yanna epa bn rata gihin maasayakata 2lakh gane hamba karapn...then you can afford all the things you need in ur life man. seee... methana 3yrs 3 lakh waste karan ape mahansiya wasted... so 3 yrs mehe idan rata gihin ekata passport- Rs.10,000 Ticket - Rs.1500,00 Monthly salary - Rs.2500,00 gammak buddy
@@bhagya734 BA ගත්තට පස්සේ MA public policy කියන master degree eka karanna open ekema. Godak vatina post graduate degree ekak . Ewagema oya paripalanaya pattata yanawanam political and international retations stream eken BA degree eka gannawanam godak hondai.
Great one ❤
මේ අවුරුද්දේ ආයේ application call කරන්නේ කවදා වගේද
Great 😊
Closing date පහු වෙලා නේද.... දැන් apply කරන්න විදියක් ඇත්තේ ම නැද්ද.... Plz කවුරුහරි කියනවද....
yanna epa bn rata gihin maasayakata 2lakh gane hamba karapn...then you can afford all the things you need in ur life man. seee... methana 3yrs 3 lakh waste karan ape mahansiya wasted... so 3 yrs mehe idan rata gihin ekata
passport- Rs.10,000
Ticket - Rs.1500,00
Monthly salary - Rs.2500,00
gammak buddy
🥺❤️🩹enkn idiye..thnk u
❤
Teaching yanna kemathi kenekta degree eke match vena combination eka mokakda
Onama stream ekak karanna puluwan .
Apply krla kochchara kalekimda ganne e gaththata passe widya pita awoth apita ynna barida 🙂
2023 al art karapu kenekta kawdd application danna puluvan .online d karanna tiyenne
Teaching hambenne mona subject eka karamada??
Ane aiye godaaaaaak kal idan bln hitiyeeeeeee....
Thanks lot aiyeeee....😊😊😊
ඔයා application දැම්මද මම application දාලා ඉවරයි එතකොට ousl එකෙන් msg එකක් එනව නේද
එතකොට අපිට open day එක කවද්ද
Selecte kra ganna onane ithin issarawelama nda? Thama matath nm msg ekak awith na mokuthma
@@sanjeewaninisansala50 hrii thnk u
Bio system technology krpu knekta open university eke kranna puluwan course monawada aiye
Degree fee eka kiyada?
ලක්ෂ 3යි
Aiye online me digree eka krnna barida?
Wema thamaka padanm patamalawak karala meka karanna beridha
Baha.
AL /ousl foundation / NVQ 4 one.
අනේ මට කියන්නකෝ මන් 3 වෙනි පාර exam ලිව්වේ..3වෙනි පාර ලියලා open university යන්න බැයිද😢
Puluwan s 3k thiboth
Ane o l inglish balnawada kiynnakoo.karnna oni eth enlish w thoynne ol.
Dn english igana gana gamn ine.
ආර්ථික විද්‍යාව හා සංවර්දනය විශය විතරක් ඉගන ගන්න පුලුවන් ද නැත්තං අර විශයන් 4 ම කරන්න ඕනිද
Society and culture subject karama teaching yann puluwanda
Job mnwd thiyenn meka kroth.bed degree ekth mekatama samanaida.teaching ynn lesi mkkd me deken
Art karapu ayata yanna homdama thana thamai open university eka.
English diploma walata exam tiyna group ekata add wenne komd
එතකොට ඉංග්‍රීසි බැරි උනොත් අවුලක් වෙයි නේ
Application darna kawruthma select karagannavada.
Open university eken degree dekk krnn puluwnd
Dnne nathi hind ahnne plz
අපි මේකට සිලෙක්ට් කරන සෙන්ට එක පස්සෙ වෙනස් කරගන්න බැරිද ....කොලබ නැතුන් වෙන කොහෙහරි දාපු කෙනෙක්ට පස්සෙ කොලබට රෙජිස්ටර් වෙන්න පුළුවන් ද ......plz කියන්න කෝ 🥺
Ane mtath wens kara gnn one 🥺
@@jayodyasachinthani5150oya application dammada
@@jayodyasachinthani5150 ප්රශ්නය ක් නෑලු...රෙජිස්ටර් වෙද්දි කොලබට ඇවිත් එහෙන් රෙජිස්ටර් වෙන්න පුළුවන් ලු
මටත් 😢
O/l result kohomd balnne
Application dala iwrada meke
Sinhala medium ndd
Degree fee eka kiyada
Ayye dn join wenna bada apita ane plz kiyannako
O/l rist.monawada balanne
අපිට ousl එකේ degree programme දෙකකට apply කරලා එතනින් කැමති එක degree එකකට register වෙන්න බැරිද
පුලුවන්
Ane okkom english walinmada krann thinne😢
Weekend tynne
Society and culture subject ek krla me akka kiwwa wage counciling පැත්තට yanna පුළුවන් da
Subject ekak nevei subject stream ekak.
Subject kipayakata adala courses thiyena stream ekak.
Post graduate karanna one councelling karanna nam.
Colombo university eke thiyenawa .
@@PreethiColambage හා හරි තෑන්ක්ස්..ඒ කියන්නෙ තව අවුරුද්දක් නේද?
ඒ ඇරෙන්නෙ පරිපාලන පැත්තෙ රැකියා වලට දාන්න පුළුවන් ද මේක subject stream එක කරලා
@@bhagya734 ඔව් පුලුවන් . SLAS ලියලා දිසාපතිවෙන්නත් පුලුවන් .
@@bhagya734 BA ගත්තට පස්සේ MA public policy කියන master degree eka karanna open ekema. Godak vatina post graduate degree ekak . Ewagema oya paripalanaya pattata yanawanam political and international retations stream eken BA degree eka gannawanam godak hondai.