Wallassa RUclips aka aya ma ayata udau karanwa ma sar salli balan karana wada namai Colombo RUclips aun ko un mawaga awa pannala salli gasa kanwa un awa bekaka dan yanna 🚗 aka wansa kohmada laksa 5 hamba unat ara ayata danna laksa 1 vitara hodata hitanna ma gana ( wellassa oyala tem akata godak pin udau karanna )
ඉපදුන දා පටන් ජීවත් වුන නිවස අදිකරන නියෝගයකින් ඩෝසර් කරලා මේ දරුවෝ පාරට දාලා . මනුස්සකම ඇති උතුම් මිනිසුන්ගෙ නෙද ගැටේවා. මේ දරුවෝ හතරදෙනාත් ගොඩ දාන්න වෙල්ලස්ස නාලිකාවට නාලිකා අදිපති තුමාට ශක්තිය දිරිය නිරන්තරයෙන්ම ලැබේවා !!!
🙏❤️
ඕන් මචං මේ රටේ අධිකරණ. නඩුත් බඩුත් දෙකම හාමුදුරුවන්ගේ.
අපේ දේශපාලන පක්ෂයෙන් CCCN පක්ෂයෙන් අධි සුකෝපබෝගී නිවසක් සමග අධිවේගී මාර්ග පිරිසිඳු ජලය, විදුලිය ඇතුලුව අධිසුකෝපබෝගී වාහනයක් එක්ක රුපියල් කෝටි දෙකක් දුප්පත් අයට ප්‍රධානය කරනවා අධ්‍යාපනය, රෝහල් නැතිව දිනපතා කැමති කෙනෙකුට නොමිලේ බොන්නත් දෙනවා, කිසිම කෙනෙක් අඬ්න්න වැඳුම් පිඳුම් කරන්න දේවත්වයෙන් සලකන්න අවශ්‍ය නැහැ,ඒ පක්ෂවලින් දෙන්නේ භාණ්ඩාගාර මුදල් වලින් අනෙකුත් සියලුම පක්ෂවලටත් බෙදල බෙදල දෙනවා ඒ අයගේ පක්ෂ වඩා ශක්තිමත් කරගන්න, කාගෙන්වත් එකතු කරල නෙමෙයි මේවා 1000%ක්ම බදු මුදල් 😂
අපේ දේශපාලන පක්ෂයෙන් CCCN පක්ෂයෙන් අධි සුකෝපබෝගී නිවසක් සමග අධිවේගී මාර්ග පිරිසිඳු ජලය, විදුලිය ඇතුලුව අධිසුකෝපබෝගී වාහනයක් එක්ක රුපියල් කෝටි දෙකක් දුප්පත් අයට ප්‍රධානය කරනවා අධ්‍යාපනය, රෝහල් නැතිව දිනපතා කැමති කෙනෙකුට නොමිලේ බොන්නත් දෙනවා, කිසිම කෙනෙක් අඬ්න්න වැඳුම් පිඳුම් කරන්න දේවත්වයෙන් සලකන්න අවශ්‍ය නැහැ,ඒ පක්ෂවලින් දෙන්නේ භාණ්ඩාගාර මුදල් වලින් අනෙකුත් සියලුම පක්ෂවලටත් බෙදල බෙදල දෙනවා ඒ අයගේ පක්ෂ වඩා ශක්තිමත් කරගන්න, කාගෙන්වත් එකතු කරල නෙමෙයි මේවා 1000%ක්ම බදු මුදල් 😂
වෙල්ලස්ස නාලිකවෙ සේවය කරන මේ මහාතාට වැඩි වැඩියෙන් දේව පිහිට ප්‍රාර්ථනා කරනවා ...ඔබගෙ ඉදිරි කටයුතු සාර්ථ්ක වෙන්ඩ කියලා ප්‍රාර්ථනා කරනවා .
උතුම්වු බුද්දරත්නයේ ආනුභාවයෙන් සියළු දෙවිපිහිටෙන් මොවුන්ට නවාතැනක් හදාදීමට බන්ඩාර මහතාට මිලමුදල්ලැබේවා,,,තෙරැවන්සරනයි ,,🙏
කොහොමද බුදු හාමුදුරුවෝගේ ආනුභාවයෙන්... සල්ලි දෙන්නේ....🙂🙂🙂🙂
අපේ දේශපාලන පක්ෂයෙන් CCCN පක්ෂයෙන් අධි සුකෝපබෝගී නිවසක් සමග අධිවේගී මාර්ග පිරිසිඳු ජලය, විදුලිය ඇතුලුව අධිසුකෝපබෝගී වාහනයක් එක්ක රුපියල් කෝටි දෙකක් දුප්පත් අයට ප්‍රධානය කරනවා අධ්‍යාපනය, රෝහල් නැතිව දිනපතා කැමති කෙනෙකුට නොමිලේ බොන්නත් දෙනවා, කිසිම කෙනෙක් අඬ්න්න වැඳුම් පිඳුම් කරන්න දේවත්වයෙන් සලකන්න අවශ්‍ය නැහැ,ඒ පක්ෂවලින් දෙන්නේ භාණ්ඩාගාර මුදල් වලින් අනෙකුත් සියලුම පක්ෂවලටත් බෙදල බෙදල දෙනවා ඒ අයගේ පක්ෂ වඩා ශක්තිමත් කරගන්න, කාගෙන්වත් එකතු කරල නෙමෙයි මේවා 1000%ක්ම බදු මුදල් 😂
🙏🙏🙏
හිතක් පපුවක් නැති කාලකන්නි ම්නිස්සු වෙල්ල ස්ස ඔබ තුමාට ගොඩක් පින් 🙏
ඔව් අල්ලපු ඉඩමේ මිනිස්සු අයිති කරගෙන
වෙල්ලස්සෙ මනුස්සකම ලංකාවටම. අධ්පති තුමනි දිඝායු ලැබේවා !!!
අහිංසක දරුපැටවුන් පිහිටක් ලැබේවා තුනුරුවන් සරනයි දිර්ගායුශ ලැබේවා
ආච්චි අම්මේ අඩන්න එපා 🙏😭😭😭බන්ඩාර් දෙව්යන් අව කියන්නේ ඔයා ල ගේ සිතුම් පැතුම් ඒ ආකාරයෙන් ඉෂ් ට වේවා 🙏🙏🙏🙏
අනිවාර්යයෙන්ම තිලකා මහත්මිය . වෙල්ලස්ස ට් ව් නාලිකාව අපෙ රටට ලොකු වාසනාවක්. නැත්නම් මෙ දරුවන්ගේ අසරන කම වෙන කාට කියන්නද.
වෙල්ලස්සේ මනුෂ්‍ය කම අංක එකෙ නාලිකාව ට ජයවෙවා❣️🌹 ජයවෙවා❣️🌹 ජයවෙවා❣️🌹 අඩන්නෙ නැතිව දැන් සතුටින් ඉන්න හැමදෙයක්ම ලැබෙයි අපෙ සර්ට ගොඩක් පින් දායකත්වය දුන් සැමටත් වෙහෙස මහාන්සි වෙන කාර්ය මන්ඩලයේ සියලුම දෙනාටත් බොහොම පින් යහපතක් ම වේවා කිරි ඉතිරෙවා දිර්ඝායුස ලැබෙවා තුනුරුවන් ගෙම පිහිටයි 🙏🙏🙏🌹❣️❣️❣️🌹🌹🌹🌹💕💕
ඒ අහින්සක කුරුළු කූඩුව කඩපු තිරිසනුන්ට ස්භාධර්මයේ දඩුවම් ලැබේවා
තෙරුවන් සරනයි හැමෝටම
ශා ත් ත මහ ත් මා බොහොම පිං ඔබ ගේ පවුලේ සියළුම දෙනාටම නිරෝගී සුවයලැබේවා 🙏🙏🙏❤❤❤❤
තිලකා මහත්මිය ඒ ආශිර්වාදය එලෙසම ඔබ තුමියටත් ලැබේවා . ගොඩාක් සතුටුයි තිලකා මහත්මිය අපි මොනාහරි පුළුවන් හැටියට කරමූ
@@shanthagunarathna3123 අනිවාර්යෙන් ම දුක හිතුනා 😭😭
මේ දරුවන්ට හෙටක් හදමු වසන්ත මාමට පින් ඔබතුමාට සහ සැමට තෙරුවන් සරණයි..
❤❤❤❤
වෙල්ලස්ෙස සියලු දෙනාටම ත් බන්ඩාර මහත්තයාටත් ගොඩක්පින්
ස්වභාව ධර්මයෙන් මනුෂ්‍ය ලෝකයට විශ්වයෙන් එවලා තියෙන දෙවිවරු ඔබ තුමන්ලාට සියලු බුදුවරුන්ගේ ආරක්ෂාව ලැබේවා විශ්වයේ මාතාව ගේ ආශීර්වාද ලැබේ වා සියලු දෙව් දේවතාවුන් වහන්සේලා ගේ පිහිටයි ආරක්ෂාවයි යහපතක් ම වේවා සුවපත් වේවා දීර්ඝායුෂ ලැබේවා නිදුක් නිරෝගී සුවය ලැබේවා නිවනින් සැනසීම සතුටම ප්‍රීතියම ආශීර්වාදම ලැබේ වා තෙරුවන් සරණයි දෙව් පිහිටයි
බන්ඩර් සර් අවා කින්නෙ දෙයි යක් අවා වගෙ පිහිටක් වෙනවා අනිවාර්යයෙන් බුදු සරනයි .
ඔබතුමාට දීර්ඝආයුෂ සමිපත්තිය ලැබේවා තෙරුවන් සරණයි හැදු වැඩු දෙමාපියන්ටත් පිං සිද්ධ වෙවා
පින්වත් afebandara mahthyata කාර්යමණ්ඩලය budusarnai උදව් karpu සියලුම danata budusarnai
තෙරුවන් සරණින් පින්වත්ත මහත්ම මහත්මියකගේ නෙත ගැටි ඉන්න තැනක් ලබාදෙන්න කෙනෙක් ඉදිරිපත් වේවා ... තෙරුවන් සරණයි සැමට ...
🙏🙏🙏
අහිංසක දරුවෝ මෙ අහිංසක දරුවන්ට නිතිය හරියට ක්‍රයා කරනවා එ වාගේ රටෙ හොරුන්ටත් නිතිය ක්‍රයා කරනවා නම් හොදයි බණ්ඩාර මහත්තයෝ ඔබතුමාට පින් බුදුසරණයි 🙏🙏
රට තියෙන්නේ හරිම අවදානම් තැනක. පවු මේ දරුවෝ
ලො දහම හොඳින් hdena මනුස්සකම උතුරා දොරේ ගලන රුවන් හදවතක් වු ඔබතුමා තවත් ඉදිරියට දිර්ගායුස ඔබ තුමා ඇතුළු සැමටම ,,,,,,,,,,,,,,,,,,,,,, ඔබගෙන් උදව් ලබන්නොද පින්වත් අයයි
ලස්සන ළමයි පව් ඉතින් කාගේ හරි නෙත් ගැට වා තෙරුවන් සරණයි 🌹🌹🌹🌹
😊😊😊😊
මේ රටේ තියෙන්න නම් මහ අමනෙන් ජරාම ජරා, නීති ... මේ දරුවන් ගීඩ ම ගත්තේ එවුන්ට ආයෙමත් කියනවා සාප සාප වේවා! මගේ සාප වේවා වේවා! මේ ලස්සනින් වැටෙන කඳුලක් ගානේ ඕක කුණු පණුව ගහලා පරම්පරාව මැරියන්🙏🙏🙏🫵🫵
එයාලා හරිම ලස්සන මල් අනේ...😢🥺
අනේ පින්වතේක් ඉදිරියට ඈවිත් වූදව් කරන්න ලැබේවා
ඔය බලහත්කාරෙන් ගනිපු ඉඩම ජීවිතේට යාදෙන්නෙ නෑ ගනිපු උන්ට.. 🥺
අනේ ඇස් වාලට කඳුළු එනවා දැක්කාම... ..😔🙏මෙයාලාට උදව් කරන ඔබතුමාට බොහොම පිං... ..
ඔක්කෝටම කලින් මේ දරු පැටව් දාලා ගිය වේස අම්මන්ඩිට හෙන ගහන්න ඕන
හිතක් පපුවක් නැතුව මේ දරු පව ඉඩ එළියට දාපු ඒ උන්ට සාප වේවා! 🫵🫵
අනේ පවි දරුචෝ ඔයාලට බුදු සරණයි 🙏🙏🙏🙏🙏 ❤❤❤❤❤ බණ්ඩාර සර් ඔබතුමාට ගොඩක් පින් පින් 💯💯🌹🌹🌹🌹🌺🌺🌺🌺🌺💖💖💖💖💖💖💖
අපේ රටේ අහිංසක මිනිස්සුන්ට තමයි බං හැම හෙනයක්ම ගහන්නේ
හරි ශෝක් උසාවි.කරදරයක් උනාම පිහිටක් බලාපොරොත්තු වෙන උසාවිය තීන්දු දෙන්නෙ මෙහෙමනම් ගෑනු දරුවොම හතරදෙනෙක් පාරට ඇදල දාලද තීන්දු දෙන්නෙ.හරි දුකයි.
ඉඩම අල්ලගත්ත උංටත් ඒකට උදව්කරපු උංටත් හෙනගහනවා පවුල්වලටත් එක්ක
අනිවාර්යයෙන් ..ඒව ලගදිම ඇස් පනාපිටම දකින්න ලැබෙයි.
❤❤❤ Aniwarenma...sapawrnda oner okunterrr... udaw karana hamoterma godak pinn..... budusaranai
අනිවාර්යයෙන් ❤
අනිවාර්යයෙන්ම
එ්ක රටෙි වැරැද්ද අමිමටවත් තාත්තටවත් එහෙම ලමයි දාලා හිතුමතේ යන්න බැහැ මෙිවගේ අය අල්ලලා හිරේ දාන්න ඔිනේ මෙිවාට නිති ගේන්න ඔිනේ පාලකයන්ට මෝලේ නැහැ මෙිවාට නිති ගෙනෙල්ලා මෙි රටවල එ්වට නිතියක් තියෙනවා එක පවිලක් නෙවෙි රටෙි රටෙි හැම තැනම වෙනදෙයක් ලංකාවි මෙිවාට පිලියමි සෙවිය යුතුයි මෝඩ පාලකයෝ
Palakayo karana balu wada nisa un neethi genne na..untath hora ganu inna nisa
කොහොමද අනේ අම්මා මේ ළමයි දාලා ගියේ හිතක් පපුව ක් නැතිද ඔබලා ගේ පිනකට තමා මේ වෙල්ලස්ස ට්වි චැනල් එක මුණ ගැහුනේ
ම්ම්ම්ම්
අහිංසක දරුවන්ට කවදාවත් වරදින්නේ නෑ.. උතුරන්න හරි යනවා... මේ රෝස මල් ටික දාලා ගිය.. අම්මා කියන මනුස්සයට... මං හිතන්නේ නෑ ජීවිතේ කවදාවත් හරි යයි කියලා... දරුවො වැදපු පලියට අම්මා කෙනෙක් වෙන්න බෑ 🫵🫵
දුව ඔයාලටත් ඉර හද පායයි❤❤❤❤
අනිවාර්යයෙන්ම
අනේ හරිම ලස්සන දරුවෝ පවු දෙව්‍යනෙ
😢 මේ තින්දුව හරි ද , සාදරනද , මෙහෙම කරන්න පුලුවන් ද අනේ 😢😢😢
අවුරුදු පනහක් හිටියනම් වරිපනම් ලයිට් බිල් වතුර බිල් ගෙවුවනම් වයසක අම්මා කෙනෙක් ඒ ආච්චි අම්මා ලග හැදෙන ගැහැනු දරුවෝ හතරදෙනෙක් පාරට දාල ගේ ඩෝසර් කරන්න පුලුවන්ද. මේවට විරුද්ධ වුනොත් අදිකරනයට අපහාස කලා කියලා ඇතුලට දායි. මෙ දරුවන්ට ඉක්මන් සහනයක් ලැබේවා !!
සියලුම දෙනාගේ පිහිටෙන්...බණ්ඩාර මහත්තයාට මේ පවුලේ සෑම කෙනාටම උදව් කරන්ඩ ලැබේවා ජේසු පිහිටයි...!!!🙂🙂🙂
ගේ කඩපු තිරිසන්නුන්ට 😡 සාප වේවා සාප වේවා 🙏🥺💔
Pau daiyane ganudaruwo amma kiyana ganita hodak wenna epa daruwo dakinakota badapapuwa pathu wenawa ane pinwath kauru hari pihita wenna godak pin theruwan saranai
Okkotama kalin ammata thamai hena gahanna one
ගෙවල් කඩපු නරුමයන්ට හෙනම වැදියන්
මේ මිනිසුන්ට ඉන්න තැන නැති කරපු එවුන්ට හෙන ගහනවා
මේකද රටේ නිතිය කියන්නේ රටේ රජය සාමාන්‍ය ජනතාවට සලකන්නේ මෙහෙමද වෙල්ලස්ස නාලිකාව නැත්තම් මේ දරුවන්ට මොකද වෙන්නේ ඔබට පිං
🙏
ඔබට බුදු සරණයි
අනේ උදව් කරන්න පින් වෙල්ලස්සේ සැමටම
සසරේ හැටි තමා ඉපදීම දුකක් මය්
එකනම් ඇත්තමයි
මේ අර්බුදය මා විසින් නිර්මාණය කළ එකක් නොවේ.
පව් අහිංසක දරුවො ... 😢😢😢
පුළුවන් අය උදව් කලානම් ලොකු දෙයක් 🙏🙏🙏
❤❤❤
පවු අහිංසක ලමයි හෙන ගහපං ඔකුන්ට ක්රපු දේට
වෙල්ලස්ස මහත්තයා ටා පිං ගොඩාක්
අහින්සක දරුවෝ දෙයියනේ 🥺💔 ඉක්මනින් ඉන්න තැනක් ලැබේවා 🙏🥺
🙏🙏🙏
තාඅ ලැබිලා නැද්ද.....
ගොඩක් දුකයි මට සල්ලි තිබ්බා නම් මම උදවු කරනවා ...😭😭😭 මමත් ගොඩක් දුප්පත් මගේ අම්මා විතරයි ඉන්නේ තාත්තා නැ .....අපිත් ගොඩක් දුක් වින්දා ...ඔය වගේ 🙏
මත් රකුසා මොන තරම් පවුල් අසරණ කරනවාද ඒත් අපේ අය දැන දැනත් ඒ නපුරු රකුසා වැළඳ ගන්නේ තමන්ගෙ අය අතහැරලා
ඔය අවසාන කදුලු පුතේ අනිවාර්යයෙන් පුතාලා මින් පස්සෙ අඩන්නෙ සතුටට
රටක නීතිය අහින්සක දරැවොන්ට මීට වඩා මානුෂික වෙන්නඕන.අඩුම තරමින් උන්ට ඉන්න තැනක් හරි දීලා එතනින් එලියට දාන්න තිබුනා.ගෑනු දරැවොන්ට අපේ රටේ මෙහෙමද සලකන්නෙ
Budu saranai
ඉඩම් ගනිපු උන්ට මේ මොහොතෙ සාප වේවා ! මේ සම්බන්ද ප්‍රශ්නය බල ලත් නිලධාරින්ගේ නෙත ගැටේවා! නඩු තින්දු ගැන හරිම කලකිරීමයි😢
ජාරාම නීතියක් තියන රටක් මේක
❤❤❤
Harima.dukai.wallassa.tv.adipati.tumanta.godak.pin.obatumata.ada.samaja.tirisan.minissu.inne.🙏🙏🙏
බල්ලට ගිය නීතියක් තියන රටක මේ දේ තමයි දුබලයාට හිමි...
කාලකන්නි හැත්ත පවු අහිංසක මිනිස්සු දරුවෝ
අපි දන්නේ නැති උනාට මිනිස්සු පුදුම දුකක් විදින්නේ
පපුව පිච්චිලා ගියා දෙයියනේ .😥😥😥😥
Ane a minissunam pau udau karana hamotama godak pin
අපේ රටේ ඉන්නෙ මිනිස්සුද අමනුෂ්‍යන්ද..මැරුනට පස්සෙ ඉඩකඩම් අරන් යාවිද...පව් අහිංසක ගැහැණු දරුවො..වසන්ත මාමා කියන කෙනා ඇත්තටම මනුෂ්‍ය කම පිරුණු කෙනෙක් ..තෙරුවන් සරනින් ඔයාලගෙ දුක් සෝ සංකා නිවේවා..🙏🙏🙏🙏
Taruwan saranai siyaluma danata 🙏🙏🙏🙏
Ane aiye ubata ගොඩක් පින්
Me අයව පාරට දාපු එවූ n danethuwa ඇති පොළවට කවදා hari වැළලී යන බව තිරිසනුන් th anthayi , පොඩ්ඩක් hari දෙන්න tibbane ge හදාගන්න me lamyi bala gattu මාමා ත් ඉතම ආදාර්ශමත්
ප.ච. 30 ක්. ප්‍රදාන පාරට මායිම්ව කෝටි ගානක් වටිනවා මනුස්සකම තිබුනානම් ප ච 6 ක් දෙන්න තිබුනා. ඇස් දෙක ඉස්සරහම ගේ ඩෝසර් කරලා පාරට ඇදලා දැම්ම මේ පව එයාලා පසුපස එනවමයි.
MahattAyaga a manussaka ai aparata Anit unta nattA mawaga dawal karanna obatumata shaktiya dairiya labawa❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏
බුදු සරණයි ඹබතුමාට
ඔය හිටපු ඉඩමට ඔප්පුවක් හදාගෙන තිබුනනම් ඔහොම වෙන්නෙ නැහැ .
හෙන ගැහුවෙ නැත්තම් පුදුමයි
Anee me raththaran nangila mallilata kauru hari pinwantha kenek udau karanna onee😢😢😢😢😢
බුදුසරණයි
පුදුම නඩු තීන්දුවක් හෙන7ම ගහපන්න් .
Budu sarany 🙏🙏🙏
තෙරැවන්සරනයි
Teruwan saranai oyala hamotama 🙏🙏🙏
Puluwan aya me ahinsaka daruwanta pihita wenna teruan saranai udaw karana siyalu denatama ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Ane me ahinsaka daruwanta puluwan vidihata udauwak karanda davi pihitai obalata ❤❤❤
❤❤❤Budusaranai
Aiyo harima dukai putha budusaranai
උපකාර කරන්න බේවින්ම පිං🙏
location
කාලකන්නි රටක්
අනේ දෙවියනේ මෙවැනි තිරිසනුන් ඉන්න රටක්,,😪😪😪
Kalu pata t shart eka edan inna nangige hitha mara haiyai🥺
අපිව අඩවන්න එපා රත්තරං අයියා
Manussakama danna obathumata yahapathakma wewa jesu pihitai daruwane
බුදු සරණයි සැමට 😭😭😭😭😭😭
මේ පාලකයෝ නැති රටක්ද
ජේසු පිහිටයි
Obathumata haki puluwan dayak karanna ..godak pin..daru duka kiyanda wawanna amrui..
Ane deviyange kageth hithwalata me duka penewa wellassa matidua dirgayusa
අනේ පවිි පපුව පිචිිචිලා වගේ ගියාබන්ඩාර සර්
Wallassa RUclips aka aya ma ayata udau karanwa ma sar salli balan karana wada namai Colombo RUclips aun ko un mawaga awa pannala salli gasa kanwa un awa bekaka dan yanna 🚗 aka wansa kohmada laksa 5 hamba unat ara ayata danna laksa 1 vitara hodata hitanna ma gana ( wellassa oyala tem akata godak pin udau karanna )
Kauhari innawanam udauwak karanna godak pin bs 🙏♥️
මේ ලමයිට ඉන්න තැනක් හම්බ උනාද....❤️❤️❤️❤️❤️
kohomada.thamanta.ayithi idamaka.ayithiya.thawa kenek.ganne.asadarana.thinduwak.nemeda.Awurudu.60k.hitiniwahanak.kadaladanne kohomada.badara mahaththayo.ayalage.ayithiya.aran.denna.siyalu.devipitai.🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼
Matat adenawa puu lamai mamat asai udau karanna at mat duppat Saudi Arabia awit masa hatarai
Yahapatakma wewa bandara deiyanta❤❤❤❤😢