ඔබ යන විදෙස් රට ගැන නිවැරදිව අත්ලේ රේඛා තුලින් දැන ගමු

Поделиться
HTML-код
  • Опубликовано: 13 дек 2024

Комментарии • 38

  • @Sithubole
    @Sithubole 3 месяца назад +5

    ගොඩක් ස්තූතියි.....මන් රට යන්න හැමදේම කරනවා මන් යන්න.හිතන් හිටියෙ කොරියාවෙ ...ඔබතුමිය කියපු විදියට එ රෙකාවන් මට පිහිටලා තියෙනවා ඇත්තටම ගොඩක් සතුටුයි එ වගෙම හිතට නිදහස්....මේක ඇත්තක් කියලා මන් බලාපොරොත්තු වෙනවා...🥰🤧❤️❤️❤❤

  • @indikabandara8224
    @indikabandara8224 3 месяца назад +1

    බොහෝම ස්තූතියි..ඔබට..රේඛා සාර්ත්‍රය පිළිබඳව දැනුමක් ලබා දුන්නට..විශ්ව මාතාවගේ විශ්ව ආකර්ශනය නිතර ලැබේවා....❤

  • @sithaaiabgsnialm5308
    @sithaaiabgsnialm5308 3 месяца назад +1

    ගොඩක් සතුටුයි බුදු සරණයි! පිහිටයි අල්ලාදී පිහිටයි 🙏♥️💐

  • @JayaJaya-do4nx
    @JayaJaya-do4nx 3 месяца назад

    දැනට මං ඩුබායි ඉන්නේ.වෙන රටකට යන්න බලාපොරොත්තුවක් තියනවා.අන්තිමට කීව රේඛාවත් ගොඩාක් කීව රේඛා මගෙ අත් දෙකෙම තියනවා.ඔබ තුමියට ස්තුතියි.❤❤❤❤

  • @kimsoo747
    @kimsoo747 3 месяца назад +1

    Wishawa mathawata koti koti warayak sthuthi❤🙏

  • @SankaViraj-ty3rd
    @SankaViraj-ty3rd 3 месяца назад

    Godak sthuthi obathumiyata theruvan saranai 🙏🙏🙏🙏

  • @chandaralathasilva7044
    @chandaralathasilva7044 3 месяца назад

    ස්තුතියි මිස් කියපු ඔක්කොම ඇත්ත

  • @gangaperera9171
    @gangaperera9171 3 месяца назад

    Thank you

  • @සප්තරිශි
    @සප්තරිශි 3 месяца назад +2

    හොඳ Video එකක්‌. රවි රේඛාව ගැනත් Video එක ක් කරන්න කෝ 🙏♥️🌹🥰

  • @sriyanidassanayaka7988
    @sriyanidassanayaka7988 3 месяца назад

    හරියටම හරි

  • @NiroshaWatagoda
    @NiroshaWatagoda 3 месяца назад

    Thanks

  • @damayanthikumari6621
    @damayanthikumari6621 3 месяца назад +3

    මම ඉන්නේ රට කියපුවා තියනවා මිස් ඒත් මගේ හීනය උතුම් පැවිදි භාවය ලබා ගැනීමයි එය දැන ගන්නේ කොහොමද මිස් එකම පුතාත් පැවිදි වී බුරුම රට පිරිවෙන් අධ්‍යාපනයට වැඩියා අනේ මං කොහොමද එය දැන ගන්නෙ මිස් තෙරුවන් සරණයි
    🌹🌺🌹🌺🌹🌺🌹🌺

    • @gossiplanka9697
      @gossiplanka9697  3 месяца назад +1

      Messege ekak danna.whatsapp 0710713913

  • @susantanamili4753
    @susantanamili4753 3 месяца назад

    මිත්‍රකම් ඇත්ත

  • @SonaliNirasha
    @SonaliNirasha 3 месяца назад +1

    atha balagann puluwan da

  • @MadushaDinethri
    @MadushaDinethri 2 месяца назад

    මේ මිස් සම්බන්ද කරගන්නෙ කොහොමද.. විස්තරයක් කියන්නකො

    • @gossiplanka9697
      @gossiplanka9697  2 месяца назад

      Whatsapp message කරන්න 0710713913

  • @ihk_ima
    @ihk_ima 3 месяца назад

    අත්ලේ ගුරු මණ්ඩලයේ කතිර සලකුණු කීපයක් තියනවා..ඒකෙන් කියවෙන්නෙ මොකක්ද දැනගන්න පුලුවන්ද...

  • @NiroopaSomarathna
    @NiroopaSomarathna 3 месяца назад +1

    Mis atha balaganna vidihak kiyana

    • @gossiplanka9697
      @gossiplanka9697  3 месяца назад

      Whatsapp message කරන්න 0710713913

  • @Shining-o8r
    @Shining-o8r 3 месяца назад +1

    ඩුබායි වැනි මැද පෙරදිග රටවල් වලට යන රේඛා මොනවද

  • @gimhanipavithra4051
    @gimhanipavithra4051 3 месяца назад +5

    මගේ අත නම් කොටුරූල් පොතක් වගේ 😅

  • @hancafestudios56
    @hancafestudios56 2 месяца назад +1

    Dakuna ,wama onama athaka tibunata prashnayak netda

  • @nadeebiyangika89
    @nadeebiyangika89 3 месяца назад

    Miss man කාන්තාවක්, aurudu 35k,mage දකුණු අතේ miss යන්න පුළුවන් kiuwa ratawal athara 1 යට සදහන් කරපු රේඛාවක් ශීර්ෂ රේඛාවට gavila කෙලින් උඩtama gihin buda රේඛාවට සම්බන්ධ වෙනවා. Meken කියවෙන්නේ mokadda?

  • @nilminisamarakoon2569
    @nilminisamarakoon2569 3 месяца назад

    💖

  • @shanukapradeep647
    @shanukapradeep647 3 месяца назад

    වමද දකුනද

  • @JayV9791
    @JayV9791 3 месяца назад

    ඔය හස්ත රේඛා බලනකොට කොයි අතේද මිස් බලන්න ඕනි?

    • @gossiplanka9697
      @gossiplanka9697  2 месяца назад +1

      අත් දෙකේම බලන්න

  • @maheshiperera3511
    @maheshiperera3511 3 месяца назад

    3kma thiynwa 😁

  • @waddafuniture7026
    @waddafuniture7026 3 месяца назад +3

    ම්ස් සුක රේඛා ගැන විස්තරයක් කරන්න කො

  • @SiaraNawarathna-ht5cr
    @SiaraNawarathna-ht5cr 3 месяца назад

    Mata me wage iri godak thyenwane …..

  • @danushikumari6057
    @danushikumari6057 3 месяца назад

    Reka kapila yana vidihata reka tiyanawanam mokada wenne

  • @umedakesara5621
    @umedakesara5621 3 месяца назад

    කොයි අ⁣තේද බලන්නේ වමද දකුනද

  • @Sswshenu
    @Sswshenu 3 месяца назад

    Chandra mandale tharuwak tiyenne ai