Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
🔥 10,11 ඉතිහාසය අනුමාන රූප ආශ්රිත ප්‍රශ්න පොත 🔥( 10,11 ඉතිහාසය පාඩමෙන් පාඩමට වෙන් කරන ලද සියලුම අනුමාන රූපවලට අදාල ප්‍රශ්න සහ පිළිතුරු මෙහි ඇතුලත් වේ. )💥දැන් ඔබගේ නිවසට ම ගෙන්වා ගැනීමට හැකි ය.🔥පොත ගැන ළමයින්ගෙ අදහස් - ruclips.net/video/wHGnxLbuRZs/видео.html 📞 වැඩි විස්තර සදහා 078-1025954 අංකයට whatsapp පණිවිඩයක් යොමු කරන්න.~ රාජධානි සිතියම - ruclips.net/video/WlS7fPfLBO4/видео.html~ පැරණි වරායන් සිතියම - ruclips.net/video/0VX4_aDsueo/видео.html~ ප්රාග් ඓතිහාසික යුගයේ සහ පූර්ව ඓතිහාසික යුගයේ ස්ථාන - ruclips.net/video/k6FNJcP3SGw/видео.html~ ඓතිහාසික ස්ථාන සහ වැව් හා ජලාශ සිතියම - ruclips.net/video/_BvbuAJ9CpU/видео.html~ පැරණි වෙළද නගර සිතියම - ruclips.net/video/m_iiEb1Ba-g/видео.html~ ලෝක සිතියම - ruclips.net/video/jPkT4WP_6u8/видео.html
ඔබට පින්සිදු වෙන්න මන් ගංගා, ජලාශ, වරායන් ආදිය ඉගෙන ගත්තා. මං o/l පාස් 🙂 . ජය වේවා ඔබටත් 🌟🌟🌟🌟🌟🌟🙏
උසස් පෙල ඉතිහාසයටත් මේ විදිය ගොඩාක් වැදගත් .බොහොම ස්තූතියි සර් .🙏 ❤
බොහොමත් ස්තුති ඔබතුමාට වටිනා වීඩියෝවක් දැනුවත් කලාට බෙහෙවින්ම ස්තුති තෙරුවන් සරනයි 🌺🌺🌺🌺🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
බොහොම ස්තූතියි... ගොඩක් ප්‍රයෝජනවත් වුණා 🙏🙏
බොහොම ස්තුතියි සර් ❤🎉
බොහොම ස්තුතිය සර්. හොදට තෙරුනා.
මාර කවියක් සුපිරි 👌👌
කනගරාය මල් වත්තෙන් කලා ඔයෙන් වමී කාලා දැදුරු ඔයෙන් මාඔය ළඟ කැළණි ගඟෙන් කළු වීලා ගිං ගඟ ළඟ නිල්වලාය වලවේ ගඟින් කිරි බීලාමැණික් ගඟෙන් කුඹුක්කනින් ගලි ඔය ළඟ මා දුරු ඔය මහවැලියට යා වීලා මේ කවිය මගේ ගුරුතුමිය කියා දුන් කවියක්
එක පට්ට නිකන්ම මතක හිටිනවා ❤
ස්තූතියි සර්.
Tank you mata me videoekka godak upayogi una 👌👌🌺🌺🌺🌺🙏
"මල් කලා මී දැන් කල්යානි කලුයි නිකමට වගෙ කිරි මැනිකො කුබුක් ගල මතට යන්න කනක එක්ක..." මේක මගේ ගුරුතුමිය කියා දුන්න එක
Thank you so much.......❤🎉
ගොඩාක් ස්තූතිය ❤
Ane lassana kawiyak niyamai
Patta Sitiyamm Okkoma Goda Sirta Pinn Sidda Wenna🙏🙏🙏🙏
Fttama❤❤
කනේරු මල් වත්ත ලගදි කල ඔයෙ මී තඩියෙක් ..... මෙකත් මරම ලස්සන කවියක්
Prabath sirge kollek wage😜
Ane e sampurna song ekm dnnko
Ane eke okkoma daannakoo
E......කවිය එවහන්කෝ bro
@@subaniharshani-gy5bm කනේරු මල් වත්ත ලගදි කලා ඔයේ මී තඩියෙක් බිය දුරු කර මහ කැලනියේ නාලා කලු වීලා ඇවිත් 💜කනේරු - කනගරායන් ආරු💜මල් වත්ත-මල්වතු ඔය💜කලා ඔයේ-කලා ඔය💜මී තඩියෙක් - මී ඔය💜බිය දුරු කර -දැදුරු ඔය💜මහ -මා ඔය💜කැලනියේ - කැලණි ගග💜නාලා කලු වීලා- කලු ගග🌸ගිං ගග ලග නිල් වලව්වෙ කිරිහාමිගෙ මැනිකේ දුව කුබුක ලිදේ ගලෙන් පැනලා මහ,පාරෙන් යන්ට ගිහින්💜ගිං ගග ලග- ගිං ගග💜නිල්-නිල්වලා ගග 💜වලව්වෙ - වලවේ ගග 💜කිරිහාමිගෙ -කිරිදි ඔය💜මැනිකේ දුව-මැනික් ගග💜කුබුක ලිදේ- කුබුක්කන් ඔය💜ගලෙන් පැනලා- ගල් ඔය 💜මහ පාරෙන්-මහවැලි ගග💜යන්ට ගිහින් - යාං ඔය
Excellent
Thanks edu guru academy 😊
මහවැලි වාලුකා කැලණි ගඟට කල්‍යාණිය කළු වලවේ කන්හ වනය මල්වතු ඔය කදම්බයයිකිරිඳි මැණික් නදී තොමෝ කිරින්ද කප් කදුරු ඔයයිකලා නිල්වලා හැඳින්නුවේ ගෝන නීල වාහිනියයිදැදුරුඔයට ජජ්ජරයයිකුඹුක් ඔයට කුබු කන්දයි ගින් ගල් ඔය එදා කිව්වේ ගිම්හ නදී ගාල්හයයි
පැරනි නම් එක්ක මතක තියා ගන්න විදිහ
ගොඩක් වැදගත් sir.
Lassanta pahadili karanawa 🙏
Thank you sir !!!!"
Thanks sir 👍
thank you so much🙏
Thank you sir ❤
Thanks sar.
ගොඩක් වැදගත් දෙයක් 𝐭𝐧𝐱 𝐬𝐢𝐫💯
මහවැලි ගඟයි ගල් ඔය කුඹුකන් නදියයිමැණික් කිරිදි වලවේ නිල් ගිං නදියයිකලු කැළණි දැදුරු මී ඔය කලා ඔයයිමල්වතු ඔය කනගරායන් යාන ඔයයි.මේ අපේ ටිච කියලා දුන් කවිය
Thank you
Thank you 🥳🥳
Niyamai ❤️
Thank you saho❤
Thank you sir me sare MN o/l liyanawa sirge me video eka bala thama mama ada lanka sithiyama lakunu kale me video eka godak wadagath una sir... Thank you once again 📚😇.
Thanks
Hatha o/l thanks sar♥️
Godak thanx👍❤
Thank u.sir hodata theruna..❤️❤️💓
🥰🥰🥰😇
Wow supiri ane❤❤ Mata hodatama theruna thank you so much ❤❤❤
Thanks ❤
පිං අයියේ❤
Thank you sir
බොහොම ස්තූති...🙏🙏
Supiri 🙏🌹
me video eknm maru hodt mathaka hitinawa❤
🎉
පිං අයියා 🥰😍
👌
👍👍👍
Supiriyak
❤❤
😊
thank you aiye😍
😀
කනගරාය මල් වත්තෙන් කලා ඔයෙන් මී කාලා දැදුරු ඔයෙන් මා ඔය ලග කැළණි ගගේ කළු වලා ගිං ගග ළග නිල් වලා වලවේ ගගෙන් කිරිදීලා මැණික් ගගෙන් කුඹුක්කනෙන් ගල් ඔය ලග මදුරිලා මහවැලි ගග යා වෙලා.... 😅
කදම්බ ගෝන ජජ්ජර කල්‍යාණි නදිය කාල ගිම්හ නිලවාහිනී නදිය වනවාහිනිත් වනරාජත් කරින්ද නදිය කප්පර කන්ද කුඹුක්කන්ද ගාල්හ මහ වාලුකාද
𝕋𝕙𝕒𝕟𝕜 𝕪𝕠𝕦 𝕤𝕚𝕣
😅😊
කනයා යන්නේ මහ ගල් කුබුරේමැණික් කිරි වලව්වේකලු ගිං නිල් කැලෙ මම දැන් මී කලා මලට පුලුවන්....🥰♥️ මේකත් පුලුවන් නේද සර්
Thanks 😊
Thank you sir.
Thanks❤
🔥 10,11 ඉතිහාසය අනුමාන රූප ආශ්රිත ප්‍රශ්න පොත 🔥
( 10,11 ඉතිහාසය පාඩමෙන් පාඩමට වෙන් කරන ලද සියලුම අනුමාන රූපවලට අදාල ප්‍රශ්න සහ පිළිතුරු මෙහි ඇතුලත් වේ. )
💥දැන් ඔබගේ නිවසට ම ගෙන්වා ගැනීමට හැකි ය.
🔥පොත ගැන ළමයින්ගෙ අදහස් - ruclips.net/video/wHGnxLbuRZs/видео.html
📞 වැඩි විස්තර සදහා 078-1025954 අංකයට whatsapp පණිවිඩයක් යොමු කරන්න.
~ රාජධානි සිතියම - ruclips.net/video/WlS7fPfLBO4/видео.html
~ පැරණි වරායන් සිතියම - ruclips.net/video/0VX4_aDsueo/видео.html
~ ප්රාග් ඓතිහාසික යුගයේ සහ පූර්ව ඓතිහාසික යුගයේ ස්ථාන - ruclips.net/video/k6FNJcP3SGw/видео.html
~ ඓතිහාසික ස්ථාන සහ වැව් හා ජලාශ සිතියම - ruclips.net/video/_BvbuAJ9CpU/видео.html
~ පැරණි වෙළද නගර සිතියම - ruclips.net/video/m_iiEb1Ba-g/видео.html
~ ලෝක සිතියම - ruclips.net/video/jPkT4WP_6u8/видео.html
ඔබට පින්සිදු වෙන්න මන් ගංගා, ජලාශ, වරායන් ආදිය ඉගෙන ගත්තා. මං o/l පාස් 🙂 . ජය වේවා ඔබටත් 🌟🌟🌟🌟🌟🌟🙏
උසස් පෙල ඉතිහාසයටත් මේ විදිය ගොඩාක් වැදගත් .බොහොම ස්තූතියි සර් .🙏 ❤
බොහොමත් ස්තුති ඔබතුමාට වටිනා වීඩියෝවක් දැනුවත් කලාට බෙහෙවින්ම ස්තුති තෙරුවන් සරනයි 🌺🌺🌺🌺🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
බොහොම ස්තූතියි... ගොඩක් ප්‍රයෝජනවත් වුණා 🙏🙏
බොහොම ස්තුතියි සර් ❤🎉
බොහොම ස්තුතිය සර්. හොදට තෙරුනා.
මාර කවියක් සුපිරි 👌👌
කනගරාය මල් වත්තෙන් කලා ඔයෙන් වමී කාලා
දැදුරු ඔයෙන් මාඔය ළඟ කැළණි ගඟෙන් කළු වීලා
ගිං ගඟ ළඟ නිල්වලාය වලවේ ගඟින් කිරි බීලා
මැණික් ගඟෙන් කුඹුක්කනින් ගලි ඔය ළඟ මා දුරු ඔය මහවැලියට යා වීලා මේ කවිය මගේ ගුරුතුමිය කියා දුන් කවියක්
එක පට්ට නිකන්ම මතක හිටිනවා ❤
ස්තූතියි සර්.
Tank you mata me videoekka godak upayogi una 👌👌🌺🌺🌺🌺🙏
"මල් කලා මී දැන් කල්යානි කලුයි නිකමට වගෙ කිරි මැනිකො කුබුක් ගල මතට යන්න කනක එක්ක..." මේක මගේ ගුරුතුමිය කියා දුන්න එක
Thank you so much.......❤🎉
ගොඩාක් ස්තූතිය ❤
Ane lassana kawiyak niyamai
Patta Sitiyamm Okkoma Goda Sirta Pinn Sidda Wenna🙏🙏🙏🙏
Fttama❤❤
කනේරු මල් වත්ත ලගදි කල ඔයෙ මී තඩියෙක් ..... මෙකත් මරම ලස්සන කවියක්
Prabath sirge kollek wage😜
Ane e sampurna song ekm dnnko
Ane eke okkoma daannakoo
E......කවිය එවහන්කෝ bro
@@subaniharshani-gy5bm කනේරු මල් වත්ත ලගදි කලා ඔයේ මී තඩියෙක් බිය දුරු කර මහ කැලනියේ නාලා කලු වීලා ඇවිත්
💜කනේරු - කනගරායන් ආරු
💜මල් වත්ත-මල්වතු ඔය
💜කලා ඔයේ-කලා ඔය
💜මී තඩියෙක් - මී ඔය
💜බිය දුරු කර -දැදුරු ඔය
💜මහ -මා ඔය
💜කැලනියේ - කැලණි ගග
💜නාලා කලු වීලා- කලු ගග
🌸ගිං ගග ලග නිල් වලව්වෙ කිරිහාමිගෙ මැනිකේ දුව කුබුක ලිදේ ගලෙන් පැනලා මහ,පාරෙන් යන්ට ගිහින්
💜ගිං ගග ලග- ගිං ගග
💜නිල්-නිල්වලා ගග
💜වලව්වෙ - වලවේ ගග
💜කිරිහාමිගෙ -කිරිදි ඔය
💜මැනිකේ දුව-මැනික් ගග
💜කුබුක ලිදේ- කුබුක්කන් ඔය
💜ගලෙන් පැනලා- ගල් ඔය
💜මහ පාරෙන්-මහවැලි ගග
💜යන්ට ගිහින් - යාං ඔය
Excellent
Thanks edu guru academy 😊
මහවැලි වාලුකා
කැලණි ගඟට කල්‍යාණිය
කළු වලවේ කන්හ වනය
මල්වතු ඔය කදම්බයයි
කිරිඳි මැණික් නදී තොමෝ
කිරින්ද කප් කදුරු ඔයයි
කලා නිල්වලා හැඳින්නුවේ
ගෝන නීල වාහිනියයි
දැදුරුඔයට ජජ්ජරයයි
කුඹුක් ඔයට කුබු කන්දයි
ගින් ගල් ඔය එදා කිව්වේ
ගිම්හ නදී ගාල්හයයි
පැරනි නම් එක්ක මතක තියා ගන්න විදිහ
ගොඩක් වැදගත් sir.
Lassanta pahadili karanawa 🙏
Thank you sir !!!!"
Thanks sir 👍
thank you so much🙏
Thank you sir ❤
Thanks sar.
ගොඩක් වැදගත් දෙයක් 𝐭𝐧𝐱 𝐬𝐢𝐫💯
මහවැලි ගඟයි ගල් ඔය කුඹුකන් නදියයි
මැණික් කිරිදි වලවේ නිල් ගිං නදියයි
කලු කැළණි දැදුරු මී ඔය කලා ඔයයි
මල්වතු ඔය කනගරායන් යාන ඔයයි.
මේ අපේ ටිච කියලා දුන් කවිය
Thank you
Thank you 🥳🥳
Niyamai ❤️
Thank you saho❤
Thank you sir me sare MN o/l liyanawa sirge me video eka bala thama mama ada lanka sithiyama lakunu kale me video eka godak wadagath una sir... Thank you once again 📚😇.
Thanks
Hatha o/l thanks sar♥️
Godak thanx👍❤
Thank u.sir hodata theruna..❤️❤️💓
🥰🥰🥰😇
Wow supiri ane❤❤ Mata hodatama theruna thank you so much ❤❤❤
Thanks ❤
පිං අයියේ❤
Thank you sir
බොහොම ස්තූති...🙏🙏
Supiri 🙏🌹
me video eknm maru hodt mathaka hitinawa❤
🎉
පිං අයියා 🥰😍
👌
👍👍👍
Supiriyak
❤❤
😊
thank you aiye😍
😀
කනගරාය මල් වත්තෙන් කලා ඔයෙන් මී කාලා දැදුරු ඔයෙන් මා ඔය ලග කැළණි ගගේ කළු වලා ගිං ගග ළග නිල් වලා වලවේ ගගෙන් කිරිදීලා මැණික් ගගෙන් කුඹුක්කනෙන් ගල් ඔය ලග මදුරිලා මහවැලි ගග යා වෙලා.... 😅
කදම්බ ගෝන ජජ්ජර කල්‍යාණි නදිය කාල ගිම්හ නිලවාහිනී නදිය වනවාහිනිත් වනරාජත් කරින්ද නදිය කප්පර කන්ද කුඹුක්කන්ද ගාල්හ මහ වාලුකාද
𝕋𝕙𝕒𝕟𝕜 𝕪𝕠𝕦 𝕤𝕚𝕣
😅😊
කනයා යන්නේ මහ ගල් කුබුරේ
මැණික් කිරි වලව්වේ
කලු ගිං නිල් කැලෙ මම දැන්
මී කලා මලට පුලුවන්....🥰♥️
මේකත් පුලුවන් නේද සර්
Thanks 😊
Thank you
Thank you sir.
Thanks
👍👍👍
Thanks❤
Thank you