පැය විසි හතරක් තුළ ප්‍රදේශ හතරක වෙඩිපත්තු වෙයි... සිව්දෙනෙකු මරුට - දෙදෙනෙකුට තුවාල

Поделиться
HTML-код
  • Опубликовано: 8 ноя 2024

Комментарии • 101

  • @RangikaNadeeshani-u7s
    @RangikaNadeeshani-u7s Месяц назад +34

    මෙිවා රනිල්ගේ වැඩ අපි නොදන්න රනිල්

  • @Dhananjayasiriwardhana8539
    @Dhananjayasiriwardhana8539 Месяц назад +51

    පුලුවන් ශ්‍රී ලංකා පටන් අරන් 😂😂😂😂

    • @IsithaGaming
      @IsithaGaming Месяц назад +2

      ammo bn ohoma athal denn epa

  • @enlightenedShoebill
    @enlightenedShoebill Месяц назад +25

    චන්දෙ එනකොට මරුවෝ කැලබෙනවා හැමදාම..
    මේ අවසානයයි එයි නව සුභ යුගක් 🇱🇰❤

  • @rosedilaniabudhabi8776
    @rosedilaniabudhabi8776 Месяц назад +36

    දැන් ම පටන් අරන් සැලෙන්න එපා පරිස්සමෙන් චන්දේ දාලා ගෙදර ට වෙලා ඉන්න හැමෝම බුදුසරණයි 🙏❤ ජයවේවා මාලිමා🎉🎉

  • @ilk-dv5sz
    @ilk-dv5sz Месяц назад +43

    හදපු රට,
    පුළුවන් කිව්වේ මේවා වැඩි කරන්න පුළුවන් කියන එක විතරමයි

  • @nileeshamadushan2232
    @nileeshamadushan2232 Месяц назад +3

    පොඩි පොඩි සන්දර්ශන ටිකක් පෙන්නයි..ගනන් ගන්න එපා.පව් අහින්සක මනුස්සොයන්ම්😢

  • @LahiruMadhusanka-j5v
    @LahiruMadhusanka-j5v Месяц назад +32

    පොලීසියට දැන් කියන්න ලේසිම කතාව විදෙස් ගත පාතාල නායකයෙක්

    • @charlie_g-1
      @charlie_g-1 Месяц назад +3

      අනෙද කියන්නෙ

  • @shanthawijesinghe4800
    @shanthawijesinghe4800 Месяц назад +22

    පුළුවන් ශ්‍රීලංකා 😅
    හදපු රට!
    මේ රටේ වෙනසක් දකින්න ආස නම් සැවොම අනුරට ඡන්දය දෙන්න 💪

  • @chamudithajayan9010
    @chamudithajayan9010 Месяц назад +35

    පිට රටෙ ඉන්න පාතාල නයකයො මෙහෙ මිනි මරනව නම් මොකක්ද බන් මෙ රටෙ ආරක්ෂාව

    • @sulochanipatabadige3454
      @sulochanipatabadige3454 Месяц назад +1

      ඒක ඇත්ත බොරුවට මේවා game. සිද්ධාලේප part 2

    • @inzammohamed2566
      @inzammohamed2566 Месяц назад

      Puluvan srilanka kiyanne mekata venna athi

  • @ChameeraDanushka
    @ChameeraDanushka Месяц назад +13

    සීයා ගේම් එකක් ප්ලේ කරනවා වගේ 😮😮😮

  • @RangikaNadeeshani-u7s
    @RangikaNadeeshani-u7s Месяц назад +9

    චන්ද කල් දාන්න කරන වැඩ

  • @niroshanasl285
    @niroshanasl285 Месяц назад +7

    දැක්කද බයික් ටික ගිය යැම 😂😂😂😂 අනිවාර්යයෙන් අරුන්ව අල්ලනවා

  • @gaminirajapaksha4766
    @gaminirajapaksha4766 Месяц назад +6

    "මාලු මාම".. කෙනෙකුට වෙඩිතියල..කියනකතාව,
    "මාලිමාවෙ"... කෙන්නෙකුට වෙඩිතියල කියලා වෙනස් වෙයිද දන්නෑ.......රෑවෙනකොට..

  • @sulochanipatabadige3454
    @sulochanipatabadige3454 Месяц назад +11

    පුළුවන් වැඩ පටන් අරන් ද

  • @rohininimalka3852
    @rohininimalka3852 Месяц назад +2

    අනේ මන්දා 😢හිතා ගන්න බැහැ සත්තු වගේ මිනිස්සු

  • @shanepereraedu
    @shanepereraedu Месяц назад +5

    පුලුවන් ජාතික ආරක්ෂාව තහවුරු කරල තියෙන හැටි. එලකිරි නේ? 👍

  • @lakshmiabedeera45
    @lakshmiabedeera45 Месяц назад +15

    පවි දැන් කටිටිය පටන් ගනි Npp එක පිටින් යවන්න මිනි ගොඩ ගහයි බලය ධනය ගසා කෑමි මෙි චන්දෙන් නැති වෙනවනේ

  • @DiasPrashan
    @DiasPrashan Месяц назад +10

    එකටම කුඩුනතර කරන්න ඔනි පාතාලේ ඔටොම නවතියි

  • @PriyanthaKumara-qv9ty
    @PriyanthaKumara-qv9ty Месяц назад +4

    කතාව දෝලාවෙන්..ගමන පයින් ...😂😂

  • @vinujasudhara8148
    @vinujasudhara8148 Месяц назад +9

    බටලන්දෙ මිනිමරුවගෙ වැඩ

  • @MihiniPattiyakubura
    @MihiniPattiyakubura Месяц назад

    අනුර ❤️

  • @shanepereraedu
    @shanepereraedu Месяц назад +1

    රෙද්දෙ රෙවෙන්න යන බව දැනගෙන කරපු වැරදි හෙලි වනවාට එහි හවුල්කරුවන් සහ සාක්ශි කරුවන් එලොව යැවීම ආරම්භ කොට ඇත. ඉදිරි පැය කිහිපයේදී තව දුසිම් ගණනින් බලාපොරොත්තු වන්න 💁‍♂️

  • @VimukthiMadusanka-j2t
    @VimukthiMadusanka-j2t Месяц назад +1

    රටේ නීතියක් තිබ්බනම් මේවා වෙන්නෙ නෑ.දැන් නඩු කතා කරන්න ගියහම අවුරුදු ගානක් ගිහින් විසදයි එතකොට අරු තව 2/3 මරලා තමයි පෝරකේට යන්නෙ.මේවා මටද ඔබටද ඔබ දරුවාටද පවුලේ සියල්ලනටම පොදුයි.දැන්වත් මේ රට වෙනස් කරමු..මාලිමාවට එක්වන්න.

  • @PusphaKumara-p2i
    @PusphaKumara-p2i Месяц назад

    ජනතාව බයගන්වන බිසන පටන් අරන් මමාලිමාවට ජයවේවා

  • @kusumkwt7255
    @kusumkwt7255 Месяц назад

    දැන් .කියයි .අනුරගේ.වැඩක් .කියලා .

  • @ridleysuranjith3699
    @ridleysuranjith3699 Месяц назад +1

    නියමායී නියමායී ,පට්ට ආඩම්බරයි සතුටුයි ,,ලන්කාව චිකාගෝවක් කරාට,අපි දැන් දියුණුයි ඇමරිකාව වගේ,තව මරපියව් තව මරපියව් ..

    • @shanepereraedu
      @shanepereraedu Месяц назад +1

      පුලුවන් ජාතික ආරක්ෂාව තහවුරු කරල තියෙන හැටි. එලකිරි නේ? 👍

  • @badminithanthige3692
    @badminithanthige3692 Месяц назад +5

    ඡන්දය කල් දාගන්න අහිංසක මිනිස්සු මරනවා සහ ගහනවා,මුන්ට සාපයක්ම වේවා.. හැමෝම මාලිමාවට ඡන්දය දෙන්න❤ 🙏🙏🙏

  • @chanakaparanavithana846
    @chanakaparanavithana846 Месяц назад +5

    මාලිමාවට ජය❤

  • @wimalkumarathunga533
    @wimalkumarathunga533 Месяц назад

    පොනිල් වික්කම සිංහ වැඩ පටන් අරන්..

  • @lahiru6326
    @lahiru6326 Месяц назад

    ඔව් අපිට පේනවා රනිල්ට පුළුවන් 22 වෙනකං
    ඊටපස්සේ නන් බෑ

  • @surangibasnayake
    @surangibasnayake Месяц назад

    බටලන්ද යා තව පැය කීයද කියල හිතෙන කොට දැනෙන සතුට පුලුවන් ඕව තමයි එදා ඉදලම ඉස්සර ත් චන්දය ක් කිට්ටු වෙනකොට පියානෝ කලෙත් ඕව ධර්මිශ්ටන් කලෙත් ඕව ඉතිහාසය පුරාම ඔය යල් පැනපු තියරිය අප්පිරියයි

  • @arunakumari6028
    @arunakumari6028 Месяц назад +12

    මේවා නවතමු. ආරක්ෂක අංශ කුමකටද?

  • @sb-ex6qy
    @sb-ex6qy Месяц назад

    දකුණේ මැරයො හදපු අය විසින්ම භිශණ්ය දූශණය අරම්ඹකරන වා ඇති දූශණය නැත්තම් භීශණය ත්‍රස්තවාදය නැතිව චන්දෙ ගන්න බැරි එක පක්ෂයක් ඉන්නව එයාට පුරුදු ඒව කියල හමුදාව එඉයට දාල චන්දෙ ගන්න

  • @ajithkumara2401
    @ajithkumara2401 Месяц назад +3

    Dannma Wada patan Aragena Patai Ane Sahodorayo Api Mokada Karanne . Goththrika Nowanna .Ratta Adarayakale
    Thpoi Newe Thriwida Hamudawa Witharai
    Mage Jeewithaya Thibena Thura A Aya ta Respect Karanawa.❤❤❤❤❤

  • @vinithadesilva4333
    @vinithadesilva4333 Месяц назад +1

    මොනවද වෙන්නෙ

  • @STATE-
    @STATE- Месяц назад

    රනිල් පෝනි ල් උඹ ලැජ්ජා යි 😂😂

  • @dinuperera9721
    @dinuperera9721 Месяц назад

    ඇයි කලින් ඕව උනෙ නැද්ද

  • @ireshaherath9181
    @ireshaherath9181 Месяц назад +1

    අනේ මන්දා

  • @neelkumarathunga9125
    @neelkumarathunga9125 Месяц назад

    තැනින් තැන වෙඩි තැබීම් සිදු වෙනවා අඩුයි කිවුවම AKD කිවුවා මේ දවස්වල ඇමතිවරු busy කියලා... ඇත්ත කතාව 😂😂😂😂😂

  • @hemaranjanie7165
    @hemaranjanie7165 Месяц назад

    Nakiya hamadama kale ahinsaka minisun marana eka thamai hamoma malimawata chandaya denna...ape rata lassana ratak karamu ..eka pulu anura mallita ..matath me rata jivithya epa wela..lankawata awoth kanna na ..nakiyo tika marilawath yanne nahane nidahase inna mama inne dubai apa duka vidinawa ...mali mawata jaya wewa..
    .theruwan saranai

  • @JWmovies-x1w
    @JWmovies-x1w Месяц назад

    යකෝ චිකාගෝ හොඳයි

  • @roshanamarasiri-n7r
    @roshanamarasiri-n7r Месяц назад

    Mewa nawathwanna puluwan malima anduwakata witharai ❤

  • @Surangaa-i3b
    @Surangaa-i3b Месяц назад

    Saththu inna ratak especially Dakuna

  • @reataantony3075
    @reataantony3075 Месяц назад

    Free Srilanka from these kind of danger

  • @sadaliapsara948
    @sadaliapsara948 Месяц назад

    ජෙප්පන්ගෙ වැඩ තමා 😢 දැන් ඉදන්ම.භීෂණය පටන් ඇරන් 😅

  • @Atahualpa-king
    @Atahualpa-king Месяц назад +17

    ලියාපදිංචි චන්ද ලක්ස 170 කින් චන්ද ලක්ස 140 ක් බාවිතා කිරීමට නියමිතයි
    ලක්ස 140 ට වැඩිපුර වැටෙන සැම චන්දයක්ම අනුර කුමාර සදහා ප්‍රකාස වන ඇත ලක්ස 5ක් වනු ඇත
    රනිල් සහ පොඩි මයිනා ලක්ස 20 - 25 ක් පමණ චන්ද ලබා ගනු ඇත.
    ලක්ස 20 ක් 25 ක් චන්ද අපතේ යන අතර .
    දෙවැනි මනාපය සියයට 3 කටත් අඩුවෙන් බාවිතා වන නිසා ,
    පළමු මනාපය ලක්ස 5ක පමණ පරතරයකින් අනුරකුමාර ජයගතහොත්
    අනුර කුමාර නිසැකවම ජනාදිපති වනු ඇත.
    අවම වශයෙන් අනුර කුමාර ලක්ස 63 ක් චන්ද ලබා ගත යුතුය.
    උපරිම වශයෙන් සජිත් ලබා ගන්නේ ලක්ස 57 ක් චන්ද පමණි

    • @GayashaniRasangika-p1l
      @GayashaniRasangika-p1l Месяц назад +3

      Ube paiya ganiwi anura kumara

    • @Atahualpa-king
      @Atahualpa-king Месяц назад +5

      @@GayashaniRasangika-p1l සජ්ජගේ නගින්නේ නැති හින්දද ගෑනිට කෘතීම සින්චනයක් කරලා ළමයෙක් හදල තියෙන්නේ ?

    • @nadeesha5790
      @nadeesha5790 Месяц назад

      ​@@GayashaniRasangika-p1lube paiwath diyanko sajithta

    • @vinithadesilva4333
      @vinithadesilva4333 Месяц назад

      සත්‍ය නම් මේ මොහොතේ විදෙස්ගත වී ඇති පුමාණය අපට කිව නොහැක.එවැනි චන්ද වල වාසිය පවතින රජයට විය හැක.

    • @Atahualpa-king
      @Atahualpa-king Месяц назад

      @@nadeesha5790 සජ්ජාගේ ගැනිට කෘතීම සින්චනෙකින් ළමයෙක් දීල තියෙන්නේ

  • @RangikaNadeeshani-u7s
    @RangikaNadeeshani-u7s Месяц назад

    ඔිවා කරවන්නේ රනිලා

  • @Peoplebreathe
    @Peoplebreathe Месяц назад +2

    Government crime

  • @IsithaGaming
    @IsithaGaming Месяц назад +1

    Ba wage sri lanakaaaaaaaa

  • @manuwan9102
    @manuwan9102 Месяц назад +2

    puluwan sri lanka

  • @lahiruanthony9280
    @lahiruanthony9280 Месяц назад

    😢😢😢RAnil wedapatan aran

  • @rmmskrathnayaka5992
    @rmmskrathnayaka5992 Месяц назад

    පාතාලය රජ කරන අවසන් හොරා කිහිපය. NPP AKD

  • @kusumprasanna9568
    @kusumprasanna9568 Месяц назад

    Jepponge wada

  • @SujeewaLiyanage-s3u
    @SujeewaLiyanage-s3u Месяц назад

    Malimawa dinanawa eka niyathai

  • @KanthiWijenayake-s7h
    @KanthiWijenayake-s7h Месяц назад

    Neethiyata baya Nathi minissu 😢😢😢

  • @roshanamarasiri-n7r
    @roshanamarasiri-n7r Месяц назад

    Maru hadapu rata ranila

  • @dananjayabandara307
    @dananjayabandara307 Месяц назад

    🇱🇰☠️

  • @NadeekaPriyadarshani-rt3yj
    @NadeekaPriyadarshani-rt3yj Месяц назад +8

    ඔන්න 88/89 ආයෙත් ,comming soon.😂😂😂

    • @Roafhunter
      @Roafhunter Месяц назад +4

      කෝ ඉතින් උබලගෙ නාකියා හැදුවයි කිව්වා නේද රට

  • @DilaniPerera-n3f
    @DilaniPerera-n3f Месяц назад

    Hamadama thiyana wedi ai me ada highlight karala

  • @DilrukshiDeraniyagala
    @DilrukshiDeraniyagala Месяц назад

    Pasugiya wasara dekedi hema thenama mini merum witharane asanna lebune....😢😢😢

  • @NilminiKumari-e9p
    @NilminiKumari-e9p Месяц назад

    Ranilge weda

  • @DilumRukshan
    @DilumRukshan Месяц назад

    Owun allaganna bari ai

  • @dayanisepalika2883
    @dayanisepalika2883 Месяц назад

    Balaya ganna ona pajathi wedak karanawa mekala rate minissunge jivitha billata Aran.munge Paul wala ayata Kala nam hodai owa

  • @amalkasurangi8340
    @amalkasurangi8340 Месяц назад

    Police nidida

  • @GHMSKLABXYKoutt66smkxhnkka
    @GHMSKLABXYKoutt66smkxhnkka Месяц назад +1

    71/89ය ජෙප්පොන්ගෙ පුරුදු🤣🤣🤣🤣🤣
    ඒකාලෙ රුහුනු ගුවන්විදුලිසංස්ථාව ගිනිතිව්වෙ ජෙප්පො තමයි.ට්‍රාන්ස්ෆෝමර්,ඇතුලු සියල්ල විනාසකරා,පාසල් කාලයක්වහලාහවස 06යව්වෙනකොට ලයිට් ඕෆ්කරන්නඕන නැත්නම් මැරුම්කන්න වෙනව,
    අලුත් පරම්පරාව ඕවදන්නෑ
    අලුතෙන් චන්දෙදෙන එවුන් හිතල බලපල්ල මාලිමා ජෙප්පොන්ට දෙන්න ඉස්සෙල්ලා🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🦴🦴🦴

  • @charlscarmichel3128
    @charlscarmichel3128 Месяц назад

    Desabandu mokada wenne?😂😅😂

  • @mithunudara5823
    @mithunudara5823 Месяц назад

    Aye rata beraganna viruwek enna වෙයිද

  • @mithunmadusanka9415
    @mithunmadusanka9415 Месяц назад

    😂

  • @DineshRoshanBandarakulathunga
    @DineshRoshanBandarakulathunga Месяц назад

    නියත ජනපති සජිත් ❤❤❤

  • @citizanright
    @citizanright Месяц назад

    Sajith balage katlya kulapu wela sajith balai uge pathale uni hereata danda ona

  • @SarithGamage
    @SarithGamage Месяц назад

    Madol chn k ol ku vdi tip

  • @Mathemagic-mm
    @Mathemagic-mm Месяц назад

    Mechchara dwsak nathuw idala adama mehema mokd. Parada wena bawa dana dana mun me krna sellama mkkd.

  • @Mathemagic-mm
    @Mathemagic-mm Месяц назад

    Onna mun apata dipu pake nithiya. Idpan 21 athu gala danawa chanden ubalawa.

  • @udayachathu8966
    @udayachathu8966 Месяц назад

    Budu amme me minissu mona magulakata maraganna hadanawada manda.pissu wasangathawal

  • @JfgJgf-z4o
    @JfgJgf-z4o Месяц назад

    Pitarata.inna.ponnapathalayoo.tika.geepallaa.huththige.puthalaa.eheeidagena.apeeratee.minissu.marawanawaa.yakoo.mun.ginithiyanna.epaii

  • @SwarnaKanti-pb3bh
    @SwarnaKanti-pb3bh Месяц назад

    BAYA KORANAWA DAN

  • @MihiniPattiyakubura
    @MihiniPattiyakubura Месяц назад +4

    අනුර ❤️

  • @mddamendadamenda
    @mddamendadamenda Месяц назад

    puluwan sri lanka