අම්බෝ 😂ජොනීව සුද්දකරන්න හදපු නිසා මලපැනපු නිවේදක කොරකරපු හැටි l sl meme girl

Поделиться
HTML-код
  • Опубликовано: 30 окт 2024

Комментарии • 255

  • @sankadarshana9290
    @sankadarshana9290 3 часа назад +93

    නියමයි සුරංග නියමයි,ඒවගේම අනිත් මාධ්‍යවේදියොත් නියමයි පට්ට,සිරස නියමයි එල 👍👍👍💪💪💪❤️❤️❤️

  • @ajanthasumith9680
    @ajanthasumith9680 4 часа назад +109

    වැරැද්ද වැරැද්ද විඳීහට පෙනේන්නෙ නැති මේවගෙ එවුන් පාර්ලිමේන්තු වට එවන්න එපා

  • @chandrakumari7776
    @chandrakumari7776 3 часа назад +68

    සුරංග ❤❤❤❤❤❤ ඔයා නම් නියමයි

  • @gunawathieweerasinghe3999
    @gunawathieweerasinghe3999 4 часа назад +61

    සාමන්‍ය මිනිහෙක් කරා නම් ඌට ඇපත් නෑ ජොනිය නිසා කමක් නෑ වගේනෙ දේශපාලන වහල්ලු වෙන්න එපා කවුරු කරත් වැරද්ද දඩුවම් දියයුතුයි

  • @KumaraCinemaShop31
    @KumaraCinemaShop31 6 часов назад +82

    පොහොට්ටුවට දැන් රෙවිලා ඉන්නෙ 😂

  • @RamyaRamya-b1h
    @RamyaRamya-b1h 3 часа назад +29

    සුරංග සේනානායක මහතාට අපගේ හදපිරි ප්‍රනාමය මේ මිනිහ අර සාගර කාරියවසම් ගෙ අයිය කෙනෙක් වගේ
    මාලිමාවට ජයවේවා

  • @dilanpradeep3272
    @dilanpradeep3272 9 часов назад +60

    තුට්ටු දෙකේ දේශපාලනය කරන තමයි .දෙකයි පනහට වැටුනෙ

  • @lankadesilva.7446
    @lankadesilva.7446 4 часа назад +55

    පොහොට්ටුවේ එකා පට්ට හොරෙක්..කථාවෙන්ම තේරෙනවා...😮😮😂😂😂😂

    • @UpasiriKumarage
      @UpasiriKumarage 2 часа назад +4

      මූටත් ඡන්දේ දෙන එවුන් ඉන්නවද?

    • @SashinRajakaruna
      @SashinRajakaruna Час назад

      ​Innwa bro innwa.. mewa daka daka penne nathuwa ud blgen yn set innwa 😂

  • @jeewanthirajapaksha1614
    @jeewanthirajapaksha1614 2 часа назад +23

    අමිමෝ එකවසරේ ලමයෙකුගේ දැනිමක්වත් නැහැ මුන්ට 😂😂😂😂

  • @jayaweerasugath96
    @jayaweerasugath96 2 часа назад +20

    කවුද මු නම මෙකක්ද සුරංග මහත්තය මුං වගෙ මිහරකේක් ගෙන්න එපා ඔය වගෙ වැඩසටහන් වලට . සිරසට ජය❤

  • @nalindasaman7178
    @nalindasaman7178 3 часа назад +28

    මොන පක්ෂයෙන් උනත්
    වරද වරදක් විදියට නොදකින අයනම් පාර්ලිමේන්තු එවන්න එපා.

  • @KumaraCinemaShop31
    @KumaraCinemaShop31 5 часов назад +107

    නාමල් අලුත් උන්ව ඉස්සරහට දාගෙන ජන්දේ අරගෙන ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පනින්න බලාගෙන ඉන්නෙ 🤣 කඩේ යන අලුත් සෙට් එක පව් 💔

    • @lahiruwimalathunga
      @lahiruwimalathunga 3 часа назад +5

      දෙන්නෑ පගයට

    • @SandhyJayetileke
      @SandhyJayetileke 3 часа назад +2

      These are the goons who live on these parties. Eke varaddak thiyanawanam ithin echcharai. No argument

    • @dileeshadinali2585
      @dileeshadinali2585 2 часа назад

      මුන්ට තමයි දේශපාලන හිපාටුවො. මුන්ට චන්දෙ නෙමෙයි පුකට පයින් ගහල එලවන්න ඕනෙ .

    • @kumarekalba6608
      @kumarekalba6608 2 часа назад +2

      😂Mu hanawa

    • @Anonymous-oc6eu
      @Anonymous-oc6eu Час назад +1

      😂😂😂 definitely

  • @SenakaRanawana
    @SenakaRanawana 3 часа назад +20

    මුන්ට ඡන්දය දෙන උන්ට තමා ඉස්සෙල්ලා ම ගහන්න ඔින මු මෙි කියන්නේ රටට නීතියක් අනවශ්‍යයි කියලා

  • @UmanjaleeKarunarathne
    @UmanjaleeKarunarathne 6 часов назад +49

    මටනන් මුගෙ වාහනය genath sekai😂😂😂😂

    • @RSDKuruppu
      @RSDKuruppu 3 часа назад +5

      ඔව්. එහෙම එවුන් තමා වැරදි වලට උඩ ගෙඩි දෙන්නෙ.

    • @Sindubindu123
      @Sindubindu123 2 часа назад +2

      ඔව් වහාම පරීක්ෂණයක් කරන්න

    • @AsokaHerath-d5b
      @AsokaHerath-d5b Час назад +1

      වැරැද්දක් තියෙනවා වෙන්ඩ පුලුවන්ලු..මේ වගේ එවුන් පාර්ලිමේන්තු ගියොත් මිනිස්සු වෙනුවෙන් පෙනී ඉදියිද?හොරැ ආරක්ෂා කරයිද?තීරණය ජන්ද දායකයන් අතේ..

  • @champapriyadarshi2911
    @champapriyadarshi2911 3 часа назад +27

    ඡන්දය හරිම කෙනකුට දෙන්න mama සටන හැමදාම blanawa sirasa good luck

  • @sugathhemantha1922
    @sugathhemantha1922 2 часа назад +11

    ලොකු පොඩි සැමට නීතිය ක්‍රියාත්මක වෙන්නෙ මාලිමාවේ ආන්ඩුවෙන් පමනයි.මාලිමාවට ජයවේවා

  • @BandaraGunasinha
    @BandaraGunasinha 3 часа назад +16

    පොටිිටුවෙ පරන හොරුසෙට් එක ඉල්ලන්නෙ නැහැ කියපුවාම සතුටූඋනා ඒත් රටේ කරුමෙට මේගෙනාපු කලුකෝට් වහලත් පරන එවුන් වගේමයි මෙහෙම පරයි ගෙනල්ල නාමල් මහත්තයෝ ඔයා දිගටම පරාදයි මොන වරදක් ජොන්ට කලත් උගෙ අප්ප කලත් වරදක් කියල කියන අවන්කයො ටිකක් හොයාගන්න ,එහෙම නොමැති නම් දේසපාලනය නොකර ඉන්න

  • @dilhanijagoda2925
    @dilhanijagoda2925 Час назад +3

    සුරංග ට ගොඩාක් ස්තුතියි .
    තව තවත් ශක්තිය ධහිර්‍ය් ලැබේවා මෙවැනි ප්‍රශ්න අහන්න ❤❤❤❤

  • @SumithraGamage-j6p
    @SumithraGamage-j6p 3 часа назад +12

    නියමයි සුරංග

  • @thiyakdissanayake3327
    @thiyakdissanayake3327 2 часа назад +8

    මේ මන්ද බුද්ධිකයට වඩා වඩා හොදට උත්තරයක් දෙන්න පුළුවන් එකෙක් පොහොට්ටුවේ නැද්ද? 😂

  • @SmeerPerer-di4hu
    @SmeerPerer-di4hu 2 часа назад +14

    සටනට යන්නෙ බලාගෙන උඹලගේ පරන වැරදි වලට කට උත්තර නැති වෙයි 😅

  • @dilanrajiv2770
    @dilanrajiv2770 5 часов назад +14

    SIRASA.......JAYA WEWA......WELL DONE !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

  • @Jmkays66
    @Jmkays66 2 часа назад +5

    ඔච්චර සේවයක් කරපු එකෙක්නම් ඌට තියෙන බලතල අයින් කරලා මහජනයා අතරට එවපන්කො😂 අපෙ තියෙන ආදරේ පෙන්නන්නම් 😂

  • @sandunwijerathna4935
    @sandunwijerathna4935 2 часа назад +5

    පව් බං උ 😂😂😂😂 අපොයි
    අතල් දෙනවට ස්තුතිය

  • @dilantha164
    @dilantha164 2 часа назад +7

    අමෝ මුන්නම් ...කතා කරදිම තේරෙනව... ගොත ගගහ

  • @Abcdef-fgttfgggg
    @Abcdef-fgttfgggg 2 часа назад +6

    අවංකවම කියහන් බය වෙලා නෙද ඉන්නේ 😂 බනින්නේ නෑ බයට වචන එලියට එන්නෙත් නෑ

  • @PriyanthaKumara-qv9ty
    @PriyanthaKumara-qv9ty 4 часа назад +10

    චූටි අපිට තමයි දඩුවම් ..

  • @sankadarshana9290
    @sankadarshana9290 3 часа назад +6

    මේ වගේ උන් පාර්ලිමේන්තු යවනවද කියන එක මුගේ පැත්තේ උන් තීරණය කරපල්ලා

  • @sisirapriyantha6569
    @sisirapriyantha6569 2 часа назад +4

    සුරංග නියමයි

  • @K.S.Perera
    @K.S.Perera 4 часа назад +10

    මුගේ පස්චාත් බාගෙට තිනර් දාලා ලිප ලගට අරන් යන්න ඕන

  • @amjmwimalarathne8310
    @amjmwimalarathne8310 4 часа назад +5

    225 එපා කියලා මුන් වගේ අයව ආපහු මේ සැරේ පාර්ලිමේන්තු යවන්න හදනවනම් තවත් මොනවා කියන්නද තේරෙන්නේ නෑ

  • @ThamaraKumari-ye1ej
    @ThamaraKumari-ye1ej 2 часа назад +4

    බලන්න මේ මිනිහා ඒ හොරු බේරගන්න දගලන හැටි

  • @ravishanfernendo
    @ravishanfernendo 9 часов назад +10

    තුට්ටු දෙකේ දේශපාලනය

  • @BuddhikeJayasinghe-f9d
    @BuddhikeJayasinghe-f9d 4 часа назад +5

    මුන්ව ගෙනල්ලා ද රට හදන්න පුලුවන්ද

  • @chandikabandarasamarasingh5178
    @chandikabandarasamarasingh5178 3 часа назад +3

    හොර පැටව් ඉස්සර කරගෙන පරන හොරු තමයි ආයෙත් එන්ට බලන්නෙ.
    මාලිමාවට අනිවාර්යයෙන්ම 2/3 කට වැඩි බලයක් ..🔖📍📍.🔖📍📍

  • @dinukaweraduwage8745
    @dinukaweraduwage8745 Час назад +1

    අමු ගවයා........

  • @MalanieWatagoda
    @MalanieWatagoda 3 часа назад +3

    මුන්ගෙ වාහන ගැනත් සැකයි සුරන්ග සහෝදරයා

  • @maxwellfelix6349
    @maxwellfelix6349 2 часа назад +2

    මුංට චන්දය දෙන එවුන් තම දරුවන්ගේ හරිම අම්මද තාත්තද කියල හිතන්න වෙනවා ...මාලිමාවට ජයවේවා

  • @chandikabandarasamarasingh5178
    @chandikabandarasamarasingh5178 3 часа назад +3

    ඉතින් අපිට උඹලට "ලේ" දෙන්ට පුලුවන් ඒත් ඉතින් "මොලේ " දෙන්ට බෑ බං .🔖📍📍

  • @lihinigallage
    @lihinigallage 8 часов назад +9

    තුට්ටු දෙකේ #%*

  • @susanthasilva-u8i
    @susanthasilva-u8i 3 часа назад +2

    පොහොට්ටුවට කඩේ යන් එකා නම් ලොක හොරෙක් නොවේ ද ඌ ගැන හොයන්න ඔනේ නැහැ . බැලු බැල්මට තේරුම් ගන්න පුළුවන්

  • @maheshirajapaksha8104
    @maheshirajapaksha8104 3 часа назад +2

    වැරැද්දක් ඇති නෙමෙයි තියෙනවා ඔයාලට අමුතු නීති නෑ හැමෝටම එකම නීතිය

  • @sv7262
    @sv7262 4 часа назад +5

    මු පට්ට හොරෙක් කියලා පේන ගමන් තවත් ගු නානවා

  • @AnojVidura
    @AnojVidura 2 минуты назад

    එගොල්ලන්ට එන්ගලංතේ වාහන....අපිට බජජ් ත්‍රීවීල්😂😂

  • @rpq3192
    @rpq3192 28 минут назад

    ඇත්තටම මේ වැඩ සටහන නියමයි

  • @nishanthanirmala4717
    @nishanthanirmala4717 3 часа назад +2

    දුප්පත් එදා වේල හොයන් කන අහිංසක මිනිහා පොල්ගෙඩියක් ඇහින්ද ගත්තාම.... අර කොහේද දුප්පත් කාන්තාවක් කොස් ගෙඩියක් කඩා ගත්තාම හිරේ... නැතිනම් නඩු.... මුන් කොටී ගණනං වංචා කලාම හොදඊ.... හිරේම තියන්න ඕනේ මුන්ව 🙏

  • @munasindisanayaka900
    @munasindisanayaka900 2 часа назад +1

    😂😂😂😂😂 අයියෝ මෙහෙමත් ගොන් මොඩ දේශපාලුවෝ

  • @samaonaki3876
    @samaonaki3876 2 часа назад +1

    Niyamai Niyamai bro👍👍👍👍👍❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @SasinduMadawa-l4z
    @SasinduMadawa-l4z 3 часа назад +2

    හිරු බලන්න එපා සිරස හොද

  • @dilrukshijayawardena7403
    @dilrukshijayawardena7403 2 часа назад +1

    Sirasata jaya wewa ❤

  • @AnomaKumari-p6s
    @AnomaKumari-p6s 3 часа назад +4

    පොහොට්ටුවේ අලුත් උනුත් හොරු නේ බන් 😂මුන් වගේ උන් පාර්ලිමේන්තු යැවුවොත්

  • @pakaya8007
    @pakaya8007 2 часа назад +1

    මූගේ මුණ බැලුවාම ජොනිගේ මුණ පේන්නේ මුගේ අම්මා ෂුවර් එකට ජොනිගේ ගෙදර වැඩ 😂

  • @dilhaniweerawardana9744
    @dilhaniweerawardana9744 2 часа назад +1

    Mr Suranga is great ❤❤

  • @priankavijesingha5705
    @priankavijesingha5705 2 часа назад +1

    සුරංග. මරු

  • @kapilaratne6163
    @kapilaratne6163 3 часа назад +4

    💥නොවැම්බර් එන මහමැතිවරණයේදී
    පාර්ලිමේන්තුවෙන් එලවන්න ඕනෙ ලිස්ට් එක හදලා ප්‍රසිද්ධ කරමු සහෝදරවරුනි.💥
    1. මහින්දානන්ද අලුත්ගමගේ
    2. රෝහිත අබේගුණවර්ධන
    3. පවිත්‍රා වන්නිආරච්චි
    4. කංචන විජේසේකර
    5. JC අලවතුවල
    6. නිමල් සිරිපාලද සිල්වා
    7. එසේ එම් චන්ද්‍රසේන
    8. අකිල විරජ්
    9. දුමින්ද දිසානායක
    10. ඩිලාන් පෙරේරා
    11.විමලවීර දිසානායක
    12. ප්‍රසන්න රණවීර
    13.චොකා මල්ලි
    14. උදය ගම්මන්පිල
    15. නිමල් ලාන්සා
    16. සුසිල් ප්‍රේමජයන්ත
    17. ශෙහාන් සේමසිංහ
    18. මහින්දු අමරවීර
    19. රංජිත් සියඹලාපිටිය
    20. තිස්ස කුට්ටිආරච්චි
    21. ජෝන්ස්ටන් ප්‍රනාන්දු
    22. ඉන්දික අනුරුද්ධ
    23. DV චානක
    24. D වීරසිංහ
    25. දිළුම් අමුණුගම
    26. දයාසිරි ජයසේකර
    27. ඩලස් අලහපෙරුම
    28. චාමර සම්පත්
    29 අජිත්මාන්නප්පෙරුම
    30. ඉන්දික අනුරුද්ධ
    31. හරින්
    32. රනිල්
    33. මහින්ද යාපා
    34.මනූෂ නානායක්කාර
    35.රාවුෆ් හකීම්
    36.රිෂාඩ් බදීයුදීන්
    37.අජිත් පී පෙරේරා
    38.සංජීව එදිරිමාන්න
    39.තොණ්ඩමන්
    40.හිරුනිකා
    41.ටිරාන්
    42.ශාන්ත බණ්ඩාර
    43.සමන් ප්‍රිය හේරත්
    44.නාමල් රාජපක්ෂ
    45.අලි සබ්‍රි
    46.ලක්ශ්මන් යාපා
    47.සුසන්ත පුංචිනිලමේ
    48.ඩයනා ගමගේ
    49.කනක හේරත්
    50.තාරක බාලසූරිය
    51.කබීර් හෂීම්
    52.රාධිකා වික්‍රමසිංහ
    53.උදයකාන්ත
    54.ගුණතිලක
    55.සුජිත් සංජය පෙරේරා
    56.දුෂ්මන්ත මිත්‍රපාල
    57.ශෙහාන් සේමසිංහ
    58.අජිත් පී පෙරේරා
    59. ගාමිණී ලොකුගේ
    60. දිලිත් ජයවීර
    61.වේලු කුමාර්
    62.දිගම්බරම්
    63.තලතා අතුකෝරල
    64.සජිත් ප්‍ර්‍රේමදාස
    65.අජිත් රාජපක්ෂ
    66.නලින් බන්ඩාර
    67.හේශා විතානගේ
    68.රංජිත්මද්දුම බන්ඩාර
    69.ජගත් පුශ්පකුමාර
    70. සොයිසා
    71.මරික්කාර්
    72.සිරිපාල ගම්ලත්
    73. මෛත්‍රී ගුණරත්න
    74. රොහාන් රත්වත්තේ
    75.ජානක වක්කඹුර
    76.විජිත බේරුගොඩ
    77.තලතා අතුකෝරල
    78. එම් චන්ද්‍රසේන
    79.සමන් රත්නප්‍රිය
    80.රෝෂාන් රණසිංහ
    81. සුජීව සේනසිංහ
    82.ගාමිණි තිලකසිරි
    83.දහම් සිරිසේන
    84. රුවන්ති මංගලා
    85. ශ්‍රීමාලි ෆොනසේකා
    86. හර්ෂන රාජකරුනා
    87. රෝහන බංඩාර
    88. සරත් වීරසේකර
    89. සුමන්තිරන්
    90. රාජිත සේනාරත්න
    91. උපාලි කොඩිකාර
    92. ගීතා කුමාරසිංහ
    93. ප්‍රමිත බංඩාර
    94. රෝහණ දිසානායක
    95. ලක්ෂමන් පෙරේරා
    96. ගෙවිදු
    💥තවත් අය සිටී, ඔබලාත් අනුග්‍රහය දක්වන්න.💥
    මේ ලිස්ට් එක දිගටම update කරන්න මේක රැල්ලක් කරමු සහෝදරයා.

  • @madubhashaninimalawansha3608
    @madubhashaninimalawansha3608 Час назад

    පොඩ්ඩක් ඉවසලා හිටපල්ලා පොඩි පොඩි වැරදි වලට දඩුවම් දීලා තමා පටන් ගන්නෙ...ලොකු ඒවටත් නීතියට අනුව ගානට දඩුවම් දෙනවා...එතකොට කෙදිරි ගාන්න එපා😅😅

  • @somasiriherath8793
    @somasiriherath8793 43 минуты назад

    සංජීව !ඇයි මේ ?ජොන්ස්ටන් පව්!කාර්‍ය්ය බහුලත්වය නිසා ඒ අහිංසකයාට වෙලාවක් නැතුව ඇති.අනික ඔය වාහන හොරකම් වගේ සුළු වැරදි ගැන ඇයි ඔච්චර පස්සෙන් එලවන්නෙ?

  • @leslieperera5589
    @leslieperera5589 3 часа назад +1

    සේරම අත්අඩංගුවට ගන්න.

  • @RpNandasena
    @RpNandasena 2 часа назад +1

    Respect you Mr.Suranga

  • @Miniunicornlk1234
    @Miniunicornlk1234 4 часа назад +2

    Uganda වට. සල්ලි. Genichchi. භව. Aththa

  • @neshishanaya9263
    @neshishanaya9263 Час назад

    නිවැරදි විදිහට නඩු විසදයි. එදා වේදිකාවේ කිව්වෙ සියලුම හොර වංචනිකයන්ට රාජයට බදු නොගෙව් අයට නීතියෙන් දඩුවම් කරනව කියලනෙ😮

  • @ushithamadushan9559
    @ushithamadushan9559 3 часа назад +1

    රෙවිලා ඉන්නේ😂

  • @LalithMuthunayaka
    @LalithMuthunayaka 21 минуту назад

    අභිංසකයින්ගෙ බයිසිකල් ත්‍රීවීල් කොපමන ඇතිද පොඩි වැරදි වලට උසාවිවල එදාවේල හොයං කන. ඉතින් ජොන්ටගෙ වැඩේ පොඩි වෙන්නෙභකොහොමද?

  • @EthanHunt-l5e
    @EthanHunt-l5e 2 часа назад

    මතකද බැසිල් කිව්වා එයාලව පත් කරපු, එයාලට චන්දෙ දුන්නු ජනතාව තමයි වැරදි කියලා. මේ සැරේ පාර්ලිමේන්තුවට යවන කට්ටිය දැක්කම හරියටම බලාගන්න පුලුවන්.

  • @Sanuthi-o1d
    @Sanuthi-o1d 2 часа назад

    ජොන්ස්ටන් මැතිතුමා 😂😂😂😂😂 මැටි තුමා

  • @chandrikatennakoon5464
    @chandrikatennakoon5464 3 часа назад

    නියම පොල් කාවයියා කව්ද ඒ ඈ😂😂😂😂😂😂😂😂😂.

  • @AnomaGarachchie
    @AnomaGarachchie 2 часа назад

    Well done Mr suranga

  • @ravindushehan7182
    @ravindushehan7182 Час назад

    මේකේ ඉන්න කුරුණාගල එවුන්ට මේ කියන්නෙ නාමලාට පාර්ලිමේන්තු නම් දෙන්නෙපා.උපන් ගමෙන් බැරි නිසා එහෙට පැන්නෙ ප්‍රසාද මන්ත්‍රී දූරෙකින් හරි එන්න. වැදලා කියන්නම් ඒ වගේ වසලයො නම් පාර්ලෙමේන්තු එවන්නෙපා. වැඩේ තියෙන්නෙ ublge අතේ😊

  • @mahanamathikula1187
    @mahanamathikula1187 2 часа назад

    අනේ හුට්තෝ නීතිය නවන්න එපා හුට්තෝ නවන්න එපා

  • @sooriyaarachchigeanne4903
    @sooriyaarachchigeanne4903 3 часа назад

    අර පොල් ගෙඩියක් අහුලා ගත්ත එක තමා ලොකුම වැරුද්ද නේද

  • @dila12
    @dila12 Час назад

    14 දෙන්නෙ අකෙන් යන්න අකෙන්🤣🤣🤣🤣

  • @MaduwanthaIshan
    @MaduwanthaIshan 4 часа назад +6

    කොහොමද මුන් ජොනීව සාදාරනීය කරන හැටි

    • @UserResu-dx5zj
      @UserResu-dx5zj 4 часа назад +1

      උගේ මූණ දැක්කාම තේරෙනවා කම්බ හොරෙක් කියලා .

  • @krishaniwalawage
    @krishaniwalawage 3 часа назад

    Suranga ❤❤❤😂😂😂

  • @SmilingLaboratory-ej5ho
    @SmilingLaboratory-ej5ho 2 часа назад

    Anne paw anne ai anne chuti වැරදි kerapu un ai anne අත්අඩංගුවට ගන්නේ ,,,,,,,

  • @Jehanperera-c7y
    @Jehanperera-c7y 3 часа назад +1

    Namalayage gobba haththa 😅

  • @sachinthadilshan1266
    @sachinthadilshan1266 27 минут назад

    වේදිකාවේ කිව්ව විදියට කරන්න හොදේ 😂

  • @asithkumara-p7o
    @asithkumara-p7o 2 часа назад

    මෙ වගෙ උන් අවොත් නියමයි පර්ලිමන්ට්

  • @yvonnedesilva7188
    @yvonnedesilva7188 3 часа назад +1

    Katha karana kota therenawa horeke kiyala .මුණ නිකං baya වෙච්චි horek wage

  • @FarookMohamed-r1t
    @FarookMohamed-r1t 3 часа назад

    Malimavata 💯❤❤❤

  • @SumithraGamage-j6p
    @SumithraGamage-j6p 3 часа назад

    පොහොට්ටුවේ හොරිකඩයන්ට රෙවිල ඉන්නෙ

  • @shanthaperera2571
    @shanthaperera2571 3 часа назад

    දෙකයි පනහේ ලොන්ත පකයි.....

  • @MallikaDimbule
    @MallikaDimbule 14 минут назад

    පොහොට්ටුවේ එකා පට්ට හොරෙක්😂😂

  • @sankalpagalapitage8779
    @sankalpagalapitage8779 2 часа назад

    Redde reuna recept suranga❤

  • @SeelaGunasekara-bp9fn
    @SeelaGunasekara-bp9fn 4 часа назад +1

    Me taram pahadili karalat warada pili noganna minissu akka katakarala kalaya waya karaganna apa

  • @shanthiyoshani9306
    @shanthiyoshani9306 Час назад

    Oya damitha kiyanne niyamai ponnayek

  • @DilanTharanga-ti5yp
    @DilanTharanga-ti5yp 3 часа назад +1

    Hora Huththa,po,,😮😅

  • @kdroshan3302
    @kdroshan3302 3 часа назад

    ඇප පිට එලියට .කෝ බන් doler..?ඔව් චූටි වැඩ තමා....

    • @Jmkays66
      @Jmkays66 2 часа назад

      😂 නොදැනුවත්කම ප්‍රදර්ශනය කරන්න එපා බන්. අදිකරන තීන්දු වලට බලපෑම් කරන්න බෑ රජයකට 😂

  • @SiriyaniLalitha
    @SiriyaniLalitha 2 часа назад

    Phottuwata kadayana ayathamath ennawana thanakola wannai kanna suranga neyame putha seyalu daveraka waranya wawa 🌹❤️

  • @truth7244
    @truth7244 4 часа назад +2

    Ice cream dala Gu kana ekek mu.
    Suranga Rata umben hadei mata penne.

  • @mohamednawfer-r2f
    @mohamednawfer-r2f Час назад

    මෙයකා උදෙට ගිරීස් කාලදෝ දත්තෙ සැම වෂතයක්ම කට්ත් ලෙස්සිලාම යත්ටබලත්තෙ

  • @RajithGUNASEKARA
    @RajithGUNASEKARA 3 часа назад

    Kauda me buruwa amu harakek mu malimawata jayawewa ❤❤❤❤❤

  • @SupunMadusanka-f8h
    @SupunMadusanka-f8h 3 часа назад +1

    Supiriy okun dinuwanm monawa karaida ratata.thu nodakin ballo.

  • @AnulPayagalagedon
    @AnulPayagalagedon 3 часа назад

    Joniyage Kate thiyaganin kalakanni tawath sadarani karanawa Munwa

  • @i32190
    @i32190 3 часа назад

    Laundry Man!

  • @NKarunasinghe
    @NKarunasinghe Час назад

    පොහොට්ටුවෙ ඔක්කොම හොරැ වගේ😅

  • @indunilwijerathna9489
    @indunilwijerathna9489 9 минут назад

    If recondition vehicle import from Other country including UK there deregulation certificates should be submitted to RMV

  • @antonsuranga6065
    @antonsuranga6065 3 часа назад

    Suranga. ❤️

  • @pathimaperera
    @pathimaperera 24 минуты назад

    ❤❤❤❤❤❤❤

  • @razzakabdulhasan737
    @razzakabdulhasan737 3 часа назад

    Suranga malli
    Mangawa pistholayak thiyanawa kiyamuko eke
    Koka witharay
    Ma gessuwe
    Unde gihin minee
    Meruwata mama
    Palida kiyala ahanawa wage
    Kathawak ne
    Mun kiyanne(pol
    Horakanta gahata
    Negapu hora
    Kiwwalu pol kadanna neme
    Neglected thana kola kannay negge kiwwalu)
    Moo kohama bath kana mee
    Harakekda?

  • @lalindapremarathna4038
    @lalindapremarathna4038 2 часа назад

    Chandeta kalin quwa nam jonstan laga number plate nati wahanayak tiyenawa eka kotas ekathu karala hadapu ekak kiyla u lowet oka kali karanne nadda u chanden passe..