ඉසින්බැස්සගල රජමහා විහාරයේදී 2015 මැයි මස 31 දින පැවති ධර්ම සාකච්ඡාව

Поделиться
HTML-код
  • Опубликовано: 14 дек 2024

Комментарии • 38

  • @sdayas6902
    @sdayas6902 6 месяцев назад +1

    සාදු සාදු සාදු මහ අරහත් බුදුපියාණන් වහන්ස,🌹 🌹 🌹
    නිවන් දකින්නට උපකාරී වන පරම පවිත්‍ර සිරිසදර්මය දේශනා කරන අරිහතුන්වහන්සේට කායික නීරෝගී සුවපත් භාවය දිර්ගයුශ ලැබේවා කියා අදිශ්ටාන කරමි 🙏🙏🙏
    ඔබ වහන්සේගේ දෙපා වැද ඉතා ගෞරවයෙන් මාගේ ගෞරවනීය නමස්කාරය පුද කරමි 🙏🙏🙏 🌹 🌹 🌹
    මේ උතුම් පරම පවිත්‍ර සිරිසදර්මය ස්‍රවනය කිරිමෙන් මමද සියලු ලෝක සියලු සත්වයෝ ද පරම නිබ්බාන සුවයෙන් සුවපත් වෙත්වා සාදු සාදු සාදු 🌹 🌹 🌹

  • @chaturangasanjaya5352
    @chaturangasanjaya5352 4 года назад +14

    සාදු සාදු සාදු අපට නියම සත්‍ය දර්මය පැහැදිලිකර තේරුන්කරලා දේසනාකරන අපේ අරහත්න්වහන්සේට මේනිර්මල දර්මය පැහැදිලි කරන්ට ශක්තිය ද්‍යීරිය ලැබේවා මෙපින් බලෙන් උතුම් ඌ බුද්ද දර්මය සියලූමදෙනා තේරුන්ගනිත්වා මේ පින්බිම උතුම් ඌ දර්මද්දීපයක්ම වෙත්වා .බුද්දදර්මයේ පිහිටයි

  • @මැණික්මැණික්
    @මැණික්මැණික් 7 месяцев назад

    🙏🙏🙏🙏🙏👏👏👏👏 නමෝ බුද්ධ ය 🙏🙏🙏🙏🙏🙏 නමෝ 🌹🌹🌹🌹🌹 බුද්ධ ය 🙏🙏🙏🙏👌👌👌👌 සාදු සාදු සාදු 🌹🌹🌹🌹🌹🌹 නිදුක් නිරෝගී සුවය දීර්ගායු ලැබේවා අපේ පින්වත් සුවාමින් වහන්සේලාට ගිහි පින්වත් සියළුම දෙනාටම තුනුරුවනේ සරණයි 👏🙏👏🌹🙏👏🌹👌🙏👏🙏👏🙏👏🙏👏🙏👌

  • @mal5109
    @mal5109 Год назад +2

    අනුබුදු පියාණන් වහන්සේට නමස්කාර වේවා. නිරෝගී කායික සුවය සහ දීඝායු අදිටන් කරමි🙇🙇🙇🙇🙇🙇🙇

  • @mddammananda8100
    @mddammananda8100 2 года назад +3

    ආසිර්වාද වේවා

  • @KamaniMobile
    @KamaniMobile 10 дней назад

    SAADU!!! GIWRAWANIYA Ariyawathun WAHANSETA APATA MEM A KARUNU PENWAADEEMATA WEHESA WEEMA PILIBANDAWA API KESE STHTHU KARANNADA... SAADU Saadu Saadu ❤❤❤❤

  • @siridesayearutha
    @siridesayearutha 4 года назад +10

    සියලු බුදුවරුන් පහළවී ප්‍රථම ධම්මචක්කප්පවත්තන සූත්‍රය දස දහසක් ලෝක ධාතුවට් දේශනා කරනුයේ ,,,,!!!, පෙර බුදුවරුන්ගෙන් බණ අසා මගඵල පූර්ණය කර ගත් දෙව් බඹුන් ට ඉදිරි මග පල පූර්ණ කර ගැනීමටත් , පෙර පින් ඇති මිනිසුන්ට මේ ජීවිතයේ සෝවාන් ආදී මගපල පූර්ණ කර ගැනීමටත් දහම් බෙරය හඬවන උතුම් පින් බිමයි මේ , මේ යුගයේ පහළ වූ සිව්පිළිසිඹියාපත් මීවනපලානේ සිරි ධම්මාලංකාර මහා ප්‍රාඥයන් වහන්සේ විසින් මේ පවත්වනු ලබන්නේ එවැනි උතුම් ධර්ම දේශනයකි පෙර පින් ඇත්තෝ අප්‍රමාදව මෙම ධර්මය ශ්‍රවණය කර ගනිත්වා ,,,,!!

  • @sureshkumara4989
    @sureshkumara4989 Год назад +1

    සාදු සාදු සාදු🙏🙏🙏

  • @ajithgunawickrama6732
    @ajithgunawickrama6732 8 лет назад +13

    අපේ යටපත්වගිය සැබැ ඉතහාසය හෙළිකොට
    නිර්මල බෞද්ධ දර්ශනය හා බුද්ධ මතය කියාදෙන්නට
    ඔබ වහන්සේට තිසරණයේ පිහිට ශක්තිය ලැබේවා !

  • @padmachandra2430
    @padmachandra2430 Год назад +1

    Obawanseta sambudu saranai. Sadusadu sadu !!!

  • @anomadesilva6104
    @anomadesilva6104 6 лет назад +4

    🙏🙏🙏 Suwapathwewa 💐Arahathunwahanseta deergau wewa nirogisuwaya labewa Siri Saddharmaya babalewa!

  • @MrBlps
    @MrBlps 6 лет назад +8

    May you live long....long to reveal the truthYou are the only one who open and uncovered the truth to the world!!!

  • @anurasenanayake730
    @anurasenanayake730 3 года назад +1

    පරම සත්‍යය පෙන්වා දුන් මහා ප්‍රාඥ අති පූජනීය බුද්ධපුත්‍ර මීවනපලානේ සිරි ධම්මාලංකාර සිව්පිළිසිඹියාපත් මහඅරහතුන් වහන්සේට කායික නීරෝගී සුවපත් භාවය වෙත්වා ! දීර්ඝායු වෙත්වා ! යි මම අධිෂ්ඨාන කරමි !🙏🙏🙏

  • @chandrasenakarunarathna6528
    @chandrasenakarunarathna6528 6 лет назад +5

    siyalu denatama me sathya awaboda weawa .sadu sadu sadu!!!.

  • @DeAlwis
    @DeAlwis 2 года назад

    Seehanadaya-🙏🙏🙏 isinbessa viharayedhi

  • @kgskaushalya4898
    @kgskaushalya4898 5 лет назад +1

    Yahapathama wewa..

  • @amarajeewaweerasekaraarach9799
    @amarajeewaweerasekaraarach9799 3 года назад

    Arahathun wahansa suwapath wewaa.

  • @arunasusantha9904
    @arunasusantha9904 5 лет назад +5

    🙏🙏🙏🙏🙏

  • @senavibanda3357
    @senavibanda3357 2 года назад

    Sadu sadu sadu .

  • @karunakumudu7880
    @karunakumudu7880 6 лет назад +6

    Sadu sadu sadu

  • @ShamalieKehel
    @ShamalieKehel 8 месяцев назад

    🙏🙏🙏🏻🙏🏻🎉

  • @nimalbulathsinghala783
    @nimalbulathsinghala783 9 месяцев назад

    🌻🙏🙏🙏🌻

  • @pushpanathannn
    @pushpanathannn 6 лет назад +4

    namo buddhaaya !

  • @kumudukumari3942
    @kumudukumari3942 8 лет назад +17

    ඉන්දියාවේ හදලා තියෙන පස්වග මහනුන් හා බුදු රැව මෙ ස්තානයේ හදන්න බැරිවෙයිද අපෙ බෞද්ධයන්ට .

  • @champakumudini7870
    @champakumudini7870 7 лет назад +13

    ගෞතම බුද්ධ සාසනයේ යලිත්....සසර සරන සත්වයාට නිවන් දැකීමට ධර්ම සාසනයට පන පිහිටුවූයේත්.... බුදු කෙනෙකුන් යළිත් පහල වූවා සේ සැබෑ අරුතින් හෙළ දීපය තුල ජන්බුද්වීපයට පන පිහිටුවූයේත් ඔබ අරිහත් බුදු සමිඳුන්ය....සසර ගැටළුවට හසු වී අනන්ත සසරක සැරි සරමින් අනේක විද දුක් විඳිමින් ආ අප හට අරිය දයානුකම්පාවෙන් මග අමග පහදා දුන් අප සක්වල සිටින ශ්‍රේෂ්ඨතම සමිඳාණනි ඔබ වහන්සේට, පරම සත්‍යය පෙන්වා දුන් මහා ප්‍රාඥ අති පූජනීය මීවනපලානේ සිරි ධම්මාලංකාර මහ තෙරුණ් වහන්සේට අපගේ ගෞරවණීය නමස්කාරය වේවා !!! සාදු ! සාදු ! සාදු !......

  • @lkasuramanna9895
    @lkasuramanna9895 4 года назад +1

    🙏🙏🙏❤️❤️

  • @geekiyanagepremadasa4850
    @geekiyanagepremadasa4850 3 года назад

    SADU SADU SADU

  • @nandhawadimunna5040
    @nandhawadimunna5040 11 месяцев назад

    Saadusaadusadu 43:19

  • @srialathaws1766
    @srialathaws1766 7 лет назад +2

    Sahu sahu

  • @chandrasirimahantha7355
    @chandrasirimahantha7355 4 года назад

    Saudi Saudi saud

  • @nisalaarana7033
    @nisalaarana7033 Год назад

    😂😂😂😂😂😂😂😂😂😂

  • @YourMusicChannel-sw6vl
    @YourMusicChannel-sw6vl 7 месяцев назад +1

    අනුබුදු පියාණන් වහන්සේට නමස්කාර වේවා. නිරෝගී කායික සුවය සහ දීඝායු අදිටන් කරමි

  • @lalithaserasinghe1664
    @lalithaserasinghe1664 9 месяцев назад

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @GT-nq2kr
    @GT-nq2kr 4 года назад +2

    Sadu sadu sadu

  • @HandugalaChandra
    @HandugalaChandra 4 месяца назад

    🙏🙏🙏🙏🙏🙏

  • @PadmiPadmi-m6g
    @PadmiPadmi-m6g 9 месяцев назад

    Sadu sadu sadu