Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
සසරේ ඇති ඝෝර කටුක බව, ජීවිතයේ අනියත බව අවබෝධ කරගෙන උත්තම බුදු සසුනට අවතීර්ණ වූ පින්වත් මෙහෙණින් වහන්සේට වන්දනා කරන්නෙමි! සාධු සාධු සාධු !!!
මෙ ගොන් සීන් අරන වහාම තහනම් කලයුතු එකක් මෙක දැන් ෆැෂන් එකක් වෙලා අහිංසක තරුන අම්මලා තරුන ගෑනු තරුන කෙල්ලෝ යසෝධරාවක් ගුනකියකිය මෝහ.නයකරලා මොල හෝදලා ගොනාට අන්දල පවුල් කඩලා ලමයින්ට ස්වාමියන්ට අම්ම බිරිඳ නැතිකරන්න පිස්සුව ක්නටනවා දොලුකන්ද ගියාවගෙ මෝඩ සද්ධාව ඕක ජීවිතයෙන් පලායෑමක් ඕවද බුදුරජුන්කරන්න කිව්වෙ රාගක්ඛයෝ නිබ්බාන න් ද්වේශක්කයෝ නිබ්බාන න් රාගද්වේශමෝහ සිතට එන වර්තමාන මොහොතෙම ඛය හෙවත් කපා දමාසතර අනුස්සති රාගද්වේශමෝහ සිතට එන ක්ෂනයේම නැතිකිරීමට බුද්ධ දේශනාව ආරනයගතව භාවනාකිරීමෙන් සිත වැඩීමයි දියුනුකිරීමයි වෙන්නෙ බුද්ධ භාවනාව එක නොවෙයි සිත පවිත්‍ර කරගැනීම ආන පාන අස්ස පස්ස සේවිතබ්බා අසේවිතබ්බා රෝධ නිරෝධ සං විසං රාග විරාග ද්වතාවය යි දෙපැත්ත නිච්ච අනිච්ච සුඛ දුක්ඛ අත්ථ අනත්ත තිලක්කනය මෙනෙහිකිරීම යි ප්‍රායෝගිකව එදිනෙදා ජිවිතය තුළමයි සතර ඉරියව් තුළමයි ගිහිජීවිතය තුලයි රාගද්වේශමෝහ සිතට එන්නෙත් කපා අස්කරන්න පුලුවන් වෙන්නෙත් අරනයගතව රුක්කමූල ව ශුනයාගාර ව රාගද්වේශමෝහ එනවද එතනදි වෙන්නෙ සිත ශූනය වීමයි බ්‍රහ්ම ලෝකෙට යන්න පුලුවන් නිබ්බාන ය අවබෝදකිරීමෙ අවංක චේතනාවෙන් ද ඔය අරනය ගත වෙන්නෙ අපරාදයක් දෙලොවම නාස්ති වෙනවා ඔයමිතයාවෙන් මිදෙන්න ඕක කපටි වයාපාරයක් බිස්නස් එකක් විවුස් වැඩිකරගන්න ඉඩකඩම් දේපොල ටික ලියාගන්න මිඩුගල් හම්බකරගන්න ගැනුරවට්ටන්න යෙදු උපායක් මහාරාහුලෝවාද සූත්‍රය බලන්න රාහුල තරුන කුමරුන්ට තථාගතයන් වහන්සේ පියෙක් විදියට රාගද්වේශමෝහ නැතිකරන්න ක්‍රමය ලස්සන ට කියලාදීලාතියෙනවා
මුන්කමෙන්ට්කපනව ලෝක හොරු මුන්ට අහුවෙන්න ඵපා බිස්නස්කාරයෝ ගෑනුරවට්ටල මහනකරන
අද ඉඳලා උඹලට ක🎉😢රන්නම් මම වැඩෙ දැනගනිල්ලා උඹලනෙ කපන්නෙ මම ගෙනියන්නම් වැඩෙ හොරතක්කඩි
අනේ ලස්සන වාසනාවන්ත පින්වත් සිනාව.තෙරුවන් සරණින් ගිහි දිවිය අත්හල ඔබගේ සියලු පැතුම් ඉටුවේවා!
0
00
අපිට ගිහිගෙය ඇර දා යන්න බැරි වුනාට හැර යන පින්වතුුන්ට තෙරුවන් සරණයි සාදු සාදු සාදු 🙏🙏🙏
අපිට අතහැර ගන්න බැරිවුනාට ,අතහැරලා යන පින්වන්තයන්ට තෙරැවන් සරණයි...🙏🙏🙏
🙏🌹🙏🌹🙏🌹
මොනවද ඒ බැරි උනේ😥
😪
@@සිහිනDilzකොණ්ණ්ඩේ
මෙහෙණින් වහන්සේටත් ස්වාමින් වහන්සේට දරුපැටියට මේ සසරින් මිදෙන්නට චතුරාර්ය සත්‍යය අවබෝධ කරගැනීමට අවශ්‍ය ශක්තිය ධෛර්යය නුවණැස වාසනාව චිරජීවනය සෙත යහපත සැලසේවා තෙරුවන් සරණයි සාධු සාධු සාධු🙏🙏🙏🙏
Matat
අැති මුත් මටද සිහිනය බුදු මඟ යන්න..නොහැකිය සිතේ දරැ දුක පිසදාලන්න...මවක් උනෙමි සසරට අැද බැඳ තබන..පතනෙමි ලබන භවයක මෙහණියක් වන්න...🙏🙏🙏🙏
Sadu sadu sadu
Maysay වීමට pera pin ඕනෑ mata perapin නැති නිසා ada දැඩි kalla කිරීමෙන් divi gewami
පින්වත් දියණියනි මේ සංසාරේ ඔබගිය ඔයගමන නිවන් ගමනටම ඉඩ සැලසේවා සාදු සාදු සාදු මගේ නැගණියත් ඔබ වගේම මේ දුක් සංසාරෙන් එතරවයි සිටින්නෙ දැනට පිලියන්දල සුවාරිපොල ආරමයේ වැඩ සිටින්නේ මගේ මෙහෙණින් වාහන්සේටත් ඔබ වාහන්සේටත් තෙරුවාන් සරණයි
නොතේරෙන දරුව ව අතරමන් කරල මහන වෙනව නම් නිවන කොතැන තියෙයි ද ?.
@@chulanialoka9471කලකිරීමෙන් සිටීමෙන් පලක් නෑ.ඔබට ලැබී තිබෙන ආකාරය අනුව සත්‍ය අවබෝධ කර ගන්න උත්සාහ කරන්න.ඊලඟ භවය ගැන හිත්න්න එපා .නිවැරදි බුදු වදන් දේශනා වලට සවන් දෙන්න ,කියවන්න,විමසන්න.
දරු සෙනෙහස අත් ඇරීමම ලොකු දෙයක් ...උතුම් නිර්වාණය දුර නොවේවා🙏🙏
දුකයි සතුටයි දෙකම දැනුනා.දියණියේ.මෙහෙණින් වහන්සේට මාගේ නමස් කාරය වේවා.සාදු සාදු සාදු. 🌷🌷🌷🌹🌹🌹🌺🌺🌺❤🌺🙏🙏🙏
mithyawa
.කිසිම කෙනෙක් දොස් කියන්න එපා සිය සිතින් යුතුව කරපු ප්‍රාර්ථනා සපල ඉටු උනා 🙏🏼සාදු 🙏🏼සාදු 🙏🏼සාදු සාදු
සාදූ සාදූ සාදූ ...!!!🙏🙏🙏ලක්ශ ගනණින් කෝටි ගනණින් තව තවත් පැවිදි බිමට පත්වේවා සියලුම දෙනා!
සිය වතාවකට වඩා මං මේ වීඩියෝ එක බැලුවා.කෙතරම් අමාරු තීරණයක් වුණත් ඒ තුළ ඇති සහනය ඔබතුමිය ද විඳිනවා ඇති.සාදු සාදු සාදු සාදු
පිංවත් මෙහෙනින් වහන්සේ ඇතුලු සියලුම දෙනාට උතුම්වූ නිර්මලවූ නිවන අවබෝද වේවා 🙏🙏🙏🙏🙏🙏🙏
ඉක්මන් භවයකදීම උතුම් චතුරාර්‍ය සත්‍යධර්මය අවබෝධ වේවා 🙏🙏🙏🌺🌺🌺🌸🙏
චතුරාර්‍්‍ය සත්‍ය අවබෝධ වෙිවා ඔබ වහන්සේට🙏🙏🙏
මෙ කටුක ස0සාරයෙන් මිදි මෙ බවයේදිම උතුම් නිවනම අවබෝධය වේවා ...සාදු ..සාදු ..සාදු
ඔබ දෙපලට ඉතා ඉක්මනින්ම උතුම් නිර්වාණයට යාමට ශක්තිය ලැබේවා. මමත් හරිම ආසයි පැවිදි වීමට ඒත්. මගේ එක්තැන්ව සිටින මව සහ පියා බලාගැනීමට කිසිවෙක් නොමැති බැවින් මා අසරනව සිටිනවා .
සාදු ,,,,සාදු ,,,,,සාදු ,,,
සසරෙ කරපු පින් මතුවන ලස්සන සාදු !!සාදු !!!සාදු බැදීම් සිදලන පින්වන්ත මව්තුමිය නිවන් දොරටුව ඉක්මනින් ම මුනගැසේවා!!!
සාදු..සාදූ..සාදූ... මාද සතුටින් අනුමෝදන් වෙනවා...🙏🙏🙏
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏 උතුම් වූ නිවන සාක්ෂාත් කර ගැනීම ට හැකි වේවා🙏🙏🙏 හොද තීරණයක් 🙏
සාදු සාදු සතුටින් අනුමෝදන් වෙමි.යම් දවසක මටද ගිහිගෙය අත්හැරිමට හැකිවේවා🙏
🙏🙏🙏🙏🙏🙏🙏
සාධූ! සාධූ! සාධූ! බුදුසරණයි!ඔබ ගේ පැතුම ඉටු වේවා!
අනේ සාදු 🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏සාදු සාදු සාදු,, මගේ පාර්ථනා වත් මේ අයුරින්ම ඉටු වේවා 🙏🙏🙏🙏🙏,
ජීවිතේ හැරීම තීරණය උතුම් දෙයක් හැමෝම oyavidiyata hithanna me ජීවිතේ කියන්නේ harima දුකක් දුකින් මිදීමට athi එකම maga සාදු සාදු සාදු
ඇයගේ සිරියාවන්ත ලස්සන තවත් වැඩි වුනා මහණ වුනාට පස්සේ කියලා හිතෙනවා ... ❤🌸🙏🙏🙏🌸
සාදු සාදු මේ මෙහෙණින් වහන්සේට ගෞතම බුද්ධ ශාසනයේ නිර්වාණ සම්පත්තිය ලැබේවා ලැබේවා ලැබේවා
උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වේවා තෙරුවන් සරණයි ඔබ වහන්සේට
අපේ කාලයේ යසෝදරාව දුටිමි.දදෙනාටමත් අනාගතයේ දිනක පින්වත් පුතාටත් පාර්තනා කරන බෝදියකින් නිවන් මග පසක් කර ගැනිමට විස්ව සක්තියේ ආසිර්වාදය ලැබේවා 🙏🙏🙏
තවම රාහුල කුමාරයා ගිහි ගේ තනිවෙලා.. ඒකයි අවුල.. පැවිදි වෙනවා නම් දරුවො නොහදා ඉන්න තිබුණා. ඒ දරුවා කැමති වුණත් අකමැත්තෙන් වුණත් දැන් පැවිදි වෙන්නම වෙනවා.. ඒ දරුවගේ ආච්චි පවා පැවිදි වුණා.. පවු අහිංසක දරුවො😢
🙏🙏🙏
මෙවැනි දසුන් දැකීමත් පිනක්. වහවහා සසර දුක නිමාකර උතුම් නිවනින්ම නිවේවා🙏🙏🙏🙏
Sadu sadu sadu anumodan wemi pinwath meniyo niduk nirogi dirgaayou sampath leba උතුම් චතුරාය සත්‍ය ධර්ම ය අවබෝධ karathwa sadu sadu sadu namobuddaya
කදුලු එනව ඇත්තටම හරිම වාසනාවන්ත පින්බර ලස්සනක් තියෙන්නෙ සමිමා සමිබුදු සරනයි මෙහෙනින් වහන්ස හරිම ලස්සනයි
උතුම් නිර්වාණය අවබෝධ වේවා 🙏🙏🙏🙏🙏 සම්මා සම්බුදු සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏
අපිට හිතා ගන්නවත් බැරි තිරණයක...මේ තිරණය ගන්න රැයවල් කියක් පහන් කරන්න ඇත්ද...,,???ඉක්මන් භවයකදිම මාර්ග පල අවබෝධ වේවා...!!!
මෑණියන් වහන්සේ ට ඇගේ මුදුන්පත් ඒ යහපත් අරමුණු සාක්ෂාත් වේවා...බුදු සරණයි.
ඉතාම වටිනා තීරණයක් .මම තරුණ කාලේ මේ වාතාවරණයක් තිබුනා නම්.මම අද මෙහෙනින්නාන්සේ කෙනෙක් .දැන් ඉතින් වසක කෙනෙක් .ඒත් බණ දහම් අසමින් ආගමානු කූලව කාලය ගත කරනවා.
මමත් පරක්කු වැඩියි
මම තාම පරක්කු නෑ මහණවෙන්න දරුවන්ගෙන් අඇහුවා එයාලා එපාකිව්වානේ මොනවා කරන්නද ලබන ආත්මේ වත් කසාද නොබැද ඉන්න ඕනේ 😥
Matath ehema hithanna wara ananthai ekama senasima budu dahami
@@nishanthivijebandara3435මහණ වෙන්න දරුවන්ගේ අවසර අවශ්‍ය නැහැ .
Tama pama na kiyala matanam hitanawa .at komada kara ganna kiyala tarumak na mata😢
සියලු දෙනාටම මේ ආත්ම භාවයේදීම චතුරාර්‍ය සත්‍ය ධර්මය අවබෝධ වේවා!.🙏🙏🙏තෙරුවන් සරණයි!.
ඔයාලට තමයි ඔය ගීතය හරියට ම ගැලපෙන්නේ. සාධූ සාධූ සාධූ නිවනට දුර නොවේවා
Niwan maga awabooda karagath oba wahanselaata maage namaskaaraya !
සසරේ පින් පලදෙන අයුරු .ලබන සසරක මටත් පින්වත් සියුර දරා,මේ දුක්කිත සසරෙන් මිදෙන්න පැවිදි බව ලැබේවා .සාදු ...සාදු ...සාදු .....
මෑනියනි ඔබ වහන්සේටත් ස්වාමීන් වහන්සේටත් චූටි පුතාටත්චතුරාර්ය සත්‍යය ඉක්මනින් අවබෝධ වේවා සාදු සාදු සාදු
මේ දුක්බර සසර ගමන කෙටිකර ගැනීමට නිවන්මග හිමිකර ගැනීමට මටද සිත්පහල වේවා
මේ මාර්‍ර්ගයට පිවිසීමට සිත් පහල වුනේ තරුන වයසට පා නගන්නටත් කලින්මයි දැඩි ආසාවක් තිබුණේ නමුත් ජීවිතය ගලා යන විදිහ අපට වෙනස්කරන්න බැරි බවක් හැගෙන්නව,තවම අත් හැර නැහැ ඒ බලාපොරොත්තුව ......ඔබවහන්සේලා උතුම් අවබෝධය ලබත්වා !!!!
සාදු 🙏.සාදු 🙏 සාදු මාද සතුටින් අනුමෝදන් වෙමි 🌹🌹🌹🌹
Sammasambu saranayi pinwath maninwahansa...oba wahanselata uthum chathuraryasakthiya awabodawe me gorathasasarin mide sanasennata werya sakthiya labewa seyaludeweyange pihita noduwa labewa theruwansaranayi🌺🌺🌺🌺🌺
Siyalu meheninwahanselata samma sambudu saranai Siyalu deviyange rakawaranaya arakshawa labewa labewa
අනේ මේ වාසනාවන්ත ජීවිතේ මටත් ලැබේවා සසරේ කෙදිනක හෝ
සාදු සාදු සාදු අමා මහ නිවන් මග අවබෝද වෙත්වා
A ama Niwan maga boho dura nowewa.Theruwan saranai !!!
Pinbara yashodarawani obawahanseta me bawayedima niwan maga pask weewa සාදු සාදු සාදු 🙏🙏🙏
සාදු !!!සාදු !!!සාදු !!!ඒ අවබෝධය ලබන්න මහා පිනක් තියෙන්න ඕනේ. ඒ පුන්‍ය කර්මයක් මයි!!! සාදු !!!සාදු !!!සාදු !!!
Mata yanna beri una gaman oba thumiya yanna lebima baggayak, wasanak, pinak, sadu sadu sadu...
Sansaare Pera pin aethi oba denamata me the budun DEKA niwan awaboda wewaa
උතුම්වු අමා මහා නිර්වාණය ලගා වේවා...🙏🙏🙏
Sadu!!! sadu!!! Sadu!!! Sathutin anumodan wenawa sadu
Sadu sadu sadu.nivana pinisama wewa! 🙏🙏🙏🙏
මමද සියලු ලෝක සියලු සත්වයෝ සන්සාර දුකින් මිදෙත්වාසංසාර රෝගයෙන් මිදෙත්වා සංසාර බයෙන් මිදෙත්වා සංසාර ගින්නෙන් මිදෙත්වා නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා !!!!!!
සාදු සාදු සාදු උතුම් නිර්වාණය අවබෝධ වේවා
සාදු සාදු සාදු ඇය නන් යසෝදරාවක්ම තමයි
සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු
සසර ඉපදීම නම් දුකින් මිදීමට මේ පින හේතු වාසනා වේවා.🙏🙏යම් දිනක මටද ගිහිගෙය අත්හැරිමට හැකිවේවා...🙏🙏🙏
Sadu sadu sadu 🙏🙏🙏🙏🌷🌷🌷🌷utum niwanmaga lebewa teruwan saranai 🙏🙏🙏🙏
සාදු සාදු වාසනාවකන් හරිම සතුටුයි ඔබදෙපල ගැන
සාදු ..සාදු .සාදු ..මා හටද ඉක්මනින්ම මේ ගමන යෑමට ලැබේවා ...
මිහිපිට දැකපු හිතාගන්න බැරි සිදුවීමක්......🙏ඇස්වලට කදුලු එනවා බුදුනේ.......🙏🙏🙏🙏
මාරයා යන මාර්ගයෙන් මිදී කෙසේ හෝ පලා යන්නට හැකි නම් ඒක නම් මහාම පිනක්,ඒක මහා ජයක්.නමෝබුද්ධාය .🙏
සාදු සාදු සාදු ...🙏🙏🙏 .......මටත් මේ පින් තිබුනා නම් කියලා හිතුනු වාර අනන්තයි අපේ මැණියනේ...... හැමෝටම පැවදි විමේ පින් නැහැ අපේ මැණියනේ....
Sadu. Sadu sadu. Made anumodam wami. Matade ghigaya athhareimata sith phala wewa
Theruwan saranai sadu sadu sadu e ama niwansuwa bohodura nowewa
Sadu sadu sadu.uthum u darmaye aweboda wewa sadu sadu safu.🙏🙏🙏🙏🙏
සාදු සාදු නිවනට යන්න ලැබේවා
මගේ නමස්කාරය වේවා sadu sadu sadu ..
සාදු සාදු සාදු!!"""!!!!!!
මමද දිනයක ඔබ වහන්සේ පැමිණි මාවතට පැමිණීමට බලාපොරොත්තු වෙන් සිටිමි.ඔබට නිර්වාණය අවබෝධ වේවා 🙏🙏🙏
සාදු සාදු සාදු තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤❤❤❤❤❤
ඇත්තටම ගත් තීරණය බොහොම අගෙයි බුදු සරනයි
Sadu sadu sadu. Mepina. Mataha. .ahawewa
මේ සසර ගමනේදීම පිං වන්ත උත්තමාවිය උතුම් චතුරර්‍ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීමට වාසනාව උදා වේවා සාධූ සාධූ සාධූ 🙏🏻🙏🏻🙏🏻
Sadu sadu sadu sadu sadu sadu yahapatama wewaaa
Vaha vaha sansara duka kelavara wethvaaaa,me bavedima uthum arihath maga pala purnaya wewaaaa,,,,🙏🙏🙏
සාදු සාදු සාදු මාගේ නමස්කාර වෙිවා
බුදුසරණයි .මැනියෙනි.වහාන්සෙටාත් .පව
ම්උතුම් චතුරාර්ය සත්‍යය අවබෝධ වේවා
Hrima stutin e gamana ynne. Niwan awboda wewa 🙏
ඔබ වහන්සේලාගේ අරමුණ සපල වේවා
තෙරුවන් සරණයි උතුම් චතුරාර්යය සත්‍ය ධර්මය සුවසේ අවබෝධ වේවා සාධූ සාධූ සාධූ 🙏🌹
උතුම් නිර්වානය සාක්ශාත් කරගැනීමට හැකිවේවා සාදූ සාදූ සාදූ මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ඉක්මනින් නිවන්අවබෝධ වේවා සදු සාදු සාදු.
සාදු සාදු සාදු මෙිි ගෞතම බුදු සසුනේදිම උතුම් වුු නිවනින් සැනසිිම ලැබේවා
සාදු සාදු සාදු බුදු සරණයි
ඉක්මනින් නිවන් මග අවබෝධ වේවා තෙරුවන් සරණයි !!!🙏🙏🙏🙏🙏🙏🙏🙏
සාදු සාදු සාදු..!!!
සාදු සාදු සාදු 🙏🙏🙏 උතුම් නිර්වානය අවබෝධ වේවා මෑණියන්ට තෙරුවන් සරණයි 🙏🙏🙏
සාදු සාදු සාදු ❤
Sadu.sadu sadu...Matath sil mathawak Wenna wasanawak
මෙහෙනින් වහන්ස ඔබ පතන ඒ විමුක්තිය ඔබහට ලැබේවා !!!නිර්වානය අවභෝද වේවා !!!
සාදුසාදු සාදුතෙරුවන් සරනයි
මටත් මේ ආකාරයට ගිහිගෙය හැර යන්න ලැබේවා!!!.සතුටින් අනුමෝදන් වෙමි.සාදු! සාදු! සාදු!
කාලෝචිත වෑයමක්.තුනුරුවන්ගේ සරනයි. ඔබට
Pinwath.mehenin.wahase.athulu.siyaluma.denata.budusarani.🙏🙏🙏❤❤❤
සසරින් සසර පෙරුම් පිරූ ප්‍රාර්ථනා වක් ඉටුවන දවසක් වාසනාවන් 🌷🌷🌷🌷🌷 බොහොම පිං ඇති යුවලක් වාසනාවන් සියලුම පැතුම් ඉටුවේවා තෙරුවන් සරණයි 🌷🏵️🌺🌼🌻
නිවන් මගේ ෙදාර විවර වෙවා
තෙරුවන් සරණයි . මොහොතක් ,මොහොතක් පසා ඉපිද නැසෙන ජිවිත වල යතාර්ථය අවබෝධ කරගන්න ඉක්මනින්ම වාසනාව උදා වෙවා .
සාදු සාදු සාදු මේ ගෝර සසරින් මිදී යෑමට මේ කල පිං හේතු වාසනා වේවා🙏🙏🙏🙏🙏
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏 උතුම් නිර්වානයම වෙවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏
චතුරාර්‍ය.සත්‍ය අවබෝධ වෙත්වා...නිවන් අවබෝධ වෙත්වා..🙏🙏🙏
සසරේ ඇති ඝෝර කටුක බව, ජීවිතයේ අනියත බව අවබෝධ කරගෙන උත්තම බුදු සසුනට අවතීර්ණ වූ පින්වත් මෙහෙණින් වහන්සේට වන්දනා කරන්නෙමි! සාධු සාධු සාධු !!!
මෙ ගොන් සීන් අරන වහාම තහනම් කලයුතු එකක් මෙක දැන් ෆැෂන් එකක් වෙලා අහිංසක තරුන අම්මලා තරුන ගෑනු තරුන කෙල්ලෝ යසෝධරාවක් ගුනකියකිය මෝහ.නයකරලා මොල හෝදලා ගොනාට අන්දල පවුල් කඩලා ලමයින්ට ස්වාමියන්ට අම්ම බිරිඳ නැතිකරන්න පිස්සුව ක්නටනවා දොලුකන්ද ගියාවගෙ මෝඩ සද්ධාව ඕක ජීවිතයෙන් පලායෑමක් ඕවද බුදුරජුන්කරන්න කිව්වෙ රාගක්ඛයෝ නිබ්බාන න් ද්වේශක්කයෝ නිබ්බාන න් රාගද්වේශමෝහ සිතට එන වර්තමාන මොහොතෙම ඛය හෙවත් කපා දමාසතර අනුස්සති රාගද්වේශමෝහ සිතට එන ක්ෂනයේම නැතිකිරීමට බුද්ධ දේශනාව ආරනයගතව භාවනාකිරීමෙන් සිත වැඩීමයි දියුනුකිරීමයි වෙන්නෙ බුද්ධ භාවනාව එක නොවෙයි සිත පවිත්‍ර කරගැනීම ආන පාන අස්ස පස්ස සේවිතබ්බා අසේවිතබ්බා රෝධ නිරෝධ සං විසං රාග විරාග ද්වතාවය යි දෙපැත්ත නිච්ච අනිච්ච සුඛ දුක්ඛ අත්ථ අනත්ත තිලක්කනය මෙනෙහිකිරීම යි ප්‍රායෝගිකව එදිනෙදා ජිවිතය තුළමයි සතර ඉරියව් තුළමයි ගිහිජීවිතය තුලයි රාගද්වේශමෝහ සිතට එන්නෙත් කපා අස්කරන්න පුලුවන් වෙන්නෙත් අරනයගතව රුක්කමූල ව ශුනයාගාර ව රාගද්වේශමෝහ එනවද එතනදි වෙන්නෙ සිත ශූනය වීමයි බ්‍රහ්ම ලෝකෙට යන්න පුලුවන් නිබ්බාන ය අවබෝදකිරීමෙ අවංක චේතනාවෙන් ද ඔය අරනය ගත වෙන්නෙ අපරාදයක් දෙලොවම නාස්ති වෙනවා ඔයමිතයාවෙන් මිදෙන්න
ඕක කපටි වයාපාරයක් බිස්නස් එකක් විවුස් වැඩිකරගන්න ඉඩකඩම් දේපොල ටික ලියාගන්න මිඩුගල් හම්බකරගන්න ගැනුරවට්ටන්න යෙදු උපායක් මහාරාහුලෝවාද සූත්‍රය බලන්න රාහුල තරුන කුමරුන්ට තථාගතයන් වහන්සේ පියෙක් විදියට රාගද්වේශමෝහ නැතිකරන්න ක්‍රමය ලස්සන ට කියලාදීලාතියෙනවා
මුන්කමෙන්ට්කපනව ලෝක හොරු මුන්ට අහුවෙන්න ඵපා බිස්නස්කාරයෝ ගෑනුරවට්ටල මහනකරන
අද ඉඳලා උඹලට ක🎉😢රන්නම් මම වැඩෙ දැනගනිල්ලා උඹලනෙ කපන්නෙ මම ගෙනියන්නම් වැඩෙ හොරතක්කඩි
අනේ ලස්සන වාසනාවන්ත පින්වත් සිනාව.තෙරුවන් සරණින් ගිහි දිවිය අත්හල ඔබගේ සියලු පැතුම් ඉටුවේවා!
0
00
අපිට ගිහිගෙය ඇර දා යන්න බැරි වුනාට හැර යන පින්වතුුන්ට තෙරුවන් සරණයි සාදු සාදු සාදු 🙏🙏🙏
අපිට අතහැර ගන්න බැරිවුනාට ,අතහැරලා යන පින්වන්තයන්ට තෙරැවන් සරණයි...🙏🙏🙏
🙏🌹🙏🌹🙏🌹
මොනවද ඒ බැරි උනේ😥
😪
@@සිහිනDilzකොණ්ණ්ඩේ
මෙහෙණින් වහන්සේටත් ස්වාමින් වහන්සේට දරුපැටියට මේ සසරින් මිදෙන්නට චතුරාර්ය සත්‍යය අවබෝධ කරගැනීමට අවශ්‍ය ශක්තිය ධෛර්යය නුවණැස වාසනාව චිරජීවනය සෙත යහපත සැලසේවා තෙරුවන් සරණයි සාධු සාධු සාධු🙏🙏🙏🙏
Matat
අැති මුත් මටද සිහිනය බුදු මඟ යන්න..
නොහැකිය සිතේ දරැ දුක පිසදාලන්න...
මවක් උනෙමි සසරට අැද බැඳ තබන..
පතනෙමි ලබන භවයක මෙහණියක් වන්න...🙏🙏🙏🙏
Sadu sadu sadu
Maysay වීමට pera pin ඕනෑ mata perapin නැති නිසා ada දැඩි kalla කිරීමෙන් divi gewami
පින්වත් දියණියනි මේ සංසාරේ ඔබගිය ඔයගමන නිවන් ගමනටම ඉඩ සැලසේවා සාදු සාදු සාදු මගේ නැගණියත් ඔබ වගේම මේ දුක් සංසාරෙන් එතරවයි සිටින්නෙ දැනට පිලියන්දල සුවාරිපොල ආරමයේ වැඩ සිටින්නේ මගේ මෙහෙණින් වාහන්සේටත් ඔබ වාහන්සේටත් තෙරුවාන් සරණයි
නොතේරෙන දරුව ව අතරමන් කරල මහන වෙනව නම් නිවන කොතැන තියෙයි ද ?.
@@chulanialoka9471කලකිරීමෙන් සිටීමෙන් පලක් නෑ.ඔබට ලැබී තිබෙන ආකාරය අනුව සත්‍ය අවබෝධ කර ගන්න උත්සාහ කරන්න.ඊලඟ භවය ගැන හිත්න්න එපා .නිවැරදි බුදු වදන් දේශනා වලට සවන් දෙන්න ,කියවන්න,විමසන්න.
දරු සෙනෙහස අත් ඇරීමම ලොකු දෙයක් ...උතුම් නිර්වාණය දුර නොවේවා🙏🙏
දුකයි සතුටයි දෙකම දැනුනා.දියණියේ.මෙහෙණින් වහන්සේට මාගේ නමස් කාරය වේවා.සාදු සාදු සාදු. 🌷🌷🌷🌹🌹🌹🌺🌺🌺❤🌺🙏🙏🙏
mithyawa
.කිසිම කෙනෙක් දොස් කියන්න එපා සිය සිතින් යුතුව කරපු ප්‍රාර්ථනා සපල ඉටු උනා 🙏🏼සාදු 🙏🏼සාදු 🙏🏼සාදු සාදු
සාදූ සාදූ සාදූ ...!!!🙏🙏🙏ලක්ශ ගනණින් කෝටි ගනණින් තව තවත් පැවිදි බිමට පත්වේවා සියලුම දෙනා!
සිය වතාවකට වඩා මං මේ වීඩියෝ එක බැලුවා.කෙතරම් අමාරු තීරණයක් වුණත් ඒ තුළ ඇති සහනය ඔබතුමිය ද විඳිනවා ඇති.සාදු සාදු සාදු සාදු
පිංවත් මෙහෙනින් වහන්සේ ඇතුලු සියලුම දෙනාට උතුම්වූ නිර්මලවූ නිවන අවබෝද වේවා 🙏🙏🙏🙏🙏🙏🙏
ඉක්මන් භවයකදීම උතුම් චතුරාර්‍ය සත්‍යධර්මය අවබෝධ වේවා 🙏🙏🙏🌺🌺🌺🌸🙏
චතුරාර්‍්‍ය සත්‍ය අවබෝධ වෙිවා ඔබ වහන්සේට🙏🙏🙏
මෙ කටුක ස0සාරයෙන් මිදි මෙ බවයේදිම උතුම් නිවනම අවබෝධය වේවා ...සාදු ..සාදු ..සාදු
ඔබ දෙපලට ඉතා ඉක්මනින්ම උතුම් නිර්වාණයට යාමට ශක්තිය ලැබේවා. මමත් හරිම ආසයි පැවිදි වීමට ඒත්. මගේ එක්තැන්ව සිටින මව සහ පියා බලාගැනීමට කිසිවෙක් නොමැති බැවින් මා අසරනව සිටිනවා .
සාදු ,,,,සාදු ,,,,,සාදු ,,,
සසරෙ කරපු පින් මතුවන ලස්සන සාදු !!සාදු !!!සාදු බැදීම් සිදලන පින්වන්ත මව්තුමිය නිවන් දොරටුව ඉක්මනින් ම මුනගැසේවා!!!
සාදු..සාදූ..සාදූ... මාද සතුටින් අනුමෝදන් වෙනවා...🙏🙏🙏
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏 උතුම් වූ නිවන සාක්ෂාත් කර ගැනීම ට හැකි වේවා🙏🙏🙏 හොද තීරණයක් 🙏
සාදු සාදු සතුටින් අනුමෝදන් වෙමි.යම් දවසක මටද ගිහිගෙය අත්හැරිමට හැකිවේවා🙏
🙏🙏🙏🙏🙏🙏🙏
Sadu sadu sadu
සාධූ! සාධූ! සාධූ! බුදුසරණයි!ඔබ ගේ පැතුම ඉටු වේවා!
අනේ සාදු 🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏සාදු සාදු සාදු,, මගේ පාර්ථනා වත් මේ අයුරින්ම ඉටු වේවා 🙏🙏🙏🙏🙏,
ජීවිතේ හැරීම තීරණය උතුම් දෙයක් හැමෝම oyavidiyata hithanna me ජීවිතේ කියන්නේ harima දුකක් දුකින් මිදීමට athi එකම maga සාදු සාදු සාදු
ඇයගේ සිරියාවන්ත ලස්සන තවත් වැඩි වුනා මහණ වුනාට පස්සේ කියලා හිතෙනවා ... ❤🌸🙏🙏🙏🌸
සාදු සාදු මේ මෙහෙණින් වහන්සේට ගෞතම බුද්ධ ශාසනයේ නිර්වාණ සම්පත්තිය ලැබේවා ලැබේවා ලැබේවා
උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වේවා තෙරුවන් සරණයි ඔබ වහන්සේට
අපේ කාලයේ යසෝදරාව දුටිමි.දදෙනාටමත් අනාගතයේ දිනක පින්වත් පුතාටත් පාර්තනා කරන බෝදියකින් නිවන් මග පසක් කර ගැනිමට විස්ව සක්තියේ ආසිර්වාදය ලැබේවා 🙏🙏🙏
තවම රාහුල කුමාරයා ගිහි ගේ තනිවෙලා.. ඒකයි අවුල.. පැවිදි වෙනවා නම් දරුවො නොහදා ඉන්න තිබුණා. ඒ දරුවා කැමති වුණත් අකමැත්තෙන් වුණත් දැන් පැවිදි වෙන්නම වෙනවා.. ඒ දරුවගේ ආච්චි පවා පැවිදි වුණා.. පවු අහිංසක දරුවො😢
🙏🙏🙏
මෙවැනි දසුන් දැකීමත් පිනක්. වහවහා සසර දුක නිමාකර උතුම් නිවනින්ම නිවේවා🙏🙏🙏🙏
Sadu sadu sadu anumodan wemi pinwath meniyo niduk nirogi dirgaayou sampath leba උතුම් චතුරාය සත්‍ය ධර්ම ය අවබෝධ karathwa sadu sadu sadu namobuddaya
කදුලු එනව ඇත්තටම හරිම වාසනාවන්ත පින්බර ලස්සනක් තියෙන්නෙ සමිමා සමිබුදු සරනයි මෙහෙනින් වහන්ස හරිම ලස්සනයි
උතුම් නිර්වාණය අවබෝධ වේවා 🙏🙏🙏🙏🙏 සම්මා සම්බුදු සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏
අපිට හිතා ගන්නවත් බැරි තිරණයක...මේ තිරණය ගන්න රැයවල් කියක් පහන් කරන්න ඇත්ද...,,???
ඉක්මන් භවයකදිම මාර්ග පල අවබෝධ වේවා...!!!
මෑණියන් වහන්සේ ට ඇගේ මුදුන්පත් ඒ යහපත් අරමුණු සාක්ෂාත් වේවා...බුදු සරණයි.
ඉතාම වටිනා තීරණයක් .මම තරුණ කාලේ මේ වාතාවරණයක් තිබුනා නම්.මම අද මෙහෙනින්නාන්සේ කෙනෙක් .දැන් ඉතින් වසක කෙනෙක් .ඒත් බණ දහම් අසමින් ආගමානු කූලව කාලය ගත කරනවා.
මමත් පරක්කු වැඩියි
මම තාම පරක්කු නෑ මහණවෙන්න දරුවන්ගෙන් අඇහුවා එයාලා එපාකිව්වානේ මොනවා කරන්නද ලබන ආත්මේ වත් කසාද නොබැද ඉන්න ඕනේ 😥
Matath ehema hithanna wara ananthai ekama senasima budu dahami
@@nishanthivijebandara3435මහණ වෙන්න දරුවන්ගේ අවසර අවශ්‍ය නැහැ .
Tama pama na kiyala matanam hitanawa .at komada kara ganna kiyala tarumak na mata😢
සියලු දෙනාටම මේ ආත්ම භාවයේදීම චතුරාර්‍ය සත්‍ය ධර්මය අවබෝධ වේවා!.🙏🙏🙏තෙරුවන් සරණයි!.
ඔයාලට තමයි ඔය ගීතය හරියට ම ගැලපෙන්නේ. සාධූ සාධූ සාධූ නිවනට දුර නොවේවා
Niwan maga awabooda karagath oba wahanselaata maage namaskaaraya !
සසරේ පින් පලදෙන අයුරු .ලබන සසරක මටත් පින්වත් සියුර දරා,මේ දුක්කිත සසරෙන් මිදෙන්න පැවිදි බව ලැබේවා .සාදු ...සාදු ...සාදු .....
මෑනියනි ඔබ වහන්සේටත් ස්වාමීන් වහන්සේටත් චූටි පුතාටත්චතුරාර්ය සත්‍යය ඉක්මනින් අවබෝධ වේවා සාදු සාදු සාදු
මේ දුක්බර සසර ගමන කෙටිකර ගැනීමට නිවන්මග හිමිකර ගැනීමට මටද සිත්පහල වේවා
මේ මාර්‍ර්ගයට පිවිසීමට සිත් පහල වුනේ තරුන වයසට පා නගන්නටත් කලින්මයි දැඩි ආසාවක් තිබුණේ නමුත් ජීවිතය ගලා යන විදිහ අපට වෙනස්කරන්න බැරි බවක් හැගෙන්නව,තවම අත් හැර නැහැ ඒ බලාපොරොත්තුව ......ඔබවහන්සේලා උතුම් අවබෝධය ලබත්වා !!!!
සාදු 🙏.සාදු 🙏 සාදු මාද සතුටින් අනුමෝදන් වෙමි 🌹🌹🌹🌹
Sammasambu saranayi pinwath maninwahansa...oba wahanselata uthum chathuraryasakthiya awabodawe me gorathasasarin mide sanasennata werya sakthiya labewa seyaludeweyange pihita noduwa labewa theruwansaranayi🌺🌺🌺🌺🌺
Siyalu meheninwahanselata samma sambudu saranai Siyalu deviyange rakawaranaya arakshawa labewa labewa
අනේ මේ වාසනාවන්ත ජීවිතේ මටත් ලැබේවා සසරේ කෙදිනක හෝ
සාදු සාදු සාදු අමා මහ නිවන් මග අවබෝද වෙත්වා
A ama Niwan maga boho dura nowewa.
Theruwan saranai !!!
Pinbara yashodarawani obawahanseta me bawayedima niwan maga pask weewa සාදු සාදු සාදු 🙏🙏🙏
සාදු !!!සාදු !!!සාදු !!!ඒ අවබෝධය ලබන්න මහා පිනක් තියෙන්න ඕනේ. ඒ පුන්‍ය කර්මයක් මයි!!! සාදු !!!සාදු !!!සාදු !!!
Mata yanna beri una gaman oba thumiya yanna lebima baggayak, wasanak, pinak, sadu sadu sadu...
Sansaare Pera pin aethi oba denamata me the budun DEKA niwan awaboda wewaa
උතුම්වු අමා මහා නිර්වාණය ලගා වේවා...🙏🙏🙏
Sadu!!! sadu!!! Sadu!!! Sathutin anumodan wenawa sadu
Sadu sadu sadu.nivana pinisama wewa! 🙏🙏🙏🙏
මමද සියලු ලෝක සියලු සත්වයෝ සන්සාර දුකින් මිදෙත්වා
සංසාර රෝගයෙන් මිදෙත්වා
සංසාර බයෙන් මිදෙත්වා
සංසාර ගින්නෙන් මිදෙත්වා
නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා !!!!!!
🙏🙏🙏
සාදු සාදු සාදු උතුම් නිර්වාණය අවබෝධ වේවා
සාදු සාදු සාදු ඇය නන් යසෝදරාවක්ම තමයි
සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු
සසර ඉපදීම නම් දුකින් මිදීමට මේ පින හේතු වාසනා වේවා.🙏🙏යම් දිනක මටද ගිහිගෙය අත්හැරිමට හැකිවේවා...🙏🙏🙏
Sadu sadu sadu 🙏🙏🙏🙏🌷🌷🌷🌷utum niwanmaga lebewa teruwan saranai 🙏🙏🙏🙏
සාදු සාදු වාසනාවකන් හරිම සතුටුයි ඔබදෙපල ගැන
සාදු ..සාදු .සාදු ..මා හටද ඉක්මනින්ම මේ ගමන යෑමට ලැබේවා ...
මිහිපිට දැකපු හිතාගන්න බැරි සිදුවීමක්......🙏ඇස්වලට කදුලු එනවා බුදුනේ.......🙏🙏🙏🙏
මාරයා යන මාර්ගයෙන් මිදී කෙසේ හෝ පලා යන්නට හැකි නම් ඒක නම් මහාම පිනක්,ඒක මහා ජයක්.
නමෝබුද්ධාය .🙏
සාදු සාදු සාදු ...🙏🙏🙏 .......මටත් මේ පින් තිබුනා නම් කියලා හිතුනු වාර අනන්තයි අපේ මැණියනේ...... හැමෝටම පැවදි විමේ පින් නැහැ අපේ මැණියනේ....
Sadu. Sadu sadu. Made anumodam wami. Matade ghigaya athhareimata sith phala wewa
Theruwan saranai sadu sadu sadu e ama niwansuwa bohodura nowewa
Sadu sadu sadu.uthum u darmaye aweboda wewa sadu sadu safu.🙏🙏🙏🙏🙏
සාදු සාදු නිවනට යන්න ලැබේවා
මගේ නමස්කාරය වේවා sadu sadu sadu ..
සාදු සාදු සාදු!!"""!!!!!!
මමද දිනයක ඔබ වහන්සේ පැමිණි මාවතට පැමිණීමට බලාපොරොත්තු වෙන් සිටිමි.ඔබට නිර්වාණය අවබෝධ වේවා 🙏🙏🙏
සාදු සාදු සාදු තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤❤❤❤❤❤
ඇත්තටම ගත් තීරණය බොහොම අගෙයි බුදු සරනයි
Sadu sadu sadu. Mepina. Mataha. .ahawewa
මේ සසර ගමනේදීම පිං වන්ත උත්තමාවිය උතුම් චතුරර්‍ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීමට වාසනාව උදා වේවා සාධූ සාධූ සාධූ 🙏🏻🙏🏻🙏🏻
Sadu sadu sadu sadu sadu sadu yahapatama wewaaa
Vaha vaha sansara duka kelavara wethvaaaa,me bavedima uthum arihath maga pala purnaya wewaaaa,,,,🙏🙏🙏
සාදු සාදු සාදු මාගේ නමස්කාර වෙිවා
බුදුසරණයි .මැනියෙනි.වහාන්සෙටාත් .පව
ම්උතුම් චතුරාර්ය සත්‍යය අවබෝධ වේවා
Hrima stutin e gamana ynne. Niwan awboda wewa 🙏
ඔබ වහන්සේලාගේ අරමුණ සපල වේවා
තෙරුවන් සරණයි උතුම් චතුරාර්යය සත්‍ය ධර්මය සුවසේ අවබෝධ වේවා
සාධූ සාධූ සාධූ 🙏🌹
උතුම් නිර්වානය සාක්ශාත් කරගැනීමට හැකිවේවා සාදූ සාදූ සාදූ මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ඉක්මනින් නිවන්අවබෝධ වේවා සදු සාදු සාදු.
සාදු සාදු සාදු මෙිි ගෞතම බුදු සසුනේදිම උතුම් වුු නිවනින් සැනසිිම ලැබේවා
සාදු සාදු සාදු බුදු සරණයි
ඉක්මනින් නිවන් මග අවබෝධ වේවා තෙරුවන් සරණයි !!!🙏🙏🙏🙏🙏🙏🙏🙏
සාදු සාදු සාදු..!!!
සාදු සාදු සාදු 🙏🙏🙏
උතුම් නිර්වානය අවබෝධ වේවා මෑණියන්ට තෙරුවන් සරණයි 🙏🙏🙏
සාදු සාදු සාදු ❤
Sadu.sadu sadu...
Matath sil mathawak
Wenna wasanawak
මෙහෙනින් වහන්ස ඔබ පතන ඒ විමුක්තිය ඔබහට ලැබේවා !!!නිර්වානය අවභෝද වේවා !!!
සාදුසාදු සාදුතෙරුවන් සරනයි
මටත් මේ ආකාරයට ගිහිගෙය හැර යන්න ලැබේවා!!!.සතුටින් අනුමෝදන් වෙමි.සාදු! සාදු! සාදු!
කාලෝචිත වෑයමක්.තුනුරුවන්ගේ සරනයි. ඔබට
Pinwath.mehenin.wahase.athulu.siyaluma.denata.budusarani.🙏🙏🙏❤❤❤
සසරින් සසර පෙරුම් පිරූ ප්‍රාර්ථනා වක් ඉටුවන දවසක් වාසනාවන් 🌷🌷🌷🌷🌷 බොහොම පිං ඇති යුවලක් වාසනාවන් සියලුම පැතුම් ඉටුවේවා තෙරුවන් සරණයි 🌷🏵️🌺🌼🌻
නිවන් මගේ ෙදාර විවර වෙවා
තෙරුවන් සරණයි .
මොහොතක් ,මොහොතක් පසා ඉපිද නැසෙන ජිවිත වල යතාර්ථය අවබෝධ කරගන්න ඉක්මනින්ම වාසනාව උදා වෙවා .