tv repair , how to work Regulator ic section, Episode 7

Поделиться
HTML-код
  • Опубликовано: 29 ноя 2024
  • in this video we talking about how to work voltage Regulator ic section
    • Tv repair , how to wor...
    • Tv repair , main ic vo...
    • CRT tv voltage Regulat...
    • June 27, 2021, Episode 3
    • June 22, 2021, Episode 2

Комментарии • 43

  • @k.pathirana.8868
    @k.pathirana.8868 Год назад +2

    ඉතාම පැහැදිලියි. ඔබතුමාට ගෞරවණීය ස්තුතිය. 👍.🌺.🙏.

  • @rgljayawardena8551
    @rgljayawardena8551 2 года назад +2

    ඔයාගේ වීඩියෝ නම් මාරම පැහැදිලියි. Thnk you මේ කරන සියලුම vedios වලට .

  • @sunilpushpachandrahewakatu5188
    @sunilpushpachandrahewakatu5188 3 года назад +1

    හොදට පැහැදිලි යි ..ගොඩක් ස්තුතියි ඔබ තුමාට ....

  • @dhammikapathirana7946
    @dhammikapathirana7946 3 года назад +2

    මගේ TV එකට ආපු ගැටළුවක් මේ වීඩියෝ එකෙන් නිරාකරණය කර ගත්ත. ස්තුතියි අයියා. තෙරුවන් සරණයි !!! ජය වේවා

  • @prasannakumara5014
    @prasannakumara5014 3 года назад +1

    නියමයි සර් ඔල්‍රවටම දෙනවා කවුරුත් ඔය විදියට කියලා දෙන්න නැ මම හරිම ආසාවෙන් බලනවා බුදූ සරණයි........ අයියට

  • @menakamadushan2045
    @menakamadushan2045 3 года назад +1

    ගොඩක් වටින විඩියෝ එකක් සුපිරිම ජයවේවා

  • @thusharat5241
    @thusharat5241 3 года назад +2

    මුල සිටම ඉගෙනගන්න අයට ඕන විදියට ඔයා කියල දෙනවා. සුපිරි

  • @refaiidroos7921
    @refaiidroos7921 11 месяцев назад +1

    Thank you very much sir you explain
    Very clearly in sinhala but we can understand well thanks for your good job

  • @sunilpushpachandrahewakatu5188
    @sunilpushpachandrahewakatu5188 3 года назад +1

    ඉතා පැහැදිලි යි..මගෙත් ට් ව් එකක් තියෙනව ඒකෙ video වැඩකරන්නෙ නැ ..ඒක හදාගන්න තමයි මම මෙ ඉගෙන ගන්න බලන්නෙ මමත් electronic වලට ආස කෙනෙක්..ගොඩක් ස්තුතියි ඔබගෙ පැහැදිලි කිරීම පිළිබදව ...

  • @shalikaasanka7082
    @shalikaasanka7082 2 года назад +1

    Supirima sahoooo obata,තෙරුවන් සරණයි ,,,!!!😍😍😍😍

  • @priyanthapathirana5969
    @priyanthapathirana5969 Год назад +1

    හොදටම තේරෙනව ස්තුති

  • @manjulaelectronic706
    @manjulaelectronic706 3 года назад +1

    Oyanam supirima guruwarayek thanx ba

  • @chandanawasantha2857
    @chandanawasantha2857 3 года назад +1

    අදහස් එන්නෙම නැැ ඒතරමට සුපිරි යි පැහැදිලි කිරිම

  • @shanduminda2957
    @shanduminda2957 3 года назад +2

    මුල ඉදල කියල දෙනවට ගොඩක් පිං🙏🙏🌟❤

  • @hashanchathuranga9494
    @hashanchathuranga9494 Год назад +1

    Godak hodata therenawa diagram akak akka nisa asawenma balanawa godak pin ayya..

  • @pramudhithaamarasingha2676
    @pramudhithaamarasingha2676 3 года назад +1

    Vedio එක ගොඩක් හොඳයි, දැන් නොතේරෙන තැනක් නෑ ඒ ක්‍රියාවලියෙ. ඉදිරියටත් කරගෙන යන්න. ජය වේවා!!!

  • @pramodharshada1635
    @pramodharshada1635 3 года назад +1

    Good luck sir. 👍🙏

  • @chamindapradeep2560
    @chamindapradeep2560 3 года назад +1

    ගොඩක් ස්තුතියි

  • @NELSONPRIYANKARA
    @NELSONPRIYANKARA 16 дней назад

    ඔබතුමාට ගෞරවණීය ස්තුතිය.

  • @senarathupananda2215
    @senarathupananda2215 3 года назад +1

    Good explanation

  • @jayanthaub3345
    @jayanthaub3345 8 месяцев назад +1

    සර් ඔබතුමා නියමෙටම කියල දෙනව සර්ගෙන් ඉල්ලීමක් කරනව සමහර පෝල්ට් තියෙනව සර්ගෙන් අහන්න පුලුවන්නම් නම්බරය දාන්නකො ගොඩක් වටිනව

  • @refaiidroos7921
    @refaiidroos7921 11 месяцев назад +1

    Sir please explain about yoke how to check good or bad in digital multimeter to repair etc

  • @Sugathwickramage
    @Sugathwickramage Год назад +1

    සර් පින් 4 තියන රෙගියලේටරය ගැන පැහැදිලි කරදෙන්න . ස්තුතියි

  • @samanpriyantha8615
    @samanpriyantha8615 3 года назад +1

    👍🏻නියමයි👍🏻👍🏻👍🏻👍🏻👍🏻

  • @rgljayawardena8551
    @rgljayawardena8551 2 года назад +1

    Good vedios

  • @manjulaelectronic706
    @manjulaelectronic706 3 года назад +1

    Sar chopar out eke laginma thiyanne trasiator eke penumak thiyana pin4k sahitha compamat eka gana padamak karannako thanx bs

    • @tharangahewagamage9981
      @tharangahewagamage9981  3 года назад

      Photo ekak ewanna

    • @manjulaelectronic706
      @manjulaelectronic706 3 года назад

      @@tharangahewagamage9981 watsap no dennako col aran karadara karanne ne sarta puluwam welawaka riflai karanna loku udauwak thanx bs

    • @manjulaelectronic706
      @manjulaelectronic706 3 года назад

      @@tharangahewagamage9981 poto ekak danna watsap no ekk nene sar

  • @dineshmadusara1134
    @dineshmadusara1134 3 года назад

    NPN Transistor clecter pin akan - voltage akk anakota ara PNP Transistor akata dana resistar akan 12v dana akk dunnama gataluwak wennadda?

  • @kavindajayanath6276
    @kavindajayanath6276 2 месяца назад +1

    ❤❤❤

  • @manjulaelectronic706
    @manjulaelectronic706 2 года назад +1

    Aluth video oni sir

  • @kasuntharaka3969
    @kasuntharaka3969 3 года назад +1

    apita denumak denawata oyata pin

  • @kasuntharaka3969
    @kasuntharaka3969 3 года назад +1

    🙏🙏🙏🙏🙏

  • @samanpriyantha8615
    @samanpriyantha8615 3 года назад +1

    සර් CRT tv වල තිරේ වටේට කළු වෙන්නේ ඇයි කොහේද ආබදේ තියෙන්නේ (සිංගර් CRT )

  • @manjulaelectronic706
    @manjulaelectronic706 3 года назад +1

    Lg tv wala jangal ic ekata 8v regiyuletar thiyada mata hoyaganna banee

    • @tharangahewagamage9981
      @tharangahewagamage9981  3 года назад +1

      Oyage ic eke data sheet eka ganna eke vcc supply balanna , e path follow karanna

    • @manjulaelectronic706
      @manjulaelectronic706 3 года назад +1

      @@tharangahewagamage9981 thanx sar bs oyata godak pi apita kiyala denawata mn wayarin wada karanne eth mn aasama wisayak Electronic. tv ekaka redoyo ekala hadala labana sathuta sar dannawame ayemath thanx

  • @shanduminda2957
    @shanduminda2957 3 года назад +1

    සර් මේන් ic එකේ ඔය 5v එකයි 8v එකයි සිග්නල් අවුට් එකයි සදහන් වෙන්නෙ කොහොමද🙏

    • @tharangahewagamage9981
      @tharangahewagamage9981  3 года назад +1

      අයි සී එකේ data sheet එක ගත්තම ඔයාට ඒක ලේසියෙන් බලාගන්න පුළුවන් වෙයි

  • @krishnarajrasiaha717
    @krishnarajrasiaha717 Год назад +1

    Sony tv same principle