රාත්‍රී ඇඳුමක් මහමු / How to stich a Night dress without Overlock

Поделиться
HTML-код
  • Опубликовано: 10 янв 2025

Комментарии • 157

  • @veenavividanapathirana8795
    @veenavividanapathirana8795 3 года назад +5

    Mis hodata welawa aragena hodata pahadiliwa kiyala denawa
    Mata mahum gana kisima danumak muladi thibbe Naha Eth Dan hodata mage adum maha gannawa
    Mista godak pin

    • @apemahumpanthiya
      @apemahumpanthiya  3 года назад

      ස්තුති ඔයාගෙ ප්‍රතිචාරයට.. තෙරුවන් සරනයි

    • @diluabeykoon5708
      @diluabeykoon5708 3 года назад

      ගොඩක් ස්තුති ඔයාට

    • @rupalalithangani4810
      @rupalalithangani4810 2 года назад

      Mmaasikiylabawebeyak

  • @wow2337
    @wow2337 2 года назад +1

    ආසම මැහුම් චැනල් එක. ස්තූතියි. !

  • @sumaliwickramage6072
    @sumaliwickramage6072 2 года назад

    ආසම අපේ මැහුම් පන්තියට.සාරි ජැකට් එකත් මිස්ගෙන් තමයි ඉගෙන ගත්තෙ සෑහෙන්න සරලයි .හොඳටම තේරෙනව.පින්🙏

  • @HappyDinasourShorts
    @HappyDinasourShorts 3 года назад +1

    ලස්සනයි.ඔයාගෙ වීඩියෝ බලල මම ගොඩක් දේවල් ඉගෙන ගත්තා. Thank you very much

    • @apemahumpanthiya
      @apemahumpanthiya  3 года назад +1

      ස්තුතියි ඔබට ප්‍රතිචාර දැක්වුවාට....සතුටුයි ඒ් ගැන 🙂
      අපගේ මැහුම්පන්තිය සමඟ සහ පන්ති සිසුන්ගේ දක්ෂතා -facebook.com/groups/oursewingclass

  • @lndrapushpakumari.6398
    @lndrapushpakumari.6398 3 года назад

    හරිම පැහැදිලිව කියා දෙනව.ගොඩක් ස්තූතියි මිස්

  • @goodlif3934
    @goodlif3934 3 года назад +1

    අනේ මිස් ටයිට්‍ ගව්මක් මහන හැටි කියලා දෙන්න. මිස්ගේ හැම වීඩියෝ එකක්ම බැලුවා. කියලා දෙන හැමදේම හොදට තේරෙනවා. බුදුසරණයි මිස්ට...

    • @apemahumpanthiya
      @apemahumpanthiya  3 года назад

      ඉදිරිෙය් දි අනිවාර්‍යෙයන්ම කියලා ෙදන්නම්...🙂

  • @dhammikakawisinghe3085
    @dhammikakawisinghe3085 2 года назад

    හොඳට තේරෙනවා මිස්. මම මේකට අත් දාලා මහණwa. ගොඩක් පිං මිස් ta

    • @apemahumpanthiya
      @apemahumpanthiya  2 года назад

      ඔයාගේ ප්‍රතිචාරයට බෙහෙවින් ස්තුතියි පුතේ

  • @rohiniabewardhana8212
    @rohiniabewardhana8212 3 года назад +1

    ගොඩාක් හොඳ වීඩියෝ එකක් බොහොම ස්තූතිය

    • @apemahumpanthiya
      @apemahumpanthiya  3 года назад

      ස්තුති ඔයාගෙ ප්‍රතිචාරයට.. තෙරුවන් සරනයි

  • @sachithrapeiris1511
    @sachithrapeiris1511 3 года назад +3

    ඔබ තුමියට තෙරුවන් සරණයි

    • @apemahumpanthiya
      @apemahumpanthiya  3 года назад

      ස්තුති ඔයාගෙ ප්‍රතිචාරයට..ඔයාටත් තෙරුවන් සරනයි...

  • @shashikalaedirisinha1182
    @shashikalaedirisinha1182 2 года назад

    මිස් පැහැදිලි හොඳින් කියල දුන්න ❤️❤️❤️

    • @apemahumpanthiya
      @apemahumpanthiya  2 года назад

      ඔයාගේ ප්‍රතිචාරයට බෙහෙවින් ස්තුතියි පුතේ

  • @chandanikumari7128
    @chandanikumari7128 3 года назад

    ඇත්තටම මටත් 2 1/2 ගැන ගැටලුවක් තිබුනා. මිස් ඉතින් කවදත් හොඳින් කියා දෙනවා නෙ. ස්තූතියි ❤🌹.පරෙස්සමෙන් ඉන්න...

    • @apemahumpanthiya
      @apemahumpanthiya  3 года назад

      ස්තුති ඔයාගෙ ප්‍රතිචාරයට.. තෙරුවන් සරනයි

  • @manojariyawansa2859
    @manojariyawansa2859 3 года назад

    Hodata තේරෙනවා .තෙරුවන් සරණයි .

  • @darshanishadhibandara240
    @darshanishadhibandara240 Год назад

    අපේ මිස් ගොඩාක් ආදරෙයි හරිම සරලව පැහැදිලිව ඉදිරිපත් කරනවා මන් මිස්ගේ clz enawa 💗

    • @apemahumpanthiya
      @apemahumpanthiya  Год назад +1

      ගොඩක් ස්තුතියි පුතේ...ඔයාගේ ප්‍රතිචාරයට.... හරිම සතුටුයි ප්‍රතිචාර දැක්විම පිළිබඳව.... බුදු සරණයි.

  • @somalathajayawikrama9913
    @somalathajayawikrama9913 3 года назад

    හොදට පැහැදිලි බූදු සරනයි

  • @GamingUniverseDJ22
    @GamingUniverseDJ22 2 года назад

    ,❤තුති පැහැදිලියි.

  • @anomadesilva7973
    @anomadesilva7973 3 года назад

    Miss hodata kiyala dunna harima pahedili

  • @nilushickaabeyrathna5122
    @nilushickaabeyrathna5122 3 года назад

    ම්ස්ගේ පාඩමක් දානකන් බලන් හිටියේ.ගොඩක් පැහැදිලි පාඩම කියලා දුන්නා .❤️❤️❤️❤️❤️

    • @apemahumpanthiya
      @apemahumpanthiya  3 года назад

      ස්තුති ඔයාට..මගෙ හොඳ ගොලයා...නිලුශිකා 🙂

    • @nilushickaabeyrathna5122
      @nilushickaabeyrathna5122 3 года назад

      ❤️❤️❤️❤️

  • @ramanifernando1574
    @ramanifernando1574 2 года назад

    ස්තුතියි.

  • @ireshathumbowila7391
    @ireshathumbowila7391 3 года назад

    Very clear. Thank you so much.

  • @nisansalaamarakoon3785
    @nisansalaamarakoon3785 3 года назад

    හරිම පැහැදිලිව කියලා දුන්නා

  • @shashikadilhani6557
    @shashikadilhani6557 2 года назад

    Godaaaak පිං මිස් 🙏🙏🙏🙏❤

  • @Realanime615
    @Realanime615 10 месяцев назад

    Lassanai😊Thank you teacher

    • @apemahumpanthiya
      @apemahumpanthiya  10 месяцев назад

      ගොඩක් ආදරෙයි පුතේ..❤🌹 ස්තුති ගොඩක්...ඔයාගේ ආදරයට... 🙏

  • @niroshagamasinghe8894
    @niroshagamasinghe8894 8 месяцев назад

    ස්තූතියි 🎉

    • @apemahumpanthiya
      @apemahumpanthiya  8 месяцев назад

      ගොඩක් ආදරෙයි පුතේ.. ස්තුති ගොඩක්...ඔයාගේ ආදරයට...

  • @maduwanthipriyadarshani4662
    @maduwanthipriyadarshani4662 3 года назад

    Thanks Mis,lassanai,ane ikmanata keli osariyak mahanna kiya denna, thanks

    • @apemahumpanthiya
      @apemahumpanthiya  3 года назад

      ස්තුති ඔයාගෙ ප්‍රතිචාරයට ..හැකි ඉක්මනින් ගෙන එන්නම්🙂

  • @chamalidilhani7555
    @chamalidilhani7555 3 года назад

    ලස්සනයි මිස් හොඳට කියලා දෙනවා

  • @ihchamila2294
    @ihchamila2294 3 года назад

    Godak hodata theruna mis.Thank you so much ❤🧡💚 Budusaranai mista 🙏

    • @apemahumpanthiya
      @apemahumpanthiya  3 года назад

      ස්තුති ඔයාගෙ ප්‍රතිචාරයට.. තෙරුවන් සරනයි

  • @kumariejayasekara7216
    @kumariejayasekara7216 3 года назад

    miss harima pehedili suwapath wewa

  • @nilminimendis148
    @nilminimendis148 3 года назад +1

    Miss triple cut saree jacket එක කියලා දෙන්න පුලුවන් ද

  • @dulanjaligunawardhana579
    @dulanjaligunawardhana579 3 года назад

    Thank you miss. Well explained

  • @successyourdream4073
    @successyourdream4073 3 года назад

    Harima pahadiliy

  • @kanchanaprimali8474
    @kanchanaprimali8474 3 года назад

    Godaaaak hodata pehediluwa kiyala dunna.miss ta budusarnai

    • @apemahumpanthiya
      @apemahumpanthiya  3 года назад

      ස්තුති ඔයාගෙ ප්‍රතිචාරයට.. තෙරුවන් සරනයි කාංචනා..

    • @musicroom1312
      @musicroom1312 3 года назад

      @@apemahumpanthiya ala ala

  • @priyankamanel7801
    @priyankamanel7801 3 года назад

    Thank you so much .

  • @nimmianuthtara5753
    @nimmianuthtara5753 3 года назад

    Thank you miss .budusaranai .

    • @apemahumpanthiya
      @apemahumpanthiya  3 года назад

      ස්තුති ඔයාගෙ ප්‍රතිචාරයට.. තෙරුවන් සරනයි

    • @apemahumpanthiya
      @apemahumpanthiya  3 года назад

      ස්තුති ඔයාගෙ ප්‍රතිචාරයට.. තෙරුවන් සරනයි

  • @anurawelivita9195
    @anurawelivita9195 9 месяцев назад

    Hodata pehedili thanks

    • @apemahumpanthiya
      @apemahumpanthiya  8 месяцев назад

      ගොඩක් ආදරෙයි පුතේ.. ස්තුති ගොඩක්...ඔයාගේ ආදරයට...

  • @dinithifernando2482
    @dinithifernando2482 3 года назад

    Hemadamath wage harima Pehediliwa piliwelata kiyala denawa. Thank you miss 😍❤❤❤

  • @randikarajapaksha1216
    @randikarajapaksha1216 3 года назад +1

    ඒක නියමයි 👍👍

    • @apemahumpanthiya
      @apemahumpanthiya  3 года назад

      පන්තියෙ කරන එක...මතකයි නෙද රන්දිකා 🙂

  • @anuththararanasinghe3239
    @anuththararanasinghe3239 3 года назад

    Ane mis smoked dress ekak mahamuko. Blouse ekak hari gawmak hari.

  • @sudarshanipalatuwagamage9117
    @sudarshanipalatuwagamage9117 3 года назад +1

    ස්තුතියි ..හරිම වටිනවා ....හරිම පැහැදිලියි ...මිස් කෑලි 6 skirt කියලා දෙන්න පුලුවන්ද .....

    • @apemahumpanthiya
      @apemahumpanthiya  3 года назад +2

      ස්තුති ඔයාගෙ ප්‍රතිචාරයට.. තෙරුවන් සරනයි

  • @anuththararanasinghe3239
    @anuththararanasinghe3239 3 года назад

    Niyamai. Age gaanata lassanata women pencil cut trouser ekak hariyatama mahaganna widiha kiyala dennako. Trouser block ekak one. Thank u❤️❤️

  • @ujalaramanayake275
    @ujalaramanayake275 3 года назад

    It was good

  • @shandshand4166
    @shandshand4166 3 года назад

    Ane miss weladapola hoyaganne kohomada

  • @nishaniwijesekara1647
    @nishaniwijesekara1647 3 года назад +1

    Thank you miss

  • @Hadakari96
    @Hadakari96 3 года назад +1

    🔥🔥🔥
    Ape paththeth avith yamu

  • @anuththararanasinghe3239
    @anuththararanasinghe3239 3 года назад

    Mis samaharawita athkata mimma saha urahisa mimma wenas wenawa neda mahatha ayage? Ethakota ragal line eka kohomada adinne? Athkata kohomada adinne?

    • @apemahumpanthiya
      @apemahumpanthiya  3 года назад +2

      සැමට පොදු ආකාරයට කියලා දුන්නේ.. පාඩම නැවතත් බලන්න. ඔනැම කෙනෙකුට හරියන ආකාරයට සකසා ගන්නා කියලා දීලා තියෙනවා
      ස්තුතියි ඔබට ප්‍රතිචාර දැක්වුවාට....සතුටුයි ඒ් ගැන 🙂
      අපගේ මැහුම් පන්තියේ සහ පන්ති සිසුන්ගේ දක්ෂතා -facebook.com/groups/oursewingclass

    • @anuththararanasinghe3239
      @anuththararanasinghe3239 3 года назад

      @@apemahumpanthiya bohoma sthuthi mis. Mama aye baluwa. Hodatama pahadili. Hodata welawa aragena hethuth ekka pahadili karana ekama channel eka❤️❤️👍👍

  • @dinakshidina9995
    @dinakshidina9995 2 года назад

    Superb ❤

  • @chandanijayawardane9249
    @chandanijayawardane9249 3 года назад

    Thank you miss theruwan saranai oyata

    • @apemahumpanthiya
      @apemahumpanthiya  3 года назад

      ස්තුති ඔයාගෙ ප්‍රතිචාරයට.. තෙරුවන් සරනයි

  • @velma8435
    @velma8435 3 года назад

    miss apita party frock mahana vidiha kiyala denna.

  • @amilapriyantha4513
    @amilapriyantha4513 3 года назад

    Nomal machine ekak tiyanne. Baby frook manna asai eth vikunanna a marui. Overlok ekak one frook ake dapatth mahanna ekatath me vidihatama mahauwata kamak nadda mis. Visadumak danna puluwanda

  • @සඳතරු-ඛ1ඨ
    @සඳතරු-ඛ1ඨ 3 года назад

    හොඳින් පැහැදිලිව කියලා දෙනවට ස්තූතියි ඔබ තුමියට.girls shirt එකක් මහන්න කියලා දෙනන්න.shirt කොලර් දාලා

    • @apemahumpanthiya
      @apemahumpanthiya  3 года назад

      ස්තුති ඔයාගෙ ප්‍රතිචාරයට.. තෙරුවන් සරනයි

  • @gangamarapane8819
    @gangamarapane8819 3 года назад

    Thank you miss👍

    • @apemahumpanthiya
      @apemahumpanthiya  3 года назад

      ස්තුති ඔයාගෙ ප්‍රතිචාරයට.. තෙරුවන් සරනයි

  • @maduwanthipriyadarshani4662
    @maduwanthipriyadarshani4662 3 года назад

    Mis,pamunuee,kotuwe,poplin,chiththa 1m mila kiyak wenawada,,mehe 150_140 wenawa,plz reply me

    • @apemahumpanthiya
      @apemahumpanthiya  3 года назад

      ඇමතුමක් දෙන්න..0768151284

  • @samanthikasamnthika4708
    @samanthikasamnthika4708 3 года назад

    Godak wedagath video wak...ane mis tikak ikmanta oniiiii anith padama....bs

    • @apemahumpanthiya
      @apemahumpanthiya  3 года назад

      ස්තුති ඔයාගෙ ප්‍රතිචාරයට.. තෙරුවන් සරනයි

  • @lalanilalani3973
    @lalanilalani3973 3 года назад

    Oyata pin ohoma kiyaa denawata

  • @deepikadilhani7104
    @deepikadilhani7104 3 года назад

    Miss, princess line dress & hariyatama cheeththayayak mahanne kohomada? Border ekakak thiyenakota cheeththayakata redirect kopamana pramanayak one da? Please explain.
    God bless you!!!!!!

    • @apemahumpanthiya
      @apemahumpanthiya  3 года назад

      ස්තුති ඔයාගෙ ප්‍රතිචාරයට.. තෙරුවන් සරනයි

  • @damayanthimangalika7598
    @damayanthimangalika7598 3 года назад +1

    ව්‍යාපාරයකදී මේ ඇදුම කීයකට වගේ දෙන්න පුළුවන් ද මිස් අපිට

  • @ireshamadushani4616
    @ireshamadushani4616 3 года назад

    Hodata pahadili miss. Rangel blouse ekak karana puluwan da miss.

  • @narmadamadushani2076
    @narmadamadushani2076 3 года назад

    Supper miss...🌹

    • @apemahumpanthiya
      @apemahumpanthiya  3 года назад +1

      ස්තුති ඔයාගෙ ප්‍රතිචාරයට.. තෙරුවන් සරනයි නර්මදා🙂

  • @ushani9571
    @ushani9571 3 года назад

    Godak dawasakin video ekak damme💖💖💖💖💖

    • @apemahumpanthiya
      @apemahumpanthiya  3 года назад

      ස්තුති ඔයාගෙ ප්‍රතිචාරයට.. තෙරුවන් සරනයි

  • @sanduniprabuddhika2022
    @sanduniprabuddhika2022 2 года назад

    ව්‍යාපාරයකදී අපිට මේ ඇදුම කීයකට විතර දෙන්න පුළුවන්ද

  • @ashikaganga3533
    @ashikaganga3533 3 года назад

    Thanks miss

    • @apemahumpanthiya
      @apemahumpanthiya  3 года назад

      ස්තුති ඔයාගෙ ප්‍රතිචාරයට.. තෙරුවන් සරනයි

  • @harshaninuragi4928
    @harshaninuragi4928 3 года назад

    Viskos 60 palala redi kochchara yanawada miss

    • @apemahumpanthiya
      @apemahumpanthiya  3 года назад

      අවශ්‍ය උස මෙන් එක ගුනයක් ගන්න🙂

  • @nilminimendis148
    @nilminimendis148 3 года назад

    Thank you

    • @apemahumpanthiya
      @apemahumpanthiya  3 года назад

      ස්තුති ඔයාගෙ ප්‍රතිචාරයට.. තෙරුවන් සරනයි

  • @Pushpakumari-xf6or
    @Pushpakumari-xf6or 3 года назад

    Nice

    • @apemahumpanthiya
      @apemahumpanthiya  3 года назад

      ස්තුති ඔයාගෙ ප්‍රතිචාරයට.. තෙරුවන් සරනයි

  • @nithmipehesarani4368
    @nithmipehesarani4368 3 года назад +1

    Oyata. Puluvannam. School. Uniform. Ekak. Mahatma. Vidiyak. Dannako. Please 🥺🥺🥺🙃🙂

  • @hansijayawardana
    @hansijayawardana Год назад

    45 පලල රෙදි වලින් මේ නයිට් ඩ්‍රස් එක මහනවා නම් රෙදි කොච්චර ගන්න ඕනද

  • @NandaJayawardana
    @NandaJayawardana 3 года назад +1

    ඇයි මිස් පිටිපස පලුව ඉදිරි පස පලුවට වැඩිය අගලක් ,දෙකක් උස්සන්නෙ.එහෙම වැඩි කරන්නෙ නැටුවම ඉදිරි පස පලුවෙ උසටම කපාගත්තොත් වැරදීද?Aththatama karunaakarala eeka kiyala dhenna puluwanda mis

    • @preethiperera9261
      @preethiperera9261 3 года назад

      Miss මටත් මේ ප්‍රශ්න යම

    • @NandaJayawardana
      @NandaJayawardana 3 года назад +1

      Reply nanee

    • @apemahumpanthiya
      @apemahumpanthiya  3 года назад

      ඇමතුමක් දෙන්න..පැහැදිලි කරන්නම්..0768151284

    • @wajiraheiyanthuduwa8543
      @wajiraheiyanthuduwa8543 3 года назад +1

      පිටුපස ටිකක් ඉස්සරහට වැඩිය ඉදිරියට namichcha ගතිය (kudu ගතිය )nisha එහෙම nokoloth පිටුපස ටිකක් කොට වෙනවා .(පිටුපස issena ගතිය තියනවා )

    • @NandaJayawardana
      @NandaJayawardana 3 года назад

      තැන්ක් යූ මිස් රිප්ල්‍ය් කලාට .මම කෝල් එකක් දෙන්නම් මිස්ට.

  • @chamanirenuka3161
    @chamanirenuka3161 Год назад

    ඇදෙන රෙදි වලින් හවුස්කෝට් ඵකක් මහන විදිහ කියලා දෙන්න කරුණාකරල.

  • @sewwandinisansala9827
    @sewwandinisansala9827 3 года назад

    ❤️❤️👍👍

  • @manojariyawansa2859
    @manojariyawansa2859 3 года назад

    Miss ඕනැම කෙනෙකුට kara පළල අඟල් 3 k ගත්තම harida.

  • @dilanjalikaushalya8213
    @dilanjalikaushalya8213 3 года назад

    👍👍👍

    • @apemahumpanthiya
      @apemahumpanthiya  3 года назад

      ස්තුති ඔයාගෙ ප්‍රතිචාරයට.. තෙරුවන් සරනයි

  • @deepikadilhani7104
    @deepikadilhani7104 3 года назад

    Miss, video late????
    Princess line saree jacket kiyala Dennako.

    • @apemahumpanthiya
      @apemahumpanthiya  3 года назад

      ස්තුතියි ඔබට ප්‍රතිචාර දැක්වුවාට....සතුටුයි ඒ් ගැන 🙂
      අපගේ මැහුම් පන්තියේ සහ පන්ති සිසුන්ගේ දක්ෂතා -facebook.com/groups/oursewingclass

  • @chantimajeewani5861
    @chantimajeewani5861 3 года назад

    Thankyou miss.swayan rekiya padam ona.

    • @apemahumpanthiya
      @apemahumpanthiya  3 года назад

      ස්තුති ඔයාගෙ ප්‍රතිචාරයට.. තෙරුවන් සරනයි

  • @damayanthimangalika7598
    @damayanthimangalika7598 3 года назад

    මිස් චීත්ත රෙදි වලින් කොපමණ රෙදි ප්‍රමාණයක් ඕනේ ද මේ සදහා

    • @apemahumpanthiya
      @apemahumpanthiya  3 года назад

      යාර 03ක් ප්‍රමාණවත් ඔිනම කෙනෙකුට

  • @thamarakumari4266
    @thamarakumari4266 3 года назад

    Hodata teruna
    Mahala penwanam miss

    • @apemahumpanthiya
      @apemahumpanthiya  3 года назад +1

      ස්තුති ඔයාගෙ ප්‍රතිචාරයට.. තෙරුවන් සරනයි තමරා

  • @milafernando.
    @milafernando. 3 года назад

    ❤️👍

    • @apemahumpanthiya
      @apemahumpanthiya  3 года назад

      ස්තුති ඔයාගෙ ප්‍රතිචාරයට.. තෙරුවන් සරනයි

  • @kumarimanjulakandegedara9794
    @kumarimanjulakandegedara9794 3 года назад

    බ්ලවුස් එකක යෝක් එක කොපමණ උස විය යුතුද ?

  • @තුෂාරිමැහුම්පාසල

    අඟලක් usanne aida

    • @apemahumpanthiya
      @apemahumpanthiya  3 года назад

      ඇමතුමක් දෙන්න..පැහැදිලි කරන්නම්

  • @jayaminisandya6805
    @jayaminisandya6805 3 года назад

    මිස් අදින පැන්සලයේ නම් මොකක් ද?

    • @apemahumpanthiya
      @apemahumpanthiya  3 года назад +1

      ටෙයිලරින් පෙන්සිල්..book shop wlaa thiynw🙂

    • @jayaminisandya6805
      @jayaminisandya6805 3 года назад +1

      @@apemahumpanthiya ස්තූතියි මිස්.

    • @manoharisubasinghe4657
      @manoharisubasinghe4657 3 года назад

      @@jayaminisandya6805 අනේ හරිම වටිනව හරිම පැහැදිලියි.ගොඩක් පින් ඔබ තුමියට.ලෝබ නැහිව කියලා දෙනවට.තව්ස් දේවල් කියලා දෙන්න ශක්තිය ලැබේවා.

    • @jayaminisandya6805
      @jayaminisandya6805 3 года назад

      @@manoharisubasinghe4657 oyata podi miss 1k wela.missta thank's karanna.mata hithena widiyata.ehema neda?

  • @amilthushanthawickramaarac8833
    @amilthushanthawickramaarac8833 3 года назад

    Mahum egena ganna asay

    • @apemahumpanthiya
      @apemahumpanthiya  3 года назад

      ස්තුතියි ඔබට ප්‍රතිචාර දැක්වුවාට....සතුටුයි ඒ් ගැන 🙂
      අපගේ මැහුම් පන්තියේ සහ පන්ති සිසුන්ගේ දක්ෂතා -facebook.com/groups/oursewingclass

  • @renukawijethunga781
    @renukawijethunga781 3 года назад

    මිස් පාසල් නිළ ඇදුම(සුදු ගවුම) මහන්න කියල දෙන්නකො.ඒක ගොඩක් අයට වැදගත් වේවි.ඔබතුමියගෙ පන්ති පැවැත්වෙන නගර කොහෙද?

    • @apemahumpanthiya
      @apemahumpanthiya  3 года назад +1

      ස්තුතියි ඔබට ප්‍රතිචාර දැක්වුවාට....සතුටුයි ඒ් ගැන 🙂
      අපගේ මැහුම් පන්තියේ සහ පන්ති සිසුන්ගේ දක්ෂතා -facebook.com/groups/oursewingclass

  • @dinithikaushalya9109
    @dinithikaushalya9109 3 года назад

    👗👗❤❤❤❤❤❤

  • @PriyankaBatawalage
    @PriyankaBatawalage 10 месяцев назад

    Hrima පැහැදිලිව කියලා දෙනව

    • @apemahumpanthiya
      @apemahumpanthiya  10 месяцев назад

      ගොඩක් ආදරෙයි පුතේ..❤🌹 ස්තුති ගොඩක්...ඔයාගේ ආදරයට... 🙏

  • @wajiraheiyanthuduwa8543
    @wajiraheiyanthuduwa8543 3 года назад +1

    මැහුම් wasi පෙන්නන්ඩ . හොඳට explain කලා.

    • @apemahumpanthiya
      @apemahumpanthiya  3 года назад

      ස්තුති ඔයාගෙ ප්‍රතිචාරයට.. තෙරුවන් සරනයි

  • @christyakkarawatta1752
    @christyakkarawatta1752 3 года назад

    Ccc

  • @randikarajapaksha1216
    @randikarajapaksha1216 3 года назад +1

    ඒක නියමයි 👍👍

  • @marthamashi6720
    @marthamashi6720 3 года назад

    Thanks

  • @pabalulawanya9420
    @pabalulawanya9420 3 года назад

    👍👍👍👍

  • @gangaHerath-n6i
    @gangaHerath-n6i Год назад

    👍👍👍