Mata dan 26 k wenwa mata hithaganna beruwa inne ssw eken enawada student enwada kiyala ssw awoth ssw1 wenakan krala pr apply kranna puluwan neda ita passe hoda job ekkata yanna puluwanda brother?🥲
Ayye language scl ynkota scl eken Dena apartment eka nethuwa wena apartment ekk gnna puluwanda..lankawedi ekt salli gewala enna puluwan da scl eke salli gewanakota
Language school eken out wenakota apita yamthak durata japanese katha karaganna puluwn wenawada aiye?? Ehema kara ganna bari wena lamayith innawada ?? Please answer eka denna.
ssw visa awith salli ithuru karan gemak gahaganna puluwanda aiye japan wala wiyadamath ekka yen 180000k wage denawa kiuwwa Food industry eke restaurant wala me gana wadi wenne nadda passee
@@ryoko47 language school ake uganwana tika padam krgattama madida aiye n2 natuwa job na kiyala akkenek kiuwa salary adui kiyala akai mama ahama ahuwe aiye..
Student visa යන නංගිලා මල්ලිලාට .ඔබ ඉගෙනගෙන ගේමක් ගහලා ගොඩයන්න දඟලනවා නමි. දැනට තියන ලව් ඒක Stop හරි hold කරලා පලයං.අවු 19 ත් 20 අතර කෙල්ලො කොල්ලො මොනවා හරි ඵකක් පටලවා ගන්නවා.දත කලා කොහොම හරි රට පැන ගත්තා කියමුකො ගිය දවසේ ඉදන් ඔලුව කනවා.^අනේ සුදු ඉන්න බැහැ මතක් වෙනවා ඒන්නෙ කවද්ද සුදු.කොහෙද ගියෙ ඇයි online නැත්තෙ දහසක් ප්‍රශ්න. ඉතිං ගිය උන්ට ඉගන ගන්නත් නැහැ.student visa යනවා නමි භාෂාව ඉගන ගන්නවා වගෙම පිරිසුදු නිරවුල් මනසකින් පලයල්ලා.මොන ප්‍රශ්න ආවත් වැදගත් වන්නෙ ඔබගෙ target ඒක විතරයි.ඔබට හැදෙන්න ඡිවිත කාලෙම ඒකම ඒක අවස්ථාවක් පෙන්නලා දෙනවා.ඒක ඔබ නොහදුන ගත්තොත්.අය කවදාවත් ගොඩයැමක් නැත.
මෙහෙ අවම මෙහෙ ඉන්න ජපන් කැලි දැකල ලංකාවෙ කොල්ලන්ට පිස්සු හැදෙනව ...මාස 6 ක් විතර යනකොට ලකාවෙ Affairs සෙරම චොර .... බැදල අව උන්ටත් වෙච්ච දෙවල් ඔනතරම් දකල තියනව !
ඒ වගෙමයි ලංකාවෙ , ඉන්දියාවෙ .....වගෙ තරැන කෙල්ලො මෙහෙ අවහමත් バイトපාරක් දලා සම්තින් එක මන්කොල වලින් හොයන් මස 5-6යනකොට ෆුල් මොඩල් චෙන්ජ් අප් කරල ....
(මෙහෙ තියන අසිමිත නිදහස නසා )අර තදකරල වහපු සොඩා බොතලෙ හොලවල හොලවල ඇරියාවගෙ ....
කොහෙ ගිහින් නතරවෙනවද කියන්න දන්නෙ නෑ .... නුල කැඩිච්ච සරැන්ගල් වගෙ !!!!
කලක් මෙහෙ ඉන්න සල්ලි තියන අයියලට රජ මගල් ....
නන්ගිලාව එයාල හොදට බලගන්නව ...🤣🤣🤣🤣
@@Ravy.G 😅
@@shehanigeevindya3745
That’s the reality I saw !
@@Ravy.G sirawatamada oya kiyanne
පත බූට් එකක කාලා මු😂
පුතේ,
ඔයා මේ කරන දේ ඉතාම වටිනවා ඔයා හරි සරලව සැහැල්ලුවෙන් කරන නිසා හරිම සුන්දරයි රට වෙනුවෙන් ලොකු මෙහෙයක් ඔයා කරන්නේ ඔයා හරිම සරලව කරන නිසා ඉතාම වැදගත් ජයෙන් ජයම වේවා
ගොඩාක් ස්තූතියි.
වැදගත් ම්නිස්සූ ගොඩක් ජපන් වල ඉන්නවා ..ඒත් මැතකාලිනව ගොඩක් අපේ අයම හොදට ඉන්න අයගේ තැනම කාලා දාලා.
ඇත්තටම ඔයාලා ඔහොම හොදින් ඉන්නවා දැක්කම ගොඩක් සතුටුයි ..
බොහොම ස්තූතියි ❤️🙏
මෝඩ කමෙන්ට් අඩුවෙන්ම වැටෙන චැනල් එකක් ආදරෙයි ලොක්කා සුපිරි ඔහොම යමු ❤️🇱🇰❤️🔥👌💪
❤️❤️
වටින කතාවක් නිසල් අයියා.. සුපිරි කොල්ලෝ දෙන්නෙක් අපේ හිගුරක්ගොඩ.. ජයවේවා ♥️
Thank you malli ❤️
වටිනා වීඩියෝ එකක්...එන්න ඉන්න අයට බොහොම වැදගත් වෙයි.
❤️❤️
හිගුරක්ගොඩ ගැම්ම මේ කොනට ❤️✔👇
වීඩීයෝව නියමයි 👍👍 අයියේ මරු ඔය දෙන්නටම බුදු සරණයි 🙏🙏
Budusaranai 🙏
Oylge Vdos nm superb..mn gdk japan gana thyna vdos blnwa but oylge explain ekh ptta set❤️adrei❤️
Thank you malli ❤️
niymi aiya සෑහෙන දේවල් දැනගත්තා.❤️
බොහොම ස්තූතියි.
ඇත්තටම ගොඩක් වටින වීඩියෝ එකක්😍🙏
Thank you ❤️
Girlslatath viyadam gena vedio ekak karana brother..ur vedios are very valuable..🙏❤️
Thank you
Sure we will do
Godak wedagat dewal dena gatta.thanks nisal aiyye
Thank you
සුපිරියක් ලහිරු අයියා සංජු මල්ලි ❤️🔥👌
Thank you ❤️
❤
මෙ video එක එනකල් හිටියේ 😍😍
Thank you
Ayyee mn after AL . Student visa ena ekada ssw visa ena ekada hoda kiyala kiyanawadaa. God bless you ayyee ❤️🌸
ayye digatama karagena yando🎈🎈🎈🎈🎈
Thank you
Ssw visa eka gena video ekk krnnko ayye
වටින වීඩියෝ එකක්.. Thank you ❤️
Thank you 😊
SSW visa eka hodai neh❤
සුපිරි අයියා,මරැ❤️💪
Thank you ❤️
මරු කතාව.වෙනස් විදියේ..❤️❤️❤️
❤️❤️
Good Job❤️.
God Bless You Brother💞
❤❤
අයියේ මේකේ part 2 වීඩියෝ එකත් ඕනි.. ගෑනු ලමයින්ගේ වියදම් ගැන වීඩියෝ එකක් ඕනී..😊
කරන්නම්
වෙලාවක
Oya niyamata wade karanawa
Thank you
Thank you so much for this iye thmi mge ceo eka OK une❤️
Congratulations 🎉
Watina vidio ekk❤️
Thank you
නියමයි අයියා..වැදගත් උනා
Thank you malli
Nice one🤩♥️💪
Thank you
Godak dewal denagaththa aiye, 👍
Thank you malli
Niyamai nisal🥰 tawa ekek karanna puluwannam oyala trip yaddi una dewal gana 🤩
Thank you sure කරන්නම් ❤️
Fatta ayye ♥️🔥
Thank you
මේ විඩියෝ එක බලලා සතුටු හිතුනේ මට විතරද
Wow godak dewal dangtta.❤
Thank you ❤️
නියමයි, thank you very much for your explanation
Thank you
@@ryoko47 aiye,
university kaledi part time jobs karnna puluwnda?😍👊🤜
පුලුවන්
නියමයි❤️
Thank you
Aiya nagoya wala tax kohomd? Nagoya wala part time jobs hodada??
Patta malli
Thank you ❤️
Japan Enna githa inne Thnx video hodai ❤️👍🇱🇧
Student visa Yana ayata bank walin Dena loan gena danna kenek kiyannako
malli mamath hingurakgoda.. oyala hingurakgoda koheda?
API Hingurakgoda town eke aiya
Malli godak sathutui
වටින විඩීයෝ එකක් ❤️🔥
❤️
Mama hithuwe inster withri inne kiyala...hodi hodi 😍..
❤️
අවුරුදු 22 girl kenekta japan enn hodama widiya mokkda
Super video 🤘❤️❤️
Thank you
Ssw visa eka gena video ekak karannaki aiyeeee
කරන්නම් අනිවාරෙන්ම
aiye samara kattiya student eken evila school yannethuva veda karana kattiya innavane egolanta prashna venne neddha?
අය්යේ agee 18 vage kenek goverment eken dan interduse karala dila thiyena SSW VISA avoth eka hoda deyakda?student visa valin enavata vada ?ssw visa ganath vid ekak karannko ayye.godak kattiyata proyojanavathh vey.
Airport එකෙන් බහිද්දිම ඔය දෙන්නව වට කර ගත්තෙ නැද්ද ගෑනු ලමයි😂😂😂🙈❤️
😅😅
මමත් hingurakgoda 😌💖
නියමයි ❤️
@@ryoko47 student visa japan enna kiyak yanwda ayya ? 20 laks wageda
ありがとございます❤️😊
❤️
Oy lssnt chanel ek krnw aiye.hmdem kiyl denw hdt..Good luck for your journey 👍👍
Thank you ❤️
SSW visa eka gana video ekak dennako 😐
හා කරන්නම්
වටිනවා❤️🇱🇰
Thank you ❤️
Patta
Thank you
Beppu oita පැත්ත ලස්සනට එහාට එන්න ඉන්නේ
අපි එක සැරයක් එහෙ ආවා දැන් අවුරුදු 5 විතර ඇති. ඇත්තටම පුදුම ලස්සනක් මල්ලි.. ආයෙත් එන්න ඕනේ එද්දි මල්ලිට කියන්නම්
Vanidu aiya interview ekt genawe 😁😂
Aiya Jo ekakata enna hoda ajanc ekak kiyanna plz
Jobs ගැනනම් මම දන්නේ නැහැ.ඒ වගේ දෙයක් මට රෙකමන්ඩ් කරන්නත් අමාරුයි
Aiye dn rate ekath ekka Studen visa ena eka godk amaru ned.. eka gewagann puluwn weid.. dn kiyk witra yaid lankawe salli walin
ඒකනම් මම දන්නේ නැහැ , ලක්ෂ 17-18 වගේ යයි නේද? ඔයාලා ඔහෙන් ගෙවන රේට් එකම මෙහෙන් ආයෙත් ලංකාවට සල්ලි දාද්දිත් ලැබෙනවනේ
Godak dewal denagtta❤️ brother ssw visa walin ena eka hodaida 🤨
SSW gana video ekak danava balanna
Mata dan 26 k wenwa mata hithaganna beruwa inne ssw eken enawada student enwada kiyala ssw awoth ssw1 wenakan krala pr apply kranna puluwan neda ita passe hoda job ekkata yanna puluwanda brother?🥲
Hi nisal,Koheda e bata kelewe giya palatha?
Beppu
ගමේ කොල්ලො ❤️
❤️
අනේ උදව්වක් කරන්න...😔 student visa දාන්න ජොබ් දෙකක් වගේ කරදරයක් නැතුව කරගන්න මේ පැතිවලින් හොද පැත්තක් කියන්නකෝ....Osaka Yokohama nagoya Fukouka Shizuoka Aichi Hokkaido Kobe Oita
Good job 👏 aiya
Thank you
Ayye language scl ynkota scl eken Dena apartment eka nethuwa wena apartment ekk gnna puluwanda..lankawedi ekt salli gewala enna puluwan da scl eke salli gewanakota
Puluvan.. Apita ona apartment ekaka inna .. mahansi vela vada kaloth hamadema karaganna puluvan
අයියෙ working visa ආවාම අවුරුද්දු 5න් ලංකාවට එන්න ඔනෙද 🥺🥺💔
Language school eken out wenakota apita yamthak durata japanese katha karaganna puluwn wenawada aiye?? Ehema kara ganna bari wena lamayith innawada ?? Please answer eka denna.
භාෂාව නිකන් හැදෙන්නේ නැහැ මල්ලි.
ඔයා අහුවෙන අහුවෙන අය එක්ක කතා කරද්දි ඉබේම පුරුදු වෙනවා හැබැයි කතා කරන්න ඕනේ.. Language School එකෙන් Out වෙද්දි ඔයාගේ එදිනදා වැඩ තනියම කරගන්න පුලුවන් වෙන මට්ටමට හදාගන්න පුලුවන්
Machan job visa denawane dan. Pirimi kenekta hoda Hotel da caregiver da. Anika lankawe hoda thanak thiyenawada course ekak karanna
පිරිමින්ට හොටෙල්ස් හොදයි නේද
@@ryoko47 aiye japan laguage N2 thiyena kenekta caregiver salary kohomada
Nice video 😍
Thank you
ජපන් යන ඉගනිම් සුදුසු කම් මොනද බලන්නෙ අයියෙ 🥲
Japan exam එක තමා. ලංකාවේ අධ්‍යාපන සුදුසුකම් බලන්නේ නෑ
Ayye school ekata salli gevaddi lankaven evapu vidihata pennanna onida
Apitath me aurudda awasan wen kalin enna puluwan weii udauwak ehema oni unoth udau karanna aiyee
Anivarenma ❤️
Aiya e kiynne student visa eddi...
Lone ehama aran awoth Riska ekak thiyenwda... 😥
thaman awilla mahansi wela wada kroth kisima prashnayk na
Aiye senmon ekata yana salli hoyaganna puluwnda student awith.
අපෝ පුලුවන් මල්ලි ,
Aiye apita rajayen laksha 10ka loarn ekak denawa eka apita ohe awith gewa ganna puluwan wei needa oyala kiyana ewa ahapuwama bayath hithenawa
Apooo puluvan ,baya venna epa
Mokakd e loan eka, student visada
Mkkd e lorn eka
Working visa walata enna berida aiye
පුලුවන්, හොයලා බලලා කරන්න, වංචා කාරයින්ට අහු වෙන්න එපා
ලයිසන් එක අරන් තියෙන්නේ ...එත් දැන් ලංකාවේ card එක දෙන්නේ නැති නිසා.. දැන් මෙහෙන් කොලයක් දෙන්නේ එකට මොකද කරන්නේ bro?
ඒක Foreign ministry eken certify කරන් එන්න නමුත් ලංකාවේ මාස තුනක් පරන නොවී මෙහෙ එක ගන්න බැහැ
ලංකාවේ අය ජපානෙට ගිහිල්ල ගන්න මාසික වැටුපට සාපේක්ෂව තනි පුද්ගලයෙක්ට සාමාන්යෙන් ඉගෙනගන්න කාලයේ සහ ඉන් පසු රැකියාවක් කරන කාලයේ ජීවන වියදම කොපමණ යනවද කියල කියනවනම් බලන අයට වැදගත් වේවි ..
ඊලග වීඩියෝවෙන් කරන්නම් ❤️
このビデオは素晴らしいです
ありがとうございます
Me dawaswa japaneta ganne nadda?woking visa enna hoda ejanci ekak kiyanna plz
Dan aye japaneta gannava
අයියා මම උපතින්ම ගොතයි. හරියට භාතිය ජයකොඩි වගේ.ඒක ලොකු අව්ලක් වෙයිද ස්ටුඩන්ට් වීසා එනකොට😪😪
අනේ නැහැ මල්ලි. ඔයාට එහෙම කිසිම දෙයක් වෙන්නේ නැහැ , භය නොවී එන්න , අවිත් උදව්වක් ඕන උනොත් මට කියන්න 🙏❤️
@@ryoko47 Thanks ayye e wachaneth athi💖💖
ඒකෙ ලොකු අව්ලක් නෑ මචන් ..මම මුලින් singapore වල ඉගෙන ගන්න ගියේ..ඒහෙදි ටිකත් කතා කරන්න අපහසු මගේ යාලුවෙක් හිටියා ..ඒ උනට එයාට කිසිදු අව්ලක් උනේ නෑ..එයා හම්බකලා අපිට වැඩිය
Restaurant වැඩ කරද්දි language එක හොඳටම ඕනද ?
එහෙම ලොකුවට ඕනෙ නැහැ ඒත් ඉගෙන ගන්න
අයියේ student visa ඇවිත් ඉගෙනගෙන, ඊට පස්සේ job ekak කරන්න පුලුවන්ද??? මේ ගැන කියන්නකෝ.❤️
පුලුවන්
Training visa walin japan awith family members (wife & children ) lawa japan walata ganna puluwanda ?
දන්න තරමින් බැහැ..
ssw visa awith salli ithuru karan gemak gahaganna puluwanda aiye japan wala wiyadamath ekka yen 180000k wage denawa kiuwwa Food industry eke restaurant wala me gana wadi wenne nadda passee
Students වීසා ඉද්දී ඔයාට කරන්න වෙන්නේ පාර්ට් ටයිම් ජොබ්ස්. එතකොට පැයකට සල්ලි දෙන්නේ
ඉතින් ඔයා මහන්සි වෙලා වැඩ කලොත් ඔයාට වැඩි පුර හොයන්න පුලුවබ්
@@ryoko47 ssw visa walata part time jobs karanna denne naluu ethakota kohomada wadi ganak hoyaganne
@@janakasandunbandara9461 agreement eke thiyenawa neda salary gana eka manage kara ganna eka thiyenne oyage athe part time nm karanna ba mn hithanne
Business visa ganne kohomada yalu.ela wede bs.
ඔයාගේ වත්කම්,ජපානෙට එන්නේ ඇයි කියලා හරියට ඔප්පු කලොත් බිස්නස් වීසා ගන්න පුලුවන්
Aiya japane job ekak karala masekata kiyak withara hoyanna puluwanda
ඒක ජොබ් එක කරන විදිහ මල්ලි . කොල 30-40 හොයන අයත් ඉන්නවා
Anee mata 26age.man next year student apply krnna heduwe. Mage wayasa godak wedida ethakota?
එහෙම නැහැ.
Ayye driving licence eke mehe masa 3k parana wenna onida masayak wage parana ekakata ohe licen eke ganna baida
3months පරණ වෙන්න ඕනේ
@@ryoko47 licen eke aran awith ohe trial pennanna baida masa 3na parana nowi
Student visa enwnm kiyk vithra ynvda aiya
දැන් තත්වේ එක්ක ලක්ෂ 35ක් විතර
නිසල් අයියේ අපිට බශාව බැරි වුනාට ඔහෙට එද්දී අයියා කියනවා වගේ.පස්සේ කාලෙක බාශාව හරියනවද අයියේ n2 වගේ කරගන්න ඕන්නම් කොහොමද අයියේ
භාෂාව හරියන්නේ පාවිච්චි වෙනකොටනේ. N2 පාස් වෙන්න බැහැ ජපන් ආවා කියලා මොකද ඒක විභාගයක්නේ මල්ලි, ඔයා මහන්සිවෙලා ඉගෙන ගත්තොත් පාස් වෙන්න පුලුවන්
@@ryoko47 language school ake uganwana tika padam krgattama madida aiye n2 natuwa job na kiyala akkenek kiuwa salary adui kiyala akai mama ahama ahuwe aiye..
license eke original kiyala gnna ona seen eka poddak kiyannko aiye.
RMB එකෙන් ලියුමක් දෙනවා ඒක අරන් එන්න ඕනෙ මල්ලි
wayasa 20 try kara yanna bari una
dan 25 wayasa
dan laksha 25 wage yanawa 🙄🤤😔😔
thama wela thiyenawada yanna
අපෝ ඔව්,
Aiye ssw wala basic kola 18i, ssw awma samnyen average ekak wdyta kola kiyak ynwda wiyadama?
මමත් හිගුරක්ගොඩ 💪❤️
Super
Thank you
Japan wala uni ekaka degreeyak karanawa nam ewath thiyenne japan walinda? English walin nadda?
English karanna puluavan
SSW වීසා එකෙන් ඇවිල්ලා පාර්ට් ටයිම් ජොබ් එකක් කරන්න බැරිද?
බැහැ
Ssw visa eka hoda nadda
හොදයි
Japan walata enna පුළුවන් ඉගෙනගන්න විතරද,
නැහැ working,business,Visit මේ ඕනම විදිහට එන්න පුලුවන්
aiya oya n5 karalad japan awe nattam n4 wage wenakm karalad awe
N5 කරලා මල්ලි