Such a cute girl.....this vlog motivated me and I'm gonna study right now...I'm a first year student and yesss akkii you should upload more content like this❤❤❤❤ Amazing content and keep it up akkii 💘💘💘💘💘
Here oyta mawa matakad dnne ne mn oshadhi sunil raj sirge clz awe. Oya issara wagem lassanai i am watching ur vlogs and that made me happy really ❤ keep it up baby girl n' congratulations ❤
@@Herasdiary8166 Ape akkath kiyanna math aka inna aka hari amaru vadak kiyala ath ayata mona hari mata kiyala karavaganna ona dayak thibboth aya aka kohoma hari karavagannava akkath try akak deela balanna 😄
Hellooowwww my favorite 😘❤️ 3:54 මං වගේ 😂ඊට පස්සේ අම්මා ඉද්දි ඔහේ ඉදියම වැඩක් කරන් නෑ කියලා බැනුම් අහනවා😂😂😅 When i fly towards to you c drama Love020 බලන්න ඒවත් ලස්සනයි 🥺දවස් 2 න් බලලා ඉවර කරා😂
1.අනාචාරය
2.ද්වේශ සහගත අතහැරයාම
3.විවාහය වන අවස්ථාවේ පවතින සුවකල නොහැකි ලිංගික බෙලහීනතාව
ඔයා හරී 🤗❤️🫶
අක්කා කියපු ගොඩක් දේවල් ඇත්ත අක්කි❤️. මාත් ආසයී ගෙදර තනියම මට ඕනි විදියට ඉන්න...
🤗❤️
Me too ❤
තනියෙන් ඉන්න එක ඇත්තටම මාර හොඳයි අක්කේ.මාත් ආසයි තනියෙන් ඉන්න 😊❤️🌼
Vlogs පුදුම තරම් ලස්සනයි ❤
අක්කිගෙන් ඉගෙන ගන්න දේවල් ගොඩාක් තීනවා😊
Track ගතිය අමුතුම vibe එකක් ගේන්නෙ Videos වලට.ඔයා ඔයා විදියට ඉන්න නිසා වෙන්න ඇති මේ තරම් සතුටින් ඉන්නේ🎉❤ දිගටම vlogs ඕනි අක්කි.Love U Akki ❤
Thank u so much darling 🥹..keep watching 🩷🤗
මගෙත් ලොකු ආසවක්,ටික කාලයක් තනියම ඉන්න 😇
ගෙදර ඔක්කොම වැඩ කරන් ලස්සනට පිලිවලට ඉන්නවා ❤
අනේ මං මේ වගේ vlogs ගොඩක් බලනවා. අදයි ඔයාව හම්බුනේ.
ඔයා ෂෝයි.ලස්සන Cute ගෑනු ළමයෙක්.🦋🌸ඒ වගේම කියන ඒවට හිනත් යනවා 🥲
ඉතිං ඔයාට සුබ පතනවා ඔයාගෙ ඉගෙනීම් වැඩ කටයුතු හොදින් කරගන්න ලැබෙන්න කියලා 💖✨
Thank u so much darling ..keep watching 🩷🤗
🥰 අක්කගෙ වීඩියෝ පලවෙනි පාර දැක්කෙ... 🙊❤️ හරි ම ලස්සනයි 🥰🥰🥰🥰
Thank u so much darling..keep watching 🩷🤗
5:05 ආව්ව්ව්.........😍😍 අක්කිගේ හුරතල් හිනාව... අම්මෝ girlsලා උන අපි මෙච්චර අක්කිට ආදරෙයි නම් vlog එක බලන boysla අක්කිට පිස්සු වැටිලා ඇත්තේ අක්කෙ..අනිවාර්යෙන්ම 🤗😅😁😋😍
🤭🙈❤️
he he😃
Aththatama mamath හරිම කැමති තනියම ඉන්න.එතකොට තමන්ට තමන් කව්ද කියලා තෙරෙනවා..අනික හරිම නිදහසක් දැනෙනවා...❤❤❤
❤️
අක්කෙ ඔයා කතා කරන විදිහ එක එක රියැක්ට් එහෙම මට පේන්නෙම කොරියන් කතා වලට හඩ කවන කොට එයාල දාලෙ වොයිස් එක වගේමයි.එ ඔයා ඒවා වැඩිපුර බලන නිසා වෙන්න ඇති😊.ඔයා කතා කරන විදිහට නම් මම හෙන ආසයි ❤
එහෙමත් වෙලාද දෙයියනේ😂...anyway thanx sudu ❤️🌝🫶
6:44 පඩි පෙලේ අත් වැට paint කරලා. දැන්නම් ලස්සනයි හැබැයි 😊
Mmmm..nice…thank uu 🩷
Poddak track habai video eka lassanai ❤❤❤
Such a cute girl.....this vlog motivated me and I'm gonna study right now...I'm a first year student and yesss akkii you should upload more content like this❤❤❤❤
Amazing content and keep it up akkii 💘💘💘💘💘
Thank u so much !!!!! Keep it up dr ❤️🫡
අක්කි මම දැන් තමයි විඩියෝ එක බලලා ඉවරකලේ.. 🤗❤️ වෙනදා වගෙම ඊටත් වඩා ලස්සන, ආදරණිය, හුරතල්, ශෝක් vlog එකක් අක්කී... thank you very much අපිව සතුටින් තියනවට.. කොච්චර ප්රශ්න තිබුනත් මට නම් අක්කිගෙ විඩියො බලන වෙලාව හිතට මාරම සැහැල්ලුයි. අක්කිගෙ life lessons මමත් අක්කිගෙන් ටික ටික දැන් ඉගෙන ගන්නවා..❤️🤗
අක්කී.......විඩියෝ එක දිග මදි හොද ද.. විනාඩි 15ක් වත් දිග එකක් ඕනි ඊලග පාර... හාද සුදූ අක්කී.....😘
*අක්කී....ආපහු jaffna යන්නේ කවද්ද ඔයා.....🤗
අක්කිත් අක්කිගෙ වැඩ කරගෙන සතුටින් පරිස්සමෙන් ඉන්න ඕනි.........ආදරෙයි........❤️❤️❤️
Thank uu soo much darling e wachana walata🥹🫂❤️ ikmnt uni vlog ekk gennm 🤍
@@Herasdiary8166 🤗❤️
Your vlogs are always awesome darling. Keep it up ❤
Thank you so much 😊
අක්කි කතා කරන විදිහට ආස නිසාම චැනල් එක subscribe කරා😘❤️අහම්බෙන් දැක්කෙ අනේ මේ Channel එක ඔයා ශෝයි අක්කෙ 😁❤️
Thank u so much darling ..keep watching 🩷🤗
Fist time watching. Keep creating more vlogs. ❤loved this
Thank u so much..keep watching 🩷🤗
10:27
1.අනාචාරය
2.ලිංගික බෙලහීනතාව
3. ද්වේශ සහගත අතහැර යාම
හී හී මේ තුනද අක්කෙ..🤭❤😗
Ow e thuna thamai 😁
Yes..10/10 🙌😻
ඒ track ගතියෙන් vedioes ලස්සන වෙනවා ✨️💛❤️
Addicted ✨️💛
Ada thamai 1st time akkige vlog ekak baluwe dan nam man akkige vlogs walata marama asai ❤🌚
Ane thank u so much darling..keep watching 🩷🤗
මල්ලිත් එක්ක වීඩියෝ එකක් කරන්නකො අනේ , එයා ෂෝයි
Vays kiyd ane oyt❤
අපෙ අම්මත් ඒම තමා එයා පවරන වැඩ කරල තිබ්බෙ නැත්තම් විනාසයි😂💔 දැනුත් මම තනියම ඉන්නෙ පවරපු වැඩ ගොඩයි කරන්න 🥲💔 එයාට තමයි පාඩු ඉරිද ගියාම මම 🥹♥️
ආලෙයි අක්කි අනේ ශෝයි ඔයා 😍 පලවෙනි වතාවට තමයි volg කරන අක්කි කෙනෙක් හම්බුණේ මේම 🥹 මාත් හරි ආසයිඅටම කියල අපාට්මන්ට් එකක තනියම ඉන්න 😍 පුංචි කාලෙ ඉදම්ම තීන හීනයක් 😍✨️
hemathenama ekama wagee 🙈🫂.... Thank u so much dr ..keep watching 🩷🤗
Aneh! So cute❤
Thank u so much darling ..keep watching 🩷🤗
Today video also very perfect akke. I love it.❤❤🎉
Glad to hear that....thank uuu dr ❤️😘
Math asayi gedara thniyen inna 😍❤
I like ur vlogs sis💕 N ur vlogs are very productive💯😇GOOD LUCK SISTER🥰
Thank u so much dr..keep watching 🩷🤗
@@Herasdiary8166 love u sis💋😘🥰
ඔයා හරි සෝයි අනේ....❤😊
🙈❤️
Math Asa gdr thaniyama inna❤😊😊
අනේ කියවන ව්දිහ හලි සොයි
ආස හිතෙනවා සුද් ආදරයි ..❤️🩹🥺
🤭❤️
Oya harima shok mara funny akke ❤ 😊 man ada thama oyage vlog ekak baluwe subscribe kara ❤
Thanxx darling…digtm blnn ❤️
Ekh maru💗💐
Aththatama math thaniyen inna asai❤
Math ehema thamai akkiyooo ❤❤harima lassanai video eka❤
Thank u darling .. keep watching 🩷🤗
අලුතෙන් එකතු උනත් ඇබ්බැහි වුනා වීඩියෝ එකට ❤❤❤❤❤❤❤ආදෙයි අක්කියෝ ❤❤❤❤
Thank u so much..keep watching 🩷🤗
මටත් එහෙමයි campus ගියාද කියලත් මතක නෑ වගේ දැන් 😰😅 oyge video ekk enkm bln hitiye 😌❤😍
Heee 🩷🤗
Ane oya shok akke😂😂😊😊❤❤
🌝🌝
Nice vlog akki😘❤️
Me wage lassana vlogs thawath oniiii
Thank u so much darling..keep watching 🩷🤗
10:28 Aiyoo mnnm eka hariyatama dana akki habay akkige voice patan eka shok aniii❤
Mn kiyala dennam 🥰 thank uuu dr 🩷
Wow❤
මාත් dream world එකෙන් ඩ්රාමා බලන්නෙ ❤... Harima lassanai video eka ❤
Thank u so much darling ..keep watching 🩷🤗
Anee❤mm ada video dekke godk lassanayi ❤❤oy koheda
Oya shoii first time baluwee❤mageth dream eka lawyer kenek wena ek 😊❤
Best of luck Dr! ❤️
Crush ❤
අක්කිගෙ vlogs මාරම ලස්සනයි❤😊
Thank u so much darling..keep watching 🩷🤗
Ada thamai vedio balanna plwn une sudda... 🖤🖤
Its ok cudda ❤️
Wow....Congratulations nngi❤
Thank you akka 😊🩷
මරු ❤
Ane ahamben hambuna channel ekak 😁♥️ hina ynwa me girl kiyna ewata 😂❤
Ehenam digtm hina wewi balanna onaa 😌🩷
❤...nice vlog akke ...
තනියම ඉන්න මාත් ආසයි...
මාත් ආසයි තනියම ඉන්න❤️
🤗❤️🫶
Peaceful place 💫🤞
Aneehh shoine ❤️
ලස්සනයි අක්කියො ලස්සන vlog එකක්❤
Thank u so much dr ..keep watching 🩷🤗
දිගටම කරගෙන යන්න ඔයාගෙ ව්ලොග් මාර ලස්සනයි❤
Thank u so much dr ..keep watching 🩷🤗
Cute akkek 😗❤️😂
🤗🩷
Piccu kellh✅💖
පිස්සු කියවන පිස්සු කෙල්ල...😫❤️ලස්සනයි අක්කි ඔයා....🤭❤️❤️
Thank uu darling ❤️🥰
මමත් ආසයි ගෙදර තනියම ඉන්න එත් අම්මයි තාත්තයි නැති උනාට වැඩක් නැ අක්ක ඉන්නවනෙ එයා එක්ක මුකුත් කරන්න බැ😢😢😢
Akke ..mth oya wage thaniyem inna acai🥺💛🫶
1st time oyage vlog ekk baluwe.lassanai akke.❤math kamati thaniym inna.eth ammla thaniym inn den na gedra,😂
Thank u so much dr..keep watching 🩷🤗
සුබ පතනවා ❤
Malli lassanai 😁❤️💗
superb😍
Tharusha 😂❤
Akka shoiii❤❤
Akki hoya godak hodata wada karanawa math kamathi thaniyama gedara inna danuth thaniyama inneee❤❤❤❤❤😅😅😅
Thank u so much dr..keep watching 🩷🤗
Lassani oya ❤❤❤❤
🙈❤️
අක්කගෙ videos මාර ලස්සනයි ❤❤
Thank u so much darling ..keep watching 🩷🤗
@@Herasdiary8166 ❤🙂
so cute princess 🌸💫
Thank u so much dr..keep watching 🩷🤗
Math asai thaniym inn💓
🤗❤️
😭😭😭Very sooorrrryyyy අක්කියෝ............
අක්කිගෙ විඩියෝ එක බලන්න හුගක් ආසාවෙන් හිටියට දැන් තමයි ඒකට ඔලුව relax උනේ.. දැන් මෙ video එක බලන්න click කරපු ගමන් තමයි මේ comment එක දාන්නේ..😔
මගේ පොඩි පුද්ගලික ගැටලු වගයක් නිසා මේ දවස් ටිකේ මට youtube ඒ ගන්න බැරි උනා..
කමක් නැ මම දැන් බලන්න හදන්නෙ අපේ heras diary අක්කිගෙ අලුත්ම vlog එක.......
යේ.............🤗😘❤️❤️
Its ok..be strong 💪 🤍
@@Herasdiary8166 thank youu akkii.. love uu 🤗😙❤️ අක්කට campus පටන් ගත්තද ඊයේ..
Cute anee ❤😊 akki godak lassanai ❤ , nice vlog 😊
Thank u so much darling ..keep watching 🩷🤗
Ada thmq aluthen dkala awe, shok akka❤❤❤❤
Thank u so much darling ..keep watching 🩷🤗
Oya kiyana okkoma hri api thaniyama iddi thamai weda karanne 😊
Math akki podi kale idan thaniyama inna kamayhi girl kenek 😊
Here oyta mawa matakad dnne ne mn oshadhi sunil raj sirge clz awe. Oya issara wagem lassanai i am watching ur vlogs and that made me happy really ❤ keep it up baby girl n' congratulations ❤
Oppsss…Thank u so much darling ..keep watching 🩷🤗
Akkage video aka godak lassanai. Akkage mallith aka thava video akak puluvannam karanna akka.😊
Harima amaru wedak eka nam…balamkoooo…😅😅 thank uuu dr 🩷
@@Herasdiary8166
Ape akkath kiyanna math aka inna aka hari amaru vadak kiyala ath ayata mona hari mata kiyala karavaganna ona dayak thibboth aya aka kohoma hari karavagannava akkath try akak deela balanna 😄
ගෙදර තනියම ලස්සන ට වැඩ ටික කරන් නිදහසේ ඉන්න ආස ඔයා වගේම මං🤗😁
Mn asama thaniyama inna..yee...🎉
I love you.❤❤❤❤
ඔයා ගොඩාක් ලස්සනයි ❤❤❤❤
Cute....❤
❤️🤗
your videos motivating me to make a productive routine.
❤ from jaffna
❤️🤗
මල්ලි කියෙද ඉන්නේ අක්කි
එයා ඔයා වගේමයි අනේ ♥️🥺
ඔය ටිෂට් එකක් ඇදගෙන ඉන්නෙ මම පාටි ගවුමක් ඇදන් ඉන්නෙ අපෙ අක්කා මුනෙන් පෙන්නැ නෙද නපුරු ගතිය ❤❤
Hellooowwww my favorite 😘❤️
3:54 මං වගේ 😂ඊට පස්සේ අම්මා ඉද්දි ඔහේ ඉදියම වැඩක් කරන් නෑ කියලා බැනුම් අහනවා😂😂😅
When i fly towards to you c drama
Love020
බලන්න ඒවත් ලස්සනයි 🥺දවස් 2 න් බලලා ඉවර කරා😂
Same here 😂😂👍 mtath oya dekama note wuna..balann ona 😌🖐️
මගේ Vibe eke කෙනෙක් 🤝❤
සුදු මැණිකේ.🥰
අනේ මටත් ඕනි තනියෙන් ඉන්න. ඔයා වගේ.. අපේ ගෙදර අය එක්ක බැනේ.. අවුරුදු 20 මට . මාව තනියම දාලාකොහෙවත් යන්නේ නෑ . 😢
Oytath dawsak hambei 😌❤️
Mata wayasa 8y mth thama thaniyen gedara innawane❤
So beautiful akki 💗
Thank u so much..keep watching 🩷🤗
අහම්බෙන් දැක්කෙ.. nice vlog ♥️♥️♥️♥️
Thank u so much..keep watching 🩷🤗
❤Ane 😊
Cute law girl 💐💗
🤗❤️
කෙල්ලො වුනානේ 🙂
මමත් ඔයා වගේ මමත් ආසයි තනියම ජීවත් වෙන්න
දිගටම කරගෙන යමු මේක...🤗❤️🌹
Same thinkings😂❤
High five 🖐️😌❤️
❤💦🌻ලස්සනයි අක්කි❤️🩹
🥹🫶
akki akkige skin care routine eka dannako