Sangeethe (සංගීතේ) | Episode 1282 | 25th March 2024

Поделиться
HTML-код
  • Опубликовано: 7 янв 2025

Комментарии • 350

  • @KaveeshaMethsarani
    @KaveeshaMethsarani 9 месяцев назад +118

    දවසක් දෙකක් ලස්සනට දුන්නෙ මාස ගානක කෙලවීමක් අත ලග හින්දා තමා 😢

  • @menusamanalimawellakankana3655
    @menusamanalimawellakankana3655 9 месяцев назад +194

    කෝ බලන්න නයනගෙයි කල්පනගෙයි බෙල්ල ගලවලා අතට දෙන්න හිතුන කට්ටිය ඉන්නවද මන් වගේ තව ඉන්නවා සේමිණි සහ මොරවක දෙන්නම බලන්නේ දුවගෙන් හරි කමක් නෑ ගොඩ යන්න පුලුවන්නම් කියලා අපරාදේ deta පුච්චගෙන ආපහු නම් බලන්නේ නෑ මේ කතාව දැන් මහා ජරාවක් වෙන්නයි යන්නෙ මහී පවු අසෙනි කොහොමද මහිගේ මුන බලාගෙන එහෙම කියන්නේ ? අසෙනි තාත්තට තියෙන ආදරේට තාත්තා ආපහු ලෙඩ වෙයි කියන බයට එහෙම කරා වෙන්න පුළුවන් ඒත් දැන්නම් එපා වෙලාම ගියා කතාව

    • @SudeeraRangana-t8l
      @SudeeraRangana-t8l 9 месяцев назад +5

      ඒකනම් ඇත්ත.ඇයි අසේනිත් මහීට එහෙම කරන්නෙ.පව් මහී🥺

    • @wijepg3689
      @wijepg3689 9 месяцев назад +1

      උබවගේ ගොන් ගෑණු නිසා තමයි ඔහොම වෙන්නේ ගෙදර මිනිහත් එක්ක හිටපන් ගණිකාවෝ

    • @rmc3567
      @rmc3567 9 месяцев назад

      ඒක ඇත්ත

  • @vimukthichamod1027
    @vimukthichamod1027 9 месяцев назад +203

    සමහරවිට අදින් පස්සෙ මේ මගුල බලන එකක් නැති වෙයි 😂

  • @KaveeshaKaveesha-i9h
    @KaveeshaKaveesha-i9h 9 месяцев назад +74

    අනේ අද නම් කතාව බලද්දි හිත රිදුනා ගොඩක් පව් මහි අයියා 🥺🥺❤❤

    • @NeelrathnaYasabandu
      @NeelrathnaYasabandu 9 месяцев назад +3

      Mahi Ethanadi kalpanage kattiyagen guti kana nisa thamai asini ehema hasirenna aththe ❤

  • @rmc3567
    @rmc3567 9 месяцев назад +46

    අවංකවම ආදරෙ කරන අයට හැමදාම ඉතුරු උනේ දුක විතරමයි

  • @rmc3567
    @rmc3567 9 месяцев назад +274

    මහී පව් කියන අය කෝ එන්න බලන්න..මේ පැත්තට.

    • @dinudilesha2957
      @dinudilesha2957 9 месяцев назад +5

      පව් දෙයියනේ.... මහී 😭😭😭

    • @Thush-j6y
      @Thush-j6y 9 месяцев назад +1

      ඔව් අසෙනිට ඔයිට වඩා හිතන්න තිබුණා

    • @SupipiSasadara-ic9uq
      @SupipiSasadara-ic9uq 9 месяцев назад +2

      Paw ane

    • @Amisha12-x3u
      @Amisha12-x3u 5 месяцев назад

      මම එකට එකගයි

    • @Amisha12-x3u
      @Amisha12-x3u 5 месяцев назад

      පව් දෙයියනේ මහී😢

  • @lionalpremakumara947
    @lionalpremakumara947 9 месяцев назад +106

    අනේ පව් මහි අයියා 🥺🥺 අනේ ඒ දෙන්නව ආපහු එකතු කරන්න කෝ 🥺🥺🥺🥺

    • @mihidum
      @mihidum 9 месяцев назад +2

      මහි අයියා පව් නේ හලෝ

    • @sakvithibandara3702
      @sakvithibandara3702 9 месяцев назад +1

      ඔහොම බොලද වෙන්න එපා , මේ නාට්‍ය ෂූට් කරන තැනට ගිහින් බැලුවනම් සංගීතේ බලන එකක් නෑ...මේවා සල්ලි අරමුණු කරගෙන හදන නාට්‍ය .මම බලන්නේ මට internet free නිසා .එහෙම නැතුව deta වැය කරගෙන බලන්නේ නෑ .

    • @Dd-yy3ll
      @Dd-yy3ll 9 месяцев назад

      ​@@sakvithibandara3702ඇයි එ

  • @Sujitha-s5h
    @Sujitha-s5h 9 месяцев назад +40

    මොරවකයි සෙම්නියි අන්තිමයි ❤ පව් අසෙනියි මහි❤❤❤

  • @ruwanithilakartne5628
    @ruwanithilakartne5628 9 месяцев назад +45

    නෑ අසනි එහෙම කියන්නේ මහීව බේරගන්න එයාට තියෙන ආදරයට

  • @yaracell2605
    @yaracell2605 9 месяцев назад +16

    අනෙ පවු මහියි හැමදාම දුක්විදිනවා ❤❤❤

  • @sanjanashamani558
    @sanjanashamani558 9 месяцев назад +32

    හැම දෙකින්ම ගැණු තමායි තැලෙන්නෙ 😢

  • @Vihagi54
    @Vihagi54 9 месяцев назад +30

    අම්මෝ ලවන්ගේ acting ❤

  • @Anu19988
    @Anu19988 9 месяцев назад +130

    අපි දන්න අසෙනි එහෙම කියන්න බෑ අසෙනිගේ පන මහී. එදිරි ඔයා චරිත ලියනවා ඊට පස්සේ ඒ චරිත ඔයාම කනවා🙄

    • @SasiruGimhan-un7bp
      @SasiruGimhan-un7bp 9 месяцев назад +5

      😂 හව් සෑඩ්

    • @RenukaJayasingha-k5o
      @RenukaJayasingha-k5o 9 месяцев назад +4

      සහතික ඇත්ත

    • @dipanicvvv4021
      @dipanicvvv4021 9 месяцев назад +2

      😭😭😭😭

    • @edirisingheroshi165
      @edirisingheroshi165 9 месяцев назад

      Ow kalin nam loku duwek hitiya dan ekama duwa aseni wela

    • @Neha-jkr
      @Neha-jkr 2 месяца назад

      ​@@edirisingheroshi165Eeka thamai rata hitiyane duwek 😐

  • @yasooma4858
    @yasooma4858 9 месяцев назад +9

    මෝඩ අසේලයටයි ගෑනිටයි ඇස් ඇරෙන්නේ අසෙනිගේ ජිවිතයටකෙලවුන දවසටයි. අදනම් කතාව එපාමවුනා.

  • @vipulapuspakumara5754
    @vipulapuspakumara5754 9 месяцев назад +10

    කල්පන ආපු දවසේ ඉදන් මේ දෙන්නට ප්‍රශ්න ඉවරයක් නෑ දැන් ඉතින් අය love කැඩිලා මාසයක් විතර බලන්න ඉන්න වෙයි එකතු වෙනකන්

  • @kusumalatha6063
    @kusumalatha6063 9 месяцев назад +41

    අසේනී ඒහෙම කියන්න ඇත්තේ අසේනිට කරන්න දෙයක් නැති කමට ඒ කතාවට මහී කොලුවට දුක හිතුනා මහී කොලුවා පවු 😂😂😂

  • @e.m.thilinihimasha-vq1mh
    @e.m.thilinihimasha-vq1mh 9 месяцев назад +18

    මහී පව් අනේ .මේ කොටස බලද්දී බලන් ඉන්න අපිටත් හිත රිදුනා.මහීට වගේම මහීගේ පවුලේ අයටත් ඔය කල්පන ,මොරවක ,නයනයා කරන තරමක් කලේ අසාදරන වැඩ .මහීට ජීවීතේ ඉදිරියට යන්න දුන්නේ නෑ.මහීගේ මහන්සිය වගේම උත්සහාය වගේම බෑන්ඩේකේ එකමුතුකම නිසා මහී ජය ගත්තා.මහීට අසාදරන වැඩ කරපු අයට කතාවේ වුනත් අනිවාර්යයෙන්ම දඩුවම් ලැබේනවා.මහී කතාවේ ප්‍රසිද්ධ ගායකයෙක් වුන දවසට මහීට අසාදරන වැඩ කරපු අය පසුතැවෙයි
    අසෙනී ප්ලීස් මෙතනින් යන්න කියලා මහීට කිව්වේ මහීව ආරක්ෂා කරගන්න .මොකද මෙතන ඉන්නේ කල්පන විතරක් නෙවෙයි සුරන්ජීත් මොරවක ඉන්නවා.මොකද කල්පනලා ,මොරවකලා ගහගන්න එන්නේ අතින් අතින් පයින් නෙවෙයිනේ තුවක්කු වලින්නේ.විශ්වාසයෙන් කියන්න පුලුවන් අසෙනී මහීට එහෙම කිව්වේ මහීව ආරක්ෂා කරගන්න .අසෙනීගෙ පන මහී.මහී පන අසෙනී .දුකයි අද කතාව❤😊

  • @PriyanganiWickramasinghe-b1v
    @PriyanganiWickramasinghe-b1v 9 месяцев назад +25

    අපි මින් පස්සේ සන්ගීතේ බලන එකක් නැති වෙයි.ඇයි මෙහෙම කලේ.එපාම උනා.කතාවම.

  • @SithuminiPriyanwada
    @SithuminiPriyanwada 9 месяцев назад +5

    ලමයි කියන දේ ට දෙමාපියො ඇහුන්කම් දුන්නැති උනාම ලමයි මාර විදිහට අසරණ වෙනවා😢

  • @Vennoli
    @Vennoli 9 месяцев назад +84

    සංගීතේ views අඩු උනේම අසෙනි මහී තරහ කරලා මාස ගනන් කකාව ඇද්ද නිසා. ආයෙත් පරන සෙල්ලම පටන් අරන්😡. ආසාවට romantic scenes එකක් දෙන්නෙ නෑ😢 අවුරැදු 5ක් අසෙනි මහී ආදරේට ආදරේ කරන fans ලා පව්.

  • @KaveeChamodani
    @KaveeChamodani 9 месяцев назад +58

    Ape අවුරුදු 5k mahansiya අපරාදෙ ane...😢

  • @nandanipushpasiri2245
    @nandanipushpasiri2245 9 месяцев назад +8

    අදින් පස්සෙ ලංකාවේ ගොඩක් අය සහ අපි බලන්නේ නැහැ . කතාවෙන් politic අයින් කරන්න please

  • @mihidum
    @mihidum 9 месяцев назад +15

    මොන විකාරයක්ද මේ ...බලලා බලලා එපා වෙලා අද හොද ඇති කියලා මාසෙකින් විතර බැලුවා අදත් එච්චරයී එපාම උනා හුප්ත

  • @WmKarunarathna-r9p
    @WmKarunarathna-r9p 9 месяцев назад +3

    මොකද්ද එ වුනේ 😢 මහි අයියා පවි නිි❤❤

  • @mangalikadias8223
    @mangalikadias8223 9 месяцев назад +16

    මහිව බේරගන්න අසෙනි
    ගැහුව ගේමක්‌

  • @rmc3567
    @rmc3567 9 месяцев назад +17

    අවංකවම මහීට ආදරෙයි නම් ඇයි අසිනිට කට ඇරල කියන්න බැරි..මහීට ආදරෙයි කියලා.

  • @rekhasureka6449
    @rekhasureka6449 9 месяцев назад +17

    බොරුවට නේද එහෙම කිව්වේ අසෙනි pw මහී ඔයාගේ පන ඩිංග 🌷😘❤️නයන තමයි wade

  • @RenukaJayasingha-k5o
    @RenukaJayasingha-k5o 9 месяцев назад +24

    අනේ ඇත්ත ට මේකතාව ලියන එකා ගේ ඔලුව කොහේහරි වැදිලා ද. කියලා .

  • @menike846
    @menike846 9 месяцев назад +32

    අපුරු තාත්තා කෙල්ලව බිල්ලට දිලා තමූන්ට ඔන වැඩ කර ගන්න හදන්නේ

    • @PadminePadmine-kv2lf
      @PadminePadmine-kv2lf 9 месяцев назад

      ඔය වගේ තාත්තල නෙපතන්

  • @cocktailsathome1789
    @cocktailsathome1789 9 месяцев назад +5

    ඇඳන් යන්න පුලුවන් හැම විදිහටම ඇදල අන්තිමට කිමිම හරයක් නැතිව ඉවර කරයි,

  • @kanthiwinodahewa5031
    @kanthiwinodahewa5031 9 месяцев назад +9

    එදිරිමුනි,සාරංග ඔයාලට ඔින ඔින විදිහට කථා ලියන්න ,පෙන්වන්න බැහැ.ඒවා ප්‍රෙක්ෂකයාට හිතසුව පිණිස වෙන්න ඔින.ඒ වගේම චරිත බාල්දු කරන්න එපා මෙි තරමි. තාත්තා,අමිමා වගේ චරිත ලොකේන්ම උතුමි චරිත ඒවා මෙි තරමි හෑල්ලු කරලා බාල්දු කරන්න එපා..තමන්ගේ දුව දීලා තමන්ගේ පවුල රැකගන්න තරමි පහත් වුනාද අමිමා,තාත්තා මෙි දේවල් සමාජයට ආදර්ශයක් ද...දරැවෝ තමන්ගේ දෙමාපියන් ගැන මොනවද හිතන්නේ..දැන්නමි දෙරණ නාට්‍යය බලන එක සමිපූර්ණයෙන්ම අත්හරින්න ඔින.හැමදාමත් මෙිවා කිය කිය අපට විවෙිචනය කරන්න බැහැ.සමිමානයක් ලැබෙන්නේ නැත්තේ දැන් ඒකයි..මිනිස්සු අත්ඇරලා මෙි නාට්‍යය බලන එක.එදිරිමුනි අසෙනි මහී වෙන්කරන්න නමි එපා.අපි අනිවාර්යයෙන්ම කථාව බලන එක නවත්වනවා. වසර 5 කටක් වඩා අපේ කාලේ නාස්ති කරලා අවසානය ඔිකද..පිස්සුද..

  • @Harry-h8g
    @Harry-h8g 9 месяцев назад +1

    අනේ අසිනිගේ පස්සේ ලස්සන 😍

  • @ImashaUdayangani-ks9xs
    @ImashaUdayangani-ks9xs 9 месяцев назад +3

    ආයෙ බලන්නැ කතාව 🙂

  • @GaminiRodrigoTMR
    @GaminiRodrigoTMR 9 месяцев назад +17

    මේකට සංගීතෙ නෙවේ කියන්න ඔනැ..
    මේක තැරි බයිලයක්...
    🎉

  • @Chathurika-y7q
    @Chathurika-y7q 9 месяцев назад +5

    අනේමන්දා මටනමි මාරම දුකයි මහී පඋ කතාව එපාවෙනවා

  • @thenularashminda6233
    @thenularashminda6233 9 месяцев назад +4

    Aiyoo sami 😂😂😂

  • @manikabahrain4678
    @manikabahrain4678 9 месяцев назад +15

    සංගීතේ එපාම එපාවෙන්න කාලෙ ඇවිත් ආයෙ පරණ සෙල්ලම පටන්ගෙන අජූතයි

  • @dilukaudayangani4848
    @dilukaudayangani4848 9 месяцев назад +9

    පිස්සෙක්ද මේ කතාව ලියන්නේ නලු නිලියන්ට තියෙන කැමැත්තට මේක බැලුවට අනේ මන්දා
    බලන අපිට ගහන්න ඕනේ

  • @samudayarathnayaka4687
    @samudayarathnayaka4687 9 месяцев назад +1

    Eth e kella godk අසරණයි ...maheta mona hri arun krnm ita wada pwne ...asheni kre krnn oni hodam de ❤❤❤

  • @ranifrando
    @ranifrando 9 месяцев назад +11

    කල්පන ආයේ පටන්
    ගත්තා නටන්න ආයේ
    මොකද වෙන්නේ මහිට

  • @Thenukinishu5306
    @Thenukinishu5306 9 месяцев назад +3

    එදිරිත් අහිංසක අපෙන්මයි ආතල් ගන්නේ 😢

  • @Yomalrasanga
    @Yomalrasanga 9 месяцев назад +9

    මහී අසේනීගෙ ආදර කතාව අදීන් ඉවරයි වගේ😅😅

  • @shaznahfathimah8090
    @shaznahfathimah8090 9 месяцев назад +13

    Apo ආයෙත් පටන් ගත්තා පරණ විදියට .elastic wage 🤣🤣🤣🤣🤣🤣🤣

  • @Nadeekadamayanthi-tj8ps
    @Nadeekadamayanthi-tj8ps 9 месяцев назад +9

    අනේ.. මහී අයියා පවු 😢😢😢

  • @LakshithaPradeep-cm3ey
    @LakshithaPradeep-cm3ey 9 месяцев назад +11

    මේක මහී දකින හීනයක් මන් හිතන්නේ😢

  • @kokilafernando1486
    @kokilafernando1486 9 месяцев назад +11

    දැන් නාට්‍ය ඉවර කරානම් හරි.
    බැලුවා ඇති.

  • @kanchanamala4997
    @kanchanamala4997 9 месяцев назад +4

    පවු මහී අහින්සකයා

  • @Thush-j6y
    @Thush-j6y 9 месяцев назад +17

    මොකක්ද එදිරියො කරන්නේ , ආදරේ උනත් ඔච්චර බාල්දු කරන්න එපා මනුස්සයො. ඒකට වටිනාකමක් දීලා කතාවක් ලියනවා, බැරි නම් මේක ඉවර කරනවා, අවුරුදු ගානක් බලපු අපි පව්, සල්ලි වලට ඔහේ කතාව අදිනවා, ඒ මදිවට ඒකෙ ප්‍රධාන චරිත කනවා, මහී තාම හිටපු තැනමයි, දියුණුවක් නැ, ඒ මදිවට හැමදාම අසෙනි මහී රණ්ඩු , ඒ උනාට කල්පනට මේ ඇමතිකම් හම්බෙනවා, දැන් කෝ පවනි, ඒ ආදරේට මොකද උනේ, තමුන්ටවත් මතක නැ එදිරි තමුන් ලියපු කතාවේ මුල අග, පිස්සෙක්

    • @LankaVIP
      @LankaVIP 9 месяцев назад +1

      liyana kenata mathaka ne asenita akkakenek hitiya kiyala. eka nisa amathiya kiyanawa ekama duwa kiyala.-

  • @klklghg9147
    @klklghg9147 9 месяцев назад +9

    We want aseni mahi beautiful of them we are waiting for it ❤️❤️❤️❤️

  • @renukakumari5890
    @renukakumari5890 9 месяцев назад +18

    අසේනිගෙ අම්මටයි තාත්තටයි හොද පුන්නක්කු ටිකක් පොවන්නට ඕනේ පවූ අසේනි මහි

    • @kanthiwinodahewa5031
      @kanthiwinodahewa5031 9 месяцев назад +3

      පුන්නක්කුත් හොඳ වැඩියි.පුදුම චරිත

    • @kathikathi426
      @kathikathi426 9 месяцев назад +1

      Nodakin mie moraeakai uge gqnei..

  • @keshani3700
    @keshani3700 9 месяцев назад +4

    මේ මොනාද බන් වෙන්නේ අසෙනි ඇයි එහෙම කිව්වේ මහී අයියට😢😢

  • @KomaryKomary-t2d
    @KomaryKomary-t2d 9 месяцев назад +4

    Mahi.asani.❤❤❤❤

  • @himalikumari2399
    @himalikumari2399 9 месяцев назад +3

    මේ මගුල් කතාව තාම බලන උන් ඉන්නවද අප්පා..😂😂😂😂😂😂😂😂

  • @AsnSilva
    @AsnSilva 9 месяцев назад +3

    Iya mekathawa aye mamath balanna .. lassanata thibuna kawa kawa .. ...😢😢😢

  • @wasanthazeralata8386
    @wasanthazeralata8386 9 месяцев назад +5

    අනේ මහි ට පවු අසනී එහෙම කෙලේ මහි ට මොකුත් කරයි කියලා වෙන්න ඇති ❤

  • @KaveeshaMethsarani
    @KaveeshaMethsarani 9 месяцев назад +27

    මහී අයියා පව් 😢

  • @dammikabhr8246
    @dammikabhr8246 9 месяцев назад +4

    අපිට පිස්සු මේවා බලනවට අපරාදෙ ඩේට කපාගෙන මේකත් ඉවරයි මෙතනින්.

  • @rashmidileka6946
    @rashmidileka6946 9 месяцев назад +5

    අයියෝ කෝ මේ කලන.කලන මේ වෙලාවෙ නංගි ලග ඉන්නම ඕනෙ. පවු අසේනි මහිට මොනා හරි කරයි කියල තමයි අසෙනි එහෙම කිවෙ.

  • @budikakumari306
    @budikakumari306 9 месяцев назад +4

    අසේනිගෙ කට නෑනේ තාත්තයි අම්මයි දුව විකුනන් කන්නනේ හදන්නේ ඊයා කතාවට වුනත් සල්ලාලයෙක්ට තමන්ගෙ දුව විකුනන දෙමවුපියො දනයට බලයට 😮😮😮

  • @ayanasocks937
    @ayanasocks937 9 месяцев назад +3

    ගෑණු විස්වාස කරන්න එපාකියන්නේ මේකට තමයි😂😂😂

  • @nuwandanushka902
    @nuwandanushka902 9 месяцев назад +4

    නයනයව උස්සල පොලවෙ ගහන්න බෑනෙ

  • @ChamodiGimhani-dz8rp
    @ChamodiGimhani-dz8rp 9 месяцев назад +25

    අනෙ මහා දැන් සංගිතේ බලන්න එපා වෙනවා අසෙනිමහා හොද නැ පව් අර මහි අනෙ ඒ දෙන්කා ඉක්මනට එකතු කරන්නකෙ ❤❤❤

  • @prabathnisshanka212
    @prabathnisshanka212 9 месяцев назад +16

    දැන් නම් අප්පිරියයි මේ කතාව අසිනි මහී නිසා බැලුවේ මේ එදිරයට වයර් ෂොට් ද කොහෙද කතාව කනවා

  • @sethulwsethulchanulya-ij2ik
    @sethulwsethulchanulya-ij2ik 9 месяцев назад +5

    බැන බැන හරි බලන නිසයි ඔහොම කරන්නෙ බං

  • @AlxBle-b2k
    @AlxBle-b2k 9 месяцев назад +3

    අද නමි මාරම දුකයි අනෙ මහි පවු 🥹💘💘💘💘💘

  • @ranikumuduni1247
    @ranikumuduni1247 9 месяцев назад +6

    මහී තෙරුන් ගන්න ඕන කටිටිය හිටිනිසා තමයි අසිනි මට එහෙම කිව්වේ කියලා එදිරි කතාව ලියන්න ඕන එහෙම තමයි මේ දෙන්න දවස ක් වත් වෙන් කරන්න එපා එපා එපා

  • @PrasannaKumara-y1v
    @PrasannaKumara-y1v 9 месяцев назад +5

    Asane aey ma apeta kata balannat apa wanawa oayalaga adara katawa lassana nesa ape baluwa ❤a adara katawa wanas wanna apa,,,😊

  • @Vihagi54
    @Vihagi54 9 месяцев назад +18

    මේ ගොන් වැඩ කරලා සංගීතේ fansla නැති කරගන්න එපා හොදේ , script එක ලියන්න කලින් පොඩ්ඩක් හිතන්න බලන මිනිස්සු ඊට පස්සේ මොකද්ද හිතන්නේ කියලා

  • @manelhenake9522
    @manelhenake9522 9 месяцев назад +4

    චිත්ත.නයනයගෙ.බෙල්ල.ලවලා.අතට.දෙන්න.හිතෙනවා😢😢

  • @S.K.F_Official
    @S.K.F_Official 9 месяцев назад +5

    අසේනිට හෙමින් සවුන්ඩ් වලට බැලන්ස් වෙන්න අඩන්න කියහල්ල බං. එහා ගමේ උනුත් ගෙදරට දුවන් ආවා කරදරයක් වෙලා කියලා.

  • @IndikaSudarshi-m9f
    @IndikaSudarshi-m9f 9 месяцев назад +3

    Mahi❤asini❤❤❤❤❤❤

  • @menike846
    @menike846 9 месяцев назад +8

    නයනයාට හොම්බට දෙකක් දුන්නා නම් හරි

  • @nilukachandani1426
    @nilukachandani1426 9 месяцев назад +2

    Ane dewiyane..e wedanawa..😭 e dennawa aya ekathu karanne..😥

  • @nishanvlogs2399
    @nishanvlogs2399 9 месяцев назад +3

    නොදකින් විතරක් අසේනිගේ මූසල ඇඬිල්ල .කොන්දක් නැති ඩිරෙක්ට් කෙනෙක් ඩිරෙක්ට්ට කරන කතාවක්.තමන්ගේ බලය වෙනුවෙන් තමන්ගේ දුවව පාවිච්චි කරවන විදිහට ලියපු කතාවක්.😢😢😢

  • @lankajayasinha5717
    @lankajayasinha5717 9 месяцев назад +4

    දැන් හිතෙනවා මොකද්ද මේ මගුල කියලා

  • @nethmisansala-py9mf
    @nethmisansala-py9mf 9 месяцев назад +10

    මෙි කතාවෙි අවසානයක් නැද්ද මන්ද 😂😂😂😂😂

  • @subhathkwt6976
    @subhathkwt6976 9 месяцев назад +5

    මේවාගේ තාත්තාලා අම්මා ඉන්නවා නේ අන්තිමයි කතාව

  • @sunilbandara1856
    @sunilbandara1856 9 месяцев назад +8

    කථාව අජපල් දැන්

  • @japan_menia_official
    @japan_menia_official 9 месяцев назад +7

    ඉන්න අය මේකට සුබ් ටිකක් දාන්නකො 😌😌😓

  • @RushdiAnsar-hd1tk
    @RushdiAnsar-hd1tk 9 месяцев назад +7

    Sangeethe before was beautiful
    Why bring politicians to sangeethe
    That's way now no good

  • @vilaniamarakoon5228
    @vilaniamarakoon5228 9 месяцев назад +4

    Pav Mahi . Asenita tibe Mahi eka yana. Jarama vadak Mahita Aseni kare 😢Lavan nativa nam balane na . Eyage lasana ❤❤

  • @Hansaka973
    @Hansaka973 3 месяца назад

    අනේ මහී පව් 😢

  • @salindaherath-ot9sc
    @salindaherath-ot9sc 9 месяцев назад +12

    දැන්නම් අප්පිරියයි කතාව 😒

  • @NethminiNavodyaRathnayaka
    @NethminiNavodyaRathnayaka 9 месяцев назад +32

    Aseni ehema kiwe mahi Ayiya ge hodata....❤

  • @isharaekanayakeishi9519
    @isharaekanayakeishi9519 9 месяцев назад +4

    ⁣ඔක නවත්වලා දාපංකො මගුල මල විකාරයක් මේක 😅😅

  • @samithnishshanka
    @samithnishshanka 9 месяцев назад +11

    මොන උට්ට්ටක්ද බං මේ😂
    හැමසැරේකම වෙන්නෙ මේක නේ😂.
    හිතෙන්නෙ නැද්ද හැමදාම එක තැන පල් වෙනවා කියලා😂.
    කීපාරක් එකම වගේ සිද්දි නැවත නැවත දැම්මද?

  • @SubaniSaranga
    @SubaniSaranga 4 месяца назад

    Asani patta jara

  • @niroshannirmala8948
    @niroshannirmala8948 9 месяцев назад +14

    මගේ ජීවිතේටම බලපු ජරාම නාට්‍ය මේක අම්මපල්ල

    • @SandaKelum-oq9ul
      @SandaKelum-oq9ul 9 месяцев назад +1

      කතා නම් හැම නාලිකාවලම බලලා තියෙනවා මෙි වගේ ජරා කතාවක් නම් බලලා නැහැ .

  • @DeepaChandani-tz2hx
    @DeepaChandani-tz2hx 9 месяцев назад +14

    අසෙනි කොහොමද කටක් ඇරලා මහීට කීවෙ..සමහරවිට එතන ප්‍රශ්නයක් ඇති වෙයි කියල මහී බේරා ගන්න වෙන්න පුළුවන් ??

  • @Jarcweerasinghe
    @Jarcweerasinghe 9 месяцев назад +3

    මෙක ඉවර නැද්ද තාම

  • @QueenMeQueenMe
    @QueenMeQueenMe 3 месяца назад

    Ane eya 🥺💔

  • @LakshithaPradeep-cm3ey
    @LakshithaPradeep-cm3ey 9 месяцев назад +4

    තිලක්ගේ ඩාන්ස් එක 😅

  • @Nethukisinethma
    @Nethukisinethma 9 месяцев назад +11

    අසෙනි එහෙම කරේ මහී ව බේරගන්ඩ

  • @keshani3700
    @keshani3700 9 месяцев назад +2

    Ane mahi aiya paww monada edirimunoyo me kranne hariyata gahanneth na kathawa hamadama asenitai mahitaii mokk hari prashnayakk වෙන විදිහටම ඇයි මේ කතාව ගහන්නෙ 😢😢

  • @mrboygaming1350
    @mrboygaming1350 9 месяцев назад +5

    මේ කෙහෙල්මල ඉවර කරපන්කෝ රෙද්ද හැමදාම තරහා වෙනවා ආයි යාලු වෙනවා. කී වේනි පාරද මේ? කොමිටල් කතාවක් වෙලයි නවත්තන්න වෙන්නේ මෙහෙම ගිහින්. 😢

  • @prasannathushara8339
    @prasannathushara8339 8 месяцев назад

    Ane aseni paw mahee aiye

  • @krathnayake5722
    @krathnayake5722 9 месяцев назад +3

    It’s very sensational event that created by Asani’s father and Surangoth wonderful thing is these ladies both sides are keep quiet amidst Asani’s rejection

  • @hemawanshapeiris208
    @hemawanshapeiris208 9 месяцев назад +5

    කල්පන මහත්තයෝ අපේ යකා අවුස්සන්න හදන වෙලාවට කුණුහරප කියවගන්න හදනවද

  • @judelakshitha6089
    @judelakshitha6089 9 месяцев назад +1

    අසේනි කියන්නේ පණ නැති චරිතයක්.

  • @ransaraathkam2736
    @ransaraathkam2736 5 месяцев назад

    Ane munge gon action