Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
මේක මම ඉස්කෝලේ යන කාලේ ඇහුවේ ❤️❤️ දැන් අවුරැදු 8ක් වෙනවා ඉස්කෝලෙනුත් out වෙලා 😘❤️.. තාම අහනවා
ow ..niyama sinduwak
Ayyye puluwannm me song tika trendin ganna mokak hari kalpana karanna issara dapu vedio walata mokada oyage voice super
Ou apith ahanne skole yana kale idan e kale nam liumwala liuwa athi wenna me sinduwa 🤣🤣🤣🤭🤭🤭🤭😘
Me 2
මීවිත පිරුනා 😍මේක එද්දි මන් හිටියේ හය වසරේ එදා ඉස්කොලේ ගණන් exam එක , මං පටිට බයයි ගණන් වලට එදා පටිට මූසල දවස දෙලොව රත් වෙලා බස් එකට නැග්ගේ ඩ්රයිවර්ගේ සීට් එක ලඟ තියෙන යකඩ බාර් එක ලගින් වෙනදා වගේම ගිහින් හේත්තුව දැමිමා එතන හිටගත්තම මගෙ උලුවට උඩින් තමා පොරගේ බේස් කදුලක් නැති කබල් ස්පීකර් එක තිබිබේ සද්දෙට සින්දු අහන්ඩ ඔනෙ හින්දා තමයි හැමදාම ඒ පොට් එක අල්ලගන්නේ ඒදා කිසි පීලින් එකක් නෑ හිතට ගණන් පේපරේ මගින් මගට මැවිලා පේනවා ඔහොම යද්දි තමා මේ සීංදුව Play උනේ ඉස් ඉස්සරලම ඇහුවේ ඒදා සිංදුව බොක්කටම වැදුනා බස් එකෙන් බැහැලත් මගින් මගට මුමුන මුමුන ගියේ ගණන් පේපරේ බල්ලට දාලා ගෙදර යනකන් බලන් හිටියේ සින්දුව Download කරන් ගම දෙවනක් කරන්න 😹✋ එදා ඉදන් ඉස්කොලෙන් අවුටි වෙනකන්ම ගණන් විභාගේ දවසට මේ සින්දුව නිකමිම මතක් වෙනවා , තවත් එහෙමිමමයි ගණං පොතක් ඇහැට දැක්කත් මීවිත පිරුනා කියලා කියවෙන එක පුරුද්දට ගිහිල්ලා 😂❤️ වැඩේ කියන්නේ අද තමා දන්නේ මේක දිනේෂ් අයියගේ කියලා 🤭 සයියෝ සයියෝ 😅
එක නම් ඇත්ත
අයියෙ ඒ කාලෙ ඉඳන් මම පට්ට ගහපු සිංදුවක්.. ඇත්තටම අද දන්නෙ ඔයාගෙ කියල.. සුපිරී...😍❤️
😮😮 මමත්.
2023 දීත් ආයෙම බැලුවා 🥺💞
2021 බලන අය කෝ 😍😘
❤❤❤
🤩🤩🤩🤩
ඉස්සරත් ඇහුවා දැනුත් අහනවා 😍♥️
❤
School එකෙන් අයින් වුණේ බූට් එකක් කාගෙන 😐😐 ඒ කාලෙ ඇහුන සිංදු වලින් එකක්.
ජයම සහෝ.... 🤜🤛
මේවා අපේ ජීවිතේම කොටස් වගේ ❤️😍
Thank you so much ❤ ආදරෙයි තෙරුවන් සරණයි
ලස්සනයි අයියේ ඔයාගෙ හැම සිංදුවක් ම
අම්මේහ්......මේ සිංදුව අයියගෙද......... අවුරුදු කීයකට පස්සෙද මේ ආයෙත් දැක්කේ..🤕
2024 anyone ❤😊
Yes
Next එනවා හාදු පා කරන්න ගීතය
2025❤️
2022:02:23@22:34 ❤️❤️❤️
Live show ek balagen aye balanna apu mama😂❤
අදටත් අහන සුපිරි සින්දුවක්..... DT ❤🎉
දිනේෂ් මල්ලී ජයම වෙිවා.....❤️👍❤️
2025 anyone😢❤
හරිම ලස්සනයි... කී පාරක් ඇහුවද මංදා ......
Really like this song 😍😍
අම්මෝ ගොඩාක් ආදරෙ කරපු ආදරෙ දැනුන සින්දුවක්. තාමත් අතීතයට හිත දුවනවා. හරිම සුන්දර හැගීමක් දැනෙන්නෙ මේ music වලට. Love this ❤😍💕💖
හොදම හරිය 🙈 අදයි දන්නෙ දිනේෂ්ගෙ සින්දුවක් කියල. 😂 ඒ තරම වයර් මම 😅
Voice 🔥 fav song forever ❤ never get old ❤
Woah ❤😍
එදා වගේම අදටත් ගොඩක් ආසාවෙන් අහන සින්දුවක් 👌❤️❤️ ආදරෙයි දිනේෂ්❤️ .....2022
ආයේත් ඇහුවා මේ සින්දුවට තියෙන ආසවට...😍
thamath hadawate tiyena song ekk aiye me wage nirmana digatam karanna♥♥
2022
සින්දු ඇහුවට කොමෙන්ට් කරා අඩුයි.. ඉස්කෝලේ කලේ ඇහුවේ අද වටිනවා මට මේ සින්දුව... දිනේශ් අයියගේ ලොකු රශිකයෙක්. ඔයත් එහෙමද..
නෙතු ළඟ සීතල මැවුනා කඳුළක් තාලෙට හැළුනා මා හද හැඩුවා ඔබ දන්නෑ .....🥹2024. 10. 07🥹♥️🫶
2022 anyone ?
Lassanama lassanai eda wagema adath oyge sindu walata kamati dinesh tharanga, aiy 👍👍
Mama 1000 wathawak withara me song eka balala athi.eda wagema adath kochara ahuwath epa wene ne.❤🧡💛💚💙💜
dinesh aiyage asama sinduwa❤️😍
Very nice
2022 anyone😍
Lassani 💟💟💟
තාමත් අහනවා. කටපාඩම් සිංදුව
2025 anyone
2022 ♥️😍😍
This is 👌...♥️
lassana sinduwak
2021....🥺❤️😘
yes baby
මං ආසම සිංදුවක්
2021.11.24 ♥️
Its 2022
2020 anyone
2022.11.27 best fav song
කව Song එකක් කරන්නද මේකට ❤🖤✨
Oya wage samiyek thamai math prarthana කරන්නෙ
Ever loving song😍
❤️👍
❤️❤️❤️❤️
👍🔥
මොකද්දේ වුනේ තාම හිතාගන්න බෑ
2024 ♥️🫡
2023 Thamath ahanava
2k24 ❤
Eka le aswawen ahupu song ekak youtube ne ekale
2022 ahana balana aya ko
අය්යේ ඔයාගෙ සින්දු ,වොය්ස් පට්ට එත් ඔයා ඒවට කවස් ටිකක් කරලා දාන්න අය්ය්යෙ trendin enawa aniwaryen mokada oyage woise patta ayye
2024.05.31❤❤❤❤
2025❤
Anyone2025❤
2023❤
2024
2024 anyone
2025 😅
❤❤❤❤❤❤❤❤
මේක මම ඉස්කෝලේ යන කාලේ ඇහුවේ ❤️❤️ දැන් අවුරැදු 8ක් වෙනවා ඉස්කෝලෙනුත් out වෙලා 😘❤️.. තාම අහනවා
ow ..niyama sinduwak
Ayyye puluwannm me song tika trendin ganna mokak hari kalpana karanna issara dapu vedio walata mokada oyage voice super
Ou apith ahanne skole yana kale idan e kale nam liumwala liuwa athi wenna me sinduwa 🤣🤣🤣🤭🤭🤭🤭😘
Me 2
මීවිත පිරුනා 😍
මේක එද්දි මන් හිටියේ හය වසරේ එදා ඉස්කොලේ ගණන් exam එක , මං පටිට බයයි ගණන් වලට එදා පටිට මූසල දවස දෙලොව රත් වෙලා බස් එකට නැග්ගේ ඩ්රයිවර්ගේ සීට් එක ලඟ තියෙන යකඩ බාර් එක ලගින් වෙනදා වගේම ගිහින් හේත්තුව දැමිමා එතන හිටගත්තම මගෙ උලුවට උඩින් තමා පොරගේ බේස් කදුලක් නැති කබල් ස්පීකර් එක තිබිබේ සද්දෙට සින්දු අහන්ඩ ඔනෙ හින්දා තමයි හැමදාම ඒ පොට් එක අල්ලගන්නේ ඒදා කිසි පීලින් එකක් නෑ හිතට ගණන් පේපරේ මගින් මගට මැවිලා පේනවා ඔහොම යද්දි තමා මේ සීංදුව Play උනේ ඉස් ඉස්සරලම ඇහුවේ ඒදා සිංදුව බොක්කටම වැදුනා බස් එකෙන් බැහැලත් මගින් මගට මුමුන මුමුන ගියේ ගණන් පේපරේ බල්ලට දාලා ගෙදර යනකන් බලන් හිටියේ සින්දුව Download කරන් ගම දෙවනක් කරන්න 😹✋ එදා ඉදන් ඉස්කොලෙන් අවුටි වෙනකන්ම ගණන් විභාගේ දවසට මේ සින්දුව නිකමිම මතක් වෙනවා , තවත් එහෙමිමමයි ගණං පොතක් ඇහැට දැක්කත් මීවිත පිරුනා කියලා කියවෙන එක පුරුද්දට ගිහිල්ලා 😂❤️ වැඩේ කියන්නේ අද තමා දන්නේ මේක දිනේෂ් අයියගේ කියලා 🤭 සයියෝ සයියෝ 😅
එක නම් ඇත්ත
අයියෙ ඒ කාලෙ ඉඳන් මම පට්ට ගහපු සිංදුවක්.. ඇත්තටම අද දන්නෙ ඔයාගෙ කියල.. සුපිරී...😍❤️
😮😮 මමත්.
2023 දීත් ආයෙම බැලුවා 🥺💞
2021 බලන අය කෝ 😍😘
❤❤❤
🤩🤩🤩🤩
ඉස්සරත් ඇහුවා දැනුත් අහනවා 😍♥️
❤
School එකෙන් අයින් වුණේ බූට් එකක් කාගෙන 😐😐 ඒ කාලෙ ඇහුන සිංදු වලින් එකක්.
ජයම සහෝ.... 🤜🤛
මේවා අපේ ජීවිතේම කොටස් වගේ ❤️😍
Thank you so much ❤ ආදරෙයි තෙරුවන් සරණයි
ලස්සනයි අයියේ ඔයාගෙ හැම සිංදුවක් ම
අම්මේහ්......මේ සිංදුව අයියගෙද......... අවුරුදු කීයකට පස්සෙද මේ ආයෙත් දැක්කේ..🤕
2024 anyone ❤😊
Yes
Next එනවා හාදු පා කරන්න
ගීතය
2025❤️
2022:02:23
@22:34 ❤️❤️❤️
Live show ek balagen aye balanna apu mama😂❤
අදටත් අහන සුපිරි සින්දුවක්..... DT ❤🎉
දිනේෂ් මල්ලී ජයම වෙිවා.....❤️👍❤️
2025 anyone😢❤
හරිම ලස්සනයි... කී පාරක් ඇහුවද මංදා ......
Really like this song 😍😍
අම්මෝ ගොඩාක් ආදරෙ කරපු ආදරෙ දැනුන සින්දුවක්. තාමත් අතීතයට හිත දුවනවා. හරිම සුන්දර හැගීමක් දැනෙන්නෙ මේ music වලට. Love this ❤😍💕💖
හොදම හරිය 🙈 අදයි දන්නෙ දිනේෂ්ගෙ සින්දුවක් කියල. 😂 ඒ තරම වයර් මම 😅
Voice 🔥 fav song forever ❤ never get old ❤
Woah ❤😍
එදා වගේම අදටත් ගොඩක් ආසාවෙන් අහන සින්දුවක් 👌❤️❤️ ආදරෙයි දිනේෂ්❤️ .....2022
ආයේත් ඇහුවා මේ සින්දුවට තියෙන ආසවට...😍
thamath hadawate tiyena song ekk aiye me wage nirmana digatam karanna
♥♥
2022
සින්දු ඇහුවට කොමෙන්ට් කරා අඩුයි.. ඉස්කෝලේ කලේ ඇහුවේ අද වටිනවා මට මේ සින්දුව... දිනේශ් අයියගේ ලොකු රශිකයෙක්. ඔයත් එහෙමද..
නෙතු ළඟ සීතල මැවුනා
කඳුළක් තාලෙට හැළුනා
මා හද හැඩුවා ඔබ දන්නෑ .....🥹
2024. 10. 07
🥹♥️🫶