Miss thank you lesson ekata. Podi deyak danaganna asai. Miss Anita me patiya ape mukika pathorome patiya Edale mahanna barida. Ethokota athkata loku venerate. Please kiya denna
Aneka warayak pin pin pin miss harima adaraneeya miss kenek oya.oyage nihatamani kamata mama godak garu karanawa thank you so much.mama hodin terum gatta.mama misge kiwlat kalisame vidiyo eka baluwa mata kiyala denna puluwanda ilastik eka ine ganata kohomada ganne kiyala mage ina 37 tiyanawa kiulat kalisama adina tana etakota kota kohomada ilastik eke diga ganne❤❤❤❤❤
මේ විදිහේ ගවුමක් කරගනිද්දී සමහර අයට අත් කට ලොකු වීමේ ප්‍රශ්නයක් එනවා.එහෙම වෙන්න හේතුව තමයි බ්‍රා පටි අතර දුර මැන ගැනීමේදී කෙනාගෙන් කෙනාට ඇඳ සිටින බ්‍රා වර්ග අනුව නිවැරදි මැෂිමන්ට් එක ගැනීමට අපහසු වීම.එහෙම කෙනෙකුට පුළුවන් තමන්ගේ කිහිලි කට දෙක අතර දුර මැනලා දෙකට බෙදලා අර ගන්න.ඒ මිම්ම ගැනීමේදී කිහිලි කට ගැඹුරටම tape එක යවා මිමි ගැනීම නොකළ යුතුයි.
L😊
කිසිම ගැටලුවක් නැතිව හැමදේම හොඳින් කියලා දුන්නට ඔබ තුමියට ගොඩක් පින්.බුදු සරනයි මිස්.ආදරෙයි ගොඩක්.❤❤❤❤❤
ගොඩක් ස්තුතියි ඔයාටත්❤️❤️❤️
@@tooncart222 ♥️♥️♥️♥️
අද වීඩියෝ එක ත් හරිම වටිනවා thank you අක්කේ ❤❤❤❤
❤️❤️❤️❤️
ගොඩාක් පැහැදිලි යි ස්තුතියි මිස්
❤️❤️❤️❤️
ගොඩාක් පැහැදිලියි .ස්තුතියි .
❤️❤️❤️❤️❤️
ස්තුති ම්ස් හොඳින් පැහැදිලි කරල දුන්නට
❤️❤️❤️❤️
Thank you so much mis its very clear and thank ❤
❤️❤️❤️❤️❤️
බොහොම ස්තූතියි ..හරිම පැහැදිලි
🌟🌟🌟🌟❤️❤️❤️❤️
Harima pahadili
❤️❤️❤️🌟🌟🌟🌟
Miss me urapati gawma mahawayn passe pitupasa hatta kotasa burul gathiyak pennanne ay,madden lokuy wage wenawa
බ්‍රා පටි මිම්ම වැඩිපුර අරගෙනද❤️❤️
Mamath balagena hitiya video akak.thank you..👍👍👍🙏🙏🙏🙏🌷🌷💐💐
❤️❤️❤️❤️
Than you miss
❤️❤️❤️💥💥💥💥
ස්තුතියි මිස්👍💖💖💖
❤️❤️❤️❤️
Godak pin mis theruwan saranai
තෙරුවන් සරණයි❤️❤️❤️
Mis oyta godak pin❤❤
Thankyou ❤❤mis
❤️❤️
Thank you miss ❤
🌟🌟🌟❤️❤️❤️❤️
Harima padili mis thanks
❤️❤️❤️
Bohoma sthuthi
❤️❤️❤️❤️
harima pahadili harima watinawa thank you miss 👍👍💓💓🥰🥰
❤️❤️❤️❤️❤️
Thank you❤❤❤
❤️❤️❤️🌟🌟
Thank you miss
❤️❤️❤️
අනේ මිස් ඔයාට ගොඩාක්ම පිං !!! අනේ මිස් උරහිස් බැස්ම එක එක්කෙනාට ගන්නේ කොහොමද? ඒක කියලා දෙනවාද මිස්....❤❤❤
කියලා දෙන්නම්❤️❤️❤️🌟🌟🌟
ස්තුතියි මිස්
🌟🌟🌟❤️❤️❤️
Miss thank you lesson ekata. Podi deyak danaganna asai. Miss Anita me patiya ape mukika pathorome patiya Edale mahanna barida. Ethokota athkata loku venerate. Please kiya denna
මට ඒ අහන දේ හරියට තේරුනේ නැහැනෙ❤️❤️❤️❤️
මං හිතන විදිහට මිස් මෙයා අහලා තියෙන්නේ.පටිය මූලික පතොරමෙන් ම අඳින්න බැරිද කියලා.එතකොට අත් කට ලොකු වෙන්නේ නැහැ කියලා .
මූලික පතරමෙන්ම අඳින්න පුළුවන්.නමුත් මේ විදිහට කර ගැඹුර පහත් කරලා අලුතෙන් කිහිලි කට ඇඳගෙන තමයි කරගන්න වෙන්නේ.මූලික පතරම ඒ විදිහටම අරගෙන මේ ගවුම් කරගන්න අපහසුයි.මේ වීඩියෝ එකේ පළවෙනි කමෙන්ට් එකක් මම පින් කරලා තියෙනවා ඒක බලන්න අත් කට ලොකු වීම පිළිබඳව.
Ove oya hari ekthama mama esuwe. Ehema karama athe patiya godak burul wenawa
Miss school unifoam eka kiyala dennako. Thankyou miss.
❤️❤️❤️🌟🌟🌟
මිස් මට මේ ප්‍රශ්න යට පිලිතුරක් දෙන්නකො
මගේ උර හිස 16
පපුව වට 40
රැගල් උස කීයක්ද ගන්නෙ කියන්නකෝ
උරහිස දෙකට බෙදලා ගන්න
Yata gaum mahana vidiya kiyala dennako miss size chart ekath ekkama
මාත් කැමතියි ඒකට.කොට්න් වලින් ඉස්කෝලේ යන දුවලට
කියලා දෙන්නම්❤️❤️❤️
Thank you godak ❤❤❤❤ adarei
🌟🌟🌟❤️❤️❤️❤️
Thank you so much
🌟🌟🌟❤️❤️❤️❤️
මටත් ප්‍රශ්නයක් තියෙයි මිස් උරපටි හැර හැම ඇඳුමක ම පිටුපස පලුවේ ඉදිරිපස පළුවට වඩා උරහිස උසින් වැඩි වෙන්න ම ඕන ද
හැම ඇඳුමකම එම උරහිස උසින් වැඩි කරන්න ඕනේ නෑ❤️❤️❤️
මිස් ඔයාගේ මැහුම් පන්ති තියෙනවද
පන්ති නම් නැහැ චැනල් එකේ මුල සිට පාඩම් සියල්ලම තියෙනවා.❤️❤️
@@tooncart222ok මිස්
මිස් size චාට් එකට රෙදි කපන විට මැහුම් වාසි එකතු කර ගන්න ඕනද?
Ow ow🌟🌟🌟🌟❤️❤️❤️❤️
Tha k you miss 🎉
🌟🌟🌟🌟❤️❤️❤️❤️❤️
මිස් පොඩ් ළමයෙකුට උරහිස ගන්
නෙ කොහොමද
පොඩි අයගේ මිනුම් පිළිබඳව සහ බ්ලොක් හදාගන්නා විදිහ ගැන වීඩියෝ ගොඩාක් තියෙනවා චැනල් එකට ගිහින් බලන්න.❤️
ගොඩාක් වටිනවා විඩියෝ එකක් ගොඩාක් පින් මිස්
❤️❤️❤️❤️❤️
Mama mahuwa mis hodata tiyenawa
❤️❤️❤️
❤️❤️❤️❤️
❤️❤️❤️❤️❤️
Bell atha kiyala denna
කියලා දෙන්නම්🌟🌟🌟🌟
Istuti ❤❤❤
❤️❤️❤️🌟🌟🌟🌟
හරිම පැහැදිලියි
❤️❤️❤️❤️❤️
මිස් මං මේ විදියටම මැහුවා.ඒ වුණාට කිහිලි කට ලොකු වෙනවා මගේ ඇඳුමේ.ඇයි එහෙම වෙන්නේ?හොඳට ඇගටම fit වෙන්නේ නැහැ කිහිලි කට,ඇදුම් දෙකක් මැහුවා.දෙකම එහෙම වුනා.please reply 🙏🙏
ඔයා බ්‍රා පටි මිනුම අරගනිද්දි ගත්ත ප්‍රමාණය අඩු වෙන්න ඇති.ඒ නිසා කිහිලි කට වැඩිපුර කැපුනද?❤️❤️❤️❤️
@@tooncart222 නැහැ මිස් .අත් කට තමයි ලොකු වෙන්නේ ,එල්ලා වැටෙනවා...ගොඩාක් ස්තුති reply කළාට මිස් 🙏🙏
@@siyanimeemanage5714 ඔයා රැගල් උස අරගත්තේ උරහිස දෙකට බෙදලද?
@@tooncart222 ඔව් මිස් ,
පින්සස් ලයයින් ගවුමක් කපන අාකාරය කරන්න පඑවන්ද මිස්
❤️❤️❤️💥💥thanks
අක්කේ shart කොලර් එකක් කපා මහගන්නහැටි කියලා දෙනවද
Ane matath oni
❤️❤️❤️❤️❤️කියලා දෙන්නම්.
කියලා දෙන්නම්❤️❤️❤️
මිස් සල්වාරි කලිසම කියලා දෙන්නකො දෙපැත්තේ රැලි තියන
හරි ❤️❤️❤️❤️
Thank you somuch misss❤❤❤
Mis dat
❤️❤️
Bs
❤️❤️
ස්තුති මිස් .පපුව 40 අයට .අත් යට පපුවෙ මහත වැඩි අයට සාමාන්‍ය බ්‍රෙසියර් අදින්න අමාරුයි කිහිල්ල යට මස්පිඩු එලියට පැන කැතට පේනව .මිස් ඒ වගෙ අයට අත් යට වැහෙන විදියට බ්‍රා එකක් කියල දෙන්න
හරි කියලා දෙන්නම්❤️❤️❤️
ඔව් මිස්. කියල දෙන්න
ඒක හොදයි කියල දෙන්න මිස්
Aka kiyala denawa nm nm godak watinawa. Miss
Aneka warayak pin pin pin miss harima adaraneeya miss kenek oya.oyage nihatamani kamata mama godak garu karanawa thank you so much.mama hodin terum gatta.mama misge kiwlat kalisame vidiyo eka baluwa mata kiyala denna puluwanda ilastik eka ine ganata kohomada ganne kiyala mage ina 37 tiyanawa kiulat kalisama adina tana etakota kota kohomada ilastik eke diga ganne❤❤❤❤❤
උරපටි සහිත සම්පූර්ණ ගවුමක් කරගන්න විදිය
ruclips.net/video/Iwm0TSmQEok/видео.htmlsi=yLmNiTEmtHHI6o5Q
තනි උරහිසක් ඇති ගවුමක්
කියාදෙන්න
කියලා දෙන්නම්❤️❤️❤️❤️
Misge whatsapp number eka denna puluwanda plz
❤️❤️❤️❤️
harima pahadili harima watinawa thank you miss 👍👍💓💓🥰🥰
❤️❤️❤️❤️❤️
Thank you miss❤️
❤️❤️❤️