Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
Thank you very much doctor
doctor කොහොමද Digitel උෂ්ණත්වමානයකට සෙල්සියස් අංශක ගානක් ලැබෙන්නේ කොහොමදරසදිය උෂ්ණත්වමානයක නම් අත රස්නෙ වූ විට රසදියකද ඉහළ යනවා . නමුත් ඩිජිටල් උෂ්ණත්වමානයට රසදිය කඳ නොමැත . එහෙනම් කොහොමද උෂ්ණත්වය වැටෙන්නේ
thank doctor
Thanks doctor
Thank you 😊
Good Luck Sir
Hodatama terenawa
Tanx doctor
Very important vedio, thank u doctr
ඩොක්ට ඉන්නන්ට මොකද කරන්නේ........
කන්දෙකට ඇහෙන විදිහට කිව්වා නම් තවත් වටිනවා මුකුත් ම ඇහුනෙ නැ අන්තිම ටිකෙ
මුල් කාලේ හදපු වීඩියෝ ටිකක් පැහැදිලි මදි . ඔබගේ අදහස් ගරු කරමි ඉදිරි වීඩියෝ වල දී පැහැදිලිව ඉදිරිපත් කරමි. ඔබගේ සියලු කටයුතු සාර්ථක වී නිරෝගී බව ලැබේවා
Dr oximeter eken auruddai masa 5 ka daruwekge oxigion mattama balanna puluwanda niwaradida.
doctor digital thermometer eka una balala clean karanna oneda? ow nam e kohomada?
හොඳ ප්‍රශ්නයක් තනියෙන් පාවිච්චි කරන උණ කටුවක් නම් උණකටුවේ පහළ කොටස වතුරින් සෝදා දමන්න අවශ්‍ය නම් සබන් පාවිච්චි කරත් කමක් නෑ ඉන්පසුව හොඳින් පිස දමා වෙලාගන්න නමුත් පොදුවේ පාවිච්චි කරන්න උණ කටුවක් නම් විසබීජ නාශක දියරයකින් සුද්ද කරන්න ඕනේ. පළමුවෙන්ම උණ කටුව පහළ කොටස වතුරෙන් සෝදා පිස දමා සියයට හැත්තෑවක් වන surgical spirit (සාමාන්‍යයෙන් කඩේ තියෙන surgical spirit 95% වතුර සියට විස්සක් විතර එකතු කර 70% කරගන්න) වලින් පිස දමන්න එවිට උණ කටු ඇති සියලු විසබීජ විනාශ වෙයි.
@@doctorsam6152 sthuuthi doctor. hodin pahadili karata.
Doctor pregnant wenna saru dawasa hoya ganna ushnathwaya maninna ona diwa yatada, kihilla yatada?
කොහේ බැලුවත් කමක් නෑ වැදගත් වෙන්නේ උෂ්ණත්වය 0.5C°-1C° විතර වැඩි වීමක් වෙනවා ඩිම්බ මෝචනය වන දවසෙ.ඒ කියන්නේ උෂ්ණත්වය 36.4C° නම් ඩිම්බ මෝචනය ගැන දවසේ 37C°ක් විතර වෙනවා.
Sir una katuwe rasa දිය giluoth prashyk waid
රසදිය උශ්ණත්වමානය මගින් බලන්න පුලුවන් අවම හා උපරිම උශ්නත්වය කොපමණද ?
සාමාන්‍යයෙන් උණකටුවක් 35°C - 45°C අගයක උෂ්ණත්වය පෙන්නයි
Dr thank so much
Doctor mage babata masa 3yi.eyage anga den balathdi 36.8c thibuna..eyata unada
Una ne...
Pinak
Thank you Doctor
Thanks dr
Thank you doctor
Thank you very much doctor
doctor කොහොමද Digitel උෂ්ණත්වමානයකට සෙල්සියස් අංශක ගානක් ලැබෙන්නේ කොහොමද
රසදිය උෂ්ණත්වමානයක නම් අත රස්නෙ වූ විට රසදියකද ඉහළ යනවා . නමුත් ඩිජිටල් උෂ්ණත්වමානයට රසදිය කඳ
නොමැත . එහෙනම් කොහොමද උෂ්ණත්වය වැටෙන්නේ
thank doctor
Thanks doctor
Thank you 😊
Good Luck Sir
Hodatama terenawa
Tanx doctor
Very important vedio, thank u doctr
ඩොක්ට ඉන්නන්ට මොකද කරන්නේ........
කන්දෙකට ඇහෙන විදිහට කිව්වා නම් තවත් වටිනවා මුකුත් ම ඇහුනෙ නැ අන්තිම ටිකෙ
මුල් කාලේ හදපු වීඩියෝ ටිකක් පැහැදිලි මදි . ඔබගේ අදහස් ගරු කරමි ඉදිරි වීඩියෝ වල දී පැහැදිලිව ඉදිරිපත් කරමි. ඔබගේ සියලු කටයුතු සාර්ථක වී නිරෝගී බව ලැබේවා
Dr oximeter eken auruddai masa 5 ka daruwekge oxigion mattama balanna puluwanda niwaradida.
doctor digital thermometer eka una balala clean karanna oneda? ow nam e kohomada?
හොඳ ප්‍රශ්නයක් තනියෙන් පාවිච්චි කරන උණ කටුවක් නම් උණකටුවේ පහළ කොටස වතුරින් සෝදා දමන්න අවශ්‍ය නම් සබන් පාවිච්චි කරත් කමක් නෑ ඉන්පසුව හොඳින් පිස දමා වෙලාගන්න නමුත් පොදුවේ පාවිච්චි කරන්න උණ කටුවක් නම් විසබීජ නාශක දියරයකින් සුද්ද කරන්න ඕනේ. පළමුවෙන්ම උණ කටුව පහළ කොටස වතුරෙන් සෝදා පිස දමා සියයට හැත්තෑවක් වන surgical spirit (සාමාන්‍යයෙන් කඩේ තියෙන surgical spirit 95% වතුර සියට විස්සක් විතර එකතු කර 70% කරගන්න) වලින් පිස දමන්න එවිට උණ කටු ඇති සියලු විසබීජ විනාශ වෙයි.
@@doctorsam6152 sthuuthi doctor. hodin pahadili karata.
Doctor pregnant wenna saru dawasa hoya ganna ushnathwaya maninna ona diwa yatada, kihilla yatada?
කොහේ බැලුවත් කමක් නෑ වැදගත් වෙන්නේ උෂ්ණත්වය 0.5C°-1C° විතර වැඩි වීමක් වෙනවා ඩිම්බ මෝචනය වන දවසෙ.
ඒ කියන්නේ උෂ්ණත්වය 36.4C° නම් ඩිම්බ මෝචනය ගැන දවසේ 37C°ක් විතර වෙනවා.