Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
හරිම ලස්සනයි වෙදදුරු තුමා. මීදුමත් එක්ක වෙනම අත්දැකීමක්.🌿❤️ "දාඩිය දැම්ම සීතල රූප රචනාවක්"
ස්තූතියි දිනේෂ්... 😍😍😍 ඇත්තටම මාරම අත්දැකීමක් ඒක නම්...
හදවතේ සංචාරක යගෙන් ආශිර්වාදය හම්බුනා කියන්නෙ ආයෙත් දෙකක් නෑ චැනල් එක අනිවා අප් වෙනෝ බුදුසරන්යි ❤️❤️
@@thanugapabasara6120 thanuga😍😍😍
හරී ලස්සන රූප රචනාවක්! ❤
ස්තූතියි මචන්. තුන්හිස්ගල වීඩියෝ එකත් බලන්න...
අහම්බෙන් ගියපු ගමන්මයි වැඩියෙන්ම මතක තිබුනේ.. මේක සුපිරියක් ❤
ස්තූතියි රෝන්දේ...
සුන්දරම විඩියෝ ඒකක් ❤
ස්තූතියි බුද්ධික... 😍😍😍 ඔයත් එන්න දවසක කන්දක් නගින්න යන්න...
ලස්සනයි ඩොක්ටර් ඔයගෙ program Good luck
ස්තූතියි travel boy... 😍😍😍
වාව් නියමයිඅද උදේ වැස්සත් එක්කම මේ වීඩියෝ එක හොදටම දැනුනාලස්සනයි වීඩියෝ එක
ස්තූතියි practical life... 😍😍😍
හරිම ලස්සන video එකක් doctor 👌මීදුමත් එක්ක මාරම ලස්සනක් තියෙන්නේ 😊
ඔව් දෙව්මි... මාරම ලස්සනක් තිබුණේ... ආයෙ යන්න ඕනි එහෙ...
භාවනාවක් ...🌻🌻🌻🌻🌻🌻🌻🌻
ස්තූතියි නිරෝශි... ඒ පරිසරය මාරම නිදහස්...
Niyamai bro laga laga video enawanam thawath niyamai ❤❤
ස්තූතියි මචන්... බලමු. වැඩත් එක්ක අමාරුයි. සති දෙක්කින් වගේ දෙන්න බලන්නම්...
ඒක ලස්සන හීනයක් වගේ ❤
thank u machan... 😍
අඩෝඕඕඕඔ... ඒක පට්ටයක් මචං... 🤩🤩🤩😍😍😍
යකූ... උඹ අද ද බැලුවෙ 🧐🧐🧐
@@Navodk අඩේ ඔව් බං... පොඩි එකෙක් ඉන්නකොට නිදහසේ එකදිගට සද්දෙට වීඩියෝ එකක් බලන්න වෙලාවක් හොයා ගන්නව කියන්නෙත් වෙනම මිශන් එකක්... 😅😅😅
@@sindrck අඩෝ නෝ 😂
😅😅😅🤣🤣🤣...
wooow
Thanks machan...
patta malli...
thank u aiya... 😍😍
Solohiker ge video eken නාරංගමුව ලකේගල ලස්සන දැක්කා..... ඔබ නිසා කුරුල්ලෙක්ගෙ ඇසෙන් පෙනෙන ආකාරයට නාරංගමුව ලස්සන දැක්කා. ස්තූතියි
ස්තූතියි දිලිනි... තව ලස්සන වීඩියෝ ගේන්නම් ඉස්සරහට
දකිනකොටත් බය හිතෙනවා අයියේ.. නියමම අත්දැකීමක් ගන්න ඇති.. vlog එක සුපිරි❤️❤️❤️🍃🍃🍃
අනිවා මචන්. ආයෙ යන්න ඕනි ඒ පැත්තෙ... තැන්කූ හොඳේ...
Mage rata Marama lassani.mewa dakingta api kochchara ping karala athda.Marama lassani vedio eka.Puduma sathutaking baluwe ayie.
ස්තූතියි ඉසුරු... ඇත්තටම මාත් මාරම ආසාවෙන් ගියපු ගමනක්...
නියමයි 🔥🔥❤
ස්තූතියි රෝහණ... 😍😍
❤😍
Thank u adeepa 😍
පට්ට අයියා❤
ස්තූතියි දුලාන්...
දිග මදී....🥲
විනාඩි 28ක් ම තියෙනවනේ 🧐
ඩොකා අයියා 🖤👣
hi chabiya... hope u r doing good...
Ooooooooo super
thank u sampath...😍
Superb...
තැන්කූ වේවා...
Superb vlog 💙. Hats off for your effort 💫
thank u LRK... 😍😍😍
Ekanam dakala dn innama be wage.... Niyama gamanak dr. 😍 wassa kiyanneth amuthuma deyak welawakata
අනිවා මචන්. මං ගියපු හොඳම ගමන් වලින් එකක් මේක. ආයෙම යනවා දවසක...
14:30 drone shot එකනම් superb.Doc අයිය මේකනම් අවංකවම කියන්නෙ.. ඒ vlog එකනම් supiri 🔥 ඔයාගෙ මෙච්චර කල් බලපු හොදම videos වලින් එකක්. ❤මටත් යන්න ආස හිතුන ඇත්තටම. කොච්චර මහන්සි උනත් මුල හරියෙදි අර දොළ පාරවල් අස්සෙන් යද්දි අයියගෙ මූණෙන්ම ඒ පරිසරයෙ ඉද්දි තියෙන feeling එක හොදටම පෙනුන.මාරම ලස්සනයි නේද අයියෙ 🥺 අපේ සුටි රට මෙච්චර ලස්සනද කියල හිතුන.ඒත් දුක හිතෙන දේ තමයි ඕවට කකුල් දෙකේ සත්තු වගේ හැසිරෙන අය ගියාම ඕව විනාස කරල දානව. අච්චර උතුම් ශ්රී පාදස්ථානෙත් ගිහින් කුණු දාල විනාස කරල තියෙන හැටි දැක්කම ඉතිං වෙන තැන් ගැන මොන කතාද 😕Video එක මැද්දෙදිම අයිය දුන්න පණිවිඩේ කෝටියක් වටිනව ඒ නිසාම. මේ වගේ තැන් වල ගිහින් ඒ තැන් විනාස නොකර ඊට පස්සෙ බලන්න එන අයටත් ඒ තැන් ඒ විදියටම බලාගන්න ඉඩ තියන්න කියපු එක 🔥✌️අයියගෙ හිනාව නම් මරු video එක පුරාම.. 😁14:50 සපත්තු දෙක තැනේ හැටියට අටවගත්තු ක්රමේ නම් මරු. ඒක නම් සෑහෙන වටිනව දැනගත්ත එකත් 🤭👌ඔයාල උඩට නගිද්දිම මං කල්පනා කරේ කොහොමද පහළට බහින්නෙ බොලේ මේකෙ දැන් ආයෙ කියල 🤭ඔන්න එහෙනම් overall video එකෙන් දැකපු, එකතු කරගත්ත දේවල් ටික කියාගෙන ගියේ.Video එක බලද්දි කියන්න ඕන කියල හිතාගත්ත ඒව ටික ඔක්කොම කිව්ව කියල හිතනව.එහෙනම් අයියෙ ගොඩක් පිං, ගොඩක් ස්තූතියි මේ වගේ ලස්සන video එකකින් පට්ට අත්දැකීමක් අපිට දුන්නට ✌️🔥❤️ප.ලි : අයිය ඇල්පිටිය hospital එකේද තාම වැඩ කරන්නෙ.. අනේ ළගදි ලෙඩෙක් බලන්න ආවනෙ මං.මට දැනුයි මතක් උනේ අයියත් ඒකෙ නේද කියල 🥺 කතා කරල වත් එන්න තිබ්බ 😭
ඇත්තටම ස්තූතියි මේ වචන ටිකට. මාරම හයියක් ඒක... 😊😊😊 ආයෙ ආවොත් කියන්න හොඳේ. Fb msg එකක් දාන්න... සපත්තු දෙක නම් තාම බෑග් එකේ. හදාගන්න ඕනි ඒක...
@@Navodk ඒ සපත්තු දෙකනම් හදන එකක් නෙවෙයි වගේ 🤭😁
@@sethsandesh හදා ගන්න ඕනි යකූ... දැන් සපත්තු ගණන් වැඩී 😀😀
මීමුරේ ලකේගල නැගලා මමත් නාරංගමුව ලකේගල දිහා බලං හිටියා වරුවක්.. ඒක පිස්සුවක් ❤️🍃
මීමුරේ ලකේ නම් තාම ගියෙ නෑ. ඒත් නාරංගමුව ඉඳන් මීමුරේ දිහා බලං හිටපු මට උඹේ අත්දැකීම ගැන හිතාගන්න පුළුවන්...
@@Navodk යමු දවසක❤️
💚💚💚
😍😍
👌👌
thank u wewa...
♥
thank u Lahiru... 😍😍
superb 😍😍
Thank u nadeesh...
@@Navodk Nadeesh ??
@@AsipathNeeshaVlogs adeeh...sorry wenda oni... Neesha 😁😁😁
@@Navodk 😀
😍😍😍😍😍😍
❤
Thank u shiron 😍
මාත් යන්න ආසාවෙන් ඉන්නේ ❤😍
අනිවා යන්න දවසක...
අඩේ 😍😍
balahan video eka issellama...
@@Navodk 😁බලල කියන්නම් 😁😁
@@sawariya ආයෙ යමුතේ...
@@Navodk දැන් බැලුවෙ 😁😁 ඒක නම් යන්නම ඕන ගමනක් 😋
@@sawariya මාත් ආයෙ යනෝ... 😀😀
Aaws ආව්ස්.. මීඳුම තියන දවසට නම් පට්ට එහෙ.❤️💚💚💚💚💚💚❤️
කෝ උඹේ වීඩියෝ එක. ? හෙව්වාට හම්බවුණේ නෑ... අනිවා. මාරම ලස්සනයි. ආයෙ යන්න ඕනි...
@@Navodk private damma ayya mm
@@watenpiten-9810 e mokada yaku
❤❤❤❤❤
බලලා වගේ 😍😍😍
Lassanai aiye' rahas okkoma heli karanda epa' wanasai
😍😍😍 thank u sameera... Rahas poddak kiyannam
niyamai aiya♥
thank u guys... 😍
💓
Hi samadhi... oyath balanawada ...
Doctor we like to see you use cinematic music with establishing shots.
Well , i use a gimple to take stable as well as cinematic shots. Music is purely from epidemic sounds... Im glad that u love them...
@@Navodk you are exploring quite unique places. We audiences expect our experience to be the same. Keep it up doc!
@@MrPoohdude sure screw tv...
🥺 හිනයක් කොහොම හරි යන්න ඔනි
අනිවා යන්න දවසක. මාරම ලස්සනයි ...
@@Navodk ස්තුතියි 🙏
Maxa 🔥🔥🔥
thank u TK...
Doca aiya kiyane brand ekak ..
😍😍😍 thank u wewa ...
How many hours hiking
Its about a 3 hour hike...
නියමයි, gopro එකකින්ද වීඩියෝ කරේ
thank u nadeesh... අන්තිම ටික gopro... මුල් ටික නම් කැම් එකකින් මචන්...
@@Navodk මුල් ටිකේ colours මරු
@@NadeeshVlogs ඒ කැම් එකෙන් ගත්තු ටික. ඒකයි කලර්ස් හොඳ
🌴🌿🌳🏞💚
thank u amila... 😍😍
මීදුම් එක්ක පුදුම ලස්සනක් නේ තියෙන්නේ ❤🖤🥺🥺
aniwa machan... ayema dawasaka aniwa yanawa...
Narangamuwt ynna hriytm pra kiynna puluwnd loku udwwak
map eka balagena yanna machan. Eka lesiyi
ඒ ලස්සණ බලන්න අවදානමක් ගත්තට පාඩු උනේ නැහැ නේද. ඒ view එක නම් කියන්න වචන නැහැ
ආයෙ යමු අයියා. ටඔතැන ගහගන්න ideal photo එක එදා මීදුම හන්දා මිස් වුණා... Drone එකත් තව දුර යවන්න ඕනි...
පටටම ගති.. ඔයා පාවිච්චි කරන කැමරාව මොකක්ද ?
ස්තූතියි බුලියා. මේක නම් sony a7iii එකකින්. අන්තිම ටික gopro hero 10 එකකින්...
@@Navodk ලස්සනයි..ශොට්ස් ඔහොම යමු.. fuji x-s10 එකකට යන්න බැලුවෙ.. මොකද අදහස?
@@buliya ස්තූතියි බුලියා. ඒ කැම් එක නම් පාවිච්චි කරලා නෑ. Specs බැලුවා. 8bit cam එකක් නේද. පුළුවන් නම් 10 bit එකකට යන්න බලන්න. X t4 වගේ... උඹේ shots මරු ආ...
@@Navodk එල.. thanks bro
@@buliya any time bro... 😍
හරිම ලස්සනයි වෙදදුරු තුමා. මීදුමත් එක්ක වෙනම අත්දැකීමක්.🌿❤️ "දාඩිය දැම්ම සීතල රූප රචනාවක්"
ස්තූතියි දිනේෂ්... 😍😍😍 ඇත්තටම මාරම අත්දැකීමක් ඒක නම්...
හදවතේ සංචාරක යගෙන් ආශිර්වාදය හම්බුනා කියන්නෙ ආයෙත් දෙකක් නෑ චැනල් එක අනිවා අප් වෙනෝ බුදුසරන්යි ❤️❤️
@@thanugapabasara6120 thanuga😍😍😍
හරී ලස්සන රූප රචනාවක්! ❤
ස්තූතියි මචන්. තුන්හිස්ගල වීඩියෝ එකත් බලන්න...
අහම්බෙන් ගියපු ගමන්මයි වැඩියෙන්ම මතක තිබුනේ.. මේක සුපිරියක් ❤
ස්තූතියි රෝන්දේ...
සුන්දරම විඩියෝ ඒකක් ❤
ස්තූතියි බුද්ධික... 😍😍😍 ඔයත් එන්න දවසක කන්දක් නගින්න යන්න...
ලස්සනයි ඩොක්ටර් ඔයගෙ program Good luck
ස්තූතියි travel boy... 😍😍😍
වාව් නියමයි
අද උදේ වැස්සත් එක්කම මේ වීඩියෝ එක හොදටම දැනුනා
ලස්සනයි වීඩියෝ එක
ස්තූතියි practical life... 😍😍😍
හරිම ලස්සන video එකක් doctor 👌මීදුමත් එක්ක මාරම ලස්සනක් තියෙන්නේ 😊
ඔව් දෙව්මි... මාරම ලස්සනක් තිබුණේ... ආයෙ යන්න ඕනි එහෙ...
භාවනාවක් ...🌻🌻🌻🌻🌻🌻🌻🌻
ස්තූතියි නිරෝශි... ඒ පරිසරය මාරම නිදහස්...
Niyamai bro laga laga video enawanam thawath niyamai ❤❤
ස්තූතියි මචන්... බලමු. වැඩත් එක්ක අමාරුයි. සති දෙක්කින් වගේ දෙන්න බලන්නම්...
ඒක ලස්සන හීනයක් වගේ ❤
thank u machan... 😍
අඩෝඕඕඕඔ... ඒක පට්ටයක් මචං... 🤩🤩🤩😍😍😍
යකූ... උඹ අද ද බැලුවෙ 🧐🧐🧐
@@Navodk අඩේ ඔව් බං... පොඩි එකෙක් ඉන්නකොට නිදහසේ එකදිගට සද්දෙට වීඩියෝ එකක් බලන්න වෙලාවක් හොයා ගන්නව කියන්නෙත් වෙනම මිශන් එකක්... 😅😅😅
@@sindrck අඩෝ නෝ 😂
😅😅😅🤣🤣🤣...
wooow
Thanks machan...
patta malli...
thank u aiya... 😍😍
Solohiker ge video eken නාරංගමුව ලකේගල ලස්සන දැක්කා..... ඔබ නිසා කුරුල්ලෙක්ගෙ ඇසෙන් පෙනෙන ආකාරයට නාරංගමුව ලස්සන දැක්කා. ස්තූතියි
ස්තූතියි දිලිනි... තව ලස්සන වීඩියෝ ගේන්නම් ඉස්සරහට
දකිනකොටත් බය හිතෙනවා අයියේ.. නියමම අත්දැකීමක් ගන්න ඇති.. vlog එක සුපිරි❤️❤️❤️🍃🍃🍃
අනිවා මචන්. ආයෙ යන්න ඕනි ඒ පැත්තෙ... තැන්කූ හොඳේ...
Mage rata Marama lassani.mewa dakingta api kochchara ping karala athda.Marama lassani vedio eka.Puduma sathutaking baluwe ayie.
ස්තූතියි ඉසුරු... ඇත්තටම මාත් මාරම ආසාවෙන් ගියපු ගමනක්...
නියමයි 🔥🔥❤
ස්තූතියි රෝහණ... 😍😍
❤😍
Thank u adeepa 😍
පට්ට අයියා❤
ස්තූතියි දුලාන්...
දිග මදී....🥲
විනාඩි 28ක් ම තියෙනවනේ 🧐
ඩොකා අයියා 🖤👣
hi chabiya... hope u r doing good...
Ooooooooo super
thank u sampath...😍
Superb...
තැන්කූ වේවා...
Superb vlog 💙. Hats off for your effort 💫
thank u LRK... 😍😍😍
Ekanam dakala dn innama be wage.... Niyama gamanak dr. 😍 wassa kiyanneth amuthuma deyak welawakata
අනිවා මචන්. මං ගියපු හොඳම ගමන් වලින් එකක් මේක. ආයෙම යනවා දවසක...
14:30 drone shot එකනම් superb.
Doc අයිය මේකනම් අවංකවම කියන්නෙ.. ඒ vlog එකනම් supiri 🔥 ඔයාගෙ මෙච්චර කල් බලපු හොදම videos වලින් එකක්. ❤
මටත් යන්න ආස හිතුන ඇත්තටම. කොච්චර මහන්සි උනත් මුල හරියෙදි අර දොළ පාරවල් අස්සෙන් යද්දි අයියගෙ මූණෙන්ම ඒ පරිසරයෙ ඉද්දි තියෙන feeling එක හොදටම පෙනුන.
මාරම ලස්සනයි නේද අයියෙ 🥺 අපේ සුටි රට මෙච්චර ලස්සනද කියල හිතුන.
ඒත් දුක හිතෙන දේ තමයි ඕවට කකුල් දෙකේ සත්තු වගේ හැසිරෙන අය ගියාම ඕව විනාස කරල දානව. අච්චර උතුම් ශ්රී පාදස්ථානෙත් ගිහින් කුණු දාල විනාස කරල තියෙන හැටි දැක්කම ඉතිං වෙන තැන් ගැන මොන කතාද 😕
Video එක මැද්දෙදිම අයිය දුන්න පණිවිඩේ කෝටියක් වටිනව ඒ නිසාම. මේ වගේ තැන් වල ගිහින් ඒ තැන් විනාස නොකර ඊට පස්සෙ බලන්න එන අයටත් ඒ තැන් ඒ විදියටම බලාගන්න ඉඩ තියන්න කියපු එක 🔥✌️
අයියගෙ හිනාව නම් මරු video එක පුරාම.. 😁
14:50 සපත්තු දෙක තැනේ හැටියට අටවගත්තු ක්රමේ නම් මරු. ඒක නම් සෑහෙන වටිනව දැනගත්ත එකත් 🤭👌
ඔයාල උඩට නගිද්දිම මං කල්පනා කරේ කොහොමද පහළට බහින්නෙ බොලේ මේකෙ දැන් ආයෙ කියල 🤭
ඔන්න එහෙනම් overall video එකෙන් දැකපු, එකතු කරගත්ත දේවල් ටික කියාගෙන ගියේ.
Video එක බලද්දි කියන්න ඕන කියල හිතාගත්ත ඒව ටික ඔක්කොම කිව්ව කියල හිතනව.
එහෙනම් අයියෙ ගොඩක් පිං, ගොඩක් ස්තූතියි මේ වගේ ලස්සන video එකකින් පට්ට අත්දැකීමක් අපිට දුන්නට ✌️🔥❤️
ප.ලි : අයිය ඇල්පිටිය hospital එකේද තාම වැඩ කරන්නෙ.. අනේ ළගදි ලෙඩෙක් බලන්න ආවනෙ මං.මට දැනුයි මතක් උනේ අයියත් ඒකෙ නේද කියල 🥺 කතා කරල වත් එන්න තිබ්බ 😭