News 1st: Lunch Time Sinhala News |(01-10-2024 ) දහවල් ප්‍රධාන ප්‍රවෘත්ති

Поделиться
HTML-код
  • Опубликовано: 18 ноя 2024

Комментарии • 148

  • @UniqueCreation16
    @UniqueCreation16 Месяц назад +28

    පොඩ්ඩක් හිටපල්ලා.. ඒ මනුස්සයා හිමීට වැඩේ කරයි.. පුදුම හදිස්සියක් නේ බං තියෙන්නෙ.. 🙌🤫

    • @Raniljayakody
      @Raniljayakody Месяц назад +1

      ow.. awurudu 76 k thisse kapu rata okkotama 1ka dasin ona.. Anurath manussayek.. Harry potter neme..

  • @kennethwarnarathna3286
    @kennethwarnarathna3286 Месяц назад +13

    විජිත හේරත් ඇමති තුමාට අපේ ස්තූතිය ගෞරවය පුද කරනව 🙏🏽🙋‍♂️✌
    වන අලින් ගෙන් රටේ පිඩා විඳින ජනතාවට ඉතා ඉක්මනින් සහනයක් සලස්වන කටයුතු කරන්න ට පුලුවන් වේවා .
    දවස් දහයෙන් සියල්ල ට විසඳුම් සැපයිය නොහැකි බව අපි දනිමු.
    ජාතික ජන බලවේගය ට ජය 🙏🏽✌

  • @yoonurrisvi56
    @yoonurrisvi56 Месяц назад +38

    අනේ මේ ප්‍රවාහන ගාස්තු අඩු කරන්න බෑ කියන අයට වැඩි මිලට ම තෙල් දෙන්න.

    • @Jeevani-b8x
      @Jeevani-b8x Месяц назад +1

      ඔව් ත්‍රීරෝද වලට පරන මිලටම තෙල් දෙන්න..එතකොට හරි

  • @lovadesi
    @lovadesi Месяц назад +28

    අසීමිත වරප්‍රසාද අනිවාර්යයෙන්ම කප්පාදු කල යුතුය .

  • @Wajiradissanayaka-b5q
    @Wajiradissanayaka-b5q Месяц назад +16

    මැතිවරන , කොමසරි,තුමනි ඔබ තුමන් ජනාධිපති වරනය, ඉතා සාදාරනවකරා මෙම මැති වරනයත් ඉතාම,සාදරනවකරයි කියා අපි බලාපොරොත්තු ,වෙනවා ❤️🙏

  • @dinudawijerathna7239
    @dinudawijerathna7239 Месяц назад +23

    අහොසි නම් අහොසි ආයේ සලකා බලන්නේ මොනවාද

    • @DanushkaDissanayaka-e5w
      @DanushkaDissanayaka-e5w Месяц назад +4

      අනිවාර්යයෙන්

    • @KamilAsanga
      @KamilAsanga Месяц назад +3

      අනිවාර්යයෙන් වචනෙනම් වචනෙ

    • @shanthasilva9587
      @shanthasilva9587 Месяц назад

      නයිතික තත්ත්වය අද්‍යපනයෙන් පසු මොකද විවස්ථා අණ පනත් රෙගුලාසි අයින් කරන්න ඔනි නැතිනම් අදිකරණය හමුවේ අභියෝගයට ලක්වෙනවා එතකොට ගෝටාබය ගැසට් ගැහැව්වා වාගේ රිවස් කරකර ඉන්න තමයි වෙන්නෙ ❤❤❤❤❤

    • @shameerarodrigo9569
      @shameerarodrigo9569 Месяц назад

      අනිවාර්ය

    • @chamindapeiris897
      @chamindapeiris897 Месяц назад

      අනිවාර්යයෙන්ම එක වචනයයි

  • @saliyamudiyanse9492
    @saliyamudiyanse9492 Месяц назад +19

    ගරු ජනාධිපති තුමා අනිවාර්යයෙන් pention ජනාධිපති වරුන් ගේ අනවශ්‍ය ඒවා කපා හරිනු please 🎉😢😮

  • @RavonHunter
    @RavonHunter Месяц назад +17

    යකුනේ😂😂 නැවත සළකා බලනවා කියන්නේ දැනට තියෙන වරප්‍රසාද ටික නැවත සළකා බලනව කියන එක😂😂 අනික දැනට වරප්‍රසාද හිමිවෙන්නෙත් පාර්ලිමේන්තුවෙන් සම්මත නෛතික පසුබිමක් එක්ක. ඉතින් ඕකේ වරප්‍රසාද අඩු කරන්න නැත්තන් අයින් කරන්න සමහර වගන්ති සංශෝදනය කරන්න ඕන.. ඒක ගැන අධ්‍යයනයට තමයි අර කමිටුව පත් කරලා තියෙන්නේ...

    • @diliniiddamalgoda6313
      @diliniiddamalgoda6313 Месяц назад +1

      ඒකනෙහ් ඕක තෙරෙන්නෙ නැති මෝඩ මිනිස්සු එක්ක මොන මැතිවරණ ද 😅😅

    • @chilltime8920
      @chilltime8920 Месяц назад

      Eka ehemanam hodai. Cancel karapuwa apahu nodo

    • @RavonHunter
      @RavonHunter Месяц назад

      @@diliniiddamalgoda6313 aneda kiyanne

  • @Wajiradissanayaka-b5q
    @Wajiradissanayaka-b5q Месяц назад +15

    මාලිමාවෙ ,ජයග්ග්‍රහනය රටේම ජයග්ග්‍රහනය කි ❤️🙏❎✔️

  • @Mary_Mary-y2f
    @Mary_Mary-y2f Месяц назад

    අපේ ලංකාවට හරිම ජයක් ලැබුනේ හැම දේම සුද්ද කරන්න ඕනා දැන් තමයි හරිම නායකොයෝ ඉන්නේ ඉගනගත්ත 🙏ඒ වගේම අනුර ජනාදිපති නායකයට ජයවේවා අපේ රටේ එකම නායකයයි වෙන අය එපා 🙏🙏❤️

  • @sandhyakumuduni3578
    @sandhyakumuduni3578 Месяц назад +12

    සියළුම වරප්‍රසාද අයින් කරන්න නම් ඕන. හොර කම් කරපුව ඇති. ඕනෑවටත් වඩා.

  • @otunumanorathna
    @otunumanorathna Месяц назад +9

    එහෙමනම් ඔය මිලත් අඩු නොකර තිබ්බනම් හොදයි.... මොකද ඕකේ වාසිය දුප්පත් ජනතාවට ලැබෙන්නේ නැහැනේ.... වාහන හිමිකරුවට පමණයි ඒ වාසිය යන්නේ... රජයට ආදායම අහිමිවෙනවා... සුළු ප්‍රමාණයකට වාසිය ලැබෙනවා... පරණ මිලටම තියෙන එක ඊට වඩා යහපත්...

  • @DharmekkhaDharmeekha-fg6qx
    @DharmekkhaDharmeekha-fg6qx Месяц назад

    ආයුබෝවන් 🙏🙏

  • @polkichchacrafts5213
    @polkichchacrafts5213 Месяц назад +1

    දීපු ඡන්දෙ ගැන සතුටින් ඉන්න මන් 💪🌹❤️🙏

  • @LahiruSampath-si6ix
    @LahiruSampath-si6ix Месяц назад +16

    අයේ මොනාද කමිටු දාන්නේ පොරොන්දු ප්‍රකාශයට අනුව වැඩ කරන්න

    • @DanushkaDissanayaka-e5w
      @DanushkaDissanayaka-e5w Месяц назад +1

      අනිවාර්යයෙන්

    • @InokaPerera-mw7vx
      @InokaPerera-mw7vx Месяц назад +1

      Gobba katha kiyanna apa.....me ratee oka arunahama thawa weda thiyanawa.....puduma hadisiyaknee

  • @susanthakumara2307
    @susanthakumara2307 Месяц назад +3

    😮වරස්ප්‍රසාද දෙන්න අපේ චන්දෙ නzහz

  • @otunumanorathna
    @otunumanorathna Месяц назад +4

    🥱පාසල් ළමුන් ප්‍රවාහන ගාස්තු වල මිල අඩුවෙන් නැත්නම්.. 🥱කාර්යාල ප්‍රවාහන ගාස්තු අඩුවෙන් නැත්නම්... 🤫ඒ අයගේ වාහන බාකෝඩ් එකක් හරහා හෝ රෙජිස්ටර් කරන්න පරණ මිලටම තෙල් ලබාගත හැකිවන පරිදි.....
    😊😊😊සේවා යෝජකයාට සහන දීලා පලක් නෑනේ...😮😮😮 දෙන සහන ජනතාවටනෙ ලැබෙන්න ඕන😢😢😢

  • @pickme5741
    @pickme5741 Месяц назад +2

    කලබල වෙන්ඩ එපා නීතියානු කුලවම වැඩේ කරන්න යන්නේ

  • @imeshathalerathna7034
    @imeshathalerathna7034 Месяц назад +4

    මාලිමාවට ජයවේවා

  • @Wajiradissanayaka-b5q
    @Wajiradissanayaka-b5q Месяц назад +8

    මාලිමවට,ජය ජය ❤️🙏✔️❎

  • @kondasim
    @kondasim Месяц назад

    God Bless Our President!!! We need lot of support from US, Thank you USA!!!

  • @chinthakachathuranga592
    @chinthakachathuranga592 Месяц назад

    CTB බස් දියුණු කරන්න අපිට ඒවගෙ යන්න පුලුවන්

  • @pickme5741
    @pickme5741 Месяц назад

  • @samanthabandara2574
    @samanthabandara2574 Месяц назад +4

    ඔබතුමා අයින් කරනවා කිව්වේ

  • @NimalWasantha-mz1nd
    @NimalWasantha-mz1nd Месяц назад

    රටෙි..හැටියට නෙවෙයි අලි සමිපත ..අලි දහක් තියාගන.වෙන රටවලට..පරිත්‍යාගය කරන්න නැත්තං විකුනන්න..ඇලහැර ...අපිට හැමදාම..අලි කරදර

  • @kumarasenagamage8492
    @kumarasenagamage8492 Месяц назад +2

    ඉන්දන අඩු නොකර ආහාර වර්ග අඩු කලනම් හරි

  • @charljhonson
    @charljhonson Месяц назад

    11 billion. Plz share that price breakdown.

  • @dayanandarajapakse9476
    @dayanandarajapakse9476 Месяц назад +1

    Vijitha, do not change your words .
    Don't disappoint people.

  • @RoLife123
    @RoLife123 Месяц назад

    වැඩේ පිළි වෙලටයි වෙන්නේ බ්‍රෝ..ඕකට තමයි දේශ පාලනය මොලෙන් වැදගත් විදිහට කරනවා කියන්නේ..ඉවසන් ඉඳන් අපි සහයෝගය දෙමු.

  • @AathikaAzwar-h2e
    @AathikaAzwar-h2e Месяц назад

    Anura ayyata jayaveva

  • @niroshagunaweera4074
    @niroshagunaweera4074 Месяц назад

    සලකා බලන්නේ ඇයි උන් අව්රැදු 76 සැප වින්දා දැන් ජනතාව ගැන සලකා බැලිය යුතුයි 🥺

  • @PercyWick-z7j
    @PercyWick-z7j Месяц назад

    වරප්‍රසාද එපා දුන්නොත් අපේ චන්ද නෑ

  • @rupadarshani2701
    @rupadarshani2701 Месяц назад +1

    හැමෝට කාලීන සියලුම මහා ජනයා ගැන හොයා බලන්න ඕන කුසට අහරක් නොමැතිව මේ වන විට දුක් විඳින අය ඉන්නවා හොරු හොර කාපු ඒවගෙන් සැප සම්පත් වලින් අඩුවක් නැ tawath උන්ගේ ජීවිත පෝෂණය හොයා බලන්න කමිටු හදා හදා කල්ය විනාස කරන එපා

  • @susanthakumara2307
    @susanthakumara2307 Месяц назад +4

    හොරුන්ට මොකද්ද සලකා බලන්නෙ

  • @pasindusuranga191
    @pasindusuranga191 Месяц назад

    👌👌👌

  • @warnafernando-n7h
    @warnafernando-n7h Месяц назад +2

    පුදනකොටම කාපි යකා.😃

  • @polkichchacrafts5213
    @polkichchacrafts5213 Месяц назад

    කොහොමද රට හැදෙන ලස්සන

  • @jhaperer9929
    @jhaperer9929 Месяц назад

    රනිල් සීයාගේ බත්බැල බස් බකමුණා හැමදාමවගේ මොනවරී උගුලක් අටවනවා මේ රටේ දියුණුවට.

  • @susanthakumara2307
    @susanthakumara2307 Месяц назад +1

    ආයෙ මොනවද සලකා බලන්නෙ චන්දෙ ඉල්ලුවෙ වරප්‍රසාද නzතිකරනව කියල

  • @nishanthadabare7322
    @nishanthadabare7322 Месяц назад +1

    බස්වලට තෙල් පරණ මුදලට දෙන්න එ වසිය රජයට

  • @SugathPriyantha-gm3bo
    @SugathPriyantha-gm3bo Месяц назад

    Asivesuma Sahana daraya Labadenna seyaluma denata

  • @shameerarodrigo9569
    @shameerarodrigo9569 Месяц назад

    මාලිමාව චන්ද ටික නැති කර ගන්න ලැස්තිවෙලා වගේ

  • @nimalchandrasiri4330
    @nimalchandrasiri4330 Месяц назад +1

    ජනතාව ඉල්ලුවෙ නැහැ මේවා .දන්නෙ නැති උන්නෙ කෑ.ගැහුවෙ

  • @chinthakachathuranga592
    @chinthakachathuranga592 Месяц назад

    අහෝසි කරනව කියපුව ආයෙ දෙන්නෙ මොකටද😠

  • @SirimaJayathnge
    @SirimaJayathnge Месяц назад +1

    Ape සෙල්ලම් කාලය dan ළමයින්ට නැහැ මට වයස අවුරුදු 63 වෙනවා කොච්චර සෙල්ලම් කළද

  • @shashithajayawickrama3742
    @shashithajayawickrama3742 Месяц назад +18

    මේ උබලට ශනික මොචනයද පොඩ්ඩක් හිටපල්ලා ඇමති මන්ඩලයක් නැතුව එයාට තීරන ගන්න අමාරුයි .දැන් දවසෙන් දවස එක එක දේවල් අහන්න ලැබුනෙ.මේ රටේ එව්න් එක්ක දුටුගැමුණු රජු ආවත් කරන්න බෑ.පුදුම හදිස්සියක් තියන්නෙ.හොරු අල්ලන්නෙ නැද්ද අහනවා.

    • @shanthijayamanna3255
      @shanthijayamanna3255 Месяц назад

      කියලා වෙඩක් නැහැ ..සමහර මිනිස්සු 🐃🐃🐃 වගේ .

  • @Jeevani-b8x
    @Jeevani-b8x Месяц назад

    පෙට්‍රල් 100 කලොත් නම් 3වීල් කාරයෝ රු.10 විතර අඩු කරයි.වැඩි උනත් අඩු උනත් මුන්ගේ හොද්ද බොරයි

  • @dayanandarajapakse9476
    @dayanandarajapakse9476 Месяц назад +1

    People expect changes and the actions as Samantha Vidyaratne repeatedly stated on the stages.

  • @chandanafernando2462
    @chandanafernando2462 Месяц назад +2

    වචන රචන කරන්න එපා කියපු දේවල් කරපල්ලා නැත්නම් මහ මැතිවරණයේදී චන්දෙ කෑන්සල් කරනවා එකෙක්ටවත් දෙන්නේ නෑ

    • @ThanojaNuwan
      @ThanojaNuwan Месяц назад +2

      එහෙම ඉතින් උබලා කියන විදියට එකපාර කරන්න ඒ මිනිහා විස්මකරුමයෙක් නෙවෙයි බන් අවුරුදු 76කාපු රට මාසෙන් දෙකෙන් හදන්න බැ ඉවසලා ටිකාක් බලන් ඉදපන්.

  • @AjithKumar-yd8et
    @AjithKumar-yd8et Месяц назад

    මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද කප්පාදු කරනවා කිව්ව විදියටම කරන්න ඕනේ නැත්නම් ඉතින් බලාගන්න පුළුවන්බබා හුකුං නං එපා හොඳේ

  • @Osman-am38ym
    @Osman-am38ym Месяц назад +1

    01/10/2024 up dates

  • @AjithKumar-yd8et
    @AjithKumar-yd8et Месяц назад +1

    යළි සලකා බැලීමක් කරනවනම් ඔබතුමාලා අපිටත් යළි සලකා බැලීමක් කරන්න වෙනවා මහ මැතිවරණයට ඒක තමයි ඇත්තආයෙනම් රැවටෙන්නේ නෑ හොඳේකියපු දේවල් කරපල්ලා

  • @hdhejeshhshshe3711
    @hdhejeshhshshe3711 Месяц назад

    Malli màwat jayam wawa❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @AnuraNallaperuma
    @AnuraNallaperuma Месяц назад +2

    ආආආආඅ ගැමුණු 🤣🤣🤣🤣🤣

  • @jhaperer9929
    @jhaperer9929 Месяц назад

    every action should be in law and order

  • @ajantharathnayaka1017
    @ajantharathnayaka1017 Месяц назад +2

    Hitapu janadipathi warunge siyalu wsrapasada nathi karanna...meka janathawa balaporothu unu deyak..eka aniwaryen karanna oni...api e siyalla poddala jayanthage lipiyen dakka....meka nokaloth janathawta obathuma pilibadawa sakayak athi wenna puluwan..

  • @JayaKandy
    @JayaKandy Месяц назад +1

    අනුර ජනාධිපති මුහුණ සමග, මෙහෙම කීවා කියලා අහන්න බලන්න පුදුම ආසාවක් තිබුනේ

  • @KamilAsanga
    @KamilAsanga Месяц назад +3

    සියලු වරප්‍රසාද අහෝසියි කියල තමයී අපට කිව්වෙ හොරුන්ට දැන් මොකද්ද ඒපාර කියන්නෙ

    • @shanthasilva9587
      @shanthasilva9587 Месяц назад

      @@KamilAsanga
      නිත්‍යානුකූල නොවන අකාරයට කලොත් අධිකරණයේදි අභියෝගයට ලක් වෙනවා.

  • @shahmyhabeeb2785
    @shahmyhabeeb2785 Месяц назад +1

    Umbala wedi karadde wedi karanawa aduweddi adu karanne

  • @pathmanipushpa587
    @pathmanipushpa587 Месяц назад

    Serama du karanawa simenti adu wenne nadda

  • @roopajayakodi2472
    @roopajayakodi2472 Месяц назад +3

    මුලින්කීවෙ අහෝසිකලා කියලා අපව රවටන්නද ආයෙ කමිටු පත් කරන්නේ අහෝසි කලේ නීත්‍යානු කූලව නෙවයිද

    • @KamilAsanga
      @KamilAsanga Месяц назад

      අනිවාර්යයෙන්

  • @ShashikalaThilini
    @ShashikalaThilini Месяц назад +2

    ඡන්ද කාලෙට කියන දේවල් ගණන් ගන්න epa.

    • @LJayarathne-cv7ku
      @LJayarathne-cv7ku Месяц назад +1

      හරියට.හරි.බුවා.විහුලුවක්වෙලා.තියෙන්නෙ.දේසපානය

  • @broskey1238
    @broskey1238 Месяц назад

    මචන්ලා කලබල වෙන්නැතුව ඉන්න.එකපාරට ඔය සියල්ල වෙනස් කරන්ඩ බෑනේ.හිමීට ඔය සියල්ල කරයි.මේ දවස් 10ටම කරපු⁣ දේවල් දැක්කනේ.අනික මේ comment section වල කුලියට ලියන එවුන් ගොඩක් ඉන්නවා.උන් කරන්නේ දූෂිත දේශපාලුවන්ගෙ සල්ලි වලට ආණ්ඩුවට මඩ ගහන එක. ඒ හින්දා ඒවට රැවටෙන්න එපා.ආණ්ඩුව සියළු නිවැරදි තීරණ ගනී.ජනතාවට තව සහන සපයයි.අපිට තියෙන්නේ පොඩ්ඩක් ඉවසලා ඉන්න එක. මොකද බලයට ඇවිල්ලත් දවස් 10ක්වත් නෑනේ.

  • @KamilAsanga
    @KamilAsanga Месяц назад +1

    මොකද්ද අනුරමහත්තෙයෝ ඒ වැඩේ පොඩිමිනිහහැන හිතනනව කියල ලොකු මිනිහටනෙ ලොකු සහනෙ ඉන්ධනවලින්

  • @amilasamira6118
    @amilasamira6118 Месяц назад +1

    Gamunuta anichcha watha sanqara😢😢😢😢

  • @faizanmohammedu2173
    @faizanmohammedu2173 Месяц назад

    Vawdi karnkota ombala videkranwa Adu karnkota wankatwak kiyaei

  • @NisalFernando-hr1vf
    @NisalFernando-hr1vf Месяц назад

    Ohoma yan 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @HussainAhamed-fh9ks
    @HussainAhamed-fh9ks Месяц назад

    😊😊

  • @AjithKumar-yd8et
    @AjithKumar-yd8et Месяц назад +1

    අපිට ආයෙ රැවටෙන්න බෑ කප්පාදු කරනවා කිව්වනං ඒ විදියටම වැඩ තියෙන්න ඕනෙ ආයෙ අපි කියන්නේ නැහැරැවටිලා රැවටිලා දැන් හොඳටම තෙම්පරාදු වෙලා රැවටෙන තැන ගෙවිලා තියෙන්නේ

  • @vivekananthandevakant
    @vivekananthandevakant Месяц назад

    Commiss gahana Vfs eka mona sakachchada?

  • @SirilDayananda-x1f
    @SirilDayananda-x1f Месяц назад +1

    ජපන්..දන්නවද.

  • @AiyoSirisena
    @AiyoSirisena Месяц назад

    About retirement pay and privileges of retire MPs and Presidents: Thye MUST be brought down to the same levels as those of all governmenet servant. No extra privileges for any of these people. Give them a retirement pay commensurate with their legal salary while active, and no other special privileges like houses, guards, free fuel, vehicles sand free overseas travel. That is what people want!

  • @DevikaSumanasekara
    @DevikaSumanasekara Месяц назад

    Road wala daruwanta eva ayithi nadda? Eyalth daruwo

  • @NelumsanjeewaniRanpatidewage
    @NelumsanjeewaniRanpatidewage Месяц назад

    Obage porundu etu karanna janathawa chandaya dunne mun horakewa madiwata 😢

  • @ShashiMadu-g6s
    @ShashiMadu-g6s Месяц назад

    Malimawata chande dunne salaka balana pakak karanna nemey ahosi karapalla

  • @ShashiMadu-g6s
    @ShashiMadu-g6s Месяц назад

    Salaka balana pakak ne ahosi karapalla kiwwa wage

  • @amilasamira6118
    @amilasamira6118 Месяц назад +1

    Monawada me 2ke kata. salaka balanawa kiyala newene kiuwe .ain karanawa kiyala kiuwe . Ohomanam ba... NPP

  • @ShashiMadu-g6s
    @ShashiMadu-g6s Месяц назад

    Npp hukaganna hadanne oya salaka balanna kiyala

  • @NelumsanjeewaniRanpatidewage
    @NelumsanjeewaniRanpatidewage Месяц назад

    Thawath naya onema ne argena thiyana naya gewanna balamu neda😮😢

  • @nihalajantha7449
    @nihalajantha7449 Месяц назад

    Ai nemenne owa okkoma denagena neda manthriwarunge janadipadiwarunge dimana pensan nathara karanawa kiuwa nede oya moka awath janathawata ( go) baila edath kiuwa adath kiyanawa hetath kiyanawa chande pawichchi nokarapu buddimath janathawani hodin hithapalla eda saha meda kiyana kathaaaaaa ❤

  • @Rangakumara-o8d
    @Rangakumara-o8d Месяц назад

    Adukarana mila Sana na janathawata nodennenam thibena. Mila ta ma denna

  • @gymslmayura3986
    @gymslmayura3986 Месяц назад

    Dan npp ekath sansodana katha kiyanawa.kiwenam kohamada ban😂

  • @geethalabeysekarakandy7181
    @geethalabeysekarakandy7181 Месяц назад

    Bus fare MAFIA

  • @luxmilankaluxmilanka4093
    @luxmilankaluxmilanka4093 Месяц назад

    NAKU PADAGU HORUNGE..SEYALUMA DEMANA..ANEWARAN KAPAHARENNA MOKADAVEKA APA RATATHA BARAK ..SAKKLIY RATA HORA KALA DUPATH මිනිස්සු HEGAMANATA APTH කරලා ...

  • @ChithraFernando-px5uz
    @ChithraFernando-px5uz Месяц назад

    Hitapu desha paluwanta thawath araksha denna wenneth ape badu mudalin nam a gana janathawagenda kamaththa aka maththa laba gatha yoithui.noweida?api duk vidinnath a aya sapa vidinnath sadarana naha noweida.

  • @liwerajenat1890
    @liwerajenat1890 Месяц назад

    Mona kamituda a manthilata janapailata vissama wetup denda onne

  • @jayanthikumudini3881
    @jayanthikumudini3881 Месяц назад +1

    ඉංග්‍රීසි නොදන්නා අපේ ජනාධිපති තුමා .......😂

    • @dumindaabeywickrama5266
      @dumindaabeywickrama5266 Месяц назад +4

      සුද්දෙකුට පාතකවූ එකෙක් කියනදේවල්😮

    • @Rohan-rv2ty
      @Rohan-rv2ty Месяц назад

      Fy

    • @deepikakumarasinghe3336
      @deepikakumarasinghe3336 Месяц назад +2

      How about Chinese and Japanese presidents? Those are very wealthy countries. Dont disrespect our president.

    • @MadhuMadhu-bj7vw
      @MadhuMadhu-bj7vw Месяц назад +3

      සුද්දෙකුට කියල හොඳ කෑමක් කාපන් හොඳවෙයි

    • @වෙලඅද්දර
      @වෙලඅද්දර Месяц назад

      උබට අමාරුද

  • @Sanju729Liyanaarachchigedon
    @Sanju729Liyanaarachchigedon Месяц назад +4

    Mona kamituda yakooo. Thopi kiwe sitalu dewal athhitu wanawa kiyala. Ko den ewa. Thopeth kayyai pada gadai witharai wage. Thopi wenuwen chande dunne aparade kiyala hithenawa den.

  • @pasindusuranga191
    @pasindusuranga191 Месяц назад

    👌👌👌