One of the best songs Thiwanka has ever sung. 👍 A beautiful voice. Cannot comprehend why Shihan has not voted👎 You must go your musical journey, your Own way, you have a huge fan base. Don’t stop your mission in rocking the world.
Thiwanka you have a very strong, unique voice that can take you to entertain the world. Its very well suited for musical and concerts overseas as well as musical shows and special events in Sri Lanka. Do not give up singing Hindi songs, its ideal for your voice and the type of song you sang today. Bachi, Viraj, Mohideen Begg’s songs are well suited for your high pitch vocals.
2021 අහන උන් ගැම්මට මෙකට ලයික් දාන්න 💪🏻❤️
තාමත් අහනවා එපා වෙන්නෙම නෑ මගෙ hero tDK 🥰😥🖤
Eth awasan hathara denata enna beri una neda.
Tama ahanwa apa wanna na
Thawath ahanawa♥️
👍
2024 මේ සින්දුව අහන සෙට් එක කෝ 🎉😊❤
2024/05/19
❤
👊👊👊
2024/10/24❤
2024 ත් අහන උන් මේ කොනට 🥹❤️🌟
2022 ඒ සිංදුව අහනවා.. තාමත් ඒ සිංදුව අහද්දි ඇග හිරි වැටෙනවා.මමත් Music Life ❤️ තමා.
O
එකෙන්ම.
Aththk
@@jeewannandana9533j
💯
අවුරුදු 3 කට පස්සෙත් අහන මේ නිහත මනී ගායටයට අදරේ අය කෝ 😍❤️
අවුරුදු තුනකට කලිනුත් පිස්සුවෙන් වගේ ඇහුවේ.අදටත් එහෙමයි 💙
මෙන්න සිංදු නොමැරෙන සිංදු.නොමැරෙන කටහඩ .තාමත් අහනවා..😍❤️👌
කොච්චර ඇහුවත් එපා වුනේ නැති සිංදුවක්..2022 අදටත් අහනවා..❤❤ නියමයි තිවා🥰
බුදාම්මෝ ඒක.... මීට වඩා ලස්සනට මේ සින්දුව කවුරුහරි කිව්වොත් මගෙ සියලුම දේපල ඌ නමට ලියනවා.
Aa
Ubata depala nanee
THE TRAVEL DIARY with chathura & chanu ehenam mata liyapan
Aniwa
Ammatasiriii sirawatamada
බෑන්ඩ් එකේ බැකින් එක 💥
මැද්දෙන් ගහන වයලින් පාට් ටික එහෙම මාරම ලස්සනයි 😍
සිංදුවත් රහට ගයනවා තිවංක ❤️
සුපිරිම තමයි ♥️♥️♥️
Eka nam aththa
2024 ahna අය කෝ අවුරුදු පහක් දැන්😢
පට්ට.. හැමදාම අහනවා මචන්. ජය වේවා. ආදරෙයි ❤
ඔයාගෙ සින්දු කොච්චර අහුවත් එපා වෙන්නම නැ..මට කියන්න වචන නැ ..මගේ හිතට දැනුනු ලස්සනම කටහඬ ...කවදාවත් අමතක වෙන්න නැ ...super...super ...super ...🌹🌹
තිවංක උබ ගැනනම් කියන්න වචන නෑ බන්😘
2023ත් අහනවා🥺💗 ඒ තරම්ම හිතට වැදෙන්න singing කරනවා🥺💗🍃
Yep🥺
කවුද මේක 2024 අහන අය❤❤
හිරු ස්ටාර් කුසලානය මෙදා පාර දිවුලපිටියට ❤❤❤
හාරියට.. හාරි❤️❤️❤️❤️
Balamu wennappuwa ta wennath puluwan
හාරියට හාරි👍👍👍🌟🌟🌟🌟🌞🌞🌞🌞..තිවන්ක
අනිවාර්යයෙන්
Aniwa 🔥✌️
සියපාරක් ඇහුවත් ඇතිවෙන්නේ.........සුපිරි...........
❤️❤️❤️ඇත්තටම hiru star 🌟බලන්නේ ඔයා නිසයි තිවා...❤️❤️❤️
හිස් වුනු සිතිවිලී කලතවයි හිත මගේ දුක් වෙවී..❤️🔥 ඒක සුපිරිම ගායනයක් ඒ කටහඩින් පිස්සුවක්ම උනා ❤️💫
ආදරෙයි හැමදාමත්..ඒ හඬට..
ආශිර්වාදය හැමදාමත් ..නුඹට..😍😍😍
හදවතට දැනෙන්නම දෙනව...
Hirustar නොවුනත් දැනටමත් ප්‍රෙක්ෂකයන්ගේ හදවත හොරාගෙන අවසානයි...congratulation තිවා...😘😘
මරු අයියා කියන්න වචන නෑ මන් hiru star බලන්නෙ ඔයා ඉනන් නිසා ...❤❤❤❤
Heart touching song 😥❤️ ඇහුවට එපා වෙන්නැ
2020.02.15 අද හිරු ස්ටාර් එකේ මේ සිංදුව කියනවා ඇහිලා තිවංක කියපු එක මතක් උනා
Attamai hiru star බලන්නෙ tiwanka nisa ආදරෙයි malliyo ඉදිරියටම yanna suba patanawa 💖💖💖💖💖😘😘😘😘😘😘👍👍👍👍👍👍
අපිත් එහෙමයි
@@nuwan-tc1wq 👍👍👍👍👍👍👍👍
I lv u aiye oyage katahada patta
Chamarika Nilu
@@sadunlakskan2398 ape mallida sadun lakshan kiyanne
කො එන්න මල්ලි ඔයා හොද සිංදුවක් කියාගෙන අපි බලන් ඉන්න්වා ජයවේවා ජයවේවා තෙරුවන් සරණයි මල්ලි වැටෙන්න එපා .ලස්සනට කියනවා
Tiwanka hirustar kiyana aya ko balanna like karannako.
Ftta elma thma
Mama nam kiynne mangala denex
Eyata onam siliyaka gayanak gayana karanna puluwan
@@srilankacolambo6470 na ne shammi thama hiru star
Shammi hiru star
ඒ voice ඒ song එක ❤️😘😘 පිස්සෙක් කරා මාව😘
2024 ත් මේක බලන අය කෝ ❤
*හැම සෙට් එකේම ඉන්නවා බන්.අඩුපාඩු කිය කිය හැමදාම.දලගලන එකෙක්😂🔫.💌.!!!*
තමා අහනවා patta voice එකක් ❤️❤️
Band එක සුපිරියට දෙනවා❤️🔥
මේ දක්ශයා කැපුනට පසු හිරු ස්ටාර් බලන එක නවතා ඇත 😢
One of the best songs Thiwanka has ever sung. 👍 A beautiful voice. Cannot comprehend why Shihan has not voted👎 You must go your musical journey, your
Own way, you have a huge fan base. Don’t stop your mission in rocking the world.
ඔබ එනකන් තනියෙන් හිදලා හිත හොදටම අද මුලා වෙලා.....තව සැරයක් ඇවිදින් සොයලා යනවද හිත හදලා ඔයාගේ මේ සිංදුවට ගොඩක් ආසයි සුබ පැතුම් 🌷🌷
Hmm ammoo ekh fatta
👌
තාමත් අහනවා
කොහොමදෝ කවදදෝ,
හිස්උනු සිතුවිලි
ඒ පේලි දෙක නමි ලස්සනටම කියනවා👌
Palayanna meka lassanayi
මේක බලලා original එක බලපු අය like karanna
😂
❤
10 වතාවකට වඩා අැහුව මේ සින්දුව..එ් තරම් ලස්සනයි..එ් හඬ 💞කියන්න වචන නෑ,සින්දුවේ අයිතිකරැට වඩා තිවංකගේ හඬින් මාර විදියට දැනෙනවා..පපුවටම වැදිලා තියෙන්නේ අයියේ..💘 දිගු කල් වැජඹෙන්නට සුබ පැතුම්..බුදු සරණයි.ජේසු😌🙏
Mn hemadama ahanawa epa wenne niyamai voice ekak
owww aniva
ඒ සින්දුව නම් වැදුනා බොක්කටම😘
මේ සීසන් එකේ මන් ආසම ගායකයා❤️
අවුරුදු 4කට පස්සෙත් මේ තරම් ෆීල් වෙන් නෑ වෙන එක සින්දුවකටවත්....❤
ඇත්ත
2024❤❤❤ අහනවා ❤😊
2023 අහනවා😁
මෙන්න වැඩ්ඩෝ.එදා ඉඳන් අපිව පිස්සු වට්ටපු ඒ වොයිස් එක...❤️😍
2023 ආදරනීය මතකයක් තිවා අය්යා..😊❤️🙏
2024දිත් අහනවා❤
2024 අහන අය 🥺❤️
Me innawoo😌♥️
දැනුත් අහනවා 2024. 11.15
හරිම ලස්සනයි අයියේ....voice එක මරු
කොච්චර ඇහුවත් එපවෙන්නැ
2022ත් අහනවා මේ හඬනම් කියන්න වචන නැ ❤️🔥
24 තවමත් පිස්සුවෙන් වගේ තවම බලනවා 🎉
ඔයා සුපිරි අයියේ ඒ සින්දුව නම් මරු 😘😘😘
2024 අහනවා❤
Super voice....niyamaii aiyaa...ediriytma ynna....good luck ❤️
2023 අහනවා...... 🥺❤️
ඇත්තටම ලස්සනයි අයියේ මන් මෙක අහන හතර වෙනි පාර ජය අයියේ
කොචිචර ඇහුවත් එපා වෙන්නේ නැ මල්ලි එ තරමි ඔයාගේ හඩ ගොඩක් ලස්සනයි මල්ලි හදවතේ නැවතුන එකම ගායකයා ඔබයි තිවංක congratulations
අදරයි තිවංක ඔයා තම පලමු ගායකය
2023 නෙ අහන අය කෝ 🤞
කොච්චර ඇහුවත් එපාවෙන් නෑ ඒකනම්
තිවංක අයියා තමයි hiru star😚😚
2024 ahanne mama witharada...❤❤❤
2023 අහන සෙට් එක කෝ 😏♥️
2023 වෙලත් මන් තාම අහනවා මේ සිංදුව❤️
කවුද මේ අන්ලයික් කරලා තියෙන 68 😠 බලන්න බැරිනම්... නිකන් ඉන්න.. අන් ලයික් නොකර...👊👊👊
දැන් unlike 285 k
Akane
2024දිත් බලන කට්‍ටිය කෝ❤❤😊
2023 ahana aya
2023 ත් අහනවා❤ඒ voice එක නම් පිස්සුවක් බං😙❤
ලස්සනයි ..👌👌👌ඉදිරියටම යන්න all the best
ඇඩුන අයියේ ගොඩක් feel වෙනව ඒක ඇහෙනකොට 😔❤
omg what a nice voice....unbelievable ❤❤❤ your r the next star.👍👍
Super voice ....congratulations සහෝදරයා ...all...the..best
2022/07/29🙊🙊 තාම අහනො 🥺❤️
තාම අහන උන් මේ කොනට ♥️✌
යක්ඛයෙක් බොල 💖😘
පටිට කියන්න වචන නැ සුපිරි ......
මිගමුවේ ඉදන් හලාවත දක්වා සුංදර මිනිස්සු ඉන්නේ ..ඉතින් මේවන් සුංදර මිනිස්සු බිහිවේන එක පුදුමයක් නොවේ...
තිවංක අයියා වැඩ්ඩා❤
Woow super ...super voice ..my hiru star 🌟 .. best of luck..❤
අනීව
2022.08.28 අද .මෙච්චර කාලයක් ගෙවිලත් අදත් බලනවා.ආයෙම
2021 බලන අය ඉන්නවද🤔
2022❤
2023 තාමත් අහනවා පට්ට වොයිස් එකක් ❤️👈
Lassana voice ekak thiwanka aiyeh❤oya thamai hiru star 🌟 ❤❤❤
මේ සින්දුව තාමත් අහන අය කෝ
♥️♥️♥️♥️♥️
කියන්න දෙවල් නැ.මජං දැනටත්🌟🌟🌟🌟ක්❤️❤️❤️❤️කින්නේ.
එකෙන් ම
supiri ma aiya
අම්මෝ මේකනම් පිස්සුවක් කොච්චර ඇහුවත් එපා වෙන්නෑ♥️♥️♥️♥️
බ්‍රො උඹ ගොඩ ගියෙත් චාමර අයියගෙ සින්දු කියලා. ඕක උඩ චාමරගෙ සින්දුවක් අනිවා කියන්න ඔනේ...
අන්තිම සින්දුව ඕන චාමරගෙ සුරුවම අයිනේ 💕😌
කියන්න වදන් නැ තිවා❤
අනේ ඒ කටහඩ 😍❤️
බුදු සරණයි තිවංක ❤❤
ආදරෙයි ගොඩාක් 💕🥺❤️😊ආදරෙයි නම් ලයික් කරන්නෝ තිවංක ට
Thiwanka you have a very strong, unique voice that can take you to entertain the world. Its very well suited for musical and concerts overseas as well as musical shows and special events in Sri Lanka. Do not give up singing Hindi songs, its ideal for your voice and the type of song you sang today. Bachi, Viraj, Mohideen Begg’s songs are well suited for your high pitch vocals.
2022ත් අහනවා කොල්ලො ....❤️❤️
app එක download කලේ උඹගෙ සින්දු ඇහුවට පස්සෙ කොල්ලො.. 👍
2022 ඔන්න ඇහුව එහෙනම්.❤️🔥❤️🔥❤️🔥
2023දිත් අහන අය 😍🇱🇰
Apii
තිවංක බෙස්ට්. හැමදාම කියනවා වගේ සුපර් වොයිස්
2023👍👍
2022 කේ අහන සෙට් එක කෝ
Patta aiya💗💗💗💗💗😍💗😘💗💖💖💖💖
Tiwanka nice
patta tiwanka aiye💕💕💕💕💕💕💕