Man me walawwa gena hewwa videos eth hamba une ne ahamben me vlog eka ada hamba une godak isthuthi mn me gena ahala thibuna bf gamata kittui e unata dekala thibune ne 😍😍😍godak ithuthi wedagath vlog ekak
Video ekak unama tikak wistara denna onineda?? Nikanma like witarak hope tiya ganna epa.. harima asawen nodat deyak balanna gatta.. eth aduma gane atulata Eka darshanayak wat nane.. anyway thanks.. please next time think about that
කෙටි වීඩියෝ එකක් උනාට පෙන්නපු දේවල් පොඩ්ඩක් උනාට ගොඩ දෙනෙක් නොදැකපු නොදන්න දිග විස්තරයක් ඉතාම පැහැදිලිව ඉතාම කෙටියෙන් කියල දුන්න කියල මටනම් හිතෙනවා 🙏🤗🤗👍👍
ස්තූතියි !! 🤗
Koheda meka thiyenne
@@thetramper were is this place?
@@dilupaperera2453 Suriyakanda -Rakwana kittuwa
@@mudithapilapitiya8523 Suriyakanda -Rakwana kittuwa
පැහැදිලි ලස්සන වීඩියෝ එකක් ස්තූතියි 🙏👍🔥
ස්තූතියි 🙏
අවට පරිසරය හරිම ලස්සනයි තව ටිකක් විස්තර කලානමි
ඔව් එතැන හරිම ලස්සනයි. ස්තූතියි නැරඹුවාට...
වටිනා තොරතුරු රැසක් ලබාගතහැකි video එකක් . Thank you .
Thanks Brother❤
ඉස්කෝලෙන් එක්කගෙන ගියා ඕක බලන්න. අවුරුදු 18කට විතර කලින්. ඇතුල හරිම ලස්සනයි. බිමට පොඩි පෝසිලේන් කෑලි රටාවන් විදියට අල්ලලා තිබුනා. ඒ දවසවල ටිකට් එකක් ගන්න ඕන ඇතුල්වෙන්න. ඔය ඉස්සරහා ඇතුල්වෙන තැන තියෙන තොරණ ගොඩක් උසින් අඩුවට හදලා තීන්නේ මඩුවන්වෙල මහදිසාවේ කොට ඩයල් එකක් නිසාලූ. සුද්දෝ අශ්වයා විටින් එද්දි ඔළුව නමාගෙන වලව්වට ඇතුවෙන විදියටලු. තව ගොඩක් විස්තර තියෙනවා පස්සේ ලියන්නම් දැන් නිදිමතයි.
අනිවාර්යයෙන් ලියන්න. ස්තූතියි කොමෙන්ටුවට ❤
මෙ ගැන විස්තර ටිකක් දැනගන්න කැමතියි පුළුවන් නම් එ ගැන ටිකක් දැනුවත් කරන්න ස්තුතියි 🙏
Adarae mage gamata
Apith giya. Rejinage rupe thama thiyenne bimata allala pagenna
Harima wadagath
Thank You !
වැදගත් toraruru වටිනවා budusaranei stutei
*Thank You !*
Thawa tika dawasakin apith yanna inne meka balanna....iskole trip ekak❤
❤❤
That's Great ... Super . Niyamai . idiriyatama yamu . Jaya wewa .. Well done .. ! 👍👍❤❤
Thanks Bro !
පුදුම ලස්සනක් තියෙන්නෙ, අපි 11 දි annual trip එක ගියේ මඩුවන්වෙල වලව්වට, ඒක නම් ගත්ත වටිනම තීරනයක්😊
මේ ළඟදි "මඩුවන්වෙල"කතා පොත කියෙව්ව...ගොඩක් දේවල් ඇත්තටම ඒකෙ තිබුනෙ...මේ පෙන්නන ඒව දැක්කම නම් ආස හිතුන.බොහොම ස්තූතියි ,
Thank You !
Thank you for your effort 🙏
It's my pleasure
Excellent my bro 🖤❤️
❤️❤️❤️
One of my favorite place❤❤❤❤🌟
Yeah.. Such a wonderful place
Very good
Thanks
අපි ගිය වෙලෙත් පොඩි බලු පැටියෙක් හිටිය ,මාර ගහක් යට තිබ්බ පෙට්ටියක😊, මේ ඌමද දන්නෙ නෑ, අපි ගියෙ 2020 මුල ,
😌❤
අතීතයේ එක දිනයක මගේ ස්වාමියා සමගින් මෙහි ගිය මතකය අවදිවුනා
අද ඔහු නැත මා පමණයි දුක දැනුනා තදටම. ඔහු මරණය කරා ගියා.නැවත යන්නෙ කොහොමද
කණගාටුයි ! ස්තූතියි කොමෙන්ටුවට
අපි පුංචි කාලෙ අපි අහල තියෙන්නෙ මඩුවන්වෙල නින්දගම අක්කර 86000 ක් කියල. කොහේ සිටියත් ගමට අපි ආදරෙයි.
මා සොයාගත් තොරතුරු අනුව නම් අකකර 80000 පමණ. කාලයත් සමග ගනන් මිනුම් වෙනස් වන්නට ඇති සමහරවිට...
ලස්සනයි
❤❤❤
Oya vedeyo kamarawa allanne sugath neda....
Ehema kenek nm giye na brother api ekka
Man me walawwa gena hewwa videos eth hamba une ne ahamben me vlog eka ada hamba une godak isthuthi mn me gena ahala thibuna bf gamata kittui e unata dekala thibune ne 😍😍😍godak ithuthi wedagath vlog ekak
ස්තූතියි නැරඹුවාට...
Parisaraya lassanai❤
ඔව් එතැන ලස්සනයි !
මඩුවන්වෙල වලව්ව කොහෙද තියෙන්නේ
රත්නපුර දිස්ත්‍රික්කයේ. සූරියකන්ද
අාදරෙයි මගෙ ගමට...❤❤❤
ලස්සන පලාතත්...
Api enna. Dawal kema denawa da?
Old is gold
Yes ❤❤
Me walauwa koheda thiyenne
සූරියකන්ද - රක්වාන කිට්ටුව කොලොන්න ගමේ
පොඩි කාලේ ඉස්කෝලෙන් ට්‍රිප් එකක් එක්කං ගියා මඩුවන්වෙල වලවුව බලන්න.
යන්න වටින තැනක් !
Math yanna harima asa place ekak. Walawwa athulata yanna denne nadda dan.
දැන් ඇතුලෙ ෆොටෝස් වීඩියෝස් ගන්න දෙන්නේ නෑ...
ruclips.net/channel/UCAkwu700Zp_NnnoJ8HMThPQ මඩුවන්වෙල ගම බලන්න
koheda meka thiyenne
කොලොන්න ( සූරියකන්ද - රක්වාන කිට්ටුව)
Koheda thiyenne walawwa
කොලොන්න කියන ගමේ. සූරියකන්ද - රක්වාන කිට්ටුව
ඇඹිලිපිටිය කොලොන්න පාරේ තියෙන්නේ
ඔව්...👏👏
❤❤
❤❤
Koheda me
Suriyakanda -Rakwana kittuwa
👍
Mamath maduwanwela kiyala pothak kiyawala tiyanawa. Eketh tiyanwa hodakma oya walawwa gena.. balanna yanna asa hithenwa...
අනිවාර්යයෙන් යන්න
@@thetramper
හොල්මන් තියවද දන්නේ නැ....😶
@@nadeekakulathunge9302 Na
Parana lindakuth ekka loku gahaka mulak thiyenawa lassanata hedunu..athulata giyanan thawath godak dewal balanna thiyenawa...thawa video ekak karanna...👍
කුඹුක් ලිදක් තියනෙවා. ඒ පැත්ත නඩත්තුවක් නැති නිසා කැලේ වෙලා තිබුනේ. දැන් ඇතුලෙ ෆොටෝස් වීඩියෝස් ගන්න දෙන්නේ නෑ...
Vidiyowa pahadili madi mewage awasthawala koheuwath palathagana hadunwadima nodanna ayata wadagath
ඔව් ඒක අඩුවක්
Malowa rhak nha ma vedo eka
Will Improve ! Thanks for the comment..
මං ගිහින් තියෙනවා ලස්සනයි ආස හිතෙනවා
ඔව් ලස්සන තැනක්
අර අන්තිමට ආවෙි එහි දැනට ඉන්න මුරකරු
ඔව් ඔව්...😅😅
එයා ඒ ගෙදර ජීවත් උනු කෙනෙක් කියල මට හිතෙනවා.බල්ලෙක් වෙලා හරි ජීවත් වෙනව ඒ ගෙදරම.
Ou..meka athule balnn dewal godak thiynawa...oya kiypu kaamara 21 balnn puluwan...anka gahala thiynawa apita balnn puluwan...mada midul 21 ma nm dn dakinn naa namuth kihipayak thiynwa...maduwanwela disawethumage loku photo ekk thiynwa....eka diha api koi paththen baluwath api dihawata harila innwa wage pena widiyata adala thiynw kiyl thamai kiynne....engreesin ta wiruddathwaya pennapu dissawe kenek kiynn puluwan...oya athul weeme dwaraya usa aduwen thiyenne dissawethumata asupitin hisa nonama ynn puluwan tharamata lu.. ethuma muna gahenn ena sudu niladhareenta nodanuwathwama hisa namanna wena widiyatalu....thwa wishesha deyk thamai hama dorakinma eliyata ena thana paapissak wenuwata...daala thiyenne engalanthayata adala pigan bidala ewage katukaali...eewa paagenn daala thiyenne..wirodhya pennanna....me wage wishesha dewal godak thiynwa balnn...
Mage pasal adyapana charikawaka mathaka satahan kihipayak me෴
Balnn gihin nathi ayata balann ynna hithenw me video eka dkkama...niyamai ❤
ස්තූතියි ඔබේ අත්දැකීම් බෙදාගත්තාට...
💞💞💞💞💞💞💞🙏
👏👏👏
Ape game thiyenne😌
ලස්සන පලාතක්
Ow ☺️
වලව්ව ඇතුලේ පෙන්නුවා නම් වටිනවා 🤔
වලව්ව ඇතුල දැන් වීඩියෝ කරන්න දෙන්නෙ නෑ...
Hari rajayak thibunanam mewath athi rats diyunu wenna .mewa pathisans karanaya karala toverisam karanam
ඒක ඇත්ත. දැන් අභාවයට යන ගමන්...
අපි කොලොන්නේ..අපි පදිංචි වෙලා ඉන්න ඉඩම් පවා අයිති වෙලා තිබුනේ මහ දිසාවෙට තමයි..
ලස්සන පලාතක්. ස්තූතියි නැරඔුවාට. ආයෙ එනවා එ පැත්තේ
Rathe sanpat meva et
palakein meva nathika karanva ekai hithatha duka
ඔව් අභාවයට යමින් තියෙන්නෙ...
Math podi kala school akan akn awa mathakai
❤💚❤💚
වලව්ව ඇතුලට යන්න දෙනවද? ටිකට් කොහොමද ගන්නෙ
ඔව් ඇතුලට යන්න දෙනවා. ටිකට් එතැන ඇතුලෙන් ගන්න තියෙන්නෙ
@@thetramper thnks
මෙය මහජනතාවට නැරඹීමට පුලුවන්ද .UK අපි .
පුලුවන්. ඇතුල ඡායාරෑපගත කරන්න බෑ.
හ්ම්ම් උදේ අටේ සිට. හවස හතර. විතර බලන්න පුලුවනි පුරා විදෘා දෙපාර්තුමේන්තුවට අරන් එ්ත් මුරකාරය ඉන්නව. මමත් මේ කි මි පහක විතර දුර. දැන්නම් කුවයිටි මම
80,000 acres? මඩුවන්වෙල ඩයල් එක සුද්දෝ EKKA PATTA FIT EKE INNA ATHI. KERALI GAHAPU EWWNTA ADATATH IDAM KELLAK NE.
ඔව් ඔව් තෑගි විදියට ලැබුනු ඒවාලු
225 ekewath danne wage. Dan awanam welahakata iwarai okath. Ara kurunegala gona ehema.
😂😅
වීඩියෝ කරනකොට ටිකක් පිලිවෙලකට විඩියෝ එක කරොත් හොඳයි.. මුල් හරියේ හිස කැක්කුමයි බලනකොට..පසුව කොහොමද කියන්න දන්නේ නෑ..බැලුවේ නෑ
සම්පූර්ණයෙන් බැලුවන්ම හරි
ahinsaka minisun kopamanak suwrakaminda mewa goda nagannata aththe............
ඒක ඇත්ත...
Inna mam gannam raththarane
😅😅
පරිස්සමෙන් .බලාගන්න.රාජපක්සලට හොරකම් කරන්න දෙන්න එපා නාමල් ඇහ ගහගෙන ඇති .😄.
ඔව් ඔව් දැනටමත් වැඩේ දීලද දන් නෑ 😄
එය නම් සැබෑවකි ❤️❤️❤️
oyage yata Aeka rajapacksala Aran gihin Ballonta dalalu 😂
Me wage panabokke වලව්ව ගැනත් විස්තරයක් කියනවාඩ
උත්සාහ කරන්නම්. ස්තූතියි තොමෙන්ටුවට !
@@thetramper mage seeyage walawwa eka
@@imalinisansala1571 Yanna Balannm
Video ekak unama tikak wistara denna onineda?? Nikanma like witarak hope tiya ganna epa.. harima asawen nodat deyak balanna gatta.. eth aduma gane atulata Eka darshanayak wat nane.. anyway thanks.. please next time think about that
ඇතුල වීඩියෝ කරන්න දෙන්නෙ නෑ
Athulata yanna denne nada
ඇතුලට යන්න පුලුවන්. ටිකට් එකක් අරගෙන. ඒ්ත් ෆොටෝස් ගන්න වීඩියෝ කරන්න දෙන්නෙ නෑ ඇතුල
අපිත් ඉන්නෙ කොලොන්නෙ මඩුවන්වෙල ලගම
ලස්සන පලාතත් ❤
මොන දිස්ත්‍රික්කයේ ද තියෙන්නේ
මඩුවන්වල පරම්පරවෙ කෞරුවත්ම නද්ද?
මම කියන්නෙ වලව්වේ පදිංචි වෙලා නෙමෙ එ පෙලපතට අයිති පෙලපත් පුරුක්
@@k.s7144 අන්න වැදගත් පුිශ්ණයක්.නැද්ද දන්නැ ඇත්තටම
@@chamaradhanushka7300 රත්නපුර කොලොන්නේ
වලව්වට වැඩිය වැඩ් පුරම නරි රැලක්නේ පෙන්නුවේ
😅😅
මෙවනි ආයතන පුරාවිද්‍යා දේපාර්තමෙන්තුවට අරන් සන්චාරක නිකේතනයක් කරන්න
ඒකනම් හොද වැඩක්...
@@thetramper කොහෙද හොර දේශපාලකයින් කොමිස් කුට්ටි ගිලින කොන්ත්‍රත්නේ උන් හොයන්නේ
නිලමේගේ දිග්ගේ කාමරේ පෙන්නන්න.
Cant Shoot inside
අපෙ අත්තම්මා බෙන්තර වරාහේන වලව්ව , දැන් මං හිතන්නෙ ඒක හොටෙල් එකක් කරලා....
Ow
ඔක රජයේ උන එක තමා වෙරෙද්ද
ඔව් නඩත්තුවක වෙන පාටක් නෑ හරියට
මchanla මේ වගේ ඉඩම් අක්කර ගනන් මේ රටේ තිබුනාට වැඩක් නෑ balapan ඉන්න තැනක් නැතුව pawul කීයක් පාරේ ඉන්නවද poddak හිතලා බලලා thiranayak ilaga video eken දාපන් අනිවාර්යයෙන්ම..
ඇත්ත Brother
වලව් ගැන ආඩම්බර වෙන සාමාන්‍ය මිනිස්සුන්ගෙ මාන්සිකත්වය පුදුමයි
සුද්දන්ගෙ කාලෙ ඉන්දියාවෙන් වතුවැඩට ආපු එවුන්
මඩුවන්වෙල දිසාවෙ කියන්නෙ .ගමේ කෙල්ලොන්ට ඉන්න දීපු නැති එකෙක් .මිනිස්සුන්ට හිරිහැර කරපුඑකෙක් .වීඩියෝ එක හොඳයි .මමත් ගිහින් තියෙනවා
Thanks !
Aniwa mutath arala.🤣🤣🤣
මම නොටිෆිකේෂන් දැකල වීඩියෝ එක ට ආවෙ කමෙන්ට්ස් බලන්න. ඇත්තටම අමම් මේ වීඩියෝ එක බැලුවෙ නෑ බලන්නෙත් නෑ. ඉතා දරුනු පීඩනයක නටබුන් වූ මේ වලව්ව වෙනුවෙන් මාර කමෙන්ට් වැ ටිල තියෙන්නෙ. ඔය පීඩනයට ලක් වුනෙත් මේ කමෙන්ට් දාපු ආය්ගෙ මුතුන් මිත්තො තමා
Boru kiyanna epa
Hari naha katapu vidiya
Will Improve. Thanks for watching !
වැදගත් වැඩක් කරද්දි ඔයිට වැඩිය පිලිවලකට කරන්න පුරුදු වෙන්න
ස්තූතියි ඔබේ අදහසට...
Poor presentation...sorry!
Will Improve... Thank you for the comment !
A good place
Ety poor presentation
Thank you for Watching...Will improve my skills !
බොරු වැඩක් හරියට පෙන්වන්න බැරිද
ඇතුල ඡායාරෑපගත කරන්න දෙන්නෙ නෑ
අනේ පිං සිද්ද වේයි ඔවුවා පේන්නඩ එපා ගොඨලා විකුනගනියි
😂😅👏
රාජපක්ෂ ල dakkoth චීනය ට දෙයි .ඔය yakkunta පෙන්නන්ඩ beha අපේ රටේ ඉඩම්
ඒකනම් ඇත්ත 😂😂😂😂
තැන්ක්ස් මෙහෙම දෙයක් පෙන්නුවට
ස්තූතියි නැරඹුවාට...
Hora kaapu salli walin karapuwa thama ithin
😂😅
සුද්දන්ගෙ කාලෙ ඉන්දියාවෙන් වතුවැඩට ආපු දෙමළ්ලු උඩපයිනවා 🤔
"විජේදාසන්" කියන්නෙ මළබාර් නමක්
ඉන්දියාවෙ කේරළේ "විජේදාසන් " ලා කෝටිගානක් ඉන්නවා 🤣🤣💩
Very poor presentation
Will Improve...Thanks for Watching !
The worst presentation ..wasted data
ලස්සනයි
❤❤❤
මෙවනි ආයතන පුරාවිද්‍යා දේපාර්තමෙන්තුවට අරන් සන්චාරක නිකේතනයක් කරන්න
පුරාවිද්‍යා දෙපාරතමෙන්තුව බාරයේ තියෙනව කියල කිව්වේ.
අරන් තමයි තියෙන්නෙ