Mulawe ( මුලාවේ ) - Mihiran Cover By Anuradha Pramodhani

Поделиться
HTML-код
  • Опубликовано: 30 ноя 2024

Комментарии • 2,1 тыс.

  • @Mihiran
    @Mihiran 2 года назад +2985

    ලස්සනටම කරලා තියෙනවා. බොහොම ස්තූතියි, නංගි ඇතුළු අනෙකුත් සියලුම දෙනාට මේ ගීතයට මෙතරම් වටිනාකමක් ලබා දුන්නාට 😊❤️

    • @anuradhapramodhani
      @anuradhapramodhani  2 года назад +410

      බොහොම ස්තූතියි අයියේ ඔයාගේ වටිනා අදහසට....❤️🙏..මම ඉතාම ආදරයෙන් වැලදගත් ගීතයක් මේ....හරිම සතුටුයි😊❤️

    • @vimarshanasrilanka
      @vimarshanasrilanka 2 года назад +36

      Hamadama ahana sinduwak @mihiran මුලාවේ lassana sinduwak, මුලාවේ kiyanne itin maaarama sinduk ,

    • @userbandara8362
      @userbandara8362 2 года назад +30

      Pin කරලා channel එකේ දාමූ.........

    • @DUSHMANTHA99
      @DUSHMANTHA99 2 года назад +11

    • @100mcreations6
      @100mcreations6 2 года назад +47

      Cover වලට support එක දෙන real artists ❤

  • @S_A_I_L_O_R
    @S_A_I_L_O_R Год назад +18

    හිරිගඩු පිපෙනව,ඒ හැගීම දැනෙනවා 😔

  • @Tipuwa
    @Tipuwa 8 месяцев назад +9

    අක්කෙ එක මාරම ලස්සන
    සිදගනවි නුබමයි සසරෙම් පැතුවෙ❤😢

  • @MALI_offcial
    @MALI_offcial 10 месяцев назад +21

    හැමදාම යන එන පාර.... ඔතනින් යද්දි දැනෙන්නෙ මාරම හිතෙ අමුතු හැගීමක් කියාගන්න බැරි තරමට... හැමදාම a/l clz ඉවර වෙලා ස්කූල් ඉවර වෙලා ගෙදර එද්දි(කුරුනැගල ඉදන් දබුල්ලට) ඔය හරියෙන් එද්දි මාර feel එකක්.... මේ සින්දුවත් ලස්සනයි ගෝඩක්.... මින් පස්සෙ එක සැරයක් හරි කොස් කැලේ පහු කරද්දි මේ සින්දුව අහනවා 🥰

  • @KavishkaSanjanaOfficial
    @KavishkaSanjanaOfficial Год назад +61

    Mulawe ට කරල තිබුණු Covers වලින් අහපු හොඳම Female Cover එක ♥️
    Good Job >3

  • @r.happyboy.2624
    @r.happyboy.2624 Год назад +8

    lassanai akki
    thawa ekak oni
    mechara kal oya vois eka thiyn koheda hangila hitiye
    mekanam patta athamai pissuwak thnikara

    • @anuradhapramodhani
      @anuradhapramodhani  Год назад +1

      ikmant mgem geethayk genwa..thank you so much comment ekta..☺️❤️

  • @surekavijayangani5663
    @surekavijayangani5663 8 месяцев назад +6

    මාරම ලස්සනයි අක්කේ......❤❤

  • @dhushi5647
    @dhushi5647 Год назад +27

    අහිමිව යන බැව් දැන බැදුනේ දැන දැනමයි නුඹ ලග රැදුනේ....

  • @insxosaa3453
    @insxosaa3453 10 месяцев назад +34

    අවුරුද්දක් ගිහිල්ලත් තාම අහන මම 😊❤️

  • @champakanthi4882
    @champakanthi4882 Год назад +5

    ලස්ස්නයි අක්කෙ.හොදට කරල තියෙනවා

  • @upekshadil
    @upekshadil Год назад +6

    Thawa sinduwak oyage kata hadin ahanna asai maru me sinduwa oya kiyaddi ahanna asa hithenawa

    • @anuradhapramodhani
      @anuradhapramodhani  Год назад +2

      Mgem geethyk idiriyedi enwa..Thank you so much..🥺❤️

    • @upekshadil
      @upekshadil Год назад +2

      @@anuradhapramodhani 🎉️👍

  • @ashenravindu1674
    @ashenravindu1674 Год назад +25

    සිතගනාවි නුබවයි සසරෙම පැතුවෙ💖🖐️💙

  • @dnirosh7287
    @dnirosh7287 Год назад +5

    Anee akkiii oygem sinduwak ooni ilagata..oy voice eken ahann asaiiii.ane thwa ekk ikmnt genna..meknm kiyl wedk nh aneee...hrim feeling.pissuwak🥺🥺🥺.oygm ekk krnnaaa.plzz

  • @Maheshmadusanka0
    @Maheshmadusanka0 10 месяцев назад +5

    😻❤

  • @vihangadewmini2345
    @vihangadewmini2345 7 месяцев назад +3

    Ane ahuwe klin ❤❤❤ ලස්සනයි akkiiiii mihiran aiyt❤❤❤❤😊

  • @Fernando20051
    @Fernando20051 Год назад +15

    රිදුමං සගවා මා ඔබ හට සමු දෙන්නම් 🙂💫😁

  • @mathslover5879
    @mathslover5879 Год назад +10

    Gammac akke පාඩම් කරල stress eka yanna ahana sinduva thama meka 🥺🥺❤❤

  • @erangadissanayake838
    @erangadissanayake838 2 года назад +176

    මෑත කාලයේ බිහිවූ උත්කෘෂ්ටවත් ගීතයක් මැයගේ හඬින් ගයනවිට එය තවත් අමුතු රසයක් මවාපානවා....👌

  • @ravinduk8007
    @ravinduk8007 5 месяцев назад +3

    Wow lassany eka ❤😇 mihiran ayyge sinduw ahal meka ahnkot wenasm feeling ekk ❤

  • @asheniomaya3475
    @asheniomaya3475 Год назад +3

    wow lassni ❤ stress ekath adu wenva akki oyage kathada❤

  • @egodgaming3206
    @egodgaming3206 Год назад +19

    ඒක අහන් ඉන්නකොට වෙනම ලෝකෙකට යනවා, සුපිරී.... 😍

  • @rasikarajapaksha7431
    @rasikarajapaksha7431 Год назад +4

    හිතට ම වැදුනා 🥺

  • @thanojbuddhima2594
    @thanojbuddhima2594 Год назад +7

    නියමයි අක්කේ සින්දුව❤️status එකක් දැකල හොයාගෙන ආවෙ❤️‍🔥

  • @mallikagepathmini352
    @mallikagepathmini352 11 месяцев назад +3

    Eka nam pissuvak ♥

  • @anuththarajayamini3348
    @anuththarajayamini3348 Год назад +3

    Me sinduwa mama kiweni paratada danne ahanne marama hagimak danenawa ahaddi❤❤❤

  • @nadzamaranath
    @nadzamaranath Год назад +40

    හීන මාත්‍රා ..
    ප්‍රේම යාත්‍රා ..
    දොඩන නේත්‍රා ..
    බැදුණු මාත්‍රා ..
    සුභ අනාගතයක් නංගී !🌞🌝🌟🌸

  • @Kanishka757
    @Kanishka757 Год назад +16

    ඉගි බිගි පානා නෙතු මානෙ හිදිමි නැවතීලා..
    නොයිදුල් හාදුව ලග සෙව්වෙ
    සෙනෙහෙ නොවෙයිද මා..
    මතු හිමි නොවුනත් කම් නෑ
    ශ්‍රියාවෙ දනිමි පමාවක් මගෙමයි..
    නොහෙලුවානම් මා මුලාවෙ අදටත් නුඹෙ ලගමයි..
    අහිමිව යන බැව් දැන බැදුනේ..
    දැන දැනමයි නුඹ ලග රැදුනේ..
    හිමිකම් නැති ලැම මත හැඩුනේ..
    සනසනු හැකිදෝ කදුලට මේ..
    සිදගනාවී නුඹමයි සසරෙම පැතුවේ..
    හිමි නැතිනම් කිම නුඹගේ උනුහුම දැනුනේ..
    දෙතැනක වූවත් නැත මිය යනු සෙනෙහස මේ..
    එන අත්භවයක හෝ නුඹ හිමිවේවිද ලදුනේ..
    ******************
    කදුලැලි මා නවතා යලි හිනැහෙන්නම්..
    ඔය මුවගෙ පෙරසෙ මදහස වේ නම්..
    තුරුලේ හොවමින් නලලත හාදු තියන්නම්..
    රිදුමන් සගවා මා නුඹ හට සමු දෙන්නම්..
    අහිමිව යන බැව් දැන බැදුනේ..
    දැන දැනමයි නුඹ ලග රැදුනේ..
    හිමිකම් නැති ලැම මත හැඩුනේ..
    සනසනු හැකිදෝ කදුලට මේ..
    සිදගනාවී නුඹමයි සසරෙම පැතුවේ..
    හිමි නැතිනම් කිම නුඹගේ උනුහුම දැනුනේ..
    දෙතැනක වූවත් නැත මිය යනු සෙනෙහස මේ..
    එන අත්භවයක හෝ නුඹ හිමිවේවිද ලදුනේ..
    සිදගනාවී නුඹමයි සසරෙම පැතුවේ..
    හිමි නැතිනම් කිම නුඹගේ උනුහුම දැනුනේ..
    දෙතැනක වූවත් නැත මිය යනු සෙනෙහස මේ..
    එන අත්භවයක හෝ නුඹ හිමිවේවිද ලදුනේ..
    එන අත්භවයක හෝ නුඹ හිමිවේවිද ලදුනෙ..

  • @gamerboy7255
    @gamerboy7255 Год назад +23

    අහන්න පටන් ගත්ත දවසේ මොකක්දෝ වගේ...ඒක ජීවිතේම කොටසක් වෙලා ඉවරයි...මෑත කාලයේ බිහි වූ සුපිරිම සින්දුවක්...cover එකත්, real song එකත් පට්ට.

  • @d..518
    @d..518 6 месяцев назад +3

    Original song එකට පහරක් 💥
    අහන් ඉන්න ආස ගොඩක් ලස්සන cover එකක් ✨💓
    good luck 💝🌝

  • @ColorpixSL
    @ColorpixSL Год назад +3

    bokkenma kiynwa akki sinduwa
    feel it adrei good luck 😘😘😘😘😘🤗🤗🤗🤗

  • @sachinthanidissanayaka
    @sachinthanidissanayaka Год назад +49

    වචනයේ පරිසමාප්තියෙන්ම ඇය උතුම් හදවතක් ඇති ලස්සන කෙල්ලෙක්.මම ඇයව දනිමි.කිසි දිනක කතා කර නොමැත මුත්..ඇය ගැන හොදින් දනිමි..ඇයගේ ගති ගුණ..යහපත් සිතිවිලි නිසාම ඇය යම් දිනක බබළන බව නොවනුමානයි..මා දැක්ක හැම අතින්ම සුන්දර අවංක.හැම දෙනාගෙම යහපත ගැන සිතන තැනැත්තියක්..ඔබට ජයම පතිමි.❤❤

    • @anuradhapramodhani
      @anuradhapramodhani  Год назад +10

      අනේ.බොහොම ස්තුතියි..🙏🙏❤️

  • @lahirubasnayake2381
    @lahirubasnayake2381 2 года назад +40

    ''හිමි නැතිනම් කිම නුඹගේ උණුහුම දැනුනේ
    දෙතැනක වූවත් නැත මිය යනු සෙනෙහස මේ
    එන අත්භවයක හෝ නුඹ හිමිවේවි ද ලඳුනේ'' 🙂❤

  • @nadeeshasanjeewani9648
    @nadeeshasanjeewani9648 Год назад +36

    අහිමි යන බැව් දැන බැදුනේ....🥺
    දැන දැනමයි නුඹ ලඟ රැදුනේ....😞
    නියමයි ලස්සනට කරලා තියෙනවා...
    හිතටම දැනෙන කටහඩක්...🥺
    Congratulations guys...❤

  • @Naditmasenanayeka
    @Naditmasenanayeka Год назад +3

    Mathakayan awussana lassana sinduwk🤍

  • @chandu1414
    @chandu1414 6 месяцев назад +3

    Song එකයි location එකයි මාරම matching 💗💆‍♂️

  • @MALHARA-wq4sb
    @MALHARA-wq4sb Год назад +13

    3:13 most feeling point of the song
    වොයිස් එක මාර ලස්සනයි අක්කෙ
    වෙනම ලෝකයකට අරගෙන යනවා ඒ වොයිස් එකෙන් 🧘
    #keepitup 🤞

  • @SLASIBRO
    @SLASIBRO Год назад +46

    ඇබ්බැහි උන සින්දුවක් තවත් ඇබ්බැහියක් උනා ගොඩක් ලස්සනයි 😊❤️

  • @dnirosh7287
    @dnirosh7287 Год назад +4

    Lassaniii akkiii oyth lssniii..suranganawiyk awill sinduwak kiynwa wge..ane meka ahn ek nthr krgnn bh pudum lssn voice ekk..🥺🥺🥰😘

  • @GeethaKumari-hn3re
    @GeethaKumari-hn3re 10 месяцев назад +3

    ලස්සනයි nangii

  • @iranisamarakoon7404
    @iranisamarakoon7404 Год назад +2

    Harima supahadili katahadak puthe.oyata digu gamanak thiyenawa yanna.theruwan saranai puthe oyata 💜️💜️💜️💜️

    • @anuradhapramodhani
      @anuradhapramodhani  Год назад

      බොහොම ස්තූතියි මගේ ටීචර්..❤️🙏😊

  • @rajithapiumal
    @rajithapiumal 7 месяцев назад +6

    සිඳගනාවී නුඹමයි සසරෙම පැතුවේ😍😍😍😍

  • @kumuduherath9431
    @kumuduherath9431 Год назад +24

    අනුරාධා දුව ඔයාට ගොඩක් දුර යන්න පුළුවන්. හරිම ලස්සනයි song එක. ඔයාටත් පවුලේ සැමටත් බුදුසරණයි.!!!

  • @thanujasenanayake5243
    @thanujasenanayake5243 Год назад +5

    Hariam lassana song ekak kochchara ahuwath epa wenne ne ane well done

  • @hashinitharushika3465
    @hashinitharushika3465 Год назад +3

    Eka nam bawanak akki❤️😍😣❤️

  • @sashiekanayake8555
    @sashiekanayake8555 Год назад +3

    Lassanayi mage akka❤️

  • @pawaniwasana6154
    @pawaniwasana6154 Год назад +5

    Super ❤ katahada bavanavak akki ☺💗.

  • @movinduravineth8793
    @movinduravineth8793 Год назад +7

    මාර ලස්සනයි භාවනවක් වගෙ අහන් ඉන්න පුලුවන්

  • @chathudeegalla
    @chathudeegalla Год назад +8

    Woww akka.. 🥰❤️ keep it up

  • @pinsaraaasith3540
    @pinsaraaasith3540 9 месяцев назад +3

    Wow, very beautiful 😍

  • @Nipun_Dilshan
    @Nipun_Dilshan 7 месяцев назад +2

    Voice එක නම් මාරයි අක්කියෝ❤😊

  • @dasunigeethani5107
    @dasunigeethani5107 Год назад +9

    lassanai akki & all the best❤️✨

  • @dreamffofficial6723
    @dreamffofficial6723 Год назад +7

    Akke oyage voice ekath lassanai sinduwath lassanata kiwwa aththatama lassanai 🔥❤️

  • @shehanravishka9957
    @shehanravishka9957 Год назад +8

    ලස්සනයි ඒ කටහඩ ❤️❤️ ලස්සනට වැඩේ කරල තිනව good luck අක්කෙ❤🎉

  • @Wijerathna03Piyumi
    @Wijerathna03Piyumi 6 месяцев назад +2

    ලස්සනයි ❤

  • @madusankarathnayaka6120
    @madusankarathnayaka6120 Год назад +3

    Lassanai nangi... Aluth eka lagadima danna.

  • @vidushankavishka2420
    @vidushankavishka2420 Год назад +8

    10 weni paratath sinduwa ahanne ❤💞🌏💆‍♂️

  • @sithuminikalpana-yx1mx
    @sithuminikalpana-yx1mx 11 месяцев назад +6

    ලස්සනයි අක්කේ ඔයාගේ covers අහලා මටත් හිතට හයියක් ආවා මාත් ඉස්සරහට covers කරන්න ඉන්නේ thnks a lot අක්කේ සුභ පැතුම් ඔයාට ♥️♥️

  • @pabasaravijesinha8053
    @pabasaravijesinha8053 Год назад +8

    Ane godak lassanai .🥺💫

  • @DasunBothalage
    @DasunBothalage 11 месяцев назад +3

    Always fix my mood

  • @Kawilyrics
    @Kawilyrics Год назад +4

    Ane akanam pissuwak..mama ada dawasata me song akama 20 parakata wadiya ahuwwa..lassanai akke..😘❤

  • @PraveeDWijayasiri
    @PraveeDWijayasiri Год назад +5

    Congratulations for 300K

  • @UNKNOWN-bz7sf
    @UNKNOWN-bz7sf Год назад +8

    සිඳඟනාවී නුබමයි සසරෙම පැතුවේ හිමි නැතිනම් කිම නුබගේ සෙනෙහස දැනුනේ......🥺❤️

  • @ckfashion6222
    @ckfashion6222 2 года назад +5

    හිත හොද කෙනක් ඉස්සහටම යන්න කියලා සුබ පතන්වා නන්ගි බබෝ ❤️🌹

  • @subhashinikumari9598
    @subhashinikumari9598 Год назад +3

    Ammo akke. Meeka nm pissuwak❤️😘😘

  • @miyu_official1019
    @miyu_official1019 Год назад +3

    Harima lassna wadak akki...good luck😘❤
    #miyuofficial

  • @san_darki638
    @san_darki638 Год назад +8

    Addicted !! ❤️

  • @artwithpramo5205
    @artwithpramo5205 Год назад +5

    Bhavanak Eka nam❤️😌

  • @pawanipramodya8325
    @pawanipramodya8325 Год назад +8

    අමුතුම රහක් අක්කගෙ වොයිස් එක ❤️‍🩹

  • @MalithRajapaksha-uc6pb
    @MalithRajapaksha-uc6pb 6 месяцев назад +2

    අක්කේ අක්කගෙ කටහඩ ගොඩක් ලස්සනයි . අක්කා වචන හිතට වදින්නම කියනවා.ගෝඩක් ලස්සනයි අක්කේ .අක්කගෙ ඉදිරිවැඩකටයුතු වලට සුබපතනවා .ජයවේවා.එ වගේම තවත් මේ වගේ ලස්සනම ලස්සන cover song අහන්න් බලාපොරොත්තුවෙන් අපි අක්කා එක්ක ඉන්නවා ❤

  • @AestheticVision3467
    @AestheticVision3467 9 месяцев назад +3

    Magical voice❤🙂🌼

  • @shanimunasinghe958
    @shanimunasinghe958 Год назад +8

    No words to say ❤️🌹

  • @lakshikamadhuwanthi4924
    @lakshikamadhuwanthi4924 Год назад +7

    Lassanai akki ..❤️Good Luck 👍

  • @thilakariyawansa
    @thilakariyawansa Год назад +7

    lassanai akki godak ❤️❤️

  • @sandu-m9u
    @sandu-m9u 18 дней назад +1

    💓💓💓💓🥂 Wowww

  • @LasinduKaushan
    @LasinduKaushan Год назад +4

    Crush ❤️🥺

  • @b.d.tharindumihiranga2148
    @b.d.tharindumihiranga2148 Год назад +6

    මේක නම් පිස්සුවක් අක්කා 🥺🥺❣️❣️

  • @dhil..17
    @dhil..17 11 месяцев назад +5

    ඔයත් හරිම ලස්සනයි .කටහඬත් හරිම ලස්සනයි වීඩියෝ එකත් හරිම ලස්සනයි .සුභ පැතුම් ලස්සන අනාගතේකට.❤🌼🎀

  • @lahindu
    @lahindu Год назад +28

    මේ සින්දුව නිසාම අදුනගත්ත හරිම ලස්සන සිතුවිලි තියෙන කෙල්ලෙක්. Cover එකක් උනත් මුල් ගීතයට අසාධාරණයක් නොකර හරිම ලස්සනට හැගිම් ප්‍රකාශ කරලා තියෙනවා. Wishing you all the very best for taking the sri lankan music industry to another level Radha! 🤍L

    • @anuradhapramodhani
      @anuradhapramodhani  Год назад +1

      බොහොම ස්තූතියි ලහිදු අයියේ..❤️😊.

  • @suchidoodles
    @suchidoodles Год назад +3

    🥺☺️oh♥️🙊

  • @visalhimanshana6291
    @visalhimanshana6291 2 года назад +2

    maru akkee eknm thawa lassn sinduwak krmu ♥️♥️

  • @toon_island
    @toon_island Год назад +5

    Wow superb 👍👍👍

  • @susanipremathilake4070
    @susanipremathilake4070 Год назад +21

    රිදුමන් සගවා මා නුබහට සමුදෙන්නම්💔💔💔💔

  • @tharanavidumina1881
    @tharanavidumina1881 2 года назад +16

    මාරම වොයිස් එකක් ❤️ තව ඔයාගේ මේ වගේම ලස්සන සින්දු ඔය කටහඩින් අපි බලාපොරොත්තුවෙන් ඉන්නවා..එතකල් අපි ඔයා එක්ක ඉන්නවා ❤️🥰 keep it up akkee 💫😌

  • @himanjalidinushika348
    @himanjalidinushika348 2 года назад +3

    Hrim Lssnyi Anuradha akke. Voice ek mrm lssnyi. ❤️❤️

  • @thuruligamage7607
    @thuruligamage7607 2 года назад +2

    aneeee🥺❤️ harima lassanay akka...❤️

  • @sandali_inha03
    @sandali_inha03 Год назад +8

    woow akkee godaak lassanai all the best..🥺

  • @brokenangel5697
    @brokenangel5697 Год назад +5

    Mihiran aiyage wagema oyageth lassana wadak akki😊😊😊😊

  • @dilshandananjaya391
    @dilshandananjaya391 Год назад +5

    අම්මෝ අක්කේ ඒකනම් පිස්සුවක්. ආදරෙයි අක්කේ. ඉස්සරහටම යමු ජයවේවා ❤️😍🙏

  • @ashendilhara8350
    @ashendilhara8350 7 месяцев назад +2

    ඒ voice එකහ් ❤

  • @gihangamage2916
    @gihangamage2916 2 года назад +3

    Himikam nathi lama matha hadune..... e tika .... mmm patta akki .... 🎧🤗

  • @rashen285
    @rashen285 Год назад +7

    බලන්න බලන්න ආස cover ekk ♥️😍

  • @upekshani9478
    @upekshani9478 Год назад +9

    හිමි නෙතිනම් කිම නුඹගේ ..........................
    උණුහුම දෙනුනේ ............................................. 🌍❤️🍃💔.

  • @mohamedrahmi1181
    @mohamedrahmi1181 2 года назад +5

    Nice performance akki🌟☇💫

  • @amilabuddika4400
    @amilabuddika4400 8 месяцев назад +3

    Lassanai godak😊❤❤

  • @zaynirich3738
    @zaynirich3738 Год назад +3

    Harima lassanai 🥺♥️ ahanna eka nawaththanna ba

  • @hansbandara4778
    @hansbandara4778 Год назад +16

    ලස්සනම cover එක එනකන් බලන් හිටියේ කවදා හරි එයිනේ කියලා.ගොඩාක් ලස්සනයි අක්කේ❤ ජයවේවා🎉

  • @herathsamarakoon6394
    @herathsamarakoon6394 Год назад +6

    හදපිරි සුබ පැතුම්!❤❤️

  • @DewmiPerera-f5m
    @DewmiPerera-f5m Год назад +5

    Akkage kata hada mara widihata hithata waduna❤❤❤❤❤❤❤❤❤

  • @kokilamadhuranga6701
    @kokilamadhuranga6701 Год назад +3

    Gammac tama akkeee 🥺♥️🎧🍃

  • @VISHUMS
    @VISHUMS Год назад +3

    Vibe♥️🥵🤘