Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
මේ පහන ගේ ඇතුළටත් ඕනි තැනකට තියන්න පුළුවන්
@@happyhome1093 thanks for your sweet help
@@somavrmanike4453😅
Thank a lot. 🎉
මම අද මේ පහන හැදුවා.හරිම කරදරේ මදුරුවන්ගේන් . හරියටම හරි ගියා.ඔබ තුමියට ගොඩක් ස්තූතියි ❤❤🎉❤🎉
Maduruwo enne nedda
@@thusharialoka9156 ඇත්තටම හරි ගිය නිසයි කිව්වේ.
Bss
කැරපොත්තන් කරදරය නැති කිරීමට දුන් උපදෙස් වලට බොහොම පිං. ඔබ සුවපත්වෙවා.
Mokadda ane
වටිනා දැනුමක් ලබා දීම පිලිබදව බෙහෙවින්ම ස්තූතියි .👍❤️ ඔබට දලදා සමිදු ගේ පිහිටයි නිරෝගී දිවියක් ප්‍රාර්තනා කරමි..
තමන් දන්න දේ ජනතාව අතර බෙදා ගත්ත ..එතැන තිබුණේ මනුස්සකම ..බොහොම ස්තුතියි .
හරිම වටින අදහසක්🙏
ඔයා මාරම දක්ෂයි අක්කෙ.මාරම අවංක කෙනෙක්.පුදුම ලස්සනට ,සරලව කියලා දුන්නා ❤
මමත් හැදුවා එක පහනක් හරි සතුටුයි! ඔබ තුමිය ට ස්තූතියි, ස්තූතියි, ස්තූතියි
ගොඩක් ස්තුතියි.🙏💐🙏හිතවත් සහෝදරියගේ සේවය අගය කරමි.✨🧚✨🧚✨🌈💥
මොනතරන් වටිනා දෙයක්ද...විශේෂයෙන් .මදුරඋවෝ කැරපොත්තෝ ඉන්න ..එකට බොහෝම හොද විසදුමක් දුන්නා..හැමදාමත් වගේ බොහොම ස්තුතියි මගේ මිතුරියට..යෙහෙලියට ❤.....ජයශ්‍රිමහා බෝධීන් වහන්සේගේ පිහිටයි !!! 💕
ඇත්තට ලොකු ව්යදම් නැති සමන්‍යයේන් ගෙදර නිතර තිබෙන දාව්‍ය වලින් පහසුවෙන් සැදිය හැකි ම්ශ්‍රනය්ක් . ෂොක්ස්තුති ඔබතුම්යට් ❤
බොහෝ දෙනෙකුට වගේ මටත් මේ ප්‍රශ්නය තිබෙනවා.දැනුවත් කිරීමට බොහොම ස්තුතියි.
ඔබතුමියට බෙහෙවින් ස්තුතියි අපට මේ වටිනා නිශ්පාදනය ක්‍රියාකාරකම කියලා දුන්නාට.
Obathumiyata godak sthuthiyi me denuwath kiriimata apata harima karadarayak me sathungen ada mama me pahana heduwa❤❤❤❤❤
ගොඩක් වටිනව ඔබතුමියට ස්තුතියි...🎉
දැනුවත් කලාට බොහොම ස්තුතියි ඔබ තුමියට. තෙරුවන් සරණයි දෙවි රැකවරණයි... ❤❤❤❤❤❤❤💎💎💎💎💎💎💎🙏
බොහොම ස්තුතියි කියලා දුන්නට ඔබ තුමියට
හරිම වටිනවා..ඉතාම පැහැදිලිව කියලා දෙනවා ඔබට බොහොම ස්තුතිවන්ත වෙනවා😊❤️
Thanks
ස්තුතියි ප්‍රියන්ති මහත්මිය...පැහැදිලි කිරීමට ..🖐️
මමත් මේ වැඩේ කරලා බැලුවා .ඒක හරි ඔබතුමියට ගොඩාක් ස්තූතියි 💙💙💙
දිගටම..ගොඩක් වෙලා පත්තු කරලා තියන්න ඕනද......
@DammikaMunaweera yes 💙
ඉතාම වටිනා වීඩියෝවක්බොහොම පිංමනුෂ්ය වර්ගයාටම පූර්වාදර්ශයකි තව තව දේවල් ප්‍රඩාවට මෙලෙස ඉදිරිපත් කිරීමට ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා
ස්තුතියි ඔබතුමියට.දළදාහිමි රැකවරනය ලැබෙිවා තෙරැවන් සරනයි
බොහොම ස්තුතියි.කැරපොත්තොන්ට කරන්න දෙයක් නැතිව හිටියෙ.මේක හොඳ ටිප් එකක්.❤
Niyamai geadara awama හදනවා mea pahana mama කුවේට් matah නුවර oyata බොහොම stutei දළදා සමිඳුන් pihetai jayawewa ❤❤❤❤
බොහොම ස්තුතියි ලොකු ප්‍රශ්නයකට පිළිතුරක්කරලා බලන්නම්සත්තුන්ට හානියක් නොවන දෙයක් තමයි හෙව්වේ ගොඩක් ස්තුතියිතෙරැවන්සරණයි
ගොඩක්ම ස්තුතියි සොයුරිය.💐💐
දැනුවත් කිරිමට බොහොම ස්තුතියි.
Godak pin oba thumiyata..❤
බොහෝම ස්තූතියි දළදා සමිදු පිහිටයි !
Thank you Jaya weva Dirgausa lebewa Theruwan saranai...🙏🙏🙏🙏🌼🌼🌼🌹🌹❤❤
ගොඩක් ස්තුතියි ඔබතුමියට 🙏🙏🙏🙏🙏
Thanks miss ගොඩක් ස්තුතියි
ඔබතුමිය හරිම කරුණාවෙන්, තේරුම් ගතහැකි ලෙසට පැහැදිලිව කියා දීමෙන් අසන අයට හොඳ අවබෝධයක් ඇතිවේ.බොහොම ස්තුතියි !ඔබතුමිය දැනගත් දේ අන් අයට බෙදාදීම ගැන....❤තෙරුවන් සරණයි !දළදා සමිඳු පිහිටයි !
ගොඩාක් වටිනා විඩියෝවක් 💉 මම හදලා කියන්නම්. හැමදාමත් අපිට යහපත් දෙවල් කියලා දෙන ඔයාට ත්‍රිවිධ රත්නයෙ පිහිට ලැබේවා
**Good Morning Ammi****Wooooooooow****Thats A Valuable Creative ****And The Valuable Sharing **😍😍🔥🔥🔥🔥🔥🔥🔥**Thank You For Sharing With Us**🔥😍😍🙏🙏🤩🤩🤩**May The Triple gem bless you**🙏🙏🙏🙏🙏🙏
ආදරෙයි අක්කේ.ඔයාගෙ නිහතමානී කමට.❤❤❤
ලස්සන වගේම ලොකු දෙයක් කරගන්න.. පුලුවන් ...❤Thank for sharing good job
අනේ ගොඩාක් හොඳ අදහසක් කියලා දුන්නේ ❤❤❤. ගොඩාක් ස්තුතියි ප්‍රියන්ති ඔයාට ❤.
ඔයාට ගොඩාක් ස්තූතියි දැං මදුරුවෝ කැරපොත්තො මැස්සො ඇත්තෙම නැහැ.
බොහොම ස්තුතියි මමත් හැදුවා.හරියටම හරි ගියා
ඔබ තුමියට බොහොම ස්තූතියි ඔය කටහඬ ඇහෙන එකට මම හරි සතුටුයි තව මොනවා හරි ගෙදර ට වටිනා දේ අපට කියා දෙන්න තෙරුවන් සරණ ලැබේවා!!!
බොහොම ස්තුතියි . දළදා සමිදු පිහිටයි 🙏
Oyage soyaganime godak watine deyak.loku udawwak prayojaneyak.thanks lot.
ඔයාට ගොඩක් ආදරෙයි ❤ මේ දේවල් ගැන කියා දෙනවාට🎉
හරිම වටිනවා ඔබතුමියට බොහොමත්ම ස්තුතියි ❤❤ තෙරුවන් සරණයි 🙏🙏🙏
පහන දිගටම දල්වා තියන්න අවශ්‍ය නැද්ද? ටිකක් දැල්වුනු පසු නිවන්න ඕනෙද?
superbly explained, thank you for your patience
අනේ කොච්චර වටිනා දේවල්ද අපට කියා දෙන්නේ ඔබ තුමිය හරීම පුදුම යි තෙරුවන් සරණ යි 🙏🙏✍️
කටහඩට ආදරය හිතෙනවා ....😂😂😂❤❤❤
හෘදයාංගම ස්තූතිය ප්‍රකාශ කරනවා.දළදා සමිදු රැකවරණයි
තෙරැවන් සරණයි ඔබට ස්තුතියි🙏👍❤
Thank you so much. Very useful video 👍
මේකට පැගිරිතෙල් වෙනුවට සේර තෙල් (lemon grass oil) භාවිතා කරන්න පුළුවන් නේද?
මමත් අද හදනවා ආන්ටි.බොහොම ස්තූතියි ඔයාට..🙏🙏🙏🙏
9
Thank you miss...
බොහොම ස්තූතියි 🎉🎉🎉🎉🎉 තෙරුවන් සරණයි
බොහොම ස්තුති ඔබ තුමියගේ දැනුවත් කිරිමට බුදුසරනයි
බොහෝ pin.ඔබට .සතුන් ge පන නසන්න්‍රෙ නැතිව උගුලක් කියලා දුන්නාට
❤❤❤❤❤good evening Lankans thanks ❤❤❤❤❤
Ithaama watinawa........ bohoma sthoothi !!! 🙏
ඔබට බොහෝම ස්තූතියී .❤❤
දළදා සමිඳුගේ පිහිටයි ඒ වැඩසටහන හොඳ හදලා බලමු
බොහොම ස්තුති හදනවා අනිවාර්යයෙන් 🙏
Godak watinawa Thank you❤
❤ ගොඩාක් වටිනවා ..🙏🙏🙏
හරිම වටිනා වීඩියෝ එක ඔයාගේ වීඩියෝ සේරම හරිම පයෝජනයි ගොඩක් ස්තුතියි ❤
❤❤ ආදරෙයි ජෙසු පිහිටයි අක්කා
❤ බුදු සරණයි ඔබ.තුමියට
Budusaranai.. mage daruwa maduruwangen bearahanna ona. Godak pin akkea
❤ඔබට ආදරණීය දවසක් ප්‍රියන්ති
නැන්දී. ඔයාගෙ බුදුපහන් කනුව වටෙ තියන රෙදි වලින් හදපු එක ගැන වීඩියො එකක් කරන්නකො. තවදෙයක් ඔයාගෙ ගාඩ්න් එක බලන්නත් මට ආසයි ආදරෙයි නැන්දී❤❤❤
හරිම ප්‍රයෝජනවත්, ඔබ තුමියට දීර්ඝායුෂ වේවා
ගොඩාක් ස්තූතියි ඔයාට ❤
Math hadanawa Mata maduruwo keewama harima wedanai than you
බොහොම ස්තුතියි ඔබතුමියට මමත් හදන්න ඕන හදල කියන්නම් 💛💛💛❤❤❤🙏🙏🙏
ස්තුතියි..නිරෝගිවේවා❤
Hadala balannam maduruwangen harima karadari obatumiyata thanks
Obathumiyage hama pahanakma mama haduwa meoahanath hadanawa meka godak watinawa oyata pin ❤👍👍👍🙏
බොහොම වටිනවා දෙවි පිහටයි ..❤❤❤❤
ස්තුතියි මැතිනියට
Thank you aunty ❤
බොහෝම ස්තුතියි ආදරණීය ඔයාලට ...💐🙋
බොහොම ස්තුතියි දැනුමක් දුන්නාට😁
Harima watinawa thanku oyata
ස්තූතියි කීයලා දුන්නා ට බුදු සරණයී
Thanks ! ❤
බෙහෙවින්ම ස්තූතියි ඔබ තුමියටමේවටිනා vedio එක සම්බන්ධයෙන් මෙවැනි දෙය තවදුරටත් ගෙන ඒමට අවැසි ශක්තිය දෛර්ය්‍ය ලැබේවා❤️❤️❤️❤️❤️❤️❤️👌👌👌👌🤩🤩🤩
ස්තුතියි ! ඔබට.
Thank You.
බොහොම පින් ඔබතුමියට..🙏🙏
Bohoma sthuthii oba thumiyata
Very good sister thank you
Aunty....මම අහම්බෙන් චැනල් එක දැක්කෙ ...ආසාවෙ බෑ..❤❤❤❤❤❤❤❤
Thank you so much❤❤❤
ස්තූතියී ඔයාට ගොඩක් පින් ❤❤❤❤
වටිනා විසදුමක්...ස්තුතියි.
😊 theruwan saranae 🙏
ගොඩක් ස්තූතියි 💖💖💖💖💖💖
❤❤ thank you so much ❤❤
Thank you. Theruwan saranai
Thanks a lot.❤❤❤❤
බොහොම ස්තුතියි ♥️
මේ පහන ගේ ඇතුළටත් ඕනි තැනකට තියන්න පුළුවන්
@@happyhome1093 thanks for your sweet help
@@somavrmanike4453😅
Thank a lot. 🎉
මම අද මේ පහන හැදුවා.හරිම කරදරේ මදුරුවන්ගේන් . හරියටම හරි ගියා.ඔබ තුමියට ගොඩක් ස්තූතියි ❤❤🎉❤🎉
Maduruwo enne nedda
@@thusharialoka9156 ඇත්තටම හරි ගිය නිසයි කිව්වේ.
Bss
කැරපොත්තන් කරදරය නැති කිරීමට දුන් උපදෙස් වලට බොහොම පිං. ඔබ සුවපත්වෙවා.
Mokadda ane
වටිනා දැනුමක් ලබා දීම පිලිබදව බෙහෙවින්ම ස්තූතියි .
👍❤️ ඔබට දලදා සමිදු ගේ පිහිටයි නිරෝගී දිවියක් ප්‍රාර්තනා කරමි..
තමන් දන්න දේ ජනතාව අතර බෙදා ගත්ත ..එතැන තිබුණේ මනුස්සකම ..බොහොම ස්තුතියි .
හරිම වටින අදහසක්🙏
ඔයා මාරම දක්ෂයි අක්කෙ.මාරම අවංක කෙනෙක්.පුදුම ලස්සනට ,සරලව කියලා දුන්නා ❤
මමත් හැදුවා එක පහනක්
හරි සතුටුයි! ඔබ තුමිය ට ස්තූතියි, ස්තූතියි, ස්තූතියි
ගොඩක් ස්තුතියි.🙏💐🙏
හිතවත් සහෝදරියගේ සේවය අගය කරමි.✨🧚✨🧚✨🌈💥
මොනතරන් වටිනා දෙයක්ද...විශේෂයෙන්
.මදුරඋවෝ කැරපොත්තෝ ඉන්න ..එකට බොහෝම හොද විසදුමක් දුන්නා..හැමදාමත් වගේ බොහොම ස්තුතියි මගේ මිතුරියට..යෙහෙලියට ❤.....ජයශ්‍රිමහා බෝධීන් වහන්සේගේ පිහිටයි !!! 💕
ඇත්තට ලොකු ව්යදම් නැති සමන්‍යයේන් ගෙදර නිතර තිබෙන දාව්‍ය වලින් පහසුවෙන් සැදිය හැකි ම්ශ්‍රනය්ක් . ෂොක්
ස්තුති ඔබතුම්යට් ❤
බොහෝ දෙනෙකුට වගේ මටත් මේ ප්‍රශ්නය තිබෙනවා.
දැනුවත් කිරීමට බොහොම ස්තුතියි.
ඔබතුමියට බෙහෙවින් ස්තුතියි අපට මේ වටිනා නිශ්පාදනය ක්‍රියාකාරකම කියලා දුන්නාට.
Obathumiyata godak sthuthiyi me denuwath kiriimata apata harima karadarayak me sathungen ada mama me pahana heduwa❤❤❤❤❤
ගොඩක් වටිනව ඔබතුමියට ස්තුතියි...🎉
දැනුවත් කලාට බොහොම ස්තුතියි ඔබ තුමියට. තෙරුවන් සරණයි දෙවි රැකවරණයි... ❤❤❤❤❤❤❤💎💎💎💎💎💎💎🙏
බොහොම ස්තුතියි කියලා දුන්නට ඔබ තුමියට
හරිම වටිනවා..ඉතාම පැහැදිලිව කියලා දෙනවා ඔබට බොහොම ස්තුතිවන්ත වෙනවා😊❤️
Thanks
ස්තුතියි ප්‍රියන්ති මහත්මිය...පැහැදිලි කිරීමට ..🖐️
මමත් මේ වැඩේ කරලා බැලුවා .ඒක හරි ඔබතුමියට ගොඩාක් ස්තූතියි 💙💙💙
දිගටම..ගොඩක් වෙලා පත්තු කරලා තියන්න ඕනද......
@DammikaMunaweera yes 💙
ඉතාම වටිනා වීඩියෝවක්
බොහොම පිං
මනුෂ්‍ය වර්ගයාටම පූර්වාදර්ශයකි
තව තව දේවල් ප්‍රඩාවට මෙලෙස ඉදිරිපත් කිරීමට ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා
ස්තුතියි ඔබතුමියට.දළදාහිමි රැකවරනය ලැබෙිවා තෙරැවන් සරනයි
බොහොම ස්තුතියි.කැරපොත්තොන්ට කරන්න දෙයක් නැතිව හිටියෙ.මේක හොඳ ටිප් එකක්.❤
Niyamai geadara awama හදනවා mea pahana mama කුවේට් matah නුවර oyata බොහොම stutei දළදා සමිඳුන් pihetai jayawewa ❤❤❤❤
බොහොම ස්තුතියි ලොකු ප්‍රශ්නයකට පිළිතුරක්
කරලා බලන්නම්
සත්තුන්ට හානියක් නොවන දෙයක් තමයි හෙව්වේ ගොඩක් ස්තුතියි
තෙරැවන්සරණයි
ගොඩක්ම ස්තුතියි සොයුරිය.💐💐
දැනුවත් කිරිමට බොහොම ස්තුතියි.
Godak pin oba thumiyata..❤
බොහෝම ස්තූතියි දළදා සමිදු පිහිටයි !
Thank you Jaya weva Dirgausa lebewa Theruwan saranai...🙏🙏🙏🙏🌼🌼🌼🌹🌹❤❤
ගොඩක් ස්තුතියි ඔබතුමියට 🙏🙏🙏🙏🙏
Thanks miss ගොඩක් ස්තුතියි
ඔබතුමිය හරිම කරුණාවෙන්, තේරුම් ගතහැකි ලෙසට පැහැදිලිව කියා දීමෙන් අසන අයට හොඳ අවබෝධයක් ඇතිවේ.
බොහොම ස්තුතියි !ඔබතුමිය දැනගත් දේ අන් අයට බෙදාදීම ගැන....❤
තෙරුවන් සරණයි !දළදා සමිඳු පිහිටයි !
ගොඩාක් වටිනා විඩියෝවක් 💉 මම හදලා කියන්නම්. හැමදාමත් අපිට යහපත් දෙවල් කියලා දෙන ඔයාට ත්‍රිවිධ රත්නයෙ පිහිට ලැබේවා
**Good Morning Ammi**
**Wooooooooow**
**Thats A Valuable Creative **
**And The Valuable Sharing **😍😍🔥🔥🔥🔥🔥🔥🔥
**Thank You For Sharing With Us**🔥😍😍🙏🙏🤩🤩🤩
**May The Triple gem bless you**
🙏🙏🙏🙏🙏🙏
ආදරෙයි අක්කේ.ඔයාගෙ නිහතමානී කමට.❤❤❤
ලස්සන වගේම ලොකු දෙයක් කරගන්න.. පුලුවන් ...❤
Thank for sharing good job
අනේ ගොඩාක් හොඳ අදහසක් කියලා දුන්නේ ❤❤❤. ගොඩාක් ස්තුතියි ප්‍රියන්ති ඔයාට ❤.
ඔයාට ගොඩාක් ස්තූතියි දැං මදුරුවෝ කැරපොත්තො මැස්සො ඇත්තෙම නැහැ.
බොහොම ස්තුතියි මමත් හැදුවා.හරියටම හරි ගියා
ඔබ තුමියට බොහොම ස්තූතියි ඔය කටහඬ ඇහෙන එකට මම හරි සතුටුයි තව මොනවා හරි ගෙදර ට වටිනා දේ අපට කියා දෙන්න තෙරුවන් සරණ ලැබේවා!!!
බොහොම ස්තුතියි . දළදා සමිදු පිහිටයි 🙏
Oyage soyaganime godak watine deyak.loku udawwak prayojaneyak.thanks lot.
ඔයාට ගොඩක් ආදරෙයි ❤ මේ දේවල් ගැන කියා දෙනවාට🎉
හරිම වටිනවා ඔබතුමියට බොහොමත්ම ස්තුතියි ❤❤
තෙරුවන් සරණයි 🙏🙏🙏
පහන දිගටම දල්වා තියන්න අවශ්‍ය නැද්ද? ටිකක් දැල්වුනු පසු නිවන්න ඕනෙද?
superbly explained, thank you for your patience
අනේ කොච්චර වටිනා දේවල්ද අපට කියා දෙන්නේ ඔබ තුමිය හරීම පුදුම යි තෙරුවන් සරණ යි 🙏🙏✍️
කටහඩට ආදරය හිතෙනවා ....😂😂😂❤❤❤
හෘදයාංගම ස්තූතිය ප්‍රකාශ කරනවා.
දළදා සමිදු රැකවරණයි
තෙරැවන් සරණයි ඔබට ස්තුතියි🙏👍❤
Thank you so much. Very useful video 👍
මේකට පැගිරිතෙල් වෙනුවට සේර තෙල් (lemon grass oil) භාවිතා කරන්න පුළුවන් නේද?
මමත් අද හදනවා ආන්ටි.බොහොම ස්තූතියි ඔයාට..🙏🙏🙏🙏
9
Thank you miss...
බොහොම ස්තූතියි 🎉🎉🎉🎉🎉 තෙරුවන් සරණයි
බොහොම ස්තුති ඔබ තුමියගේ දැනුවත් කිරිමට බුදුසරනයි
බොහෝ pin.ඔබට .සතුන් ge පන නසන්න්‍රෙ නැතිව උගුලක් කියලා දුන්නාට
❤❤❤❤❤good evening Lankans thanks ❤❤❤❤❤
Ithaama watinawa........ bohoma sthoothi !!! 🙏
ඔබට බොහෝම ස්තූතියී .❤❤
දළදා සමිඳුගේ පිහිටයි ඒ වැඩසටහන හොඳ හදලා බලමු
බොහොම ස්තුති හදනවා අනිවාර්යයෙන් 🙏
Godak watinawa Thank you❤
❤ ගොඩාක් වටිනවා ..🙏🙏🙏
හරිම වටිනා වීඩියෝ එක ඔයාගේ වීඩියෝ සේරම හරිම පයෝජනයි ගොඩක් ස්තුතියි ❤
❤❤ ආදරෙයි ජෙසු පිහිටයි අක්කා
❤ බුදු සරණයි ඔබ.තුමියට
Budusaranai.. mage daruwa maduruwangen bearahanna ona. Godak pin akkea
❤ඔබට ආදරණීය දවසක් ප්‍රියන්ති
නැන්දී. ඔයාගෙ බුදුපහන් කනුව වටෙ තියන රෙදි වලින් හදපු එක ගැන වීඩියො එකක් කරන්නකො. තවදෙයක් ඔයාගෙ ගාඩ්න් එක බලන්නත් මට ආසයි ආදරෙයි නැන්දී❤❤❤
හරිම ප්‍රයෝජනවත්, ඔබ තුමියට දීර්ඝායුෂ වේවා
ගොඩාක් ස්තූතියි ඔයාට ❤
Math hadanawa Mata maduruwo keewama harima wedanai than you
බොහොම ස්තුතියි ඔබතුමියට මමත් හදන්න ඕන හදල කියන්නම් 💛💛💛❤❤❤🙏🙏🙏
ස්තුතියි..නිරෝගිවේවා❤
Hadala balannam maduruwangen harima karadari obatumiyata thanks
Obathumiyage hama pahanakma mama haduwa meoahanath hadanawa meka godak watinawa oyata pin ❤👍👍👍🙏
බොහොම වටිනවා දෙවි පිහටයි ..❤❤❤❤
ස්තුතියි මැතිනියට
Thank you aunty ❤
බොහෝම ස්තුතියි ආදරණීය ඔයාලට ...💐🙋
බොහොම ස්තුතියි දැනුමක් දුන්නාට😁
Harima watinawa thanku oyata
ස්තූතියි කීයලා දුන්නා ට බුදු සරණයී
Thanks ! ❤
බෙහෙවින්ම ස්තූතියි ඔබ තුමියට
මේවටිනා vedio එක සම්බන්ධයෙන් මෙවැනි දෙය තවදුරටත් ගෙන ඒමට අවැසි ශක්තිය දෛර්ය්‍ය ලැබේවා❤️❤️❤️❤️❤️❤️❤️👌👌👌👌🤩🤩🤩
ස්තුතියි ! ඔබට.
Thank You.
බොහොම පින් ඔබතුමියට..🙏🙏
Bohoma sthuthii oba thumiyata
Very good sister thank you
Aunty....මම අහම්බෙන් චැනල් එක දැක්කෙ ...ආසාවෙ බෑ..❤❤❤❤❤❤❤❤
Thank you so much❤❤❤
ස්තූතියී ඔයාට ගොඩක් පින් ❤❤❤❤
වටිනා විසදුමක්...
ස්තුතියි.
😊 theruwan saranae 🙏
ගොඩක් ස්තූතියි 💖💖💖💖💖💖
❤❤ thank you so much ❤❤
Thank you. Theruwan saranai
Thanks a lot.❤❤❤❤
බොහොම ස්තුතියි ♥️