Me sinduwa metharam lassana Victor Rathnayakayange adwatheeya sangeetha thanuwa nisai. Kawru kese keewath Victor Rathnayakayange sinhala gee thanu asamasamai.
My congratulations best songs & voice u & your family bs god bless oya wedding gatthada ? Songs giya nisae ahanne bye bs your Amma & family Theruwan saranae paressamin ennakoo kohe giyath MN oyage songs ahannawa year 2 k 2024-07--26 sadu
ලස්සන පද පෙලකට ලස්සනටම ගායනා කල ගීතයක්
මිල්ටන් මල්ලවආරච්චි ගැයූ ගීත අතුරින් මේ ගීතයත් දෙයදර විලිකුන් සුරත්පලේ ගීතයටත් මම බොහෝ ආදරේ කරමි.මම හිතන්නෙ ඒ සංගීතය නිසා.
ඇයි පද රචනය
ප්‍රේම කීර්ති ද අල්විස් මහතා
අමරණිය යි
ප්‍රේම් සහ කේ ඩි කේ ධර්මවර්ධන ගී පද රචනා
ඒ වගේම පුදුමාකාර ලස්සනට සිංහල බස යොදාගැනීම..මාර වචන.❤❤❤
Victor රත්නායකයන්ගේ අද්විතීය සංගීතය ,,❤ (ගුවන්විදුලි යේ රාමුවෙන් පිටපැනල කරපු)
❤
මියුරු හඩ කියන්නෙ මිල්ටන් මල්ලවාරච්චිටයි ❤ 😍 ආදරෙයි කියන්නෙ එයාගෙ ශෝකාකූල හඩටයි
❤❤❤❤පුදුම ලස්සනයි
මොනව කියන්නද ඉතින් සුපිරි👌🌟🙋 සුපිරි👌🌟🙋
කලබල නැති ගීත 🎉🎉
Me sinduwa metharam lassana Victor Rathnayakayange adwatheeya sangeetha thanuwa nisai. Kawru kese keewath Victor Rathnayakayange sinhala gee thanu asamasamai.
Metharam lassana Premakeerthi sindu liyapu nisa
අහන්න අහන්න ආසා ගීත❤
ගායනය - ආචාර්ය වික්ටර් රත්නායක
කියනඑක නිවැරැදි කරන්න
ලස්සනම සින්දුවක්❤❤
වික්ටර් රත්නායකයන්ගේ සoගීතය ඉතාමත් මිහිරියි
ඇයි දෙයියනේ මේ තරම් ලස්සන 💐💜️💙
සුන්දරත්වයෙන් පිරි සොඳුරු ම සිහිනේ...
නෙත් දෙකින් අරන් එනු මැන සඳ පානේ..
මල් ගෙනත් තබා දෝතින් පිළිගන්නයි
කල් බලා හිඳින්නේ ඔබ ලැබ ගන්නයි
අල්පයක් තරම් නිදහස රැක ගන්නයි
කල්පනා ලොවින් එතෙරට ඉගිලෙන්නයි
වැහි වළාකුලෙන් පැල්පත සාදන්නයි
කවුළුවක් ලෙසින් තබන්නෙ දේදුන්නයි
සුපුරුදු ලෙස යළි ඉර හඳ පායන්නයි
ඒ මැදින් මගේ සම්පත ගෙට එන්නයි..
you have made a mistake in the 4th line. please listen to the song to correct that mistake Thanks!!!
පිස්සු වැටුණු ගීත.💐💐💐💐🌸🌸🌸🌸❤️❤️❤️
මිල්ටන් මල්ලවආරචිචි 💖💖💖
කල්බලා සිටින්නේ ඔබ දැකගන්නයි💕💕💕
අහන්න අහන්න ආසයි. එතරම් මිහිරියි.
❤ එපා වෙන්නෙ නෑ
මල් ගෙනත් තමා දෝතින් පිළිගන්නයි...
කල් බලා සිටින්නේ ඔබ දැක ගන්නයි...
කල්පයක් තරම් නිදහස රැක ගන්නයි...
කල්පනා ලොවින් එතෙරට ඉගිලෙන්නයි... ❤
ලස්සනම සින්දුවක්
Premakeerthi ❤ your lyrics are beyond this world🙏
" වීණා " කැසට්පටයේ අඩංගු
ගීතයක්. අවුරුදු 36 ක් පමණ පැරණිය. අදටත් මනා තත්ත්වයේ අති Original පටයක් මා සතුව ඇත.
1988
මගේ ළඟත් මේ කැසට් එක තියෙනවා .1987 සිට.
My loving Nilmini, your voice and thoughtful eyes, always living in my heart till I'm die .❤
සුපුරුදු ලෙස යලි ඉර සඳ පායන්නයි........
හෙට දිනයෙත් රස ගීයක් ලැබ දෙන්නයි .........
මේවා ඇහෙනකොට 😢😢😢❤❤❤❤
Beautiful as ever❤
.එදා ඇසු මියුරු ගීතයක් milton මල්ලව ආරච්චි මහතා ගෙ....!එදා අප දුටු අහිංසක ගායක yek...!
❤beautiful.. song..srilanka..asin..kalum..
මගේ ආසම සිංදු❤❤
Oll the soon for you nice budusarany 🙏
Best
Kal Bala sitinne, oba laba gannai...💫❤️🥁
Beautiful Song❤️ Love it❤️
❤❤❤❤❤
❤❤❤❤
❤❤️❤️❤️❤️❤️❤️
❤❤❤❤❤❤❤
❤❤❤❤❤❤❤❤
❤
Amazing music
My congratulations best songs & voice u & your family bs god bless oya wedding gatthada ? Songs giya nisae ahanne bye bs your Amma & family Theruwan saranae paressamin ennakoo kohe giyath MN oyage songs ahannawa year 2 k 2024-07--26 sadu
Kare puthe ethuma kiwwa songs wala lyrics dapn ...ape ahanne nahane thamuse ge songs wala ..lyrics.
kohchara nidahas sinduda
Ever green music legends sundaranwen peri
I for ever like this songster
❤❤❤❤❤❤❤❤❤❤❤
Me sinduwa liyuwe Premakeerthi de alwis nemeyi, KDK Dharmawardene. Please correct that.
Ai me wage geetha liyapu kenek meruwe mokakda warada 😢
👍🙏❤️💐💐🙏🙏
❤❤❤❤ 😢😢 Theruwan saranae niduk nirogi suwa dergausha lebewa u & Your family bs god bless you and ammaaa❤❤❤ 😢😢😢 2024-08-22
😪😪😪
හැකි සෑම විටම මුල් සංගීතය අඩංගු ගීය එක්කල හැකි නම් මොනතරම් අගේද, වික්ටර් රත්නායකයන්ගේ මුල් අමා සංගීතය මුසු මුල් අමිශ්‍ර ගී හඬ වල් පසු ගායනා අභිබවා යනවා.
හැකිනම් මේ පිළිබඳව සලකා බලන්න.
මම හිතන්නෙ ආචාර්ය වික්ටර් රත්නායකයන්ගේ තනුවලට ඒ විනාශය වුනේ නෑ..අදටත් මිහිර අඩුවක් නොමැතිව යූටියුබ් රසිකයිනට ඒ ගීත රසවිඳින්න පුළුවන් වෙලා තියෙන්නෙ ඒ නිසයි.
මේ සිංදුව පුරාවටම විකටර්ටම අනන්‍ය නාද රටාව තියෙනව...
මෙහි මුල් ගී තනුව මිල්ටන් මල්ලවාරච්චි මහතාගේම නේද? ඔහුටද උපහාරයක් වශයෙන් එය සඳහන් කලොත් මා හිතනවා එය අගෙයි කියලා
නැහැ...එතුමන් ගෙ නෙමෙයි .
@@VictorRathnayakeOfficial සමාවෙන්න...මිල්ටන් මල්ලවාරච්චි මහතාද අප්‍රසිද්ධ ඇති දක්ෂ තනු රචකයෙක්... ඔහුගේ " සිහින මැවේ " නම් කැසට් පටයේ කවරයේ ඔහු තනු නිර්මාණය කල ගීත වල Dot එකකින් සලකුණු කර ඇති අතර එහිදී මෙම ගීතය ඉදිරි පිටද එවැනි Dot එකක් මුද්‍රණය කර ඇත...එසේනම් මා දැන් සිතන්නේ එය මුද්‍රණ දෝෂයක් යැයි කියාය...👍
Samith ..Facebook එකේ තියෙන ඔක්කොම ඇත්ත නෙමේ.
ප්‍රේමකීර්ති ද අල්විස්ගෙ රචනයක්, සංගීතය වික්ටර් රත්නායක
ගීතයේ තනුව සහ සංගීතය ආචාර්ය වික්ටර් රත්නායක 👍🏻
Magabalasitinneobadekagannai
Den nidi yannam
ATETAYATA.ARAGANA.YANA.GETA
මිල්ටන් මල්ලවාරච්චි කියන්නේ ලාංකීය සංගීත ක්ෂේත්‍රයේ අලංකාරවත්ම කට හඬ කිහිපය අතුරින් එකක්. වරක් පණ්ඩිත් අමරදේවයන් පවසා තිබ්බා මෙන්න මෙහෙම. " මිල්ටන් මල්ලවාරච්චි ගේ ගීත වලට සංගීතය අවශ්‍ය නැහැ. ඔහුට තියෙන්නේ සංගීතමය කට හඬක්" ආයේ ඉතිං වෙන කතා අවශ්‍ය වෙන්නේ නෑ නේ මිල්ටන් මල්ලවාරච්චි ගේ ගායන කුසලතාවය ගැන.
❤️🩹
Adatath Ahanna Asa hithena Layanvitha geetha ❤ Ada 09,06,2024 time 12.00am
❤❤ ,l angry with u oyage wedding 4 to video MN FB utubs dekka bye bs ❤❤❤ my wedding annawada? Rs 9000000000000000000000000000000/- Oni ❤❤❤😂
❤❤❤❤❤❤
❤❤❤
❤
❤
❤️❤️❤️
❤❤❤❤❤❤❤
❤❤❤❤
❤