනේ ohcara lassana valath kapune aiiii

  • @ritahettiarachchi3802
    @ritahettiarachchi3802 2 года назад +2

    Amal karana waden dakshainta asadaranayak wenawa.

  • @geethaluvihare843
    @geethaluvihare843 2 года назад +2

    Patta.♥️

  • @suriysuriy8441
    @suriysuriy8441 2 года назад

    අනිවාර්යයෙන්

  • @nirmalsandeepa471
    @nirmalsandeepa471 2 года назад +3

    දක්ෂයෙක් කැපුනෙ 💔

  • @sitharaharshani9459
    @sitharaharshani9459 2 года назад +4

    ❤️❤️❤️

  • @chathuranganigeethani9899
    @chathuranganigeethani9899 2 года назад

    කනිශ්කට. එක චාන්ස් එකක් දෙන්න please 🙏

  • @prabathpalagasinghe7993
    @prabathpalagasinghe7993 2 года назад +2

    අමල් එපා හරි කපටියා

  • @sobanayani9395
    @sobanayani9395 Месяц назад

    Hodatama gayana kala

  • @IsharaMaduwantha-z2k
    @IsharaMaduwantha-z2k Год назад

    Super❤❤❤

  • @meharrafaideen2933
    @meharrafaideen2933 2 года назад

    කනිශ්කගේ ආයෙත් ප්ලේස් එක දෙන්නකෝ.අපරාදෙ ඉන්නම ඕන කෙනෙක්.ආයෙත් චාන්ස් එක දෙන්නකො

  • @shamika2027
    @shamika2027 2 года назад +4

    වයිල් කාඩ් වටයකින් නැවත තරගයට ගන්න කියලා විනිශ්චය මන්ඩලයෙන් ඉල්ලනවා💔

  • @artcraftstudio560
    @artcraftstudio560 2 года назад +2

    Hiruta oni un vitharai ganne 😢

  • @a.m.w.chandrasena.4717
    @a.m.w.chandrasena.4717 Год назад

    1966 දී තිරගත වුන ශංකර් සහ ජායිකිෂන් සංගීතවත් කළ "ගබන්" නම් හින්දි චිත්‍රපටයට මොහොමඩ් රාෆි ගැයූ 'එහෙසාන් මෙරේ' නම් ගීතයේ තනුවයි.
    ශංකර්, ජායිකිෂන් 9 වතාවක් ෆිල්ම් ෆෙයාර් සම්මානයෙන් පිදුම් ලබා ඇත.
    සුදෝ සුදු රන්, හෝ... තරුණ නෙත් ජය මංගලේ, ආදරේ හිතෙනව දැක්කම, මේ දෑස මගේ පින්වන්තයි, සැංගී සැංගී, අප දෙන්නා පොකුනයි, සිතුම් පැතුම් සඳ, ආවා පෙම්වතා, ඔබ කවුද ප්‍රියේ, පහන් තිරේ, මගේ නයනාවී සාගරී, ගලනා සීත ජලේ, ශංකර්,ජායිකිෂන්ගේ ගීතනු සහිත සිංහල ගීත කිහිපයකි.

  • @raaniraani8061
    @raaniraani8061 2 года назад

    attanma lassanae apara ewat wanna una

  • @Dil_fz
    @Dil_fz 2 года назад +6

    කපටි අමල්🤨🥱

  • @eranmanoj9008
    @eranmanoj9008 2 года назад +5

    හොද විනිශ්චයක් ලැබුණේ නෑ hirustar එකෙන් ඒක බලාපොරොත්තු වෙන්නත් බෑ 👎

  • @kannplebel9510
    @kannplebel9510 2 года назад

    surakimata ho kalin patan ganna thibba nam hodi

  • @s.p.lakshan5025
    @s.p.lakshan5025 2 года назад +2

    Amal hariකපටිi