02. ​සක්කාය දිට්ඨිය යනු කුමක් ද? | දහම් ඇස පහළ විය

Поделиться
HTML-код
  • Опубликовано: 17 дек 2024

Комментарии •

  • @preethikasandamali683
    @preethikasandamali683 4 года назад +8

    අපව සම්මා දිට්ටියේ පිහිටුවාලීමට මහමෙව්නා අසපුවේ ස්වාමීන් වහන්සේලා මේ දරන ප්‍රයත්නය අගය කරමි..පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා..උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා..ශ්‍රද්ධා රූපවාහිනියේ සේවය කරන පින්වත් පිරිසටත් නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා....

  • @strivetonirvana3794
    @strivetonirvana3794 4 года назад +1

    සාදු....සාදු....සාදු......🙏🙏🙏

  • @nissankaperera3206
    @nissankaperera3206 4 года назад +1

    🙏🙏🙏 සාදු සාදු සාදු

  • @thamarakumari219
    @thamarakumari219 4 года назад +1

    සාදූ සාදූ සාදූ ....නමස්කාර වේවා පිංවත් ස්වාමීන් වහන්සේට තෙරුවන් සරණයි නමෝ බුද්ධාය .

  • @etharasadatetharasada2340
    @etharasadatetharasada2340 4 года назад

    Sadu sadu sadu theruwan saranai ape swamin wahansa oba wahansetath pinwath loku swamin wahansetath niduk nirogi suwaya deergayusha lebewa maha sanga rathnaya niduk nirogi suwaya labathwa sadu sadu sadu..

  • @chandimajayawardena1838
    @chandimajayawardena1838 4 года назад

    සාදු , සාදු , සාදු .....................!!!
    සුමිහිරි වු අසිරිමත් ප්‍රණිත මධුර වු ශ්‍රි සද්ධර්මය අපට අනුකමිපාවෙන් කියා දෙන පින්වත් ගෞරවණිිය ගැරැදේවෝත්තමයන් වහන්සේ ඇතුළු සියළු ස්වාමින්වහන්සේලා
    නිදුක් වෙත්වා ...............!!!
    නීරෝගී වෙත්වා ...........!!!
    සුවසේ චිරාත් කාලයක් වැඩ වාසය කරන සේක්වා ..............!!!
    නමෝ බුද්ධාය ..............!!!

  • @asankadezoysa2845
    @asankadezoysa2845 4 года назад

    සාදු සාදු සාදු...🙏🙏🙏

  • @weerarathnayaka2656
    @weerarathnayaka2656 4 года назад

    🌹🌹🌹🌹🌹🌹🌹
    🌹සාදු සාදු සාදු 🌹🌹
    🌹සාදු සාදු සාදු 🌹🌹🌹
    🌹සාදු සාදු සාදු 🌹🌹🌹🌹
    🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @dilsanichathuni9067
    @dilsanichathuni9067 4 года назад

    Sadu sadu sadu namoo buddaya.

  • @swarnamunasingha2980
    @swarnamunasingha2980 4 года назад

    sadu sadu sadu namo buddhaya

  • @lalitha684waduarahege3
    @lalitha684waduarahege3 4 года назад +1

    Pin wath ape suwamin wahanseta teruwan saranai 🙏🙏🙏

  • @newlink2206
    @newlink2206 4 года назад

    ස්වාමින්වහන්සේ ට දීර්ගායුශ ලැබේවායි පතමි...මේ විදියට ධර්මය දෙශනා කරන්න ගුරු හරුකම් දූන් ලොකු ස්වාමින්වහන්සේ ට දර්මය අවබොද වෙවා ,,දීර්ගායුශ ලැබේවායි පතමි .

  • @vijithamalani1783
    @vijithamalani1783 4 года назад

    සාධු සාධු සාධු නමෝබුද්ධාය !!!

  • @shanthianysckara5943
    @shanthianysckara5943 4 года назад +1

    Sadu sadu sadu sadu maga namaskaraya wawa neduk wawa neroge wawa seyaluma sagaruwana 🙏🙏🙏🙏

  • @sweetchathu
    @sweetchathu 4 года назад +1

    🙏🙏🙏