මහාවංශයේ හංගපු ඉතිහාසය ගැන දරුණුම හෙළිදරව්වක් තිලක් කන්දේගම මහාතාගෙන් - Thilak Kandegama - Ep 01
HTML-код
- Опубликовано: 13 дек 2024
- #Thilak_Kandegama
Like 👍 comment 🖊️Share
DHANUSH Vlogs Subscribe කරලා 🔔 සීනු ලකුන ඔබන්න.
Ravana`s palace at sri lanka
Sri Lankan Great king Ravana full Documentary
Ravana's Mummy Found in Sri Lanka
මහා රාවණ පුරාණය
රාවණ රාජධානිය
© For Copyright Matters
Please Contact Us At ► : mycookingmystylesl@gmail.com
Subscribe කරලා එකතු වුනු හැමෝටම ස්තුතියි
තාමත් අපිව subscribe කරලා නැත්තම් දැන්ම අපිව subscribeකරලා එකතු වෙන්න
#Mahawanshaya #History_of_Sri Lanka
#Pettigala#රාවණ_රාජධානිය #Ravana #Ravana's_Caves #Nil_Diya_Pokuna#Kelaniya_Temple #nagalokaya #kelanitemple#King_Dutugemunu #Dhanush
King ravana`s palace at sri lanka
Sri Lankan great king ravana full documentary
මහා රාවණ පුරාණය
රාවණ රාජධානිය
Ravana underwater city
Learning about king ravana
kingdom of king ravana
කන්දේගම සර් . කියාදෙන්න වැරදි ඉතිහාසය ඔළුවේ තියන් ඉන්න බොහෝ දෙනාගෙ මානය හරි අතට යන්න. තවත් මේ වගේම අපෙ දේ . අපෙ දේ වටිනා එකෙක් හරි අහලා දෙයක් ඉගෙනගනීවිනේ . තෙරුවන් සරණයි ඔබ තුමාට.
තිලක් කන්දේගම මහතා ඒක්ක තව සාකච්ඡා ඉදිරිපත් කරන්න...ජය වේවා බුදු සරණයි ❤️ 🙏
Jayarathana pathiraachchi 🙏🙏🙏🙏🙏🙏🙏🙏
හරිම ආසයි තිලක් මහත්මයා ඉතිහාසය ගැන කතාකරන වීඩියෝ වලට ඇත්තටම ධනුෂ්ක ගොඩක් ස්තුතියි තවත් මේවගේ වීඩීයෝ දාන්න වෙලාව යනවා දැනෙන්නේ නෑ 🙏🙏🙏❤️❤️❤️❤️❤️
වටිනවා , පැහැදිලියි.
ජය ශ්‍රී !
දනූශ් අයියේ..තිලක් කන්දේගම/ ගයාන් සදකැලුම්/ අනෝජ් ද සිල්වා....මේ තුන්දෙනත් එක්ක එකතු වෙලා video එකක් කරන්න බැරිද...
😍🙏 ape rate ethihasaya dn thama egena ganna danush aiye🙏
දනූශ් ඔබට යෝද බල යෝද ශක්තිය ලැබේවා
වටිනා පැහැදිලිකිරිමක් තිලක් කන්දෙගම මහතාගේන් මීටත්වඩා පරෂ්ණ අහලා අපට තවත් සත්තිය හෙලිකරලා දෙන්න රාවනා රජතුමා ගැන ඕහූ දන්න හැම විස්තරයක්ම අපට කියලා දෙන්න
Great interview !! Excellent video
ඔඛ සියලුම දෙනාට බොහෝම පින් මේ ගැන කතා කරනවට....
මමත් පුළුවන් හැම වෙලාවකම පුළුවන් හැම දෙනාටම මේ දේවල් කියලා දෙනවා....🙏🙏🙏
Ela ගොඩක් පින් කදෙගම මහත්ය කියන්නේ අපේ ඉතිහාසය ගැන හරියට දැන ගන්න පුළුවන් හොද විසිස්ට චරිතයක් දනුෂ්ක අයියා ඔයාට ගොඩක් ඉස්තුති බුදුසරණයි දෙවිපිහිටයි
ඉතාමත් පැහැදිලියි මේ පරිසරයේ අපුර්වත්ය මැනෙවින් විස්තර කරනව.තිලක් මහත්තයා දිගටම සම්බන්ධ කරගන්න දනුශ් අයියා ❤️🙏
අනේ මහත්තයො කොහොම හරි අපෙ ඉතිහාසය හොයනවට ගොඩක් පින් ඔබ තුමන්ලාට
සමහර තැනක කියනව. රාවනාගෙන් පැවත එන මිනිස්සු කියල,දුටුගැමුනු වගේ රජවරුන් උඩින්ම තියනව.
ඒත් මේක වෙනම කතාවක්?
කොහොම වුනත් මෙතුමගෙ අම්මට ගොඩක් පින්. එතුමියගෙ කියා බල නොපාන්න මේ වගේ කෙනෙක් අද නෑ
Niyamai dhanush aiye..🙏❤️
Niyamai aiya digatama karagena yan
හාරිම ලස්සනයි ඕක තූමාගෙ වැඩිසාටභන් ඉස්තූතී
Oyage .pro..g.m..oya hama ekama supiriyata karanawa...jaya...
විශිෂ්ටයි අගයකරමි ජයවෙවා
Danush ..obata .jaya..oya niyameta oyage kotasa karanawa...
I believe you are being guided by the universe to uncover the TRUTH. My immense gratitude to both of you♥️♥️
හැමදාම වැඩ සටහන් කරත් අපිට පාඩුවක් වෙන්නෙ නෑ අයිය ගොඩක් වටිනව අපිට...
❤️❤️❤️ Dirgayu....
♥️♥️♥️👨👩👦👦👨👩👦👦👨👩👦👦
A good video danush 👍appreciate your knowledge Mr. Thilak 💐
Kandegama mahathayge katha ahagena inna harim asa hithenawa 😍😍🙏🙏🙏
Niyama wedak ayye digatama videos genna budu saranai
Ela
Great job
Oyata thanks ayye..👌👌👌
තිලක් මත්තය බොහොම සන්තොශයි ඔව තුම ඇතු සියලුම දෙන ගනෙ
මන් ඇල්පිටියෙ ගල්ල දිස්තිර්ක්කෙ මෙ මෙ ගම බොඩ්ඩක් සොය බලන්න
මෙ තම ගම ඇල්පිටිය ගනෙගොඩ පන්සල රජ මහ විහරයක් එ අසන්නෙම තම මෙ ගම පුජගල් ලෙන දනුශ්ක මල්ලි මෙක සොය බලන්න බුදු සරනයි
හෙළ ඉතිහාසය පටලවා විකෘර්ති කර ඇති බව බොහෝ කරුණු තුලින් පැහැදිලි වන්නකි.
මෙය නිවැරදිව සොයා ගතහැක්කේ සැබෑ හෙළයන්ගේ මැදිහත් වීමෙන්ම පමණි.
dhanush vlogs SL. හරවත් වැඩසටහන් ඉදිරිපත් කරන ඔබගේ සේවය අමිල වේ.
ජයway වා !
50 like magen
නියමය් මෙතුමා සමග දිගටම වීඩියෝ කරන්න..
Thawa kandegama mahttaya ekka video karamu😊😊😊
niyami aiyye thawa thiyenne mr.jayarathna pathirarachchi gena eka vitharai
Nice of you mr Kandegama
කුණාටුවකට හසු වූ නැව් ලංකාවට පැමිණ තියෙනවා. දිවයිනෙහි සිටි ආදිබාසීන් බිජය සිංහට හා පිරිසට ඇඳුම් ආහාර හා නවාතැන් දී තිබෙනවා. ආපසු ගම් රටවල් බලා යෑමේ අවස්ථාවක් නැති බිජය සිංහ හා පිරිස ලංකාවේ ම නැවතිලා. කාලය දවස්බවටත් දවස් වර්ෂබවටත් පත් වීමෙන් පසු ලංකාවෙහි සිටි පිරිස බිජය සිංහට රටේ රජු වන ලෙස ආරාධනය කරලා. බිජය සිංහ ඒ පිළිගෙන ලංකාවේ රජු වෙලා. බෙංගාල ජනප්රවාදයට අනුව ලංකාව ප්‍රායෝගික ව බෙංගාලයේ කොටසක් බවට පත්වෙලා
මේ වංග ජනප්‍රවාදය මහාවංස කතාවට සමහර කරුණු අතින් සමාන වෙනවා. තවත් සමහර කරුණු වෙනස්. වංගයන් අපට වඩා ව යන්න බ යන්න බවට පත් කරනවා. බිජය කියන්නේ විජයට. ආදිබාසි කියන්නේ ආදිවාසි කියන එකයි. අපෙත් විමල්ලා බිමල්ලා වෙනවා. අනෙක් පැත්තට දුර්බල දුර්වල වෙලා. විජය සිංහගේ පියා සිංහබාහු බවක් මෙහි කියැවෙන්නේ නැහැ. එහෙත් සිංහබාහු සිටි බවට කොල්කතාව අසල සාක්ෂි හමු වී තිබෙනවා. වංග කතාවට අනුව විජය රජු අග බිසවගේ පුතකු නොවෙයි. අපේ කතාවේ සිංහබාහු සිංහයා මරනවා. වංග හෙවත් බංග (බෙංගාල) කතාවේ විජයට සිංහයකු මරා දැමීමේ හැකියාව තිබුණා. www1.kalaya.org/2019/07/blog-post_20.html#more
නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා
ධනුෂ් අයියේ ප්‍රසිද්ධියේ කතා නොකරන රාවණ පුස්තක සංරක්ෂනාගාරයේ අ.හෙට්ටිආරච්චි මහත්තයත් එක්කත් වැඩ සටහනක් කර හොඳ දැනුමක් තියෙනවා හෙල ඉතිහාසය ගැන.මං දන්න තරමින් එයා ලඟ තමයි රාවණ ඉතිහාසය ගැන ලියවුණ පොත් හයසිය ගානක් තියෙන්නේ
මට කන්දේගම සර් හමුවෙලා තියනෙවා. එතුමාගේ දැනුම් සම්භාරය ගැන පුදුමයි. ඒ සියල්ලටම වඩා එතුමාගේ නිරහංකාර නිහතමානී ගුණය ගැන කියන්න වචන නෑ. ඔබතුමාට දීර්ඝායුෂ පතනවා. තෙරුවන් සරණයි
👍👍👍
විජයගෙන් පැවත එන උන් තවමත් ඉන්නවා.. උන් තමා මේ වගේ වැදගත් වීඩියෝ වලටත් unlike කරන්නේ.
අනිවාර්යයෙන්ම මචෝ..ඒවගේම රාවණා බොරුවක් කියන තිලක් කන්දෙගම මහත්තය වගේ තවත් අය පල් බොරු කියනව කියල කියන අතිගරු කියල නම ඉස්සරහට දාගත්ත Dinusha bandu කියන පර ජාතක සක්කිලිය වගේ උන් තව ඕනෑ තරම් මේ රටේ ඉන්නව.
Ai me wage missunta rajayen idak nodenne. Asai me videyata medewal ahanna itha wadagath. Theruwan saranai
Great show
2nd part eka ikmnt dnna aiye
Gud
Ekah😜
තවත් තිලක් මහතා සමඟ කරන සාකච්ඡා සහිත වීඩියෝ දාන්න.බොහෝම ස්තුතියි !
❤️❤️❤️
❤🙏
බුදු.සරනයි
danush ayye add wadi appa......ekak dekak danna plz....
අයියේ.මෙතුමාව මේ රජයට හදුන්වා දෙන්න.මෙතුමාගෙන් ලොකු දෙයක් අපේ රට වෙනුවෙන් ගන්න පුලුවන්..ලෙඩ වෙන ජාතියක් ඉන්න මේ රටේ නීරෝගී වෙන්න කෘෂිකාර්මස්න්තය ගොඩනගන්න මෙතුමාට පුලුවන්.ඒත් දැන් රජයට ත් මේවා පෙන්නේ නෑ....මෙතුමා වටින වස්තුවක්.මෙතුමාගෙන් ප්‍රයෝජන නොගන්න එක අවාසනාවක්....මෙතුමාගෙන් වැඩක් ගන්න බැරිවුනානේ තාම.
ඉතිං එහෙම වෙයිද සුද්දන්ගේ ජානවලින් බිහිවුණ කලු සුද්දො ඔය පාර්ලිමේන්තුවේ ඉද්ධීන්. කවදාවත් මේ රටේ හරිම ඉතිහාසයක් ලියවෙන්නේ නැ. ඔය පර්ලිමේන්තුවේ හැත්ත ඉන්නාකම්
සොබාදහම විකුණගන කන්න හදනවාට වඩා ආරක්ෂා කරගැනීමයි වටින්නේ
Obata aruboweawa
Thawa thibunanm hodi wgeee giya danune naaa😊
දනුෂ් ,වටින කතාවක් ,වටින පුද්ගලයෙක් .ඊළඟ කොටසට මොකද වුනේ .
Tilak Kandegama mahatha SRI Lankawe JATHIKA WASTUWAK...විශිෂ්ටයි,ජය ශ්‍රී !,,🙏❤️
අපේ රටෙි දරැවන්ට බොරු ඉතිහාසයක් උගන්වන්නේ නැතිව ඇත්ත ඉතිහාසය පාසල් පොත්වලට ඇතුලත් ඇතුලත් නොකරන්නෙ ඇයි
Ayeth ithihasaya liyanna kiyala bayata
මෙහෙමනේ . පර්ලිමේන්තුවේ ඉදන් ඉන්නෙ සුද්දන්ට දාව ඉපදුණු උන්නී . එහෙම තියෙද්ධි නිවරදි ඉතිහාසයක් හදරන්න ලැබේවිද අනාගත පරපුරට.
Oya dawasaka italy awoth api adura ganimu...thanks oya dana hama video ekakatama..
Menna video karanawanam charith sehenna watinawa
විජය හා පිරිස මේ රටට එනකොට මෙරට සිටියේ යක්ෂ නාග රාක්ෂස ව්‍යාධ ආදී ජනයා. යක්ෂ නාග ජනතාව හෙළ කියලා හඳුන්වන්න පුළුවන්. මේ අය කතා කෙළෙ හෙළ බස. එය මූල සිංහලය කියලා හඳුන්වන්නත් පුළුවන්. විජය හා පිරිස විතරක් නොවෙයි තවත් අය පසු කලෙක වංගයෙන් විතරක් නොවෙයි කාලිංගයෙන් ලාට රටෙන් පාණ්ඩ්‍ය දේශයෙන්, චේර දේශයෙන් හා තවත් ප්‍රදේශවලින් මෙරටට පැමිණ තිබෙනවා. ඉතිහාසයේ සඳහන් නූනත් බොහෝ විට එයට පෙරත් එන්න ඇති. පණ්ඩුකාභය රජ්ජුරුවන්ගෙ කාලයෙ මේ සියල්ලන් එකතු කර අනුරාධපුරයේ සිංහල ජාතිය ගොඩ නැගීම ඇරඹුනා. ඒ අතර මාගමත් යම් යම් දේ සිදු වුනා. නාග රජවරුන් වූ කාවන්තිස්ස රජු වැන්නන් අර්ධ නාගයන් වූ විහාර මහා දේවි, ඒ වගේ ම ශාක්‍යයන් ඇතුලු අය මිශ්‍ර වී මාගම සිංහල ජාතියක් ගොඩ නැගීම ඇරඹුනා. මේ රාජ්‍යය එසේ ගොඩ නැගෙන අතර අනුරාධපුර බොහෝ දේ සිදුවුනා. සේන ගුත්තික අශ්ව වෙළෙන්දන් නගරය අල්ලා ගත්තා. ඔවුන් දෙමළවත් ද්‍රවිඩවත් නො වෙයි. අශ්ව වෙළෙඳාමක් එකල වත්මන් තමිල්නාඩුවේත් කේරළයේවත් තිබුණේ නැහැ. අදත් එහි අශ්වයන් නැහැ.www1.kalaya.org/2017/02/blog-post_3.html#more
ඔබහරි.පැහදිලිව ගොඩනැගුන ජාතියකට ලිඛිත ඉතිහාසයක් තිබියදීත් මිනිස්සු රාවණා ෆැන්ටසියකට යොමු වෙලා ඉන්නේ බෙදුම් වාදින්ගේ වාසනාවට.
Dhanush.. ada barakara mahaththaya nadda..
Vìshishtai obata jaya
Oba thumage kathawa eththa.soma suwamin wahanse deshana kaleth ookamai.ape ithihasaya wenas karala liuwe 1890 di.api ithihasayata kohewath nethi vijayek genawa.ahema ekek lanjawata aawa kiyala oppu karanna shakshith ne kiyala eeyeth mn ahuwa neth fm eke pura vidya thuman ge kathawak
🙏🙏🙏 so true... But So sad thing is still we have some people who’s having brigand Vijay’s genes 🧬.... Specially who are in Parliament 😉...
මෙහෙමයි දනුශ් අයියේ ඔයා දාන මේ විඩියො ගොඩක් වටිනවා😁 හැබැයි මට එක් ප්‍රශ්නයක් තියෙනවා අහන්නද
lankawe minissunge kayya withrai.oppu nokaraba lada mewani kaiwaru walin ati prayojanya kumakde?
Aiyai nangiy lamai heduwoth ipadena lamay අන්ගවිකල lamay wenne nedda.ithin ehema ipadena kenekne wijaya.e wage knkta kuweni kemathi wenne kohomada.
@free dom ethakota ehema wenne ewessa nenai massinai bendoth witharada?
Rawana adare sobadahamata witharai.kalayath ekka soba dahama kiya dena padam egena gnna amarui.siethatath adarei. Rawanage balaya soba dahama. 👤👇👑👤👇👑❤️. 😍
මේ ජනප්රවාදයට අනුව බිජය සිංහ නමැත්තකු කාලිංගයේ (වත්මන් ඔඩෙස්සා ප්‍රාන්තයේ) තාම්රලිප්ත රාජධානියේ කුමාරයෙක්. අද තාම්රලිප්ත බටහිර බෙංගාලයේ මිද්නාපුර් දිස්ත්‍රික්කයේ තම්ලුක් ලෙස සැලකෙනවා. බිජය සිංහ රජුගේ දෙවැනි බිසවගේ (ද්වරාණි -- රාණි රැජන) පුතෙක්. රජුගේ ප්‍රධාන බිසව (පතෝරාණි) බිජය සිංහ ගැන ඊර්ෂ්‍යාවෙන් පසු වී තිබෙනවා. බිජය සිංහ ජනතාව අතර ජනප්‍රිය වූ අයෙක්. ඔහු තම දෑතින් සිංහයකු මැරිය හැකි අයෙක්.
බිජය සිංහට රජකම අයිති වේ යැයි සිතූ ප්‍රධාන බිසව (අග බිසව) බිජය සිංහ හා ඔහුගේ බිරිය මරා දැමීමට කුමන්ත්‍රණය කර තිබෙනවා. මේ කුමන්ත්‍රණය බිජය සිංහගේ ඔත්තුකරුවනට (බුද්ධි අංශයට!) දැන ගන්නට ලැබී කුමරු බිරිඳ හා හත්සියයක පිරිසක් භාර්යාවන් හා දරුවන් ද නැව් හතක නැගී තාම්රලිප්තයෙන් පිටවී ගොස්.
තිලක් මහත්තයා සම්බන්ධ කරගැනීමට දුරකථන අංකයක් ලබාදෙන්න ....
Ahan inna asha hithenawa.godak vatina weda satahanak
Thanks
මෙවැනි දැනුම් ඇති පුද්ගලයන් සමග සාකාච්ජා නිතරම පවත්වන්න ඉතිහාසය විකුර්ති ලෙස කියන්නන් ගෙ අදහස් සමාජ ගත කිරිමෙන් වලකින්න එයින් සමාජය වෙනත් මත දරන්නාන් බවට පත්වෙ.
aiye kuwenige prshnen eya panala giyane🤔
😀😀😀
Muthubanda mahathage samahara prakasa itha wiswsayen katha karanawa namuth oba thumata mama Garu karanawa.. Ravanage deheya wadammanna aadyathmika pudgalayek wenna one oba thuma aadyathmika da... Rawanage manokaya tiyenne siralalye mehe body eka with Arai hariyata jone cater film eke wage
බුදුන් උපන් දේශය
Masekata dawasak payana hadata wadinawa poyak kiyala, namuth kawadawath sun ta wadinawada.ammai thaththai thamai ape budunla.oun nati unoth apith na.
මහා වංශය ලියන ලද්දේ කුමන යුගයේදී ද
Mokada me bro akanekge akak hariyata penankoo..okkama patalawan natewa ..rawana markating
කංදෙගම මහත්තය කියන්නෙ රටේ පිනට පහලවුන දැනුම ගබඩාවක් කිව්වොත් නිවැරදී..අවාසනාවට මේ රටේ පත්වෙන පාලකයො මෙතුමගෙ දැනුමෙන් රටට වැඩක් ගන්නැති එකයි දුක..
neluka chandranath obage comment ekakata ekak galapenne naha
@@erandapium5302 ඔව් මට කියන්න බලන්න ගැලපීම නොගැලපීම.
අනිවර්යෙන්ම ඒක ඇත්ත. මේ රටේ පත්වෙන පත්වෙන උන් ඔක්කොම සුද්දන්ට දාව ඉපදුණු කලු සුද්දොමයි ඒකයි එහෙම වෙන්නේ .
Budun kala aiya nangi viwaha karaganna siritha thibila thiyenawa? Nanda kumaru vivaha karaganna hitiye nandaa de? Nandaa ohuge nangide? Soyaa balanna.
තිලක් මහතා විජය ගැන කියන කතා සාදාරනයි එත් අපේ ඉතිහාසය නරකයි කියලා අපිට අපේ ඉතිහාසය අයින් කරන්න පුලුවන්ද, අපිට හොදයි කියලා හිතෙන ඉතිහාසයක් දාන්න පුළුවන් ද (තාත්තා නරකයි කියලා ළමයිට පුළුවන් ද මන් ඒ තාත්තගේ නෙමෙයි කියන්න ) පුරාවිද්‍යාව නැතුව ජනප්‍රවද වලින් ඉතිහාසය කියන එක සාදාරන ද🤔🤔 (රාජ සෝමදේව මහතාගේ ලිපි බලන්න)
රාවණ ඉතිහාසය සඟවලා කැරි පොන්න සෙනරත් පරණවිතාන මහවංසය සහ පර සුද්දො තමා මේ ඉතිහාසය හැදුවේ..ඒක නිෂ්ප්රභා කල යුතුයි
@@kavishkadilsara5131සුද්දන්ට සියවස් ගනනකට කලින් මහාවංශය කතුවරයා උදවු කලෙි කොහොමද?මොඩකතා නොකියා ඉදින්
මම හදවතින්ම අදහන දෙයක් මට තේරෙන්නේ නැත්තෙ ඇයි මේ පේන ඇත්ත අපේ එවුන් පිලිනොගෙන පරයටම ආවඩන්නෙ
තිලක් කන්දේගම මහත්තයා සිංහයෙක් වගේ මිනිහෙක් නෙවෙයි ඒ සිංහයෙක් ම තමයි යම්කිසි කෙනෙක් මම සිංහල කෙනෙක් කියලා කියනවා නම් ඔහුගේ මුල් පියා සිංහයෙක් ම තමයි ඔහු කැලේ සිංහයෙක් ත්‍යයක්
♥️♥️♥️♥️🇱🇰🇱🇰🇱🇰👨👩👦👦👨👩👦👦👨👩👦👦
Man kamathei oba thumawa muna gesi katha karanna
Original mhawanse lankawata genalla thiyenne
Apo aiye.. salli hamba karanna ona thama.. eth oya tharam advertisement ganna epa.. appiriyai video eka balanna.. awadhanaya bidenawa
meka ahaddi hithenne kuwenige kari kama nisa apita kelawila
ඔය බලය ගන්න ක්‍රමවෙිදය වර්ථමානයටත් ගැලපෙනව.
🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔
අපේ සත්‍ය හෙළ ඉතිහාසය යලි මේ දෙරණ තුල ස්ථාපිත කල යුතුය.කනගාටුව නම් විජයගෙන් පැවතඑන එවුන් තාමත් අපි අතර ඉන්නවා. උන්ට ඇත්ත හෙළ ඉතිහාසය මතු වෙනකොට මුන්ට දිරවන් නෑ
එකෙන්ම ඇත්තක්. ඔය අදහස් දාලත් තියෙන්නේ සමහර උන් . එවුණුත් එහෙම තමයි
Lankawa palanaya kare hybrid ehema nattn wena lokekin awa kenek wenna bari da? Apita thibba technology ekai balaya ta samana dewal kiyawenawa meke. ruclips.net/video/CFKDRArS-HM/видео.html&ab_channel=The5thKind
මොකක්ද අයියෙ කෝ සම්පුුර්ණ කතාව මෙතන බාගෙටනෙ තිිනනෙ, සම්පුුර්ණ කතාව නැතුව වැඩක් නෑ බන් විිඩියෝ එකේ ඉතුරු කෑල්ලත් ඕනා නැත්තන් වැඩක් නෑ😕
සිංහලයන් පැමිණියේ බෙංගාලයෙන් (වංගයෙන්) නො වෙයි. ලංකාවට පැමිණෙන්න සිංහලයන් බෙංගාලයේ හිටියේ නැහැ. කිසි දිනෙක සිට නැහැ. අදත් නැහැ. බෙංගාලයේ සිංහලයන් නොව සිංහල කතාකරන ජනයාවත් කිසි දිනෙක සිටියේ නැහැ. විජය කියා තැනැත්තෙක් වංගයේ හෝ ලාට රටේ හෝ සිට මෙහි පැමිණෙන්න ඇති. ඔහු සමග පිරිසක් ද එන්න ඇති. ඒත් ඔහු සිංහලයෙක් නො වෙයි. ඔහුවත් ඔහුගෙ පිරිසෙ කවුරුන්වත් සිංහල කතා කළේ නැහැ. සිංහල කතා කරන්න ඔවුන් දැන සිටි සිංහලක් නැහැ.www1.kalaya.org/search?q=%E0%B7%80%E0%B7%92%E0%B6%A2%E0%B6%BA+
සිංහල ජාතිය නැව් පිටින් තම්මැන්නාවට ඉගාඩබැස්සේ නැහ.
සිංහල කියන නම පටබැදුන මිනිස්සු පිරිසක් ආවෙ.ඒ අය රටේ බලය අල්ලාගෙන රට පාලනය කලා.සිංහල රජුට එකතුවන ස්වදේශික මිනිසුනුත් සියල්ල එකතු වී සිංහල ජාතිය ගොඩනැගුනා.භාෂාව සංස්කෘතිය,ආගම දහමත් ගොඩනැගුනා බුද්ධධර්මය ලැබුන පසු.
Lajja hithunath nathath ape ithihasaya eka tamai. Onema rataka balayata aragala tibba. Tyenw hamadatama... dewdath buduwenna kiyala budunwath maranna haduwe... eka tma blyta tyena kadara kama. Niwan dakpu nathi hama kenatama adu wadi washayen eka tyenawa. Api ithihasaya hoynnone. Habai ape sinhala kma rakenne lajjai gaga ithihasaya lssna krnna wens kireemen nemei. Aken hoynne atta nemei. Katha unath lssana unth ekai ape ithihasaya. Lajjai kathai kiyana minissu eyalag amma tatta katha unama a amma tatta kylth piliggnekak nah oya kyna wdhta. Niyama sinhala kma kiyanna katha ho lassana ho ape atta ithihasaya bhara ganima. Eke tyena hoda dewal ganima. A kale ape minissu athin unu waradi aye nowenna hada ganeema. Ithihasaya apita wens karanna bah. Eken adarshayak ganeema pamanai krnna puluwn. Ape ratata vijaya kumaraya enna klin hoda ithihasayak tibba. Habai kalayath ekka eka nathi una. Aye ape rata janawasa une vijaya ha kuweniya gen. Mn dnna atta nm ekai. Mokak unath mn nm lajja wennah mn pawatha enne vijayagen kyla kynna. Oya kyna wdhta vijaya horek unath sallalayek unath api pawatha enne eyagei kuweni ge daruwn genui nm eka kynna lajja weema tma mn dakina lajja kama. Mokda api pawatha enne vijayagen wtarak nemei ne. Kuweniyage janath tyenawa ape age.
මහාවංශය ලිව්ව හාමුදුරුවෝ අපිව පහත් කරන්න ඔය වගේ බල අරගල කථා ලිව්වා වෙන්න බැරිද? අපේ මුල තිරිසනෙක්ට බාර දුන්නා නම්, අයියයි නංගියි එකතු වෙලා සින්හල ජාතිය බිහිවුනා කියලා පට්ටපල් බොරු ගොතපු එකේ අර කථාත් බොරු ම තමයි
ඉස්සෙල්ලා මහාවංශය කියවලා ඉන්න.බොරැ චෝදනා නොකර.
Rawana gana godak kiyanna boru .namuth methuma kiyanna Katha pili gannna pulwan