Mandaram Kathawe Karaoke | Without Voice | මන්දාරම් කතාවේ | By Anushka Udana

Поделиться
HTML-код
  • Опубликовано: 19 дек 2024

Комментарии • 10

  • @RoshanThilakarathna-lk8cn
    @RoshanThilakarathna-lk8cn Год назад +4

    ❤❤❤ලස්සනයි අනුෂ්ක අයියේ මම කැරොකෙ කිවිව ❤බුදු සරණයි❤💖අයියාටයරය

  • @kokilamusic1226
    @kokilamusic1226 8 месяцев назад +2

    නුඹ නිසා ලීව කවි පාළුවට
    මැකී යාවී එනවාද හෙට
    සිනා දුන්න එක හාදුවක
    මතකේ යලි රැගෙන
    මන්දාරම් කතාවේ
    සඳ කින්නරාවේ
    මගේ හීන හීන ගානේ ඉන්න
    එන්න ආයේ
    සේයාවන් මවා මේ
    මගේ දෑස මානේ
    මට පේන පේන රූ ඔබයි
    මගේ කතාවේ
    නුඹ නිසා ලීව කවි පාළුවට
    මැකී යාවී එනවාද හෙට
    💕♡ Music 💕♡
    දුර නොයා ඉන්න
    තිබුනා නුඹට
    අතීතේ මතක යායටම
    ඇවිත් යන්න නිවුනාම හිත
    හිදිමී උන් තැනම
    මන්දාරම් කතාවේ
    සඳ කින්නරාවේ
    මගේ හීන හීන ගානේ ඉන්න
    එන්න ආයේ
    සේයාවන් මවා මේ
    මගේ දෑස මානේ
    මට පේන පේන රූ ඔබයි
    මගේ කතාවේ
    මන්දාරම් කතාවේ
    සඳ කින්නරාවේ
    මගේ හීන හීන ගානේ ඉන්න
    එන්න ආයේ
    සේයාවන් මවා මේ
    මගේ දෑස මානේ
    මට පේන පේන රූ ඔබයි
    මගේ කතාවේ

  • @ThuwaSiyan-xl7nn
    @ThuwaSiyan-xl7nn Год назад +1

    0:09

  • @karaokeceylon6789
    @karaokeceylon6789 2 года назад +2

    😏❤

  • @manujatheekshana2906
    @manujatheekshana2906 Год назад

    Me sinduwe live sing karna karoke ekk denndako

  • @krishansaminda8039
    @krishansaminda8039 Год назад

    ❤️

  • @DEVARADT
    @DEVARADT Год назад

    Thanks bro

  • @RuchiraLakshan-ny5ch
    @RuchiraLakshan-ny5ch Год назад +1

    Hi

  • @depikaranaweera1782
    @depikaranaweera1782 2 года назад

    🙃