Adath lasani akii 💜♥ e unata thawa dawas 3 thiyene ane akii hamadama dena Bari unath apita vlogs danawane Aki ane Aki apita oni oyage vlogs 💜♥♥♥♥♥♥♥♥😇😘😘😘😘
Lap eka charge ekata gahala use karanakota ekata yanne charger eken ena current eka battery eken neme eka nisa battery ekata eka hodayi phone wala nam kohomada danne na
Akka kiyala dipu 10 days challenge eka math patan gaththa ada mage palaveni davsa evagema social media aduvenama pavichchi karapu davsa. Thanks akko e challenge eka kiyal dunnata.akkage idiri vada sarthaka venna kiyal mn wish karanw
Charge krn gaman lap ek use krnn ep akke thw dyk thma lap ek full charge krn wd krnwt wd battery ek 80% wge charge krn wd krnn ethkot battery ekat awlk wenne full charge klm ikmnt battery low wenw. Ape sir kenek kiwe ehma hriytm hrid dnne ithin .😑
හිතුන ගමන් රුවන්වැලි මහා සෑයයට යන්නත් කොච්චර පිනක් තියෙන්න ඕනේද 🥰 අක්ක ගොඩාක් පින් කරලා තියෙනවා,❤️
ඇත්තමයි ❤🥺
ඔව් ඇත්තම තමා👍
super akki😮
අද වීඩියෝ එකත් ලස්සනයි . තව දවස් තුනයි නේද 😍 දුකත් හිතෙනවා ආයේ මෙහෙම එකදිගට වීඩියෝස් එන් නෑනේ ❤🌸😘💖
ඔයාගෙ study vlogs බැලුවට ඇති වෙන්නෑ අක්කේ, motivate වෙනවා ඔයාගෙ videos වලින් thank you ඔයාට 🥰❤️ හොදට වැඩ ටික කරගෙන සතූටින් ජීවත් වෙන්න ඉස්සරහටත් 🥰
lap එක charge එකට ගහගෙන වැඩ කරන එක තමා අක්කෙ හොද..මන් පලවෙනි පාරට ඔයාගෙ vidios බලන්නෙ.ඔයා ගොඩාක් ලස්සනයි❤️😍
Lap charge කරන ගමන් බලනකොට lap එකේ battery එකේ lifespan එක අඩුවෙනවා
තව දවස් 3 නේද? Study challenge eka ඉවර උනාම පස්සෙත් මේ වගේ දවසට 1 ගානේ study vlogs onii ❤️
Lassanai akki vlog eka😄thawa dawas 3 K ne thiyenne
Pul charge කරලා ඉවරවෙලා වැඩ කරන්න ලැප් eken නැත්තන් බැටරි වල අායු කාලේ අඩු වෙනවා 😊
na lap eka charge eke gahan thami weda karanna ona ehema krddi battry ekta mkuth wenne na
අනෙ අක්කෙ තව දවස් තුනයි නේද ❤ ...ඉවසගෙන හිටියා අද vlog එක upload කරනකම් ❤😊 හැමදාම මෙහෙම vlog එකක් දාද්දි අපිත් motivate වෙනවා ❤️🌿👩🎓😘📚........හැමදාම අලුත් study vlog ගේන්න අක්කෙ....🌷🌷🌷🌷📚📚📚📚📚📚👩🎓👩🎓👩🎓👩🎓
💖🥰
ඉස්කෝලෙ ඇරිලා ගෙදර ආපු ගමන් බැලුවා ❤
අනේ අක්කේ මන් ඔයාගෙ විිඩියො බලන්න හරිම ආසයි ඔයා හරිම උනන්දුවෙන් වැඩ කරනවා මගේත් පාඩම් කරන්න තියෙන කම්මැලි කම යනව ඔයාගෙ විඩියො බැලුවාම❤
💖🥺
ඉස්කොල ගිහින් ආපු ගමන් බැලුවා අක්කි අදරෙයි පරිස්මෙන් ඉන්න බුදු සරණයි හැමදාම සතුටින් ඉන්න
Lap එක charger එකට ගහගෙන වැඩ කරන එක තමා හොද අක්කේ...❤️✨️
Lap එක charger එකට ගහන එක හොදයි. මොකද මගෙ විද්‍යාව උගන්නපු ටීචර් කෙනෙක් කිව්වා, එතකොට battery එකට හානි වෙන්නේ නැහැල්ලු
අක්කී මම දන්න කෙනෙක් නම් කිව්වේ , වෑඩ කරනකොට චාජර් එකට ගහලා වැඩ කරන්න කියලා .. මම එහෙම තමයි lecture වලට යන්නේ .. අක්කත් බලන්න මම කලන දේ තමයි කිව්වේ 😊❤❤❤ හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න. . ස්තූතියි අක්කා ඉගෙන ගන්න දේවල් මෙහෙම share කරන එකට .
ගොඩක් ලස්සනයි නන්ගි.මගෙ second comment එක මේක..ඒත් මන් පාඩම් කරන්නෙම.සහ මට රෙකෝඩින් ගොඩක් තියෙනවා නම් මට ලොකුම ලොකු motivation එකක් ඔයාගෙ study vlogs.comment නොකලට මන් ඔයාගෙ හැම ව්ලොග් එකක්ම කිහිපවතාවක්ම අනිවාර්යයෙන් බලල ඇති.අනිවාර්යයෙන්ම මන් ඔයාගෙ චැනල්ස් දෙකම ආසාවෙන් බලනව.ඔයාගෙ study vlogs බල බල තමයි මේ දවස්වල මමත් lpec එකේ exam එකට කලින් ඔක්කොම lectures ඉවර කරගන්නෙ.ස්තුතියි.ආදරෙයි ♥️
Hamadamath wage adath vedio eka godak lassanaiii... oyage vedio wala amuthuma deyak thiyenawa majie akke e nisamaii oyage vedio walata ochcharatama addict wenne ..... thankuuu so much akki vlog ekata ..... god bless you & achieve your dreams .... ♥️♥️♥️♥️♥️😊
Lap eka charge එකේ තීද්දිම වැඩ කරන එක තමා හොද අක්කේ...🤍
Akke oyage vlogs okkoma mn baluva mn godak motivation una thank you 🥰
laptop eka plug karala wada kalata kmk na akki.. mokada lap eka fully charge unata passe system eka run wenne plug karala thiyana current eken nisa..
❤akki man hamadama akki ge video ekk enakm balan inwwa onna❤😊
Charge ekata gahala thiyana eka hoda ethakota kelinma charger eken ena power eken lap eka wada karanne ethakota battery eka ehema sawuttu wenne na math charger ekata gahagena thama wada karanne😊
අක්කාගේ හෙයා cream එක ගැන දන්න කෙනෙක් කියන්නකෝ pls
අක්කි laptop එක charge වෙන්න ගහල බලන්න එපා.ඒකෙන් laptop එකට හානි වෙනව.මගෙ laptop එකත් එහෙම ගහල තිබිල පිච්චුනා.ඒකනිසා ඕනි වෙලාවට charge කරල බලන්න.❤
Adath lasani akii 💜♥ e unata thawa dawas 3 thiyene ane akii hamadama dena Bari unath apita vlogs danawane Aki ane Aki apita oni oyage vlogs
💜♥♥♥♥♥♥♥♥😇😘😘😘😘
Akkiyo lep eka charge ekata gahala weda wedakaranna eka . mokada akki mage lap ekath weda nethuwa giya charg ekatama gahala class karapu nisa . akkita man kiwwa mage athdekime n man danna vidiyata
Thank you 😊 Akki
අක්කා ගොඩක් ලස්සනයි 😊😊😊🎀🎀🎀🎀🎀🌸
Phone ekk charge ekta ghgena wada krnna hoda naha thamaii...eth lap ekk use krnnone charger ekta ගහගෙන...අක්කගේ lap එකමයි මටත් තියෙන්නේ ඒක ගනිද්දි එතනින් කිව්වා..hamawelem charge ekt ghgena wada krnna kiylaa
Ehema awulk na akke dn thiyena new Gen lap hadala thiyenne lap eka charge ekata gahan wada karanna puluwan widihata 👍❤️
අක්කි ඔයා ලෙක්චර්ස් බලන්නේ මොන ඩේටා පැකේජ් එක දාලද???ඔයාගෙ වයස කීයද? ආ තව දෙයක්...ඔයාගේ ඇස් දෙක හරිම කාන්තිමත් ලස්සනයි...💖✨️
hi akki first comment eka magen.akki kiyala dena tips godak mama use kara ewa godak hodayi.thank q akki
💖🥰
අක්කේ ඔයා use කරන face spray eka ගැන kiyannako❤
Super akki❤❤❤
Ane akki diga vlog dannakoo oya danneth na api oyagee vlog walin kochchara motives wenawada kiyala oyage vlog godak apita watinawa study challenge eka iwara wunama vlog gena eka nawaththanna epa hodda ayi ekak patan ganna 10 days walata wada wadiyen ekak oya balana study vlog monawada .........❤❤❤❤
Galavala computer eka use karanna akki.Ehema gahalama tiyeddi ues karanna hoda na
Charge එකට ගහලා වැඩ කරන්න එපා❤ phone එක උනත් charge වෙන ගමන් පාවිච්චි කරන්න එපා
Thank you💖
Lap eka charge ekata gahala use karanakota ekata yanne charger eken ena current eka battery eken neme eka nisa battery ekata eka hodayi phone wala nam kohomada danne na
@@icromax2881 ඒ full charge වුනාම නේ 🥺
අක්කිගෙ vlog එක අදත් ලස්සනයි වෙනදා වගේම ❤❤❤ හරිම ශොයි ඔයා ❤❤
Lap eka charge eke thiyeddi use krn eka thama honda mokd ethkot use krnne current ek nathnm battery ek ikmnt damage wenw ek use wen nisa 😊
අක්කෙ මට පාඩම් කරන්න හිතෙන්නේ නෑ අනේ කොහොමද ඒකට ඇබ්බැහි වෙන්නේ 😢😢😢😢
Charge කරලා plug එක ගලවලා වැඩ කරන්න නැත්නම් බැට්රියට බුදු සරණයි මගෙත් දෙවනි බැට්රියත් මේ ළඟදි දැම්මා😭😭😭😭 දැන් ලැප් එකේ වටිනාකමත් නෑ ඉතිං😒
charge eke thiyeddima thmi weda krnn ona ehem krddi mkuth wenne na battry ekt
lap ek chrge ekt ghgen wd krn ek hodai kiyl kiynw . adu wel aye full wend ghgh wd krddi battry ekt mhnc wdi kiyl thm mn nm ahl thiyenne
Charge eken galawala mokada mage eka lap ekak chage ekata gahala tiyala eka battery ekka sauthu una
Akka kiyala dipu 10 days challenge eka math patan gaththa ada mage palaveni davsa evagema social media aduvenama pavichchi karapu davsa. Thanks akko e challenge eka kiyal dunnata.akkage idiri vada sarthaka venna kiyal mn wish karanw
lap eka charger ekt ghl blnn one netthm battry ek picchenw 4n ek nm ghnn hod na
අනේ අක්කිගෙ vlogs මම හරිම ආසාවෙන් බලන්නෙ තවත් වීඩියෝස් ඕනෙ...❤️
Akkage videos mawa study walata godak motived karanawa❤❤❤
Thanks akki vidieo walata ❤👍
Matath oya wage wenwa..pitu ida thiyela wardila pitu dekak arala liyala 😅..ethakota ithin alwanwa wena mona karannad ithim..neda akke😅😪
මටත් ඔය වගේ මොංගල් වැඩ වෙනවා අක්කේ😂ගනන් ගන්න එපා...😅 අදත් motivet උනා...thank you prisess💖🥰❤
Charjer eken galavala balanna .. 😊 naththam lap eke batriya awl yanava 😢
charge ekt ghn wada krnn.ethakota e athare lap eka wada krnne charge eke power ekenlu.
math vedio ekaka dakke.mn dn krnne ehema.
Nice log nanga
Lap eka charger gahala weda krnna ehema use krma prshnayk na❤
Adath video eka lassanai akkiyo love you akkiyooooo❤❤❤
Nice vlog akki❤❤❤
Lap eka charge eke thiyeddima wada karanna ekathamai hoda lap ekata
ලස්සනයි අක්කෝ..❤තවත් මේ. වගේ වීඩියෝ දාන්න..මම මට කම්මැලි හිතුන ගමන් ඔයාගේ වීඩියෝ එකක් බලන එක තමා කරන්නේ 😊..ඒකෙන් මම හොදට motivate වෙනවා.❤ඔයත් ලස්සනයි..ඔයාගේ අම්මත් ලස්සනයි..අක්කයි නෑනයි දෙන්නත් ලස්සනයි ❤..😊..ඔයා මේ කරන හැමදේටම ගොඩ ගොඩාක් thank you ♥️🎁😘
❤❤❤❤❤❤Shenali
😊
Hrima ලස්සනයි akki love ❤😍🙈
lassanai akki
Lap එක චාර්ජ් කරලා පාවිච්චි කරන්න. මොකද lap top එක පිච්චෙන්න තියන් අවස්ථාව වැඩි.මොකද එකට rest එකක් ඕන නිසා.. මගේ lap එක පිච්චුනා ඒකය්
ලැප් එක චාර්ජර් එකට ගහලා යූස් කරන්න එතකොට 100% ක් චාර්ජ් උනාට පස්සෙ එතනින් එහාට ලැප් එක වැඩ කරන්නෙ කරන්ට් එකෙන්.එහෙමයි කියලා දවසම එක දිගටම කරන්ට් එකට ගහලා යූස් කරන්න එපා. බැටරි වලින් ෆුල් චාර්ජ් වෙලා යූස් කරාම බැටරි එකේ හෙල්ත් එකට අවුල්.
වදින කොට කකුල් වෙහෙර පත්තට දන්ඩ හොදනැ ඔනම අදුමකින් ලස්සනට සන්වරව පන්සලට ගියල කමක් නෙ mecup karata kamak ne akkiyo🥰♥♥♥
Lassana vlog ekk akkaaaa❤❤
Lassanai akkii thawa dawas thunaine 👀❤️✨️
Ane akke library eka gana video ekak.Please
Akki lap eka charger ekata gahala wadakaranna. Ethakota lap ekata mukuth wenne na. Naththam kalpavathma adui.
Akka dawasakata wash kiparak danawada
Computer glass ekk use krnn plwn nm eka ethkt as wlt amru na digtm lap eke wada krddi..... 😊
Akki oya lap eka tagerekata gahagena balanna epa ethakota lap eka avl yanava❤️❤️
Akke oyage pencil case eka gaththe kohenda
ලැප් එක චාජ් ගහලා තියෙද්දි පාවිච්චි කරන්න එපා අක්කී. එතකොට ඉක්මනින් රත් වෙනවා නේ ලැප් එක අනෙ මන්දා අක්කී මන් නම් දන්නේ එහෙම...🙂🙂 ❤️
Oya shooooooi akki . Wada krnna asa hithenw apitath
අද vlog එකත් හරිම ලස්සනයි අක්කි ....♥️
Lap eka charger ekata gahagenama wada karanna akki..eka thama hodama 😚❤️ akki videos hamadama balanawa..lassanai akki...❤️
Lap eka charger ekata gahala weda karanna epa kiyala lap eka gathapu shop eken nam kiwwe
Hair cream eka mokadda dr?💗
akke charge ekata gahala lap eka use karanna epa .. eka hoda ne.. mage lap ekath kaduna sathiyak lap eka charge ekata gahala balala ..
Every thing depends on education ❤❤❤
Matanm lap eka gannkotama singer eke aya kiuwa curent ekt gahagena wada karanna epa charge karala wada karnna kiyala.. ayala kiuwe ahema thama 😊❤...oyge waysa kiyda
අක්කේ වීඩියෝ දාන්නකෝ ane. Mn බලන් ඉන්නවා 🥹🤗💞
Zincovid eka komd bonn oni akki.
අක්කට ponytail දැම්මම ගොඩක් ලස්සනයි🥰❤️
Akki A/l kale study karapu vidiha share karannako
akke oyge cam eka mokadda
Ane Aki oya ona widihata Meakup karana API asai Aki Meakup karanawa balana ♥♥♥♥♥💜💜💜💜💜💜💜💜💜
Ada nam godak lassanai ❤
charge karala iwara wela balana eka hodai akke
Charge krn gaman lap ek use krnn ep akke thw dyk thma lap ek full charge krn wd krnwt wd battery ek 80% wge charge krn wd krnn ethkot battery ekat awlk wenne full charge klm ikmnt battery low wenw. Ape sir kenek kiwe ehma hriytm hrid dnne ithin .😑
Lassanai akki ❤
Mokadda karana job eka online job ekak karanawada
Danaluth lap ekkak gatha ❤
Laptop eka charge ekema thiya gena weda krnna epa.eka laptop eke battery durability ekta hoda na.eka nisa battery low unama charge krla unplug krla weda krnna.❤
ow eka aththa
ow eka aththa
Akkiyo 🌻💜️
අක්කෙ ඔයා computer eke videos balankota spectacle dekk use karann nattn ඇස් walata hoda na neda
ලැප් එක ඕනි වුනාම අරන් චාජර් එකට ගහලා ටිකකින් ගලවලා 🔋 නැති වුනාම off කරලා දාන මම 💔🥲😪
Hair ekt apply krn cream ek mokkd nnga
Kynnko
Lap එක චාජ් එකට දාගෙන වැඩ කරන එක තමා හොද.මං මේ දවස්වල it course එකක් කරනවා ඒකෙත් කිවුවෙ එහෙම.😊
Ethakota phone eka ehema hodada
@@Sing549lithium iron Nisa phone battery ehema pawichci karnna epoo
@@Sing549 phone eken hoda nh
@@wasanasandamali7187 thank you 🤗
ඔයා කොහෙද ඉන්නෙ, ගම
Lap ek charge wela iwr unm wda krnn akki .. nttn lap eka sawththu wenw .. e kiynne ehema charge ekt ghlm wda krddi ikmnt battery low wenw .. lap ekt adl paya gna charge wenn deela wda krnn ☺️