Video baluwa ganan karanna bari tharam .eth mechchara watina ekak baluwe miss oyagen witharai .godak pin.mn hamadama balan inne miss video ekak upload karanakan.missge hamadema sarthaka wewa !!
Mamath igenagena thiyanava danata gedara idan dressing karala thiyanava etha braidal eka karala naha mamath asaven inne salon ekak danna eth mama thava tikak shaf venna one kiyala hithanava mata ikamanata salon ekak da ganna advises one
miss mat podi gataluwak thiyenawa mama derma walin basic eka dala kyerlon pancake kudu mix karal wathura ekka ganawa tika welawak yanakota ai eka allapu gaman galavila enne
Guruwaru Nam ona tharam dakala thiyanawa egenagena thiyanawa eth me wage kenek Nam dakke ne Mata thibuna mekeup Gena prashna godak misge vidiyo walin visadagattha ane Atthatama mis oyata godak gooooodak pin apiwa rawattla salli gattha minissu asse oya nikanma mecchara watina dewal nikanma kiyala denawa ugura le Raha wenakal kegahala. Jathith pin mis misge daruwanta Hari me pina hethuwei
Fair ayata deela thiyena numbers wala pan cake okkoma gaanawada nathnam ea ona ekak hariyanawa kiyalad miss kiwwe mama mata eka pahadili madi nisa ahuwe 🤔
tnx a lottt miss.mang 2013 cours kara.ita passe mang merry karala babala dhennek inawa.mang dheng serama amathaka wela inne.mang issara igana gatha tikai dheng thiyawana productsum goda wenas wela.goak dhewal use karanawa.okoma awul wela godak asarana wela inne.oya simple widhiyata lesiyen clear kara .tnk u zo mush miss
මෙහෙම ගුරුවරු හැමදාටම වටිනවා ❤️🌼
❤️❤️❤️❤️💕💕💕💕💕
Thnks.. අක්කා.. ඇත්තටම කව්රුත්ම ඔහොම කියලා දෙන්නේ නැහැ.. ලොකු ගානක් යනවා අද කාලේ course එකක් කරන්න.. එහෙම බලනකොට මේ feild එකට කැමති අයට ඔයා කරන්නේ ලොකු සේවාවක්.. ඔයට පින්...
Kodak sathutuyi oyalage adareta . Thank you smuch.!!!
Ane hrima lassanai akki.mth nvq level 4 eka krangmn inne.akkige videos walin gdk dewl igena gena thiye.mulinma akkige videos hmbune thaniyen straight krnn kyla dena video eken.ane me wge saralawa pahadiliwa kisima deyk hanganne nathuwa hemadema kyala denwt akkita pin.budu saranai.hemadamath adareiiii 🥰❤️🎀🥀
හොදට practical පැත්ත ඉගෙන ගන්න පුතේ, ගොඩක් NVQ කරපු සහතිකේ තියෙන දරුවන්ට theary දැනුම තිබුණට වැඩ කරන්න ගියාම් ප්‍රායෝගික ව වැඩ බෑ පුලුවන් තරම් කරලා කරලා අත හුරු කරගන්න. Hair පැත්ත හොදටම සහ cemicle පැත්තත් හොදටම ඉගෙන ගන්න. සුභ අනාගතයක් පුතේ😘😘😘😘😘
අනේ ඔයා හරිම හොදයි 😍 ජීවිතේ පතන හැම දෙයක්ම සාර්ථක වෙන්න ඕනෙ ❤️
ඔයාටත් සෑම දේම සාර්තක වෙන්න කියලා පතනවා පුතේ .තෙරුවන් සරනයි❤
Aththamai oya nisa gdk dwl igena gatta miss video ekk danakn balan ine thq so much krana kiyna hamdema success wenna oni oyge 🥺❤️🔥
බොහොම ස්තූතී ඔයාටත්. ❤️❤️❤️❤️
Video baluwa ganan karanna bari tharam .eth mechchara watina ekak baluwe miss oyagen witharai .godak pin.mn hamadama balan inne miss video ekak upload karanakan.missge hamadema sarthaka wewa !!
ගොඩාක් ස්තූතී පුතේ . ඔයලා යමක් ඉගෙන ගත්තා නම් මට සතුටුයි.
හරිම ලස්සන වැඩ සටහනක්.හැම දෙයක්ම කියල දුන්න්...THANKS මිස් ජේසු පිහිටය් ඔයාට
Ane kochchara watinawada miss oya me apita karana upakaraya,🙏🙏🙏 clz karanakam balagena innawa, kandy wala,❤❤❤❤adarei pana wage
ගොඩාක් ස්තූති පැටියෝ, තෙරුවන් සරනයි!!!!
Miss puduma watina vidio ekk.miss hamadama apitta watina deyak denawane.adarei missta❤❤
අනේ ගොඩක් පින් මිස්..ආදරෙයී ගොඩක්..මන් හරි ආසාවෙන් ඉගෙනගන්නව මිස්ගෙන්..බුදුසරණයි මිස්ට..🙏❤️
ස්තූති පුතේ ඕනිම වෙලාවක මං නිර්ලෝභීව කියලා දෙන්න ආසයි ඔයාලට දේවල්. ඉතිම් කාල වෙලාවත් එක්ක ඉදිරියේදි තවත් හරවත් විඩියෝ එක්ක හමුවෙමු පුතේ ස්තූතී ❤❤❤❤
Godaaak thanks miss.oya honda guruwariyak.kisima deyak hanganne natiwa kiyala denawa.twath me wage vedios karanna.mama adai dakke.b.s
ගොඩාක් ස්තූති පුතෙ. ❤️😊
Lankawe inna nihathamanima රූපලාවණ්‍ය ගුරුතුමිය oba. Asai obathumiya ළඟට ඇවිත් ඉගෙන ganna . කුරුණෑගල class පටන් ganna miss..
Godak adarei.ane chanel aka nawaththanna epa.digtama api wenuwen vedio genna😍
ස්තුති ගොඩක් . පුලුවන් විදිහට විඩියොස් ගේන්න බලනවා.ආදරේ ඔයාලට ❤️❤️❤️
ගොඩක් වටිනවා මිස් හැමදේම පැහැදිලිව කියලා දෙනවා ගොඩක් ස්තූතියි
Mamath igenagena thiyanava danata gedara idan dressing karala thiyanava etha braidal eka karala naha mamath asaven inne salon ekak danna eth mama thava tikak shaf venna one kiyala hithanava mata ikamanata salon ekak da ganna advises one
salon advise video eka ahi dear poddak ekath balanna.
Oyath mage wayase godaaak pahadili oya kiyala dena dee harima pahadili bohooma pin oyata
Aththatama kohoma sthuthi karannada.... makeup ekata thibuna baya nathi una.siyaluma gatalu visaduna.oba tharam nirlobi kenek dakkema na.hamadama sathutinma Inna labeva.....
ස්තූතී ඔබටත්. තෙරුවන් සරනයි!!!
Mista godaak pin.hama deyakma hodata pehediliwa kiyala denawa.misge godak vedio man balala tiyenawa.kisima gurumushtiyak nethuwa kiyala denawa.mista budusaranai.
Vedio ekak enkn balan hitiye akki foundation gena thank you discription eke demma eka godak hodai ❤❤ stick foundation ekak use karankot sponge eka themala gewalta kamak nedda
Dry sponge එකෙනුත් පුලුවන් තෙත ස්පොන්ජ් එක නම් හොදට තෙත මිරිකලා ගන්න වතුර බේරි බේරි කරන්න එපා.😊
බොහොම ස්තුතියි මිස් ❤️ ගොඩාක් නොදන්න දේවල් කියලා දුන්නාට🙏
ස්තූති පුතෙ ඔයාලත් දෙයක් ඉගෙන ගන්නවාට❤️❤️❤️😍😍😍
අනේ ඔයා නං හොඳ ගුරුවරියක් .හැමදේම පිළිවෙලට කියලා දෙනවා .work shop එකට ගියත් අපිට හරියට ඉගෙන ගන්න හම්බවෙන්නේ නෑ දුර ඉඳලා බලාගන්න තියෙන්නෙ .ඒත් ඔයා නම්බර්ස් එක්කම කියලා දෙනවා බ්‍රෑන්ඩ් එකේ නමත් කියනවා .ගොඩක් පින් ❤❤❤
හරිම හොඳයි අපිට මේ ගොඩක් වටිනා මේකප් එකක් කියලා දුන්නා ගොඩක් ස්තුතියි ඇත්තටම හරිම හිත හොඳයි ගුරුවරියෙක්❤
මේක දැකලා මට හිතුනා මගේ goingaway dressing eka මමම කරගන්න ඕන කියලා අක්කේ ❤️
මං ගොඩාක් ආස කෙනෙක්. මාත් මේ ෆීල්ඩ් එකට අලුත්ම කෙනෙක්. ඔයාගෙන් ගොඩාක් ඒවා ඉගන ගන්නවා. දවසක ඔයාව දකින්න ඕනේ❤️❤️❤️
මිස් මේ වීඩියෝ එකේ කියන කිසිම ගැටළුවක් එන්නේ නෑ මිස් කියල දීලා තියෙන මික්ස් කරලා කලර් හදාගෙන පවුන්ඩේෂන් ගානකොට.මිස්ගෙ වීඩියෝ බලලාමයි ඒවා ඉගෙනගත්තේ.තැන්කියූ මිස් .. ආදරෙයි..❤️❤️
Apita mona magul igannuwada mnda. A unata eyala lokuwata inna aya. Me mis devi kenek wage. Godak than walata goya salli viyadam kala. Dan thamai hariyata deyak igena gaththe. Kohoma sthuthi kiyannada mnda. Godak pin.
Thnq akka me wage godak වැදගත් dewal api ekka share krnawata.....
ස්තුති තිළිණි ගොඩාක් ❤❤❤
හොඳ ගුරුවරියක් ස්තූතියි ඔබට ලමයි නොමග යවන ගුරුවරු අතර ඔබ ඉහලයි
Thank you so much darling.🥰😍🌷
Ane miss hair cut gana boldryer karana vidiha gana ekak karanawada
වෙලාවත් එක්ක අමාරුයි පුතේ මන් ඉදිරියට කියා දෙන්න බ්ලන්නම් හොදෙ.
@@LifestyleParadiseya thankyou miss puluwannam loku deyak eka
Miss me derma colourse use karala foundation ak ivory use karata prashnayak nedd miss
සමේ පැහැය අනුව වර්න තොර ගන්න.
miss mat podi gataluwak thiyenawa mama derma walin basic eka dala kyerlon pancake kudu mix karal wathura ekka ganawa tika welawak yanakota ai eka allapu gaman galavila enne
woww dear u done well great makeup congratulations
Miss rata inna kenek ta derma use krnna amrui ne ethakota samanyen use krnna puluwn mac eke gnna thiynwa da plss reply me
Guruwaru Nam ona tharam dakala thiyanawa egenagena thiyanawa eth me wage kenek Nam dakke ne Mata thibuna mekeup Gena prashna godak misge vidiyo walin visadagattha ane Atthatama mis oyata godak gooooodak pin apiwa rawattla salli gattha minissu asse oya nikanma mecchara watina dewal nikanma kiyala denawa ugura le Raha wenakal kegahala. Jathith pin mis misge daruwanta Hari me pina hethuwei
ගොඩාක් ස්තුති පුතේ ඔයාලා ප්‍රයොජ්නයක් ගත්තා නම්. ❤️❤️❤️❤️
Akki, aththatama dayak kiyanada lankawe godak salon karana aya pitata lasanata hitiyata eyalage pawul harima aul jalayak athulanyhaya haoyala balanakota r atharin oya godak hoda family life ekak uth ganayana gam oya loku duwakuth nasthi wenna nodi patisaman balaganna gamn lasdanata husband ge wadath lassabata karahana yanawa.. eka dakkama harima sahutuyu.. mokada kiyanawa nm me salon feeld ekata awama katiya podakk withara pitin sudu wela kondeta anam manam.karagana tha eka rla magata adum.adina patan gathtama eyala mechchra kalayak ganagiyapu family life paththaka.. antjimata okoma.me salon ekaka nisa vinasa wenawa eth akki lasanata hama dema balance karagana yanawa akkiya mn wish katanawa godak adaran.. akki ge man garunkarana thawath dayak thama akki chanal eka start karanema suba dawasak kiyala piliganawa lifestyle paradese mage yaluwo mage *daruwo* hamotama kiyala .. ehama.katha karanna ek gana man gidak sathutu wrnawa wena aya ehama.kayha karanne naha puhu adambarayak oluwata aragana katha karanne akki harim nihatha mani wa katha karanawa hama kanaktama.harima.adarean mn wish karanawa mm msg eak nodainnath haduwa eth oyage me dawal dakama aagyimak nokata inna bari una..budusaranayi akki hamadama.lassanat prissamin ina oyala hama danakma
බොහොම ආදරනීය කමෙන්ට් එකක්, මම හිතන්නෙ ගැහැනිය සමාජය ට අලුති අපු ගමන් ඒ අයව ඩැහැ ගන්න බලාගෙන නොයෙකුත් පිරිසවල් ඉන්නවා. ටිකක් පාට වෙලා ස්ටයිල් කරන කොට සමහර පිරිමි කැමති එහෙම නැතිනම් වෙනත් යටි අරමුනකින් ලං වෙන්න බ්ලනවා. ඒ හැම වෙලේම තමන්ගේ ආත්ම ගරුත්වය ට කැලලක් නොවෙන විදිහට තම සමාජයෙ හිටියම හරි අනික හැම වෙලෙම ජීවිතේ එවැනි සිදුවීම් පරික්ශාවක් මන් මේකෙන් සමත් වෙන්න නම් මගේ හිත එක්තන් කරන් මගේ අරමුන වෙත යන්න ඕනො කියලා හිතන්න ඕනී. අන්තිමට තමන්ගේ අරමුන මතකත් නති වෙන ගානට හිටියොත් අවසානේ අපකීර්තිය සහ ත්මන්ගේ ආදරය කරන අයත් නැති වෙන්න පුලුවන් පුතේ. එ නිසා ගහැනියක් හම දේම බැලන්ස් කරන් ඉන්න ඕනි ගොඩා කපකිරිම් කරල. බොහොම ස්තූතී පටියෝ . ගොඩාක් ආදරේ මේ ආදරේට!!!!
@@LifestyleParadiseya ane akki oyawa hamba wenna asayi ane manthama scl out una witharayi oyae salom rkata enna asay ane koheda akki thiyannr salon rka
ගුරු දෙවි කෙනෙක් මිහිපිට ඉන්න බුදු සරනයි සතුටින් පරිස්සමෙන් ඉන්න ❤️😘😘👑👑👑👑👑👑👑
අනේ ඔයා නම් ගොඩක් හොඳයි මෙච්චර හොඳ ටම කීලා දෙන ටීචර් කෙනෙක් දැක්කමයි
ස්තූති පුතේ. ❤️❤️❤️❤️
Thanks akke mewa kiyala denawata.brideslata Danna hoda lipstick brand monada.
jordana lipsticks and Viana good.
Ane mis හයිලයිට ekai කොන්ටුවා karapu ekai brand eka kiyannako mis
Fair ayata deela thiyena numbers wala pan cake okkoma gaanawada nathnam ea ona ekak hariyanawa kiyalad miss kiwwe mama mata eka pahadili madi nisa ahuwe 🤔
පෑන් කේක් ස්කින් එකෙ පට අනුව අඩු වැඩි කරන්න පුලුවන් ඔක්කොම ගන්න අවශ්‍යම නෑ සලොන් ක්‍රනවා නම් කීපයක් තියා ගන්න.
Godka watina වීඩියෝ eka oyta thnxxx.miss
Thank you darling ❤❤❤
අක්කි හැමදෙයක්ම ලෝභ නැතුව අපිට කියලා දෙනවා.තව තවත් දිනෙන් දින දියුණු වෙන්න ඕන.❤
Hair blow dry video ekk krnnko plzz 😍😍😍
හරි මං ඉදිරියෙදි කියලා දෙන්නම්.❤❤❤
Miss apita pan cake noda makeup eka karanna barida..liquid fondation ekak hari,derma hari vitharak dalal bridal makeup karanna barida..diyawenawa da
Kodak videos thiyenawa mama karate poddak banana patio
Thnx a lot miss.. blow dry video ekakut karanna miss..
Ok darling ❤️😊😘
Miss conture karapu brand eka mokakda
Miss oya me demma hair extension eka gaththe kohenda kiyanna puluwanda? Thank you
මම රටින් ගත්තෙ ඩුබායි වලින් එහෙ ගොඩක් ලාබයි.
අනේ මිස් ගොඩක් ස්තූතියී. ගොඩක් පින්. ගොඩක් වටිනවා කියලා දුන්නු දේවල්. ගොඩක් ආදරෙයි ❤️❤️❤️
ස්තූති පුතේ ප්‍රායෝගිකව කරලා බලන්න ගැටලු මතු වුනොත් කියන්න. 😘❤️
Pan kacke ekata watura danna onida miss,kohomada use karanne
Thank you nangi godak pin me kiyala dunna ewata. Jesu pihitay.....
බොහොම ස්තූතී ඔබටත් දෙවි පිහිටයි. !!!!
Crimp hairstyle ekakuth karanna miss
හරි පුතේ ඉදිරියට කරන්නම්. ❤️😊
Ane akki kiyanna wachana ne a tharama lassanae adare akki budusaranae akki ❤❤❤❤❤❤❤❤❤
Very useful video & good luck❗💐
Thank you so much. 💖💖💖
ගොඩක් හොඳයි අක්කි vidieo එක.
Thank you 👍👍👍👍
❤️❤️❤️❤️
Beautifull bridal look♥️😍♥️😍♥️😍♥️♥️♥️♥️♥️
Mis mn මෙච්චර kal videos බැලුවා eth කවදාවත් comment s dala na. මොකද hama thanakama නොකියන රහසක් thiyanawa . Eth oya niyama ගුරුවරියක් .. අද තමයි mata oyawa හම්බවුනේ ...ඇත්තටම godak ආදරෙයි ..😘😘😘
🙏🙏🙏🙏🙏💖💖💖💖💖
Miss drmo color brand ganne kohomada mehe ganna thanak na miss
Miss mune hil sahitha kalal wahanne kohomada?
ෆවුන්ඩේශන් වලින් හිල් වහන්න බැ දරුවෝ කැලලක් මකන්න පුලුවම්.
නංගී derma colour එකෙන් හැම skin එකටම යන base colours, මොනවාද කියන්න පුළුවන් ද ?
Discription box එකේ මං numbers දාලා තියෙන්නෙ ඩියර්.😊
Thank you so much nande☺💖🙏
Aluten egena ganna kenek man. Bridle make up walata ona karana dewal monada ,monawage brand walinda ganna ona mis .
ඒක මෙහෙම කමෙන්ට් කරලා ලියන්න බැහැ ඩියර් විඩියෝ තියෙනවා ගොඩාක් කරපු හිමිට බලන්න එතකොට තෙරෙයි.
Hari watinawa miss kiyala dena dewal hari pahadili
ලෝකෙට වටිනාම සම්පතක්.ගොඩාරියක් සාර්තක වෙන්න ප්‍රාර්ථනා කරනවා 🙏
Me okkoma products gannawa thiyenne koheda miss
Thanks akki pana godak dewal igena gannawa mama oyagen❤️❤️❤️❤️❤️❤️❤️
ස්තුතී පැටියො. ගුණාත්මක දේවල් ගේන්න තමා මං හැමදාම ආස ඔයාලට නැත්නම් මටත් පුලුවන් බොරුවට එහෙන් මෙහෙන් අහුලන් විඩියෝ කරන්න ඒත් මං කැමති නෑ ඔයලව රවට්ටන්න. මට ඕනි ඔයාලට ඉගෙනගන්න දෙයක් කියලා දෙන්න ස්තූතී පැටියෝ❤️❤️❤️
Mis nose eka contour karapu stick eka mokakda?
Ane kalusamatai sudusamatai ganna oni derma colour number tika kiyanawada
Man godak dewal igana ganne oyagen godak pin miss oyata
බොහොම සතුටුයි ඩියර් තෙරුවන් සරනයි !!!
Kohomada miss krelon wala orginalma krelon hoya ganne
Ane miss harima lassanai oyage salon eka koheda kiyannako
Oyata godak pin akki ada thama hariyatama mecup eka igana gaththe 💘💘💘💘
Thank you so much.
Nose cut eka karanne stick ekenda nose cut ekata ganne monawada
liquid, powder, stick anima ekak ganna puluwan .
Miss pan cake වෙනුවට drama color gala ලිකුඩ් max eka danna puluvan neda
මට තෙරුන් නෑ පුතෙ liquid max එක කිව්වෙ
Ane godak hodai sathutoi. 💕💕💕💕💕💕💕
Thank you so much.
ගොඩක් pin teacher ..❤️❤️
Ane marama lassanaiiiii.....
ස්තුති පැටියො.❤️
Mac eke stick honda nadda miss bridel makeup ekata.
හොදයි ඩියර්.
Ane mis krylon walin bridal makeup akak karana vidiyth kiyala dennako
Psoriasis thiyan kenekta saloon ekak karanna බැරිද
Oya ගොඩක් hoda කෙනෙක් ආදරෙයි api
🥰
tnx a lottt miss.mang 2013 cours kara.ita passe mang merry karala babala dhennek inawa.mang dheng serama amathaka wela inne.mang issara igana gatha tikai dheng thiyawana productsum goda wenas wela.goak dhewal use karanawa.okoma awul wela godak asarana wela inne.oya simple widhiyata lesiyen clear kara .tnk u zo mush miss
ඒකට කමක් නෑ හිමිට ආයෙත් UPDATE වෙන්න දරුවොත් එක්ක හරි හිමිට ආස දේවල් කරන්න පුලුවන්. කඩාවැටෙන්න එපා. කාලය උපරිම ප්‍රයෝජන ගන්න. තව විඩියෝ තියෙනවා ලයිව් පාඩම් ටික බලන්න තවත් පැහැදිලි වෙයි. දරුවො ලොකු වුනාම අපරාදෙ මගෙ කාලෙ කියලා තැවෙන්න වෙයි නැති නම්. කොහොම හරි තව ඉගෙනගෙන ගෙදර ඉදන් හරි පුන්චියට සැලොන් එකක් පටන් ගන්න. හැබැයි හොදට ඉගෙන ගෙන. ඔබේ ජීවිතේ සතුට , පිරුනු දිවියක්ම වේවා!!!!
Vidiyo ekak enakan balan hitiye thanks oyata umma,
ඔයාටත් ස්තූතී මගෙත් එක්ක ඉන්නවාට ❤❤❤❤ආදරේ , තෙරුවන් සරනයි !!!
තෑන්ක් යූ ඔයාට ගොඩක් ස්තූතී . 🙏තෙරුවන් සරණයි .
Akka....dry skin oily skin dekatama meka use karanna puluwan da
ඔව් පුලුව්න් ඕනි ස්කින් එකකට හරි යනවා මේක.
Derma colour kohomada ganne
Thank you my dear❤
Godak pin miss ❤
Ane mekata adala nathi deyak ahannda..
Man norml use karann concelar ekak gnn one ithin lankawen gann puluwn norml brand ekak kiynko. Mt tiyenne oily skin ekak...
Maybelin concelar එක instagram page වලින් ගන්න පුලුවන්.
Thanks bohodewal iganagatha oyat thawathawath hariyanna ona
ස්තූති ඔබටත් තෙරුවන් සරනයි.
Thanks miss mewa kiyala denawata❤❤
Ane miss wayasa na harima lassanai
ස්තූති පුතෙ.
Ane hari hoda kenek ape ලංකාවේ හැමෝම me wage unanam❤️😍
ස්තූති ගොඩාක්.
Mis mt oyge clz ekk ndd enn🙄💓🥺
Thanks miss :miss kiyala danawa harima pahadilie
බොහොම ස්තුති පුතේ . ❤️❤️❤️❤️😊😊😊😊
Ane akke Mata prashna godak thiyenawa Mata Akkawa sambanda karaganna puluwan kramayk thiyenawa da
Makeup eke smile line track wenne ai miss
Brid kenekta sariyak andan Tecnik kiyannako
Akke beautician kenk wenna course ekak krnnma oneda
කෝස් එකක් කරොත් ඔයාට ප්‍රායෝගික පුහුණුව සහා තියරි දැනුම ලැබෙනවා. කරා නම් හොදයි.
@@LifestyleParadiseya thank you so much
Akkiyo oya shokk hoda amma kenek mage ammath oya wagemai oyata saloon ekak thiyenawadaaa
ස්තුති පැටියො .ඔව් මං සැලොන් එකක් කරනවා. විස්තර ඔයාලට පස්සෙ දවසක් කියන්නම් ❤️
Lassssnii Darling salon ekh kohed tyenne ❤️🥰
I enjoyed watching your makeup videoes
Mis makup akata kalin prima karanna onada
ow me stick foundation balata nam Danna amaruyi.
Haei. Hrrima lssenei