Uni Vlog 14| මෙදා පාර රජරට අපේ පොසොන් 🌕✨| Poson Vibes 2023|Campus|Rajarata University of Sri Lanka

Поделиться
HTML-код
  • Опубликовано: 4 ноя 2024

Комментарии • 66

  • @hiruninisansala5108
    @hiruninisansala5108 Месяц назад

    RUSL ❤🌞🌻💕

  • @nisansala1271
    @nisansala1271 Год назад

    Akke lassanai video eka. Mamat palaweni parata labana mase enwa campus ekata. 😊

    • @dailysl
      @dailysl  Год назад

      එන්න එන්න ❤️🥺🥺🥺

  • @indikapradeep9031
    @indikapradeep9031 Год назад +1

    Video ek maru akke 😊🎉

    • @dailysl
      @dailysl  Год назад +1

      තැන්කිව්🥺🥺❤️

  • @shashinimc1391
    @shashinimc1391 Год назад

    ❤😊❤😊

    • @dailysl
      @dailysl  Год назад

      ☺️☺️❤️❤️❤️

  • @NiroSMedia
    @NiroSMedia Год назад +1

    ❤RUSL❤

  • @gayathriparami2537
    @gayathriparami2537 Год назад

    🥰🥰🥰🥰🥰

    • @dailysl
      @dailysl  Год назад

      ☺️❤️❤️❤️

  • @sdmusic1630
    @sdmusic1630 Год назад

    Lassana video ekak.thava hodata karanna good luck ❤👍👍👍

    • @dailysl
      @dailysl  Год назад

      Thank you 🥺❤️

  • @hashansenarathna7079
    @hashansenarathna7079 Год назад

    ❤❤🔥

    • @dailysl
      @dailysl  Год назад

      ❤️❤️❤️❤️

  • @nirashanethmini3675
    @nirashanethmini3675 Год назад

    හරිම ලස්සනයි අක්කි වීඩියෝ එක❤❤

    • @dailysl
      @dailysl  Год назад

      Thanks 🥺🥺❤️❤️

  • @dulminiimalka5892
    @dulminiimalka5892 Год назад +2

    අක්කි කැම්පස් ඉද්දි online bussiness එකක් කරන්න පුලුවන්ද ❤❤

    • @dailysl
      @dailysl  Год назад

      Puluwan.. exam kaleta nam karadaray☺️

  • @hashiniwickramasinghe5649
    @hashiniwickramasinghe5649 Год назад

    බලාගෙන හිටියෙ අලුත් වීඩියෝ එකක් ගේනකන්.🥰❤️ හරිම පරක්කුයො හොඳේ 😒

    • @dailysl
      @dailysl  Год назад

      පොඩ්ඩක් බිසී🥺🙈🙈❤️❤️

  • @surangamadushanwelikumbura670
    @surangamadushanwelikumbura670 Год назад

    Applied science. 2021/2022 batch eka kawada ganida danne ned. 2020/2021 batch eka gatte mona mase wged 😪

    • @dailysl
      @dailysl  Год назад +1

      ඉක්මනට ගනියි 😊 එයාලා අරගෙන සන් අවුරුද්දක් වෙන්න එනවා.. ඔයාලව අගෝස්තු වෙද්දි ගනියි.

  • @NethmiPabasaray
    @NethmiPabasaray Год назад

    20/21 batch eka aran dan awruddak kittuda akke ? 1st year ekata adinn oni dress code ekak tyenoda

    • @dailysl
      @dailysl  Год назад

      Ehema deyak na.. eyala awe February 13 wage mathaka

    • @NethmiPabasaray
      @NethmiPabasaray Год назад

      @@dailysl ethota apiwath ganne february neda akke

  • @SomawathiPathirana-pp7rv
    @SomawathiPathirana-pp7rv Год назад +1

    Akke vitnery doctor kwnek venne A/L Mona sabject da karanna oni❤

    • @anuu..9207
      @anuu..9207 Год назад

      Bio

    • @dailysl
      @dailysl  Год назад

      Bio සාමාන්‍ය කරන තුන තමයි, Biology, chemistr, Physics ☺️☺️

    • @SomawathiPathirana-pp7rv
      @SomawathiPathirana-pp7rv Год назад

      Thnkyo akki❤❤❤

    • @SomawathiPathirana-pp7rv
      @SomawathiPathirana-pp7rv Год назад

      Akke e vishayan amaruda😢❤

    • @indikapradeep9031
      @indikapradeep9031 Год назад

      ​@@SomawathiPathirana-pp7rv Oyata kaagena wada krnn puluwn nm a level awrudu 2 di a level walatama focus krnn puluwn nm e subject amaru ne... subject ekk amaruda ndd kiyala theeranaya wenne wada krna widiha anuwa thama😊

  • @Abcjd.
    @Abcjd. Год назад

    අක්කේ, university එකේ කෝස් එකකට ලමයි කීයක් වගේ ගන්නවද? දළ වශයෙන් කීයක් වගේ ගන්නවද? ලමයි 50-60 ගන්න කෝසුත් තියෙනවද

    • @dailysl
      @dailysl  Год назад

      ඔව් ඔව් තියනවා.

    • @dailysl
      @dailysl  Год назад +1

      අපේ එකේ නම් ape Batch eke 409k innawa.

  • @sandunidarshani267
    @sandunidarshani267 Год назад

    Akke podi deyak ahannada.rajarata university eke hostel wala wash room wala කිවුල් වතුර ද thiyenne ?

    • @dailysl
      @dailysl  Год назад

      ඔව්. බොන්න නම් තියෙන්නේ ෆිල්ටර් වතුර. මෙහෙ වතුරට කොන්ඩේ වැවෙනවා.. හැබැයි යනවා 😌😌

    • @sandunidarshani267
      @sandunidarshani267 Год назад

      @@dailysl aththada hugak konde yanawada

  • @Lis-ir9rj
    @Lis-ir9rj Год назад

    අක්කේ, මට පොඩි දෙයක් දැනගන්න පුළුවන් ද? සාමාන්‍යයෙන් University එකක hostels තියෙන අවටින්ම පහසුකම් තියෙන හොඳ boarding houses එහෙම හොයාගන්න තියෙනවද?

    • @dailysl
      @dailysl  Год назад +2

      ඔව් තියෙනවා. ඒත් පහසුකම් වලට වඩා පහසුයි ආරක්ෂාවයි හොස්ටල් ඉන්න එක. හොස්ටල් ඒකේ තරම් ආරක්ෂාවක් කිසිම තැනක නැහැ.🥺

    • @Lis-ir9rj
      @Lis-ir9rj Год назад

      හරි අක්කේ... Thank you. 😇❤️

  • @buddikabuddika7701
    @buddikabuddika7701 Год назад

    Apith awa perahara blnn🌝

    • @dailysl
      @dailysl  Год назад

      Hee hee ☺️☺️❤️❤️

  • @dewmiadithya
    @dewmiadithya Год назад +1

    ඔයාල english medium ද .. මොනාද කරන subject

    • @dailysl
      @dailysl  Год назад +1

      ඔව්... physics, mathematics, computer science
      රජයේ කැම්පස් වල සයන්ස් ඩ්‍රිග්‍රි යන්නේ ඉංග්‍රීසියෙන්
      අනිත් ඔක්කොම එහෙමයි මං හිතන්නේ ආට් අයගේ ඇරෙන්න..

    • @hansikasewwandi-kt6dd
      @hansikasewwandi-kt6dd Год назад

      Commerce subject karana ayatath campus eke ugannanne english walinda

    • @ravindumihisara1520
      @ravindumihisara1520 Год назад

      ​@@hansikasewwandi-kt6ddoww english thama ewa okkoma

  • @SunithaAththanayaka-j5v
    @SunithaAththanayaka-j5v Год назад

    Akke mama law igenaganna kamathi...al valata mona vage subject da thoraganna hoda

    • @dailysl
      @dailysl  Год назад

      ඕන ම විෂය ධාරාවකින් කරපු කෙනෙක්ට පුළුවන්

    • @SunithaAththanayaka-j5v
      @SunithaAththanayaka-j5v Год назад

      Thank you akki

    • @SunithaAththanayaka-j5v
      @SunithaAththanayaka-j5v Год назад

      Godak aya kiyanava science karanavata vada art karala yanna lesi kiyala ehemada

  • @RasikaShamali-ox6rm
    @RasikaShamali-ox6rm Год назад

    Doctors paththata nathuva bio karala karanna puluvan degree monawada akke

    • @dailysl
      @dailysl  Год назад

      ඕන තමයි තියෙනවා biology කිව්වා ම ගොඩක් ක්ෂේත්‍ර තියෙනවනේ microbiology වගේ පැති තියෙනවා ස්පෙෂල් කරන්න පුළුවන් ඒක කරන්න නම් applied sciences හරි Bio science ඩිග්‍රියක් තමා කරන්න ඕන... food technology කියලා තියෙනවා ඒකත් හොදයි
      එක එක කැම්පස් වලින් ඔෆර් කරනවා වෙනස් ඩිග්‍රි.. ඒ කැම්පස් වල සයිට් ඒකට ගියා ම සබ්ජෙක්ට්ස් මොනවා ද දැනගන්න පුළුවන් මම කරේ මැත්ස් ඒ නිසා ලොකුවට දන්නේ නැහැ...
      agriculture, Applied Sciences,Bio Sciences, pharmacy, Medical Laboratory Technician, Radiology, food and nutrients, marine science මේ වගේ ගොඩක් තියෙනවා
      ඌව කැම්පස් ඒකේ තියෙනවා ගොඩක්...බලන්නකෝ හොයලා ☺️❤️

    • @RasikaShamali-ox6rm
      @RasikaShamali-ox6rm Год назад

      @@dailysl thanks akki man hoya hoya hitiye meka gana.akkige videos harima lassanai.asa hithenawa dakkama campus yanna.mava nikanma motivate venawa.

  • @aswinianthoni41
    @aswinianthoni41 Год назад

    Hi sister which start 2021 technology beatch

    • @dailysl
      @dailysl  Год назад

      It's not officially announced.. may be this year end

  • @sinethsandaruwan1421
    @sinethsandaruwan1421 Год назад

    කැම්පස් ජීවිතේ හරි ලස්සනද අක්කෙ 😂

    • @dailysl
      @dailysl  Год назад

      අපරාදේ කියන්න බැහැ ඔව් 😌😌😌

  • @nirashanethmini3675
    @nirashanethmini3675 Год назад

    අක්කි මං මේපාර කැම්පස් සිලෙක්ට් වෙලා තියෙන්නේ ත්‍රිකුණාමලය මැනේජ්මන්ට් ස්ටඩි කියන කෝස් එකට මං ආර්ට් තමා කරේ මට බෝට්ටුවකින් ආර්ට් රජරට එයිද අක්කේ මගේ z එක 1.2461 මේකට රිප්ලයි එකක් පුලුවන්නම් දාන්න අක්කේ❤❤❤

    • @dailysl
      @dailysl  Год назад

      ඔයා උඩින් දැම්මේ රජරට එක නම් එන්න ඉඩයි.. අයින් කරන්න එපා බෝට්ටු... ෂුවර් නම් නැහැ අවුරුද්දෙන් අවුරුද්ද එක එක විදියට ගන්නේ ආසන්නව අනුමාන කරන්න තමා පුළුවන්.. අනික මං ඒ විෂයන් ගැන දන්නේ නැහැ රජරට තියෙන්නේ ආට් faculty එකක් නැහැ.. සමාජයීය විද්‍යා හා මානව ශාස්ත්‍ර පීඨය තියෙන්නේ.. එකේ තමයි ආට් කරපු අය ඉන්නේ ☺️☺️

    • @nirashanethmini3675
      @nirashanethmini3675 Год назад

      @@dailysl ane hari akki thank you ❤️❤️