රුලන් වලින් බබාට කෑම හදන ඔයාලා මේ දේවල් ගැන දන්නවාද? | දැනගෙන කෑම හදමු | රුලන් Sinhala Semolina

Поделиться
HTML-код
  • Опубликовано: 21 дек 2024

Комментарии • 127

  • @swarnamallikarachchi5398
    @swarnamallikarachchi5398 3 месяца назад +3

    හරි අගෙයි දුව ඔයාගෙ කතාව💐👍 .. නොදන්න දේ දැන ගත්තා ස්තුතියි💕
    දුව ආටා පිටි මොනවයින්ද හදන්නෙ..ඒකත් අපට කියා දෙන්න.. හොද නරක🌷

  • @inokapriyadarshani-cd6kc
    @inokapriyadarshani-cd6kc 4 месяца назад +1

    නොදන්නා බොහෝ දෙ දැනගත්තා...වටිනා video එකක්.thanks අක්කේ...

  • @wnimali
    @wnimali 10 месяцев назад +1

    හොඳ පැහැදිලි කිරීමකින් ❤❤❤

  • @sriyanganirathnayake6202
    @sriyanganirathnayake6202 9 месяцев назад +2

    ස්තුතියි දැනුවත් කරාට

  • @priyanganiweerasooriya9085
    @priyanganiweerasooriya9085 2 года назад +3

    ස්තුතියි පැහැදිලිව දැනුවත් කරනවා

  • @nishanimenuka2162
    @nishanimenuka2162 9 месяцев назад +1

    Thanks ඔබ තුමියට

  • @DiipikaNilanthi
    @DiipikaNilanthi 6 месяцев назад +1

    බොහොම ස්තුතියි දැනුවත් කලාට

  • @sades1695
    @sades1695 Год назад +13

    රුලං කියන්නෙ සීත ආහාරයක්ද, උෂ්ණ ආහාරයක්ද..ඇඟ උෂ්නෙ වැඩි වෙලා තියෙන වෙලාවක කෑවට කමක් නැද්ද

  • @ihalavithanagenisansalapat8265
    @ihalavithanagenisansalapat8265 2 года назад +4

    බෙදාදුන් දැනුමට ස්තූතියි ❤️

  • @padmawijethunga9456
    @padmawijethunga9456 Год назад

    ගොඩක් ස්තුතියි ඔබට. සෑම දෙයක් ම හොදට කියා දුන්නා.

    • @piyawathiperera3481
      @piyawathiperera3481 7 месяцев назад

      පැහැදිලිව කියලා දුන්නා ගොඩක් ස්තුතියි

  • @----Dasun---
    @----Dasun--- Год назад +2

    ස්තුතියි ❤

  • @kbrashika6878
    @kbrashika6878 3 года назад +1

    ගොඩක් පැහැදිලිව කියලා දුන්නා.

  • @sakunikavindaya4423
    @sakunikavindaya4423 Год назад

    Thanks akki .godak watinawa oyage upades ❤

  • @tharushigunasekara7574
    @tharushigunasekara7574 3 года назад +1

    Godak wadagath vedio ekak akke mata godak loku uwamanawak thibuna me gana Dana ganna thank you

  • @ushaniweerasingha2026
    @ushaniweerasingha2026 2 года назад

    ඉතාම පැහැදිලිව කියලා දුන්නට ස්තුතියි

  • @harshi9403
    @harshi9403 3 года назад +1

    ගොඩක් ස්තුතියි අක්කෙ.මගෙ බබාට දැන් මාස හතයි.මාත් හදල දෙනව.❤️❤️❤️🙏🙏🙏

  • @perlywanigasuriya-u9c
    @perlywanigasuriya-u9c 9 дней назад

    රුලං වල වැලි ඉවත් කරන්නෙ කොහොමද ?? please

  • @chathudil9372
    @chathudil9372 3 года назад +1

    Thnks umi...math babata masa 8 wage idan denawa.history eka adai danagatte.පෝෂණය vitharayi dana gena hitiye.thawath hindi nm danagatta.rulan keda , rulan omlete denawa.satiyata thunparak wage.omlete ekta wenma rost karala danne na.eka hoda ndda?කුරක්කන් keda walata mix karana ekath hoda ndda?thnk u so much share with us...❤️❤❤️❤❤️

    • @UmiBabyFoodBlog
      @UmiBabyFoodBlog  3 года назад

      honda naha nemei dear. anawashya widiyata daana eka therumak naha kiyalai mama kiuwe. prashnayak naha. ona kemakata daanna puluwan. roast nokalata kamak naha.

  • @sulochanarupasena7121
    @sulochanarupasena7121 2 года назад

    Ane godak pin man hoyamin hitite video eka 😘🙏

  • @RebeccaDASilva-ex4sp
    @RebeccaDASilva-ex4sp Год назад

    ඇත්තටම වටිනා video එකක් ලස්සන පැහැදිලි කිරීමක් නොදන්නා බොහොමයක් දෙ දැන ගන්න සැලසුම් කිරීම ගැන බොහොමයක් ඉස්තුති කරනවා mama හරිම කැමති කෑමක් mama හෙට උදේ rulan kada හදන්න ඕනේ කියලා නිකමට වගේ sech කරලා බලද්දී මේ video එක dakke ❤ thanks rulan වලට මහත් වීමක් වෙනවාද please

  • @ChamliRozairo
    @ChamliRozairo 11 месяцев назад

    Akke oya kauda kiyala mama hoya gatho😊😊😊❤

  • @damayanthipriyadarshanie4852
    @damayanthipriyadarshanie4852 Месяц назад

    Akka damma palaweni brand eke rulan piti ekak mn gaththa. Eth godak welawata babata eken kema hadala dunnama wali hapenawane. Rulan piti godak ewane wali hapenawane. math kalin asawen rulan babata dunna. Eth dan bayai denna.

    • @UmiBabyFoodBlog
      @UmiBabyFoodBlog  Месяц назад +1

      එයාලගේ පාරිභෝගික අංකයට කතා කරල complain කරන්න එහෙම දෙයක් තියෙනවනම්..

  • @rasadishanika7279
    @rasadishanika7279 3 года назад

    Godak sthuthiy .rulan gana godak dewal danagatta.කුරක්කන් ganat vedio ekak karannako.

  • @thusharifernando6712
    @thusharifernando6712 15 дней назад

    Rulan hamadama denna puluwanda babata? Masa 6 dawas 28 babekta denna puluwanda

  • @kamanigunasingha6567
    @kamanigunasingha6567 7 месяцев назад

    සීනි තත්වය කොහොමද මට replay එකක් ඉක්මනින්ම

  • @Banusjournal
    @Banusjournal 3 года назад

    Thank u For the Video Akke❤️❤️❤️

  • @sweetydew
    @sweetydew 4 месяца назад +4

    මම බබාට දෙන්න රුලං ගෙනාවා.. එයාලට දෙන brand එකක් තියනවද කියලා දන්නෙ නැතුව හිටියේ.. මම අරං තියෙන්නෙ 7star brand එකෙන්..ඔයාගෙ වීඩියෝ එකට ගොඩක් ස්තූතියි..අවුරුදු තුනකට කලින් upload කරපු එකක් වුනත් තාමත් අලුත් අම්මා කෙනෙකුට හරිම වැදගත් ❤

  • @surangikaviranjani5152
    @surangikaviranjani5152 3 года назад +1

    ගොඩක් ස්තුතියි

  • @buddhikacabral8833
    @buddhikacabral8833 4 месяца назад

    Godaak watonawa sdai dakkey..oata godak dthuthii..onna subscribe kl share krnnm..comment kla..thank u❤

  • @LittleChef-fc4sk
    @LittleChef-fc4sk Год назад

    Godak wadagath mis karunu tika

  • @nilminiliyanaarachchi6723
    @nilminiliyanaarachchi6723 3 года назад +2

    හොදයි පැහැදිලි කිරීමක්.
    ස්තුතියි.🙏🌻🙏🌻🙏🌻

  • @fufyggcjdhjj5997
    @fufyggcjdhjj5997 2 года назад +1

    ගොඩක් ඉස්තුතියි ඔබතුම්යට .තෙරුවන් සරණයි

  • @shani5147
    @shani5147 Год назад +1

    Rulan walata mahath wenawada

  • @sashinimalsha8559
    @sashinimalsha8559 3 года назад

    Babata pol kiri dala kada wage hadala dunnata kamak nadda issallama. Mn thama dila na aki

  • @ajifara3633
    @ajifara3633 Год назад

    Very useful...

  • @dahamliodhana-bd7qc
    @dahamliodhana-bd7qc Год назад

    Thanks akkeyo.godak dawala danagaththa.

  • @hansamalkaveesha1599
    @hansamalkaveesha1599 Год назад

    Thank you very much .

  • @surangikaranaweera4792
    @surangikaranaweera4792 Год назад

    Rulan walta mahath venawada?

  • @angelshaza674
    @angelshaza674 3 года назад

    Miss dawasata eka serayak use kalata kamak neda?

    • @UmiBabyFoodBlog
      @UmiBabyFoodBlog  3 года назад

      කමක් නෑ. සතියට දෙන ප්‍රමාණය balance කර ගන්න. නැත්නම් බබාට එපාවෙයි

    • @angelshaza674
      @angelshaza674 3 года назад

      @@UmiBabyFoodBlog mag hemadama reta denawa. Hemadama dena nisa monawahari problem waida miss?

  • @akilasishani2182
    @akilasishani2182 3 года назад

    Good job. Thanks akka ❤

  • @rasangirathnayake979
    @rasangirathnayake979 3 года назад +1

    Rulan seethalada? Semata hoda nadda?

    • @UmiBabyFoodBlog
      @UmiBabyFoodBlog  3 года назад

      👶 බබාට කෑම හදමු | මොකක්ද මේ උශ්ණ සහ සීතල කෑම කියන්නෙ? | කොහොමද ඒවා හදුනා ගන්නේ?
      ruclips.net/video/SVlaikNOAD8/видео.html

  • @hashanimadushika9959
    @hashanimadushika9959 3 года назад +1

    Harima wadagath akke mata mage babata masa 6i sathi 2i math kohomada denne mona kaleda denne kiyala kalpana kara. Thank you 😘😘😘😘

  • @achinikumarasinghe6930
    @achinikumarasinghe6930 3 года назад +1

    Masa 8 k witara babekta රුලං keda deddi kochchra welawak tamba ganna ooneda. Mma රුලං pawichchi karalama neha.

    • @UmiBabyFoodBlog
      @UmiBabyFoodBlog  3 года назад

      රුලන් හොදට උයාගන්න. වෙලාවක් කියන්න තේරෙන්නෙ නෑ. එක පාරක් හදන්න. එතකොට තේරෙයි

  • @akenyastory
    @akenyastory 2 года назад

    Math babata rulan denawa akke eya godak asawen kanawa hamadama denneth Naha ape hunbange ammanm katha godak kiyanawa rulan Wala kisima gunayak nalu, rulan hadanne panpiti halala ithuru wena kuduwalinlu katha godai mama ithin eyata kiyana deysk kiyanna dila babata baba ruln denawa

  • @dulshirasangi6435
    @dulshirasangi6435 2 года назад

    Babata masa 5Hamarai akke.rulan dunnata kamak nathda.babage bara adui doctor kiuwa amathara ahara denna kiyala man dawas dekak rulan dunna udeta.kamak nathda akke.

    • @UmiBabyFoodBlog
      @UmiBabyFoodBlog  2 года назад

      Doctor කෙනෙක්ගෙන්ම අහන්න. මාස 6 ට අඩු බබාලට කෑම දීම ගැන මට උපදෙස් දෙන්න බෑ

    • @dulshirasangi6435
      @dulshirasangi6435 2 года назад

      Akke matath kiuwe akka kenek eyanam masa 6n babata rulan dila thiyenne babage bara adu nisa mama rulan dunna eya kiuwa prasnayak na kiyala.baba habai rulan walata kamathi na eya kata abul karanawa kaddi.prasnayak weida danne nane akke.masa 6k unama dunnata kamak nathda akke.mekata answer dennako akke.mama nodanuwathma dunne.video baluwe na denna kalin.ehema rulan dunnai kiyala aulak wenne naneda

    • @dulshirasangi6435
      @dulshirasangi6435 2 года назад

      Masa 5 hamarak wana babalata denna bara wadi wena kama warga monawada akke.beribathata amatharawa.

  • @tenulmethsara5503
    @tenulmethsara5503 2 года назад

    හැමදාම kada හදලා දුන්නට කමක් නැද්ද mis babata වයස අවුරුදු 2y adu bara inne mis thank mis

    • @UmiBabyFoodBlog
      @UmiBabyFoodBlog  2 года назад

      Hamadama rulan dennath epa. කෑම වල විවුධත්වයක් තියාගන්න

  • @sadarekasadareka-nx4vg
    @sadarekasadareka-nx4vg Год назад

    Thnk akka

  • @prashadikaamarathunge3882
    @prashadikaamarathunge3882 2 года назад +1

    Tnx attatama loku danimak labuna tc

  • @Indrani-kh2cp
    @Indrani-kh2cp 3 месяца назад

    මම රැට කැමට ගන්න ගෙනාවා . ඩයටි කරන්න හැමදාම එකම දේ කන්න බැරි නිසා . වැඩිහිටි අපිට ඒක හොද මදිද . බර ⁣අඩු වෙන එකක් නැ නේද මිස්

  • @surenbandara9376
    @surenbandara9376 3 года назад +6

    ගොඩක් ස්තුති ඔයට,,රුලන් වල මිල කොහොමද

  • @subasuresh4158
    @subasuresh4158 3 года назад

    Thank you

  • @samankumari8339
    @samankumari8339 Год назад

    Ane akki masa 8 bavekuta kekiri karavila,,rabu denna hodda nedda ,babata diravima pahasu karana alawalu monada wattaka bonchi bathala netowa plz kitannako

  • @nadeeharsha3381
    @nadeeharsha3381 3 года назад

    ස්තුතියි miss

  • @nisansalasandaruwani4314
    @nisansalasandaruwani4314 3 года назад +4

    රුලං සෝදන්න ඕනද?? කෑම හදන්න කලින්

  • @yousufyounus3904
    @yousufyounus3904 3 года назад

    Thanks for helping very clearly

  • @rajeevanselvarajah7490
    @rajeevanselvarajah7490 3 года назад

    Good work

  • @fareedafareeda8632
    @fareedafareeda8632 4 месяца назад

    ❤❤❤❤❤❤❤

  • @upulisamankumari7137
    @upulisamankumari7137 3 месяца назад

    රුලං හෝදලා ද කබලේ බැදලා ගන්නේ

  • @tharinidilara999
    @tharinidilara999 2 года назад

    Rulan piti gaththata kmk nedda

    • @UmiBabyFoodBlog
      @UmiBabyFoodBlog  2 года назад

      මම අරගෙන නම් නෑ. අවුලක් නැති වෙයි

  • @DulangaDhanushka
    @DulangaDhanushka 3 месяца назад

    සීනී තියන අයට හොද නැද්ද රුලං

  • @UpekshaThalgodapitiya
    @UpekshaThalgodapitiya 4 месяца назад

    ❤️🌹❤️🌹❤️🌹

  • @sashinimalsha8559
    @sashinimalsha8559 3 года назад

    දැන් මාස 7i dunnata kamk නැද්ද බබාට

    • @UmiBabyFoodBlog
      @UmiBabyFoodBlog  3 года назад

      කමක් නෑ. පොඩ්ඩ්ක් දීලා බලන්න

  • @nadeeharsha3381
    @nadeeharsha3381 3 года назад

    Hamadama rulan babata dunnata kamak nadda akke

    • @UmiBabyFoodBlog
      @UmiBabyFoodBlog  3 года назад

      එයාට එපාවෙයි නංගි.ඒ නිසා මාරුවෙන් මාරුවට දෙන්න

  • @sureshchathuranga2973
    @sureshchathuranga2973 2 года назад

    Rulan vala Mila keeyada

    • @UmiBabyFoodBlog
      @UmiBabyFoodBlog  2 года назад

      බලන්න කඩේ. මම ලගදි ගත්තේ නෑ

  • @talkwithishu2001
    @talkwithishu2001 Год назад

    අක්කෙ රුලන් හෝදලද ගන්නෙ අනේ කියන්නකො

  • @dulanisalika9407
    @dulanisalika9407 3 года назад +1

    Glutan පාන් පිටි වලත් තියෙනවා නේද අක්කේ ? රුලං වලත් තියෙනවා නම් බබාලට හොද ද? මං රුලං දිනපතාම බබාට දෙනවා.

    • @UmiBabyFoodBlog
      @UmiBabyFoodBlog  3 года назад +2

      Hamadama denawanam prashNayak Naha ne. Allergies Nathi nisa kamak Naha.

    • @dulanisalika9407
      @dulanisalika9407 3 года назад

      @@UmiBabyFoodBlog mn hithuwe Glutan thiyena nisa hoda na kiyla

  • @nadeeshanijayawardana3990
    @nadeeshanijayawardana3990 3 года назад

    අධිබර පැත්තට යන බබෙකුට කෑම දෙන්න ඕන කොහොමද

    • @UmiBabyFoodBlog
      @UmiBabyFoodBlog  3 года назад +1

      මේක බලන්න 👶 බබාට කෑම හදමු | බබාගේ බර අධි බර තීරුවේ ද? එහෙනම් මේක බලන්න | Tips for mums of over weight babiesruclips.net/video/gDX3-LlZztE/видео.html

  • @ashansenesh281
    @ashansenesh281 2 года назад

    කිරි ජාති ඇලජික් බබාලට රුලන් දෙන්න හොදද

    • @UmiBabyFoodBlog
      @UmiBabyFoodBlog  2 года назад

      කිරි සහ රුලන් සම්පූර්ණ වෙනස් ආහාර වර්ග දෙකක් නේද?

  • @danudanu6888
    @danudanu6888 3 года назад

    ගැස්ටික් වලට ෙහාදච

  • @iswaragekusum9996
    @iswaragekusum9996 4 месяца назад

    බොහොම ස්තුති යි
    දැනුවත් කිරීම

  • @anushaherath957
    @anushaherath957 Год назад +1

    thanks

  • @chandimasriyakanthi8188
    @chandimasriyakanthi8188 3 года назад

    Thank you

  • @pathmabandukarunarathna4805
    @pathmabandukarunarathna4805 3 года назад +1

    Thanks

  • @sriyanegunawardana9491
    @sriyanegunawardana9491 8 месяцев назад

    Thank you