Dedunna Sedi - OFFICIAL VIDEO - BNS With Asha Bhosle

Поделиться
HTML-код
  • Опубликовано: 12 дек 2024

Комментарии • 271

  • @zara27-
    @zara27- 8 месяцев назад +18

    හරිම අමුතු කියන්න තේරෙන්නෙ නැති පරන හැගීමක් එන ලස්සන සින්දුවක්❤ 🥺🥺🥺🥺🥺

  • @NuwaraMalliGems
    @NuwaraMalliGems 3 года назад +123

    එක පාරටම මතක් වෙනවා මේ සිංදුව

  • @keshiyaa
    @keshiyaa 10 месяцев назад +319

    2024 මේ සිංදුව අහන අය ඉන්නවද🥺❤

  • @nithikasenanayake2003
    @nithikasenanayake2003 Год назад +40

    දේදුන්න සේදී
    වෑ නිල්ල උතුරා
    ලා දම් අහසින්
    වැස්සක් වැටුණා
    මනමාලි වී ඈ
    හද ගින්න අවුලා
    පිටගම් යනවා
    බොඳවී පෙනුණා
    බාලේ ඉඳලා
    හද බැඳි ආදරේ
    ගෙල රන් තාල නොබැඳී
    අවසන් උනේ
    කාලේ ගෙවිලා මං
    ගම ආ දිනේ
    ඈ කරකාර බැඳලා
    නොකියා ගියේ
    දේදුන්න සේදී
    වෑ නිල්ල උතුරා
    ලා දම් අහසින්
    වැස්සක් වැටුණා
    මාදං කැලෑවේ
    ළඳු ඕවිටේදී
    බාලේ ඉඳන් කී
    කවි ගීතිකා
    පාවී ගියාවේ
    සුළඟේ වෙළීලා
    ආලේ නමින් වූ
    හද ගී මකා
    නොසිතූ සේ...
    ආදර මල්පෙති විසිරෙයි
    සිත වැළපේ
    සුහදේ...
    නොපැතූ සේ...
    යායුතු වේ
    මේ ඉරණම් ගමනේ
    කඳුලින් මෙසේ...
    දේදුන්න සේදී
    වෑ නිල්ල උතුරා
    ලා දම් අහසින්
    වැස්සක් වැටුණා
    මනමාලි වී ඈ
    හද ගින්න අවුලා
    පිටගම් යනවා
    බොඳවී පෙනුණා
    ලා නීල වැල්ලේ
    වැව් තාවුලේදී
    දිවුරා හදින් ඈ
    බහ දුන් නිසා
    දෑසින් මහෝගේ
    උතුරා ගැලූ ඒ
    දොරේ ගැලූ දා
    බැඳි ආදරේ
    තනි වූ දා...
    මවු පිය සෙනෙහසටයි
    හිස නැමුණේ
    රහසේ...
    නොපැතූ දා... මා
    හද දෙව්ලොව හැර යන්නම්
    මිහිරේ.
    තරු ඇස් වැසේ...
    දදේදුන්න සේදී
    වෑ නිල්ල උතුරා
    ලා දම් අහසින්
    වැස්සක් වැටුණා
    මනමාලි වී ඈ
    හද ගින්න අවුලා
    පිටගම් යනවා
    බොඳවී පෙනුණා
    බාලේ ඉඳලා
    හද බැඳි ආදරේ
    ගෙල රන් තාල නොබැඳී
    අවසන් උනේ
    කාලේ ගෙවිලා
    මං ගම ආ දිනේ
    ඈ කරකාර බැඳලා
    නොකියා ගියේ
    දේදුන්න සේදී
    වෑ නිල්ල උතුරා
    ලා දම් අහසින්
    වැස්සක් වැටුණා

  • @Manuja_Wijerathna
    @Manuja_Wijerathna 3 года назад +144

    එකපාරටම මතක් වෙලා ආවෙ 😍

  • @buddhikajayantha2437
    @buddhikajayantha2437 3 года назад +52

    Still listen ❤️‍🔥 love from 🇱🇰 💖

  • @ruvininimeshika2513
    @ruvininimeshika2513 2 года назад +45

    බාලෙ ඉදලා හද බැදි ආදරේ ගෙල රන්තාල නොබැදි අවසන් උනේ .....🌼👰‍♀

  • @mishelthiwanka3403
    @mishelthiwanka3403 10 месяцев назад +105

    2024 anyone 🥺

  • @SudathBrother
    @SudathBrother 6 месяцев назад +19

    හීනෙන් ඇහිලා එකපාරටම ඇහැරුනා විතරයි සිංදුව හොයන් ආවේ. (පොඩි කාලේ ඇහුවට පස්සෙ අවුරුදු ගානකින් අහල තිබුනේ නෑ. එක පාරටම හීනෙන් ඇහුනේ)😲❤️

    • @moon.1111.
      @moon.1111. 6 месяцев назад +2

      🌝💜️ හරිම පුදුමයි

  • @chamiya11.11
    @chamiya11.11 2 года назад +30

    අතිතය මතක් උන වෙලවක අහපව් බලන්න අවෙ 🙂🖤😊

  • @shehanrozairo2849
    @shehanrozairo2849 Год назад +19

    තනී වූ දා මව්පිය සෙනහසටයි හිස නැවුනේ..❤️❤️

  • @tharushifernando5409
    @tharushifernando5409 6 месяцев назад +4

    This song holds a lot of memories for me. The moment I heard the first few notes, I burst into tears. I used to play it on my keyboard when I was small. Really miss those good days.😭♥️

  • @_t_u_6823
    @_t_u_6823 3 года назад +20

    LOTS OF LOVE FROM SRI LANKA 🇱🇰🇱🇰😚

  • @ashenbhanuka7714
    @ashenbhanuka7714 Год назад +122

    2023 anyone here ??🥺

  • @ruu-og6jd
    @ruu-og6jd Год назад +20

    තනි වූදා....මා පිය සෙනෙහසටයී හිස නැමුනේ 😔💗 2023.05.04 💜️

  • @ashantharaka6654
    @ashantharaka6654 2 года назад +48

    ආශා හරියට සිංහල කෙනෙක් වගේමනෙ වචන උච්චාරණය

  • @hiruuwijesinghe9054
    @hiruuwijesinghe9054 3 месяца назад +11

    Old is gold 🥹 '24 🤍

  • @liltige7092
    @liltige7092 3 года назад +58

    කෝ 2021 ත් අහන කට්ටිය

  • @shanu6536
    @shanu6536 Год назад +13

    2023/10/29 ada බලන්න හිතුණා . ...❤️හදවතේ රැඳුණු ගීත

  • @kavithmanima_145
    @kavithmanima_145 Год назад +12

    අදටත් කොහෙන්දෝ...එක පරටම මතක් වෙන සිංදුවක් උනා මේක....❤😣

  • @pyarkaaloo
    @pyarkaaloo 13 лет назад +12

    FABULOUS! i love ashaji!! this is amazing ♥ thank you for uploading...this is a real treat :)

  • @amitava1988
    @amitava1988  13 лет назад +16

    @AKLK2008 Wil cal soon...

  • @Sanchi212
    @Sanchi212 Год назад +11

    2023❤ still fav 👌🏻✨

  • @hansani8801
    @hansani8801 2 года назад +10

    එක පාර මතක් වෙලා ආව මන් ❤️

  • @සිත්තරාවී-ප9ඨ

    දේදුන්න සේදී...
    රෑ නිල්ල උතුරා...
    ළා දම් අහසෙන් ...
    වැස්සක් වැටුණා...💜️
    Beautiful song

  • @lahiruhapuarachchi333
    @lahiruhapuarachchi333 Месяц назад +3

    ඒ වචන උච්චරනය හරියට සිංහල කෙනෙක් වගේ වාව්❤

  • @nikithapeiris8808
    @nikithapeiris8808 2 года назад +31

    2022 kauda inne😍🌟

    • @deshitha6143
      @deshitha6143 2 года назад

      හෙ හෙ මම ❤️🇱🇰👊

  • @siroukaci1069
    @siroukaci1069 8 лет назад +8

    Je suis malien, j'aime ♥ cette chanson magnifique^^

  • @sandaliwijesinghe8589
    @sandaliwijesinghe8589 2 года назад +7

    Hama sinduvak ekkama apeth lassana mathakayak tiyanava..aapahu ahaddi ee kaleta yanava vage danenava

  • @zesus0004
    @zesus0004 Год назад +2

    After Vidusha &Udesh's performance at Dream Star 😍❤️‍🔥 2023

  • @methmikaweerasekera6790
    @methmikaweerasekera6790 2 года назад +43

    2022 anyone?

  • @PamiruSL
    @PamiruSL 2 года назад +9

    Love in 2022 ❤❤

  • @nawodsahan7269
    @nawodsahan7269 2 года назад +13

    2022.December ❤️ මනමාලි වී ඈ පිටගම් යනවා බොද වී පෙනුනා i feel it 🙂🥀

  • @Chavindu-l1m
    @Chavindu-l1m 3 месяца назад +2

    අතීතෙට යන්න තියෙන යතුරු මේ ❤️

  • @MadhavaSajeeth
    @MadhavaSajeeth 5 месяцев назад +1

    ආසයි ආදරෙයි ..එකෙන්ම

  • @virojcharuka2870
    @virojcharuka2870 Год назад +9

    එක පාරටම මතක් වෙනවා සින්දුව 🍬

  • @yoshinikavindya3423
    @yoshinikavindya3423 3 года назад +6

    Mama hadavathatama danichcha sinduvak❤️❤️❤️❤️

  • @tharushialawathukotuwa3144
    @tharushialawathukotuwa3144 23 часа назад

    Me sinduwa ahana hamawelem hithata amuthu dukak danenawa ♥️

  • @PraboDini
    @PraboDini Год назад +5

    Sixpec teledrama ekh blala me sinduwa ahnna apu aya ko 😁♥️

  • @umeshtharanga9024
    @umeshtharanga9024 2 года назад +10

    2022 ahana aya ko

  • @lasinduranawaka4890
    @lasinduranawaka4890 Год назад +1

    භාවනාවක්💗❣️

  • @217hkdehami.-_
    @217hkdehami.-_ Год назад +1

    නොපැතූ සේ.. යා යුතු වේයි මේ ඉරනම් ගමනේ... 🙂❤️

  • @sethmifernando9391
    @sethmifernando9391 3 года назад +8

    Still love this song❤😌

  • @kushanachintha421
    @kushanachintha421 10 месяцев назад +14

    2024 Anyone?

  • @oshehewage001
    @oshehewage001 3 месяца назад +5

    2024 🤝

  • @cricketpisso2915
    @cricketpisso2915 2 года назад +8

    2022still here

  • @ridmimalaka306
    @ridmimalaka306 Год назад +4

    එකපාරට මතක්වෙලා ආවෙ ඇත්තටම

    • @lankaharshani4183
      @lankaharshani4183 Год назад

      මටත් එකපාරට මතක් උනා අනේ...මාත් ආවෙ අහන්න ආයෙ

    • @ruu-og6jd
      @ruu-og6jd Год назад

      මටත්

  • @kavindyajayakodi3114
    @kavindyajayakodi3114 10 месяцев назад +4

    2024 ❤

  • @praneethgayashan6179
    @praneethgayashan6179 11 месяцев назад +1

    ගොඩක් කාලෙකින් හොයලම අහනවා

  • @dreamer5340
    @dreamer5340 2 года назад +3

    Love from Sri Lanka ❤️

  • @neha-11dk
    @neha-11dk 10 месяцев назад +3

    2024 🥺👍❤️

  • @mastermevan6422
    @mastermevan6422 2 месяца назад +1

    ඒක පාරටම මතක් උනා😢❤

  • @mr.dulaaa2169
    @mr.dulaaa2169 10 месяцев назад +1

    2024 ❤🥺 still fav

  • @GameQuestChronicles12
    @GameQuestChronicles12 3 года назад +8

    those who still watching in 2021♥️

  • @malshasilva6582
    @malshasilva6582 Год назад +8

    Girls - තනි වූ දා මා පිය සෙනහසටයි හිස නැමුනේ....
    Boys - 😶

  • @Bixbiyyy
    @Bixbiyyy 3 года назад +4

    Lovely 😍

  • @nimeshikadesilva7217
    @nimeshikadesilva7217 10 месяцев назад +2

    2024❤

  • @didulipabasha1064
    @didulipabasha1064 8 месяцев назад +2

    Ai meka ahaddi hithata amuthu dukak danenne!🥀❤️‍🩹🥺 (parana dewal wathak wenne?😞)

  • @සිත්තරාවී-ප9ඨ

    🤗💓 2023...

  • @sajanmadhusanka1620
    @sajanmadhusanka1620 2 месяца назад

    2024, still master pieces ❤

  • @pasindu_kalhara
    @pasindu_kalhara Год назад +3

    2023 still ❤️

  • @SinejaDesilva
    @SinejaDesilva 10 месяцев назад +3

    2024 වෙලත් තාම අහනවා 🥹

  • @DeeJay34554
    @DeeJay34554 13 лет назад +3

    hehe why do you all wanna get callz...??? btw thiz song'z juzt perfect,, n so touching...

  • @vihagi-1616
    @vihagi-1616 Год назад +4

    2023❤😊

  • @addyadasanayaka7248
    @addyadasanayaka7248 2 года назад +6

    2022 anyone

  • @inukalakshitha589
    @inukalakshitha589 10 месяцев назад +2

    2024 ❤🎉😊

  • @chamifreakinMMA
    @chamifreakinMMA Год назад +3

    2023 🥺❤

  • @niranjalamadushani2959
    @niranjalamadushani2959 10 месяцев назад +2

    2024/01/24 ❤❤❤

  • @deneyayt2398
    @deneyayt2398 10 месяцев назад +2

    2024 🙌

  • @rasithasandaruwan1244
    @rasithasandaruwan1244 Год назад +1

    Speechless

  • @dilanthimira3602
    @dilanthimira3602 Год назад +2

    2023 still listening

  • @AvishkaJayakody-gl1rq
    @AvishkaJayakody-gl1rq 3 месяца назад +1

    Me wage sindu ahaddi apitath lajjai

  • @amigozz_on
    @amigozz_on 5 месяцев назад

    Addicted ❤

  • @gaganayatiwawala3099
    @gaganayatiwawala3099 7 месяцев назад

    කලාව පවතින තුරු දිවමන් ගීත ❤

  • @bawanthiweerasekara5901
    @bawanthiweerasekara5901 2 года назад +3

    Favourite ❤️

  • @imashitharanga4662
    @imashitharanga4662 Год назад +5

    2023 anyone..🙄🥀♥️

  • @wishwaabishek5874
    @wishwaabishek5874 Месяц назад +1

    2049 ?🙄

  • @kaveeshajayamaha7469
    @kaveeshajayamaha7469 Год назад +2

    2023

  • @binarabimsara2873
    @binarabimsara2873 7 месяцев назад

    athithayata ekkan yana sindu .2024🥺❤

  • @Invisibleman14
    @Invisibleman14 9 месяцев назад +1

    2024 ahana man

  • @ThilinipiyumikaHerathMudiyanse
    @ThilinipiyumikaHerathMudiyanse 6 месяцев назад +2

    2024anone😊

  • @UpekshaJay
    @UpekshaJay 3 месяца назад +4

    මට අපි දෙන්නව මතක් උනා...ඇත්තටම ඔයා දැන් කොහෙද?😢❤

    • @sama-ol7ne
      @sama-ol7ne 2 месяца назад

      Bro um crying after seen Ur comment 😢

  • @t23111
    @t23111 9 месяцев назад +1

    Does anyone know this girl and boy in the visual ??

  • @keshanpalingu2967
    @keshanpalingu2967 Год назад +2

    2023❤❤

  • @shanthiswarnalatha4167
    @shanthiswarnalatha4167 2 года назад +3

    ඒ ආදරේ......😞

  • @sahasmethmina461
    @sahasmethmina461 2 года назад +1

    How come it's only 79k views??

  • @ishanifernando3275
    @ishanifernando3275 Год назад +2

    2023-05-09 ❤

  • @shenalthennakoon9089
    @shenalthennakoon9089 6 месяцев назад +5

    2025 kaud inne🌝😌

  • @nalinpriyantha1264
    @nalinpriyantha1264 Год назад +1

    😍🎧❤

  • @asirisudarshana536
    @asirisudarshana536 11 месяцев назад

    Nostalgic memories 😢

  • @nimashashiromi7755
    @nimashashiromi7755 Год назад +3

    18/06/2023

  • @lakshanyt615
    @lakshanyt615 2 года назад +3

    💫

  • @user-bl8gu3zv6h
    @user-bl8gu3zv6h 11 месяцев назад

    ❤❤❤❤ nice song

  • @JagathPriyankara-c8k
    @JagathPriyankara-c8k Год назад

    Super❤jaya❤❤❤😊

  • @lokithahimsara18
    @lokithahimsara18 3 года назад +2

    🥺every time 💔

  • @lakshikapiumi5679
    @lakshikapiumi5679 10 месяцев назад +2

    2024

  • @chathumrathnayaka3577
    @chathumrathnayaka3577 10 месяцев назад +1

    ඒ කාලෙට ආ⁣යෙ යන්න තිබ්බනම්

  • @dasuntharindu2147
    @dasuntharindu2147 10 месяцев назад +1

    2034❤❤❤

  • @JagathPriyankara-c8k
    @JagathPriyankara-c8k Год назад

    Lovelisong.❤❤❤🎉

  • @MawatheApi18
    @MawatheApi18 Год назад +2

    2023?