කඩවර දේව ගොටු පූජා කවි බෙර වාදනය සමග | කඩවර පූජාව_කෝල් මුර කවි

Поделиться
HTML-код
  • Опубликовано: 16 янв 2025

Комментарии • 12

  • @PasinduPriyashan-zo9kz
    @PasinduPriyashan-zo9kz 5 месяцев назад +1

    පැරණි කවි ටිකක් තේරැවන් සරණයි චිරත් කාලයක් ජිවත්වේවා 🙏🙏

  • @Dinidupunsara-nv2qs
    @Dinidupunsara-nv2qs 22 дня назад +1

    🙏❤️

  • @kulathungaranhoti4413
    @kulathungaranhoti4413 10 месяцев назад +1

    තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනේ🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @chandrikakarunarathna4674
    @chandrikakarunarathna4674 10 месяцев назад +2

    ❤🙏🙏 ane mata හරි ආසයි එ කවි කියන දරුවා අදුර ගන්න ..තෙරුවන් ආසිර්වාදය ලැබේවා අපෙ ස්වාමින් වහන්සේ අතුලු සියලු දෙනාටම ❤🙏

  • @jayakodianura4679
    @jayakodianura4679 10 месяцев назад

    Uthum U Senewirathna Mul Kadawara Devihamuduruwane Obawahansege Depa Namaskara Karami Namaskara Weva!!!

  • @GeethCahnka
    @GeethCahnka 9 месяцев назад +1

    මහාසොහොන් කවීයක් දෙන්න

  • @darashanafernando3354
    @darashanafernando3354 10 месяцев назад +1

    තෙරුවන් සරණයි දෙවිපිහිටයි අපේ හාමුදුරුවනේ. තාම අර තෙල් එකක් ජීවම් කරනවද. ගොඩක් පිං ඔබවහන්සේට 🙏🙏🙏

  • @creativedramashort5658
    @creativedramashort5658 10 месяцев назад

    ඔබ වහන්සේගේ කෝල්මුරනන්ම් අහනවා. පුලුවන්නම් දැඩිමුන්ඩ අප්පච්චිගේ කෝල්මුර දාන්නකෝ බෙර පද සමග.

    • @gambarecreation
      @gambarecreation  10 месяцев назад +1

      අනිවාර්යයෙන් දෙනවා.. ඉදිරියෙදි

  • @mihirisauwandi2104
    @mihirisauwandi2104 10 месяцев назад

    තෙරුවන් සරණයි කඩවර දෙවිදුගෙ පිහිටයි ආරක්ෂාව ලැබේවා .මම විදේශ රටක මගේ පඩි මුදල් ප්‍රශ්ණයක් තියනවා .මේ බාබා පඩි දෙන්නෙ නෑ විදේශ රටක ඉන්න නිසා .යම් දෙයක් විදේශ රටකට කර ගන්න පුලුවන් ද