I am a time traveller from 16th january 2076 and i am hearing this song getting famous in the United states of America as a masterpiece from the kingdom of sri lanka ruled by the king anurakumara II .😶
@KingSani-r4f man hema band ekama ahala tiyena nisa thami kiwwe gon pago 😂 infinity ekewat e music uniqueness eka nathi eke wayo gena kiyawanna epa modaya 😂
Meka patta oiiiii ❤❤❤
ලංකාවේ හැම කොල්ලෙක් කෙල්ලෙක්ටම ආතල් එකේ ඉන්න ලැබෙන්න ඕනි....🙏❤️
ජයම වේවා sri Lanka...
Daddy all time favorite ❤
කවදාවත් වයසට යන්නෙ නැති...❤️
ලංකාවෙ ආසම සද්දෙ create කරන බෑන්ඩ් එක❤️....
ආදරෙයි Daddy 🎉
Comments කරන්න හිතපු ඒවා ගොඩාක් අය කියල තියෙනවා ,
One & only Daddy 🧡
🥁 ශමිල අයියා 🧡 ෆට්ට
ඩැඩී ෆෑන්ස් ල හැමෝම එක වගේ හිතන උන්ද කොහෙද. උන් සේරම ඉන්නෙ ලංකාවෙ හැම කොල්ල කෙල්ලටම සතුටින් ඉන්න පුලුවන් වෙන්න. ආතල් එකේ ඉන්න ලැබෙන්න වගේ හිතන උන්❤ මේ වීඩියෝ එකේ කමෙන්ට් ගොඩක් දැක්ක එහෙම❤❤
ආසම බෑන්ඩ් එක ❤
මේ සද්දේ ගැන කතා කරන්න දෙයක් නෑ ඉතිං ❤
Acoustic music වල එකම brand එක One & only daddy ❤
ජය වේවා ඔයාලගෙ ඇල්බම් එක වැටෙනකන් බලන් ඉන්නේ අපි ❤😊
👈 100%
අපිට ආඩම්බරයක් ..මේ වගෙ බැන්ඩ්..මෙ...වගෙ කටහඩවල්...මෙ වගෙ..වාදකයෝ..අපෙ රටෙ ඉන්න එක..ජෙසු පිහිටයි ඩැඩී...❤❤
Best In The Sri Lankan Accoustic Live Music Ever
එන්න හිටපුම එකක් , ඒත් location change කරා , ඒ කාලෙ viharamahadewi concert එපා වෙලා තිබ්බෙ හොරෙන් පනින උන් එක්ක 🥲 .
ආපහු වෙන තැනක 3.0 තියමු 🫡
Anyone in 1947?
1942
1964
Dm bro 😂❤
1702 anyone?
1815 🗿
Lyrics :
කළු පාට හමට දෙන්නේ නැද්ද හාදුවක්
අද ලස්සන වුනෙ කොහොමද
වෙනදට ටිකක්
මනමාල කමට නෙවෙයි කලේ විහිලුවක්
හදේ ගැඹුරේ… සැගවී තිබෙනා…
කල් යන්න යන්න පපුවට දැනෙනව බයක්
ලග ඉන්නා විට සිහින දකිමි කෝටියක්
හිත රිද්දන විට උනනවා කදුළුත් ටිකක්
හදේ… ගැඹුරේ… සැගවී තිබෙනා…ඒ..
ආලේ… නෑ නේ… ඕනේ…
ආලේ… නෑ නේ… ඕනේ…
අපි ආදරෙ කරනව දැන් දිගු කාලයක්
බැරිවුණා අරන් දෙන්න තාම මාලයක්
තරහින් බලන්න එපා නැතුව ප්‍රේමයක්
හදේ… ගැඹුරේ… සගවා… නොතියා…ඒ
ඔය හිතන හිතන දේ කරන්න බෑ මටත්
ළග ඇත්තේ ටිකයි
ඉතිරි කරපු කාලයක්
අපි පවුල් වෙමුද අරගෙන පොඩි සාදයක්
හදේ… ගැඹුරේ… සගවා… නොතියා…ඒ
ආලේ… නෑ නේ… ඕනේ…
ආලේ… නෑ නේ… ඕනේ…
හාදු වුනත්
මුව ගාව නැතත්…
කිසි දිනෙකදි නෑ… දැනුනේ…
කා…සි ගොඩක්
මං ගා…ව නැතත්…
නැතුවද… අගනේ…
ඔබටම… බැදි මා…ගේ…
ආලේ… නෑ නේ… ඕනේ…
ආලේ… නෑ නේ… ඕනේ…
ආලේ… නෑ නේ… ඕනේ…
නෑ නේ… ඕනේ…
G.O.A.T of
Live acosutic bands❤
ඔය සද්දේ එන්නෙ මලින්ද ලොවේගෙන් විතරයි..❤
Ow
Malinda lowe මන් දැකපු හොදම sound balancer
One of the best shows I've been too. Still remember every moment
Asama drum player style ekak ❤
Super shamila aiya❤
All the best❤
Wow ..Superb !! Good Luck !!
බේස් පාර 😍❤️🩹
මේ වගේ ශෝ එකක් live බලන්න තිබ්බ නම් ❤💫🥂
bass💯💥.......
I am a time traveller from 16th january 2076 and i am hearing this song getting famous in the United states of America as a masterpiece from the kingdom of sri lanka ruled by the king anurakumara II .😶
Boru marisi daanne nathuwa palayan
අාලේ 🗣️🔊🔊🔥🔥💯💯
Ohhhh yeeeeh 🫶❤ Daddy music & brothers
Daddy music වල රස වෙන එක band එහෙකවත් na. Your music is unique ❤
වයො එහෙම අහලවත් නද්ද පගො
@KingSani-r4f man hema band ekama ahala tiyena nisa thami kiwwe gon pago 😂 infinity ekewat e music uniqueness eka nathi eke wayo gena kiyawanna epa modaya 😂
This is never getting old and we’ll never let to 🖤
mekanam supiriyak❤🔥DADDY
Wooooooh 😎 Daddy Bois, All time favorites ❤️
One of the best shows I’ve been too🥹❤️ what a night🎉🎉🎉 we need all the songs❤️
අම්මෝ ඒකෙ ස්ටාර්ට් එක පිස්සුවක් 😮 මට මතක විදියට මන් මේක ඇහුවෙ ගොඩාක් පොඩි කාලෙ. CD ගෙනල්ලා
Off part and the last aaaaley damn boy goosebump 💔
Amazing ❤ always favorites
Enjoyed it live ❤
One of best d in my life
0:28 violin ❤🔥
First💗🌝
ආදරෙයි මාර වැඩක්.......😢❤
2000 න් පස්සෙ සෙට් එක ❤
Mahe Wedding ekata daddy🤍🫀 oya voices tika ekathu unoth e ath my dream for yours ❤️🫀 God bless you 🔥❤️
Ammooo😮😮❤
FINALLY THE WAIT IS OVER!!!😭😭😭❤️❤️❤️❤️ DADDY FTW❤️
mewa masterpiece
No comments super ah! My favorite band in world
Adareyi team ekatama ❤😍🔥🤟
It's crazyy ❤❤❤
Masterpiece ❤️
Pissuwak🔥😍
GOAT daddy❤
Best concert ever ❤
Woah 💥💥💥
On fire 🎉
Nailed it as always ❤️
Daddy on the tube on fire 🔥 ❤
As best as always❤
Best of the best ❤️🔥
Perfect ❤❤❤ superb
Thats y this called daddy❤❤
Anyone in 2050 ?? 😌❤
Daddy is my fav 💙😽.මේ රහ වෙන කිසිම acoustic band එකකින් ඇහිල නැ
මේක ලයිව් අහපු උන් ට පිස්සු හැදෙන්න ඇති ❤
The intro hits everytime.On god if someone plays this on my death bed I'll still rock my head to this with my last breath 🔥
Yo yo 😍❤
Goosebumps ❤📈
Meekanam supiri aah ♥️♥️
Backing ❤
supiriyak thamai ❤❤
Next level❤
Sing karana gaman Tempo eke thiyan Drums Play karana Shamila Ayyata Respect 🙏🔥
Amazing!!✨❤
I was there ❤😊
Is that the best version of AALEY 😍
First ❤
Amazing! ❤
Anyone in 2030???😝😝
Wow..❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Yooooo❤️😼
මේව නම් drugs තමයි ඉතින් 😍
Darumerge දෑතට දෙවි රැකවරනයි 🥹
Wayo🔥
Daddy 🌹📌️💆❤
daddy on fire🔥🔥🔥🔥🔥🔥
Miss you gayya 🎀😢
Alee naneee oneee apita one dadyyyyyy😂😂😂😂❤❤❤❤
Yehhhhh 😮💨❤️🔥
Perfect ❤😘😍
Perfect ❤️😘
🔥🔥 all time favorite since childhood
Blast ❤🎉
Daddy...adarei❤👊💪
adoo ❤❤❤
Pofommens 😮💨❤️
Drum eke stick ek use krna widiya nm perfect ❤👌
Daddy nex level❤❤❤
🔥🔥🔥🔥
DADDY ❤🤩😫
Best❤🔥
Gmmc thma ❤
Wow congrats Daddy
Me concert ekt ynn thiynw kiynne wenma pinak😌❤
love u guys..
Addict weno❤
🎧♥♥
Wow❤❤