Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
ආදරණීය වීඩියෝ එකක් නංගි ❤ ලස්සනයි ..අශ්වයා මරු..එයා ඔයාට හිනා වෙලා මං හිතන්නේ😂❤❤ ..උතුම් දළදා සමිඳුගේ පිහිටයි ! ඔයාලට
හී ගොඩක් ස්තුතියි ආදරණීය අක්කේ❤❤
ජීවිතේ සුන්දර ද මෙතරම් ..නේද පිංවන්තියේ ...තමන් විඳින සතුට තවත් කෙනෙක් එක්ක බෙදා ගන්නවා කියන්නේ මේකට..❤❤ පරෙස්සමින් සතුටින් ඉන්න නංගියේ ..තෙරුවන් සරණයි ..❤❤❤❤
ගොඩක් ස්තුතියි ආදරණීය අක්කේ 🙏🙏❤️❤️❤️😘😘😘 තෙරුවන් සරනයි අක්කේ
Ane ou akkige vedio baladdi jeevithe lassanai❤ kyla hithenva . Thank you akkooo❤
Sudu Akkiyo... Godak dawasakin Comment 1k thiyannath bari una. Lassana video 1k... Ape lassana mathakayan godak mathak keruwa Akkige lassana vdo 1n... Thawa Vdo 1k aran ikmanata aimath enna. Theruwan Saranai Akki, Aiya Athulu Pawle Hamotama...
තෙරුවන් සරනයි නංගා 😘😘😘❤️❤️❤️🙏🙏🙏
ගොඩක්ම ගනන්නේ සුදු නෝනා එළවලු ඔයාට ගොඩක් පිං නන්දුව ඔය විදිහට බලාගන්නවට ඔයාට බුදු සරණයි මැණික
සාදු සාදු සාදු 🙏🙏🙏මෙ පින මටත් අනුමොදන් වෙවා ඔයාට ත් ගොඩාක් පින් ආදරෙයි ගොඩාඩාඩාඩාක්❤❤❤❤❤❤❤ තෙරුවන් සරනයි ඔයලා හැමොටම
ගොඩක් පිං ආදරණීය ඔයාට තෙරුවන් සරනයි 🙏
බුදු සරණයි හැම දවසක්ම සතු ටින්ම ඉන්න ලැබේවා ❤❤❤❤
ඔයාලා අක්කි ජීවත් වෙන විදිය හරිම ආස හිතෙනව කතන්දරයක් අහන් ඉන්නව වගේ හරිම සැනසීමකින් අහන් ඉන්නෙ බලන් ඉන්නෙ ඔයාගේ විඩීයෝ අක්කි
ගොඩක් ස්තුතියි ආදරණීය නංගා 😘😘😘❤️❤️❤️🙏🙏🙏 තෙරුවන් සරනයි
ජිවිතේ මල් ❤❤❤❤හරිම සුන්දරයී අපිටත් අයේම යන්න හිතෙන විදියට මේ ගමන දුන්නා ....😮😮😮හරිම ලස්සනයි 🐎 නම් විරිත්ත විරිත්ත හිනා වුනා වගේ නේ😂😂😂😂😂 අවුලක් නේ 🐎 නේ සුන්දරයී ඇත්තටම ❤❤❤❤❤
ගොඩක් ස්තුතියි පැටියෝ 😘😘😘😘 ආදරෙයි
අම්බෝ අපේ අක්ක පිස්සු කෝච්චියක් ..දග වැඩ කරනව නෙහ් හිටපු ගමන්🤪🤪🤪🤪🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣❤💐
ආදරෙයි 😍😍😘😘😘🌹
අදත් විඩියෝ එක හරිම ලස්සනයි මන්නමි හිතන්නේ අශ්වයා අක්කා එක්ක හිනා උනේ.බුදු සරණයි අක්කි 😘😘😘
අනේ 😊😊😊 තෙරුවන් සරනයි පැටියෝ 😘😘😘😘
Wenada wagema lassani akkiyo vidio eka ....lassana gamank .....budu sarani oyalata ...hemadama sathutin inna .....❤️❤️❤️🙏🙏🙏
Thank you nanga 😍😍😍😍 theruwan saranai patiyoooo
Skip නොකර video එක ඉවර වෙනකන් හරිම ආසාවෙන් බැලුවා ❤❤
ගොඩක් ස්තුතියි ආදරණීය ඔයාට 😍 🙏🙏🙏❤️❤️❤️❤️ තෙරුවන් සරනයි
ලස්සනට ජීවිතය විදිනවා හරි ම අදරනියයි සතුටින් ඉන්න බලා පොරොත්තු ඉෂ්ටවේවා බුදු සරණයි ❤❤❤❤❤❤❤
ගොඩක් පිං ආදරණීය ඔයාට 😍 🙏🙏🙏❤️❤️❤️❤️ තෙරුවන් සරනයි
ජීවිතේ පුංචි දේවල් වලින් පවා සතුටු වෙවී හැම කෙනෙකුටම ආදරය බෙදන අක්කා ගැන මට තියෙන්නේ මහ සතුටක් ඔයා මේ ලෝකෙට සතුට ගේන සුරංගනාවක් ඉතින් මගේ අක්කාගේ ජීවිතය සතුටින් පිරේවා සියලු පැතුම් ඉටු වේවා. තෙරුවන් සරණයි අක්කා ❤❤❤❤
ගොඩක් ස්තුතියි මැනික ❤️❤️😘😘😘 තෙරුවන් සරනයි පැටියෝ
වෙනද වගේම අදත් ගොඩක් ආදරණීයයි.කරන හැමදෙයක්ම සාර්ථකව පරෙස්සමින් කරන්න අක්කිට ශක්තිය හා වාසනාව ලැබෙන්න කියල සුබ පතනවා.❤❤❤❤බුදු සරණයි!!!
ගොඩක් පිං ආදරණීය නංගා 😘😘😘❤️❤️❤️🙏🙏🙏 තෙරුවන් සරනයි පැටියෝ
Harima asawen beluwe akke man me akkage parana vlog okkoma balagena yana gaman harima lassanai ❤ hariyata Danna adurana kenek wage danenne akkage vlogs balanakota harima sathutui 😊
ලස්සන video එකක් .බොහෝම ස්තූතියි පිංවන්තියේ .❤තෙරුවන් සරණයි🙏
Godak lassanai vediyo aka sis,,satutin hamadama innawa labewa neroge wewa,, adaraiiiii ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤man Dilani satharasinghe
ගොඩක් පිං ආදරණීය ඔයාට තෙරුවන් සරනයි පැටියෝ
Godak lassanai adat harima aswen beluwa akke.budu madura dekkama harima asai.harima pinwantha kenek oya❤
ගොඩක් ස්තුතියි ගොඩක් පිං ආදරණීය නංගා 😘😘😘❤️❤️❤️🙏🙏🙏
ආදරණීය ජීව න චාරිකාව ක් 💃💃💃 තෙරුවන් සරණයි නංගී 😘😘😘
තෙරුවන් සරනයි අක්කේ 🙏🙏❤️❤️❤️😘😘😘
දුව ඔයාට godak radari රත්තරන් ...ඔයාගෙ program mama ළඟදී ඉඳන් බලන්නේ ida ලැබෙන hema mohatakama බලනවා .... api කොච්චර වයස වුනත් buwe oyagen ඉගෙන ගන්න බොහෝ දේවල් tiyenawa...Oyawa බලන්න අසයි පුතේ ..Colombo awa වේලාවක ape ගෙදර එන්න කියලා ආරාධනා කරනවා ...oyalata theruwansaranai 🙏🌿
මං එනකොට අනිවාර්යයෙන්ම කියන්නම්කෝ නැන්දා 😘 තෙරුවන් සරනයි නැන්දා
Superb good job budusaranai dawe phetai .seyalu katautu sapala wawa .
Godak thank you auntie 😘😘😘😘🌹🌹🌹🌹
Hrma shoii...aneee...cricket ghna wdhai badminton ghna wdhai maru aneee...hina wewi blwa akkiyo superb video eka..❤️❤️❤️😊😊😘
අශ්වයාට පෙර ආත්මෙ ඔයාව දැකල අදුරගෙන ....මතකයට නැගෙන්න ඇති.....😅❤(විහිලුවට හොදේ..)ඔයාල එනකම්, සින්ඩියි, මින්ඩියි බලා ඉන්න ඇති......❤❤❤❤ ලස්සනයි වීඩියෝ එක......බුදුසරනයි..
සින්ඩි නැති උනා අක්කේ 😥😥😥😥
😢😮😢❤❤
පව් එයා අසනීප වෙලා නැතිවෙන්න ඇති නේද...😢😢😢😢😢 දැන්, මින්ඩිට පාලු ඇති..😢😢😢 ආය කෙනෙක් ගේන්න නන්ගි..❤❤❤❤❤❤❤❤
Adath video eka niyamaiHarima lassanai💕💕💕
Thank you ❤️❤️🌹🌹😘😘😘😘🙏
ලස්සන විඩියො එක්ක අක්කෙ,,හැමදාම සතුටින් ඉන්න ලැබෙවා
ගොඩක් ස්තුතියි නංගා 😘😘😘❤️❤️❤️🙏🙏🙏 තෙරුවන් සරනයි පැටියෝ
Oya me tharam sathutin ennawa man videos balapu kaleta dakkamai akki. Adarei.. math Diyathalawe othana edala thiyenawa. Harima lassanai. Asai...😊❤ oyage sathutata apiwath ekathu karagaththata godaak pin. Apith trip ekak giya wage.... adarei.... budu saranai akki oyalata. ❤❤❤
Mn godak kamathi akki genena video balanna.budu saranai oyalata.sathutin sahalluwen inna hamadama
Thank you patiyoooo 😘😘😘❤️❤️
Lassanai eyat oyaga video balanawada Dan na aduranwa ATI hinawanwa NADA taruwan saranai
Thank you oyata ❤️❤️❤️ ow neda theruwan saranai nanga 🙏🙏😘😘🌹🌹🌹
ලස්සනට ජීවිතෙ විදිනවා තවත් ලස්සනට ඉන්න
ගොඩක් ස්තුතියි 🌹🌹🌹
Akki oya jivithe vidinawa ethin hemadamath mewage enna lebenna kiyala hadawathinma suba pathanawa ethin oyata adare karana man sachi ❤❤❤❤❤❤❤❤❤❤
Lassanai manika බුදු සරණයි ආදරෙයි ගොඩාක් පරිස්සමෙන් ඉන්න
ගොඩක් පිං මැනික ❤️❤️😘😘😘 තෙරුවන් සරනයි
Apith goooodak adrei teruwansaranai....hamadama sathutin enna labewa....oyata akke
ගොඩක් ස්තුතියි ආදරණීය නංගා 😘😘😘❤️❤️❤️🙏🙏🙏 තෙරුවන් සරනයි පැටියෝ
😊😊😊😊😊
Adarei nangi.harima sundarai trip eka.hamadama sathutin inna.thruwan saranai.dilini akka
ගොඩක් ස්තුතියි ආදරණීය අක්කේ 🙏🙏❤️❤️❤️😘😘😘 තෙරුවන් සරනයි
Oyatath godak adarei akke.oya dan paule kenek wela.enakan balagena inne man nam.😍😍😍
Godak adarei ikmanata ennam 🌹🌹🌹
Nangi ....ashwaya kammali kamata aanum arinawa wgei mata penune❤❤❤😊😊😊😊
😍😍😍😍
Lassanai Akke jeevithe thiyanne enjoy karanna thanmai. ❤❤❤❤ me dawas tike tikak wada wadi e nisa adha thamai nidahase indagena Akkage video baluwe 🌹🌹🌹🌹🙏🙏🙏 gob bless
Ane ow nanga math godak busy una 🌹🌹🌹
Adarei akke.satutin inna.budusaranai.
Adarei nanga 😍😍😍😍 theruwan saranai patiyoooo
ගොඩක් ලස්සනයි දැක්කම ආසයි හැමදැම සතුටින් ඉන්න❤❤
ගොඩක් ස්තුතියි 😘😘😘
අශ්වයා 🐎🐎 ඔයාට තමා හිනා වුනේ අක්කේ 🤣හැමදාමත් වගේ ආසවෙන් video එක බැලුවා. ආදරෙයි ගොඩාක් අක්කියෝ ❤❤
ඔයාත් අනිත් අයගේ හිත් ලස්සන කරන්න ආව ලස්සන මලක් අක්කේ ❤❤❤❤❤
ආදරෙයි නංගා 😘😘😘❤️❤️❤️🙏🙏🙏 තෙරුවන් සරනයි
තෑන්ක්ස් මැණික අපිවත් එක්ක ගියාට බැට්මිටන් ගහද්දි රන්ඩුවනම් මරු අප්පා 😂😂😂😂😅 නන්දුගෙ හිනාව අනිත් වීඩියෝ එකේ මින්ඩි බෝලෙ පෙන්නන්න සුදු ❤❤❤❤ අම්මෝ මම හිතුව ඔයාට බස් එකේ එන්න වෙයි කියල 😄😄😄😄😄❤❤ ආදරෙයි සුදු නංගි ඔයාලට ගොඩ ගොඩාඩාඩාඩාඩාක් පරිස්සමෙන් සතුටින් ආදරෙන් ඉන්න 👍👍😍😍😍❤❤❤❤❤ බුදුසරණයි
තව පොඩ්ඩෙන් bus එකේ 🤣🤣🤣❤️❤️🌹🌹😘😘😘
Harima sathtui jiwithayak lassana wewa thawath
ගොඩක් ස්තුතියි ❤️❤️😘😘😘
❤️❤️❤️❤️❤️ තෙරුවන් සරණයි නංගියෝ ඔයාලට 🙏
මට දැනුනේ ඔයලත් එක්ක මාත් ට්‍රිප් එකක් ගියා වගේ. ඔයාල සතුටින් සෙල්ලම් කරනකොට ඇත්තටම හරි සතුටක් දැනුනා. ඔයාට බුදු සරණයි . ඔයාටත් අපි ගොඩාක් ආදරෙයි. මගෙ දරු පැටවු දෙන්නත් ඔයාව දකින්න හරි ආසයි.
අනේ ගොඩක් ස්තුතියි ආදරණීය ඔයාට ... පැටවු මතක් කලා කියන්න අක්කේ 🙏🙏❤️❤️❤️😘😘😘
Sadu sadu sadu 🙏🙏🙏💐💐💐hamadama comment damme nathi unath oyage video hama ekakma balanawa nangi,hamadama adaren sathutin inna adaraneeya nangi budusaransi,jesu pihitai❤️
Thank you akke ❤️❤️❤️❤️ jesu pihitai akkatath
අනේ ශෝක් අක්ජියො ඔයාට තවත් ඔහිම සැපෙන් සතුටින් ඉන්න කම් ලැබේවා අක්කා
harima lassanai nangi godak asawen baluwa budu saranai parissamin inna nangi
Theruwan saranai akke ❤️❤️❤️❤️ godak adarei
ජිවිතෙ විදිනවා ලස්සනයි අක්කේ ❤❤❤
Asai waruni. Oya harima pinwantai.
Thank you darling ❤️❤️❤️ 🙏🙏🙏
අද වීඩියෝ එකත් ගොඩාක් ලස්සනයි අක්කියෝ .නරියා කන්ද තියෙන්නෙ අපෙ ගෙවල් වලට ගොඩක්ම ලගින් .අක්කිව දකින්න තිබ්බ චාන්ස් එක ගොඩාක්ම ම්ස් උනා කියල හිතෙනවා අනෙ මෙ වීඩියෝ එක බලනකොට.පරිස්සමෙන් සතුටෙන් ආදරෙන් ඉන්න අක්කියෝ .බුදු සරනයි.
එහෙමද නංගා 🥺 ආයේ ආවොත් කියන්නම් කෝ ❤️❤️❤️
අනේ මරු නැන්දේ.ඔයාලා බැට්මින්ටන් ගහපු එක නං මරු නැන්දියෝ😂😂❤❤හරිම ශෝක්.අදත් වීඩියෝ එක ලස්සනයි❤
ගොඩක් ස්තුතියි පුතේ 🙏🙏❤️❤️🌹🌹🌹
Ane shoi 2 kotasa ikmanata dammata thanks akki oyata theruwan saranai devi rekawaranai ❤❤❤❤
අනේ ගොඩක් ස්තුතියි ආදරණීය නංගා 😘😘😘❤️❤️❤️🙏🙏🙏 තෙරුවන් සරනයි පැටියෝ
ගොඩාක් ලස්සනයි ,,රන්ඩු වෙල යාලු උන සෙල්ලම් ටික නම් අහන්න තිබ්බා නම් තමා නියම🤣🤣,හරි ලස්සන සිත නිවන විනෝද චාරිකාව ගොඩාක් හොදයි ,ඔයාගෙ මහන්සිය ගොඩාක් ආදරේ ස්තුති අක්කෙ,,❤❤❤,අපි ත් දවසක හමුවෙමු,
ගොඩක් ස්තුතියි පැටියෝ අනිවාර්යයෙන්ම අපි හමුවෙමු 😘😘😘😘
Lassanai asawen beluwa hemadama wage❤❤❤❤
Thank you nanga 😍😍😍😍
So beautiful 🤩. Budu saranai Nangi . ❤️
Thank you akke ❤️❤️❤️❤️ theruwan saranai
Lassanai akki oya laga otha kathikuna thiynawa mama akata harima hassai❤️❤️❤️
ගොඩක් ස්තුතියි ආදරණීය නංගා❤❤❤
Ran Duwa Lassani waruni 💐💐💐
Thank you nanda ❤️❤️🌹
ලස්සන වීඩියෝ එකක් නංගී
මේ වීඩියෝ දෙකම එකපාර දැන් බැලුවේ මහත්තයා එක්කම..අපි දෙන්නම හරි ආසාවෙන් බලන් හිටියෙ .හැමදාම වගෙ අදත් හරිම ලස්සන මං ගොඩක් ආස වීඩියෝ එකක් .මොකද මං ආසම නුවරඑළියට ❤
ගොඩක් ස්තුතියි ආදරණීය ඔයාලා දෙන්නටම 😘😘😘😘🌹🌹🌹❤️❤️❤️
@@warunisworld4673 අර බිංගෙවල් යටින් යද්දී හූ කියන ලෙඩේ මටත් තියෙනවා 😁 මහත්තයා මට කියන්නෙ මහ පිස්සු කෝලමක් කියලා 🙈
Budu saranae nangi.harima lassana video ekal❤
Thank you akke godak pin theruwan saranai
Budu madura gan thaw videos genn akke...😘😘😘😘😘😘
අනිවාර්යයෙන්ම නංගා 😘😘😘❤️❤️❤️🙏🙏🙏
Lassana dasunakin vidio eka awasan lala kohe giyath budu madura amathaka nokarana oyata pin.adarei
Godak pin 🙏🙏🙏🙏
අදත් vedio එක බැලුවා.ලස්සනයි.සතුටින් ඉන්න.මම දිල්හානී අක්කා.💗💗💗
ගොඩක් ස්තුතියි දිලිනි අක්කේ 🙏🙏❤️❤️❤️😘😘😘 තෙරුවන් සරනයි
මට නම් හිතුනේ akkiyooo ඔයාගෙන් කෑම ඉල්ලුවා වගේ කියලා....අදත් video eka ආසාවෙන් බැලුවා..නියමයි අක්කේ ❤❤❤❤❤❤❤❤අක්කි ඉන්නේ කුරුණෑගල ද
ගොඩක් ස්තුතියි නංගා ඔව් පැටියෝ කුරුණෑගල
Oyana mar piliwallai igan ganna Godk dewal thiyanawa.❤❤
Thank you 🌹🌹🌹😍😍😍😍😍😍
ඔයත් හරිම ලස්සන මලක් අක්කි
තෙරුවන් සරණයි ඔයාටත්....❤️❤️
🙏🙏🙏🙏🌹🌹🌹🌹😘😘😘
Oyage budu madura godak lassanai.💕🙏🙏🙏💕
Akke oya kohomada RUclips video ekak hadaganne edit karaganne kiyala kiyala denawaa
Dawasaka karamu 😍😍
ඔයානම් හරිම වාසනාවන්තයි නංගියෝ...ඔයාගේ පවුලේ දෙන්නා තුන්දෙනා වෙලා පස්දනෙක් වේවා .....❤❤❤❤❤සතුටින් ඉන්න හැමදාම 🙏
ගොඩක් පිං ආදරණීය අක්කේ 🙏🙏❤️❤️❤️😘😘😘 තෙරුවන් සරනයි
Apith adarei oyata ..theruwan saranae ...
Godak adarei ❤️ theruwan saranai patiyoooo
ගොඩක් ලස්සනයි අක්කෙ මටත් යන්න හිතුනා බලන්න
❤ adath asawen satutin video eka baluwa lankawa dakiddith godak asai ❤
Thank you darling 😘😘😘😘
akki oyata mamath godak adarei oyata hemadama sathutin enna lebenna kiyala prarthana karanawa 😊
Thank you nanga patiyoooo 😍😍❤️❤️❤️😘😘😘
Lassanai akki adarei hamadama
Adarei patiyoooo 😘😘😘
සොක් අනෙ හරිම ලස්සනයි අනෙ
ගොඩක් ආදරෙයි 😘😘😘😘
විඩියො එක හරිම ලස්සනයි.රත්තරං කියන්නේ කවුද නංගී
ගොඩක් ස්තුතියි අක්කේ 🙏🙏❤️❤️❤️😘😘😘 අපේ වත්තේ වැඩ කරලා දෙන එක්කෙනා අක්කේ
ආදරෙයි අක්කේ ....බුදු සරණයි ඔයාට❤❤❤
ආදරෙයි පැටියෝ 😘😘😘😘 තෙරුවන් සරනයි
සුන්දරයි
ගොඩක් ස්තුතියි 🙏🙏🙏
රංඩු ටිකත් අහන්න ආසයි
තෙරුවන් සරනයි ❤
තෙරුවන් සරනයි 🙏🙏🙏
නංගා අර අශ්වයා කිව්වේ අනේ සුදු නෝනා මට කෑම ටිකක් දීල යන්නකෝ..කියලා.....😊ඔයාගේ සුන්දර කට හඬත් එක්ක හරිම ආසාවෙන් බැලුවා..තෙරුවන් සරණයි🙏🙏🙏
ගොඩක් ස්තුතියි ආදරණීය අක්කේ 🙏🙏❤️❤️❤️😘😘😘 තෙරුවන් සරනයි .. ඒකද කිව්වේ අක්කේ
ආදරෙයි අක්කි ඔයාට❤❤❤❤
මාත් 😘😘😘😘
Lassanai nangi jesu pitai
Thank you akke ❤️❤️❤️❤️ jesu pihitai oyata ❤️❤️❤️
Akka ikmnta day vlog ekak aran enna ❤❤❤
Aniwaryenma nanga 😍😍😍😍
Godak godak lassanai jayawewa💯🧡💙💚👍
ගොඩක් ස්තුතියි 🌹🌹🌹🌹
වෙලාවකට රණ්ඩු කෙක්කක්දෝ කියලා හිතෙනවා,එතකොට ශාන්ත ලීලාවෙන් පේන්නේ නෑ වගේ 😊😊😊ජය වේවා❤❤❤
ඔව් ඔව් අක්කේ 🤪🤪🤪
හරිම ලස්සනයි අක්කා ❤❤
ගොඩක් ස්තුතියි නංගා 😘😘😘❤️❤️❤️🙏🙏🙏
Oyath මල kolamak අනේ ❤❤❤❤
අනේ ඔව් 🤣🤣🌹🌹😘😘😘😘
Aiya dekala wenna athi😂😂😂
He he he 🤣🤣😝😝😝
Lassanae akka.budu saranae
Nagiya...mamath badulle aye awoth ape gedara anna abul pera dennam❤❤❤
Aniwaryenma akke 😘😘😘😘
අක්කි මායි එයයි මේ විදියට ඇවිද්දා.෴ එලවලු ගොඩාක් තෝරලා ගෙනාවා අපි. අනේ එයාට මාව දාලා යන්න උනා.. 😢මං තනියම.. මේක දැකලා මට සතුටුයි.. හැමදාම ආදරේ කරන අයට සතුටින් එකට ඉන්න ලැබෙිවා!!!❤❤
ඇයි නංගා මොකද උනේ 😥
Harima lassanai❤❤❤
Thank you ❤️❤️😘😘🌹🌹🌹🌹
Me hamadema,vidio karala edit karanna oyada nangi ?🥰
Maru🤣🤣🤣🤣🤣
😊😊😊🤣🤣❤️❤️❤️👍
Niyamai trip eka apith asawen naluwa❤❤
Thank you ❤️❤️❤️🙏🙏🙏
Ane lassanai akke ..man asa ara mal tikata.
Oya ta adaretai ahwaya hina une😂😂❤❤😅🎉
Hariyatama hari 🤣🤣🤣
ආදරණීය වීඩියෝ එකක් නංගි ❤ ලස්සනයි ..අශ්වයා මරු..එයා ඔයාට හිනා වෙලා මං හිතන්නේ😂❤❤ ..
උතුම් දළදා සමිඳුගේ පිහිටයි ! ඔයාලට
හී ගොඩක් ස්තුතියි ආදරණීය අක්කේ❤❤
ජීවිතේ සුන්දර ද මෙතරම් ..නේද පිංවන්තියේ ...තමන් විඳින සතුට තවත් කෙනෙක් එක්ක බෙදා ගන්නවා කියන්නේ මේකට..❤❤ පරෙස්සමින් සතුටින් ඉන්න නංගියේ ..තෙරුවන් සරණයි ..❤❤❤❤
ගොඩක් ස්තුතියි ආදරණීය අක්කේ 🙏🙏❤️❤️❤️😘😘😘 තෙරුවන් සරනයි අක්කේ
Ane ou akkige vedio baladdi jeevithe lassanai❤ kyla hithenva . Thank you akkooo❤
Sudu Akkiyo... Godak dawasakin Comment 1k thiyannath bari una. Lassana video 1k... Ape lassana mathakayan godak mathak keruwa Akkige lassana vdo 1n... Thawa Vdo 1k aran ikmanata aimath enna. Theruwan Saranai Akki, Aiya Athulu Pawle Hamotama...
තෙරුවන් සරනයි නංගා 😘😘😘❤️❤️❤️🙏🙏🙏
ගොඩක්ම ගනන්නේ සුදු නෝනා එළවලු ඔයාට ගොඩක් පිං නන්දුව ඔය විදිහට බලාගන්නවට ඔයාට බුදු සරණයි මැණික
සාදු සාදු සාදු 🙏🙏🙏මෙ පින මටත් අනුමොදන් වෙවා ඔයාට ත් ගොඩාක් පින් ආදරෙයි ගොඩාඩාඩාඩාක්❤❤❤❤❤❤❤ තෙරුවන් සරනයි ඔයලා හැමොටම
ගොඩක් පිං ආදරණීය ඔයාට තෙරුවන් සරනයි 🙏
බුදු සරණයි හැම දවසක්ම සතු ටින්ම ඉන්න ලැබේවා ❤❤❤❤
ඔයාලා අක්කි ජීවත් වෙන විදිය හරිම ආස හිතෙනව කතන්දරයක් අහන් ඉන්නව වගේ හරිම සැනසීමකින් අහන් ඉන්නෙ බලන් ඉන්නෙ ඔයාගේ විඩීයෝ අක්කි
ගොඩක් ස්තුතියි ආදරණීය නංගා 😘😘😘❤️❤️❤️🙏🙏🙏 තෙරුවන් සරනයි
ජිවිතේ මල් ❤❤❤❤
හරිම සුන්දරයී අපිටත් අයේම යන්න හිතෙන විදියට මේ ගමන දුන්නා ....😮😮😮
හරිම ලස්සනයි
🐎 නම් විරිත්ත විරිත්ත හිනා වුනා වගේ නේ😂😂😂😂😂
අවුලක් නේ 🐎 නේ
සුන්දරයී ඇත්තටම ❤❤❤❤❤
ගොඩක් ස්තුතියි පැටියෝ 😘😘😘😘 ආදරෙයි
අම්බෝ අපේ අක්ක පිස්සු කෝච්චියක් ..දග වැඩ කරනව නෙහ් හිටපු ගමන්🤪🤪🤪🤪🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣❤💐
ආදරෙයි 😍😍😘😘😘🌹
අදත් විඩියෝ එක හරිම ලස්සනයි මන්නමි හිතන්නේ අශ්වයා අක්කා එක්ක හිනා උනේ.බුදු සරණයි අක්කි 😘😘😘
අනේ 😊😊😊 තෙරුවන් සරනයි පැටියෝ 😘😘😘😘
Wenada wagema lassani akkiyo vidio eka ....lassana gamank .....budu sarani oyalata ...hemadama sathutin inna .....❤️❤️❤️🙏🙏🙏
Thank you nanga 😍😍😍😍 theruwan saranai patiyoooo
Skip නොකර video එක ඉවර වෙනකන් හරිම ආසාවෙන් බැලුවා ❤❤
ගොඩක් ස්තුතියි ආදරණීය ඔයාට 😍 🙏🙏🙏❤️❤️❤️❤️ තෙරුවන් සරනයි
ලස්සනට ජීවිතය විදිනවා හරි ම අදරනියයි සතුටින් ඉන්න බලා පොරොත්තු ඉෂ්ටවේවා බුදු සරණයි ❤❤❤❤❤❤❤
ගොඩක් පිං ආදරණීය ඔයාට 😍 🙏🙏🙏❤️❤️❤️❤️ තෙරුවන් සරනයි
ජීවිතේ පුංචි දේවල් වලින් පවා සතුටු වෙවී හැම කෙනෙකුටම ආදරය බෙදන අක්කා ගැන මට තියෙන්නේ මහ සතුටක් ඔයා මේ ලෝකෙට සතුට ගේන සුරංගනාවක් ඉතින් මගේ අක්කාගේ ජීවිතය සතුටින් පිරේවා සියලු පැතුම් ඉටු වේවා. තෙරුවන් සරණයි අක්කා ❤❤❤❤
ගොඩක් ස්තුතියි මැනික ❤️❤️😘😘😘 තෙරුවන් සරනයි පැටියෝ
වෙනද වගේම අදත් ගොඩක් ආදරණීයයි.
කරන හැමදෙයක්ම සාර්ථකව පරෙස්සමින් කරන්න අක්කිට ශක්තිය හා වාසනාව ලැබෙන්න කියල සුබ පතනවා.❤❤❤❤
බුදු සරණයි!!!
ගොඩක් පිං ආදරණීය නංගා 😘😘😘❤️❤️❤️🙏🙏🙏 තෙරුවන් සරනයි පැටියෝ
Harima asawen beluwe akke man me akkage parana vlog okkoma balagena yana gaman harima lassanai ❤ hariyata Danna adurana kenek wage danenne akkage vlogs balanakota harima sathutui 😊
ලස්සන video එකක් .බොහෝම ස්තූතියි පිංවන්තියේ .❤තෙරුවන් සරණයි🙏
Godak lassanai vediyo aka sis,,satutin hamadama innawa labewa neroge wewa,, adaraiiiii ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤man Dilani satharasinghe
ගොඩක් පිං ආදරණීය ඔයාට තෙරුවන් සරනයි පැටියෝ
Godak lassanai adat harima aswen beluwa akke.budu madura dekkama harima asai.harima pinwantha kenek oya❤
ගොඩක් ස්තුතියි ගොඩක් පිං ආදරණීය නංගා 😘😘😘❤️❤️❤️🙏🙏🙏
ආදරණීය ජීව න චාරිකාව ක් 💃💃💃 තෙරුවන් සරණයි නංගී 😘😘😘
තෙරුවන් සරනයි අක්කේ 🙏🙏❤️❤️❤️😘😘😘
දුව ඔයාට godak radari රත්තරන් ...ඔයාගෙ program mama ළඟදී ඉඳන් බලන්නේ ida ලැබෙන hema mohatakama බලනවා .... api කොච්චර වයස වුනත් buwe oyagen ඉගෙන ගන්න බොහෝ දේවල් tiyenawa...
Oyawa බලන්න අසයි පුතේ ..
Colombo awa වේලාවක ape ගෙදර එන්න කියලා ආරාධනා කරනවා ...oyalata theruwansaranai 🙏🌿
මං එනකොට අනිවාර්යයෙන්ම කියන්නම්කෝ නැන්දා 😘 තෙරුවන් සරනයි නැන්දා
Superb good job budusaranai dawe phetai .seyalu katautu sapala wawa .
Godak thank you auntie 😘😘😘😘🌹🌹🌹🌹
Hrma shoii...aneee...cricket ghna wdhai badminton ghna wdhai maru aneee...hina wewi blwa akkiyo superb video eka..❤️❤️❤️😊😊😘
Thank you nanga 😍😍😍😍 theruwan saranai patiyoooo
අශ්වයාට පෙර ආත්මෙ ඔයාව දැකල අදුරගෙන ....මතකයට නැගෙන්න ඇති.....😅❤(විහිලුවට හොදේ..)ඔයාල එනකම්, සින්ඩියි, මින්ඩියි බලා ඉන්න ඇති......❤❤❤❤ ලස්සනයි වීඩියෝ එක......බුදුසරනයි..
සින්ඩි නැති උනා අක්කේ 😥😥😥😥
😢😮😢❤❤
පව් එයා අසනීප වෙලා නැතිවෙන්න ඇති නේද...😢😢😢😢😢 දැන්, මින්ඩිට පාලු ඇති..
😢😢😢 ආය කෙනෙක් ගේන්න නන්ගි..❤❤❤❤❤❤❤❤
Adath video eka niyamai
Harima lassanai💕💕💕
Thank you ❤️❤️🌹🌹😘😘😘😘🙏
ලස්සන විඩියො එක්ක අක්කෙ,,හැමදාම සතුටින් ඉන්න ලැබෙවා
ගොඩක් ස්තුතියි නංගා 😘😘😘❤️❤️❤️🙏🙏🙏 තෙරුවන් සරනයි පැටියෝ
Oya me tharam sathutin ennawa man videos balapu kaleta dakkamai akki. Adarei.. math Diyathalawe othana edala thiyenawa. Harima lassanai. Asai...😊❤ oyage sathutata apiwath ekathu karagaththata godaak pin. Apith trip ekak giya wage.... adarei.... budu saranai akki oyalata. ❤❤❤
Thank you nanga 😍😍😍😍 theruwan saranai patiyoooo
Mn godak kamathi akki genena video balanna.budu saranai oyalata.sathutin sahalluwen inna hamadama
Thank you patiyoooo 😘😘😘❤️❤️
Lassanai eyat oyaga video balanawada Dan na aduranwa ATI hinawanwa NADA taruwan saranai
Thank you oyata ❤️❤️❤️ ow neda theruwan saranai nanga 🙏🙏😘😘🌹🌹🌹
ලස්සනට ජීවිතෙ විදිනවා තවත් ලස්සනට ඉන්න
ගොඩක් ස්තුතියි 🌹🌹🌹
Akki oya jivithe vidinawa ethin hemadamath mewage enna lebenna kiyala hadawathinma suba pathanawa ethin oyata adare karana man sachi ❤❤❤❤❤❤❤❤❤❤
Thank you nanga 😍😍😍😍 theruwan saranai patiyoooo
Lassanai manika බුදු සරණයි ආදරෙයි ගොඩාක් පරිස්සමෙන් ඉන්න
ගොඩක් පිං මැනික ❤️❤️😘😘😘 තෙරුවන් සරනයි
Apith goooodak adrei teruwansaranai....hamadama sathutin enna labewa....oyata akke
ගොඩක් ස්තුතියි ආදරණීය නංගා 😘😘😘❤️❤️❤️🙏🙏🙏 තෙරුවන් සරනයි පැටියෝ
😊😊😊😊😊
Adarei nangi.harima sundarai trip eka.hamadama sathutin inna.thruwan saranai.dilini akka
ගොඩක් ස්තුතියි ආදරණීය අක්කේ 🙏🙏❤️❤️❤️😘😘😘 තෙරුවන් සරනයි
Oyatath godak adarei akke.oya dan paule kenek wela.enakan balagena inne man nam.😍😍😍
Godak adarei ikmanata ennam 🌹🌹🌹
Nangi ....ashwaya kammali kamata aanum arinawa wgei mata penune❤❤❤😊😊😊😊
😍😍😍😍
Lassanai Akke jeevithe thiyanne enjoy karanna thanmai. ❤❤❤❤ me dawas tike tikak wada wadi e nisa adha thamai nidahase indagena Akkage video baluwe 🌹🌹🌹🌹🙏🙏🙏 gob bless
Ane ow nanga math godak busy una 🌹🌹🌹
Adarei akke.satutin inna.budusaranai.
Adarei nanga 😍😍😍😍 theruwan saranai patiyoooo
ගොඩක් ලස්සනයි දැක්කම ආසයි හැමදැම සතුටින් ඉන්න❤❤
ගොඩක් ස්තුතියි 😘😘😘
අශ්වයා 🐎🐎 ඔයාට තමා හිනා වුනේ අක්කේ 🤣
හැමදාමත් වගේ ආසවෙන් video එක බැලුවා. ආදරෙයි ගොඩාක් අක්කියෝ ❤❤
ගොඩක් ස්තුතියි ආදරණීය නංගා 😘😘😘❤️❤️❤️🙏🙏🙏 තෙරුවන් සරනයි පැටියෝ
ඔයාත් අනිත් අයගේ හිත් ලස්සන කරන්න ආව ලස්සන මලක් අක්කේ ❤❤❤❤❤
ආදරෙයි නංගා 😘😘😘❤️❤️❤️🙏🙏🙏 තෙරුවන් සරනයි
තෑන්ක්ස් මැණික අපිවත් එක්ක ගියාට බැට්මිටන් ගහද්දි රන්ඩුවනම් මරු අප්පා 😂😂😂😂😅 නන්දුගෙ හිනාව අනිත් වීඩියෝ එකේ මින්ඩි බෝලෙ පෙන්නන්න සුදු ❤❤❤❤ අම්මෝ මම හිතුව ඔයාට බස් එකේ එන්න වෙයි කියල 😄😄😄😄😄❤❤ ආදරෙයි සුදු නංගි ඔයාලට ගොඩ ගොඩාඩාඩාඩාඩාක් පරිස්සමෙන් සතුටින් ආදරෙන් ඉන්න 👍👍😍😍😍❤❤❤❤❤ බුදුසරණයි
තව පොඩ්ඩෙන් bus එකේ 🤣🤣🤣❤️❤️🌹🌹😘😘😘
Harima sathtui jiwithayak lassana wewa thawath
ගොඩක් ස්තුතියි ❤️❤️😘😘😘
❤️❤️❤️❤️❤️ තෙරුවන් සරණයි නංගියෝ ඔයාලට 🙏
තෙරුවන් සරනයි අක්කේ 🙏🙏❤️❤️❤️😘😘😘
මට දැනුනේ ඔයලත් එක්ක මාත් ට්‍රිප් එකක් ගියා වගේ. ඔයාල සතුටින් සෙල්ලම් කරනකොට ඇත්තටම හරි සතුටක් දැනුනා. ඔයාට බුදු සරණයි . ඔයාටත් අපි ගොඩාක් ආදරෙයි. මගෙ දරු පැටවු දෙන්නත් ඔයාව දකින්න හරි ආසයි.
අනේ ගොඩක් ස්තුතියි ආදරණීය ඔයාට ... පැටවු මතක් කලා කියන්න අක්කේ 🙏🙏❤️❤️❤️😘😘😘
Sadu sadu sadu 🙏🙏🙏💐💐💐hamadama comment damme nathi unath oyage video hama ekakma balanawa nangi,hamadama adaren sathutin inna adaraneeya nangi budusaransi,jesu pihitai❤️
Thank you akke ❤️❤️❤️❤️ jesu pihitai akkatath
අනේ ශෝක් අක්ජියො ඔයාට තවත් ඔහිම සැපෙන් සතුටින් ඉන්න කම් ලැබේවා අක්කා
ගොඩක් පිං ආදරණීය නංගා 😘😘😘❤️❤️❤️🙏🙏🙏 තෙරුවන් සරනයි පැටියෝ
harima lassanai nangi godak asawen baluwa budu saranai parissamin inna nangi
Theruwan saranai akke ❤️❤️❤️❤️ godak adarei
ජිවිතෙ විදිනවා ලස්සනයි අක්කේ ❤❤❤
ගොඩක් ස්තුතියි නංගා 😘😘😘❤️❤️❤️🙏🙏🙏 තෙරුවන් සරනයි පැටියෝ
Asai waruni. Oya harima pinwantai.
Thank you darling ❤️❤️❤️ 🙏🙏🙏
අද වීඩියෝ එකත් ගොඩාක් ලස්සනයි අක්කියෝ .නරියා කන්ද තියෙන්නෙ අපෙ ගෙවල් වලට ගොඩක්ම ලගින් .අක්කිව දකින්න තිබ්බ චාන්ස් එක ගොඩාක්ම ම්ස් උනා කියල හිතෙනවා අනෙ මෙ වීඩියෝ එක බලනකොට.පරිස්සමෙන් සතුටෙන් ආදරෙන් ඉන්න අක්කියෝ .බුදු සරනයි.
එහෙමද නංගා 🥺 ආයේ ආවොත් කියන්නම් කෝ ❤️❤️❤️
අනේ මරු නැන්දේ.ඔයාලා බැට්මින්ටන් ගහපු එක නං මරු නැන්දියෝ😂😂❤❤හරිම ශෝක්.අදත් වීඩියෝ එක ලස්සනයි❤
ගොඩක් ස්තුතියි පුතේ 🙏🙏❤️❤️🌹🌹🌹
Ane shoi 2 kotasa ikmanata dammata thanks akki oyata theruwan saranai devi rekawaranai ❤❤❤❤
අනේ ගොඩක් ස්තුතියි ආදරණීය නංගා 😘😘😘❤️❤️❤️🙏🙏🙏 තෙරුවන් සරනයි පැටියෝ
ගොඩාක් ලස්සනයි ,,රන්ඩු වෙල යාලු උන සෙල්ලම් ටික නම් අහන්න තිබ්බා නම් තමා නියම🤣🤣,හරි ලස්සන සිත නිවන විනෝද චාරිකාව ගොඩාක් හොදයි ,ඔයාගෙ මහන්සිය ගොඩාක් ආදරේ ස්තුති අක්කෙ,,❤❤❤,අපි ත් දවසක හමුවෙමු,
ගොඩක් ස්තුතියි පැටියෝ අනිවාර්යයෙන්ම අපි හමුවෙමු 😘😘😘😘
Lassanai asawen beluwa hemadama wage❤❤❤❤
Thank you nanga 😍😍😍😍
So beautiful 🤩. Budu saranai Nangi . ❤️
Thank you akke ❤️❤️❤️❤️ theruwan saranai
Lassanai akki oya laga otha kathikuna thiynawa mama akata harima hassai❤️❤️❤️
ගොඩක් ස්තුතියි ආදරණීය නංගා❤❤❤
Ran Duwa Lassani waruni 💐💐💐
Thank you nanda ❤️❤️🌹
ලස්සන වීඩියෝ එකක් නංගී
ගොඩක් ස්තුතියි ආදරණීය අක්කේ 🙏🙏❤️❤️❤️😘😘😘 තෙරුවන් සරනයි
මේ වීඩියෝ දෙකම එකපාර දැන් බැලුවේ මහත්තයා එක්කම..අපි දෙන්නම හරි ආසාවෙන් බලන් හිටියෙ .හැමදාම වගෙ අදත් හරිම ලස්සන මං ගොඩක් ආස වීඩියෝ එකක් .මොකද මං ආසම නුවරඑළියට ❤
ගොඩක් ස්තුතියි ආදරණීය ඔයාලා දෙන්නටම 😘😘😘😘🌹🌹🌹❤️❤️❤️
@@warunisworld4673 අර බිංගෙවල් යටින් යද්දී හූ කියන ලෙඩේ මටත් තියෙනවා 😁 මහත්තයා මට කියන්නෙ මහ පිස්සු කෝලමක් කියලා 🙈
Budu saranae nangi.harima lassana video ekal❤
Thank you akke godak pin theruwan saranai
Budu madura gan thaw videos genn akke...😘😘😘😘😘😘
අනිවාර්යයෙන්ම නංගා 😘😘😘❤️❤️❤️🙏🙏🙏
Lassana dasunakin vidio eka awasan lala kohe giyath budu madura amathaka nokarana oyata pin.adarei
Godak pin 🙏🙏🙏🙏
අදත් vedio එක බැලුවා.ලස්සනයි.සතුටින් ඉන්න.මම දිල්හානී අක්කා.💗💗💗
ගොඩක් ස්තුතියි දිලිනි අක්කේ 🙏🙏❤️❤️❤️😘😘😘 තෙරුවන් සරනයි
මට නම් හිතුනේ akkiyooo ඔයාගෙන් කෑම ඉල්ලුවා වගේ කියලා....අදත් video eka ආසාවෙන් බැලුවා..නියමයි අක්කේ ❤❤❤❤❤❤❤❤අක්කි ඉන්නේ කුරුණෑගල ද
ගොඩක් ස්තුතියි නංගා ඔව් පැටියෝ කුරුණෑගල
Oyana mar piliwallai igan ganna Godk dewal thiyanawa.❤❤
Thank you 🌹🌹🌹😍😍😍😍😍😍
ඔයත් හරිම ලස්සන මලක් අක්කි
ගොඩක් ස්තුතියි ආදරණීය නංගා 😘😘😘❤️❤️❤️🙏🙏🙏 තෙරුවන් සරනයි පැටියෝ
තෙරුවන් සරණයි ඔයාටත්..
..❤️❤️
🙏🙏🙏🙏🌹🌹🌹🌹😘😘😘
Oyage budu madura godak lassanai.💕🙏🙏🙏💕
Godak pin 🙏🙏🙏🙏
Akke oya kohomada RUclips video ekak hadaganne edit karaganne kiyala kiyala denawaa
Dawasaka karamu 😍😍
ඔයානම් හරිම වාසනාවන්තයි නංගියෝ...ඔයාගේ පවුලේ දෙන්නා තුන්දෙනා වෙලා පස්දනෙක් වේවා .....❤❤❤❤❤සතුටින් ඉන්න හැමදාම 🙏
ගොඩක් පිං ආදරණීය අක්කේ 🙏🙏❤️❤️❤️😘😘😘 තෙරුවන් සරනයි
Apith adarei oyata ..theruwan saranae ...
Godak adarei ❤️ theruwan saranai patiyoooo
ගොඩක් ලස්සනයි අක්කෙ මටත් යන්න හිතුනා බලන්න
ගොඩක් ස්තුතියි නංගා 😘😘😘❤️❤️❤️🙏🙏🙏 තෙරුවන් සරනයි පැටියෝ
❤ adath asawen satutin video eka baluwa lankawa dakiddith godak asai ❤
Thank you darling 😘😘😘😘
akki oyata mamath godak adarei oyata hemadama sathutin enna lebenna kiyala prarthana karanawa 😊
Thank you nanga patiyoooo 😍😍❤️❤️❤️😘😘😘
Lassanai akki adarei hamadama
Adarei patiyoooo 😘😘😘
සොක් අනෙ හරිම ලස්සනයි අනෙ
ගොඩක් ආදරෙයි 😘😘😘😘
විඩියො එක හරිම ලස්සනයි.රත්තරං කියන්නේ කවුද
නංගී
ගොඩක් ස්තුතියි අක්කේ 🙏🙏❤️❤️❤️😘😘😘 අපේ වත්තේ වැඩ කරලා දෙන එක්කෙනා අක්කේ
ආදරෙයි අක්කේ ....බුදු සරණයි ඔයාට❤❤❤
ආදරෙයි පැටියෝ 😘😘😘😘 තෙරුවන් සරනයි
සුන්දරයි
ගොඩක් ස්තුතියි 🙏🙏🙏
රංඩු ටිකත් අහන්න ආසයි
තෙරුවන් සරනයි ❤
තෙරුවන් සරනයි 🙏🙏🙏
නංගා අර අශ්වයා කිව්වේ අනේ සුදු නෝනා මට කෑම ටිකක් දීල යන්නකෝ..කියලා.....😊ඔයාගේ සුන්දර කට හඬත් එක්ක හරිම ආසාවෙන් බැලුවා..තෙරුවන් සරණයි🙏🙏🙏
ගොඩක් ස්තුතියි ආදරණීය අක්කේ 🙏🙏❤️❤️❤️😘😘😘 තෙරුවන් සරනයි .. ඒකද කිව්වේ අක්කේ
ආදරෙයි අක්කි ඔයාට❤❤❤❤
මාත් 😘😘😘😘
Lassanai nangi jesu pitai
Thank you akke ❤️❤️❤️❤️ jesu pihitai oyata ❤️❤️❤️
Akka ikmnta day vlog ekak aran enna ❤❤❤
Aniwaryenma nanga 😍😍😍😍
Godak godak lassanai jayawewa💯🧡💙💚👍
ගොඩක් ස්තුතියි 🌹🌹🌹🌹
වෙලාවකට රණ්ඩු කෙක්කක්දෝ කියලා හිතෙනවා,එතකොට ශාන්ත ලීලාවෙන් පේන්නේ නෑ වගේ 😊😊😊
ජය වේවා❤❤❤